ඔබ කිසිදා නොදුටු හිර ගෙදර කලා උළෙල | Thaththa (තාත්තා) | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Thaththa #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 515

  • @slarow4301
    @slarow4301 2 ปีที่แล้ว +352

    මමත් දවස් 14 බන්ධනාගාරයේ හිටියා හරිම දුකයි හොද පුද්ගලයන් ඉන්නවා හදිස්සි කොපය නිසා අමාරුවේ වැටුනු ඔයාලත් හදිස්සි වේලා තිරන ගන්න එපා .මම ගත කරපු දින 14 මට අවුරුදු 14 වගේ හරිම කටුකයි සියලු දේ නා හොඳින් ඉන්නා ගහ මරා ගන්න එපා හොරකම කරන්න එපා හොඳින් ඉන්නා බුදු සරණයි සියලු දේනාට 🙏

  • @HelaYak
    @HelaYak 2 ปีที่แล้ว +113

    අහන හැම මොහොතකම ඇසට කදුළු ගලනවා හිතට දැනුන කතාවක්.

  • @swaramiyuru-
    @swaramiyuru- 2 ปีที่แล้ว +31

    හිත කඩා වැටුනා සිරිදාස අයියේ. සැමට ඉක්මනින් නිදහස ලැබේවා. යහපත් දිවියකට මග පෑදිලා 🙏🙏🙏

  • @user-is5kw5nq9i
    @user-is5kw5nq9i 6 หลายเดือนก่อน +16

    හිත හඩා වැටුනා ඇත්තටම හරිම සන්වේදි ඇත්තටම නෙතට කදුලක් ආවා කවදාවත් කිසිම කෙනෙකුට මේ ගමන යන්න ලැබෙන්න එපා බුදුසරනයි

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +45

    මගේ හිතේ තීන සීපදතව පුතා අහලා නැහ. පපුව පැලෙන්න තරමේ වේදනාවක් දැනුනා හරිම අර්තවත් සංවේදි නිර්මානයක් ජයමවේවා දායකවුන සැමටම.

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 6 ปีที่แล้ว +38

    ගොඩක් හොදයි තෙරුවන් සරණයි සියලුදෙනා ටම

  • @udanaindunil61
    @udanaindunil61 3 ปีที่แล้ว +177

    ජිවිතයේ අමතක කරන්න බැරිම චරිතය තමයි තාත්තා....

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +20

    මගේ එකම.ව්රයා.තමයි.තාත්තා.❤️❤️😍😍

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +25

    අඩන්න බැරිකමට හිනාවෙන අසරණ අය මෙිවා බලලා වරදිනමිකරන්න හිතන්නවත්එපා දුකයි

  • @meedusirilal6092
    @meedusirilal6092 3 ปีที่แล้ว +42

    ගොඩක් පීන් ලැබේවා තෙරුවන් සරණයි මෙ අහීසංක මීනීසුන් වෙනුවෙන් යමක් කලාට

  • @thiharasuraweera8802
    @thiharasuraweera8802 5 ปีที่แล้ว +86

    ඉන්දියාවෙ මල ජරා වලට වැඩිය කොච්චර ලස්සනද බලන්න ..මෙගා නාට්‍ය වල තියන විකාර එකක්වත් නෑ..ස්තුති සිරස

    • @d.mrddmksd7462
      @d.mrddmksd7462 4 ปีที่แล้ว +1

      ou appa kochcara ahuwath epa wenne😢hare dukai appa

    • @dilshanperera5503
      @dilshanperera5503 5 หลายเดือนก่อน +1

      Indian ewa patan gaththeth sinhala mega drama patan gaththeth sirasa thama.....

    • @thiharasuraweera8802
      @thiharasuraweera8802 5 หลายเดือนก่อน

      @@dilshanperera5503 ඒක නම් එහෙම තමා ඒත් හොද දේ හොදයි කියන්න ඕනි.

    • @LGREEN-rw9ut
      @LGREEN-rw9ut หลายเดือนก่อน

      Aththa nangi...oyath godak lassanai

  • @nisarathnayeka7633
    @nisarathnayeka7633 6 ปีที่แล้ว +56

    දුකයි කතාව තාත්තා.....බුදු සරණයි

  • @Ishini86
    @Ishini86 2 ปีที่แล้ว +14

    දෙවියන් ගෙ නාමයෙන් වැරදි හදාගෙන ආපහු නිවැරදි මිනිස්සු ලෙස එළියට එන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 4 ปีที่แล้ว +23

    බුදු දහමේ පිහිට පමණකි නිතර සිහිපත් කළ සිතින් පිං කරන්න

  • @KumariKumari-ds5uz
    @KumariKumari-ds5uz 3 ปีที่แล้ว +13

    මේ නාට්ට්යේ නම නාන්නා හරිම ලස්සනයි මම ඉවරවෙනකම් බැලුවා ගොඩාක් දුකයි 😭😭😭😭😭😭😭😭ආදර පියෙක් බුදු සරනයි

  • @skmkumari4325
    @skmkumari4325 4 ปีที่แล้ว +90

    මෙවැනි පියවරුන් සැබැවින් කොපමණ ඇතිද සිර කුටිවල ගොඩාක් 😭 දුකයි සියලුදෙනාගේ රංගනය විසිස්ටයි හිතට කා වැදුන තෙරුවන්සරණයි සියලුදෙනාටම

    • @dedunuanagathaya3566
      @dedunuanagathaya3566 2 ปีที่แล้ว +1

      Innawa one tharam e adarana kama welata mona kiyala karannada

    • @sampathcom1025
      @sampathcom1025 2 ปีที่แล้ว

      @@dedunuanagathaya3566 aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaqaaaaaaaaaaaaaaaaqaaaaaaaaaaaaaqaaaaqaaaaaaaaaaaaaqqaaqqqqqaaaqqqqqaaqqqaqaaqqaqaaqqqqqaaqqqqqaaaqqqaaqqqqqaqaaqqqaaqaaaqaaqaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaqaaqqaaaqaaaaqaqaaqqqaqqqqqqaaqqqaqaaaqaaqaaqqaqaqaaaqaaqaqaaaaaaaaaqaa

    • @sampathcom1025
      @sampathcom1025 2 ปีที่แล้ว

      @@dedunuanagathaya3566 aaaaaaaaaaaaaaaaaaaaaaaaqaaaaaaaaaaaaqaaaaaa

    • @sampathcom1025
      @sampathcom1025 2 ปีที่แล้ว

      @@dedunuanagathaya3566 aaaaaaaaqaaaaaaaaaaaaaaaaaqaaaaaaaaaaaqaaaaa

    • @subairabubakkar3404
      @subairabubakkar3404 2 ปีที่แล้ว

      Su one @@dedunuanagathaya3566

  • @pickme5779
    @pickme5779 4 ปีที่แล้ว +73

    ඇස්වලට කදුලු එනව. හිතට දැනුන වීඩියෝ එකක් .

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 ปีที่แล้ว +22

    හැමෝටම හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි.

  • @wijesinghearachchilagekris1194
    @wijesinghearachchilagekris1194 4 ปีที่แล้ว +54

    ඇස් වලට කදුළුත් හිතට දරා ගන්න බැරි දූකකුත් දැනුනා.විසිටිට ගනයෙ නිර්මානයක්

    • @thilankaupul629
      @thilankaupul629 4 ปีที่แล้ว

      Hithata waduna budusaranai

    • @littlebaby2099
      @littlebaby2099 4 ปีที่แล้ว +1

      කොහොමද අක්කි

  • @malshasrimali3145
    @malshasrimali3145 2 ปีที่แล้ว +38

    හරිම අමාරුවෙන් කදුළු හලමින් බලපු කතාවක්... සම්මාන ලැබිය යුතුම කතාවක්.....

  • @marasinghamarasingha416
    @marasinghamarasingha416 2 ปีที่แล้ว +11

    හරිම 😭 දුකයි පියානනි ඔබ තුමානන්ට දිර්ග ආයුස ලැබේවා පියනනි

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว +8

    හරිම අනුවෙදනීයයි. සසර දුකමයි පියාණෙනි. තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @jasinthakumarage3625
    @jasinthakumarage3625 2 ปีที่แล้ว +20

    ඇස්වලට කඳුළු එනවා .සිරගතව සිටින මිනිස්සු ගැනත් හිතන්න කියලා දෙනවා

  • @gaminipalitha1895
    @gaminipalitha1895 4 ปีที่แล้ว +36

    පාසැල් අධ්‍යපනයට රටෙි පවත්නා නීතිය විෂයක් ලෙසත් විභාගයටද ඇතූලත් කල යුතුය.

  • @srilanka6703
    @srilanka6703 2 ปีที่แล้ว +5

    බලපු සුපිරිම කතාවක්...හිතට වදින්නම ලියපු එකක්...සුපිරි චරිත ඔක්කොම

    • @Zara-x6f
      @Zara-x6f 2 ปีที่แล้ว +2

      Mokadda me kathava kiyannako 😢🙂

  • @sagarapradeep9265
    @sagarapradeep9265 2 ปีที่แล้ว +3

    මම බන්දනාගරයේ හිටියා අවුරුදු එකහමාරක් එත් අන්තිමේට බුදු දාහම ඔප්පු කරලා පෙන්නුවා මම නිවැරැදි කෙනෙක් කියලා දැන් මම සතුටින් ඉන්නවා එත් මම කියන්නේ ඔයලා කිසි කෙනෙක් එ ආපයට යන්න නිකමට වත් හිතන්න එපා එක තමයි ආපය බුදු සරනයි සියලු දෙවි පිහිටයි ඔබ සැමට 🙏🙏🙏👈

  • @nilanikusumala8133
    @nilanikusumala8133 2 ปีที่แล้ว +5

    ❤❤❤❤❤අනේ හරිම දුකයි තත්තා දුකයි ❤❤❤නැවත වරදක් කරන්න සීත් පහළ නොවේවා ජේසු පිහිටයි ❤❤❤❤සියළුම දෙනාටම

  • @sanathkumara3314
    @sanathkumara3314 4 ปีที่แล้ว +27

    එක බලපු මටත් ඇඩුනා.තුරුනුවන් සරනයි

  • @lalanspranando6194
    @lalanspranando6194 ปีที่แล้ว +1

    නිහඩවම තම ආදරය දරුවන්ට ලබා දි අනෙක දුක් කමිකටොළු තම සිත තුල දරා ගනිමින් නිහඩ ආදරය ලොවට පසක් කරමින් හදවතෙ තම ආදරය සගවා පොලව තුල නිධන් කරන බුදු බව ප්‍රාර්ථනා කරන ලොව නිහඩ ආදර වන්තයා තාත්තා.....

  • @maximmg2309
    @maximmg2309 6 ปีที่แล้ว +90

    මේ කතාවේ හැමෝම තමන්ගේ චරිතේ හරියටම කරනවා .සුමති සම්මානයි ,ජනාධිපති සම්මානයි ,කියකියා හැටහුට හමාරක් සම්මාන උළෙලවල් ලංකාවේ තියනවා .එත් හරියට දක්ෂ රංගන ශිල්පියාට නෙමේ ඒවා හම්බෙන්නේ .බලන්න මේ සිරිදසට පන දෙන චරිතේ අන්න එගොල්ලෝයි නියම රංගන සිල්පින් .අද ජනප්‍රියයි කියාගන්න නළුනිළියන්ට වඩා.සිරිදසගේ පුංචි පුතාගේ එක කදුළු බිදුවක් වටිනවා .

  • @oyamagemage5908
    @oyamagemage5908 4 ปีที่แล้ว +20

    ඇත්තමයි ඇස් දෙකට කදුලක් ආවා 😭😭

  • @user-uj7bz7iq8c
    @user-uj7bz7iq8c 4 หลายเดือนก่อน

    බුදු සරණයී!!! ☸🤩☸
    ඉක්මනින් නිදහස ලැබේවා!!! වරදට නොපෙළඹී වරදින් නිදහස් වෙනවා තුනුරුවණ සරණින්!!!!☸🤩☸

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 2 ปีที่แล้ว +14

    ඇත්තටම කවදවත් නොදැකපු දෙයක් ගොඩක් සතුටුයි මවගෙ දෙයක් කලාට මෙක දකින අය කවදවත් වැරද්දක් කරන්න එපා ඉතින් මෙ උත්සවය කරන්න හිතපු පොලිස්පති තුමාට ගොඩක් පින් ඔබතුමන්ට තිස්තුන් කොටියක් දෙයියන්ගෙ පිහිටයි බුදු සරණයි

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 4 ปีที่แล้ว +9

    පව් දුකයි කරන්න දෙයක් නෑ සංසාරේ කරපු පව් පසු පස එනවා මෙ භවයෙ පිං කරන්න දුකයි ගොඩක් දුකයි

  • @Kumara-uw6tw
    @Kumara-uw6tw 4 หลายเดือนก่อน

    මිනිසුන්ට වැරදි නොකර ඉන්න හොද වැඩසටහනකි.ඇත්තටම ඇඩුනා ඒකට වැරදි හදාගෙන ඉක්මනට තමන්ගේ පවුලේ අය ලගට එන්න ලැබෙන්න කියල පාර්තනා කරනවා .

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +3

    තාත්තා විශ්වයේ සොදුරුම ආදරය, හයිය. ජීවිතයේ සදාකාලික වීරයා... හැම පුතෙක්ටම.

  • @Hiranthaperera-bo1io
    @Hiranthaperera-bo1io 4 หลายเดือนก่อน +1

    ඔබ සැමට ගොඩක් ස්තුතියි මෙහි සිටින අයටත් මේ වාගේ සතුටක් දුන්නාට.

  • @nilukadilmali9532
    @nilukadilmali9532 6 หลายเดือนก่อน +1

    අනෙ ඇස්දෙකට කදුලු ආවා පවි අහිංසක තාත්තා ලාසහොදරයෝඔබලාට ඉක්මනින් නිදහස ලැබෙිවා සියලුම දෙනාටම තෙරැවන් සරන යි 🙏🙏❤❤❤💐💐💐

  • @apk5106
    @apk5106 4 ปีที่แล้ว +11

    කාටවත් නොපෙනෙනෙ මම ඇඩුවා 😔😔😔😔😔😔😔

  • @kamarypop65
    @kamarypop65 5 หลายเดือนก่อน +1

    😢😢😢හරිම සංවෙිදියි,මටත් ඇඩුන.මම හරිම ආසාවෙන් බලපු කතාවක්,,තාත්ත ,🙏🙏🙏❤

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว +1

    වැරදි වැඩ නොකර ඉන්න තරමට ජීවිතය සුන්දරයි පව් වැඩ නොකර ඉන්න තරමට සසර ගමන නිරෝගී ඔබලා මේ ටික තේරුම් ගත්තාට සිරගෙවල් හිස් වෙනු ඇත එවිට සුන්දර සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි වෙනු ඇත රනිල් වික්‍රමසිංහටත් දඬුවම් දෙමු

  • @pubudupemanath5262
    @pubudupemanath5262 2 ปีที่แล้ว +43

    "තාත්තා" ටෙලිනාට්‍ය .
    ජීවිතේ කවදාවත්ම අමතක නොවන වැඩියෙන්ම තාත්ත ගැන සංවේදී වෙලා අඬපු ටෙලිනාට්‍ය .
    මේක නොබලපු ඇස් නම් වැඩක් නැහැ

  • @oyamagemage5908
    @oyamagemage5908 4 ปีที่แล้ว +18

    ගොඩක් දුකයි තාත්තෙ 🙏🙏🙏🙏

  • @Nisha76532
    @Nisha76532 ปีที่แล้ว +2

    පුදුම ලස්සන නිර්මාණයක් ,හිත මොහොතකට නතර උනා.අති විශිශ්ඨ රoගනයක්.සියලු දෙනාම ස්තුති .❤❤❤👍👍

  • @jayanthainda0426
    @jayanthainda0426 2 ปีที่แล้ว +7

    හරිම දුක්බර වැඩ සටහනක් මෙිවාටයි සමිමාන දෙන්න ඔනෙ

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 3 ปีที่แล้ว +25

    හරි ම දුකයි පපුව පිච්චිලා යනවා හතුරෙකුටවත් මෙවන් දුකක් වෙන්න එපා සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +28

    සියලුදෙනාටම ඉක්මනින් නිදහස ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සංසාරේ කල කුසල් අකුසල් අනුව මේ දීවල් වෙන්නෙ😢🙏

  • @madusankakurera1218
    @madusankakurera1218 4 ปีที่แล้ว +6

    හිතට ගොඩාක් දුකයි ,🙂🙂🙂🙂🙂

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +4

    දරා ගන්න අමාරුයි පුදුමාකාර වේදනාවක් දැනුණේ අනේ a තාත්තා 😥😥😥😥

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว +4

    අහම්බෙන් වගේ මේ වීඩියෝ එක ඇස්වලට කදුලු එනවා මොන වැරදි කලත් පව් හැමෝටම තෙරුවන් සරණයි

  • @ishanrukmal7077
    @ishanrukmal7077 6 หลายเดือนก่อน +1

    එදා.. බලපු මේ කතා මගේ ජීවිතේ කොටසක් දැන්...

  • @anulaperera6624
    @anulaperera6624 2 ปีที่แล้ว +1

    දෙවියන් වහන්සේ ......Bless for all the ...father and mother

  • @nandana3305
    @nandana3305 2 ปีที่แล้ว +28

    මේක ඇත්ත හිරගෙදර නොවෙද රගපැමක් සිරීදාස කියන්නෙ නලුවෙක්නේ මම හිතුවෙ ඇත්තටම හිරේ ඉන්න අයගෙ එකක් කියල මේක 😥

    • @sheengamagee1323
      @sheengamagee1323 2 ปีที่แล้ว +2

      නෑනෙ මේ තාත්තා හේමසිරි ලියනගේ නෙ... ටෙලි කතාවක්

    • @aneeseetes6956
      @aneeseetes6956 2 ปีที่แล้ว

      Akane matath une

    • @sudusudu6471
      @sudusudu6471 2 ปีที่แล้ว

      E tharam hodata telenatya tibuna

    • @pasinduniroshan2070
      @pasinduniroshan2070 2 ปีที่แล้ว

      Ekne affa

    • @ashiedirisinghe1526
      @ashiedirisinghe1526 2 ปีที่แล้ว

      @@aneeseetes6956 p

  • @kumarekumare1851
    @kumarekumare1851 4 ปีที่แล้ว +10

    ඇස් වලට කදුලු එනවා මට නමි බලන්න බැහැ දුකයි නෙරැවන් සරණයි

  • @sumedhagunathilka5082
    @sumedhagunathilka5082 2 หลายเดือนก่อน

    සිරකරැවොත් මනුස්සයොය ඔයාලටවාගෙම අපිටත් ජිවිතයෙ වරදිනතැන කොයිමොහොතේද කියන්නබැ එකතමයි මනුස්සකමෙි සොබාවය ඉවසීම කියන උතුම්වු වචනය වචනයකට සිමානොකර කුියාවෙන්ම පෙන්වුවානමි ඔයාලාත් අද ගොඩක් සතුටින්.ඉවසිමත් මොඩකමක් බියගුලු කමක් විදිහටදකින මෙ සමාජය වැරදුනාට පසුව කවුරුත්මනැ ලගනැ ඔන්නමිිබනි ඔකතමයි සමාජයෙහැටි.ඔනෙම පුාශ්නයකදි ඉවසීම තරන් වටිනා දෙයක් මිහිපිට නැතිතරමිි එක තෙරෙන්නෙ මෙිවගෙ තනිවුනොත් විතරයි.ඔයාලා සැම දෙනාටම බුදුසරණයි දෙවිරැකවරණයි !!!

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 2 ปีที่แล้ว +1

    Oba tharam viaarain koinda uthumarnani, elowa melowa nothakana ,apita kiyala dena hodama pardama,oba,jiavithayenma karana prithyargayata ,llowe siyalu sathun samaga api hamortama,niwia niwanata hethu wewar.

  • @ranjithdharmadasa9911
    @ranjithdharmadasa9911 4 ปีที่แล้ว +23

    අනේ.. කවද්ද අපේ දේවල් අගය කරන්නෙ අපෙ මිනිස්සු.. .. පැය තුන හතර එකම දිගට පිට රට්ටුන්ගෙ ඉරිසියාව ව්‍යිරය ක්රෝදය පලි ගැනීම පිරුනු ටෙලි නාට්‍ය වලට වඩා කොයි තරම් නම් අපේ කමක් තියෙනවද මේ වගෙ නිර්මානවල... කොයි තරම් හිතන්න දේවල් තියෙද ජිවිතේට.. ????

  • @rukmanwks
    @rukmanwks 2 ปีที่แล้ว +6

    " මගෙ හිතේ තියෙන සීපද මගේ පුතා අහලා නෑ...ඇත්ටම ඇඩුනා....

  • @githikakumarasinha9595
    @githikakumarasinha9595 2 ปีที่แล้ว +29

    තාත්තා කතාව ගැන මතක් වෙද්දී අදටත් මගෙ ඇස් දෙකට කදුලු එනවා.අනේ එච්චර තමන්ගෙ දරුව වෙනුවෙන් දුක් විදපු තාත්තට එක වචනයක් පුතා එක්ක කතාකරන්න ලැබුනානම්,,😥😥😥😥😥

  • @patiperera4986
    @patiperera4986 4 ปีที่แล้ว +2

    Ani pau mata godak dukai..budu sarnai thathi..

  • @prasannagunarathna1217
    @prasannagunarathna1217 หลายเดือนก่อน

    හදවතට දැණුනු ටෙලිනාට්‍යක් ලස්සනයි

  • @raginacamigie7494
    @raginacamigie7494 2 ปีที่แล้ว +1

    හරි ම දුකයි ඔබ තුමා ඇතුළු සියලු ම දෙනා ට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ස්තුතියි

  • @samanthajayashingha2007
    @samanthajayashingha2007 3 หลายเดือนก่อน

    ඇත්තටම වැරදි කරපු අයද වෑරදි කරන අය අද නිදැල්ලෙ හරිම දුකයි ❤❤🎉

  • @freefirefuntv.8807
    @freefirefuntv.8807 2 ปีที่แล้ว +1

    Hira gedara inna hemotama ikmanin nidahasa lebewaaa. Eekai mage pathuma. B.s

  • @pradeepadilshani8833
    @pradeepadilshani8833 2 ปีที่แล้ว +2

    Me kawa baladdi adapu wara ananthai ,hari lassana nimanayak ♥️♥️♥️♥️adare hema charithekatma ,

  • @kavindabro1234
    @kavindabro1234 2 ปีที่แล้ว +4

    හදවත කමපා වෙනවා දේඉයනේ දරුවන් සිටින අපිටත් අදර්ෂයක්

  • @sujithkumara5889
    @sujithkumara5889 4 ปีที่แล้ว +2

    Ane hari අපූරු wadsthnk.manna හොඳම kala කරුවන් .

  • @user-tx5zq8sf5e
    @user-tx5zq8sf5e 6 หลายเดือนก่อน +3

    හිතට දැනෙන දේ කියලා නිම කරන්න බෑ😢😢😢😢

  • @indikajayakody3538
    @indikajayakody3538 2 ปีที่แล้ว +1

    Jeevithaye baluwa lassanama kathawa.baluwa hama dawasakama as walata kadulak awa.thatha kenekuge adaraya kopamanada

  • @surenifdo9872
    @surenifdo9872 4 หลายเดือนก่อน +1

    මේක බලලා ඇඬුවෙ නැති කෙනෙල් නැතුව ඇති.... 😢

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c 4 หลายเดือนก่อน

    හරිම. වෙදනාවක්. දැනුනා. මිනිස්සු. හදිසි. කෝපයට.ආගම දහම. නොසිතා.වැරදි. කර.අවසාන ය.නොසිතු. දේ.වෙනවා. මගේ. රටට.සිරගෙවල්.නැතිවෙවා

  • @nowtyshan7607
    @nowtyshan7607 2 ปีที่แล้ว +2

    හරිම දුක කතාවක් තාත්තාට තෙරුවන් සරණයි

  • @nethmikaushalya4920
    @nethmikaushalya4920 6 หลายเดือนก่อน +1

    අවුරුදු ගානකට කලින් කතාව බැලුව මාර දුකයි කියා ගන්න බැරි තරම්ම

  • @ghanadenipitiya3489
    @ghanadenipitiya3489 6 หลายเดือนก่อน +1

    මොහොතකට හො වින්දනයක් ලබන අවස්ථාවක්

  • @dmjayawardana9417
    @dmjayawardana9417 5 หลายเดือนก่อน +1

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා අධිෂ්ඨානය කරමි .

  • @tharukaseram2787
    @tharukaseram2787 7 หลายเดือนก่อน +2

    ඇත්තටම මෙහෙම කතා කවුරුත් නොදැනම වැලලෙනවා ඇති

  • @ruwankumara6805
    @ruwankumara6805 4 ปีที่แล้ว +8

    හොඳ දෙයක් හිර කරුවන් ගෙ මනස වෙනස් කිරීම ට

  • @DhammajothiThero
    @DhammajothiThero 6 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ එතරන් හිතටවදින කතාවක් ❤

  • @SnjeewaBandara
    @SnjeewaBandara 5 หลายเดือนก่อน +1

    හරිම අමාරුවෙන් අහන බලන කොටසක්....😢

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 5 หลายเดือนก่อน +1

    හිර ගේ ඇතුලේ ඉදලත්,මරාගන්න යුගයක මේ වගේ කලා අංශයේ දෙයක් කරන්න කටයුතු කල ඒ නිලධාරි තුමාට බෙහෙවින් ම ස්තුතියි ......

  • @u.g....9819
    @u.g....9819 2 ปีที่แล้ว +4

    පවු ගොඩක් ලස්සනයි

  • @madudasanayaka
    @madudasanayaka 2 ปีที่แล้ว +6

    මෙ වගේ දේවල් තමා මාධ්‍ය වල තියෙන්න ඕනේ ..හොද නිර්මාණයක් නාඩගම් කාරයෝ වගේ වටිනා දෙයක්,අර ඉංදියාවෙ කතා ටිකට හඩ කව කව දානවට වඩා ආදර්ශයක් තියන මේ වගේ දේවල් ගොඩක් වටිනව

    • @ireshanamali3142
      @ireshanamali3142 2 ปีที่แล้ว

      Ai.ane.piumige.ranjange.vidio.mewageda

  • @ajithprasanna5440
    @ajithprasanna5440 2 ปีที่แล้ว +1

    මෙ ටෙලිඩාුමා ඒක මම ඉවර වෙනකමි බලුව..හරිමලස්සන කතාවක්....

  • @shubashini373
    @shubashini373 2 ปีที่แล้ว +1

    Lassanye.thye.oyalahamotama
    Budusaranye.Athatama.kaduluawa
    Thathye..

  • @user-dj9wt5qe9h
    @user-dj9wt5qe9h 3 หลายเดือนก่อน

    වැරදි කාරයෝ අතරේ නිවැරදි අහිංසක මිනිස්සුන් ඉන්නවා a අයට jevithe මෙතනින් පාඩමක් iganagena ganna pihitak ලැබේවා

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි හැමොටම.

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +1

    හරිම වේදනාවක් danna wa..aiyooo tarun ජීවිතය ගොඩාක් ඉන්නවා ..duk vedinwa atha mari mari.....natiykta hati mawan දෙයක් පෙන්වීම

  • @pradeepaembuldeniya7975
    @pradeepaembuldeniya7975 3 ปีที่แล้ว +24

    මම බලමු ආසම කතාවක් තාත්තා

  • @birdlover3494
    @birdlover3494 2 ปีที่แล้ว

    Me wage weda satahan watinawa sira karuwange.. Hithwala thiyana dukka wairaya nathiwei... Oba thumata godak pin. Ape sir...

  • @pathmadissanayaka8709
    @pathmadissanayaka8709 2 ปีที่แล้ว +1

    godak danuna hadawathata. waradi nokalanam eda obe thana othana newe .lassana sanwedi hadak.

  • @nljayakodi8106
    @nljayakodi8106 2 ปีที่แล้ว +3

    Mage mahththaya hire 😭😭😭😭😭

  • @user-tc3zt4gz5c
    @user-tc3zt4gz5c 5 หลายเดือนก่อน +1

    පව් දෙවියනි "ඒ තාත්තා

  • @ranuranu529
    @ranuranu529 4 ปีที่แล้ว +2

    Attatama masayak gane hiragewal wala inna ayata mehema vinoda janaka wadasatahanak idiripat karana aeka aeyalage saukayatat godak hidai pin godak bandanagara niladarinta

  • @sandayakumari8445
    @sandayakumari8445 6 ปีที่แล้ว +31

    සිරසට ආබරනයක් """තාතාතා සහ මිනිගන්දෑල "ස්තූතියි සිරස ආයේ මිනිස්සු ගැන හිතුවට

    • @akahsrilangka172
      @akahsrilangka172 4 ปีที่แล้ว +1

      හරිම දුකයි

    • @erangaranil971
      @erangaranil971 2 ปีที่แล้ว

      Mamat meke hitiya nokala waradakta wadak ne kiyala e gana

  • @hmtecnology
    @hmtecnology 2 ปีที่แล้ว +1

    ඒ සන්ගීතය අමුතුරසයක් තියනවා

  • @damithanilaksha3663
    @damithanilaksha3663 4 ปีที่แล้ว +8

    තාත්තා කදුලු ත් ආවා 😞😞😞😞

  • @neethasa1429
    @neethasa1429 2 ปีที่แล้ว

    🌷🙏🙏🙏🌷😭oba tumata niduk nirogi suwaya lebiwa dergauasa lebiwa budusari dawepehti 🌷🙏🙏🙏🌷

  • @ajithfernando9235
    @ajithfernando9235 6 ปีที่แล้ว +14

    මගේ හිතේ තියන සීපද මගේ පුතා අහලා නැ

  • @nisalsalindha9305
    @nisalsalindha9305 4 ปีที่แล้ว +8

    හදවත මොහොතකට නැවතුනා මිනිස්සු දුර නොබලා කරන දෙවල් නිසා දුක් විදින්නෙ තමන්මයි දෙයක් කරද්දි දෙපරක් නෙවෙයි සිය ධස් වාරයක් හිතන්න ඔන එ වගෙම යිවසන්න පුරුදු වෙන්න ඔන

  • @dilhanibandara2013
    @dilhanibandara2013 2 ปีที่แล้ว +3

    මං මේ අයගේ වේදනාව මගේ ඇස් දෙකින් දැක්කා.අගුණුකොලේ බන්ධනාගාරයේ මං කරපු ගී රස වින්දන වැඩසටහනේ දි එයලා මං ලගට ඇවිත් වැදලා කිව්වේ ගොඩක් පිං කව්රුත් කවදාවත් මෙහේම අපිට කරලා නැහැ කියලා ,ඒ වචන මට ඇහෙනවා වගේ දැනේනවා මේක බලද්දී