පොලිසියේ 4වෙනි තට්ටුවේ මොකද වෙන්නේ? l Nava vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2019
  • (078) 750 5499 විජේ මාමට උදව් කරන්න කැමති අය මේ නම්බර් එකට කතා කරලා උදවු කරන්න
    SUBSCRIBE TO My CHANNEL
    Facebook profile: / navod.nx.1
    Instagram: / nava_official
    Facebook page: / nava. .
    TH-cam: / chann. .
    Website: nava.lk
    Thank you for watching !!!!
    BEST VIDEOS | Nava vlogs
    tags
    jail sri lanka welikada mahara bandanagaraya polisiya sri lanka police madush makadure madhush pathalaya angoda lokka kosgoda tharaka podi lasi pathalaya news kudu
    negombo prison sri lanka inside prison sri lanka sri lanka prison sri lanka prison attack
    sri lanka prison life sri lanka prison news
    vini new video
    • විනී අලුත් එක vini new
    මිනියක් එම්බාම් කරන හැටි how to embalm body
    • මිනියක් එම්බාම් කරන හැ...
    යුද්දෙන් මෝටාර් බෝම්බ කාපු Vini production ලගෙ ජීවිත කතාව Vini production story rawula janaka soysa mahathun
    • යුද්දෙන් මෝටාර් බෝම්බ ...
    ස්ත්‍රී දූශකයන්ට හිරේ ඇතුලේ දෙන දඩුවම් Penalties for rapists in prisons
    • ස්ත්‍රී දූශකයන්ට හිරේ ...
    මේක බලන කෙනෙක් හිරේ යන්න හිතන්නෙවත් නෑ Anyone who watches this does not even think of going to jail
    • මේක බලන කෙනෙක් හිරේ යන...
    මහ දවල්ටත් හොල්මන් තියෙන කෝරලේ වලව්ව korale walawwa with ghosts even in broad daylight
    මිනියටත් වැහි නැති හෙන ගැසූ අරුම පුදුම නිධානයේ සිද්දිය
    • මිනියටත් වැහි නැති හෙන...
    OUR TRAVEL VIDEO TOOLKIT
    • GoPro max
    •mavic pro
    ----------
    Edited in Premiere CC 2020
    Adobe Photoshop
    ----------
    Thanks for watching!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nava​ #vlogs​ #sri lanka

ความคิดเห็น • 571

  • @navavlogs46
    @navavlogs46  5 ปีที่แล้ว +431

    මේ වීඩියෝ එක කරන්නේ මිනිස්සුන්ට වරදක් කරන්න කලින් දෙපාරක් හිතන්න කියන්න .මොකද නොහිතා කරන වරදකින් අවසානේ ජීවිතෙන්ම වන්දි ගෙවන්න වෙනවා.

    • @sanjeewab.p7479
      @sanjeewab.p7479 5 ปีที่แล้ว +3

      👍👍👍👍

    • @livingthemoment6348
      @livingthemoment6348 5 ปีที่แล้ว +4

      It could be more ethical if you didn’t show him, think it’s not safe for him.

    • @tisutisu573
      @tisutisu573 5 ปีที่แล้ว +4

      බොහොම හොඳ ඔබ දෙඑපලට බුදුන් ගෙ සරන යි

    • @slimsheydy8850
      @slimsheydy8850 5 ปีที่แล้ว +2

      එකෙන්ම 👌 👌 👍

    • @amilasandaruwan72
      @amilasandaruwan72 5 ปีที่แล้ว +2

      Machan mama oyage hema vidiyo ekakma balanawa niyamai machan...bs

  • @dushandusha5984
    @dushandusha5984 5 ปีที่แล้ว +19

    වැඩෙි මරු නවා...දන්නෙ නැති දෙයක් ඉගන ගන්න පුලුවන් හොඳම විදිය අද්දැකීම තියන කෙනෙක් එක්ක ඒ ගැන කතාකරන එක.බොහොම ස්තූතී වනා හැමදාමත් වැදගත් දේවල් කරනවාට...ජය ❤

  • @user-ej5tn6mi5p
    @user-ej5tn6mi5p 5 ปีที่แล้ว +398

    මේ වගේ දේවල් තව අරන් එන්න කියන කට්ටිය මේ කොනට

  • @kazunlakshan.552
    @kazunlakshan.552 4 ปีที่แล้ว +21

    පොලිසියෙ ඉන්නෙ මහ සක්කිලි හැත්තක් මටත් නැති වැරැද්දක් දාල උසාවි දැම්ම මායි තව කොල්ලො දෙන්නෙකුයි කොත්තුවක් කන්න නයිට් කඩේට ගිහින් එනකොට ජීප් එක පාර අයිනෙ තිබිල අපිව නැවැත්තුව අපිව චෙක් කරල අපි ගන්ජ ගහල ඉන්නෙ කියල හොදටම අපිට හැහුව පිස්ටල් එකෙන් ඔලුවට පවා ගැහුව ගහල ජීප් එකට දාගෙන පොලිසියට ගිහින් පහුවදා අපිව උසාවි දැම්ම ගන්ජ ප්‍රවාහනය කරා කියල අපි අතේ කිසිම දෙයක් තිබ්බෙ නෑ ඇයි මුං අපිට මෙහෙම කරන්නෙ අදටත් මට පොලිස් කාරයෙක් පේන්න බෑ

    • @imranfarzan7500
      @imranfarzan7500 6 วันที่ผ่านมา

      මටත් පොලිසිය කියන්නේ පේන්න බෑ.

  • @salithapradeep3346
    @salithapradeep3346 5 ปีที่แล้ว +24

    Nava උඹගෙ හැම වීඩියෝ එකක් මම බලනවා එදා ඉඳලාම... මේ වගේ සාමාන්‍ය ජනතාව අතරට යන එක ගැන ගොඩක් ආඩම්බර වෙනවා.... සුභ අනාගතයක්...

  • @roningaming8731
    @roningaming8731 4 ปีที่แล้ว +8

    විජේසිරි මාමගේ ජිවිත කතාවෙන් ලොකු දෙයක් ඉගෙන ගත්තා,මාමට බුදු සරණයි නවා අයිය ඔයාටත් ජයෙන් ජයම වේවා...

  • @isirafernando8900
    @isirafernando8900 5 ปีที่แล้ว +39

    නවා උබේ video පට්ට.. උඹේ කතාවෙන් තේරෙනවා උඹ කවුද කියලා.. TH-cam Vlogs කරන මිනිස්සු ඉන්නවා මහ ගොන් jokes දාන උන් ගොන් බඩු ෆෝම් කර කර වැඩකට ඇති දෙයක් කරන්නේ නැති උන්.. ඒ අතින් උඹ ගැන සතුටුයි.. උඹ දන්නවා මිනිස්සුන්ට ගරු කරන්න. දිගටම කරගෙන යන්න. Respect 💕

  • @malshanilakshi5180
    @malshanilakshi5180 4 ปีที่แล้ว +22

    නොකරපු වැරදි වලට කොච්චර මිනිස්සු ඉන්නවද හිර ගෙදර අපි දන්න 💝

  • @ShoiKella
    @ShoiKella 5 ปีที่แล้ว +843

    පොලිස් කූඩුවේ ඉදල නැති එවුන් ලයික් කරන්න කෝ

    • @nadininadee4588
      @nadininadee4588 5 ปีที่แล้ว

      Oba karanne loku sewayak 😍😍😍J. P

    • @ShoiKella
      @ShoiKella 5 ปีที่แล้ว +3

      @Pathum Opanayaka නැ නැ එහෙම වෙන්නැ යාලූවා

    • @Funnytv-mm9fj
      @Funnytv-mm9fj 5 ปีที่แล้ว

      apiwath subsceribed karana yalu

    • @Funnytv-mm9fj
      @Funnytv-mm9fj 5 ปีที่แล้ว

      @Gune production apiwath subscribed karanna.

    • @roshithperera
      @roshithperera 4 ปีที่แล้ว

      දැනටනම් නෑ 😂

  • @manicrush8496
    @manicrush8496 5 ปีที่แล้ว +8

    මේවට වීව්ස් වැඩිය නැති උනාට ගොඩක් වටින වැඩක් බ්‍රෝ කරන්නෙ අනිව මේව බලල හැදෙන මිනිස්සු ඉන්නව දිගටම මේ වගේ වැදගත් දේවල් කරන්න

  • @tharindusandamal7181
    @tharindusandamal7181 5 ปีที่แล้ว +11

    පට්ටම විඩියෝවක් තව දිගට දාන්න විඩියෝව ඇත්තටම සමාජයට ගොඩක් මේවා වටිනවා.. ❤️❤️❤️ තම විඩියෝ ඕනා..👍

  • @hasishan2957
    @hasishan2957 4 ปีที่แล้ว +9

    විජේ මාමා ඔයානම් මරු.පට්ට ඇත්ත සේරම කිව්වට.බුදු සරණයි ඔය දෙන්නටම

  • @princeindragith4418
    @princeindragith4418 5 ปีที่แล้ว +38

    නවාටත් වාහනයක් ගන්න ලැබෙන්නම ඕනා සුපිරි චරිතයක් එකෙන්ම ජය අපි හැමෝම සප් එක දෙමු👌👌👌👋👋👋

  • @sachinsudusinghe9114
    @sachinsudusinghe9114 5 ปีที่แล้ว +35

    නියමයි මචන් නවා මේ vlog ඒකේම තවත් විඩියෝ ඔනේ....👌👌👌❤️❤️

  • @44.THARUWA
    @44.THARUWA 4 หลายเดือนก่อน +5

    ලෝකයේ ඉන්න අමානුෂිකම පොලිසිය ඉන්නේ අපේ රටේ

  • @slimsheydy8850
    @slimsheydy8850 5 ปีที่แล้ว +47

    පට්ට පට පට...නියමයි .හොද මාතෘකාවක් ...හොද වීඩියෝවක්.👍 👍
    (දැං තත්වෙ කොහොමද සහෝදරයා ? ? ?... ඉක්මන් සුවයපතනවා.ජේසුපිහිටයි !!!) Background music එක හරිම ලස්සනයි .

    • @bot_uma7189
      @bot_uma7189 5 ปีที่แล้ว +2

      Eka sadde wedi yako eka paaratama

  • @user-xm9cd6rn7q
    @user-xm9cd6rn7q 5 ปีที่แล้ว +36

    ඒ මනුස්සයාගෙ වචන ටික පපුවට ගොඩක් දැනුනා...හිරගෙදර බත්නම් එපා......😭😭

  • @thisarupriyankara1912
    @thisarupriyankara1912 5 ปีที่แล้ว +73

    මේක පෙන්නන්න ඕන පොලිස් බල්ලොන්ට 😒 කොච්චර අපි නෑ කිව්වත් නැති වැරදි හදලා දානවා ඕකුන් 🙄

  • @lionking4971
    @lionking4971 5 ปีที่แล้ว +5

    සුපිරි වීඩියෝ එකක් නවා. සමාජ මෙහෙවරක් මේක ගොඩක් දේවල් මිනිසුන්ට ඉගෙන ගන්න පුලුවන්. මේ වගේ තවත් වීඩියෝ කරන්න. ජේසු පිහිටයි ඔයාට!!!

  • @darshanaweerasooriya2986
    @darshanaweerasooriya2986 5 ปีที่แล้ว +7

    නවා අයියා ඒකනම් පට්ට 😍 දිගටම කරන්න..

  • @adithyaprasanjana1851
    @adithyaprasanjana1851 ปีที่แล้ว +2

    නොකරපු වැරදි වලට හිරේ ගියපු එකෙක් ආයෙ එලියට එන්නෙ ඌටවත් හිතාගන්න බැරි විදිහකට ඒ කතාව ඇත්ත සමාජෙන්මයි මනුස්සයෙක්ව අමනුස්සයෙක් කරන්නෙ විජේ මාමාට ජයෙන් ජයම වේවා....❤️

  • @rosa_boy6881
    @rosa_boy6881 5 ปีที่แล้ว +8

    ආතර් ආදරෙයි බං.. 96 brothers ටී ෂර්ට් එක. එල පොරක් උඹ. පැලෙන්න ආදරෙයි..❤️❤️❤️❤️ වරදින්නේ නෑ උඹට.. ආනා මව් පිහිටයි

  • @jeffbarnes2707
    @jeffbarnes2707 4 ปีที่แล้ว

    Good video bro !! Good job v should know these stuff

  • @hf5828
    @hf5828 5 ปีที่แล้ว +13

    වැරදි කාරයො අපරාධකාරයො එලියට නිවැරදි කාරයෝ අපරාධ කාරයන් කරන්නෙ පොලිස් කාරයො

  • @dulaksithsandila2112
    @dulaksithsandila2112 5 ปีที่แล้ว +5

    හොද වීඩියෝ එකක් ...සුපිරි

  • @rushdirizvy
    @rushdirizvy 5 ปีที่แล้ว +1

    Music adu keruwa nam thawath patta pata pata! Niyamai Nava!

  • @LioNKoLLA
    @LioNKoLLA 5 ปีที่แล้ว +16

    Nava Thawa 10K ah!

  • @sanchanashakiya7364
    @sanchanashakiya7364 5 ปีที่แล้ว

    Aiye hoda video tikak mn me serama beluwa you tube eke wedak ethi wedak karanne oya witharai digatama karagena yanna good lock

  • @nethumi7423
    @nethumi7423 5 ปีที่แล้ว +6

    ගරු කරලා කතා කරන එක ගැන මාර ආඩම්බරයි ❤❤❤❤ සුපිරි

  • @s.madhuwanniarachchi7628
    @s.madhuwanniarachchi7628 5 ปีที่แล้ว +1

    Supiri bro......thanks samaje danuwath karanawata.....👍👍👍👍👍

  • @Hexaifx
    @Hexaifx 5 ปีที่แล้ว +225

    4ni තට්ටුවේ wenne monwda, thiyenne monwda kiyl danaganna one aya like krnna.

    • @nzchariboy
      @nzchariboy 5 ปีที่แล้ว +1

      he says whats on the 4th floor during the first half of the video

    • @dinuranga11
      @dinuranga11 5 ปีที่แล้ว

      Geradi dennage seen eka mokadda ai sihineti wenne

    • @happyeveryday5844
      @happyeveryday5844 5 ปีที่แล้ว

      Anduwe wadakagara danuth thiyanawa.

    • @happyeveryday5844
      @happyeveryday5844 5 ปีที่แล้ว

      4 weni thattuwa karana une daruwanta cancer hadiyan .okun kunuwela mariyan. Me rate nithiyak na jahapalane

  • @dayansithara3892
    @dayansithara3892 5 ปีที่แล้ว +35

    මේ වගේ video දිගටම දියන් වෙන උන් වගේ වේසියොයි පොන්සි චරිතයි පෝම් කරන්නෙ නැතුව👍👍

  • @lovelanka7806
    @lovelanka7806 5 ปีที่แล้ว +6

    මෙ වගෙ videos දිගටම කරන්න නවෝ.

  • @nipunahot
    @nipunahot 5 ปีที่แล้ว +6

    wede maru. eth backgroud music dnna epa bro me wage program walata. katha karana eka hariyata pehedili nethiwa ynwa eken

  • @manikerenuka6015
    @manikerenuka6015 5 ปีที่แล้ว +35

    නියමයි නවා පොත්ත ගලවා ඇත්ත එලියට පට්ට ඒ උනත් මේ මාමගෙ ජීවිතේට අනතඅරක් නෙවේවා.

  • @piriyanganekuruppu1156
    @piriyanganekuruppu1156 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ ඵකක්. අද කාලේ මිනිස්සුන්ට බලන්න නියම වීඩියෝ ඵකක්

  • @dilipsameeera7266
    @dilipsameeera7266 5 ปีที่แล้ว +2

    Machan 4 weni thattuwe karana deval monavada manussayekta dena daduvam monavada kiyala kiyala denna puluwan nam loku deyak.good job bro

  • @chamitharashminda4362
    @chamitharashminda4362 4 ปีที่แล้ว

    Progam aka maru bro wadagath dewal krpn anith aun wage gon vedio krnnathuwa

  • @laliku100
    @laliku100 4 ปีที่แล้ว +1

    Thank you malle oya me karapu program ekata

  • @JayalalJayalal-rc9ee
    @JayalalJayalal-rc9ee 6 หลายเดือนก่อน +1

    Back ground music eke sound eka adu karanam සුපිරි

  • @tharidudilshan4150
    @tharidudilshan4150 5 ปีที่แล้ว +2

    පට්ට විඩියො එකක්... තව ඔනෙ... 🙏

  • @tharindueranda4616
    @tharindueranda4616 2 ปีที่แล้ว +1

    සුපිරි video එකක් .👍👌👌

  • @lahiruwanesaobatajayaherat9087
    @lahiruwanesaobatajayaherat9087 2 ปีที่แล้ว +1

    Sirama kathaawa vije maama kyanne..nawaa...nawaa oya karana wedee nawatthanna epa.. ubata Jaya..❤️❤️

  • @walkingfoodofficial
    @walkingfoodofficial 5 ปีที่แล้ว +7

    Nava vlogs කරොත් ඉතින් නියම වැඩක් තමා..

  • @sumedhaindika4512
    @sumedhaindika4512 5 ปีที่แล้ว +1

    Good video aeka.

  • @shehanamararatne3140
    @shehanamararatne3140 5 ปีที่แล้ว +8

    කුරුඳුවත්ත පොලිසිය මාව වැරැද්දක් කරන්නෙත් නැතුව සිද්ධියක් වෙලා හෙන වෙලාවකට පස්සෙ එතන ලග හිටිය කියලා පැය 8 ක් කුඩුවට දැම්මා

  • @mohomedashrafff3818
    @mohomedashrafff3818 5 ปีที่แล้ว +2

    Aniwa .... May Uncle kiwwa siyaluma daywal atta .... 👮 Police maha jara sakkili ,, hema police karayama sakkili newsy ,, hoda police Gentleman innawa ..
    Nawa may wagay vedios karapan macha ..
    All the best !!👍👍👍👍👍👍😝😝

    • @s.isuranga7543
      @s.isuranga7543 4 หลายเดือนก่อน

      ඔය දෙන දඩුවමි මදී. මරනීය දන්ඩනේ දෙන්න ඕන මිනීමරන , කුඩු විකුණන බල්ලොන්ට

  • @jithraavan8729
    @jithraavan8729 3 ปีที่แล้ว

    Bro... backround music volume Adu karaanag best...👌👌👌

  • @happyeveryday5844
    @happyeveryday5844 5 ปีที่แล้ว +1

    Me video eka tama pattama eka bn.

  • @rashmyroshan951
    @rashmyroshan951 5 ปีที่แล้ว +2

    Watinawa bro.. mn youtube vlogs godak balanava,, prasidda youtuberslath content methuva jathi vaadhi adhegena videos dagana yanawa.. hebei oya vitharai kisi jaathi peda nethuwa vlogs kranne bro.. eh vagema godak venas vidhiyata.. aluth contents dhanne.. we always support nawa bro!

  • @sashinkawshlya876
    @sashinkawshlya876 4 ปีที่แล้ว

    ඇත්තටම හොද විඩියෝ ඒකක් අයියේ..

  • @movietv6934
    @movietv6934 5 ปีที่แล้ว +27

    වීඩියෝ සුපිරි මචං background music volume සමහර වෙලාවට වැඩී. ටිකක් අඩු කරානම් හොදයි බ්රෝ.

    • @DJTHIWA
      @DJTHIWA 5 ปีที่แล้ว

      Ow ban pls 😏

    • @bot_uma7189
      @bot_uma7189 5 ปีที่แล้ว

      Sirawata

  • @shiranithewarapperuma9545
    @shiranithewarapperuma9545 5 ปีที่แล้ว

    Thanks for the video we understood what is happening in 4 the floor.

  • @kanishkakappagoda7542
    @kanishkakappagoda7542 5 ปีที่แล้ว +2

    Ela ela bn aiye

  • @hashane100
    @hashane100 5 ปีที่แล้ว +5

    Amazing work as always bro❤️, keep up the good work

  • @lily_geo4567
    @lily_geo4567 5 ปีที่แล้ว +19

    Your videos always brings something to watch again and again. Something we never have seen or hear happening around us... the hidden truth always u brings out.
    Good luck and do more excited videos. You have long way to go!!!

  • @ikatha
    @ikatha 4 ปีที่แล้ว

    wade maru machn, background sound adu karanna nava

  • @amithsampath2684
    @amithsampath2684 5 ปีที่แล้ว +2

    පට්ටම වීඩියෝ එකක් ...👍👍👍👍👍

  • @ranganadeshanwejesingha4134
    @ranganadeshanwejesingha4134 5 ปีที่แล้ว +50

    ඔය හැම නීතියක්ම ,ඔය හැම දඬුවමක් ම ,ඔය හැම පහර දීමක් ම ,සාමාන්‍ය මනුස්සයන්ට විතරයි උරුම ,ලොකු ලොකු වැරදි කර කර ලොකු ලොකු තැන් වල ඉන්න උන් ට හතරවෙනි තට්ටුව තියා පළ වෙනි තට්ටුව ටවත් යන්න ඕනි නැහැ ,ඒකයි ලංකාවේ බලු නීතිය

    • @bros1146
      @bros1146 4 ปีที่แล้ว +1

      ඒ පොලිසිය උන බයනිසා

  • @daxxun5903
    @daxxun5903 5 ปีที่แล้ว +4

    100K gahanna puluwan.good luck🤪

  • @SLThinking
    @SLThinking 5 ปีที่แล้ว +9

    ආදරෙයි නවා..

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +5

    පොලිසියේ හොද මහත්වරැ අතර සක්කිලි වැඩකරන අමුතිරින්නුත් ඉන්නවා

  • @chethiyawijerathna2281
    @chethiyawijerathna2281 5 ปีที่แล้ว +4

    Patta..thawa e wage ekak one...elama nava ayya

  • @acdissanayake3814
    @acdissanayake3814 3 ปีที่แล้ว +2

    VERY BEST SPEECH. IN THE MOMENT .

  • @son8219
    @son8219 5 ปีที่แล้ว +35

    මේ vlogs එක නවා නොකර අශේන් කරා නම්
    හිරේ යන එක කොච්චර
    අමිහිරි දෙයක් වුනත් ආයෙ හිරේ යන්න හරි මාමගෙන් පිහිපාරක් කයි 😁😁

  • @kaveeshathilakarathna8063
    @kaveeshathilakarathna8063 5 ปีที่แล้ว +2

    මේවා trending යන්න ඕනේ Videos...

  • @samankumara2712
    @samankumara2712 4 ปีที่แล้ว +1

    Eka maru hadenna minissunta. Bs

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 5 ปีที่แล้ว +4

    Nava good job

  • @rodda289sk
    @rodda289sk 5 ปีที่แล้ว +3

    *Ammooo nawa elama hode*

  • @sarasaraz1691
    @sarasaraz1691 5 ปีที่แล้ว +5

    හර්ම වටිනවා තවත් කෙනෙක හරි dhදේයි

  • @sunnywayne1719
    @sunnywayne1719 5 ปีที่แล้ว +1

    Gdk watnw me wge vdo krna 1. Digatma me wge watna hda topic krgena ymu. Good job 👍🏻

  • @nuwannuwan9457
    @nuwannuwan9457 5 ปีที่แล้ว +1

    Oyage program eka hodai e unata ...oya athara madin add danawa wadi...digatama katha karanna denna godak magarenawwa kiyanna yana ewaaa.....

  • @dilkamadushan6825
    @dilkamadushan6825 5 ปีที่แล้ว +4

    Patta video eka

  • @dammijaya4787
    @dammijaya4787 4 ปีที่แล้ว +1

    බොහොම හොද වැඩසටහක්

  • @TheSahanc
    @TheSahanc 5 ปีที่แล้ว +3

    Your Vlogs are great and informative.. Keep it up!

  • @Vish________
    @Vish________ 5 ปีที่แล้ว +5

    හරි ලස්සන, හැගීම්බර කතාවක් මල්ලි. ජය.

  • @Kalu_Art_SL
    @Kalu_Art_SL 5 ปีที่แล้ว +5

    නියමයි සහෝදරයා , මිනිස්සු ආදර්ශයක් ගන්නවානම් ඒ වෙනුවෙන් උබට තුති. ජය සහෝදරයා

  • @mac07ful
    @mac07ful 5 ปีที่แล้ว +1

    Good job malli

  • @USATEC1
    @USATEC1 5 ปีที่แล้ว +1

    Elakiri bro🔥🔥

  • @user-ik7cn5li4t
    @user-ik7cn5li4t 5 ปีที่แล้ว +1

    නියමයි නවා

  • @sankalpajayawickrama8585
    @sankalpajayawickrama8585 5 ปีที่แล้ว +2

    Suppa video eka

  • @madusumanasekara4306
    @madusumanasekara4306 5 ปีที่แล้ว +2

    Niyamai nawa..

  • @fahadkarom934
    @fahadkarom934 5 ปีที่แล้ว +13

    අහද්දිත් බයහිතෙනව අමිමෝ පවු ඒ මාමා ස්තුතියි

  • @sumedapriyadarshana701
    @sumedapriyadarshana701 4 ปีที่แล้ว +2

    ඔබ කරන සමාජ මෙහෙවරට ස්තුතියි!

  • @user-ky7eb5rj4v
    @user-ky7eb5rj4v 5 ปีที่แล้ว +5

    මෙවා නිසා මෙ මාමාට තව සමාජයෙන් නරකක් වෙයි කියලා හිතෙන්නේ නැද්ද මොකද ඇතුලෙ හොර වැඩ එලියට දාන නිසා ලොකු ලොක්කො මෙවට පලි ගන්න ඉඩ තියෙනවා නෙද

  • @shiromishiromi4438
    @shiromishiromi4438 5 ปีที่แล้ว +3

    Thanks aiyae

  • @danushkachamara2401
    @danushkachamara2401 5 ปีที่แล้ว +8

    හතර වෙනි තට්ටුවේ දෙන punishment පොඩ්ඩක් විස්තර ඇතුව කීවනම් මරු..

    • @nishanthaudugama4241
      @nishanthaudugama4241 5 ปีที่แล้ว +1

      Ha ha gihillma balanta one ,babamara chakkare danawa kiyala danwa yakada kuraka ath dekemui kakul dekemui ellnawa mala muttara okkoma Kate ,ahi Bama galawanwa, yati pathulwalata loku poth tiyala gahanwa ethakota hismudunata thamai wedanwa thawa tiyenwa oye kihipayai

    • @kasunidilhara2230
      @kasunidilhara2230 4 ปีที่แล้ว

      Danushka Chamara 7

  • @bizarrestories9333
    @bizarrestories9333 5 ปีที่แล้ว +102

    මේ මනුස්සයා නිසා සෑහෙන පිරිසක් වැරදිවලින් මිදේවි

    • @Shirley-Fdo
      @Shirley-Fdo 5 ปีที่แล้ว

      භයංකාර සිදුවීම් - ස්මාර්ට් ෆෝන් තියන, ඒ වගේ ම යූ-ට්යුබ් වීඩියෝ බලන අය අතරින් යම් පිරිසක් විතරයි !

    • @niroshanedirisingha3358
      @niroshanedirisingha3358 4 ปีที่แล้ว

      නවා මරු
      අසෙන් බිලෙක් කියයි එවා ට වඩා මෙම දෙයක් තමා දෙන්න ඔනි සමජයට මොකද එකඑකා ගෙ පුද්ගලිකව දෙවල් වලට වාඩා නවා ගෙ එවා මරු සමජයට්ට් නවා දෙන අදාය පට්ට

    • @niroshanedirisingha3358
      @niroshanedirisingha3358 4 ปีที่แล้ว

      නවා පොන් නම්ම්ම් බරය එවන්න්නා

  • @samithasavinda4187
    @samithasavinda4187 5 ปีที่แล้ว +12

    දිගටම කරන්න.මේවගේ වීඩියෝස්...බුදුසරණයි...

  • @pasanmnishshanka9377
    @pasanmnishshanka9377 5 ปีที่แล้ว +3

    Ft❤️ nawa

  • @tharindusandamal7181
    @tharindusandamal7181 5 ปีที่แล้ว +13

    නවා විඩියෝව කැලි නොදා පැය 2 හරි ඒක දිගට දාන්න. කවුරුත් නොබල ඉන්නැ.. 👍👍

  • @imaldilki5741
    @imaldilki5741 4 ปีที่แล้ว

    Nava aiya puluwNnam video ekak karannako api gana mokada api me Azerbaijan wala hira wela inne enna baruwa apita me rate embassy ekak na kiyanna api patta amaruwen jivath wenne aiya mokada mama mehe tour guide kare dn nannaththara wela inne podak sup ekak denawada loku help ekak

  • @lakindumanupriya2087
    @lakindumanupriya2087 5 ปีที่แล้ว

    niyama wadak💖

  • @aheshsandeepa8960
    @aheshsandeepa8960 5 ปีที่แล้ว

    supirima aiye 🙏🙏🙏🙏

  • @dismanbandara3072
    @dismanbandara3072 5 ปีที่แล้ว +2

    Ela mcn thawa ewa denna

  • @hash_lk
    @hash_lk 5 ปีที่แล้ว +3

    Good video❤

  • @KushanSrimalShow
    @KushanSrimalShow 5 ปีที่แล้ว +10

    Tv එකේ යන සමහර Program වලට වඩා සැහෙන්න වටිනවා.❤

    • @navavlogs46
      @navavlogs46  5 ปีที่แล้ว +1

      KushanSrimalShow බොහොම ස්තූතියි අයියේ

  • @dskdsk9388
    @dskdsk9388 2 ปีที่แล้ว +3

    පොලිසියට කෝමත් අහුවෙන්නෙ වැරදි කරන උන් නෙමෙ.. වැරදි නොකරන උන්..😏

  • @Oceanchild9
    @Oceanchild9 5 ปีที่แล้ว +11

    අඩෝ අංකල්ට කීයක් හරි දීපන්🙏🙏

  • @nirmaladilhan2168
    @nirmaladilhan2168 5 ปีที่แล้ว +37

    ඕක කෑලි කෑලි දාන් නැතුව එක එකපාර දාන්න ඔක්කොම එක දිගට අහන්න එතකොට යි ගතිය