Agili Salakuna | ඇඟිලි සලකුණ | අපරාධ ගවේෂණ වැඩසටහන | Episode - 30 | පදවිය මව හා දරුවන් ඝාතනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • අවවාදයයි. - කුඩා දරුවන්ට හා කම්පනයන් දරාගත නොහැකි අයට මෙම වැඩසටහන නැරඹීම නුසුදුසු බව කරුණාවෙන් සලකන්න
    Warning. - Please note that this program is not suitable for young children and those who cannot tolerate shocks
    Agili Salakuna | ඇඟිලි සලකුණ | අපරාධ ගවේෂණ වැඩසටහන | Episode - 30 | පදවිය මවක් හා දරුවන් ඝාතනය
    #FringerPrint #ඇඟිලිසලකුණ #Rupavahini #crimesceneinvestigator
    Watch More : bit.ly/3ejZQRB
    © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Official Website : www.rupavahini....
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #SriLanka #Rupavahini #RupavahiniTV
    La televisión de canal nacional en Sri Lanka

ความคิดเห็น •

  • @CuteNatureGirl
    @CuteNatureGirl 10 หลายเดือนก่อน +15

    ඉස්කෝලේ කාලේ අහිංසක කෙල්ලෙක් කියලත් කොමෙන්ට් දාලා සමහර උන්...😂. යකෝ ඉස්කෝලේ කාලේ අහිංසකයි කියලා ඊට පස්සේ ජීවිතේ වැරදි කරන උන් නැද්ද ඇයි....🥴🤟. මොනව වුණත් ඝාතනයක් වැරදි වුණත් ඇය එහෙම ගෑණියෙක් නම් ඒක ලබන්නම ඕනි දඩුවමක්. නිවැරැදි කෙනෙක් නම් විතරයි ඒක ලොකු අපරාධයක් වෙන්නේ...🥴🤟.

  • @slrc4248
    @slrc4248 7 หลายเดือนก่อน +65

    මේ අපේ ගමේ වෙච්ච සිද්දියක්... මම එතකොට පොඩි.. ඔය සිද්දිය වෙද්දි මට අවුරුදු 3ක් විතර.. එතකොට මේ පැත්තට ltt ත්‍රස්තවාදින් නිතරම ආවා ගියා... ඔය අපරාදය වෙනකොට ගම පුරා ඔය සිද්දිය පැතිරුනා... ගමේ රාවය ගියේ ත්‍රස්තවාදින් ඔය සිද්දිය කරා කියලා...අපේ අම්මා මාවත් වඩාගෙන අයියවත් අතින් අල්ලන් දෙවැටවල් උඩින් වතු මැදින් පැනගෙන කිරි අම්මලා ගෙදරට ගියා... ඔය ගෙදර තිබ්බේ ස්කොලේ පිටිපස්සෙ.. දැන්නම් එතන ඒ ගෙදර නැ..

    • @ShashiNelunika
      @ShashiNelunika 7 หลายเดือนก่อน +5

      Ado padaviyeda oya

    • @nachurajangal
      @nachurajangal 7 หลายเดือนก่อน +3

      😢😢😢😢

    • @nachurajangal
      @nachurajangal 7 หลายเดือนก่อน +2

      Dan oya loku lamekda

    • @isirumadugalla
      @isirumadugalla 6 หลายเดือนก่อน +2

      Koi hriyeda oy apet ammge gedr othna kanaththata palleha

    • @Lahiru-j2q
      @Lahiru-j2q 3 หลายเดือนก่อน +1

      මාත් ඒ ස්කෝලෙ දැන් යන්නේ😅😅

  • @isurumadumal2966
    @isurumadumal2966 10 หลายเดือนก่อน +4

    අපිත් ගියා බලන්න

  • @amiladisanayaka6446
    @amiladisanayaka6446 3 หลายเดือนก่อน +10

    මේ මට හොදට මතකයි මම එතකොට සේවය කලේ වැලිඔය සිංහ පුර කෑම්ප් එකේ එතකොට කොටි කලබල කෑම්ප් එකේ කට්ටිය ගියා අල්ලපු ගෙදර ලමයත් හිටියා මතක විදියට.

  • @kumuduadithya3630
    @kumuduadithya3630 ปีที่แล้ว +65

    මෙි කතාවෙි හැටියට කුමාරි අක්කා වැරදි .ඒ නිසාම බලන සියලු දෙනා කුමාරි අක්කාට දොස් කියලා කමෙන්ටි දානවා.සත්‍ය කතාව එය නොවෙයි...කුමාරි කියන්නේ අහින්සක ගති පැවතුම් ඇති කාන්තාවක් ...ඇයගේ සැමියා හිත් පපු නැති මනුස්සයෙක් ...යුධහමුදාවට යන්න කලින් ගවයින් මස් සදහා දක්කමින් සිටි කෙනෙක් ...ඔහුට හිත් පපු නැති තරමි බොරව සහ වචනික ලෙස බිරිඳට වද හිංසා දුන් අයෙක්...ඇය සහ දරැවන් තිදෙනා මැරැ මෙි පාපතර යක්ෂයා මිය ගිය වසන්තා කුමාරි අක්කාට ⁣බොරැ චෝදනා කර මිනිස්සුන්ගේ හිත් ඇද බැද ගැනිමට දක්ෂයෙක් උනා...ටික කාලෙකට පසු මෙි මනුස්සයා අනේක දුක් විදිමින් මිය ගියා ...තම බිරිඳ දරැවන් පමණක් නොව තවත් දෙමාපියන් දෙදනකුගේ⁣ දරැවකු මරා යුධහමුදාවට යෑමට පෙර ගව ඝාතනය සදහා නියලු ඔහු මහා පාපතරයෙක්....

    • @sheranviks7457
      @sheranviks7457 6 หลายเดือนก่อน +1

      එහෙනම් ඉතින් ගෑනි බඩුව කියල ගමේ උන් කියන්නෑනෙ බන්.

    • @SunilSunil-gu1du
      @SunilSunil-gu1du 6 หลายเดือนก่อน +1

      Kumari akkawa araya karapu akakda kohada😂

    • @Maldives.706
      @Maldives.706 3 หลายเดือนก่อน

      @@sheranviks7457ගංවලත් ඉන්නවනෙ තව එකෙක්ට කෙලවන්නම ඉන්න කතාහදන උනුත්.

  • @sanjeewasanjugamage5281
    @sanjeewasanjugamage5281 ปีที่แล้ว +48

    අපේ ගෙවල් පැත්තේ මේ සිදිදිය මේ පිරිමියා ජරා මනුස්සයෙක් වූයි හැමදේම කලේ අසරණ පවුලට.. කපලා ගේ ඇතුලේ දාලා තියද්දි අපි බලන්නත් ගියා..

    • @SarathWimalaveera-w5f
      @SarathWimalaveera-w5f ปีที่แล้ว +1

      me katha boruda ethakota geni gena kiyana

    • @samankumarasiri9905
      @samankumarasiri9905 ปีที่แล้ว +11

      ගෑණි වෙන මිනිස්සුන්ට කියලා #කා ගද්දී ඒත් ඒ වැරද්ද කරන්න එපා කියලා කීප වතාවක්ම කියලත් ඒත් ඒ දේම කරනවා නම් ඒ වගේ ගෑණියෙක් තවත් තියා ගන්නද උඹත් එහෙ නිදා ගන්න ගියාද 😂 හොඳ වැඩේ #ත්තිට අර ළමයි සහ මූ හිරේ ගිය එකයි හිතට අමාරු

    • @thinulanethsara3635
      @thinulanethsara3635 ปีที่แล้ว

    • @PLDamithAsanka
      @PLDamithAsanka ปีที่แล้ว +2

      Kochara kalyk da bn den paw muta athmyk ne aye

    • @udayangasumanasekara7230
      @udayangasumanasekara7230 11 หลายเดือนก่อน +1

      Koheda

  • @chathurnikasewwandi9723
    @chathurnikasewwandi9723 หลายเดือนก่อน +2

    කාවවත් මරන්න කාටවත් අයිතියක් නෑනේ... අනික දරුවෝ... මේ වගේ මිනිස්සු ආත්ම ගානක් දුක් විදින්න ඕනි

  • @PremasiriPunchiralage
    @PremasiriPunchiralage 10 หลายเดือนก่อน +18

    අහිංසක ගෑණියෙක් මරලා දමලා පස්සෙ වැලලුවට පස්සෙ ජඩ මාධ්‍ය ඇය නිරුවත් කරනවා.මෙතන මැරුණ ලග ගෙදර දරුවා මගෙ මාමගෙ පුතා.මේ පාපතරයා මානසික රෝගි යෙක්

    • @isirumadugalla
      @isirumadugalla 6 หลายเดือนก่อน +1

      Bantyla aiya

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 3 หลายเดือนก่อน

      menna thawath kumarigen wada gaththa kimbi simbek.. ara laminwa maruwa eka tama waradda methana

  • @SapuniSewwandi-l1b
    @SapuniSewwandi-l1b 10 หลายเดือนก่อน +10

    මේ අපේ ගමේ.අපි පොඩි එතකොට ..අපිත් ගියා මලගෙදර

  • @Arts_by_bella
    @Arts_by_bella ปีที่แล้ว +10

    මෙයාලව ලගින් දන්න අය දාලා තියෙන කමෙන්ට් එක්ක බැලුවම පෙන්නේ මේ පිරිමි කෙනාට මානසික ප්‍රශ්නයක් තිබිලා වගේ...අනුන්ගේ කතා විශ්වාස කරන්න කලින් තමන් දෙයක් ඇසින් දැකලා තීරණය කරන්න ඕන...සිත් පිත් නැති දරුණු මිනිහෙක්....
    පිපෙනා මලකට , ගලනා දොලකට
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ ,මරණින් මත්තේ
    පින් පවු එනවා අපි පසුපස්සේ

  • @RuwanLiyanage-l4f
    @RuwanLiyanage-l4f 3 หลายเดือนก่อน +5

    පව් අහිසක දරුවෝ.....දරුවෝ දරුවෝමය් කාගේ උනත් ...උබට හෙනම ගහපන් උපදින හැම ආත්මයකම තිරිසනා....

  • @anurawikkarama2145
    @anurawikkarama2145 7 หลายเดือนก่อน +4

    පොළිස් ස්ථානාධිපති තුමා ඇතුළු සෙසු නිලධාරීන්ට බොහොම ස්තුතියි

  • @sandunruwan-gn7ku
    @sandunruwan-gn7ku ปีที่แล้ว +125

    අනේ මේ කුමාරි මගේ පන්තියේ හිටිය මගේ හොදම යාළුවා,, අපි දෙන්නම 1975, ඉපදුනේ, අපි දෙන්නම මැදවච්චියේ ළග ගම් දෙකක අල්ලපු ගමේ,, උසස්පෙළ කරන කාලේ වත් කොල්ලෙකුට යාලු උනේ නැහැ, ඒත් ඔය එයාගේ මහත්තයා එක්ක යාලු වෙලා වැඩි කල් යන්න ඉස්සර බැන්දා මෙයා army එකට යන්න ඉස්සර හරක් මරණ එක කරේ,, හමෝම බැන්නා කුමාරිට,, හරක් මරණ මිනිහා එක්ක ගියාට,, කුමාරි හරි අහිංසක ළමයෙක්,, බැදලා කාලෙකට පස්සේ තමයි 0:මෙයා army එකට ගියේ,, ඉතින් මම බැදලා තඹුත්තේගම ගියා මම පස්සේ තමයි කුමාරි මරලා කියලා දැනගත්තේ,, ඒත් කුමාරි වේසා බඩුවක් කියලා මම හිතන්නේ නැහැ මොකද එයා හරි අහිංසක කෙනෙක්,, මම එයා ගැන ගොඩක් හොයලා බැලුවා එයා මොන්ටිසෝරි ටීචර් කෙනෙක්, එහෙම වෙසියෙක් මොන්ටිසෝරි උගන්නන්න බැහැ නේද එයා එච්චර නරක කෙනෙක් නම් ළමයි මොන්ටිසෝරි එවන්නේ නැහැ, මේ මනුස්සයාගේ ළමයි නෙවෙයි නම් දෙන්නෙක් හදනකම් හිටියේ ඇයි,, එයාට කුමාරි ඩිවෝස් කරන්න තිබුනා,, ඇයි අම්මා නැති අහිංසක කෙල්ල මැරුවේ,, අද ඔයාලා දන්නවද මේ මනුස්සයා ඇප මත ආවා පාරවල් වල වැඩ කරා හරියට දුක් විදලා දුක් විදලා මේ මනුස්සයා මැරිලා ගියා, ඔයාලා හිතන්න මේ උතුම් මනුස්ස ජීවිතේ හරක් මරුවා, මිනි හතරක් මරුවා, ඔයාලා ඔහොම හිතන එක හරි ඒත් නොදැන පව් පුරවා ගන්න එපා කුමාරි මරුනේ වයිරෙන් දරුවන් මරුනේ වයිරෙන් බලන්න මෙයාගේ මෝඩ කම මෙයා ගේ මරණයත් දුක්කිත මරණයක් මගේ මහත්තයා army එකේ කකුල ක්‌ නෑ,, දුවයි පුතයි,, දුව ටිචින් එක පුතා ආරණ්‍යයේ පැවිදි වෙලා,, කුමාරිගේ පුතා මගේ පුතාගේ වයසේ,,24 අද පුතා හිටියනම් පැවිදි වෙලා මාර්ග පල ලබන්න තිබුන කෙනෙක්ද කව්‍ද දන්නේ මේ මිනිසුන් වෙසින් ඉන්න යක්සයා දරුවෝ මැරුවා,, අද ඔය හැමෝම සතර අපායේ,, තරහයෙන් වයිරෙන් ක්‍රෝදෙන්, මරුනේ,,, ඔය මනුස්සයා ජීවත් වෙලා ඉද්දි කොච්චර විදවන්න ඇද්ද,, එකනේ අසනීප උනේ, අපි මේ ජීවත් වෙන කෙටි කාලෙට සිතින් කයින් වචනයෙන් කොච්චර පව් රැස් කරගන්න වද,, මේ ශරීරයේ ඇති කිසි දෙයක් මට අයිති නෑ,, හැම දේම ඇති වෙලා වෙනස් වෙමින් පැවතිලා නැතිවෙලා යනවා සියලු දේ අනිත්‍ය යි,, කුමාරි ඔබටත් ඔබේ දරුවන්ට ත් ඔබේ සැමියටත් නිවන් සුව,,, ලැබේවා,, දැන් අවරුදු 16 ක්‌ වෙනවා,,ඔයා මේ ලෝකෙන් ගිහිල්ලා,,, ඉස්කෝලේ මතකය අද අලුත් උනා මේ වීඩියෝ එකෙන්,,, උබේ අහිංසක කම,, උබ ගණිකාවක් නොවන බව මම දන්නවා,,, කේලම් කීමෙන් ලෝකෙම වනසයි,,

    • @tharindu-n4u
      @tharindu-n4u ปีที่แล้ว +1

      😢

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว +8

      මොන්ටිසෝරි teacher s ලා කියලා නැහැ බඩු ඉන්න පුලුවන් ඒක ජොබ් එකක් හැබැය් ඉතින් ගොඩක් හොද අය ඉන්නවා.

    • @sandunruwan-gn7ku
      @sandunruwan-gn7ku ปีที่แล้ว +1

      @@erangaasela6197 ඔයා කියන එක ඇත්ත දරුවෝ,, එත් එයා ඔය කියන විදිහට වේසකමේ ගියානම් අල්ලපු ගෙදර ළමයා එවන්නේ නෑ නේද,,

    • @DineshMunasinghe-u9c
      @DineshMunasinghe-u9c ปีที่แล้ว +2

      Ethin meka dala aththe wagakimak athuwa neda?Ahema boruwata dannath bane..

    • @sandunruwan-gn7ku
      @sandunruwan-gn7ku ปีที่แล้ว

      මේ චැනල් එක කරන මහත්මිය බොරු කියලා නෑ එයත් කියලා තියෙන්නේ ඇත්ත, මේ මනුස්සයා පොලිසියට එයාම ලියුම් යවලා මිනීමරුවා හොයන්න කියලා, රාජාංගනේ පොලිසියෙන් තමයි මිනීමරුවා එයා කියලා හොයලා තියෙන්නේ,, මේ මනුස්සයා පොලිසියට කියලා තියෙන්නේ එහෙම,දරුවෝ එයාගේ නොවන නිසා මැරුවේ කියලා,,,,, නඩුව ඉවර උනාද දන්නේ නැහැ මම දන්න තරමින් මේ මිනිහා ගොඩාක් දුක් විදලා මරුනේ,, මගේ,, මිතුරියට යෙහෙළිය ට,, මැරිලත් නින්දාව නිසයි මම මේක දැම්මේ,, එයා ස්කෝලේ යන කාලේ වත් වැරද්දක් නොකළ කෙනෙක්,, එයා වැරද්දක් කලානම් දරුවෝ 2 වෙනකම් හිටියේ ඇයි,, එයා එපානම් ඩිවෝස් කරන්න තිබුනා,, මිනිමරුවෙකුට ඕනෑම විදියකට බොරු කියන්න පුළුවන්,, ඇත්ත නම් නිතිය තියෙනවා,,, මිනිමරන්න අහිංසක දරුවන්ගෙන් පලිගන්න කාටවත් බෑ,, මේ මහත්මියගේ තව කතාවක් තිබුනා දරුවෝ දෙන්නා එක්කම ඒ ගෑනි ලිදට පැනලා මැරුණා කියලා ඒ කතාව සම්පුර්ණ ඇත්ත,, ඒක අපේ ගම ට අල්ලපු ගමේ වෙච්ච දෙයක්,,, අද එයාගේ හොර මිනිහා යස අගේට ඉන්නවා,, ඔච්චර හොර මිනිහා එක්ක අතටම අහු වෙලාවත් එයාගේ මහත්තයා එයා මැරුවේ නෑ,, ඒ ගෑනු කෙනාම තමයි දරුවොත් මරාගෙන මරුනේ,, ඉතින් එයත් රණවිරුවෙක් නේ,, හරක් මරපු එකාට මිනියක් මරණ එක ලොකු දෙයක්ද,,, මේ සියලු දේටම මුල සසරේ කරපු අකුසල්,,, මියගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා,,,

  • @Dingi-g5k
    @Dingi-g5k ปีที่แล้ว +18

    Respect police
    ජාතික රූපවාහිනීයට ස්තූතිය් සමාජයෙ කොන් වෙලා තියන වටිනා ආයතනකට එකෙ අගය ඔප්නන්වන එකට

  • @stetasvideo5352
    @stetasvideo5352 ปีที่แล้ว +6

    තව එකක් දාන්න

  • @prarthanasithumini-b1o
    @prarthanasithumini-b1o 8 หลายเดือนก่อน +2

    අපෙ ගමේ 😔🥺

  • @ireshadilrukshi4897
    @ireshadilrukshi4897 ปีที่แล้ว +8

    Please thawa episodes danna

  • @dinithi1409
    @dinithi1409 ปีที่แล้ว +10

    අවංක පිරිමියෙක් ලැබිලත් මේ ගෑණුන්ට ඉන්න බෑ පව් විජේකෝන් 😔

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +3

      miniha army eke nm awanka thiyaa moka unath gani pita yanawa

    • @chaamarimadhushani6756
      @chaamarimadhushani6756 7 หลายเดือนก่อน +4

      ඔයා විජේකෝන්ගේ නෑදැයෙක්ද😂😂😂

    • @mangala.madushankanuwan.ku1436
      @mangala.madushankanuwan.ku1436 2 หลายเดือนก่อน

      ​@@chaamarimadhushani6756🤔

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว +4

    මාර අපරාධයක්

  • @samankumara7348
    @samankumara7348 ปีที่แล้ว +30

    හරි දේවල් දාන්න ...නැත්නම් අහිංසක ගෑනියෙකුට මැරිලත් ....කැත නම.....වගකීමෙන් කටයුතු කරන්න

  • @apsarajiwanthi6718
    @apsarajiwanthi6718 7 หลายเดือนก่อน +5

    යකෝ පච ගොඩක්නේ මේ කතාවේ ගියේ. 😂

  • @NuwanPradeep-eq1qn
    @NuwanPradeep-eq1qn 3 หลายเดือนก่อน +1

    නියමඊ නියම කොල්ලේ මරු එත් ළමඊ පඋ එක තමා කියන්නේ ගෑනුන්ට ඔච්චර නිදහස දෙන්න හොද නෑ හොද ගැනුත් ඉන්නවා ගොඩක් ඉන්නේ බඩු

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +2

    ඉතුරු කොටස් දාන්න

  • @chandraperera9151
    @chandraperera9151 ปีที่แล้ว +8

    පව් අහිංසක දරුවො යි.ඒ මනුෂ්‍යයයි

    • @kumuduadithya3630
      @kumuduadithya3630 ปีที่แล้ว +1

      මෙි කතාවෙි කුමාරි අක්කා හොද කෙනෙක් ..මෙි මනුස්සයා අන්තිමට අනේක දුක් විදමින් මියගියා.

    • @chandraperera9151
      @chandraperera9151 ปีที่แล้ว

      @@kumuduadithya3630 ඒ දරුවන්ට කල අපරාදෙට දෙවියන් ඔහුට දඩුවම් දෙන්න ඇති

    • @Leo98110
      @Leo98110 5 หลายเดือนก่อน

      @@kumuduadithya3630 ළමයි හම්බුනේ වටේ ගිහින් නෙවෙයිද එතකොට? ළමයින්ගේ තාත්තා කවුද?

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 3 หลายเดือนก่อน

      @@kumuduadithya3630 ane me uba kumarige hora wada udaw kala baddak wenna athi ginnak nethuwa dumak naginne ne.. Monawa unath ahinsaka daruwanwa marapu eka nam waradi jada wadak ,kage daruwo unath. Meka pareekshanyakin oppu wela tyana kathawak .. Game kumari kyana baduwata anapu un tikai thawath ekei wagema paththiniyo tikakaui gani ahinsakailu .. Miniha harak thambita dunna eka wenai , Gaani wate yana dasa baduwak wena eka wenai .. Ekige wal kama nisa ahinsaka daruwo 3 kui minihekui winasa una .. Thawath methna paththini amma karawanna hadanwa daara wesa ganiyekwa

    • @sandunruwan-gn7ku
      @sandunruwan-gn7ku 2 หลายเดือนก่อน +1

      ​@@pasindumadubashana7736ඔයා විජේ කොන්ගේ කව්ද

  • @ShyamaliHerath-i6c
    @ShyamaliHerath-i6c ปีที่แล้ว +18

    මට නම් හිතෙනවා මේ මනුෂයා වැරදි කියලා...

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 3 หลายเดือนก่อน

      hmm wate yana ganu pirimi hamoma kiyanne ohoma tamai

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani6534 6 หลายเดือนก่อน +6

    ගැනියේ කුට වෙසියක් කියන උන්ට අමතක වෙලා අමිමා මත් ගැනියේක් කියන එක

    • @Leo98110
      @Leo98110 5 หลายเดือนก่อน +1

      පිරිමියෙකුට සක්කිලි බල්ලෙක් කියන උන්ට අමතක වෙලා තාත්තත් පිරිමියෙක් කියන එක.

  • @tanujalanka4024
    @tanujalanka4024 4 หลายเดือนก่อน +4

    මේ කොමෙන්ට් දාලා තියෙන මිනිස්සුන්ට පිස්සු ද කොහෙද ඕකේ නියම කතාව නොදැන බොරුවට බනිනවා

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว +10

    මරන්නෙ.නැතුව යන්න .තිබුනා පව්.දරුවෝ

  • @dilunidaneera818
    @dilunidaneera818 ปีที่แล้ว +24

    මේ කතාව බොරු.මේ මිනිහා සතෙක් වගේ මිනිහෙක්.ගැනු කෙනාට ඒ වගේ කතාවක් නිර්මානය කරේ ඒ මනුස්යමයි.ජරා ගැනියක් ඉන්න ගෙදරකට අනිත් ගෙවල් වල ලමයි එවනවද රැට නිදාගන්න.

  • @pasindunirmal-xj6yp
    @pasindunirmal-xj6yp ปีที่แล้ว +14

    විජේකෝන් සාදාරනයි

  • @dinushabandara1157
    @dinushabandara1157 ปีที่แล้ว +30

    තිරිසන් ගෑණියක් හින්දා ළමයි තුන් දෙනෙක්ගෙයි, අහිංසක මනුස්සයෙක්ගෙයි ජීවිත සම්පූර්ණයෙන් විනාශ වුණා... 💔
    මට තියෙන ප්‍රශ්නේ රාජාංගනයයි, පදවිය මෛත්‍රීපුරයි තියෙන්නේ 130km විතර ඈතින්! ඉතිං පදවිය කොහොමද රාජාංගනය පොලිස් බල ප්‍රදේශයට අයිති වෙන්නේ...??? 🤔

    • @mslgreen4952
      @mslgreen4952 ปีที่แล้ว +4

      Meka ape gewl laga

    • @kumuduadithya3630
      @kumuduadithya3630 ปีที่แล้ว +7

      මෙි කතාව බොරැ මෙි අක්කා හරි හොද අහින්සක චරිතයක් .මෙි මනුස්සයා යුධහමුදාවට යන්න කලින් ගවයින් මස් කිරිම සදහා නියලමින් සිටි අයෙක්...එහෙම අයෙක් ගැන මිනි මරණ එක සහ බොරැ කිම පුදුම විය යුතු නැත.අවසානයේ මෙි තිරිසන් මිනිහා අනේක දුක් විදිමින් මිය ගියා ...

    • @dinushabandara1157
      @dinushabandara1157 ปีที่แล้ว +7

      @@kumuduadithya3630 ගෑණු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයකින් ද...??? නිකන් බොරු නොකියා පලයන් බං යන්න... 😂 දැන් මෙතන ගෑණිව සුද්ධ කරන්න එනවා... 😂

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +4

      @@dinushabandara1157 ow bn.. kumari akka hoda nisa wennathi wate giye 😂😂

    • @AshenAkash-s9x
      @AshenAkash-s9x 11 หลายเดือนก่อน +2

      ​@@dinushabandara1157මූ නන් මෙ මිනිමරුවගෙ නෑයෙක් වගේ

  • @PrawaraLankrutha
    @PrawaraLankrutha 21 วันที่ผ่านมา

    අඩේ අපෙ ගමේ මෙක උනේ🥺

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 11 หลายเดือนก่อน +4

    😢😢😢😢😢😢😢

  • @SisithaRukshan
    @SisithaRukshan ปีที่แล้ว +8

    please tawa Episodes tikak danna.

  • @SamithaDilruwan
    @SamithaDilruwan 2 หลายเดือนก่อน +1

    කමන්ට් දැක්කාම හිතාගන්න පුලුවන් මිනිස්සු ඉන්නේ කොයිතරම් ද්වේශ සහගත මානසිකත්වයකින්ද කියලා..😢

  • @akshaabesinghe2961
    @akshaabesinghe2961 3 หลายเดือนก่อน +2

    මෙ කොල්ලා සාදාරන යි.එ උනාට අර ලමයි පව්.ඒත් මරන් නැතුව අත ඇරලා දැම්මනම් ඉවරයි 😢

  • @PremasiriPunchiralage
    @PremasiriPunchiralage 10 หลายเดือนก่อน +6

    මේක ඒක පාර්ශ්වික කතාවක්. මූට ස්වභාව ධර්මය දඩුවම් දුන්නා

    • @subodinirmala3529
      @subodinirmala3529 10 หลายเดือนก่อน

      ඇයි මොකද වුනේ

    • @PremasiriPunchiralage
      @PremasiriPunchiralage 10 หลายเดือนก่อน

      @@subodinirmala3529 පිස්සු හැදිලා විදවලා මැරුනා

    • @sandunruwan-gn7ku
      @sandunruwan-gn7ku 7 หลายเดือนก่อน +1

      ​@@subodinirmala3529ඒකා දහ දුක් විදලා මැරුණා,,,

    • @chaamarimadhushani6756
      @chaamarimadhushani6756 7 หลายเดือนก่อน

      ඇත්ත විස්තරේ කියන්න පුළුවන්ද

    • @sandunruwan-gn7ku
      @sandunruwan-gn7ku 7 หลายเดือนก่อน +1

      @@chaamarimadhushani6756 ඇත්ත විස්තරේ තමයි කියලා තියෙන්නේ, එයා හොද මිනිහෙක් නෙවෙයි,, ගෑනිට යි දරුවෝ 3දෙනාටයි කරපු අපරාදෙට පාරවල් ගානේ ඉදලා දහදුක් විදලා මැරුණා,, ඕක තමයි උනේ,, මොකද අපි සදා කල් ජිවත් වෙන්නේ නෑ ඔහු කල අපරාද ය නිසා ඔහු කොච්චර හිතින් කයින් විදවන්න ඇතිද,, අවසානයේ ඔහු ගෑනිත් දරුවොත් මරාගෙන මැරුණා අපරාදේ ජිවිත 5, ක්‌ ඔහු සිතන්න ඇති සදාකල් ජිවත් වෙන්න,,, සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක්, නෑ,,

  • @සුදුමල්ලි-ශ8ජ
    @සුදුමල්ලි-ශ8ජ ปีที่แล้ว +12

    Comment බැලුවම කතාව බොරු..

    • @PrawaraLankrutha
      @PrawaraLankrutha 21 วันที่ผ่านมา

      මෙක ඇත්ත කතාවක්

  • @RasangiAmeesha
    @RasangiAmeesha หลายเดือนก่อน +1

    සැකය ඇකි වු විට වෙන්නෙම විනාශයමයි හැමදේම සැකයි

  • @kateangel977
    @kateangel977 5 หลายเดือนก่อน +4

    ඔය වියළි කලාපෙ උන් කොහොමත් වේස බඩු සේරටම මෝල ගහලා ඉන්නෙ අල්ලපු ගෙදර උන් එක්කත් බුදියනවා ගොඩක් උන් තාත්තා එක්කත් බුදියනවා ගෙවල් වල උන් එක්කත් එකට බුදියනවා මම හිටිය අවුරුද්දක් විසිට් ඇවිත් මුන් සත්තු වගේ ජරාම බඩු ඉස්කෝලෙ යන කාලෙ අමාරුව මම දැක්ක කෙල්ලො වගයක් හිටිය පඳුරු අස්සට යනවා නාකියොත් එක්ක රුපියල් 100ට කොල්ලොන්ට කියන්නෙ මේ වියළි කලාපෙ වේස ගෑනු හොයාගන්නෙපා මුන් සල්ලි වලට ඕන එකක් දෙනවා බල්ලෙක්ට හරි

    • @sandunruwan-gn7ku
      @sandunruwan-gn7ku 5 หลายเดือนก่อน +3

      ඔයාගේ අම්මා ගෑනියෙක් බව අමතක නොකරන්න,,,

    • @Sswert-h7j
      @Sswert-h7j 4 หลายเดือนก่อน

      @@sandunruwan-gn7ku badu wenai amma wenai.. badu sudda nokara idahan

    • @sandunruwan-gn7ku
      @sandunruwan-gn7ku 4 หลายเดือนก่อน +2

      ​@@Sswert-h7jමේ පැත්තේ විතරක් නෙවෙයි,, හැමතැනම හොද අයත් ඉන්නවා වෙසියොත් ඉන්නවා,,, ඒ නිසා ඔයා කොහෙ උනත් එක ප්‍රදේශයකට විතරක් නින්දා නොකරන්න,, ඔයා ඉන්න ප්‍රදේශ යේ ඔක්කොම හොද අයමද,,,

    • @MalkanthiMalkanthi-r8o
      @MalkanthiMalkanthi-r8o 3 หลายเดือนก่อน

      මෙියානමිි.කතා.කරන්නේ.අැරියස්.එකට

    • @Monster601byd
      @Monster601byd 2 หลายเดือนก่อน

      ඔය වචනේ හැම දේටම කියන්න එපා බූරු පැටියෝ.හැම කිම්බටම අම්මා ගාවගන්න එපා.අම්මා කියන්නෙත් එක්තරා ගැහැනියක්. කිම්බෙන් එලියට ආපු බව ඇත්ත ඒ උනාට ඒකට දනගහලා නමස්කාර කීරීමට අවශ්‍ය නෑ උඹගේ ගෑනි උඹව අම්මා කෙනෙක් වගේ බලාගත්තට උඹ ගෑනිට හුකන්නැතුව ඉන්නේ නෑ නේද.ඒක උත්තරීතර නෑ😂😂

  • @lathapn8728
    @lathapn8728 ปีที่แล้ว +36

    අප්පේ ,අවුරුද්දකට 1ද දාන්නේ.?වැඩියිනේ නේද ?

    • @ireshadilrukshi4897
      @ireshadilrukshi4897 ปีที่แล้ว +6

      Kiyala wedak ne

    • @dumeshchathuranga3870
      @dumeshchathuranga3870 ปีที่แล้ว +5

      රූපවාහිනියේ බර ගානක් වැඩ ඒත් මේක අප්ලෝඩ් කරන්න කෙනෙක් නැ

    • @AselaNandana-on3hk
      @AselaNandana-on3hk ปีที่แล้ว +1

      ​@@ireshadilrukshi4897iotiiwequoiiowortiowooytwtwpuryotroprrrrrorrroiiiwyyyirrrpqqqqqqqqqoooooteeeittttitoooyeeeeeerrritttwiruuuurweqwuqqqoroeqtwytooooewqqqrieoooruruurewowwwwwweeeeeetiiiyeqwwwqoiitquqyoppptyotttttttqwtorowwwwwouttowwwwwowwwpyoeiiruuuuuitttuowttwwwwwoqoieiiiwweeeywowewwasgwrttyuinbb
      ~eeeeeiieeyiotttttpreqryyppwr

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว

      ​@@AselaNandana-on3hkmona bashawenda me ktha krnne😢

    • @loshanpeiris9046
      @loshanpeiris9046 11 หลายเดือนก่อน +2

      Auruddhakata 2 3 4 danna kiyanne rate aparada wadi wenawa kiyana ekane😂, ubalath minissuda😂😂

  • @KanthiLiyawrge
    @KanthiLiyawrge 11 หลายเดือนก่อน +4

    Pauu e manussaya sadaranai

  • @Sinhalaqts
    @Sinhalaqts 9 หลายเดือนก่อน +4

    අර ළමයි 😢😢....පව් යකෝ

  • @udayangaUdayanga-q8f
    @udayangaUdayanga-q8f 4 หลายเดือนก่อน +4

    මේ කතාව සාන්ස් කරනය කරපු එකත් පිස්සෙක්,යකෝ ඇල්ලුවේ රාජාංගනය පොලිසියෙන්,මේ මිනිහා පාපොච්චාරනය කරන්නෙ ග්‍රාමආරක්ෂක නිලදාරියෙකුට,

  • @HemalMahanama-ro3rw
    @HemalMahanama-ro3rw 5 หลายเดือนก่อน

    ❤🎉

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 ปีที่แล้ว +4

    මුුට දරැවෙක් හදන්න බෑනේඉතින්

  • @asaladiyalagoda2082
    @asaladiyalagoda2082 หลายเดือนก่อน +2

    මේක බොරුවක් මේ මිනිහා බොරු කියන්නෙ
    ඒ ගෑනු කෙනා අහිංසක මනුස්සයෙක්නෙ
    ඕකා දරුවන්ව මරලා තිබුන විදය ඕකා තිරිසනෙක් වගේ 😢

  • @SudarshiSandamali
    @SudarshiSandamali ปีที่แล้ว +8

    ළමයින්ට එහෙම කරපු එක වැරදි.ළමයි මොනවා කරන්නද මහ අයගෙ වැරදි වලට

  • @pwprabath8190
    @pwprabath8190 ปีที่แล้ว +5

    EAKA TAMAI KIYANNE
    HEMADAMA
    ATHE GAHALA HITIYANAM
    ME DUKA ME MANUSSAYATANEHE.
    PAW AHINSAKA MANUSSAYAGE
    MULU JIWITHEMA
    DEN EAWARAI
    KUNU KARAWALA GADA GAHANA
    DAHA JARAWA HEMA WELEMA
    PITAWANA WESA KIMBAKTA
    ADARE KARANA MODA PIRIMINTA
    MEKA HODAMA PADAMAK
    HEMADAMA
    ATHE GAHALA SEPEN EANNE NETHIWA
    WESA GENU KARAGAHANA
    HEMA MODA PIRIMIYANGE
    AWASANAWANTHA EARANAMA
    MEKAI
    MEKA DANA KENATA GODAKPIN
    JIWITHE WARADDA GANNE NETHIWA
    JIWITHE JAYA GANNA APITA PULUWAN
    ME KATHAWA BALALA
    PAW ME AHINSAKA MINIHA
    DEN MULU JIWITHEMA
    PARADAINE
    MEWAGE DEYAK KISIMA PIRIMIYEKUTA WENNA EAPA DEWIYANE
    😂😂😂😂❤❤❤❤💯💯💯💯💯💯

  • @NalakaUdayashantha
    @NalakaUdayashantha 4 หลายเดือนก่อน +4

    අපේ ගමේ තමයි කුමාරි අක්කා හරි හොදයි

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali ปีที่แล้ว +4

    meka attakda aneee😢

    • @sunandathilakarathna
      @sunandathilakarathna 11 หลายเดือนก่อน +1

      Hi kohomada ithin 😊😊😊😊😊

  • @Jayanthimaputugala
    @Jayanthimaputugala หลายเดือนก่อน +1

    මරපු එකක් කොහොමද සාදාරනවෙන්නෙ

  • @ChamilaKumari-fc6cl
    @ChamilaKumari-fc6cl ปีที่แล้ว +6

    විජෙකෝන් පවි නැ ඔිකා බල්ලෙක් එ් අක්කා අපේ එහා ගමෙි ඔය කියන විදියට එ් අක්කා නරක නැ හරියට දැනගන දාන්න දාන එකක් ඔකටයි වෙන ගෑනියෙක් ඉදලා තියෙන්නෙ පවි අර අක්කයි ලමයිනුයි

    • @sandunruwan-gn7ku
      @sandunruwan-gn7ku ปีที่แล้ว

      ඔයා කොහෙද,,

    • @ChamilaKumari-fc6cl
      @ChamilaKumari-fc6cl ปีที่แล้ว

      @@sandunruwan-gn7ku මම ගල් කුලමෙි

    • @ChamilaKumari-fc6cl
      @ChamilaKumari-fc6cl ปีที่แล้ว

      ඔයා කවිද

    • @sandunruwan-gn7ku
      @sandunruwan-gn7ku ปีที่แล้ว

      මම මැද වච්චියේ මගේ යාළුවා තමයි මැරුන කුමාරි,,,

    • @ChamilaKumari-fc6cl
      @ChamilaKumari-fc6cl ปีที่แล้ว +1

      @@sandunruwan-gn7ku එහෙමද අක්කෙ අපිති ගියා එයාලව බලන්න පවි අපේ එහා ගමෙිනේ දැන්නමි මම කුරුනැගල අපි නමි දැනගන හිටියේ ඔකා තමයි මැරුවෙ කියලා එකා මහ පවි කාරයෙක් අැත්තටම අැයි එ්කා එ් අක්කවයි ලමයිවයි මැරුවෙ අපිටනමි දැන ගන්න ලැබුනේ එකට වෙන ගෑනියෙක් හිටියා කියලා

  • @AshenMadu
    @AshenMadu 8 วันที่ผ่านมา

    😢😢 waradi vade..eth

  • @chandimalayoni4080
    @chandimalayoni4080 10 หลายเดือนก่อน +2

    Apithe giya malagedara

  • @isurakumara1028
    @isurakumara1028 ปีที่แล้ว +6

    Yako eya kiyano eyage daruwo nouna nisa duka nelu kauruth lamaine e lamai paliye

  • @weenasamanmali5698
    @weenasamanmali5698 3 หลายเดือนก่อน +2

    ඒවාගේ ගෑනූ නම් මැරුව එක සාධාරණයි .ඒත් අර පොඩි දරුවන් 😪😪😪😪

  • @ZkZ-x9g
    @ZkZ-x9g 5 หลายเดือนก่อน +2

    අනුන්ගේ කේලම්

  • @ShalikaChandima
    @ShalikaChandima 2 หลายเดือนก่อน +1

    Vesaganu inne viyala kalapavala vitharada buruvo math anuradhapure gahaniyak eth mama gallata avith lassanata mage pawla samaga jivath venava deyak kiyanakota hodata hithala balanna ona

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว +2

    අනෙ පව්.දෙයියනේ වයිර යෙන්.කරපු.අපරාධ යක්.නිරයෙ.පැහෙනව.ඇති

  • @buddhikacabral8833
    @buddhikacabral8833 ปีที่แล้ว +4

    Mey angili salakunata issella giya angili salakuna danna..

  • @shanikashanikamadu
    @shanikashanikamadu 6 หลายเดือนก่อน +2

    ඇගිලි සලකුන ජාතික රූපවාහිනීයේ දැනුත් යනවද ? කීයටද කවදාටද තියෙන්නෙ

  • @sasvindunirvan860
    @sasvindunirvan860 11 หลายเดือนก่อน +4

    ගෑණිනම් වැරදි හැබයි අහිංසක ළමයි පවු

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns ปีที่แล้ว +6

    ane pau ranaviruwa😢😢😢😢😢😢

  • @DanushkaPerera-i5b
    @DanushkaPerera-i5b 7 หลายเดือนก่อน

    ❤ වෙසක් කරන වේසියන්ට හොඳ වැඩේ

  • @kasunsasindu3740
    @kasunsasindu3740 6 หลายเดือนก่อน +4

    කමෙන්ට්ස් වල හැටියට කතාව බොරුවක්

  • @ChathurikaRajakaruna-l2l
    @ChathurikaRajakaruna-l2l 19 วันที่ผ่านมา

    ඔකාට හෙන ගහන්න ඔනි අහිංසක දරුවෝ මැරුවාට නොදකින් කලකාන්නියා හෙනම ගහපිය

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 ปีที่แล้ว +3

    ළමයි දෙන්න පවු දෙයිනේ

  • @hashini--1098
    @hashini--1098 ปีที่แล้ว +24

    ජරා ගෑනියක් නම් අල්ලපු ගෙදර ලමයා එව්වේ ඇයි.

    • @Dhammika-by3iu
      @Dhammika-by3iu 8 หลายเดือนก่อน

      පිස්සු

  • @chandimalayoni4080
    @chandimalayoni4080 หลายเดือนก่อน +1

    Ape game sidiyak oya paw givitha aparade marama dukai thama

  • @sasunikasandaruwani9210
    @sasunikasandaruwani9210 10 หลายเดือนก่อน +5

    මෙ කියන්නේ බොරු මෙ මිනිහා ජරා මිනිහෙක් එ අක්කා හොදයි

    • @Leo98110
      @Leo98110 5 หลายเดือนก่อน

      ළමයි හම්බුනේ වටේ ගිහින් නෙවෙයිද එතකොට? ළමයින්ගේ තාත්තා කවුද?

  • @Travelwithshashi-yc6tm
    @Travelwithshashi-yc6tm 11 หลายเดือนก่อน +1

    ඉතිං මේ මිනිහා ගැන මෙහෙම කියන්නෙ ඇයි

  • @sureshchamara9082
    @sureshchamara9082 18 ชั่วโมงที่ผ่านมา

    මේ කතාව බොරු.කුමාරී කියන නැන්දා අපේ ගමේ.මගේ යාලුවෙක්ගේ නැන්දා කෙනෙක් එයා බැදලා ගියේ පදවියට.මාත් මලගෙදර ගියා.ගෙදර ඉස්සරහ ලොකු තේක්ක කැලයක් තියනවා.අපි ගෙදර යද්දින් නිදාගෙන හිටපු කාමරේ බිත්ති වලත් ලේ තිබුනා.ඒ මිනීමැරුම කරපු මාමට කිව්වේ දිසා කියලා.දිසානායක නම.

  • @Travelwithshashi-yc6tm
    @Travelwithshashi-yc6tm 11 หลายเดือนก่อน

    කුමාරි වැරදි වැඩ කරන කෙනෙක්නෙ මේ කතාවෙ කියන්නෙ මේ

  • @Thushana-d6y
    @Thushana-d6y ปีที่แล้ว +4

    ඌ පිස්සෙක්

  • @MRSHENU-
    @MRSHENU- ปีที่แล้ว +1

    රසික අයියා

  • @ZkZ-x9g
    @ZkZ-x9g 5 หลายเดือนก่อน +2

    මෙකේ තියෙන කමෙන්ට් හිත් පිත් නැති මිනිස්සු යකෝ අර දරුවෝ එනොදරුවෝ සදරනිය කරන්නෙ විජේ කොන්වගේ උන්මයි

  • @AnuAnu-v1n
    @AnuAnu-v1n 11 หลายเดือนก่อน +2

    Ahinsaka daruwo 😢😢😢

  • @anuththaraw.a6946
    @anuththaraw.a6946 ปีที่แล้ว +2

    නොදකින් මේ වගේ ගැණු මරන්නම තමයි ඕනේ. පෞ ඒඑ මිනිහා. දරුවෝ දෙදෙනාම.

  • @MenakaDesilva-c7z
    @MenakaDesilva-c7z 3 หลายเดือนก่อน +1

    ow eya hamadema boru e kakka godak hodai me minihata hora ganu innawa eka nisai oya wade kar oya miniha boru kiyanna akkai lamai tikai godak pau 😂😂😂😂

  • @Tharukadesilva1
    @Tharukadesilva1 7 หลายเดือนก่อน +1

    Harinam dan payen payata danna puluwan

  • @lakchanidileepa4344
    @lakchanidileepa4344 ปีที่แล้ว +2

    Ane dawasakata 1 gane kotas danna barida.

  • @Ansanbodare
    @Ansanbodare ปีที่แล้ว +11

    උපරිම ඉවසපු කොල්ලේක්😢

  • @hansihhansih9442
    @hansihhansih9442 ปีที่แล้ว +1

    😢geni hodata hitiyanm ada mehemawene nehe

  • @TharinduSampath-ei4ny
    @TharinduSampath-ei4ny ปีที่แล้ว

    හොද වැඩේ පට්ට බැල්ලිට 😂

  • @Janani.Mahalpath
    @Janani.Mahalpath หลายเดือนก่อน

    commnt වලට අනුව නම් වැඩසටහනේ ඉදිරිපත් කිරීම වැරදි වගෙ ඒත් ජාතික නාළිකාවක එහෙම බොරු යයි ද

  • @kanchanadilhani7610
    @kanchanadilhani7610 ปีที่แล้ว +1

    Meka aye uanwda tv eka

    • @sumithsuhada2437
      @sumithsuhada2437 11 หลายเดือนก่อน +2

      කතාව අනෙක් පැත්ත යන්නේ මම ඔය සිදු විම ගමෙන් අහලා බැලුවා පිරිමියා විජේකෝන් වැරදි අයෙක්

  • @pujapuja6129
    @pujapuja6129 ปีที่แล้ว +2

    Me disa aiyage kes aka aiyooo wechchi deyak

    • @chaamarimadhushani6756
      @chaamarimadhushani6756 7 หลายเดือนก่อน

      ඇයි මොකක්ද වෙලා තියෙන්නේ ඇත්ත මොකක්ද කියලා කියන්නකෝ

  • @Herathajith-c6b
    @Herathajith-c6b 11 หลายเดือนก่อน +2

    malli csd unagaswawe

    • @sandunruwan-gn7ku
      @sandunruwan-gn7ku 10 หลายเดือนก่อน +1

      මම දන්නවා මගේ හොදම මිතුරිය,, මම මුළු විස්තරේ ම දාලා තියෙන්නේ caments වල,,,

    • @sandunruwan-gn7ku
      @sandunruwan-gn7ku 6 หลายเดือนก่อน +1

      මම දන්නවා unagas වැව කියලා විස්තර දාලා තියෙන්නේ comment වල

  • @nirosha3945
    @nirosha3945 10 หลายเดือนก่อน +1

    Sakkili balla

  • @KuwaitStar-w9l
    @KuwaitStar-w9l ปีที่แล้ว +2

    makahawaboru.maminiha.waradie..apagalaga.mayata.wanasanbandayak.hiyanawa

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 ปีที่แล้ว +1

    😮දැන් අඩුයි කතා යනවා

  • @kumuduadithya3630
    @kumuduadithya3630 11 หลายเดือนก่อน +4

    😅

  • @DanushkaPerera-i5b
    @DanushkaPerera-i5b 7 หลายเดือนก่อน

    😢 වේසියන්ඩ හොඳ වැඩේ

  • @ireshadilrukshi4897
    @ireshadilrukshi4897 ปีที่แล้ว +6

    Ane eka tigatama dannako

  • @ruparanjani2535
    @ruparanjani2535 หลายเดือนก่อน

    යකෝ අහිංසක දරැවෝ මොනවා කරන්නද

  • @ShanukaShanu-bz5mq
    @ShanukaShanu-bz5mq ปีที่แล้ว +3

    2.50 ගැනුන්ට යස වැඩේ

  • @NishaVijaya-w7b
    @NishaVijaya-w7b ปีที่แล้ว +2

    Paw asarana lamai

  • @SamanKumara-e6o
    @SamanKumara-e6o ปีที่แล้ว +6

    වේස ගැනි නිසා මනුස්සයෙක් හිරේ ගියා

  • @susilkumaraa7476
    @susilkumaraa7476 3 หลายเดือนก่อน +2

    Otana sake වැඩිපුර ape මනසට waduna hama deyakma saken balanne ekai aula eken paul jiwite aul una game un balanne karanna bari unama paula kadanna