බටර් ගනන් කියලා බලන් හිටපු කාලේ ඉවරයි පුදුම හිතෙන ස්පොන්ජ් කේක් එකක් ලිපේ😍| lipe hadana cake | Easy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2023
  • lipe hadana sponge cake
    පුදුමත් හිතෙයි ඔයාට ලිපේ මෙච්චර ලස්සනට කේක් එක හදා ගන්න පුළුවන් කිව්වාම
    බිත්තර 2ක්
    පාන් පිටි හෝ කේක් පිටි 125g
    සීනි 125g
    කිරි 20ml
    පොල්තෙල් 20ml
    ලුණු තේ හැදි 1/4
    වැනිලා තේ හැදි 1/2
    බේකින් පවුඩර් තේ හැන්දක්
    2egg
    bread flour / cake flour 125g
    sugar 125gmilk 20ml
    coconut oil 20ml
    salt 1/4tes
    vanilla 1/2tes
    beking powder 1tes
    ‪@MyEasyRecipe‬
    අවන් බීටර් නැති අයට ලිපේ හදන්න ලේසිම රසම කේක් එක
    😍😍 • ලිපේ හැදුවා කියලා නැ ම...
    බලන්නකෝ මෙහෙම කප් කේක් හදලා මාරම ලාබයි 😍 • අඩු වියදමින් රස දෙකකින...
    පුදුම හිතෙයි ඔයාට නම් මේ විදිහට ස්විස් රෝල් රසට හදා ගන්න පුළුවන් කිවුවාම මාරම ලේසි..එ වගේම රසයි..කල් තියා ගන්නත් පුළුවන්😍 • ඇති වෙන්න කන්න රස දෙකක...
    මේ කේක් එක නම් ඔයාට තනියම හදන්න පුළුවන් ඒ තරම් ලේසි ...😍 • මේ කේක් එක නම් ඔයාට තන...
    අඩු වියදමින් හදන්න පුළුවන් පුංචි කේක් එකක්...ඔයාටයි එයාටයි විතරත් ලස්සන පොඩි කේක් එකක් හදමුද?😍 • සුදු පාට බටර් අයිසිං හ...
    විශේෂ අවස්ථා වලට ගැලපෙනම කේක් එක..ක්‍රිම් චීස් ඔනි නෑ..අඩු වියදමින් රසට හදා ගන්න පුළුවන්😍 • ක්‍රිම් චීස් විපින් ක්...
    කඩෙන් ගිනි ගනන් දිලා විපින් ක්‍රිම් ගන්නෙ නැ මේ විදිහට විපින් ක්‍රිම් හදන්න පුළුවන් කියලා දන්නවා නම්...ගොඩාක්ම ලාබයි..බටර් අයිසිං හදන වටත් වඩා..කේක් එකත් ලස්සනට ආවරණය කරන්න පුළුවන්😍 • තවමත් ගිනි ගානට විපින්...
    බටර් නැතුව කේක් එකක් හදා ගන්නවා කියන්නෙ මේ දවස් වල නම් ලාබම ලාබයි..අමුද්‍රව්‍ය 4න් රසම රස ස්පොන්ච් කේක් එකක් හදලම බලන්නකෝ රස😍 • අයිසිං කරන්නත් ගන්න පු...
    මේ විදිහට කේක් එකක් හදලා බලන්නකෝ👌 මාරම රසයි වියදමත් අඩුයි😍 • බටර්,බිත්තර,බීටර්,තෙල්...
    බටර්,කිරි,තෙල්,බේකින් පවුඩර් නැති පට්ට ලාබ කේක් එකක්..පුළුන් වගේ හදන්නත් ලේසියි..මේ දවස් වල හැටියට නම් පට්ට ලාබයි😍 • බටර්,කිරි,තෙල්,බේකින් ...
    කට පිස්සු වට්ටන චොකලට් කේක්😍 • කඩේ ගිණි ගනන් කියලා අප...
    බීටර් එකක් නැතුව කේක් එක හදන්න පුළුවන් ලේසියෙන්ම....අයිසිං සුදු පාටට හදන විදිහත් ඔයාට දැන ගන්න පුළුවන්.. ගැටෝ කේක් එකක් මේ විදිහට ලේසියෙන්ම හදන්න පුළුවන් ඔයාට😍 • වියදම් අඩුවෙන් ගැටෝ කේ...
    මේච්චර ලේසිද කේක් හදන්න☺️😍 • බීටර් නැතුව කේක් එකයි ...
    කේක් එකයි අයිසිං එකයි බීටර් එකක් නැතුව ලස්සනට හදන්න පුළුවන් නොසෙල් ඔනි වෙන්නෙත් නෑ උපන්දින කේක් එක ඔයාට තනියම හදන්න පුලුවන් මේ විදිහට හැදුවොත් නම්,ඔයාට බීටර් එකක් අවන් එකක් නොසෙල් නැත්නම් මෙන්න ඔයා හොය හොයා හිටපු කේක් එක😍 • බීටර් නොසෙල් නෑ කියලා ...
    😍චොකලට් ඩ්‍රිප් කේක් එකක් හරියටම හදන්න ඔනි නම් අනිවර්යෙන්ම බලන්න..අනිත් කේක් එක්ක බලද්දි කොච්චර ලේසිද කියලා ඔයාටම තෙරෙයි..කේක් කවදාවත් හදලා නැති කෙනෙක් උනත් මේ කේක් එක නම් හදන්න පුළුවන්..
    • නොසෙල් හිතේ බය නැතුව හ...
    කඩේ ගිණි ගානට විකිනෙන චොකලට් කේක් කැලි ගෙදර මේ විදිහට හදලා බලන්න..කේක් අයිසිං කරනකොට කේක් කුඩු ගැවෙන එකට විසදුම් දෙකක්..😍 • කට පිස්සු වට්ටන සුපර් ...
    වයිට් චොකලට් ඩීප් කේක් හදන විදිහ..තනියම කේක් හදන්න ආසාවෙන් ඉන්න අයට ගොඩක්ම වටිනවා..හදන්න අමාරුයි කියලා හිතුවා නම් මේ විදිහට හදලා බලන්න ඔයා පුදුම වෙයි😍 • වරදින් නැතුව තනියම ලස්...
    රස පාටට සොෆ්ට් රට ඉඳි කේක්😍 • කවදාවත් කේක් හදලා නැති...
    රස දෙකක් එකම කේක් එකක ගොඩාක්ම රසයි ඒ වගේම පෙනුමයි..වෙන වෙනම කේක් වර්ග 2ක් හදනවට වඩා මේ විදිහට හදන එක ලේසියි..😍🙂 • චොකලට් වැනිලා කේක් වර්...
    අවන් බීටර් නැතුව ලිපේ කේක් හදන්න පුළුවන් කියලා ඔයා දැනන් හිටියද?😍 • කේක් ගිනි ගනන් කලෙ අවන...
    ෆොන්ඩන්ට් අයිසිං වලින් කේක් එකක් ආවරණය කරන කොට එන ගැටලු වලට පිළිතුරු ගොඩාක්ම දැන ගන්න පුළුවන් ඒ විතරක් නෙමේයි 1kg කේක් එකකට යන සම්පුර්ණ අයිසිං සීනි ප්‍රමාණය...ෆොන්ඩන්ට් අයිසිං වල පාට වැඩි කර ගන්න විදිහ..රබර් එකක් වගේ ඇදෙන්න ෆොන්ඩන්ට් හදන විදිහ..ඒ සේරම දේවල් දැනගන්න පුළුවන්..ඔයාට😍👉 • වැස්සට දිය වෙන්නෙ නැති...
    අවන් බීටර් නැතුව ලිපේ කේක් හදන්න පුළුවන් කියලා ඔයා දැනන් හිටියද?😍 • කේක් ගිනි ගනන් කලෙ අවන...
    අවන් නැතුව,බීටර් නැතුව රයිස් කුකර් එකේ සොෆ්ට් කේක් එකක් හදා ගන්න පුළුවන් ගොඩාක්ම ලේසි..පැයක් වත් යන්නෙ නෑ...කවදාවත් කේක් හදලා නැති කෙනෙක් උනත් හදනවා මේ කේක් එක නම්😍.. • අවන් බීටර් නැතුව මෙච්ච...
    වියදම අඩු කරලා තනියම උපන්දින කේක් එකක් හදා ගන්න ඔයාට පුලුවන් ගොඩාක් ලේසියී වැඩි දෙවල් නෑ😍......... • ඔයාගේ ලගම අයව පුදුම කර...
    මෙච්චර ලේසියෙන් ගෙදර හදන්න පුලුවන් කම තියෙද්දි කඩෙන් ගෙනවද?ඔයාත් • මිල අදික චොකලට් ගනාෂ් ...
    අවන්,බීටර්,බටර්,බිත්තර නැතුව හදන්න පුලුවන් කේක් එකක් ඔන්න කියලා දුන්නා.. • අවන්,බීටර්,බටර්,බිත්තර...
    **********************************
    lipe hadana cake,sponge cake sinhala,lipe hadan sponge cake sinhala,lipe hadana cake sinhala,lipe hadana cake recipe,lipe hadana cake recipes sinhala,Easy cake recipe sinhala,Easy sponge cake,cake my easy recipe,Easy cake recipe sinhala,how to make sponge cake,lipe hadana cake my easy recipe,sponge cake my easy recipe,gas lipe hadana cake,butter cake lipe,vanila cake recipe ,vanila cake recipe sinhala,my easy recipe cake,lipe hadana cake recipe sinhala,my easy recipe cake cake recipe in sinhala,Easy cake recipe sinhala,my easy recipe sinhala,Easy cake,Easy cake recipe
    #spongecake #noovencake #nobuttercake

ความคิดเห็น • 28

  • @MyEasyRecipe
    @MyEasyRecipe  ปีที่แล้ว +2

    පුදුම හිතෙයි ඔයාට නම් මේ විදිහට ස්විස් රෝල් රසට හදා ගන්න පුළුවන් කිවුවාම මාරම ලේසි..එ වගේම රසයි..කල් තියා ගන්නත් පුළුවන්😍th-cam.com/video/elCos04BpZk/w-d-xo.html

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว

    නියමයි ❤❤❤

  • @milroibernat4735
    @milroibernat4735 ปีที่แล้ว +1

    Wow superb 🎉🎉🎉, well done . Look tasty 😢😢

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว

    Wow....ඒක නම් සුපිරි හොදේ...❤👌💃

  • @sithijaperera784
    @sithijaperera784 ปีที่แล้ว

    owan ake thamai hadanna hodama

  • @dulaharshamala1126
    @dulaharshamala1126 ปีที่แล้ว

    Meka 250g cake ekak wedeyata hadanawanam ingredients pramanya kiyannako

  • @GunathilakeMalith-wv9dw
    @GunathilakeMalith-wv9dw ปีที่แล้ว

    Katahada 😀

  • @imashapramadi3607
    @imashapramadi3607 9 หลายเดือนก่อน

    Icing karanna puluvnd me cake eka?

  • @dinesheranga1651
    @dinesheranga1651 ปีที่แล้ว

    Eka nam shok ane

  • @dilkimadhubhashini6926
    @dilkimadhubhashini6926 ปีที่แล้ว

    මේ බැටර් එක කප් කේක්වලටත් ගන්න පුළුවන් ද

  • @dhawalamadhu-hc3zs
    @dhawalamadhu-hc3zs ปีที่แล้ว

    Wanila daan nethuwa berida.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      puluwan habai biththara rasa enawa

  • @MadurikaPushpa-iq7ln
    @MadurikaPushpa-iq7ln ปีที่แล้ว

    බෙන්ඩර් එකේ ගහලා ගන්න පුලුවන්ද

  • @nadeeshanilmini1218
    @nadeeshanilmini1218 ปีที่แล้ว

    අවන් එකේ දානවනම් කොච්චර වෙලාවක් දාන්න ඕනද?අපේ ගෑස් නැහැ

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      190c -180c vinadi 20k 25k wage

    • @nadeeshanilmini1218
      @nadeeshanilmini1218 ปีที่แล้ว

      thanks

    • @DilkiSwarga-my4sr
      @DilkiSwarga-my4sr 10 หลายเดือนก่อน

      250g piti gaththoth thel kochcharak danna onida kiri kochcharak danna onida

  • @user-dn3nh1nu4q
    @user-dn3nh1nu4q 7 หลายเดือนก่อน

    M by noon huh no CT

  • @sudharmasri4256
    @sudharmasri4256 ปีที่แล้ว

    බිටර් එකක් නැත්නම් කොහොමද කරන්නේ

  • @upekshashanthi5132
    @upekshashanthi5132 9 หลายเดือนก่อน

    භාජනයට wathura danne නැත්තේ ai.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน

      ethakota steam wenawa