හවසට හැදෙන පොඩි බඩගින්නට හිත හිත ඉන්න ඕනද අවන් නැතිව ලිපේ හදන මරු කෑමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2024
  • #cake_recipe #cake_idea #deliciously_cook
    💖 අවශ්‍ය ද්‍රව්‍ය....
    ✨️පාන් පිටි 250g
    ✨️සීනි 175g
    ✨️පොල් කිරි 250ml
    ✨️වැනිලා. 1tsp
    ✨️එනසල්
    ✨️මාගරින් 1tbsp
    ✨️බිත්තර 1
    ✨️බේකින් සෝඩා 1tsp
    ✨️ලුනු
    💖 Ingredients.....
    ✨️wheat flour 250g
    ✨️sugar 175g
    ✨️Coconut milk 250ml
    ✨️Vanilla extract 1tsp
    ✨️cardomon
    ✨️margarine 1tbsp
    ✨️an egg
    ✨️Baking soda 1tsp
    ✨️salt per taste
    👇🏽👇🏽👇🏽👇🏽👇🏽👇🏽👇🏽👇🏽👇🏽👇🏽👇🏽👇🏽👇🏽👇🏽👇🏽
    අවන් එකට දානව නම්
    180'c (30 minutes)
    • මස්,මාලු,සැමන්,අල,බිත්...
    • කහට කෝප්පයකට හරියට ම හ...
    • පිටි කොටන්න හලන්න ඕන න...
    • පොඩි බඩගින්නට කන්න වැඩ...
    • මොකට වද වෙනවද beet කර ...
    • ගෙදර අල තියෙනවනම් මොනව...
    • නිකන්ම කන්න පුලුවන් පු...
    • පරිප්පු උයලා ඉතුරුවුනා...
    • අඩුම වියදමෙන් අමුද්‍රව...
    • මෙච්චර ඉක්මනට ගෙදර හදා...
    • කිරියි පැණියි කියලද හි...
    • ලෙඩ රෝග ගනනාවකට දිව්‍ය...
    tps:// • රසම රස කෑමක් විනාඩි පහ...
    • මෙහෙම හදාගත්ත නම් කඩ ක...
    • හැමදාම හදන chicken ric...
    • පාන් පිටි කෑම කන්න අකම...
    • පානුයි බිත්තරයි තියෙනව...
    • මේ නම් ඇත්තටම කට පිස්ස...
    • බත් කාලා කන්න හදාගන්න ...
    මේ Video එක පිළිබඳ මොනයම් හෝ ගැටළුවක් තිබේනම් පහළ Comment Section එක ඒ සඳහා විවෘතයි..🙂
    ...මේ වගේ රස කෑම ගොඩක් ඔයාල වෙනුවෙන් මම ලෑස්ති කරලයි තියෙන්නේ... අායෙත් මම එනකන් දිගටම මාත් Sts රැඳිලා ඉන්න, මාව SUBSCRIBE කරළා තියාගන්න... මගේ කෑම නිවෙන්න කළින්ම ඔයාලා ළඟට ගෙන්න ගන්න NOTIFICATION BELL 🔔 එක ALL කරළා තියාගන්න...
    ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
    #Subscribe ❤️
    #Share ❤️
    #Like ❤️
    #Comment ❤️
    #up
    #thrending
    #viral
    @everyone
    Thanks for watching... 💓💓
    #deliciously_cook
    #deliciously_recipe
  • บันเทิง

ความคิดเห็น • 269

  • @user-bj5su9og8r
    @user-bj5su9og8r 2 หลายเดือนก่อน +2

    Ithamath pahasuwhean
    Rasawath sponge cake
    Thank you so much ❤

  • @roshanasaleem3908
    @roshanasaleem3908 2 หลายเดือนก่อน +2

    Thank you sister it's easy and nice ❤

  • @somawathiwathi1586
    @somawathiwathi1586 หลายเดือนก่อน +2

    ගොඩක් hoda kemak thank u

  • @VinithaJalatha
    @VinithaJalatha 2 หลายเดือนก่อน +2

    Thank dear ❤❤❤❤so nice

  • @hamdhiahamed2578
    @hamdhiahamed2578 2 หลายเดือนก่อน +1

    I tried this recipe. It came same like your one. So tasty. Everyone loved at home. Thank you a bunch for the lovely recipe. 🥰

    • @Deliciously_COOK
      @Deliciously_COOK  2 หลายเดือนก่อน

      I'm very happy... Can you send me the photos ...❤️❤️

  • @m.a7562
    @m.a7562 2 หลายเดือนก่อน +1

    Looks yummy and easy recipe ❤ thank you for the video

  • @malijayaraj7130
    @malijayaraj7130 2 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ඔයාට ❤

  • @nilminiperera6232
    @nilminiperera6232 2 หลายเดือนก่อน +4

    ඔයා කිව්ව විදිහටම මම මේ වන්ඩු හැදුවා .හරිම රසට ලස්සනට ආවා .ගොඩක් ස්තුතියි .ලේසියෙන් හදන්න පුලුවන් විදිහට කියලා දෙනවාට.තව තවත් හොඳ කෑම වට්ටෝරු ඉදිරිපත් කරන්න ඔයාට හැකියාව ලැබේවා !!❤

    • @Deliciously_COOK
      @Deliciously_COOK  2 หลายเดือนก่อน

      Thank you very much dear ❤️❤️❤️

    • @renukadamayanthi6282
      @renukadamayanthi6282 หลายเดือนก่อน

      වතුර නොදාද බාජනය ලිපේ තියන්නෙ

    • @Deliciously_COOK
      @Deliciously_COOK  หลายเดือนก่อน

      @@renukadamayanthi6282 ඔව්

  • @florenceherath3732
    @florenceherath3732 หลายเดือนก่อน +1

    නියමයි ඉස්තුතියි👌

  • @LalithKothalawala
    @LalithKothalawala 2 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි 💜️❤️🧡🌹👍

  • @sarahanthony7973
    @sarahanthony7973 หลายเดือนก่อน +2

    Wow godak rasa patai❤

  • @fathimarazmin952
    @fathimarazmin952 หลายเดือนก่อน +1

    Thankyou very much 😍

  • @rihanasahabdeen
    @rihanasahabdeen 2 หลายเดือนก่อน

    Really your recipe tested so good and yummy😋thank you❤upload more easy recipes.everyone loved it

    • @Deliciously_COOK
      @Deliciously_COOK  2 หลายเดือนก่อน

      Thanks dear ❤️❤️❤️

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති theruwan saranai 🙏🙏🙏🙏🙏 ♥️♥️♥️♥️

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf หลายเดือนก่อน

    සුපිරියි 👍👍👍👍👍

  • @kkww4218
    @kkww4218 2 หลายเดือนก่อน +3

    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි ඔයාට

  • @MeshakAacademy
    @MeshakAacademy 2 หลายเดือนก่อน +2

    අැන්ටි පට්ටම රසයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @zaracakes............7735
    @zaracakes............7735 2 หลายเดือนก่อน +1

    I will try this recipi sis❤❤❤

  • @AnnoyedArchaeology-kz4ts
    @AnnoyedArchaeology-kz4ts 2 หลายเดือนก่อน +1

    මමත් හැදුවා . හරිම රසට නියමෙටම ආවා. ගොඩක් ස්තූතියි ඔයාට ❤

  • @sewwandiaberathna1359
    @sewwandiaberathna1359 2 หลายเดือนก่อน +2

    Apith haduwa. Oya widihatama awa. Harima rasai. Oyata bohoma sthuthi.

  • @shiwantisudarika2295
    @shiwantisudarika2295 หลายเดือนก่อน

    Thank you 🌹

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali 2 หลายเดือนก่อน

    Thank you oyata

  • @tharukaudani9698
    @tharukaudani9698 2 หลายเดือนก่อน

    Harima rasai🤤🤤🤤🤤😋😋😋

  • @piyumiwathsala1760
    @piyumiwathsala1760 2 หลายเดือนก่อน

    මමත් අද හැදුවා හොදටම ආවා.ස්තූතියි ❤

  • @seethanuwarage2063
    @seethanuwarage2063 2 หลายเดือนก่อน

    Thank you

  • @OurFoodPalace
    @OurFoodPalace 2 หลายเดือนก่อน

    Woww..❤

  • @kumudunihettiarachchi3727
    @kumudunihettiarachchi3727 2 หลายเดือนก่อน

    ස්තුති 😋

  • @ramanathanrajanirajani3354
    @ramanathanrajanirajani3354 2 หลายเดือนก่อน +1

    Wow super 👍

  • @sarath711
    @sarath711 หลายเดือนก่อน

    Hareema rasata athi kiyala hithuna ❤

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 หลายเดือนก่อน +5

    දැක්කාම කන්න හිතුණා , හදන්න ඕන අදම❤

  • @sharleycareem9898
    @sharleycareem9898 2 หลายเดือนก่อน

    ❤ Excellent

    • @Deliciously_COOK
      @Deliciously_COOK  2 หลายเดือนก่อน

      Thanks dear ❤️❤️❤️

  • @jeewanikorathota8813
    @jeewanikorathota8813 2 หลายเดือนก่อน

    thank u

  • @sumithragulawita8576
    @sumithragulawita8576 2 หลายเดือนก่อน

    Hadala balanne one.oyate bohome isthuthi recipies haduwna denewate

  • @user-zc8zy4vu8c
    @user-zc8zy4vu8c 2 หลายเดือนก่อน

    Danuwath kalata oyata pin

  • @user-oj2gf1qf1f
    @user-oj2gf1qf1f 2 หลายเดือนก่อน

    ස්තුතියි 🙏🙏🙏

  • @ShaniLorema
    @ShaniLorema 2 หลายเดือนก่อน

    රස ඇති කියල හිතෙනව බොහෝම ස්තුතියි හදල බලන්නම් 💐❤️

  • @user-iv6yj5sh3v
    @user-iv6yj5sh3v 2 หลายเดือนก่อน

    Akke podi alu minivan kap nati nisa pol katu Ganda baida.lassanata sudda karala.

  • @thilokafernando6992
    @thilokafernando6992 วันที่ผ่านมา

    Man oyage ada recipe eka haduwa.bittara danna amataka una.eth rasata lassanata awa

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 หลายเดือนก่อน

    Waw❤❤❤

  • @dedunu883dedunu9
    @dedunu883dedunu9 2 หลายเดือนก่อน

    Woooow

  • @umarkhan-im1ur
    @umarkhan-im1ur หลายเดือนก่อน

    👍🌷 Yamee❤❤❤❤❤❤

  • @dcjayaweera1307
    @dcjayaweera1307 หลายเดือนก่อน

    Good

  • @Sovat340
    @Sovat340 2 หลายเดือนก่อน

    அருமை ❤️

  • @brijetfernando9833
    @brijetfernando9833 2 หลายเดือนก่อน

    Tahks❤

  • @LakshmiMadushikaWelkotuwa
    @LakshmiMadushikaWelkotuwa 2 หลายเดือนก่อน +1

    මම හැදුවා රසට ආවා.

  • @shanthijevanadam3857
    @shanthijevanadam3857 2 หลายเดือนก่อน

    It would be nice if you can tel the time in the oven and the temperatuur

  • @ilmabanu4093
    @ilmabanu4093 2 หลายเดือนก่อน

    Ingrediyants tika danna thankyou

    • @Deliciously_COOK
      @Deliciously_COOK  2 หลายเดือนก่อน

      Description balanna ❤️❤️

  • @lifewithlatha710
    @lifewithlatha710 2 หลายเดือนก่อน

    ෂා නියමයි ඇත්තටම මමත් හදන්න ඕනී

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs 2 หลายเดือนก่อน

    ❤❤

  • @user-ez3kt1fz9d
    @user-ez3kt1fz9d 2 หลายเดือนก่อน

    👍👍👍

  • @hassankinghassan714
    @hassankinghassan714 2 หลายเดือนก่อน

    wow super❤❤❤❤❤❤❤❤❤

  • @worldpro1493
    @worldpro1493 2 หลายเดือนก่อน +2

    Hondai idea eka

    • @Deliciously_COOK
      @Deliciously_COOK  2 หลายเดือนก่อน

      Thanks dear ❤️❤️❤️

  • @Dr.967
    @Dr.967 2 หลายเดือนก่อน

    😋❤️

  • @rajeekachathuni
    @rajeekachathuni 2 หลายเดือนก่อน

    😊

  • @renukarenuka2702
    @renukarenuka2702 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @fathimarazmin952
    @fathimarazmin952 หลายเดือนก่อน

    Please add the ingredients in English as well in your description box pls.

    • @Deliciously_COOK
      @Deliciously_COOK  หลายเดือนก่อน

      Check the description now ...👍😊❤️

  • @FasrinaFasrina-zo6jk
    @FasrinaFasrina-zo6jk 15 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-wz9bx9dn9p
    @user-wz9bx9dn9p 2 หลายเดือนก่อน

    Cup cake tray ekaka hadannna barida

  • @irfanaramalan6124
    @irfanaramalan6124 2 หลายเดือนก่อน

  • @SriyaniDisanayake-qf8ol
    @SriyaniDisanayake-qf8ol 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @pubudunikumari3380
    @pubudunikumari3380 2 หลายเดือนก่อน

    ඉඳිආප්ප පිටි එකතු කරන්න බැරිද

  • @user-fz1zh8ug3z
    @user-fz1zh8ug3z 24 วันที่ผ่านมา

    අවන් එකේ හදනවනම් සෙල්සියස් අංශක කීයකටද දාන්න ඕනේ.බොහොම ස්තූතියි මේ ගැන දැනුවත් කලාට.❤❤❤❤❤

    • @Deliciously_COOK
      @Deliciously_COOK  24 วันที่ผ่านมา

      Description dala tiyenne ❤️

  • @user-bj5su9og8r
    @user-bj5su9og8r 2 หลายเดือนก่อน

    Mamath deanagannama
    Oona back karana bajanayata
    Wathura daanawada
    Neadda A geana sandahan
    Karanna (steem karanawada)
    Thank you ❤

    • @Deliciously_COOK
      @Deliciously_COOK  2 หลายเดือนก่อน

      Na..water danne nathuwa bake karana ❤️❤️

  • @sudarmakumari2762
    @sudarmakumari2762 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @IreshaMadushani-ry1ls
    @IreshaMadushani-ry1ls 2 หลายเดือนก่อน +2

    Adukoppa walin kiyannako

  • @sasankapravishka4800
    @sasankapravishka4800 2 หลายเดือนก่อน

    🎉

  • @user-wj2kf3xc3z
    @user-wj2kf3xc3z 2 หลายเดือนก่อน

    Pol Kiri wenuwata danna puluwan monawada

  • @HemaliPrasangika-dp1bg
    @HemaliPrasangika-dp1bg 2 หลายเดือนก่อน +1

    බිත්තර නැතුව හදන්න පුළුවන්ද

    • @Deliciously_COOK
      @Deliciously_COOK  2 หลายเดือนก่อน

      Hadala balanna dear 😍❤️❤️

  • @dhelenewanigasekera81
    @dhelenewanigasekera81 หลายเดือนก่อน

    Can I use Kithul honey instead of sugar? What is the quantity of honey to take? Thanks

  • @inupama.
    @inupama. 2 หลายเดือนก่อน

    Ada hdnw...❤

  • @vijithaashoka6285
    @vijithaashoka6285 2 หลายเดือนก่อน +4

    මේකෙන් සෝඩා වෙනුවට බේකින් පව්ඩර් දැම්මට කමක් නැද්ද

  • @charleneserguino3925
    @charleneserguino3925 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb 2 หลายเดือนก่อน

    Hal pitida ganna oni akke

  • @aiyshachathurangi1862
    @aiyshachathurangi1862 2 หลายเดือนก่อน

    Fresh milk danna barida

  • @pushpakulathunga806
    @pushpakulathunga806 2 หลายเดือนก่อน +2

    Steem karanna puluwanda?

  • @asankabandara8402
    @asankabandara8402 2 หลายเดือนก่อน

    Awaneke berida dr ushnathwaya kohomaada

  • @amashakyakuruppu1565
    @amashakyakuruppu1565 2 หลายเดือนก่อน +2

    Oven eke temperature ,time, kohomada

  • @harshamaduwantha5688
    @harshamaduwantha5688 2 หลายเดือนก่อน +2

    ඉට්ලි තම්බන එකින් තම්බන්න බැරිද

  • @ireshagangani3702
    @ireshagangani3702 2 หลายเดือนก่อน

    Meka wathura daala rice cooker eke steam karanda barida?

  • @ruvininisansala6431
    @ruvininisansala6431 2 หลายเดือนก่อน +1

    Oven eka hadanawa nam කොච්චර wela thiynwada

    • @Deliciously_COOK
      @Deliciously_COOK  2 หลายเดือนก่อน +1

      Description dala tiyenne...(180'c _30 minutes)

  • @ThiliniNiroshima-of4bb
    @ThiliniNiroshima-of4bb 2 หลายเดือนก่อน

    Beking soda wenuwara east danna barida miss

  • @LahiruUdayanga-k9t
    @LahiruUdayanga-k9t 26 วันที่ผ่านมา

    Kap walata noda kray ekakata dammoth cake ekak wageth ei neda

  • @NadeekaRathnayaka-to5fy
    @NadeekaRathnayaka-to5fy 22 วันที่ผ่านมา

    සීනි රෙසිපි එකේ කියන ගානම දාන්න ඕනෙ ද? සීනි අඩුවෙන් දැම්මොත් පදම වෙනස් වෙනවද?

  • @Gamini_
    @Gamini_ หลายเดือนก่อน

    Oven eke hadanawa nam time eka saha temperature eka kiyanna puluwanda?

    • @Deliciously_COOK
      @Deliciously_COOK  หลายเดือนก่อน +1

      Description dala tiyenne ❤️❤️

    • @Deliciously_COOK
      @Deliciously_COOK  หลายเดือนก่อน +1

      180'c 30 minutes

    • @Gamini_
      @Gamini_ หลายเดือนก่อน

      @@Deliciously_COOK Thank you!

  • @chamilabalasuriya8952
    @chamilabalasuriya8952 2 หลายเดือนก่อน

    Lipe thiyaddi vathura danna oneda nethnam nikammada rasneta hedenne

  • @TharukaPiumali
    @TharukaPiumali หลายเดือนก่อน

    Air fryer eke hadanna puluwanda

    • @Deliciously_COOK
      @Deliciously_COOK  หลายเดือนก่อน

      Puluwan

    • @TharukaPiumali
      @TharukaPiumali หลายเดือนก่อน

      Thank you akka. oya Dana hama video ekakatama API asai.

  • @ChamiWijewardhana
    @ChamiWijewardhana หลายเดือนก่อน

    බේකින් සෝඩා වෙනුවට බේකින් පව්ඩර් යොදා ගන්න බැරිද.

    • @Deliciously_COOK
      @Deliciously_COOK  หลายเดือนก่อน

      Danna puluwan..widiya hodai Baking soda

  • @RashNprmu
    @RashNprmu หลายเดือนก่อน

    Bakin soda onimada

  • @MilindaLakmal-se5zr
    @MilindaLakmal-se5zr 2 หลายเดือนก่อน +2

    Kochchara kal tiya ganna puluwanda

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 2 หลายเดือนก่อน

    පුලුවන් නම් අවන් එකට දානනත් පුලුවන් ද?

    • @Deliciously_COOK
      @Deliciously_COOK  2 หลายเดือนก่อน +1

      අවන් එකට දාන්න පුළුවන් ❤️❤️

  • @pknlakminiharischandra8599
    @pknlakminiharischandra8599 2 หลายเดือนก่อน

    හාල් පිටි වලින් බැරිද හදන්න

  • @user-ym7om5qd3r
    @user-ym7om5qd3r 2 หลายเดือนก่อน

    Kiya dena piliwela saralai rasath ethi hadla balannam stuti

  • @damayanthigunadasa5797
    @damayanthigunadasa5797 2 หลายเดือนก่อน +3

    පාන් පිටි වෙනුවට ආටා පිටි පාවිච්චි කරන්න පුලුවන්ද

    • @Deliciously_COOK
      @Deliciously_COOK  2 หลายเดือนก่อน

      Pan piti walin rasa 😊❤️

  • @user-jk8mw5gu4k
    @user-jk8mw5gu4k 2 หลายเดือนก่อน +2

    Oven එකේ හදනවම් කාලයයි සෙල්සියස් අංශක කීයටද කියන්න පුලුවන්ද. Thankyou💜💜💜

    • @Deliciously_COOK
      @Deliciously_COOK  2 หลายเดือนก่อน +1

      180'c (30 minutes)

    • @user-jk8mw5gu4k
      @user-jk8mw5gu4k 2 หลายเดือนก่อน +1

      @@Deliciously_COOK බොහෝම ස්තූතියි ඔයාට..💜💜💜

  • @sandamalidahanayaka711
    @sandamalidahanayaka711 2 หลายเดือนก่อน +1

    අවන් එකෙ විනාඩි කියක්ද රස්නෙ කොච්චර තියන්න ඔනෙඩ

  • @smohottala9031
    @smohottala9031 หลายเดือนก่อน

    Eyata hal piti Danna barida?

    • @Deliciously_COOK
      @Deliciously_COOK  หลายเดือนก่อน

      Hadala balanna dear ❤️❤️

  • @thisuriy6907
    @thisuriy6907 หลายเดือนก่อน

    රෑ මිශ්‍රනය අනලා තියලා උදේ හදන්න පුළුවන් ද

  • @dnu1656
    @dnu1656 2 หลายเดือนก่อน

    Oven eke heat eky time eky kohomada

    • @Deliciously_COOK
      @Deliciously_COOK  2 หลายเดือนก่อน

      Description dala tiyenne 👍❤️❤️

    • @dnu1656
      @dnu1656 2 หลายเดือนก่อน

      @@Deliciously_COOK ahh hri mn ek klin dakke na sry

  • @manishaaruni2767
    @manishaaruni2767 2 หลายเดือนก่อน

    Oven eke hadanawa nam time kohomada . උෂ්ණත්වය kohomada

    • @Deliciously_COOK
      @Deliciously_COOK  2 หลายเดือนก่อน +1

      Description dala tiyenne...180'c (30 minutes)

  • @MuthuSanaya
    @MuthuSanaya 2 หลายเดือนก่อน +1

    බේකින් සෝඩා සෝඩියම් කාබනේට් දෙකම එකයි ද

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 หลายเดือนก่อน +1

      Owu.baking sida ..appa soda ..sodium by carbonate okkoma ekama thamai

    • @Deliciously_COOK
      @Deliciously_COOK  2 หลายเดือนก่อน

      Sodium by carbonate