I knew most of these things. Yet this video made me more confident of what i know. Great service by few Sri Lankan doctors. Hats off. Really respect you guys.
In the year 2016, Nobel Prize for Physiology and Medicine was awarded to a Japanese Professor, Dr. Yoshinori Ohsumi regarding his research on "Autophagy" which gives the meaning "Self-Eating", the process at the cellular level of the human body. Please try to educate the people of our country about the process "Autophagy" which I believe would help eradicate almost all the NCDs from Sri Lanka. Your efforts are well-admired. Keep it up.
Dr. Please educate us regarding the Keto diet and how it works for a obese person and what are its benefits and risks. Thanks for the video. Hope to see a new range of videos ahead! I am into a keto diet and would like to get more advice on it. Am a Sri Lankan living in Dubai and I would really appreciate your advice.
Docter, man diet karala kettu una kenek. Man kale carbs and sugar adu karapu eka.Den man kettuy. Hodata ennawa. Man kalin wage kema gattot, mawa aye mahath weyda?man koomada, meka maintain karanna one?
Hi! I'm 38 yrs old joined a jym & workout 3-4 days a week for about 2hrs. Was 63kg came down to 59kg within a month. Another month passed but I'm stuck at 59kg. Want to lose at least another 6kg. Height 153cm . Pls advice. Thank you.
Doctor, Nugasewana program ekta pamini Dr. Nimal Gamage kiwwa api Diet Plan ekta ynna kalin ape body eke extra fat eka iwath kragena inna oni kiyala nethnm diet plan eken weight adu wenakota ange fat diya wenakota ella watimak siduwenawa kyala. me gena obathumage instructions monawada?
attemma godak wadagat vidio ekak dr mata dana ganna deyak tiyenawa danata mage as udaekiyanne ahi bamata pahalin as pihatu wata uda asawahena hariye nasaya pattata ase kelaware sudu pata alugam wage lapa awe dan ewatikak loku gedi wage tiyennawa welawakata kahana gatiyak tiyenawa metatwaya kumakda mata pahadili karanna puluwanda meya mata loku gataluwak idiriyata mata as arinna bari wevida kiyala maha bayak danenwa
Docter mata age 21 wenawa, mama kalin kettui, badath adui. mata dan babek innawa , baba labunata passe mage bada tikak loku wela ithyn mama nawatha bada adu karaganna monawada karanna ona plz help.
Wow just found this channel today. Great work keep it up. Also would be really helpful if you could do a video on health effects of coconut oil and the General Motors diet plan. Cheers
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උඹ නම් සිරාම ඩොකෙක් තමුන් ඉපදිච්ච රටේ මිනිස්සුන්ට තේරෙන බාසාවකින් ඔහොම දැනුම දෙන එක පින් පින විතරක් නෙමෙයි ඒක ලොකු වගකීමක් israel මිනිස්සු තමන්ගෙ ජාතිය ගැන නිතරම හිතනවා මිනිස්සු දැනුවත් කරනවා අන්න ඒ වගේ දෙයක් තමයි ඔබ තුමත් කරන්නේ ජයවේවා ඔබතුමාට
thank you soo much doctor
janaka bandara v ty
janaka bandara hodin dokta
janaka bandara ela
Uba kiwwada????????
රස දේට හැම විටම බඩගින්න හරි වැඩියි..නොකා ඉඳ ජීවිතේ කුමකටද යැයි සිතෙයි ... අඳින්නට ඇඳුම් ගත්තාම අයියෝ හිතෙයි..කාල හරියට ඉන්න දුන්න උපදෙස් අගෙයි ...
ඔබ තුමන්ලාට බොහොමත්ම පින් .දුරු රටක සිටින අපට අපේ මවු භාෂාවෙන් මෙය දැන ගන්න ලැබීම ඉතාම භාග්‍යයක් ....තෙරුවන් සරණ දීර්ඝායු වේවා
හ්ම්ම්ම්..හරිම ප්‍රයෝජනවත් ඒ උපදෙස්....ගොඩක් අය කෙට්ටු වෙන්න කරන දේවල් නවත්තයි..මේ වගේ කාලීන මාතෘකා ගැන කතා කරන එක ගැන සතුටුයි.....ස්තූති ඔබට...
අනේ ගොඩක් ස්තූතියි doctorsla දෙන්නටම....ගොඩක් හොඳට පැහැදිළි කරල දුන්නට බොහොම ස්තූතියි doctor❤️
ගොඩක් පින් වෛද්‍යතුමනි,අපව මේ විදියට දැනුවත් කරන එකට.ඔබතුමන්ලට තෙරැවන් සරණයි.දීර්ඝායුෂ ලැබ්වො....
ගොඩාක් වැදගත් නිවරදි පැහැදිලි කිරීමක් සර්...ස්තූතියි ඔබට
ඔබ තුමාගේ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් pin ,මම ඉන්නේ පිටරට ,දැනගන්න විස්තර ගොඩක් තියෙනවා ,ඔබ තුමා ට pin
කාර්යබහුල තාවය නිසා දුරකථන අංක ලබා දීමට නොහැකියි. ඔබේ ප්‍රශ්නය අපේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න. obanodannamedicine@gmail.com
Proud of you Dr Sampath. 🙏🙏
I knew most of these things. Yet this video made me more confident of what i know. Great service by few Sri Lankan doctors. Hats off. Really respect you guys.
ඔබතුමාට ගොඩාක් ස්තුතියි හොද පැහැදිලි කිරිමක් තෙරුවන් සරණයි
ඉතාමත් හොද උපදෙස් ටිකක්..ඔබ වැනි උගත් වෛද්‍යවරුන් මේ වගේ දෙයක් කරන එක හොදයි..මොකද ජිම් වල බියුටි සැලොන් වල ඉන්න අය කියන දේවල් ඔක්කොම ඇත්ත කියලයි මිනිස්සු හිතන්නෙ..ඒත් විද්‍යාත්මක දේ එක්ක මිනිස්සු දැනුවත් කිරීම ලොකු පිනක්
හැමදාමත් ෆිට්නස් Godak pryojanwath karaunu Godak denagaththa obata sthuthi
ෆ
Good. Good. Thanka.
ගොඩක් ස්තුතියි ,ගොඩක් පින් 🎉❤
In the year 2016, Nobel Prize for Physiology and Medicine was awarded to a Japanese Professor, Dr. Yoshinori Ohsumi regarding his research on "Autophagy" which gives the meaning "Self-Eating", the process at the cellular level of the human body. Please try to educate the people of our country about the process "Autophagy" which I believe would help eradicate almost all the NCDs from Sri Lanka. Your efforts are well-admired. Keep it up.
ගොඩක් පින් ඔබ දෙපළට ජය වේවා ..බුදු සරණයි ....
බොහොම ස්තුතියි dr මේ තොරතුරු වලට මමත් මේ දිනවල මානසිකව වැටිලා ඉන්නෙ තරබාරැ කම වැඩි වීම හෙයින් .
වැදගත් උපසේශයට පිං..
Gosip0i
ඉතා හොඳ විස්තරාත්මකව ඉදිරිපත් කරපු වැඩසටහනක්
සර්,
පුළුවන්නම් තවත් එක විඩියෝ එකකින්..කියලා දෙන්නකෝ තරබාරුකම ගැන..නිවසේදී කල හැකි ව්‍යායාම කිහිපයකුත් සමඟ...
ඉතාම විද්‍යාත්මකයි පැහැදිලි කිරීම් සරලයි... ඉදිරිපත් කිරීම ්‍රියජනකය....
Good program :) congratz
Oba nodanna medicine Program is Best, Thank you Dr. KAVINDA
ඩොක්ටර් මගෙ බර වැඩියි බඩත් වැඩියි මොනා කරත් බර අඩු වෙන්නෙත් නැ බඩ අඩු වෙන්නෙත් නැ මන් ඩොක්ටර් කෙනෙක්ට කියලා කැප්සුල් එකක් ලියලා දුන්නා (එන්ජල් ස්ලිම් )කියන කැප්සුල් එක ඉට අමතරව ටමි ටි එකත් බොනවා එත් කෙට්ටු වෙන්නැ එකට හෙතුව මොකද්ද
ඔබට නිවැරැදි උපදෙස් ලැබී නැහැ. සුදුසු Diet plan එකක් සමග ව්‍යායාම කිරීම අවශ්‍යයයි. ඔය නිශ්පාදන වලට මුදල් නාස්ති කර ගන්න එපා. රජයේ රෝහලක පෝෂණ සයනයක ට ගියොත් ඔබට මෙම උපදෙස් නොමිලේ ලබා ගන්න පුළුවන්.
ස්තුතියි ඩොක්ටර් ❤
බොහොමත්ම පිං ඔබතුමාට
ikmanata ath ehema mahath karagnn monaad karnna oone doctor ?? 🤔🤔🤔
Thanks doctor. It's very useful vedio to us.
ගොඩක් පින් 🙏🙏🙏
ගොඩක් වටිනා අදහස් ස්තුතිය
Thanks doctor ඔබ දෙදෙනාටම
thanks.
mahath wenna monaada kanna oone doctor ??????
Budhusaranayi oyalata..☝️💎✔✔🙏🙏❤️🌟
ඩොක්ට ඔබතුමාට හමුවෙන්න පුළුවන් ක්‍රමයක් තියනවනම් එවන්න. මේ විඩියෝ එක ගොඩක් වටිනා එකක්. ඩොක්ට මට ගොඩක් රෑට බඩගින්න් එන්වා 12-2 am විතර
ගම්පහ දිස්ත්‍රික් මහා රෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේදී හමුවිය හැකියි.
Thank you so much docter. it's very helpfull for every one.👍👍👍
ගොඩක් ස්තුතියි..... api wedata giyama dawasama idagena weda karanne.barath wedi wenawa.mekata exaise kaloth hodai neda..ewata hoda exaise tikak kiyala denna berida doctor
Yes, we are doing a series of exercises in our new videos. Please check them out.
අනෙ ඩොක්ට මම අවිවාහක මගෙ වයස අවු.23 සෑමතැනකින්ම මෙ රොගයට බේහෙත් බිවා එත් අඩුනැ මට නිතරම සුද යනවා දැන් තිබුනාටත් වැඩියි ඇගත් හරිම දුරුවලයි ඔබ තුමාගෙන් කාරුනිකව පිලිතුරක් ඉල්ලා සිටිම්
මේ වගේ චැනල් එකකින් රෝග වලට බෙහෙත් නියම කරන්න නොහැකියි. ඔබගේ රෝගී තත්වය ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකුට (VOG) පෙන්වන්න.
ගොඩාක් පිං ඔබතුමන්ලට.
Thank you doctor, is very helpfull every one..
ස්තුතියි ......godak wedagath wedasatahanak
බොහෝමයක් උපදෙස් යල්පැනපු,
අධික තරබාරු අයට වැඩ නොකරන ඒවා. මම 118kg හිටියේ. ගොඩක් දේවල් කළා බර අඩු කරගන්න.ඵලක් උනේ නෑ.
දැන් මගේ බර 88.8 kg. මාස 4 හමාරයි ගියේ. කිසිම ව්‍යායාමක් කළේ නෑ. කිසිම අමතර බෙහෙත් නෑ.
සීනි, මත්පැන්, බත් පාන්, ඇතුළු සියලු කාබෝහයිඩ්‍රේට් නැවැත්තුවා.
Ketogenic diet - ආදී මානවයා ආහාර ගත් විදිය.
TH-cam - Dr. Ken Berry, Dr. Berg සහ intermittent fasting ගැන හොයලා බලන්න.
@Deshitha Kavindu ඔව්. TH-cam එකේ dr. ken berry හෝ dr. berg කියලා search කරන්න. තවත් intermittent fasting සහ ketogenic diet ගැන හොයන්න. තිබෙන videos වල comments කියවලා බලන්න. Blood test එකක් කරලා රධිරයේ A1C ප්‍රමාණය බලන්න. එය 5.7 වඩා අඩු විය යුතුයි. වැඩි නම් අඩු කරගන්න පුලුවන් ketogenic diet විදිහට. මගේ ඉන 42" තිබුනේ දැන් 36" සහ තවත් අඩු වෙමින් තියෙනවා .
තවත් එකක් youtube එකේ Butter Bob Briggs බලන්න. Butter makes your pants fall off බලන්න .
Ethakota oya diet plan ekak widiyata dawasata monawada kawe
@@piumichamika9374
Dr. Ken Berry සහ Dr. Berg ගේ youtube videos බලන්න.
srinith malla monawada kare
හරිම වැදගත් විඩියෝ එකක් ඔබට ගොඩක් ස්තුතිය
Dr. Please educate us regarding the Keto diet and how it works for a obese person and what are its benefits and risks. Thanks for the video. Hope to see a new range of videos ahead! I am into a keto diet and would like to get more advice on it. Am a Sri Lankan living in Dubai and I would really appreciate your advice.
good job doctor.thank you very much
අනේ මගේ අත් ගොඩක් මහතයි.ඒකට මොකද කරන්නෙ
Athe gahapan.🐵
@@maleshanirmad8218 අහවල් එක කෙට්ටු වෙයි නේ බං 😂😂
@@maleshanirmad8218 Adohh🙌😂
Oyage ath walata workout tyenawa u tube eke.balala karanna..plank exercise hodai
good morning good Advice thanks
ඩොක්ටර් මහත අය ඇග අඩු කර ගැනීමට කැලරි අඩු කරගත යුතුද,වැඩි කරගත යුතුද. ඒ වගේම ලංකාවේ ඇති සියලු කෑම වල එකින් එකට එහි ඇති දේවල් දැනගන්නේ කොහොමද ? මොකද්ද calculator එක.අපේ කෑම වේලක ඇති දේවල් සහ දිනක කෑම වල ඇති දේවල් calculate කරගන්න calculator එකක් තියනවාද, ස්තූතියි ඔබගේ මෙහෙවරට ❤️❤️❤️❤️
අඩු කරගත යුතුයි. google භාවිතා කිරීමෙන් බොහෝ කෑම වල ඇති කැලරි ප්‍රමාණයන් සොයා ගන්න පුළුවන්.
Sinhala Medical Channel thank you so much
අපේ ශරීරයට අවශ්‍ය calary ප්‍රමාණය තිරනය කරන්නේ කොහොමද
Docter. Green leaves walin ape bara wedi wenawada
Thank you doctor for explaining to get diet
Docter, man diet karala kettu una kenek. Man kale carbs and sugar adu karapu eka.Den man kettuy. Hodata ennawa. Man kalin wage kema gattot, mawa aye mahath weyda?man koomada, meka maintain karanna one?
Thanks doktar
niyamai . Tanx .
වෛද්‍යතුමනි, කායවර්ධනය කරන අයට සුදුසු දෛනික ආහාර රටාව කුමනාකාර විය යුතුද? උදාහරණ කිහිපයක් ඇසුරින් පහදා දෙන්න.
Bohoma pin doctor.👍👍
ගොඩක් ඉස්තුතිය් ඔබ තුමාට
Hi! I'm 38 yrs old joined a jym & workout 3-4 days a week for about 2hrs. Was 63kg came down to 59kg within a month. Another month passed but I'm stuck at 59kg. Want to lose at least another 6kg. Height 153cm . Pls advice. Thank you.
ඩෝක්ට දියවැඩියාව තියෙන අයට මෙ කැම සුදුසුද වටිනා video එකක් thanks you
දියවැඩියාව ඇති අයට ගත යුතු ආහාර සම්බන්දයෙන් ඉදිරියේදී අපි වීඩියෝ එකක් කරනවා.
Obage wedasatahan siyalla ithaama watinawa.cholesterol saha rudira peedanaya ..hadawath Roga...diyawediyawa pilibadawa tawa tawath denaganimata awashyai.ekama de uwath wiwida lesa idiripath karanna.aasawen balanwa.ithaaama watinawa.mage pranaamaya puda karami.
Dostara mahathuni.Obathumanla dedenata bohomathma sthuthi ⚘
Thank you very much, Dr
ගොඩක් වැදගත් ස්තුති සර්
Important advice thank you so much doctor 🙏
Thanks.
gd job sir...suppliments gana video 1k karanna...eeka godak wadagath wei body building wala inna hamootama...
Doctor, Nugasewana program ekta pamini Dr. Nimal Gamage kiwwa api Diet Plan ekta ynna kalin ape body eke extra fat eka iwath kragena inna oni kiyala nethnm diet plan eken weight adu wenakota ange fat diya wenakota ella watimak siduwenawa kyala. me gena obathumage instructions monawada?
Please do more videos on this topic. This video is very helpful.
God's grace is sufficient.
Thanks doctor ....👍👍👍👍👍
thank you very much docter
very good advice doctor. Thanks for video.
බොහොම ස්තුති.
Kamta amtrawa fish oil gatata aka hodada
Can take.
Sir colestol tiyana ayata cod liver oil hodada
attemma godak wadagat vidio ekak dr mata dana ganna deyak tiyenawa danata mage as udaekiyanne ahi bamata pahalin as pihatu wata uda asawahena hariye nasaya pattata ase kelaware sudu pata alugam wage lapa awe dan ewatikak loku gedi wage tiyennawa welawakata kahana gatiyak tiyenawa metatwaya kumakda mata pahadili karanna puluwanda meya mata loku gataluwak idiriyata mata as arinna bari wevida kiyala maha bayak danenwa
රෝග පරීක්ශාවකින් තොරව පිළිතුරු දිය නොහැකියි.
Doctor,plz,විදුරුමස් සම්බන්දව video ekak karannako plz.
Ane owww
Oba Thurmanlage me wadasatahana harima wadagath.
thanks
Thankyou somch doctor
ගොඩක් හොද උපදෙස් ටිකක් දැනුවත් කලාට ස්තුතියි
මේක ගොඩ්ක වටින චැනල් එකක් මේ දිගටම අප්ඩේට් කරන්නෝව්
Godakma wadagath .harima pahadiliy .saralai.oba thumata godakma PIN thanks .
Nambare ekak damma nam contact kara ganna godak වටිනවා
Describe about folic acid..
Doctor mage aga godak mahatha nehe.eth mage bada idiriyata avith godak.mata bada adu Kara ganna vidiyak kiyannako
Is Nadu rice good to eat
A very important vlog..thank you for sharing with us...
Mari Cute 👍
Doc... hisa kes sambandawa vdo ekak karanna.e pilibadawa apiwa denuwath karanna puluwanda hoda shampoo wargayak ehema.
Doctor please pimples adu karaganna vidihak kiynnko....
doctor plzzzzz s2 f vitamin eka hodada kiyannko..plz
Extremely helpful.
Thank you Doctor 🙂🙂
Docter mata age 21 wenawa, mama kalin kettui, badath adui. mata dan babek innawa , baba labunata passe mage bada tikak loku wela ithyn mama nawatha bada adu karaganna monawada karanna ona plz help.
නිසි ව්‍යායාම සහ ආහාර පාලනය. මේ ගැන අපි ඉදිරි වීඩියෝ වලින් තව දුරටත් කතා කරන්න බලා පොරොත්තු වෙනවා.
බොහොමත් ස්තුතියි
ස්තුතියි ඩොක්ටර්
තුනුරුවන් සරණයි
Doctor,does ketogenic diet suitable? (High fat, very low carb,moderate protein)
Theoretically yes.
Thanks doctor Hoda panividayak
Doctor remedy for big cheeks මොනවද තියෙන්නේ...plz mekata replay ekak oni doctor
Doctor on line weight lost plane class karanne nadda?
Dexamathson tablet eka pavihchiya hoda nedda docter
Mansha peshi nathivima nisa kakul wala shkthiya nathiwewida?wayasata yanakota (50yers)meya viyahakida?hormona wala prashnayakda?
කායික පරීක්ෂණයකින් තොරව පිළිතුරු දීම අපහසුයි.
Wow just found this channel today. Great work keep it up. Also would be really helpful if you could do a video on health effects of coconut oil and the General Motors diet plan. Cheers
Yes.
ඩොක්ට මම දවසට 1 පාරයි කෑවේ මන් මාස 6 ක් පමණ ලස්සනට කරගෙන ආවා අනේ ඩොක්ට මට ගිය මාසෙ 10 වෙනිදා Corona heduna මට දැන් නම් hodai ටිකක් විතර අමාරුයි තාම හතිය වගේ තියෙන වා දෙන් මට කී කාලයත් යාවිද ආපහු 24 කරන්න මාගෙ ශරීරය ට ප්‍රතිසංස්කරණ අඩු වී ආපසු ලෙඩ වෙයිද අනේ මට පිළිතුරු ලබා දෙන්න
ප්‍රතිශක්තිය ට බලපාන්නේ ඔබ කෑම කන වාර ගනන නොව ඔබ ගන්නා ආහාර යේ ගුණාත්මක භාවයයි.
හරි මට තේරුණා thank you so much ඩොක්ටර්
Niyamai doctor..niyamai...💪💪💪
ඩොක්ටර් ඔබට ස්තුතියි මම cancer තිබුන කෙනෙක් womb එක ඉවත්
කලා අවඅරැද්දකට කලින් radiation කලා දැන් cancer එක controlled ඒත් දැන් ටිකක් මහත් වෙනවා exercise කරන්න හොදද බඩ අඩුකරගන්නෙ කොහොමද බර 58kg වයස 42 යි dr කිව්වේ හෝමෝන වෙනස්විම නිසා මහත් වෙනවා කියලා උපදෙසක් දෙන්න
Godaak වැදගත් video ekak..thnks doctor ..👍
thanks
thanks docter