Good information. But you are not telling how to overcome it. The best information people need is how to stop this. I was having this illness for a few years. From my experience, I got rid of gastritis from drinking lots of water. Specially, Drink 1 glass (2 glasses are better if you can) of water in the morning after bed (before even brushing teeth); wait 1 hr to drink tea or have breakfast. Drink a glass of water before your major meals. Do not eat white bread, fast food, oily food, food made from white wheat flour, acidic fruits. You will see the difference in one week.
I was having gastric for more then 20 years i tried all the tablets and syrups for temporary it works again i get gastric A doctor advised me to drink soyamilk with kewindish banana after breakfast in the morning and after dinner @ night that really really workt . Now i don't have gastric and i can eat what ever i want without worrying that i will get gastric. Thanks to god
මේක බල්ද්දි ගෑස්ටික හැදිලා තිබ්බේ මට විතරද හැදුනාම විතරයි මේම වීඩියො බලන්නත් මතක් වෙන්නෙ 😢
ou
මේක බලන මට දැනුත් ගැස්ට්‍රයිටීස් 😢
Matath😢😢
Matat
Me too 😥
Matath 😢
😢
Thank You Doctor for this valuable informations..
Thank you very doctor for your information ❤
Doctor ,මට ගැස්ට්‍රයිටිස් තියෙනවා.බෙහෙත් ගත්තා .ලගදි කඩෙන් rice අරගෙන රාත්‍රීයට ගත්තා.පහුවදාත් ඉතිරිය කෑවා.අයෙත් යටපත්වෙලා තිබුන ගැස්ට්‍රයිටිස් නැවත මතුවි තිබෙනවා.ඒත් එක්කම දැන් මට ඉක්කා එනවා නොනවත්වාම.ජලය උපරිම පානය කලොත් යන්තමට අඩු විමක් තියෙනවා.
මටත් තියෙනවා සර් මටනම් තියෙන්නේ මොනදේ කැවත් උගුරට එනවා දැනුවත් කරාට ස්තුතියි 🙏🙏
වෛද්‍ය තුමණි ඔබ පැවසූ සියලුම දේවල් මටද තිබේ මාද වසර ගානක සිට මේ තත්වයට බෙහෙත් කලද නිසි සුවයක් නැත තවමත් ඒ නිසා වේදනා විදිමි
ඔබගේ ඔවදන් බොහෝ වටී
ඔබ තුමා හැදු වැඩු දෙමාපියන්ට පිං
ඔබ තුමා නිදුක් නිරෝගි වේවා!!!! තුණුරුවන් සරණයි
Man danawa
0770090479
අපිට ගොඩාක් වටිනවා සර් මෙක නම් බොහොම ස්තුති🙏🙏🙏
ස්තූතියි. ඩොක්ටර්❤❤
මොන මගුලක්ද යකෝ ..ලෙඩේ තියනවා කියලා දන්න උන්ට බෙහෙතක් කියපල්ලා ..😂😂ඩේටාකපාගෙන දරුවන්‍ට කන්ඩ දෙන් නැතුව ..😂😂යකුනේ මේවාබලන්නෙ ලෙඩ්ඩු .. පවි යකෝ උන් ...හැම වීඩියෝවකම කියන්නෙ හැදෙන හැටි ,සහ ගුරු හරු කම් ..නොබෙල් තෑගී ගත්තුවා අදාල නෑ ..ලෙඩේ හොද කර ගන්න හැටි කියපල්ලා ..කාල කන්නි හැත්ත ..🙊🙊ලෙඩේ තියන උන්ට දැං ඕවා කට පාඩම් ඇති බෙහෙත් ගන්ඩත් දැං සල්ලි නැතුව ඇති ඩේටා දාලම ගෑස්ට්‍රයිටිස් හොද කරනවා ....කියන වීඩියෝම බලලා ..😂😂😂😂
🇱🇰🇱🇰🇱🇰🇱🇰😂😂😂😂
සහතික ඇත්ත
Aniwaryenma kathawa athha bro pake vidio
Aththa
👍👍👍👍
Thank you very much for your valuable advice Doctor .
Komada labagannee
ගොඩක් වටිනවා ඔබ ගොඩක් නිහතමානී දොස්තර කෙනෙක් ස්තුතියි
ඔබතුමාට බොහොම ස්තූතියි !
Godak sthuti obata apawa danuwath kalata jesu pihitai 💕
වෛද්‍යතුමනිඔබ ගේ උපදෙස් ගොඩාක් වටිනවා මමත් ගැස්ට්‍රයිටිස් රෝගීන් කොයි තරම් ප්‍රතිකාර කරත් සුව වෙන්නේ නැත
Thank you so much doctor❤
ස්තූතියි ඔබතුමාට 👍👍👍👍👍
ගොඩක් පිං ඔබතුමාට
🙏🙏Ekman සුවය labewaaa ..❤️❤️
බොහොමත් පින්
ගොඩක් ස්තුති බෙහෝම පින් ❤️❤️❤️❤️
ඩොක්ට අපිහැමෝටම ඔය ලෙඩටික තියෙනවා. ඒත් බේත් ගන්න හරිමතැනක් ඩොක්ට කෙනෙක් කියාදෙන්න..ඒක හැමෝටම වටීවි..බුදුසරණයි ..
Professor Arjuna de Silva, nawaloka hospital, colombo
අනේ දවසේ දෙකේ උගුරට එනෝද දිගට දිගට ගෑස්ටික් හැදුනහම කියන්නකො දිගට දිගට උගුරට එනෝද ප්ලීස් කියන්නකො😢
Ow nitharama ugurata enawa.a witharak newei.godak apahasukam.
@@nilanamaya4716ow wadi unama ehem wenva
ගොඩක් වටින විඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට
ගොඩාක් ස්තුතී🙏
බොහෝම පින් 💜
ගොඩාක් පින් ඔබලාට දැනුවත් කිරීම ගැන වටිනා වීඩියෝ එකක් බුදුසරණයි
very good, theruwansaranai
ඔබට බොහොම ස්තූතියි 💖🙏
මෙක නම් මාර අමුතු ලෙඩක් Doctror gestric nam venna ba 😊😮,කෑම දැම්මන වමනෙ එනව කඩවල් කොහෙටවත් යන්න බෑ ඒ .සුවද අවාත් මට වමනෙ එනව නිකම් පාන් ,කියල කිහුවත් මට අප්පිරියි වගෙ වමනෙ එනවා ai මෙම 🥺😭මට 3 වසර ඉදන්ම තියෙනවාz
Matath.....😢
මිග්‍රේන් ...මට තියනවා
Haiyo deiyane meka hoda karanna berida dawasa gane wedana widinawa.
මේක බලන මට දැනුත් හොඳටම gastritis වැඩි වෙලා හුස්ම ගන්නත් අමාරුවෙන් ඉන්නෙ😢
මටත්
මටත්
මටත් ඒ වගේ බෙල්ලේ බරක් තියනවා වගේ😥😥
@@SadaliSadali-ry4ix oya mkd kare ekata
බුදුසරණයි ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏🙏💐
Thank you.
මට නම් කිසිම දවසක හැදිලා නෑ ගැස්ට්‍රයිටිස් හැදි නැත...දවසටම කන්නේ එක වේලයි...ඒකත් කන්නේ සවස 03ට 04ට වගේ...දැන් වයස 44යි...හැබැයි උදේ නැගිට්ට ගමන් මදක් රස්නේ ලොකු වතුර කෝප්පයක් බොනවා...ඉන්පසු සීනි දාලා කොත්තමල්ලි...ඊටත් පසු තද කහට එක...ඉන්පසු ආය ලොකු වතුර කෝප්පයක්...ඊට අමතරව විටින් විට
සීනි නොදමා තද තේ කහට වාර හතර පස් වතාවක් බොනවා...වතුරත් බෝතල් තුනකට වඩා දෛනිකව බොනවා...රෑටත් වතුර බොනවා..එහම තමා මගේ ක්‍රමය...තාම නම් අවුලක් නෑ වගේ...😂
බලන ඉන්න හැදෙයි
ගැස් නැති උනට දැන් සිනි තියනවද දන්නැ
Pissek
😅
Pin ath wewa obathumata...reruwan saranai..
Thanks
Wery thanks doctor 😊
ගොඩක් වටින විඩියොවක් ගොඩක් ස්තුතියි සර් අපිව දැනුවත් කලාට
කිසිම විශේෂ දෙයක් නෑනෙ .
අපේ ආච්චි ඔයිට වඩා බෙහෙත් දන්නව.
ඒව නෙසලකා හැරපු අපට ගෑස්ට්‍රයිටීස් ඩබල් වෙලා ....
අන්තිමට ඔයාලටත් කිසි ම හරි හේතුවක් හෝ පුතිකාර යක් කියාගන්න බෑනෙ.😵😵😵
බයකරනව හැරෙන්න.
ThNks you so much
very informative presentation. Thank you very much.
Thanks.
DoktA.m
Aka.koyda.tiynna.nombryak.nada.dokta
@@SinhalaMedicalChannel ටොයිලට් යන්න අමාරු වෙනවද මේ ගෑස්ටික් වලට අනේ කියන්නකො
@@nilanamaya4716 සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ.
Itamat watin deyak dokta oba kiyala dunne.❤️❤️❤️😊😊😊
විනාඩි පහෙන් කියලා දැම්මාට කෝ ප්‍රතිකාර ඔබේ චැනල් එක බලන විශ්වාසය නැති කරන්න එපා
Wedak ne e gena kiyala..
විනාඩි 5න් කියල අදහස් කරන්නෙ රෝගය ගැන වොස්තර ඕයි
Ow etha kathawa
😱🙏💓😱👍
ඔව් නේද කෝ බෙහෙත්
ගොඩක් ස්තුතියි අපිව දැනුමත් කලාට බුදු සරණයි
Godak watina widiyo ekak.dokta❤️❤️❤️👍
අනේ dokta thanks thanks thanks ♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏
මේක හැදෙන්නෙ බැක්ටීරියාවක් නිසා කියල හොයාගත්ත අයට නොබෙල් ත්‍යාගයක් පවා ලැබිල තියෙනව කියල දැනගත්තම මට මාර සතුටක් ආවෙ ඒ වෙලාවෙ ඉඳන් ගෑස්ටික් හොඳයි ඒක තමයි ප්‍රතිකාරය😂
E mokada e😆
😀🤣
,😁😁😁😁
Anae atthamai ser oya ladae matat tiyanawa danuwath kalata godak pin budusaranai ser🙏
Good information. But you are not telling how to overcome it. The best information people need is how to stop this. I was having this illness for a few years. From my experience, I got rid of gastritis from drinking lots of water. Specially, Drink 1 glass (2 glasses are better if you can) of water in the morning after bed (before even brushing teeth); wait 1 hr to drink tea or have breakfast. Drink a glass of water before your major meals. Do not eat white bread, fast food, oily food, food made from white wheat flour, acidic fruits. You will see the difference in one week.
Thanks for sharing your knowledge with us.
තැන්කිව්. අශෝක
@@SinhalaMedicalChannel c c
ඩොක්ටර් මගෙ උගුරෙ පොඩි ගෙඩි අවිල්ලා .ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවා ..බෙහෙත් බොනවා .gastritis නිසා කිව්වා ....ව්සදුමක් ලබා දෙන්න .
Mageth ehemai. Dn kela giliddith ewa dawatenwa wage therenawa😣
හෑදෙන හැටි නෙමෙයි නැතිකරගන්න විදිහ කියන්න ඕන.😅
එකනම් ඇත්ත මමත් බලන් හිටියේ නිට්ටාවටම සුව වෙනවා කියාපු නිසා දැන් මොනාද නිට්ටාවට සුව වෙන්න කියාපු බෙහෙත් මමත් පුදුම දුකක් විදින්නේ මේ මාස කීපයක්
ගොටුකොල කෝමරිකයි හිස් බඩ බොන්න සතියක්
Gastric සුවකරගන්න, valuable, Thanks
V good doctor
Sar mn hodata Mahathata hitiya token Tika mn kettu unaa. AI mahahaththayo a?
Lactose solution බෙහෙත හොදද
Hoda pahadili kirimak ....ape game docter..... thanks obata mama italy sita
Obatuma godak nihatamaniwa apiwa denuwat kala godak pin dirgausa lebawa
ගොක් ඉස්තුතියී සර් දැනුවත් බුදුසරණයි
Thank you so much 👍👍
I was having gastric for more then 20 years i tried all the tablets and syrups for temporary it works again i get gastric
A doctor advised me to drink soyamilk with kewindish banana after breakfast in the morning and after dinner @ night that really really workt . Now i don't have gastric and i can eat what ever i want without worrying that i will get gastric. Thanks to god
Gdk sthuthi obathumata .
Lunu dehi kanna hodanedda?
Godak isthuti docto apiwa danuwath klata pin
Thank you Doctor
Thanks dokta winadi pahen mata gastik suway.owa dannawa yako me karume hoda karana widiha kipiyau.
Winadi pahen suwa karanawa kiwe boruwata neda
Doctor gastritis ekka ena husmaganime apahasuthawayata kala yuththe kumakd
dockter mage pita paththenwedanawak enawa papuwath ridenawa husmagannath amarui gastic nisada ee.
Aurudu3.4podi lamaitath gastritis hedenna puluwanda
Bohoma wedagath
Sambanda wanna puluwan no ewanna
මටත් දැනුත් හැදිලා තියෙන්නෙ දැනට අවුරුදු 06විතර හුද කරගන්න බැනේ මටත් මෙක ලොකු කරදරයක් ඩොක්ටර් කෑම කනකොටත් දනව
මං ගොඩක් කෙට්ටු කෙනෙක්,ඒත් මට හුස්ම ගන්නත් බෑ බඩ නිතරම පුරවා දාලායි තියෙන්නේ,pregnant වගේ බඩ ඉදිරියට එනවා,අනේ ඔබතුමාට පුලුවන්ද මේ ප්‍රශ්නේට විසදුමක් දෙන්න,
තැඹිලි වතුර, කොල කැද වගේ දේවල් බිව්වොත් ටිකක් පාලනය කර ගන්න පුලුවන්
thanks d r🌹🌹
මේක බලන මට දැන් ගෑස්ටික් ඇවිස්සිලා ඉන්නෙ පාන්දර 3.50 යි
අඩෝ මටත් හැදිලා ඉන්නේ
Thernwan සරණයි
තැඹිලි වතුර , කොළ කැද වගේ දේවල් පාවිච්චි කරල ගැස්ට්‍රයිටිස් යම් දුරකට පාලනය කර ගන්න පුලුවන් . හැබැයි තෙල් , මිරිස් , ඇඹුල් , පිටි සහිත ආහාර ගන්න එකෙන් වළකින්න ඕනෙ . මනස නිදහස් කර ගන්නත් ඕනෙ.
Dr,matale,walawela,mahawela hospital eke dr.obathumada?
බොහොම පින් ඩොක්ටර්
Rawi malli (meerigama)
Malli uba adunagaththa❤
Doctor මාගේ මල්ලිට දිර්ග කලයක් තියෙනවා කරන්න පුලුවන් උපරිම පරික්ෂණ ,වෙදකම කලා අඩු නැ ..ඔබතුමා ලගට යොමු කරන්න පුලුවන් විදියක් කියන්න පුලුවන් ද දුරකතන අංක සමග
Ane matah thiyanawa.thank you doctor.🙏
කාන්තාවන් ඔබට බඩ පිපීම, ආමාශයික සහ අම්ල ගැටළු තිබේ නම් කරුණාකර VOG හරහා ඔබේ ඩිම්බ කෝෂ සහ ගර්භාෂය පරීක්ෂා කිරීමට අමතක නොකරන්න. සමහර විට එය එන්ඩොමෙට්‍රියෝසිස් හෝ PCOS විය හැක. ඔබේ ඇසිඩ් ප්‍රවාහය ගැස්ට්‍රනොලොජිස්ට් ගෙන් සුව කිරීමට ප්‍රතිකාර ලබා ගන්න, ඔවුන් ඔබේ බඩ සහ වණ හඳුනා ගැනීමට එන්ඩොස්කොපි සහ කොලොනොස්කොපි පරීක්ෂණයක් කරනු ඇත.
නිතරම පාවිච්චියට සුදුසු නිවසෙදිම කරන්න පුලුවන් බෙිත් කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි වෛද්‍ය තුමෙනි රටවල සේවය කරන අයට නිතරම එළියට යන්න දෙන්නේ නැහැනේ රටවල වැඩිපුර පරිභෝජනයට ගන්න තියෙන්නෙත් තෙල් ,පිටි ආහාරනේ
Good luck
Bella thada wenwa wage wenne me ledetada
Tell me the way to get rid of the pain
Hello Dr.Ravinda Udugamage .... How can i contact you??
Tahank You brother .mata .geestik hinda .hemadama .beheth bonna wela tiyennee .
බොම ස්තුතී
Tanks doctor
නිට්ටාවට සුව කරනව කියලා පටන් ගත්තට කිව්වෙ බොරුවක් කියල තේරුනේ අවසානෙ.
අනේද කියන්නේ
ඒකනේ අනේ
ඔබ හරි අපිත් රැවටුනා
ත් හොර දොස්තරවරැ තමුන්ගේ චැනල් වලින් සල්ලි හම්බකරගන්නවා
Me karuma keda nath kanak nath tharam obata bohoma stuthi doctor tharuwan saranai 🙏🙏
මට ගැස්‍රයිටිස් වැඩි උනාම ඔලුව උස්සගන්න බැහැ මම ඉන්නේ සෞදී මට හැදුනම ප්‍රෂ්මිල්ක් එකට ඉනෝ එකක් දාලා බීපුවාම නම් ඉක්මනටම අඩු වේනවා මාර දුකක් විදින්නේ මේ මගුලනිසා
😢matath theyanawa gasec 20 mg bahath gannawA aka hodaida
හැදුන හැටි වැඩක් නෑ..බෙහෙතක් ඕන කියන්න මේකට..තම්නෙල් එක එකක් ඇතුලේ තියෙන්නේ වෙන එකක්..අන් සස්ක්‍රයිබ් කරා
Thank u budu saranai 👂🌷
Hytus hernia kiyna eka env neda doctr gasritus nisa
නැ. නමුත් hiatus hernia තියන අයට me ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්.
Doctor මට මේක හැමදාටම හොද කරගන්න ඕනි 😕කිසිම කෑමක් කන්න බෑ අප්පිරියයි බෙහෙත් ගත්තා ඒත් සුවයක් නෑ මට මේකට හොද ප්‍රතිකර්මයක් කියන්න 🙏
මේකට ප්‍රතිකර්මය තමයි ගෑස් ටික් හැදෙන බැක්ටීරියාව හොයාගත්ත කෙනාට නොබෙල් ත්‍යාගයක් පවා ලැබිල තියෙනව කියල සතුටු වෙන එක😂😂
Ouw
Lakshan ඔයාට හොද උනාද
Tnx Sinhala medical
High concentration of facts, keep it up ❤
අනේ මටත් කියන ඔය රෝග ඔක්කොම තියෙනවා නිතරම බඩ පුරා දානවා ඒක නම් පුදුම වේදනාවක්
අම්මො මටත්
@@SK-wh3xr o? Try free t
කැහිපිත්තම් කන්න මට සුව උනා
@@kumaradesilva2843 E MONAWADA KOHENDA GANNA THIYENNE
Ow
Ane me ledeta bheth hoya ganna barida