ඔයාගේ විවාහය සිද්ධවෙන වයස මන් කියන්නම් හරියටම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ඔයාගෙන් මන් ප්‍රශ්න 10ක් අහනවා. හැබැයි එක ප්‍රශ්නෙකට ඔයාට උත්තර දෙන්න ලැබෙන්නේ තත්පර 10යි. ඔයා දෙන උත්තර වලට ඔයාට ලකුනු හම්බුවෙනවා.. ඒවා ගනන් කරගන්න. අවසානයේ ඒ ලකුනු වල එකතුවෙන් මන් කියන්නම් ඔයා විවාහ වෙන්නේ මොන වයසෙදීද කියලා.
    This is a Education Channel.
    This Video is only for Education Purpose. No one harmed in this video.
    We do not own the video materials and all credits belong to respectful
    owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
    If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
    I will gladly take down the video.
    Disclaimer :
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
    allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
    news, reporting, teaching, scholarship and research.
    “no copyright infringement is intended” in this Video.
    Licensed under Creative Commons : By Attribution 3.0
    creativecommon...
    For Any Copyright Concerns, Contact Us at our email address .
    We Will act upon your query immediately.
    ➤grandpapa6618@gmail.com

ความคิดเห็น • 2.4K

  • @peaceofmeditation1249
    @peaceofmeditation1249 3 หลายเดือนก่อน +4

    අඩේ හත්වලාමේ හරි කියහල්ලකෝ... 😄 මම ජොලියට වගේ මේක බැලුවේ. ලකුණු 160යි. ඇත්තටම ලකුණු අනුව කියපු අවසන් නිගමනය හරි. වයස 34යි

  • @relaxingeveryday2565
    @relaxingeveryday2565 9 หลายเดือนก่อน +583

    220යි කිව්ව ටික එකෙන්ම හරි..කසාදයක් කරගන්න කලින් මට ඕන මගේ හීන හැබෑ කරගන්න...අම්මයි තාත්තයි මල්ලි කවදාවත් නොවිදපු luxury life එකක් එයාලට විදින්න දෙන්න ඕන මන්...කඩේකට ගිහින් ගාන නොබල තමන්ට ආස දේවල් ගන්න එයාලට අවස්තාව අරන් දෙන්න ඕන මන්....❤❤❤🎉

    • @gamingwithteddy959
      @gamingwithteddy959 9 หลายเดือนก่อน +12

      හොද කොල්ලෙක් ❤

    • @hprg4816
      @hprg4816 9 หลายเดือนก่อน +13

      අනිවාරෙන් මාත් එහෙමයි ❤❤

    • @anonymous-du9tj
      @anonymous-du9tj 9 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්

    • @risiduranthula9437
      @risiduranthula9437 9 หลายเดือนก่อน +2

      🤗🤗🤗

    • @PreethimaMadhumalee-dt9hy
      @PreethimaMadhumalee-dt9hy 9 หลายเดือนก่อน +11

      ඔයාගේ බලාපොරොත්තු ඒ අයුරෙන්ම ඉටු වේවා...... 😊

  • @rhythmfeet
    @rhythmfeet 9 หลายเดือนก่อน +27

    270 ..ඒක හරියටම කිව්වා...විවාහයත් ඕනෙ..ඒත් ඊට කලින් ජීවිතේ හැම ඉලක්කයක්ම සපුරගෙන හැම දේම හදාගෙන සතුටින් ඒ දේට හිත යොමු කරන්න ඕනෙ කියන එක තමා මගෙත් අදහස. මටනම් හරියට කියවුනා හැබැයි🌼

  • @tharushimaduhansani1048
    @tharushimaduhansani1048 9 หลายเดือนก่อน +28

    230 ඇත්තටම ඔයා කිව්ව කතාව 100% හරි මගෙ අනාගත බලාපොරොත්තු ඉශ්ට කරගත්තාට පස්සෙ තමයි විවාහයක් ගැනනම් හිතන්නෙ මගෙ අම්මාටයි අක්කටයි මල්ලිටයි සතුටින් ඉන්න පුළුවන් පරාසරයක් හදලා තමයි මමනම් විවාහ වෙන්න හිතන් ඉන්නෙ ❤️❤️

  • @funnygirl7009
    @funnygirl7009 8 หลายเดือนก่อน +9

    මට වයස 19යි.ඔයා කියපු කතාව ඇත්ත බොහෝදුරට බදින එකක් නෑ හැබැයි හරි කෙනා හම්බුනොත් වෙනස් වෙන්නත් බැරි නෑ.මොකද කසාදයකට වැඩිය මගෙ ටාගට් මට වටිනවා.අම්මා තාත්තාගේ බලාපොරොත්තු ඉශ්ට කරලා ඉන්න ඕනෙ😌💖

  • @Shaligirl___
    @Shaligirl___ 9 หลายเดือนก่อน +13

    330 ♥ හරියටම හරි අපි දෙන්නටම කිසිම හදිස්සියක් නෑ..විවාහය කොච්චර වැදගත් වුනත් අපි දෙන්නගෙම මුල්ම ඉලක්කය අපේ හීන ♥😌

  • @oshadiaberathna1917
    @oshadiaberathna1917 9 หลายเดือนก่อน +14

    හරි 🤭 250
    Bf කෙනෙක් ඉන්නවා... අපි හිතුවේ 30 වෙද්දී බදින්න.... මට දැන් 25 ක්‌.... ගොඩක් ස්තුතියි ඔයාට 🥰❤

  • @nimeshchathuranga3809
    @nimeshchathuranga3809 9 หลายเดือนก่อน +66

    මට බදින්න කලින් මගේ හීන වලට අනිවාරෙන් යන්න ඔනි දෙමවුපියන්ගේ බලාපොරොත්තු තියේ 💗

    • @FRC_xDILA_EDITz
      @FRC_xDILA_EDITz 8 หลายเดือนก่อน +1

      අනිවා❤❤

  • @dilrukshimaheshika3185
    @dilrukshimaheshika3185 9 หลายเดือนก่อน +7

    ලකුණු 270
    වයස 28
    තාම බැඳලා නෑ... ගොඩක් දේවල් තියෙනවා කර ගන්න. තව ඉගෙන ගන්න ඕන. වගකීම් ගොඩක් තියෙනව. බඳින්න ඉස්සෙල්ලා ස්ථාවරත්වයක් හදා ගන්න ඕන. ළමයි හදන්න කලින් එයාලා දුකක් නැතුව ජීවත් කරවන්න ශක්තියක් තියෙන්න ඕන. ජීවිතේ දුක විතරයි වැඩිපුර විඳලා තියෙන්නෙ. මටත් ජීවිතේ සතුට විඳින්න ආසයි 😕

  • @senuudara2180
    @senuudara2180 6 หลายเดือนก่อน +7

    ලකුණු 290
    ඇත්ත mrry කරන්න කලින් මගේ ජීවිතය සාර්ථක කරගන්න ඕනි,අපි දෙන්නනට mrry කරන්නත් ඕනි දෙන්නම සාර්ථක උනාම 🥰💐

  • @HasinthaDilshan123-cj1pi
    @HasinthaDilshan123-cj1pi 9 หลายเดือนก่อน +3

    ලකුණු 340 යි විවාහය කියන්නේ සුන්දර දෙයක් විදින්න ඕන අපේ ජීවීතත් සාර්ථක කරගෙන ,එයත් එක්ක🙂💚

  • @dilrukshi2004
    @dilrukshi2004 9 หลายเดือนก่อน +6

    210 මට දැන් වයස 19.ඇත්ත මන් හීන හැබැ කරගන්න ගොඩක් ආසයි.මාත් හිතන් හිටියෙ තිස් පහක් විතර වෙනකම් ඉන්න .බදින්න මට,කිසිම ආසවක් නෑ.හැබැයි හරි සහාකාරයෙක් හම්බුනොත් මන් බදිනවා මගෙ හීන හැබැ කරම් මගෙ විවාහය ගැන හිතන්නෙ.

  • @sachinthamihir
    @sachinthamihir 9 หลายเดือนก่อน +103

    310 හරියටම හරි....ජීවිතේ දිනන්න ඕන...දවසක අනිවාරෙන් එයා එක්ක සතුටින් ජීවත් වෙන්නත් ඕන... ❤ හැමදේම වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා ජීවිතේ ආදරේ මේ හැමදේම දිනන එක තමයි මගෙ target එක ❤

    • @gamingshana-uj7uw
      @gamingshana-uj7uw 9 หลายเดือนก่อน +3

      mageth ekai

    • @namalsuranga5833
      @namalsuranga5833 9 หลายเดือนก่อน +2

      Mageth

    • @pivithuruthathsara6785
      @pivithuruthathsara6785 9 หลายเดือนก่อน +2

      Hariytama hari mata 300 yi man marry kare 30 n Dan life partner ekka life eka anith target walata ynna tamai hitn inne ❤ godak hoda vedio ekk meka.

    • @vihagadinuthmaduwantha1268
      @vihagadinuthmaduwantha1268 9 หลายเดือนก่อน +1

      Mageth ekamai

    • @erangaaherath3959
      @erangaaherath3959 9 หลายเดือนก่อน +2

      310 මටත්

  • @tharangalakmali1738
    @tharangalakmali1738 5 หลายเดือนก่อน +3

    270 ඇත්තටම හරි... මොකද මගෙත් අදහස වුනේ අවුරුදු 25 න් පස්සෙ marry කරන්න.. ඊට කලින් ලොකුම බලාපොරොත්තු ව මගේ dream success කර ගන්න ❤ මගෙ වයස 20😊

  • @chandrashriyani3727
    @chandrashriyani3727 8 หลายเดือนก่อน +2

    මගේ ලකුණු ගනන 330 යි.21 න් විවාහ වුණා අවුරුදු 39ක් ගෙව්නා ඒත් අද ඊයේ වගෙ අපි සතුටින්.ඇත්තු වගේ පුත්තු දෙන්නෙ දෙන්නෙකුයි ලස්සන දුවෙකුයි ඉන්නවා.ඒ අයත් විවාහකයි අපි දැන් මිනිපිරියන් 4 ක් 1 මුණුපුරෙකුගේ ආච්චි , සීයා. මං හිතුවෙ subscribe කරන්න ඕන කියලා දැන් තමයි .මොකද මේ වැඩ සටහන මං follow කරා likes දැම්මා ඒත් හිතට දැනුනෙ අද.ස්තුතියි ඔබට

  • @Seven_K_Beatz
    @Seven_K_Beatz 9 หลายเดือนก่อน +28

    290 අවුරුදු 20 යි දැනට ජීවිතේ ඉලක්ක වලට ගිහින් ජීවිතේ සාර්තකත්වයට ගිහින් විවාහයක් කරගන්නවා මිසක් හදිස්සි වෙන්නෙ නෑ අම්මට තාත්තට විදපු දුක් වලට සැපක් සතුටක් දෙන්න ඕන ඒක තමා මේන් ටාගට් එක🥰

    • @adithyahettiarachchi7491
      @adithyahettiarachchi7491 9 หลายเดือนก่อน +1

      මටත් 290 යි.. දැන් වයස 26 යි... ☺️☺️👍

    • @HasiniFernando-vx7jy
      @HasiniFernando-vx7jy 9 หลายเดือนก่อน

      Mata 280 awe matav 17 yi matath oni oka thama❤

    • @ashensavinda99
      @ashensavinda99 9 หลายเดือนก่อน

      @@adithyahettiarachchi7491 adee maath 290.. matat 26i

    • @Roshelangela11
      @Roshelangela11 9 หลายเดือนก่อน +1

      Matath 290

  • @sankamadu1680
    @sankamadu1680 9 หลายเดือนก่อน +23

    වයස 22 success වෙන්න ඕන මට,තියෙන ප්‍රශ්න වලට එකම විසදුම මං සාර්ථක වෙන එකම විතරයි..🙂

    • @PissuKella-cw9ki
      @PissuKella-cw9ki 9 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම 😌 සාර්තකත වෙලා ඉස්සරහට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ⭐🌙

  • @alokawijethunge7194
    @alokawijethunge7194 9 หลายเดือนก่อน +6

    හරියටම හරි මම බැදපු කෙනෙක්... මට ආවෙ ලකුණු 310යි .. ඇත්තටම මම මැරි කළේ අවුරුදු 27න්..ඔයා හරියටම කියනව... ඉතින් බදින්න ඉන්න අයට මේක බලල හිතන්න පුළුවන් ...❤

    • @CreedGamingSL
      @CreedGamingSL 9 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @imaadishaluka1529
    @imaadishaluka1529 9 หลายเดือนก่อน +4

    160 ඇත්තටම හරි.. විවාහය කියන්නෙ මගේ අදහසට අනුව ලොකු වගකීම් කන්දක්.. කෙටියෙන් කිව්වොත් ලොකු වදයක්.. නිදහසට කැමති කෙනෙක් විදියට බොහෝවිට තනිවම ඉදී..හැබයි තාම වයසනම් 20යි 🙂👍

  • @ShenuShenu-eq6tz
    @ShenuShenu-eq6tz 4 หลายเดือนก่อน +2

    මට ලකුනු 350 ආව ඒ කියපු දේවල් ටිකනම් ගොඩක් දුරට හරි හිත කියෙවුව වගේ තිබුන අයියෙ ඒකනම් මට තාම 18 යි ඇත්තටම ගෙදරින් තියෙන බල කිරීම හින්දම AL කරනව ඒත් ඒ කරන්නෙත් කලෙ නැත්තම් එයාට අපේ අම්ම අකමැති වෙයි කියන බයටමයි.ඒත් අනිවාරෙන්ම එයාව මං marry කරන්න බලාපොරොත්තු වෙනව වයස අවුරුදු 30 ට කලින්. තෑන්ක්ස් අයියේ ඔයාගෙ වීඩියෝ එක බැලුවට පස්සෙ ටිකක් හිත නිදහස් උනා වගේ දැනෙනව.මං මේක එයාටත් අනිවාරෙන්ම යවනව බලන්න කියල.මේ වගේ බොරු නැති තව කෙනෙක්ගෙ බලාපොරොත්තු හීන නැති නොවෙන ආයෙ බලන්න හිතෙන ලස්සන වීඩියෝ කිසිම කරදරයක් නැතුව දාන්න අයියට පුලුවන් වෙන්න කියන wish එකත් එක්කම ආයෙ වතාවක් thanks අයියේ...❤

  • @idumini713
    @idumini713 3 หลายเดือนก่อน +2

    320, හරියටම හරි කියලා මන් හිතනවා.26 න් පස්සේ මන් බදින්නේ කියලා මගේ උපන් වෙලාවටත් කියලා තියනවා.මම හිතන් හිටියේත් 35 වෙනකොට මන් බදිනවා කියලා.දැනට මන් 25 ඉන්නේ ❤️

  • @inokabandara1205
    @inokabandara1205 9 หลายเดือนก่อน +13

    මම විවාහ වෙලා විවාහවෙන වයසෙ දරුවන් ඉන්න කෙනෙක් ඒත් මමත් මේක කරලා බැලුවා...මට ලකුණු තුන්සීයයක් ලැබුනා....එත කොට මම විවාහ වෙන්න ඕන වයස 27 සහ 35 අතර හරි....මම විවාහ වුනේ 28 දී....මම හිතින් තරුණ කාලෙට ගිහින් උත්තර දුන්නේ 😂😂😂😂

  • @අදිසි_හෝරාව_Adisi_Horawa
    @අදිසි_හෝරාව_Adisi_Horawa 7 หลายเดือนก่อน +3

    මට ලකුණු 340 යි ඇත්තටම මං හරි සාර්ථක කොල්ලෙක් 😍💚. ඔයා ට ගොඩක් ස්තුතියි. ඒවා හරි යයි කියලා මං අනිවාර්යෙන් බලපොරොත්තු වෙනව 🤝😍💚

    • @youngblood-f4
      @youngblood-f4 7 หลายเดือนก่อน

      do you trust it🗿

  • @dananjanithakshila2230
    @dananjanithakshila2230 9 หลายเดือนก่อน +10

    260 ක් ලකුණු ගත්තා .මටම කියලා අරමුණු තියෙනවා .තවමගේ පවුලේ අය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරලා එයාලාව සතුටුන් තියන්න ඕනේ .මට 24 යි 😊😊😊

  • @shashii871
    @shashii871 9 หลายเดือนก่อน +4

    300 ජිවිතේ මන් හිතා ගෙන ඉන්නේ ඒ වයසේ හොඳ විවාහයක් කර ගන්න..කියපු දේ හරියට ම හරි❤❤❤❤❤❤❤❤

  • @madubashini3267
    @madubashini3267 9 หลายเดือนก่อน +9

    මට දැන් 22යි . මට ලකුනු 260යි මන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ 27න් බදින්න් . මගෙ හීන ඔක්කොම හැබැ කරගෙනම . 😍

  • @dulanianupama5964
    @dulanianupama5964 9 หลายเดือนก่อน +8

    330 කිව්ව දේවල් ඔක්කොම ඇත්ත.. හරිම සතුටුයි... මන් ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා ..❤❤❤❤

  • @kimsheyung6790
    @kimsheyung6790 9 หลายเดือนก่อน +16

    200 ඔව් ඒක ඇත්ත මට දැන්ම විවාහයක් ගැන උනන්දුවක් නෑ මට ඕන මගෙ හින හැබැ කරගන්න මගෙ අම්මට තාත්තාට හොද ජීවතයක් ලබා දෙන්න ඕන මට 😊 ❤

    • @dammidamayanthi3968
      @dammidamayanthi3968 9 หลายเดือนก่อน +1

      මගේ ගානම ඔයාට ආවේ අපි දෙන්නගේ එක අදහස් වගේ

    • @kimsheyung6790
      @kimsheyung6790 9 หลายเดือนก่อน

      එහෙනම් හොදයි ❤️

  • @ravinasubashini7052
    @ravinasubashini7052 9 หลายเดือนก่อน +15

    260 මගෙ හීන බලාපොරොත්තු ඔක්කොම ඒ වෙද්දී ඉටුවෙලා හොදම කෙනා ඉස්සරහට හම්බෙයි කියලා හිතනවා😊

  • @user-cv6zs8pe1q
    @user-cv6zs8pe1q 9 หลายเดือนก่อน +4

    220 අවුරුදු 21 .. කසාදයක් ගැන හිතන් නෑ .. හීන හැබැ කර ගෙන අම්මයි තාත්තයි මල්ලි බලා ගන්නවා .ටීචින් මං . හැබැයි හීන ගොඩ තියෙනවා තව .. .. ඔයා කියපු කතාව 100%ක් ඇත්ත ❤ඤ

  • @Ama2078
    @Ama2078 4 หลายเดือนก่อน +1

    අනේ මන්දා කොහොම මේ දේවල් මේ තරම් හරියටම කියන්වද දන්නෑ ඇත්තටම ගොඩාක් ස්තූතියි,මෙහෙම ආවම ජීවිතේ ගැන ලොකු විශ්වාසයක් එනව,මට දැන් වයස 19 ක්,මේ පාර A/l ඉතින් ඇත්තටම මම ආසම දේ තමා මේකෙ කියවුනේ මට ලකුණු 310,ඉතින් මට ඕනෙ මගෙ ඉලක්ක වලට ගිහින් මගෙ දෙමාපියන් සතුටින් තියන්න,මම හිතනව අනිවාර්යයෙන් මට පුලුවන් කියල

  • @SamagiYouthCommunityRuwanwella
    @SamagiYouthCommunityRuwanwella 9 หลายเดือนก่อน +5

    250 දැන් කාත් එක්කවත් යාලුකමක් නැ. වයස 22යි හැබැයි 27න් බදිනවා කියලා හිතාගෙනමයි ඉන්නෙ. ඒ කියන්නෙ ඔයාගෙ වීඩියො එක බලලා ප්‍රතිපලයක් ලැබුනා. ඒ ගැන සතුටුයි. සුබ ගමන් සහෝදරයා. පුලුවන්නම් වට්සැප් ගෘප් එකකටත් ඇඩ් වෙන්න ලින්ක් එක දාන්න. ජය වේවා

  • @johannaxd
    @johannaxd 9 หลายเดือนก่อน +5

    300 ආවෙ . කොහොම හරිගියාද දන්නෙ නෑ 😲 අපි දෙන්නම කතා වෙලා ඉන්නේ මට 27ක් වගෙ වෙද්දි මැරි කරන්න .විවාහය ඇත්තටම මගෙ වැදගත් දේවල් වල ඉස්සරහින්ම තියෙනවා . ඒත් ඊට කලින් හැම අතින්ම සාර්ථක වෙන්නෝනෙ කියන එක තමයි මගෙ හිතේ තියෙන්නෙ . වීඩියො එකට ස්තූතියි!

  • @sudeshikavichithrangani2305
    @sudeshikavichithrangani2305 9 หลายเดือนก่อน +7

    දැන් 22යි. ලකුණු 270 යි. හරියටම හරි, බඳින්න හිතන් ඉන්නේ 27 න් පස්සේ , ඊට කලින් සාර්ථක කරගන්න ගොඩක් දේවල් තියෙනවා.

  • @Menakalakmali-de8uf
    @Menakalakmali-de8uf 4 วันที่ผ่านมา +1

    Me jivithe hamadetama kalin mge punchima punchi lassana asawak lokuwatama thoyennawa me hitha udinma anneka habakaraganna mta budun devidunge balmawatewa❤

  • @user-vq5pe7hy4x
    @user-vq5pe7hy4x 8 หลายเดือนก่อน +1

    310 යි හැබැයි මට මගේ අනාගත බලාපොරොත්තුව ගැන හිතල වැඩ කරන්න තියනව but මම විවාහය ගැනත් ඒ වැඩ වලට බාදාවක් නොවෙන විදියට හිතනව මේ කියපු දේවල් හරියටම හරි බොහොම ස්තූතියි.

  • @rashmi9682
    @rashmi9682 9 หลายเดือนก่อน +78

    මට ආවේ 300 ආදරේදි නොගැලපිම් නිසා හිත් රිදිම් ගොඩාක් වුනා ඒත් දැන් අලුත් ජිවිතයක් සතුටින් පටන්ගෙන තියෙන්නේ ❤❤☺️☺️

    • @user-xj6jx8ou9z
      @user-xj6jx8ou9z 9 หลายเดือนก่อน +1

      Eka hodai

    • @prasadsandaruwan7913
      @prasadsandaruwan7913 9 หลายเดือนก่อน

      Apoi❤❤❤

    • @chakrashanka4455
      @chakrashanka4455 9 หลายเดือนก่อน

      Mata aweth 300 එක hari oyata wechcha dema matath una ☘️ habei watenne na aluthen patan gannawa kohoma hari math 👊

    • @sajeruwa2676
      @sajeruwa2676 9 หลายเดือนก่อน

      Ane pau

  • @user-zq6or3ub1e
    @user-zq6or3ub1e 9 หลายเดือนก่อน +6

    320
    කියපු ඔක්කොම දේවල් හරී....එයයි මගෙ පවුලේ අයයි එක්ක හැමදාම සතුටින් ඉන්න ඕන....ඒකට මගේ dreams success කරගන්න ඕන.... ඒකට එයාලා මට ගොඩක් උදව් කරනවා...❤
    Love you Forever ❤❤😊

    • @roshanft2105
      @roshanft2105 9 หลายเดือนก่อน +1

      290 meka aeththa.. mata 32

  • @jeewanvimukthi9763
    @jeewanvimukthi9763 9 หลายเดือนก่อน +23

    250 මොනා උනත් කිව්ව දේ හරියටම හරී ,තවම කෙල්ලෙකුත් නෑ,ර්‍ර්ට කලින් හීන ටික හැබෑකරගත්තනම් හැමදාම සතුටින් ඉන්න පුලුවන් .

  • @raveenzing4218
    @raveenzing4218 4 หลายเดือนก่อน +1

    Mata awe 270 k hariyatama hari oba kiwa .....emmama wei man hithnne....mage dream walata gilla thamai marry krne❤️😘ethota thamai life eka happy wenne....obata gdk thank you mewa kiynwata❤️🙏

  • @hansikamaduwanthi9478
    @hansikamaduwanthi9478 9 หลายเดือนก่อน +1

    260.ඇත්තටම සතුටුයි හටියටම කිව්ව thanks මගේ හීන හැබෑ කරගෙන සතුටින් ආදරෙන් ඉන්න එකයි බලපොරොත්තු 🌺🥰

  • @Spidey65973
    @Spidey65973 9 หลายเดือนก่อน +10

    මට ආවෙ 280! කිව්ව ටික හරියටම හරි! මට තාත්තා කියල තියෙන්නෙත් කවදාහරි අවු: 27න් බදින්න කියල! ඒත් ඒකට කලින් මන් මගේ හීනවලට අනිවාර්‍යයෙන්ම යනවා! මගේ අම්මවයි තාත්තවයි මට උස්සල තියන්න පුලුවන් උපරිම මට්ටමට මං ගේනවා! අනිවාර්‍යයෙන් හොදට ඉගෙනගෙන Doctor කෙනෙක් වෙනවම තමයි!!! 💗💐😊

  • @AnushHerath
    @AnushHerath 9 หลายเดือนก่อน +8

    වැරදිනේ.... මට 200 යි ලකුණු. මට 30 යි. තව දවස් 6 කින් බඳිනවා❤ ආසම කෙනාව

    • @shashinilasanthika
      @shashinilasanthika 9 หลายเดือนก่อน +3

      මන් comment බලන්න අවේ මට විතරද වැරදුනේ බලන්න.මට ලකුනු 310. කියපු ඒව වැරදි

    • @akhilarandaya5353
      @akhilarandaya5353 9 หลายเดือนก่อน

      😂😂😂

  • @Uthara_Sudasinghe
    @Uthara_Sudasinghe 9 หลายเดือนก่อน +7

    මට ආවෙ 250.කීව කතා සේරම ඇත්ත.මන් විවාහ වෙන්න,හොද කෙනෙක් එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ඇත්තටම කැමති.මට ඉලක්ක ගොඩක් තියෙනව.එ හැමදේම බැලන්ස් එකේ කරගන්න කෙනෙක් මන්.විවාහයත් එ එක ඉලක්කයක්.තවම මට වයස 20යි.partner කෙනෙක් නැහැ.අපි බලමු ඉදිරියේ වෙන දේ.Thank you!!!! Good luck.

  • @user-sc4jy8nv3h
    @user-sc4jy8nv3h 6 หลายเดือนก่อน +1

    350 ❤ ඔව් විවාහයට හදිසි නෑ කොහොමත් .ජීවිතේ හීන ටික හැබෑ කරගෙන තැනකට එන්න ඕනි ඉස්සෙල්ලා ❤

  • @user-ly8kh9uk3t
    @user-ly8kh9uk3t 3 หลายเดือนก่อน

    මම ඔබ අහපු අවසාන ප්‍රශ්නයට උත්තරයක් ගත්තේ නැහැ ඒ නිසා ලකුනු ලැබුනෙත් නැහැ , ඒත් එකතු කරපු ලකුනු අනුව මම විවහ උනේ අවු. 27 දි ඔබ හරියටම හරි

  • @nimnasathyani556
    @nimnasathyani556 9 หลายเดือนก่อน +8

    ලකුණු 280. මට වයස 23.. මම විවාහකයි. ඒත් මෙතන තිබ්බ උත්තරේ නෙමෙයි ආවෙ. විවාහයෙන් පස්සෙ මගේ හැම දෙයක් සාර්ථක උනා ❤

  • @lahirutharaka965
    @lahirutharaka965 9 หลายเดือนก่อน +6

    ලකුණු 290 යි වයස 28 මෙතෙක් එකම එක ආදරයක් තිබුන ඒත් දෙන්නගේ නොගැලපෙන තීරණ නිසා එය අවසන් වුනා අවු 03ක් විතර තිබුණෙ අවසානයේ දෙන්නම තේරුම් අරන් දෙපැත්තට උනා..එච්චරයි හරිම කෙනා ලැබෙයි කියල විශ්වාසයෙන් ඉන්නවා බලමු

  • @prathanahashini
    @prathanahashini 9 หลายเดือนก่อน +11

    මට ආවෙ 300 යි කීව දේවල් හරියටම හරි..විවාහය කියන්නෙ ජීවිතේ වැදගත් දෙයක්..ලයිෆ් පාර්ට්න කෙනෙක් ජීවිතේට ඉන්න ඕනි ..දෙන්නාම එක්ක ජීවිතේ මහන්සි වෙලා ගොඩ දා ගන්න තමා අදහස

    • @Lankesh836
      @Lankesh836 9 หลายเดือนก่อน

      Ow matat awe 300

    • @chakrashanka4455
      @chakrashanka4455 9 หลายเดือนก่อน

      Mageth 300 thama wishwasaya thama wadagath 👊

  • @sansalaudaraka5326
    @sansalaudaraka5326 9 หลายเดือนก่อน +4

    230, අවසාන ටිකනම් ඇත්තටම ඔව්, මං දන්නවා කෙනෙක් එක්ක ජීවිතේ බෙදාගන්න කෙනෙක්ට ඇත්තටම ආදරේ කරන්න, ඕනීමයි කියලා එකක් නෑ කියලා, ඔව් මට ඕනී හීන හැබෑ කර ගන්න, ඒ නිසා 35-45ත් වෙයි marry කරද්දී😊

  • @Dilsha_Nuwandi
    @Dilsha_Nuwandi 8 หลายเดือนก่อน +1

    අනිවාරෙන්ම මම බදින්න බලාපොරොත්තු වෙන වයසම කීවා 🥺❤️

  • @udeniariyawansha2878
    @udeniariyawansha2878 9 หลายเดือนก่อน +10

    බදින ඒව ගැන හිතන්න කලින් මම මගේ පවුලෙ අයව බලාගන්න ඕනි.මුලුන්ම එයාලගෙ හීන හැබෑ කරන්න ඕනි🥺එයාලට බරක් නොවී ජීවත් වෙන්න ඕනි🥺❤️

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 9 หลายเดือนก่อน +4

    35-45 සුපිරි වීඩියෝ එකක් . මට වයස 39 අවිවාහකයි . සාර්ථක වීඩියෝ එකක් . තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! 🙏🙏🙏

  • @sewwandi..
    @sewwandi.. 9 หลายเดือนก่อน +13

    35 ක්වත් යනකම් ඉන්න වෙනවා..පලවෙනිය අම්මටයි තාත්තටයි නිදහසේ ජිවත් වෙන්න තැනක් හදලා දෙන්න ඔනි...❤❤

  • @spspbrobr0
    @spspbrobr0 3 หลายเดือนก่อน

    300 හරියටම හරි මගේ වයස 28 මං ගොඩක් දුක් විදපු කෙනෙක් දුක දැන් හොදට පුරුදුයි ඉතින් සතුටින් ඉන්නවා මොන දේ උනත් ❤

  • @hansikapriyanjalee-of8ti
    @hansikapriyanjalee-of8ti 9 หลายเดือนก่อน +2

    320❤❤❤ ඇත්ත කිව්ව ඒවා මට මගේ හීනත් හැබෑ කරගෙන තමා බඳින්න ඕනි .....හැබැයි කෙනෙක් නෑ තවම

  • @R.Rashmi
    @R.Rashmi 9 หลายเดือนก่อน +4

    මට ආවේ 280..මං ගොඩක් දුකින් ඉන්නේ ජිව්තේ ගැන.කිසිම දෙයක් හරියන්නේ තියා ආදරේ කරන අයත් මාව දාලා යනවා..මට දැන් වසය 32 ගොඩක් දුකින් ජිව්තේ ගෙවනවා

  • @R.A.TDewmini
    @R.A.TDewmini 9 หลายเดือนก่อน +4

    280 i wayasa 20 i අනිවාර්යයෙන් හිතේ තියෙන්නේ ඔය අදහසම තමා ... මගේ හීන හැබෑ කරන් 29 ත් 30 ත් අතර මන් marry කරනවා.. හරිම කෙනා මට ගැලපෙනම කෙනා එක්ක...🤗❤️

  • @h.dnethmini
    @h.dnethmini 9 หลายเดือนก่อน +48

    මට 17යි.
    ලකුණු 250යි කියපු දේ හරියටම හරි,marry කරන්නත් ඕනි තමා ඒක වැදගත් ඒ වගේම තමා ජිවිතේ තව දේවල් තියෙනවා අපි කරන්න ඕනි, ඔක්කොම පැත්තකින් තියලා බැදලා හරියන්නෙත් නෑ,target හැමදේම හ‍රියට කරලා ඒ ගැන හිතන්න ඕනි ❤️

  • @nimsahannethsaragunawardha8343
    @nimsahannethsaragunawardha8343 9 หลายเดือนก่อน +1

    350 අවුරුදු 20 යි වයස ඉඳපු එකම කෙනා දැන් දාලා ගිහින් 🙂 ඒ තමයි මගෙ පලවෙනි සහ අන්තිම ආදරේ කාළය හැම දෙයක්ම වෙනස් කරලා එයා අායි එයි කියලා හිතන් ඉන්නවා 🙂

  • @user-nf6wt6fu3w
    @user-nf6wt6fu3w 9 หลายเดือนก่อน +1

    😂😂😂❤❤❤ Maru sahathika aththa...mama Dan badhala.habai tes karadhdhi kathava hari.all the best❤❤❤

  • @chamikaravidanage6399
    @chamikaravidanage6399 9 หลายเดือนก่อน +24

    වයස 35. තාම කෙල්ලෙක් වත් නැහැ. ගොඩක් වෙලාවට තාම හිතෙන්නේ පුද්ගලික දියුණුව ගැන. බලාපොරොත්තු වෙන කෙනා ලැබුණොත් බඳීවි. නැත්නම් සමහර විට මෙහෙම ඉදිවී. කියපු දේ ඇත්තටම හරි.. ❤🙏

  • @sithu664
    @sithu664 9 หลายเดือนก่อน +5

    210යි කිව්ව දේ ඇත්ත,මට බදිනවට වඩා ඉස්සෙල්ලාම මට වගෙ හීන ටික හැබෑ කර ගන්න ඔනි.මගෙ පවුලේ අයත් එක්ක luxury life එකක් ගතකරමින් සතුටින් ඉන්නයි ඔනි,ඊටපස්සෙ හිතුනොත් තමා wedding ගැන.ඇත්ත ආදරෙ කරන්න ඒ කෙනාව බදින්නම ඔනි කියලා නීතියක් නැ

    • @user-xy4pr7jj1p
      @user-xy4pr7jj1p 9 หลายเดือนก่อน

      300

    • @amilaperera812
      @amilaperera812 8 หลายเดือนก่อน

      එහෙම නන් ඉතින් හොඳම දේ තනිකඩවම ඉන්න එකයි😂👌

  • @valya125
    @valya125 9 หลายเดือนก่อน +4

    280යි. හැබැයි කිව්ව ඔක්කොම හරි. මට තාම 27යි. මට bf කෙනෙක් ඉන්නවා. එයා engineer කෙනෙක්, මම doctor කෙනෙක්. හැබැයි අපි දෙන්නටම තාම marry කරන්න අදහසක් නෑ දැන්ම. මොකද අපි දෙන්නම තාම ඉගෙන ගන්නවා, Masters. හැබැයි මේකේ කිව්ව ඔක්කොම ඇත්ත.🤐🔥

  • @user-iq8hu9tu7j
    @user-iq8hu9tu7j 4 หลายเดือนก่อน

    මගේ ලකුණූ 380 මට වයස අවුරුදු 19 මගේ පෙම්වතා සිතුම් මම හෂිනි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයා කිව්ව හැමදේ ම ඇත්ත ඔයා දාන වීඩියෝවලට මම ගොඩක් කැමතියි🎉🎉🎉❤❤❤❤😊😊😊😊😊😊

  • @MAHESH67809
    @MAHESH67809 9 หลายเดือนก่อน +1

    ලකුණු 250 යි මේකනම් හරියටම හරි මොකද මම ප්ලෑන් කරෙත් 27 වගේ තමයි Targets archive උන ගමන් 27 න් වගේ marry කරනවා කියලා.. 🤍💫

  • @user-pt6xh4tc9z
    @user-pt6xh4tc9z 9 หลายเดือนก่อน +10

    ❤❤ මේම වීඩියෝව හරි කියල මට හිතෙනවා. මගේ වයස 28යි. 😊

  • @Sidhara_99
    @Sidhara_99 9 หลายเดือนก่อน +24

    240 කියපුවා හරියටම හරි මගේ ටාගට් එක බදින්න කලින්. බැදල කවදා හරි හම්බ්වෙන ලමයිට කිසි අඩුපාඩුවක් නැතුව ලස්සන ජීවිතයක් ගතකරන්න පුළුවන් ආර්ථික මට්ටමක් හදන එක ඒකට ටික කාලයක් යයි. අනික මම ආදරය කියන දේට එච්චරම කැමැත්තක් නෑ.

    • @brownskingirl3755
      @brownskingirl3755 9 หลายเดือนก่อน

      😂 matath 240 hariyatama hari kiuwa eth 35' 45 athara wayasedi bedala monatada

    • @IMusic23
      @IMusic23 9 หลายเดือนก่อน

      @brownskingirl3755 Ekane🤭Math 220

    • @lakshikarasanjali1316
      @lakshikarasanjali1316 9 หลายเดือนก่อน

      I all so 👍👍👍

  • @Sachii9618
    @Sachii9618 9 หลายเดือนก่อน +4

    හරියටම හරි.... 290
    දැන් 27 යි... ලබන අවුරුද්දේ wedding එක ❤🙂

  • @udithaliyanage5177
    @udithaliyanage5177 7 หลายเดือนก่อน

    ගෙදර අයට හොද ජීවිතයක් අත් කරල දෙන්නයි ඕන, එයාල මං හින්දා ගොඩක් ලොකු කට්ටක් කනවා, අවශ්‍ය වුනොත් විවාහය අත හරින්න උනත් දෙපාරක් හිතන්නෑ......

  • @sakunthalasandamaligunathi1031
    @sakunthalasandamaligunathi1031 6 หลายเดือนก่อน +1

    අනේ දෙවියනේ ඔයා මේවා කෝම කියනවද මන්දා but මම හිතන් ඉන්න දේවල් හරියටම කියනවා මම බදිනවා නැත්තේ නෑ හැබැයි මගෙ අරමුණු ඉෂ්ඨ කරගෙන තමයී බදින්නේ කසාදය කියන එක මගෙ හීන අතර ලොකුම හීනයක් ඊට වඩා මගෙ අරමුණු ඉස්සහ තියනවා ඒවත් කරගෙන ඉස්සරහට යන්න තමයී හිතන්නේ ❤27-34 අතර තමයී මම බදින්න හිතන ඉන්නේ මොකද මම හිතනවා ඒ වෙනකොට මට ස්ථාවථත්වයකට එන්න පුලුවන් කියලා❤

  • @plusdarkofficial
    @plusdarkofficial 9 หลายเดือนก่อน +7

    240 තනිකරම ඇත්ත කීවෙ , මොකද කීවොත් marry කරන්න කලින් මූල්‍යමය අතින් ස්තාවරත්වයකට එන්නම ඕන targets archive කරන්න ඕන , නැත්තම් බදින කෙනාටත් දුක් විදින්න වෙන්නෙ මොන කොල්ලද කැමති තමන්ගෙ life partner එක්ක බස් එකක යන්න , තව එකක් marry කරායින් පස්සෙ කොහොමත් targets archive කරන එක අමරුයි මගේ මතයනම් ඒක 😌

    • @NiroMoviesSL
      @NiroMoviesSL 9 หลายเดือนก่อน

      ඒක හරි

  • @ruvinkarunasena735
    @ruvinkarunasena735 9 หลายเดือนก่อน +14

    මම කොල්ලෙක් මට පෙම්වතෙක් ඉන්නව. ඒ කියන්නෙ අපි Gay කපල් එකක්. ඒ නිසා අපිට වෙන රටකට යන්න බැරි වුනොත් බඳින්න වෙන එකක් නෑ කවදාවත් 😢😢😢.අනේ ලස්සන පවුල් ජීවිතයකට කැමති හැමෝටම ඒ ප්‍රාර්ථනා ඉටුවෙන්න ඕනි 😔❤️

    • @SuPriiiiiISE
      @SuPriiiiiISE 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ඔයාට එයාව මැරි කරන්න පුලුවන් වෙයි.❤

    • @kavindyabandara2903
      @kavindyabandara2903 9 หลายเดือนก่อน

      America wala Bangkok wala gay marriage valid.❤ Don't give up try hard. Wish you all the best

    • @rithujapan7072
      @rithujapan7072 9 หลายเดือนก่อน

      ඊයා පොන්සියා,,අප්පිරියයි මේ වගෙ ජරා පාහරයො ,,ඌ gay කියල කියන ලස්සන විතර ක් ,,ගිහින් බෙහෙත් ගනින් මානසික ලෙඩක් තියෙන්නෙ තමුසෙ ට 🤮

  • @annebenedict4514
    @annebenedict4514 9 หลายเดือนก่อน +11

    මම බැඳලා ඉන්නේ...
    නිකමට වීඩියෝ එක දැක්ක නිසා ලකුණු කර ගත්තා.
    හරියටම හරි බොලේ මම ඔය කියන වයස් සීමාවේම තමයි බැන්දේ.
    ලකුණු 290
    ඔයාට සුබ පැතුම්.. ඉදිරි ගමනට

  • @NethmiKaushalya-em1oj
    @NethmiKaushalya-em1oj 3 หลายเดือนก่อน

    මට හිතාගන්න බෑ මන් ගෙදර අයට පවා කියලා තිබ්බෙ කසාද බදිනවනම් බදින්නෙ අවුරුදු 30දී වගේ කියලා මගේ ලකුණු 250යි එක ඇත්තටම හරි 😮👍 ඔව් විවහය අවශ්‍යයි ඒත් ඊට කලින් මට මගෙ අම්මට තාත්තා ට සලකන්න ඕනෙ මගේ හීන වලට යන්න ඕනෙ ඊට පස්සෙ තමයි විවහය 👍 මට වයස 17 තාම කොල්ලෙක් නම් නෑ ඒත් හරි වයසෙදි ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා 😊

  • @user-wb3yc1xk3y
    @user-wb3yc1xk3y 5 หลายเดือนก่อน

    ඔයා කිව්වා හරියටම හරි මාත් 26න් mrry කරන්න ඉන්නෙ විවාහය කියන්නෙ මගෙ ජිවිතෙ මට වැදගත්ම දෙයක් අපි දෙන්නා දැනටමත් plan කරනවා ඒකට අපි දෙන්නගෙ ඒ ලස්සන හීනෙ හැබෑ වෙන්න ඕන හැමොගෙම

  • @user-gp9qw6se4o
    @user-gp9qw6se4o 9 หลายเดือนก่อน +4

    ඇත්ත 300 අවෙ යන්න ගොඩක් හින තියෙනවා ඒ හින හැබැ කරන් බදිනවා කියලා හිතන් ඉදියෙ කොහොමත් 28/29 වගෙ ☺️

  • @sandalidesilva1622
    @sandalidesilva1622 9 หลายเดือนก่อน +3

    I got 180, as a 25 old girl who has never date or had feelings for anyone, always wanted to be a successful independent women as a lawyer, this is kind of true. and even as a teen I always thought that if I marry oneday It will be in my mid 30s. Because if i am going to live for 70 years I want half of it just for myself.

  • @ThanujaMadumali
    @ThanujaMadumali 9 หลายเดือนก่อน +7

    මට ආවේ 240 බදින්නේ 35 පස්සේ කිවුවා ඒත් මං බැදලා 25☺️☺️☺️☺️

  • @DushaniChandrasiri-hr3ir
    @DushaniChandrasiri-hr3ir 6 หลายเดือนก่อน

    මට වර්තමානෙ ඕන දේවල් මම උත්තර දුන්නෙ.ලකුණු 340.මම විවාහ වෙන්නෙ 20ත් 26ත් අතරලු...ඒත් දැන් 37 යි...මම හිතන්නෙ මේක වැරදුනේ මම හිතින් ඉන්නෙ විසි ගණන්වල නිසා වෙන්න ඇති. .නැතුව මේ පරීක්ෂණයේ වරදක් නෙවෙයි.
    මට කලින් ඕනි උනේ මගේ ජීවිතේ ඉලක්ක සම්පූර්ණ කරගෙන විවාහ වෙන්න...දැන් ඒවා සම්පූර්ණ නිසා ආයෙත් මම විසිගණන්වල ඉඳගෙන ජීවිතේ දිහා බලන්න පටන් අරන් වගේ.

  • @Kawii884
    @Kawii884 6 หลายเดือนก่อน

    මට වයස 18ක්..මට අම්මා හිටියාට එයගෙන් ආදරයක් නැ ..තාත්තා නම් හරි ආදරෙයි මට එත් එයා රස්සව එක්ක මන් ගැන හොයන්න වේලාව අඩුයි..ඉතිම් මන් ආසයි ආදරෙ කරන එයාව ඉක්මනින් විවාහ කරගන්න් ..එයා හරි මට ආදරෙ ආරක්ෂව දැන් දෙනවා වගෙම දෙවි එතකොට 🙂

  • @sharmilakumari3680
    @sharmilakumari3680 9 หลายเดือนก่อน +4

    Trust me guys I think this is gonna be work. I married in age of 20 now I m in 38. In here I ve got 200 marks. Believe me 😮 I'm already DIVORCED, Isn't that surprise 😅..
    (Personal thing is, I'll not marry again)

  • @harshi-lx9vz
    @harshi-lx9vz 9 หลายเดือนก่อน +64

    මරු ආතල් තමා මේවා😂😂😂

  • @dineshalakshini4977
    @dineshalakshini4977 9 หลายเดือนก่อน +4

    හරියටම හරි ❤️

  • @sashianushikadancing4682
    @sashianushikadancing4682 9 หลายเดือนก่อน +2

    320 අවුරුදු 20යි...හරියටම හරි...සේරටම කලින් මට මගේ හීන වලට යන්න ඕන් ❤❤❤

  • @user-dd5pq8hd4v
    @user-dd5pq8hd4v 8 หลายเดือนก่อน

    මට වයස 20. එයාලගේ අම්මලා නිසා මට බදින්න උනා .27ත් 34 අතර මට ලකුනු ආවේ.310.අපි දෙන්නා හිතන් හිටපු විදියට කසාද බදින්න බැරි උන එක ගැන ගොඩාක් දුකයි.අපි කරන්න හිටපු කිසිම දෙයක් අපිට කරන්න දුන්නේ නෑ එයාගේ තාත්තා.අපි වෙන් කරන්න හැදුවා.ඒකයි අපි ඉක්මන් උන හේතුව

  • @nimashanandasiri885
    @nimashanandasiri885 9 หลายเดือนก่อน +6

    310 ,කිව්ව දේ හරියටම හරි 😊 ❤මහන්සි වෙලා වැඩ කරලා ,එයා එක්කම ජීවිතෙ ,ආදරෙ දෙකම දිනන එක තමා මගෙ බලාපොරොත්තුව ❤

  • @shashiniiresha633
    @shashiniiresha633 9 หลายเดือนก่อน +7

    මට 23යි.. මං හිතන්නෙ කියපු දේවල් හරි .. මට 230.. හීන පස්සෙ යන එක තමයි දැනටමත් මං කරන්නෙ.. ඒ හීන හැබෑ කරගන්නකල් බදින එක ගැන හිතන්නෙවත් නෑ .. ♥️

  • @GsShoping
    @GsShoping 9 หลายเดือนก่อน +6

    මම වයස 35 බදින්න හිතන් නෑ බදින්න හිතන් ඉන්නෙ 26 වගෙ බදින්න හිතන් හිටියෙ 22 කෙල්ලට වයස මදි එකයි 26 හිතුවෙ ❤️😾

  • @saumyakaumudi5842
    @saumyakaumudi5842 8 หลายเดือนก่อน

    මගෙ ලකුණු 360.මගෙ හීන බලාපොරොත්තු ඉටු කරගෙන ඊට පස්සෙ විවාහය කියන ඒ සුන්දර ජීවිතය සතුටින් ආදරෙන් ගෙවන්න මම ආසයි 😊

  • @ayeshadilhani1170
    @ayeshadilhani1170 9 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ❤

  • @kvi4687
    @kvi4687 9 หลายเดือนก่อน +7

    ලකුණු 260 මට බදින්න අදහසක් නෑ.... කතාව ඇත්ත ♥️ ඒත් හරිම කෙනා එයිද නැද්ද කියලා මන් දන්නේ නෑ... අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තුව ඉෂ්ට කරන්න විතරයි මට ඕනේ ♥️ 20 i dn mt🌿

    • @shiyamamohideen9529
      @shiyamamohideen9529 9 หลายเดือนก่อน +1

      😂

    • @kvi4687
      @kvi4687 9 หลายเดือนก่อน

      @@shiyamamohideen9529 ඇයි උබට හිනා යන්නේ

    • @chamilachathurangi3454
      @chamilachathurangi3454 9 หลายเดือนก่อน

      Than ikara boru

    • @kvi4687
      @kvi4687 9 หลายเดือนก่อน

      @@chamilachathurangi3454 මොකද්ද බොරුව

  • @chamitk4183
    @chamitk4183 9 หลายเดือนก่อน +12

    290 කියපු දේවල් නම් ඇත්ත 💛💛

  • @shanikarasanjali4952
    @shanikarasanjali4952 5 หลายเดือนก่อน +1

    Mama wiwaha una kenek eth oya man badapu wayas simawa harimata.good luck

  • @user-wm2qh7oz9x
    @user-wm2qh7oz9x 7 หลายเดือนก่อน

    280...ඇත්තම බඳින්නත් ඕනි ඒවුනාට හීන තියෙනවා ඒවා හැබෑ කරගෙන තමා බදින්නේ...
    කොමත් හිතාගෙන ඉන්නේ 30 වගේ බදින්න..😊

  • @upekagimhani4446
    @upekagimhani4446 9 หลายเดือนก่อน +35

    270 අනිවාර්යයෙන් ඒක හරි මට කොහොමත් 28 තමා වයස එයා එක්ක අපේ හීනවලට අනිවාරෙන්ම යනවා ❤❤❤

    • @rasodhyavidhyanjalee7628
      @rasodhyavidhyanjalee7628 9 หลายเดือนก่อน +2

      මටත් ආවේ 270 ව මගේ ටාකට් වලට ගිහින් වැඩ ටික කරගත්තහම හරි වයස

    • @upekagimhani4446
      @upekagimhani4446 9 หลายเดือนก่อน

      @@rasodhyavidhyanjalee7628 ඒක ඇත්ත

    • @heshanthiwanka5211
      @heshanthiwanka5211 9 หลายเดือนก่อน

      270😮

    • @rasodhyavidhyanjalee7628
      @rasodhyavidhyanjalee7628 9 หลายเดือนก่อน

      @@heshanthiwanka5211 මොකෝ ප්‍රස්නෙහ්

    • @upekagimhani4446
      @upekagimhani4446 9 หลายเดือนก่อน

      @@heshanthiwanka5211 ow

  • @chamathsarachamathsara-hj5fz
    @chamathsarachamathsara-hj5fz 9 หลายเดือนก่อน +5

    මට 19 යි.300 ලකුනු

  • @champajayakody4578
    @champajayakody4578 9 หลายเดือนก่อน +10

    මට අවුරුදු 53 මන් කවදාවත් කසාද බදින්නේ නැහැ මගේ ඔක්කෝම එකතු කරපුවාම ආවේ 260 උත්තරය මගේ ජිවිතේ මගේ අම්මා මගේ සහෝදරයෝ 🙏🙏🙏🙏🇮🇹

  • @PB_Creations001
    @PB_Creations001 9 หลายเดือนก่อน +2

    320යි ... මට දැන් වයස අවුරුදු 20යි මට ඕනි මගෙ හීනත් හැබෑ කරගෙන සුදුසු වයසෙදි විවාහ වෙන්න❤

  • @nalindarshana7734
    @nalindarshana7734 9 หลายเดือนก่อน +1

    290 කිව්ව ටික හරි මට මගේ හීන විතරයි හැබෑ වෙන්න ඔන ඊට පස්සේ තමයි විවාහය ගැන හිතන්නේ 27 /34 අතර තමයි මන් බදින්න හිතන් ඉන්නෙ 😊