මේ පලතුරු කනවා නම් ආයේ දියවැඩියාවට බය වෙන්න ඕනේ නැහැ! | Best Fruits for Diabetes | Arogya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2021
  • When you're looking for a diabetes-friendly treat that can help keep your blood sugar within a healthy range, look no farther than the produce drawer of your refrigerator or the fruit basket on your kitchen table.
    Subscribe and Stay tune with Arogya TH-cam Chanel

ความคิดเห็น • 143

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n ปีที่แล้ว +58

    ඔය කියන පලතුරු වලින් අපිට කන්න පුලුවන් ලාඔලු විතරයි අනිත් ඒවයෙ ගනන් අහපු ගමන් සීනි වැඩිවෙලා මැරිලමයි වැටෙන්නෙ.🤔

  • @ShirFdo

    ඉතාමත් බාල පහේ වීඩියෝවක් ! දියවැඩියා නො ව; Diabetes නොහොත් මධුමේහය රෝගීනට කෑම ට සුදුසු පළතුරු සහ ගඩා ගෙඩි බොහොමයක් මඟ හැර විදේශ පළතුරු උලුප්පන්න ට උත්සාහ කර තිබුණ ද ඒවායේ මිල ගණන් ඉහළ ය. කෙසෙල් පිළිබඳව කළ විස්තර අසම්පූර්ණ හෝ වැරැදි හෝ ප්‍රමාණාත්මක හෝ නො වේ. ඇතැම් කෙසෙල් ජාති වල මෙන් ම, ඒවා අඩ වශයෙන් ඉදී ඇති විට එහි අඩංගු සීනි ප්‍රමාණය අඩු බව ට කෙරෙන ප්‍රකාශ ඕනෑ තරම් මෙවැනි අසම්පූර්ණ ප්‍රකාශ තුළින් ජනතාව නො මඟ යැවීම ට කටයුතු කර ඇත. තව ද, අන්නාසි වැනි ඇතැම් පළතුරක් කුඩා ප්‍රමාණයක් ඩයබිටීස් රෝගීන් විසින් ගැනීම වරදක් නැතැ යි යන ප්‍රකාශ ද විවිධ මාධ්‍ය වල සඳහන් වේ. මේ වීඩියෝවේ ප්‍රධාන අදහස රෝගීනට වැදගත් පණිවුඩය ක් ගෙනැ ඒම නො ව හම්බ කිරීම වියැ හැක!

  • @user-br4mi5ht6p

    ලංකාවෙ අපිට පලතුරු කන්ටවෙන්නෙනෑ. 🤣🤣🤣

  • @nimalramjanpathirana5643
    @nimalramjanpathirana5643 4 ชั่วโมงที่ผ่านมา

    ඔයා කිව්ව දෙවල් වලින් නරක පැත්ත තමා අපිට කන්න තියෙන්නේ.

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 ปีที่แล้ว +4

    දෙලුම්,අලිගැටපේර, අමු අඹ වෙරලු ,මැංගුස් , බෙහෙත් නෙල්ලි කන්න හොදයිද

  • @priyanthapalihawadana5905

    අපිට කියාදෙන්න කන්න හොඳ දේසිය පළතුරු වර්ග දකින්න වත් නැති පිටරටින් ගෙන්වන පලතුරු වලට වඩා අපේ රටෙන් හොයාගන්න පුලුවන් වටිනා පලතුරු වර්ග කොච්චර තියෙනවද ? ඇයි මිනිස්සුන්ට ඒ දේවල් කියා නොදෙන්නෙ මොනවද මේවගේ තොරතුරු වල අරමුණ ?

  • @dilkidilki7970
    @dilkidilki7970 2 ปีที่แล้ว +6

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි අපව දැනුවත් කරාට.. 🌹🌹🌹🌹

  • @MallikaMuthugala-yt6ny

    ඔය කියන පලතුරු අපේ ලංකාවේ නැහැනේඕවාකියවල වැඩක් නැහැ අපේ ජනතාවට

  • @pperera906
    @pperera906 21 วันที่ผ่านมา +1

    කාමරංගා හොදයි නේද

  • @jagathweerawardhana3104
    @jagathweerawardhana3104 3 ปีที่แล้ว +2

    ගස් ලබු හොදයි නේද​?

  • @hemamalani4854
    @hemamalani4854 2 ปีที่แล้ว +8

    හොද දැනුවත් කිරීමක්

  • @nishankaniranjan3372
    @nishankaniranjan3372 ปีที่แล้ว +2

    Thank you man komodu midi annasi rata idi hamadama kawane sini bahinna aiyo Dan thamai therune

  • @ramanikeshala9341

    ගොඩක් ස්තුතියි සර් තෙරුවන් සරණයි 🙏

  • @Mar-mf8oo

    Good advice thank you so much

  • @mohammedizzath2976
    @mohammedizzath2976 3 ปีที่แล้ว +4

    What about papaya? which is vastly available in our country.

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 3 ปีที่แล้ว +3

    lankaawe ayata mee boho palathuru hoyanna widesha ratawala yanna oonee, meewata galapena lankaawe thiyena palathuru ආදේශ karanna

  • @susanthaliyanage7072

    ඉතාම වටිනා වඩියෝවක්. ස්තූතියි.

  • @kahatapitiya8489

    ගොඩක් ස්තුති සර් 🙏

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 14 วันที่ผ่านมา +1

    ❤ good Thanks

  • @rathnayaka4627

    oba koheda gihin hitiye thanks ❤❤❤❤❤