මම USA ආවෙ මෙහෙමයි ✈️🇺🇸

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • Hi ළමායි! 🙊
    ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලුව video එකක් තමයි මේ! තව ප්‍රශ්න තියෙනවානං comment එකක් දාගෙන යන්න! ♥️
    Thanks for watching!
    Edited by: Vidul Fernando

ความคิดเห็น • 119

  • @sachii_Amii2001
    @sachii_Amii2001 23 ชั่วโมงที่ผ่านมา +28

    උත්සාහවන්ත ගෑණු ළමයෙක්.උගත්කම ගෑණු කෙනෙක්ට ගොඩක් වටිනවා.ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @GaganiKawya
    @GaganiKawya 21 ชั่วโมงที่ผ่านมา +14

    ඇත්තට ම ලංකාවේ ළමයින්ට පෙන්නන ඕන රට ගිහින් විඳින ජිවිතේට වඩා ලංකාව වගේ රටකින් ප්‍රශ්න තියාගන එවා ජයගෙන ඔය වගේ තැනකට එන ක්‍රමය කවුරුත් එහෙම කියන්නේ නෑ නේ ඉතින් එ අතින් ඔයා හරි ම් වැදගත් විදිහට එ හැමදේම කියල දුන්නා❤

  • @ama_online
    @ama_online 14 ชั่วโมงที่ผ่านมา +3

    අන්තිම එක ඇත්ත. මාත් ඉන්නේ chance එකක් missed වෙලා demotivate වෙලා ආයේ නැගිටින stage එකක. මටත් offer එකක් ආවා ගොඩාක් try කරලා. සතුටට හැමෝටම කිව්වේ 😂😂 වැඩේ වුනේ නෑ😢. all is well akka. Good luck for your future ❤🎉

  • @Smak78
    @Smak78 12 ชั่วโมงที่ผ่านมา +4

    බොහෝදුරට ඔයාගේ අලුත් ඉරණම් කාරයාව එහෙදි හම්බුවෙයි.... (All the very best)

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy วันที่ผ่านมา +7

    හරිම නිහතමානී විදියට කියනවා. ❤❤❤ සුභ පතනවා ඔයාට ඩියර් .. 🥰🥰❤❤️😘😘

  • @KanchuKa
    @KanchuKa วันที่ผ่านมา +84

    ❤ welcome back

    • @FairozaFairooz
      @FairozaFairooz  วันที่ผ่านมา +8

      Thank you boss! 🫡♥️

  • @KALINDU01
    @KALINDU01 21 ชั่วโมงที่ผ่านมา +1

    😻🥰🔥 ජයෙන් ජය.ජයෙන් ජය.සුබ අනාගතයක් වෙිවා!!!

  • @kjsn770
    @kjsn770 13 ชั่วโมงที่ผ่านมา +1

    අන්තිමට කියපු දේ නම් ඇත්තම ඇත්ත..

  • @pcwdultrish
    @pcwdultrish วันที่ผ่านมา +8

    ඔයා වගේම ඉන්දියාවෙ නිලියක් ඉන්නවා අර මේ දවස්වල ජනප්‍රිය උනේ සිංදුවක් මට ඒක මතක නෑ

  • @studywithminu6119
    @studywithminu6119 วันที่ผ่านมา +13

    Akka english hadagnn widihath vlog ekak krnnko ❤❤

  • @sujithellawala552
    @sujithellawala552 วันที่ผ่านมา +7

    The thing you said finally is extremely correct akki ❤ Akki, After AL walin passe Bachelor’s degree ekakata USA walata apply karanna puluwanda? Science Stream eke program ekakata. I’ve just finished my ALs in Bio …That’s why I asked it…I’m gonna do IELTS in October end ..

  • @lakmal10210
    @lakmal10210 15 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා අන්තිමට කිව්ව එක හරි කාටවත් කියන්න එපා success වෙන එක නම් .

  • @imeshaminohari9658
    @imeshaminohari9658 13 ชั่วโมงที่ผ่านมา

    අනිතම කතාවනම් හරියටම හරි❤❤❤❤

  • @RoyceTbestintheworld
    @RoyceTbestintheworld วันที่ผ่านมา +6

    Happy to hear your Master degree processing story and wishing you the best
    nd same way I was applied for Master degree in Canada February 2025 intake (Ontario Tech University-Oshawa) , just waiting my visa to come out :) D

  • @manoc126
    @manoc126 วันที่ผ่านมา +13

    නියමයි ferro. තව දේවල් ටිකක් තියනව දැනගන්න.
    I20 Document එකේ funding details කොහොමද තිබ්බෙ?
    GTA/GRA එකක් secure කරගන්න GPA එක බලපානවද? සහ ඒවට වෙනම apply කරන්න ඕනද portal එකෙන් program එකට apply කරන එකට අමතරව?
    Visa process එකේදි home ties පෙන්නන්න කරපු දේවල් මොනවද?
    මේවට ඊලග video එකෙන් answers ගේන්න. instagram එකේ messege එකක් දාල ඇති පුලුවන් වෙලාවක බලල reply එකක් දාන්න. Good luck❤️

  • @ravindu_yasas
    @ravindu_yasas 7 ชั่วโมงที่ผ่านมา

    අන්තිම කතාව නම් 100% ඇත්ත‍.🙂

  • @MethsaniEllauda
    @MethsaniEllauda 12 ชั่วโมงที่ผ่านมา

    Happy for you akki. I wish all the very best for your future 💕

  • @shehanrathnayaka-d7k
    @shehanrathnayaka-d7k วันที่ผ่านมา +10

    අක්කෙ university bachelor එකෙන් out වෙන්න කලින් masters වලට apply කරන්න පුළුවන්ද.

  • @Sandali002
    @Sandali002 วันที่ผ่านมา +31

    මම පේරාදෙණිය campus එකේ LLB undergraduate කෙනෙක් අක්කේ. Campus එකෙන් අපිට scholarship හම්බවෙන්නෙ නැද්ද masters එකට
    1st class
    2nd upper ගත්තත් බැරි වෙයිද

  • @mrsheikh4166
    @mrsheikh4166 9 ชั่วโมงที่ผ่านมา

    Congratulations 🎉 Math godak ewa karaddi kiyala karanne na

  • @video-or6fr
    @video-or6fr วันที่ผ่านมา +13

    Video eka nan මාරු akke ❤😮

  • @erandajanaka3790
    @erandajanaka3790 วันที่ผ่านมา +13

    13:49 100% true...👍👍.

  • @harindirathnawali8764
    @harindirathnawali8764 วันที่ผ่านมา +3

    This gave me motivation. Thank you akki❤

  • @nisansalagunawardana9140
    @nisansalagunawardana9140 23 ชั่วโมงที่ผ่านมา +4

    ඔව් ඔයා අන්තිමට කිව්ව දේ හරියටම හරි. කට්ටියට කිව්වම හැමදේම පරක්කුයි.

  • @TDA2022
    @TDA2022 11 ชั่วโมงที่ผ่านมา

    ❤ I agree with you .Even when I migrate I did everything private ✌🏻

  • @GaganiKawya
    @GaganiKawya 21 ชั่วโมงที่ผ่านมา

    Thank you so much akki for your valuable advices ❤ special as a undergraduate student it's very helpful ❤

  • @pabasisarathchandra30
    @pabasisarathchandra30 20 ชั่วโมงที่ผ่านมา

    Welcome back fero ❤

  • @lakmal10210
    @lakmal10210 15 ชั่วโมงที่ผ่านมา

    පාරේ ඇව්දින කොට වීඩියෝ කරන කොට front cam එක නැතුව Back cam එක on කරලා වීඩියෝ කරන්න 😁

  • @arvitimes7467
    @arvitimes7467 วันที่ผ่านมา +1

    Digatama videos genna akki❤

  • @sandalifernando2383
    @sandalifernando2383 วันที่ผ่านมา +3

    Waiting for more videos from USA

  • @hanya9674
    @hanya9674 19 ชั่วโมงที่ผ่านมา +1

    How did you find your accommodation, and what factors did you consider (location, cost, roommates)?
    What is the average cost of accommodation in the city or state where your university is located?

  • @sulanimaheshka9005
    @sulanimaheshka9005 23 ชั่วโมงที่ผ่านมา

    So proud of you akka..and may everything work the best for you in the future as well😍😍🥰

  • @hanya9674
    @hanya9674 19 ชั่วโมงที่ผ่านมา +1

    How do you manage your living expenses, and what are some cost-saving tips for international students?

  • @IshFernando-xm4um
    @IshFernando-xm4um วันที่ผ่านมา +4

    Akka ielts kalada. Kalanam e gena wisthara kiyannako

  • @amitakasita
    @amitakasita วันที่ผ่านมา +6

    Hey, Can u explain about how r you gonna cover your tuition fees now, I mean like, are you currently engaging in part time jobs or did you have already made money for your whole degree fees when you were in SL ...

  • @GaganiKawya
    @GaganiKawya 21 ชั่วโมงที่ผ่านมา

    IELTS, Master degree programs,other qualifications gena videos krnn akki❤

  • @lakmal10210
    @lakmal10210 15 ชั่วโมงที่ผ่านมา

    Hi
    ඔයාගේ වයස කීයෙදිද apply කලේ.
    මට 38 දැන් මගේ වයසේදි apply කරන්න පුලුවන් වෙයි ද ..?
    USA වල PR path accounting field එකේ තියෙනවා ද

  • @anjaleeniwarthana3720
    @anjaleeniwarthana3720 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤😍😍 thank you

  • @dil1602
    @dil1602 วันที่ผ่านมา +2

    Akki Can you please explain the complete process of how we find relevant universities through websites😢

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p วันที่ผ่านมา +1

    Wow harima lasanai, lasana video ekkak, Budusaranai

  • @nipunawijesinghe5845
    @nipunawijesinghe5845 วันที่ผ่านมา +1

    Thank you akke 🖤

  • @SuchiDeSilva-rx7rm
    @SuchiDeSilva-rx7rm 19 ชั่วโมงที่ผ่านมา

    After long time ❤❤❤ miss you fero akki ❤❤❤

  • @wasana_kalhari
    @wasana_kalhari วันที่ผ่านมา +1

    Bachelor degree එක complete කරන්න ඕනිද master එකට apply කරන්න.

  • @sachipriyadarshani9798
    @sachipriyadarshani9798 21 ชั่วโมงที่ผ่านมา

    Nangi English teaching vlogs dannako. Aka godak ayata proyojana wei

  • @bhanukaperera1298
    @bhanukaperera1298 4 ชั่วโมงที่ผ่านมา

    IELTS hoda score ehkta ynne kohmda wage video ekk daanna plwnda

  • @kavindutharinda9809
    @kavindutharinda9809 11 ชั่วโมงที่ผ่านมา

    HI.... oya oyata giya total cost eka kiwwe na neh. ewa one by one kiyanna ko. specialy total cost eka with uni fee

  • @tusooriya
    @tusooriya วันที่ผ่านมา +4

    U look so pretty akki. Wht is ur mbti personality type akki? ❤

  • @gayaniishara_
    @gayaniishara_ 22 ชั่วโมงที่ผ่านมา

    Video superb❤️. Background music bit annoying

  • @nimsaratec936
    @nimsaratec936 21 ชั่วโมงที่ผ่านมา +1

    My dream akke ♥️🤩

  • @upekshahettiarachchi176
    @upekshahettiarachchi176 22 ชั่วโมงที่ผ่านมา

    Anthime ta quwe de eththa akki eka mtath wela thiyenewa ❤😊

  • @SaraSamu352
    @SaraSamu352 วันที่ผ่านมา +1

    Thank you akki❤

  • @MethsaniEllauda
    @MethsaniEllauda 12 ชั่วโมงที่ผ่านมา

    Akki TESL degree eka karana ayata English masters ekkak karanna puluwan da?

  • @PamuduKumarasinghe
    @PamuduKumarasinghe 14 ชั่วโมงที่ผ่านมา

    Work visa වලින් එන්න අමාරු ද ?

  • @malan-r8d
    @malan-r8d 23 ชั่วโมงที่ผ่านมา

    Thank you for sharing ❤ subscribed

  • @chapaindu9120
    @chapaindu9120 11 ชั่วโมงที่ผ่านมา

    Course fee ekai show money requirements ekai kiyannko

  • @shanika875
    @shanika875 23 ชั่วโมงที่ผ่านมา

    Akki direct proffessors lata mail kraddi ethkota ganak ynwda

  • @sabeefchgdjhjf345
    @sabeefchgdjhjf345 วันที่ผ่านมา

    Happy for you akki🎉❤😊

  • @chathurikasandeepani2483
    @chathurikasandeepani2483 20 ชั่วโมงที่ผ่านมา

    Akke Bachelors degree eka English medium karala thiyenawa nm IELTS wave off wenawada??

  • @DhanushkaChanaka
    @DhanushkaChanaka 14 ชั่วโมงที่ผ่านมา +2

    Hi Fero.. 🙂 Are you doing a fully funded MSc programme?
    If you know how to find fully funded MSc in USA and how to apply for it, can you please guide me? I am trying to do MSc in data science. But I'm disappointed because I don't know how to find a University in USA for that. 🥲

  • @hamashaheshani544
    @hamashaheshani544 19 ชั่วโมงที่ผ่านมา

    Akke ielts aniwarenm onid ? Valid English deploma ekin barid.AL walt science stream ekn agriculture degree ekkt enn oni khmd

  • @ashnaanfas9327
    @ashnaanfas9327 19 ชั่วโมงที่ผ่านมา

    Hi..sis, did u complete the IELTS? Does IELTS essential for this?

  • @aroundtheworld8461
    @aroundtheworld8461 13 ชั่วโมงที่ผ่านมา

    What is this teacher assistantship thing. Is it something that comes along with the masters or a job offer?

  • @nehasilva8148
    @nehasilva8148 วันที่ผ่านมา

    Akki ethkota F1 visa ek denna kalin akkita visa interview ek thibbda?ekedi monwada ahuwa questions?University ekenuth akkiwa interview ek thyilda select kre??

  • @deshanperera9310
    @deshanperera9310 16 ชั่วโมงที่ผ่านมา

    How do you find work under f1 visa?is it enough to fund your cost of living and uni fees with that job?

  • @tharushimadhushka884
    @tharushimadhushka884 วันที่ผ่านมา

    😍Akkii❤️❤️

  • @fath4deen
    @fath4deen 22 ชั่วโมงที่ผ่านมา

    Sis, international school ehka study karapu knkta IELTS onimada?

  • @mihiran25
    @mihiran25 วันที่ผ่านมา

    Akkkaaa...
    Dn weddi USA wlta api koccr funding pennann oned kyl kynnkow?😪

  • @sruthyshiryramkumar5931
    @sruthyshiryramkumar5931 วันที่ผ่านมา +1

    Hi akki ,
    What is teaching assistantship that you say ? It is a job they offer while you study ?

  • @whatsmindstatus2225
    @whatsmindstatus2225 วันที่ผ่านมา

    Application process fee eka aye refund karanawada select nounoth. Godak uni walata try karanna unoth loku ganak yanawane ethakota

  • @sandaludeneth7506
    @sandaludeneth7506 17 ชั่วโมงที่ผ่านมา

    Usa dream country ❤

  • @dmcreations2433
    @dmcreations2433 วันที่ผ่านมา

    Nice video maam.. i am dulanja (shorty)❤️

  • @chathuminethsaranii
    @chathuminethsaranii วันที่ผ่านมา

    USA university apply karanna IELTS aniwaryen one da akki?

  • @miyuruprasanna8866
    @miyuruprasanna8866 23 ชั่วโมงที่ผ่านมา

    HODIN INNNA,,OYALAGE TH-cam CHHNNL EKA KAWADAWATH AMATAWENNE NA KANDY SET EKA😭

  • @sandunmadushkasithuruwan2503
    @sandunmadushkasithuruwan2503 วันที่ผ่านมา

    Akki ,kocharak salli geyada USA anna , bank A/C kocharak salli penna unada. Thank you ❤

  • @samadhisenevirathna2340
    @samadhisenevirathna2340 23 ชั่วโมงที่ผ่านมา

    Akki, Currently, I am pursuing BA. English degree at CINEC Campus. Will I be able to apply for a scholarship for masters abord after I completed my degree?
    Pls reply me 🥺

  • @JeewaThathu
    @JeewaThathu 4 ชั่วโมงที่ผ่านมา

  • @bhagya753
    @bhagya753 วันที่ผ่านมา +2

    Akka mokadda mehe karapu degree eka

  • @AmeeshaNethmi2005
    @AmeeshaNethmi2005 22 ชั่วโมงที่ผ่านมา

    You look like Tamannaah Bhatia.........

  • @lahirukvin
    @lahirukvin 23 ชั่วโมงที่ผ่านมา

    how did u showed money for living expenses akke?

  • @mrsnectogirl9326
    @mrsnectogirl9326 วันที่ผ่านมา

    State eka mokkda darling?

  • @thushari661
    @thushari661 วันที่ผ่านมา

    Akke bachelor ekkta enwnm age limit ekk tyenwd

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 วันที่ผ่านมา

    Fero akka ❤❤❤

  • @Shashi7159
    @Shashi7159 วันที่ผ่านมา

    Mth Bachelor krnne Teaching English as a Foreign Language . Mth asawen innw

  • @hasini6535
    @hasini6535 วันที่ผ่านมา

    Ane kalekin video ekk dala 🥹❤️

  • @MewniPathirane
    @MewniPathirane วันที่ผ่านมา

    One of the favorite character🥹♥️😘

  • @gimhanianuththara4842
    @gimhanianuththara4842 วันที่ผ่านมา

    keep it private until it actually happens!! totally agree with you!

  • @ChamuniBandara
    @ChamuniBandara 23 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe วันที่ผ่านมา

    mis 🥰

  • @avishkathathsarani7517
    @avishkathathsarani7517 วันที่ผ่านมา

    ❤❤🌸

  • @yasangajayasumana6343
    @yasangajayasumana6343 วันที่ผ่านมา

    ❤🥰

  • @heshanidunanya1234
    @heshanidunanya1234 วันที่ผ่านมา

    Kiyak giyda akke oheta enna

  • @manthirathudurage3464
    @manthirathudurage3464 วันที่ผ่านมา

    Master eka 2 years da

  • @chamodihansika6888
    @chamodihansika6888 22 ชั่วโมงที่ผ่านมา

    Keep it private akka❤ it's true😌

  • @Ghi478
    @Ghi478 วันที่ผ่านมา

  • @roshanrajiah2193
    @roshanrajiah2193 วันที่ผ่านมา

    Hi sweet sister

  • @subasithjayasekara7776
    @subasithjayasekara7776 วันที่ผ่านมา

    Hey fero❤

  • @dinithikaveesha1433
    @dinithikaveesha1433 วันที่ผ่านมา

    Tikak thamanna wage mata nam

  • @prakashThilina-rf6nb
    @prakashThilina-rf6nb วันที่ผ่านมา

    💐💐💐❤❤❤👌👌💐❤

  • @ShanukaShanu-bz5mq
    @ShanukaShanu-bz5mq วันที่ผ่านมา

    Campus eka mokkd

  • @beautyoftheearth_x
    @beautyoftheearth_x วันที่ผ่านมา +5

    budjet eka kochchr gyada ?

    • @FairozaFairooz
      @FairozaFairooz  วันที่ผ่านมา +1

      Eelanga video eke aniwaren kiyannan! ♥️