See You Again FERO! (ෆෙරෝ ගියා)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025

ความคิดเห็น • 354

  • @ChathuryaPerera-v7p
    @ChathuryaPerera-v7p 5 หลายเดือนก่อน +226

    ආසම අක්කියෙක් එයත් ගියා කමක් නෑ එයාගෙ අනාගතේ වෙනුවෙන් නෙ පරිස්සමෙන් යන්න අක්කා❤

  • @upekshaayeshani6063
    @upekshaayeshani6063 5 หลายเดือนก่อน +28

    මං ආසම කෙනා ❤ අනාගතය වෙනුවෙන් අපිට සමහර කැපකිරීම් කරන්න වෙනවා අමාරුවෙන් හරි. Good luck fero

  • @MenuriAmasha
    @MenuriAmasha 5 หลายเดือนก่อน +103

    ඔයාලගෙන් කෙනෙක් ගියා කිවුවාම අපටත් දුකයි good luck fero akka ❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 5 หลายเดือนก่อน +37

    අනේ මං ආසම ආදරේ කරන අක්කි කෙනෙක් ෆෙරෝ අක්කි ❤❤❤ .දුකයි ඒත් එයා යන්නෙ එයාගෙ අනාගතයට දෙයක් කරගන්න .කමක් නෑ සතුටින් ඉන්න ❤බුදුසරණයි ඔක්කොටම ❤❤❤.මේ පාර අවෝර්ඩ් කම්පෙටිශන් එකේ ඔයාලා හොදම කොමඩි චැන්ල් එක වෙනකන් බලන් ඉන්නවා ❤❤❤❤❤

  • @lost_girl1999
    @lost_girl1999 5 หลายเดือนก่อน +15

    මම ආසම Fero අක්කිට. කමක් නෑ ඉතින් . ඉගෙන ගන්න නේ .
    Best of luck akki

  • @ramseyfernando3420
    @ramseyfernando3420 5 หลายเดือนก่อน +249

    ඔයාලගෙ සෙට් ඵකෙ කවුරැ හරි වෙන්වනවනම් අපිටත් දුකයි . ඔතනින් මමත් කිපවතවක්ම වෙන්වෙලා ගිහින් තියනවා දුකක් දැනුනත් අානගතය සාර්තක කරගන්න යන නිසා හිත හදාගෙන යන්න වෙනවා.Wish all the best FERO👍

  • @methsaraniherath4578
    @methsaraniherath4578 5 หลายเดือนก่อน +18

    Why I'm crying watching this 😭💔. Good luck Fero♥️

  • @DenuwanSaranga
    @DenuwanSaranga 5 หลายเดือนก่อน +109

    ෆෙරෝ අක්කි නැතුව පාලුයි😫ඒත්,අක්කි හොදට ඔයාගෙ ඉදිරි වැඩ ටික කරන්න...Good Luck❤Wish you all the very best for your future❤❤❤ඔයා නැතුව අපිට ගොඩක් පාලු හිතෙයි අක්කී❤❤😢😢😢😢😢😪😪💔'See You Again Fero'🎉

  • @dhanushkathushi7081
    @dhanushkathushi7081 5 หลายเดือนก่อน +11

    Good luck fero..ආයෙත් ඔයා දකින බලාපොරොත්තු තියා ගෙන ඉන්නවා..බුදු සරණයි .ඔයාලා හැමෝටම

  • @ranganat4664
    @ranganat4664 5 หลายเดือนก่อน +94

    ෆෙරෝ අක්කා නැතුව දුකයි. ... ඒත් අක්කා යන්නෙ ඉගන ගන්නනෙ... ඉතිං ඔයාගෙ හැමදේම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.. Good luck❤

  • @dilinivithanage3797
    @dilinivithanage3797 5 หลายเดือนก่อน +34

    😢 අපිටත් දුකයි ෆෙරෝ ගිය එකට, පරිස්සමෙන් වැඩ ටික කරන් එන්න ෆෙරෝ.... ❤❤❤❤

  • @Nimmi_20
    @Nimmi_20 5 หลายเดือนก่อน +8

    අනේ අක්කිව ගොඩක් කල් ඉඳන් යාලුවෙක් වෙලා ඉදිය වගේ මටනං ඒ දුක දැනුණේ😢එතරමට අක්කිට ආදරෙයි පරිස්සමෙන් ඉන්න අක්කි.good luck❤

  • @SENURAMETHPIYA
    @SENURAMETHPIYA หลายเดือนก่อน +1

    ෆෙරෝ අක්කියො
    ......good luck ..........❤❤❤❤❤

  • @Sandaru351
    @Sandaru351 3 หลายเดือนก่อน +5

    අනේ ෆෙරෝ අක්කි නැතුව පාළුයි. ආපහු ඉක්මනට එන්න අක්කි. ❤❤❤

  • @bawathikaNadishani
    @bawathikaNadishani 3 หลายเดือนก่อน +3

    ඔයාලගේ සෙට් එකෙ කෙනෙක් අඩුවෙනවා කියන්න දුකයී.. ඒත් එයාගේ අනාගතය වෙනුවෙන්නී.. ❤

  • @nethminaofc
    @nethminaofc 2 หลายเดือนก่อน +2

    අනේ මටත් හරිම දුකයි 😢😢 fero අක්ක ඔයාලයි ටීම් එකේ හිටිය විනෝද චරිතයක් අනේ 😢❤

  • @WenushiRashmika
    @WenushiRashmika 4 หลายเดือนก่อน +5

    ෆෙරෝ අක්කි ❤️❤️❤️

  • @ChandinRajapakse
    @ChandinRajapakse 4 หลายเดือนก่อน +3

    ෆෙරෝ නංගී ඔයාට සුභ පතනවා ඔයාගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙන්න කියලා....

  • @ashfaramly1292
    @ashfaramly1292 4 หลายเดือนก่อน +2

    I cried while watching this😭😭❤️❤️
    Safe journey Fero akki 🥺

  • @BinuYohansa
    @BinuYohansa 3 หลายเดือนก่อน +1

    Good luck fero akke
    Adarei manika❤❤

  • @moon.1111.
    @moon.1111. 5 หลายเดือนก่อน +8

    රෝස මල ෆෙරෝ 🥺.බුදුසරණයී අක්කී පරිස්සමෙන් ❤

  • @Sharindi_Colombage
    @Sharindi_Colombage 5 หลายเดือนก่อน +17

    ඔයාලගෙ සෙට් එකෙන් ආසම Fero අක්කිට 🥺💕Good Luck Fero Akki🥺❤️

  • @ashanniro2537
    @ashanniro2537 3 หลายเดือนก่อน +3

    ෆෙරෝ අක්කා නැතුව දුකයි එත් අක්කා යන්නෙ ඉගෙන ගන්නනෙ . ඉතින් ඔයාගෙ හැමදෙම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ ❤🥺. හොදට ඉගෙනගෙන හොද තැනකට එන්න අක්කියෝ 🥺💗🤝 Good luck ❤❤🎉 පරිස්සමින් යන්න ❤

  • @ayeshaliyanage5388
    @ayeshaliyanage5388 2 หลายเดือนก่อน +2

    මට හරිම දුකයි 😢 පරිස්සමෙන් යන්න 😮❤
    ....... Good luck .......😔

  • @DayarathnaMirihana
    @DayarathnaMirihana 3 หลายเดือนก่อน +2

    මම හැමදාම ඔයාලගේ videos බලනවා . Fero අක්කිට විතරක් නෙමෙයි ඕගොල්ලෝ හැමෝටම මාත් ආදරෙයි ❤❤❤❤ Fero අක්කි ඔයා ඔයාගේ අනාගතේ සාර්ථක කරගන්න සහ ඉගෙන ගන්න යන නිසා මට සතුටුයි ඒ වුණත් ඔයා ඔයාගේ යාළුවොන්ගෙනුයි අපෙනුයි වෙන් වෙලා යන එක අපිට ගොඩක් දුක්බර දෙයක් . අපි ඔයාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා . කවදා හරි එයාට අපිව මතක් වෙයි නේ . එදාට අපි ගොඩක් සතුටු වෙනවා . All the best fero akki . SEE YOU AGAIN FERO AKKI 💗💗💗💝💖💗💞💕💌 we all love you so much fero akki . ❤❤

  • @rashinirupasinghe4009
    @rashinirupasinghe4009 5 หลายเดือนก่อน +89

    මටත් ඇඬුනා 🥺❤️‍🩹

  • @PrebodhiKoralage
    @PrebodhiKoralage หลายเดือนก่อน

    All the best for your future fero akkiyo ❤❤

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 3 หลายเดือนก่อน +2

    ඇත්තටම මට මේක දැක්කාම ඇඩුනා. මම ලගදි තමයි ඔයාලගේ වීඩියෝ බලන්න ගත්තේ. මාරම ලස්සනයි .. ඒත් මම මේක බලලා තමයි කමෙන්ට් එකක් දාන්න ආවේ.. මාරම දුකයි ඒ වෙන්වීම.

  • @DineshdeSilva-eh1ej
    @DineshdeSilva-eh1ej 5 หลายเดือนก่อน +9

    ඒකට මටත් ඇඩුනා😭😭😭😭😭😭 කමක් නැ එයාගෙම හොදටනෙ Good Luck Fero Akki ❤️❤️❤️❤️❤️

  • @ShenalNimsara-s3t
    @ShenalNimsara-s3t 2 หลายเดือนก่อน +1

    Good luck fero akki❤❤❤❤

  • @Tharani-nn2fo
    @Tharani-nn2fo 5 หลายเดือนก่อน +20

    අපිත් see you agin fero 🥺❤

  • @හිතුවක්කාරයා-ද1ප
    @හිතුවක්කාරයා-ද1ප 3 หลายเดือนก่อน +1

    පොඩි කාලේ ඉදලා මගේ crush eka
    සුලා....ඔයා ❤❤❤❤
    මම කව්ද කියලා හොයන්න බැරි වෙයි....
    🇭🇲❤🇱🇰

  • @DikshanGamini-uj6kw
    @DikshanGamini-uj6kw 4 หลายเดือนก่อน +2

    අක්කා වැඩ ටික කරගෙන පරස්සමින් ගිහින් එන්න .කට්ටිය එක්ක ආයි vlog එකකින් හම්බවෙමු ෆෙරෝ අක්කෙ ❤❤❤❤❤

  • @pamudinavodya6454
    @pamudinavodya6454 5 หลายเดือนก่อน +35

    Miss you Fero❤😢

  • @SarojaniRamyalatha
    @SarojaniRamyalatha 5 หลายเดือนก่อน +2

    Good luck fero akki .👋💕💖

  • @GAGANARASHMITHA-m8k
    @GAGANARASHMITHA-m8k 2 หลายเดือนก่อน +2

    Fero akko yana nisa mata athitama sahenina dukai🥺💔😭😭😭😭😭😭😭

  • @BinariPahasarani-qc8kk
    @BinariPahasarani-qc8kk 5 หลายเดือนก่อน +8

    අනේ ඒක දැක්කාම නම් අපිටත් දුක හිතුණා පරිස්සමින් ගිහින් වැඩ කරගන්න අක්කියෝ බුදු සරණයි 🙏🥺 හැමදාමත් ආදරෙයි ❤️

  • @chamudiyapa9353
    @chamudiyapa9353 5 หลายเดือนก่อน +42

    ඔයා හරි වාසනාවන්තයි ෆෙරෝ අක්කි, ඔච්චර හොද යාලුවෝ ටිකක් ලැබෙන්න.....

  • @nethmikothalawala4972
    @nethmikothalawala4972 5 หลายเดือนก่อน +8

    ආසම අක්කා කෙනෙක් 🥺🥺 දුකයි ඒත් හොදට වැඩ ටික කරගන්න අක්කේ ❤❤❤

  • @deshaniwijesekara8478
    @deshaniwijesekara8478 5 หลายเดือนก่อน +39

    පරිස්සමෙන් fero akki

  • @ishurangi6235
    @ishurangi6235 5 หลายเดือนก่อน +6

    පරිස්සමින් ගිහින් එන්න fero අක්කි 🥺❤️ ඔයාගෙ ලස්සන හිනාවත් එක්ක ආයෙම වීඩියෝ එකකින් දකින්න අපි මග බලන් ඉන්නවා ❤🥺 good luck ❤❤

  • @lalaniasanka1271
    @lalaniasanka1271 3 หลายเดือนก่อน

    සුභ ගමන් ෆෙරෝ අක්කෙ

  • @3377_noob
    @3377_noob 5 หลายเดือนก่อน +2

    මටත් දුකයි ඉක්මනට එන්න අක්කි Good luck fero❤️❤️

  • @Thavinsanithyani
    @Thavinsanithyani 2 หลายเดือนก่อน

    Fero akki nathuva palui😔😪 good luck akki hodata igenaganna 💕

  • @nadeeshapriyadarshani4154
    @nadeeshapriyadarshani4154 2 หลายเดือนก่อน

    අනේ...❤❤❤😢 එයා පව්.😢😢මටනම් ගොඩක් දුක හිතුණා.😢😢😮😮❤❤❤

  • @DulakshiKavindya-i3e
    @DulakshiKavindya-i3e 5 หลายเดือนก่อน +2

    Fero akki🥰😍

  • @kasunshanaka7197
    @kasunshanaka7197 3 หลายเดือนก่อน

    Good luck nangi

  • @AmithFernando-y2f
    @AmithFernando-y2f 5 หลายเดือนก่อน +20

    ඇත්තමයි ගොඩක් ඇඩුනා කරන දෙයක් නැහැ මේ වීඩියෝ එක ද එක දාද් දී ත් ෆෙරෝ අක්කි ගිහින් ඉවරයි අපිව අමතක කරන්න එපා අක්කෙ ඔයාලගේ සෙට් එකේ හැමෝටම එක වගේ ආදරෙයි ආසයි හැබැයි ඉතින් ෆෙරෝ අක්කි නැති එකටනම් ගොඩක් දුකයි ගොඩක් ඇඩුනා අනේ ෆෙරෝසා අක්කි ඔයා කොහේ හිටියත් අපිව අමතක කරන්න එපා ඔයාලගේ සෙට් එකෙන් තව කවුරුත් රට යන්න එපා ෆෙරෝ අක්කි ඔයා ගියාට කමක් නෑ ඔයාගේ ජීවිතය ඔයා සාර්තක කරගන්න . දේදු අක්කි යි සුලා අක්කි යි අඩද් දී ගොඩක් ඇඩුනා අපිට මෙච්චර දුකක් දැනෙනවා නම් ඔයාලට කොහොම දුකක් ඇත්ද ඔයාලගෙම සෙට් එකේ එක්කෙනෙක් රට යනකොට ෆෙ⁣රෝ අක්කි ඔයා ආයේ එන්න අපිව අමතක කරන්න එපා ඔයාලා ආයෙ වීඩියෝ දාන්න ඔයාලගේ සෙට් එකේ ගොඩක්ම ආස කරපු කෙනෙක් තමයි ⁣ෆෙරෝසා අක්කි අනේ PLEASE ආයි එන්න ❤😢😢😢
    Good luck and Congratulations😘🥰❤️💖 FERO AKKI
    I LOVE TO ALL ❤❤❤❤❤❤❤😊🎉

  • @chathurangaam
    @chathurangaam หลายเดือนก่อน

    good luck ❤❤❤pero

  • @dlcjanaka7647
    @dlcjanaka7647 4 หลายเดือนก่อน

    Good luck Fero ❤❤❤

  • @GunasekaraGunasekara-t3d
    @GunasekaraGunasekara-t3d 3 หลายเดือนก่อน +1

    I😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @kavindyaekanayaka2869
    @kavindyaekanayaka2869 5 หลายเดือนก่อน +6

    Fero akki giyeth API giya dawasemay ape flight dekema.eya godak honest kiyla theruna dakka gaman Hina una API aduranne Nathi unath❤

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 5 หลายเดือนก่อน +4

    Dedu+Fero+sula ❤❤❤❤❤❤❤

  • @lalithpanawela7884
    @lalithpanawela7884 5 หลายเดือนก่อน

    Congratulations !.....good luck !!!!

  • @nadiniimantha
    @nadiniimantha 5 หลายเดือนก่อน

    best of luck on your future endeavors Ferro♥♥♥

  • @madhuka221
    @madhuka221 2 หลายเดือนก่อน +1

    මටත් කඳුළු ආව ඒකට

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 4 หลายเดือนก่อน +2

    අපිටත් දුකයි....

  • @ChandrathilakaBandara-f4g
    @ChandrathilakaBandara-f4g 2 หลายเดือนก่อน +1

    එයා අායෙ කවද්ද එන්නෙ

  • @kasunchinthaka7211
    @kasunchinthaka7211 5 หลายเดือนก่อน +1

    Set eken man aasama character eka ❤ Good luck akka ❤

  • @channalaleen3527
    @channalaleen3527 5 หลายเดือนก่อน

    All The Very Best Fero !!!!

  • @sanas.193
    @sanas.193 5 หลายเดือนก่อน +1

    Good Luck Fero Darling..❤❤❤❤❤ Take care ❤❤❤❤

  • @hiruniudeshika1990
    @hiruniudeshika1990 5 หลายเดือนก่อน +6

    අනේ... මටත් කදූලු ආවා 😢😢 පරිස්සමෙන් යන්න බුදුසරනයි ❤❤❤

  • @upamal123
    @upamal123 5 หลายเดือนก่อน

    All the best Ferrow

  • @minulaashan9362
    @minulaashan9362 5 หลายเดือนก่อน +4

    මොන දුකද්ද බන් ඇමෙරිකා ගියානම් ගොඩතමා උබලා සතුටු වෙයන් එකෙක් හරි ගොඩයන එකට පුලුවන් නම් උබලත් මේ රටින් පැනපන්

  • @nandunliyanage7731
    @nandunliyanage7731 4 หลายเดือนก่อน

    Good luck fero safe journey

  • @SamapathAdikariAdikari
    @SamapathAdikariAdikari 3 หลายเดือนก่อน

    😢😢😢😢 good luke fero akki❤❤❤❤❤❤❤❤❤😢😢

  • @Mohani20
    @Mohani20 5 หลายเดือนก่อน

    Parissmin gihin enn feroo akkaa❤..good luck oyage hama wadakma hari ynn kiyala prarthana karanawaa.

  • @poruthotagenishantha6218
    @poruthotagenishantha6218 5 หลายเดือนก่อน

    😰😭😱godak dukai seeu soon and good luck for your studies fero akki

  • @amashiRathnayaka-jl1or
    @amashiRathnayaka-jl1or 4 หลายเดือนก่อน

    Good luck fero akki ♥

  • @NiluDiniti
    @NiluDiniti 2 หลายเดือนก่อน

    kamakne eya gihin aye enavane..
    eya enakal apith bala hena ennava..❤❤❤😢😢😢

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 5 หลายเดือนก่อน

    Good luck nanga... 💚💚💚

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 5 หลายเดือนก่อน

    Good luck Fero Take care and Study well ❤❤

  • @nilanidammika1208
    @nilanidammika1208 5 หลายเดือนก่อน

    Ane ayeth awith me vidio s walata ekathu wenna .good luck ...❤

  • @abishekvagera-em9bs
    @abishekvagera-em9bs 5 หลายเดือนก่อน +1

    Good luck kelle❤

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 5 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් ගිහින් එන්න fero අක්කේ🥹❤️ all the best 🥰😍😘

  • @dissanayakamanik7040
    @dissanayakamanik7040 5 หลายเดือนก่อน +1

    God bless you❤

  • @madhushikadhananjani5007
    @madhushikadhananjani5007 5 หลายเดือนก่อน

    Wish you good luck akke.

  • @thilinikanchana261
    @thilinikanchana261 5 หลายเดือนก่อน

    පරිස්සමෙන් fero akka❤ good luck❤

  • @waruninawarathne1596
    @waruninawarathne1596 3 หลายเดือนก่อน

    Miss you akki for vlogs❤😢

  • @diwyanjalithisika5476
    @diwyanjalithisika5476 5 หลายเดือนก่อน +2

    Miss you fero akki...😞❤️

  • @JaliyaJayawardana-d4n
    @JaliyaJayawardana-d4n 5 หลายเดือนก่อน +1

    Sea you fero akki.❤ bye oyalage sahodara badeema mara widiyata sathutui

  • @PriyankaNilmini-b3w
    @PriyankaNilmini-b3w 3 หลายเดือนก่อน

    Good luck and good bye

  • @Achinigunathilaka2000
    @Achinigunathilaka2000 5 หลายเดือนก่อน

    Bless yu fero akkii ❤😢

  • @nadeeshakalhari5814
    @nadeeshakalhari5814 5 หลายเดือนก่อน +1

    All the best ❤miss you 😢

  • @lasitharuwan7153
    @lasitharuwan7153 4 หลายเดือนก่อน

    Maga love ak .පරිස්සමෙන් tharuwansarani .හොඳින් wada ටික karaganna

  • @SandyaNawarathna
    @SandyaNawarathna 5 หลายเดือนก่อน

    Akkita good luck❤ oyage hamadema sarthaka wenna one .see you soon again akki

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 5 หลายเดือนก่อน

    අනේ 🥺❤️

  • @RavindiWeerasinghe
    @RavindiWeerasinghe 5 หลายเดือนก่อน

    Best of luck akke ❤❤❤

  • @VishmikaMadhumali
    @VishmikaMadhumali 5 หลายเดือนก่อน

    Good luck Fero Akkiii !........
    😢❤

  • @siranthasiranthasiran2322
    @siranthasiranthasiran2322 4 หลายเดือนก่อน

    Aka athakin dukai thamai..ath duk vidinnna newaine yanna aka nisa sathutui....rata yana gdak aya yanna duk vidinnane akai.....

  • @Dewdiiiiii
    @Dewdiiiiii 5 หลายเดือนก่อน +1

    Ane ape miss fero 🥺❤️ we miss u lot aneee ❤️‍🩹 ape uni eke api 24.1 badge ekta teach karaaa anee we love uu 🥺❤️❤️

  • @VimansaGunathilake
    @VimansaGunathilake 5 หลายเดือนก่อน

    Good luck fero akki😢❤

  • @NazhathMohamed
    @NazhathMohamed 3 หลายเดือนก่อน

    😢😢😢❤❤❤

  • @kasunidesilva6443
    @kasunidesilva6443 5 หลายเดือนก่อน

    Good Luck Fero❤

  • @MaheeshaRuberu
    @MaheeshaRuberu 5 หลายเดือนก่อน

    So sad... Good luck . Ferrooo...

  • @venujasamarasinghe9054
    @venujasamarasinghe9054 5 หลายเดือนก่อน +1

    Missed you Ms.Fairooza 😢❤

  • @oviniuresha3824
    @oviniuresha3824 5 หลายเดือนก่อน

    Good luck fero

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 5 หลายเดือนก่อน

    Eya wen wunath oyalage lassana hina yana video issarahata kaeai balaporoththu wenawa. TC fero

  • @sa-rs9hq
    @sa-rs9hq 5 หลายเดือนก่อน +1

    සෙට් එකෙන් මම කැමතිම කෙනා අනේ 😔😔 ❤️

  • @madhukasanjeewani2662
    @madhukasanjeewani2662 หลายเดือนก่อน

    Ane akki mama ada lankawe hitiyanam man adha oyawa dhakela piliyandhala. bye fero akki.