Hey oya thama USA nam Red pepper pinwheel eka try karanda, eka Tikak sarata tiyenawa, matath mehe monawa kawath ape lankawe wage na itin Indian food corners walin Biriyani order karala kanawa. Uber eats app eke Honda suggestions tiyenawa.
Lankawa taram pinwantha ratak wena koinda...eke gvatwenna lebena ekat bhagyak...artikaya hari giyot katawat rata yanna ona wenne ne...lankawa kiyanne onama gvyekta suwa se wasanna puluwan lassana ratak...sithala ne dadi rasnayakut ne ....pinwantha bhumiyak kiyala terenne pitarata giya ape aya sitala nisa vidina apahasuta dakalai..saha tawa godak de....
අක්කෙ මම ඉරොශන් මදුශන්ක මන් ඔයාගෙ videos බලනවා මම බ්ලයින්ඩ් කෙනෙක් ඔයාගෙ videos වල ගියපු තැන් ඔයා පැහැදිලි කරල දෙන නිසා මම හැමදාම අහනවා මේ comment එක දාන්නෙත් මම නෙමෙයි මගෙ නන්ගි good luck ❤🎉අක්කෙ ඔයාගෙ වැඩ ටික හොදට කරගන්න මන් ඔයා tv programme වල සින්දුත් කියනවා අහලා තියනවා ඔයාගෙ voice එක ගොඩක් 😊 ලස්සනයි❤❤.❤😊
මෙකප් නැතඅව හරිම ලාමක පෙනුමයි. ලබාල පෙනුමයි….❤❤❤❤මුල්ම ටිකේ
අනේ ඔයගේ vlogs වලට addict වෙලාද මන්දා❤..හරිම ලස්සනයි
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි..
කොච්චර කොහේ ගියත් අපේ තියන දේවල් අගයකරන වටිනාකම දන්න කෙනෙක් ඇත්තටම ඔයා...
තව තවත් සතුටින් පරිස්සමින් ඉන්න.❤️
බුදු සරණයි 😊🌸
හැමදාම ඔයවගේ හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා.
ඔයාගෙ ව්ලොග්ස් හැමදාම බලනවා.🌸🥰💖
ඔයාගේ මේ vlog එක මම බැලුවෙ ගොඩක් කාලෙකින්.ලොකු වෙනසක්.දැන් ඔයා effortless කරනවා.ඒක possitive change එකක් මම දැක්ක.❤Nice
අනේ මමනම් මේ USA වල වීඩියෝ මාරම ආසාවෙන් බලන්නෙ අක්කෙ.. හරියට මන් ඔහේ ජීවත් වෙනවා වගේ දැනෙනවා😘😘😘 මටත් මගෙ husband ලගට ඉක්මනින් එන්න ලැබෙන්න ඕන.. මන් වගේම ඒ හීනෙ දකින හැමෝටම❤
ඔයා හරිම ලස්සන doll කෙනෙක්
Ammooooo ubalath minissu uda thiyanna giyama...
ඔයාල කොහොම ද USA යන්නේ ? අපි visit විසා දාල යන්න ඉන්නේ ..
😂
theruwn saranai
ඔයා හරිම ලස්සන වෙලා.ඔයාට normal makeup එක තමයි ගැළපෙන්නෙ.ලොකු makeup එකකට ගියාම ඔයාගෙ ලස්සන නැති වෙලා කැතට පේනවා අක්කි පැටියෝ.මේ විදිහට ඔයාව මාරම ලස්සනට පේනවා.බදා ගන්න හිතෙනවා.😘😘❤❤❤❤ආදරෙයි.
ඇත්තටම එයා හරිම ලස්සනයි ❤
කවුරු මොනා කියලා බැන්නත්.ඔයා ඔයාගෙ ගමන ලස්සනට යන කෙනෙක්.ඒ වගේම ලස්සනට ඉන්න කෙනෙක්.❤❤❤❤❤
හරිම ලස්සනයි ❤ ඇත්තටම ඔයා ඔය ඉන්න විදිහ කිසිම ගැටලුවක් නැ මෙකෙ සමහර මිනිස්සු ඉන්නවා හරිම ඇත්තටම මෙහෙමත් මිනිස්සු ඉන්නවද කියලා හිතෙනවා මේ විදිහට ලංකාවෙ මිනිස්සු හැසිරෙද්දි රටෙ සමහර මිනිස්සු කොච්චර අපහසුතාවට පත් වෙනවද සමහර මිනිස්සු එවා ආතල් එකට මිනිස්සුන්ගෙ හිත් රිද්දනවා මන් නන් විශ්වාස කරන්නෙ විශ්වයෙන් ඒකට එයලාට අවශය වෙලාවට දඩුවම් හම්බෙනවා 💗 ඒනිසා අක්කත් හොද මිනිස්සු කියන දේවල් විතරක් හිතන්න මොකද ඔයාට බනින අය වගෙම කැමති අයත් ඒ වගෙම ඉන්නවා මන් මේක පොදුවෙ ගොඩාක් දැකල තියෙනවා සමහර මිනිස්සු මනුස්සයෙක් කෙට්ටු උනත් ඒකටත් මොනාහරි කියනවා මෙහෙමයි ඒ කෙට්ටු මහත එක අපි දකින්න කලින් එ මිනිස්සුන්ට ඒක පේනවා ඒක අපිට ආදාල දෙයක් නෙමෙයි 😅 මෙ ලංකාවෙ බහුතයක් මිනිස්සු තමම්ගෙ ඇහෙ පොල් පරාල තියාගෙන අනුන්ගෙ ඇහෙ කබ ගුලි අයින් කරන්නනෙ එන්නෙ 😂 ඉතින් මෙ comment එක බලන අයට කියන්න තියෙන්නෙ තව මනුස්සයෙක් ගෙ හිතක් රිද්දන්නෙ නැතුව ඒ මනුස්සයගෙ හිත හැදෙන්න වචනයක් කියලා යන්න ❤
Akk harima lassni ❤❤
❤
ෂෝක් කතාව මම මේ එහෙම කෙනෙක් හදලා ගත්තා 😂😂ආසාවෙන් බැලුවා ❤❤ගොඩක් ලස්සනයි වීඩියෝ එක වගේම ඔයත්❤
Oya mecup dammata passe hari lassanai.mata eka kiyanna therenna akkiyo .aderei❤❤❤❤
හරි ම නිහතමානී කිසි ලොකුකමක් නෑ ❤
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම 😊❤
නන්ගි ඔයගෙ video එක කොහොමත් boring නැහැ ආසාවෙන් බලනව . අද video එක නම් ටිකක් interesting . මන් ආසම කැල්ල අන්තිම ටිකේ තිබ්බ මට ගෙනත් දෙන්න මන් දෙවිපිහිටෙන් වදිනව කිවුව එක 😅 , ඒටික 3 න් පාරක් විතර බැලුව මන් . ඔයත් so cute . ආසාවෙන් බලන්නෙ videos ඔයාගෙ . next video එක එනකන් බලන් ඉන්නවා .❤
kuru monawa kuwath oya godak hoda kenek oyage gamana oya yanna mamanam oyata godak adarei theruwan saranai oyala dennata ❤❤❤❤❤❤❤
ඒක ඇත්ත යන යන හැම තැනම අපේ රස හොයන්න ගියොත් රටවල්වල ජීවත් වෙන එක රස්සා කරන එක එපා වෙයි
Z
මම දැක්ක හොඳ දෙයක් තමයි අක්කි යං තැන් වල විශේෂත්වය කියනවා.ඒක ගොඩක් වටිනවා.❤️😊
පුක පොඩ්ඩක් බලන්න ආසයි
ඔයා හරි අක්කි❤
ආදරෙයි ඔයාට ගඩාරියක්
ඔයා වගෙ බිරිදක් ලබන්න එයා ගොඩක් පින් කරලා❤❤❤❤
අකමැති අය නොබල ඉන්නකො.🙄
අක්කෙ ඔයා ලස්සනයි.සතුටින් ඉන්න අක්කේ.❤
Mm harima adadre krn dennek😍 aiya harima hoda kenek ane aiytth akkige video wl katha krnn kynn😍 hmdam sathutin inn Akkiyo😘❤
Vedio eka lassanai akki❤❤❤❤issarahath me wage lassana vedios aran enna.sathutin enna.budusaranai ❤❤❤❤❤
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කි.සතුටින් ඉන්න හැමදාම❤️❤️❤️
හේෂානි මේකප් ඇතත් නැතත් කොහොමත් ලස්සන කෙනෙක්. එයා ඉස්කෝලේ යනකොටත් ඔය වගේම ලස්සනයි. අනික එයාගේ ඇස් දෙකත් ඇත්තටම ලස්සනයි. හරිම හොඳ කෙනෙක් හේෂානි❤❤❤
Oya godak adaraneeya kenek ❤❤❤. sathutin inta hamadama darling.budusaranai.adarei ❤❤❤
චූටි බබෙක් වගෙ අක්කි ඔයා🥰 US vlog ගොඩාක් අරන් එන්න❤
Oyata man harima kamathii akki aiyath ekka sathutin inna hamadama budu saranai
Harima nihathamani character ekak.danne nattan danne na kiyala kelinma kiyanawa. appreciate that ❤
Akki oyage full makeup tutorial ekak oniii plzzzz🙏
Aththatma oya godak lassanai.mahath unata ketha na akke oya❤
Hey oya thama USA nam Red pepper pinwheel eka try karanda, eka Tikak sarata tiyenawa, matath mehe monawa kawath ape lankawe wage na itin Indian food corners walin Biriyani order karala kanawa. Uber eats app eke Honda suggestions tiyenawa.
අද තමයි අක්කිගේ විඩියෝ එකක් බැලුවේ හරිම ලස්සනයි.අක්කිගේ Skin colour එකත් මාරම ලස්සනයි🥰♥️
Harima lassnai. කවුරුහරි කමක්නැ සතුට්න් ඉන්නවා දකින්න ලැබිම සතුටක්❤
දැන් සතුටින් නේද ...❤❤❤ පරෙස්සම්න් සතුටින් ඉන්න ...බුදුසරණයි (නාමලී )
Akki... self makeup video ekak gennako ❤.. oyage makeup eka harima lassanai😍😘
Attatama ඔයා harema shok ❤❤❤❤❤❤❤iyala denamatama බුදුසරණ
Ane akkige aiya harima hondai. Godak adarei akkkitai ayyatai❤❤❤❤❤❤❤
අනේ අක්කේ ඔයා හරීම ලස්සනයි ......බෝනික්කෙක් වගේ...❤❤
Akki ඔයාගේ videos nm maru oya harima ලස්සනයි e wagema නිහතමානීයී...😊 ඉරිසියවට මිනිස්සු ඔයාට බනින්නෙ එ මිනිස්සුන්ට එහෙම නැති නිසා... පව් අක්කේ ඉතින් 😢...... ඔයා දිගටම videos දාන්න අපි බලන් ඉන්නෝ......❤
Wooooooooooooooooooooooooooooooooooow so nice akki❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘
Akkii oyage make up lassanaiii ..make up ,night,morning routine video gennako oyagee 😊❤🥰
ඔයා හරීම ලස්සනයි. මමත් මගේ හස්බන් ලගට යන්න බල්න් ඉන්න කෙනෙක් ඉතිං මටත් තියෙන්නෙ ඔයාට වගේම හීන . මම ඔයා ඔයාගෙ හීනය හැබෑ කරගෙන සතුටින් ඉන්නවා දකිද්දි හරීම සතුටුයි. ඔයා හරීම සතුටින් ඉන්න කිසීම නරක් කමෙන්ට් එකකට දුක් ගන්න එපා. හරීම කැත අදහස් තියෙන මිනිස්සු ඉන්නවා. ඒ අය දන්නෙ නෑඒ අය ලෝකයට දෙන දේම තමා නැවත පෙරලා ඒ අයට ලැබෙන්නෙ කියලා ඉතිං ඒ අය පව් රැස් කරගත්තාවේ ඒවගෙන් අපිට වැඩක් නෑ. අපි ඉන්න ඕනෙ සතුටින්.
මම නම් කැමතියි කෑම කන කෑම හදන වගේ කොටස් වැඩි වෙනවට. ආදරෙයී....
රට කොච්චර ලොකු උනත් කොත්තු බාස් කෙනෙක් නම් ඕනිමයි එකගයි සුදූ මමත් ඔන්න ❤❤❤
❤❤oya godak lassani akki❤❤ adarei❤❤
Ane harima lassanai adarei godariyak❤❤❤❤
Oyage Vlogs asawen balanawa akke digatama vlogs aragena enna❤❤
Oyage mune features hari lassani akki...❤
Oya thavath lassana wela nangiyoo ummma ❤❤❤
Oya denna harima niyhathamani api godak adare oyalata 🌹❤️❤️❤️❤️❤️
akki oyta sama hark aya bennth vlog karana eka nwththwnna epa api balanawa ne oyata adare karana ayath innawa..api wenuwen thwa ekak denna 😢❤
Hharima lashshanai budu saranai menikA parishsamen satutin inna hemadamath ❤❤
දෙන්නටම බුදු සරනයි පරිස්සමෙන් ඉන්න. මගේ එකම හීනෙ usa යන එක ඒත් පුලුවන් වෙයිද දන්නෙ නෑ ❤🙂
මේ අහන්න…🙏අනිත් අයව විවේචනය කරන්න එපා.එයා කැමතිවිදියට එයාගෙ ඇග තියාගෙන ඉන්නෙ.(කව්රැවත් කන්න බොන්න දීල නෙවෙයිනේ)තවකෙනෙක් අපහසුතාවයට පත්කරන්න එපා🙏
ඇග තියගෙන් කාලා බිලා පාඩුවෙ හිටියනං හරිනෙ. ඇයි ඇග පෙන්නන් කොටට ඇදන් රගන්නෙ. එව මිනිසුන්ට පෙන්න දන්නෙ ඇයි
එය එයට ඔනි විදියට ඉන්නව නම්. අපිත් අපිට ඔනි විදියට comment දානවා. එකනෙ comment section එකක් තියෙන්නෙ. හොද විතරක් දාන්න නෙවෙනෙ.
Tipar wela ekiyak
Oya kiyanakan hitiye
ඉරිසියාව තමයි මේ මිනිස්සුන්ගෙ.එයා හරිම ලස්සනයි .කෙට්ටු උන් විතරද ලස්සන.
Akkii usa thava video dhanna enna inna ayata godak vatinav ❤❤❤
මන් මෙයාට හෙන කැමති කතා කරන විදියත් ලස්සනයි❤
ඔයා හරි ම ලස්සනයි අක්කේ 😍😍😍
Simple makeup tutorial pleaseeeee❤️
BTW you look gorgeous . Love you 😘
Absolutely love ur videos aneee❤❤
Samahara gonnu meke katha kiyai ewa ganan ganna epa akki oya harima lassani ❤
සතුටින් ඉන්න ❤
ලස්සන ගෑනු ලමයෝ..ඔයා ගොඩක් සතුටින් නේද ...දන්නව ද දවසක් වෙන චැනල් එකක ඔයාට නරක කමෙන්ට් එකක් දාලා තිබුනා..මන් ගොඩාක් දුක් උනා ..ගොඩක් පැහැදිලි කරල කාන්තාවක් කියන්නෙ දුවෙක් මවක් වෙන කෙනෙක් ..කියල අනික ඔයා කොච්චර ලස්සන ද...බොහොම නරක සමාජයක් දැන් තියෙන්නේ ...සොබාදහමෙන් මවපු රූපෙකටත් දොස් කියනව...ඔය අපිට වඩා කොච්චර ලස්සනයි ද..ලකී ද ඒ මදි වට ගුනයහපත් අහින්සක කියල දැනෙනව....
ඉතිං ඒ මගෙ කමෙන්ට් එකට ගොඩාක් මැසේජ් ලයික් තුන් හාරසීයක් වැටිල තිබුනා ..ඉතිං කියන්න ඕන උනේ නූගත් නොයෙක් මානසික මට්ටම් වල අය වගේම හොද වැදගත් අයත් මේ සමාජ මාද්ය එක්ක ඉන්නව .ඔන්න නරක comment දැක්කම හිත රිද්ද ගන්න එපා ඔන්න ....❤
අක්කි මාරම ලස්සනයි ❤
අක්කේ ඔයානම් හරිම ලස්සනයි♥️😍
Lassanai nangiya.ape derana menika.aadarei oyata.
මං දැක්කමයි පොඩ්ඩක් කන කෙනෙක්Sweet. ලස්සන Location එකක් , සුබ පතනවා තව වීඩියෝ Upload කරන්න
අද ගොඩක් ලස්සනයි 🥰🥰
Beautiful enjoy your holiday with your husband ❤
Lankawa taram pinwantha ratak wena koinda...eke gvatwenna lebena ekat bhagyak...artikaya hari giyot katawat rata yanna ona wenne ne...lankawa kiyanne onama gvyekta suwa se wasanna puluwan lassana ratak...sithala ne dadi rasnayakut ne ....pinwantha bhumiyak kiyala terenne pitarata giya ape aya sitala nisa vidina apahasuta dakalai..saha tawa godak de....
❤❤❤❤❤lassanai.sathutin inna.
You are beautiful and blessed
Wish you to get more subscribers ❤❤
Good luck
Oyala Danna shook anee ❤❤❤❤❤❤❤❤❤
Ane akki oyage skin colour eka marama lssnai.. ane kiynnko monada use krana product
Ane harima lassanai manika..ettatama oya harima clever girl kenek...hemadama lassana vlogs Danna patiyo..balan innawa❤❤❤❤❤ budusaranai Dewi pihitai dennatama adarei..
❤❤❤❤❤adarei akki❤
Akkage vlogs USA giya nisa baluwa mage Ammai Appachchi Malli inneth USA wala ❤
akki oya katha kranawa lassanai vlogs balanna asa hithenawa oyage
අඩ්ඩේ .....කොත්තු බාස්ගෙ සතුට...🤪🤪
vedio eka niyamaiii.... good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Nangi oya harima lassanai.oyage husband harima nomal kenek wage.ehema aya thamai hoda.samahara aya innawa tattoo gahagena hari loku kama.
oyala hamadamath hodin inna.paul jeevithaya raka ganna dennatama suba pathanawa.bs.
අනේ අක්කි ඔයාව ගොඩක් ලස්සන වෙලා doll කෙනෙක් වගේ ❤
Dream country ❤ waiting to see more videos from USA
Minissu mahathi kiyanaw nee akke .anee matanm hari lassni oyaawa .hitha hodai 🥺
Harima lssni oya❤️ bonikkek wage❤️ mt nm theren ne ai minissu apahasa krnne..hari bayai meh comment dakkm ..mechchr lssn ayt mhm kiynwanm apiwa dakkoth mnwa kiyaida kiyl😂
අනෙ තරු ම්නි.ඔයා කොත්තු කන්න එන්න ලංකාවට 😅.ඔයා නම් හරිම සොක් අනෙ .ආදරෙ යි ගොඩක් ❤❤❤❤
God Bless you🙏❤❤
Oyala godaak vasanavsnthai
Hodin sathutin inna❤
God video and love to see both of u 💕 stay happy n blessed 🌸
Ane oyage skin colour eka hrima lassnai. Kohomada ehem tiygnne kiyannko.. oya harima lassnaii❤❤❤ akkii
මේකප් කරන විඩියෝ එකක් ඕනේ 😒🎀✨
Akki asaven inne oya koivelda vedyo danne kiyala adrei❤❤❤❤ akkita aiuathi hary hoda patai❤
I really enjoy your USA videos. ❤ keep doing more
Oye adare prisamin inna❤❤
ඔයා පොඩි මේකප් දාල අද තමයි දැක්කෙ හරිම ලස්සනයි එහෙම❤
Akki nm maram lassani❤
Theruwan saranai putha
සතුටුයි නංගී දැක්කාම ❤❤❤
❤❤❤❤
One of my favorite actresses and a talented Dancer. Good luck to your new life. God bless you both ❤❤️
අම්මෝ කන්න ගිය එක තැනකවත් කැන්ඩි ගන්න තැන තිබ්බ සිරික්කිය නෑ නේ❤❤❤ අමුතුම vibe එකක් සිස්... මට අර කැලේ නන් සින්හරාජ වගේත් පෙනුනා...❤❤
Wow harim lasanai, kiyanna wachana nha, lasana video ekkak Budusaranai
Adayh lassanai . God blessed both of you.
Ane akki adath lassanai.😊😊😊
Chubby bole lassani adath video ekath hodai❤❤