Lecturer කෙනෙක් වෙන්න tips ටිකක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 345

  • @jayamalivideoteam9944
    @jayamalivideoteam9944 ปีที่แล้ว +178

    මහන්සියේ ප්‍රතිඵල .ඉගෙන ගන්න කාලයේ විදින දුක තරම් දුකක් අපායෙත් නෑ ඉගෙන ගත්තම ලබන සැප තරම් සැපතක් දෙව්ලොවෙත් නැත.....

  • @kumariwijesinghe23
    @kumariwijesinghe23 11 หลายเดือนก่อน +44

    මම තාම 8 පංතියේ ඉන්නෙ මට කොහොම හරි ඕන ලෙක්චර් කෙනෙක් වෙන්න විතරයි මට තියෙන එකම හිනේ මේක 🌎❤️

  • @roshiweerakoon6054
    @roshiweerakoon6054 ปีที่แล้ว +197

    සාරිය ඇදලා ඉද්දි ලස්සන මෙයාගෙ... 😍 ලෝබයි අක්කි 🥺 අනේ ආසයි ලෙක්චර කෙනෙක් වෙන්න

  • @kashpodda
    @kashpodda ปีที่แล้ว +97

    මට ලෙක්චර් කෙනෙක් වෙන්න ඕන නෑ ඒත් මට ලෙක්චර් කෙනෙක් තරමට educational background හ්දාගන්න ඕන

  • @oldfm1818
    @oldfm1818 ปีที่แล้ว +36

    අක්කෙ මන් special අවෙත් 1st clz ganna hitn. ඒත් දැන් ඒක සිහිනයක් පමනෛ සැබෑ වීමක් නෑ.😂😂😂. Good luck akke ඉස්සරහ වැඩ ටිකත් සුපිරියටම කරමු🎉

  • @Deumi_A
    @Deumi_A ปีที่แล้ว +22

    Lecture කෙනෙක් වෙන එක තමයි මගෙ dream එක ma'am 😊 Thanks so much❤ have blessed 🎉

  • @musicdragonofficial
    @musicdragonofficial ปีที่แล้ว +40

    මට නම් ඔයා මොන මගුල දැම්මත් අදාළ නෑ ෆෙරෝ බෝලේ.... දාන දාන වීඩියෝ එක මම බලනවා... අද ලස්සනයි සාරිය ඇදලා... 😘😍

  • @gishaniravindya2132
    @gishaniravindya2132 ปีที่แล้ว +23

    ඊලග වීඩියෝ එක මේ ගැන දානවා කිව්වා වගේ ම වීඩියෝ එක දැම්මට තෑන්ක්ස් අක්කේ ඔයාට .♥️🥺

  • @rakshilafernando7470
    @rakshilafernando7470 ปีที่แล้ว +189

    අක්කි මම ඔයාව හැමදාම උදෙට දකිනවා අක්කා බස් එකෙ නගින්න ඉන්නවා... අක්කා අදින විදිහ හරිම ලස්සනයි ❤

  • @s.n.s5946
    @s.n.s5946 9 วันที่ผ่านมา +1

    මන් දන්නවා මන් මොරාල් 1ක්..මේ වෙනකල් ලීව කිසිම එක්සෑම් එකක් මන් මැරීගෙන පාඩම් කරල නැ..උගන්න වෙලාවේ අහන් ඉදල ඔලිවට යන දේවල් වලින් එක්සෑම් ලියන්නේ..ඕ ලෙවල් ඒ ලෙවල් පවා එහෙම...ඒලෙවල් 1st ශයි වලින් BCC ආවා..ක්ලාස් විතරයි ගියේ..ඒකත් කොරෝනා එක්ක මිස්ඩ් උන පඩම් ගොඩයි...දැන් මන් කැම්පස් සිලෙක්ට් ඊලග පාර ලියල..
    අක්කගේ ඊයේ usa වීඩියෝ1 බැලුවම ආස හිතුනා තව ගොඩක් ඉගෙන ගන්න..මහන්සි වෙලා වැඩ කරන්න.❤ 🎉

  • @jaliyajayawardana1809
    @jaliyajayawardana1809 ปีที่แล้ว +75

    Hello ෆෙරො අක්කා ලස්සන වෙලා ගොඩක් වටිනවා වීඩියෝ එක මම ලෙක්චර් කෙනෙක් නෙවෙයි ඩොක්ටර් කෙනෙක් වෙන්න මහන්සි වෙන්නේ❤️

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 ปีที่แล้ว +8

    Voice eka ❤️❤️❤️..ඔබට කරුණාවන්ත පෙනුමක් තියන්නනෙ ..

  • @Dinu_Keshani_Abeywickrama
    @Dinu_Keshani_Abeywickrama ปีที่แล้ว +7

    Akki mama kisima kenek nohithapu widiyata lecturer path eke yana kenek. HNDA karala 7 years experience ekka, Master ekath complete karala UOK wala. Dan Visiting lecturer kenek Government institute ekaka. Godak hoda vdo ekak. Lecturer kenek wenna amarui. Habai godak genuine job ekak.

  • @thilinidilhara6689
    @thilinidilhara6689 ปีที่แล้ว +5

    Internal student කෙනෙක්ට විතරද අක්කා lecturer කෙනෙක් වෙන්න පුළුවන්..external student කෙනෙක්ට බැරිද ඒ හීනෙට යන්න..
    good luck akka💜🌼

  • @yashminayoda9931
    @yashminayoda9931 ปีที่แล้ว +15

    Mth godak asai 🥺❤️ blmukoooo 😁💕
    AL wlt monwd kle subjects?
    Oya giypu university ek mkdd?
    Mkdd oyge university ek job krn?

  • @anjanaliyanage1285
    @anjanaliyanage1285 ปีที่แล้ว +8

    Madam privet campus එකක lecturer කෙනෙක් අතරයි government lecturer කෙනෙක් අතරයි වෙනස මොකද්ද.. අඩු වැඩි මොනා හරි තියෙනව ද.. Government university එකක lecturer කෙනෙක් වෙන්න අමාරු ද privet campus එකකට සාපේක්ෂව කියල ඊළඟ video එකෙන් කියන්න පුළුවන් ද ♥️🤗🌼

  • @tharukagamage7874
    @tharukagamage7874 ปีที่แล้ว +9

    අක්කෙ.. lnstroctor කෙනෙක් විදිහට හරි Training lecture කෙනෙක් විදිහට හරි අපි යනවා නම් අපි කොහොමද Apply කරන්න ඕනි? ඔයාගෙ භාෂා හැසිරවීම හඩ පාලනය අහන් ඉන්න ආසයි ❤ ජයම වේවා 🙏❤️

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +6

    හේතුවක් දන්නෑ.. මං ඔයාට මාරම ආසයි 🥰💕

  • @nithapushpa5196
    @nithapushpa5196 ปีที่แล้ว +36

    මේ video එක superb ❤️ ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වුනා 🎉

  • @nimmiupekha
    @nimmiupekha ปีที่แล้ว +31

    Thank you අක්කේ.මේක මගේ ලොකුම හීනේ🥰

  • @hirunimalsha361
    @hirunimalsha361 ปีที่แล้ว +9

    අක්කී භාහිර උපාධි කරලා lectures yanna puluwan da

  • @imashabuddini5403
    @imashabuddini5403 ปีที่แล้ว +4

    අක්කි A/l කරපු Subject එක මොකක්ද 🥰....plzzzz kiyanna hodeee 😒

  • @nishi4407
    @nishi4407 ปีที่แล้ว +8

    සාරියට මාරම ලස්සනයි මැඩම් 🥺

  • @tharidu6792
    @tharidu6792 ปีที่แล้ว +3

    ලස්මසන වීඩියෝ එකක් ආසාවෙන් බැලුවා අක්කි.මම ඉගෙනන්නේ ඩොක්ටර් කෙනෙක් වෙන්න

  • @enjoylife8407
    @enjoylife8407 ปีที่แล้ว +6

    Mage hinayak lecture kenek wenna eka. Dan japura campus eke 3rd year. Mata hithenawa hinne saba weii kiyala. Habai ithin masters ehema karanna oni 🤗💖💖

  • @nadeeshani7043
    @nadeeshani7043 ปีที่แล้ว +13

    Thank you akki...❤️ ඇත්තටම ගොඩක් වටිනවා අක්කේ ...❤️🙏

  • @ureshasandamali1282
    @ureshasandamali1282 ปีที่แล้ว

    Mama adai miss oyage videos beluwe.... mama external karana kenek. Apita berida lecturer kenek wenna. Missge video eken maara moral ekak aawa hithata.. tnx a lot...

  • @nayanajayarathna3642
    @nayanajayarathna3642 7 วันที่ผ่านมา +2

    ලෙක්චර් කෙනෙක් වෙන්න කරන්න ඕන a/l subjects මොනවද

  • @sanduniupeksha1530
    @sanduniupeksha1530 ปีที่แล้ว +4

    අක්කේ research ekak karana widiya explain karala video ekk dennkooo❤

  • @NethmiSanjana-zn9tu
    @NethmiSanjana-zn9tu 10 หลายเดือนก่อน +3

    අක්කෙ ඔයාගෙ හිත හරි හොදයි
    .ඔයා හැමදේම ලෝබ නැතුව කියාදෙනවා.

  • @ishinimahesha4288
    @ishinimahesha4288 ปีที่แล้ว +3

    අක්කෙ ඔයාගෙ university eka gana AL subject gana kiyannko

  • @niwarthana4402
    @niwarthana4402 ปีที่แล้ว +5

    Mma Al walata karanne sinhala ,media ,econ .mis campus yann ee subject wala zcore ek hodda

  • @hasinirangana2292
    @hasinirangana2292 ปีที่แล้ว +13

    Wow great video ❤️❤️. This video is really helpful to university students. As most of our Sri Lankan undergraduates don’t have a basic idea to achieve their academic goals. The best advice for the university students is to publish your research articles and projects as possible. It will really helpful for your higher studies (Masters & PhDs).

  • @chaptersofau1920
    @chaptersofau1920 ปีที่แล้ว +1

    akki mn colombo university faculty of arts select una. mn asai English krnna , as a subject. Eth podi curiosity ekk wgema bayak thynwa krgnn bri weid kyl. Moktd mn fluet naha. General knowlagde ekk thynne mata. English krna eka risk ekkd nththm hama dema mula idn krnwd 1 st year ekedi

  • @styles3117
    @styles3117 ปีที่แล้ว +36

    Thank you for this. It's literally my goal too. Off topic but I love your attitude and speech style. Wishing you all the best for everything 💙

  • @rameshiwijesinghe8186
    @rameshiwijesinghe8186 ปีที่แล้ว +8

    Thank you so much for your support and I love to be a lecturer one day.

  • @chandimavishwanath3268
    @chandimavishwanath3268 ปีที่แล้ว +2

    Valuable content, keep it up...Fairooz r u buddhist?

  • @jessicadiane11
    @jessicadiane11 ปีที่แล้ว +5

    My goal is also to become a lecturer❤I selected English literature,Japanese and ICT as my AL subjects

  • @kaushykonara9527
    @kaushykonara9527 ปีที่แล้ว +2

    English pronounce karana vidiya ahan inna asai.math undergraduate student knk...mageth asawak tynwa akki.thank u for your advice ..good luck akki ❤

  • @madonnasolomon5180
    @madonnasolomon5180 ปีที่แล้ว +5

    Just stumbled upon this video nanga! Very informative and very clearly explained. Thank you for the effort you are taking to guide young students, I’m sure it’s gonna be useful for many! Wishing you all the best for what you’ve planned for your future and hoping you’ll continue to bring in these sorta educational videos ❤
    Love and regards,
    Madonna akki ✨

  • @studywithsithuki
    @studywithsithuki ปีที่แล้ว +15

    I also want to be a lecture so your tips are very useful thank you very much ❤

    • @FairozaFairooz
      @FairozaFairooz  ปีที่แล้ว +1

      Thank you! ❤and all the very best!

  • @ggrabeysekara6388
    @ggrabeysekara6388 ปีที่แล้ว +5

    Thank you so much for the info Akkiii....🥺😘❤️ Actually my ambition is to be a lecturer.... currently I am a second year student at a private university....and also I am working with a research project at a government university....🥰☺️

  • @pornesianparrapiostolejimi2065
    @pornesianparrapiostolejimi2065 ปีที่แล้ว +6

    Akki, please tell more about the way you self studied and whether it is a must to read the extra reading books. And can you please tell more about how you took notes and how you managed your academics and your life.

  • @rashmilakruwani8618
    @rashmilakruwani8618 ปีที่แล้ว +3

    Akki math undergraduate student kenek. 1st cls degree ekak gannanam hama semester ekedima A hari A+ hari thiyenna oneda?

  • @laknarashmini2693
    @laknarashmini2693 ปีที่แล้ว +1

    E kiyanne akke api masters ekk kle ntnam(bachelor eka witarai nam karala tyne) apita lecturer knek wenna kohethma chance ekak nedda?

  • @kawshalyawijesooriya1195
    @kawshalyawijesooriya1195 ปีที่แล้ว

    Tq soo much akkii,, mth undergraduate kenek,,, mgeee goal ekth lecture kenek wen eka ...oyge advice ek godak watinw akki.
    .❤

  • @vindi1309
    @vindi1309 ปีที่แล้ว +1

    Oya present කරන widiya shooi අනේ 💝👏🤗💝

  • @sandunimadushika6577
    @sandunimadushika6577 ปีที่แล้ว +16

    Akkiyo mn degree eka karann patangena thama maasayai. mageth target eka lecturer kenek wena eka mn o/l kaale idalama mage dream eka lecturer kenek wenn.❤ oyat godak sthuuthi akki. ❤️❤️❤️❤️❤️

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +5

    මේ වොඉස් එක කනට හොදයි ,වෙහෙසකර නෑ .තියුණු කට හඩක් නෙවෙ 🙂

  • @thashmilathilani4158
    @thashmilathilani4158 ปีที่แล้ว +1

    Man akkawa ape campus eke English department eka lgadi dekka... akka convocation ekedith dekka... sthutuy gdk akkeeee😘😘😘😘😘

  • @shensilva738
    @shensilva738 ปีที่แล้ว +8

    Lecture කරන අතරතුර වෙන Job එකක් කරන්න පුලුවන් ද කාලය මදිද? සතියට දවස් කීයක් තියේද ඔයට plz reply ❤️🙏

    • @FairozaFairooz
      @FairozaFairooz  ปีที่แล้ว +2

      Full-time lecturer keneknan wena job ekak karanna amarui work load ekath ekka. Habai eka oyage second job eka mokadda kiyana eka anuwa wenas wenna puluwan mokada weekends wala godak welawata free nisa e dawas deke extra wada karanna puluwan. Visiting lecturer kenek widihata wada karanawanan free time godak thiyenawa

  • @wonashasilva-wy1dc
    @wonashasilva-wy1dc ปีที่แล้ว +3

    Oyge al subject mnvd akki?

  • @anjanamadhubhashi7030
    @anjanamadhubhashi7030 9 หลายเดือนก่อน

    Educationally oya wage video dann loku udawwak mis

  • @sasiniishara358
    @sasiniishara358 หลายเดือนก่อน

    Akke Bsc degree eke GPA tikk adui..general ekak.MSC ekak hodt karala.. lecture knk wenna puluwand.

  • @sachanidisanayake5253
    @sachanidisanayake5253 ปีที่แล้ว +1

    Akki බාහිර උපාදිය කරලා lecture කෙනෙක් වෙන්න බැරිද

  • @vishwanisudeepa4127
    @vishwanisudeepa4127 14 วันที่ผ่านมา

    Godak watina video ekk akkii. Mm hoy hoy hitpu dewl. Thankuu akkiii. ❤❤

  • @hiruniamanda224
    @hiruniamanda224 ปีที่แล้ว +2

    Aneeee very sweet and honest !!!! Thank u akkii it was very helpful.❤️

  • @minashaswarnahansi877
    @minashaswarnahansi877 ปีที่แล้ว +1

    Madam nice to see you like this...me too want to go in this pathway...but I'm confused to contribute for a research though I like it...

  • @LasithmaLakdini
    @LasithmaLakdini 2 หลายเดือนก่อน

    Thank you akke . අක්කෙ open university එකෙ degree එකක් කරලා උනත් lecture කෙනෙක් වෙන්න පුළුවන් ද? (Part time degree) ?

  • @sasinishehansa3463
    @sasinishehansa3463 ปีที่แล้ว

    English language gena godak loku danumak onad?english paththen subject wlta adalawa api danaganna ona monad

  • @ishashani7843
    @ishashani7843 ปีที่แล้ว

    Miss lecturer kenek wenna MA aka karala, research karama athida,
    Working experience oni nadda

  • @senudivithanawasam2663
    @senudivithanawasam2663 ปีที่แล้ว +1

    Can you please give me more details to prepare my doughtr to this goal. B,se her ambition is to be a lecturer for English. Now she is on grade 9 . So pls give me some tips for it. Tnx mam . All the best mam

  • @rashmidhara8603
    @rashmidhara8603 ปีที่แล้ว

    Akke 1 st clz second upper nathuwa oya degrees okkoma complete kroth barida lecture kenek wenna

  • @sachitharanga7880
    @sachitharanga7880 ปีที่แล้ว +1

    බාහිර උපාධි කරලා මේ පෝස්ට් එකට යන්න පුලුවන් ද අක්කෙ බැරිද.?

  • @ShashikalaNimsarani-yn5fn
    @ShashikalaNimsarani-yn5fn ปีที่แล้ว +1

    Akkiyo al resalt eka kohomada thiyenna one lecture kenek wenna

  • @buddinikaushalya1975
    @buddinikaushalya1975 ปีที่แล้ว +1

    I also have a desire to become a lecturer. After watching this, that desire increased even more.thank you akki❤

  • @amayanim2258
    @amayanim2258 ปีที่แล้ว +2

    Akki oya A / l wlta krpu subject monwda

  • @kalhareeyashodabasnayaka1366
    @kalhareeyashodabasnayaka1366 ปีที่แล้ว

    Akki masters,Phd krnna oni qualification monada? Phd karama lecturer wenna barida?

  • @nisansalamadhumal3630
    @nisansalamadhumal3630 ปีที่แล้ว +2

    අක්කි ඔය කරපු subjects මොනවදA/l වලට

  • @anjanaliyanage1285
    @anjanaliyanage1285 ปีที่แล้ว +5

    Mea gana thawath video genna ♥️📚thank you so much madam🤗

  • @athulawijeyaratne5693
    @athulawijeyaratne5693 ปีที่แล้ว

    Very important message to everyone.
    Thank you so much miss

  • @anjanaliyanage1285
    @anjanaliyanage1285 ปีที่แล้ว +4

    A/l 1st shy eka fail unoth.. Ehem kenekt barida lecture kenek wenne.. Ehm prashnayak nane a/l shy eka

  • @ssadithma
    @ssadithma ปีที่แล้ว +4

    Akki,what are the subjects you chose for ALs?

  • @jayamalivideoteam9944
    @jayamalivideoteam9944 ปีที่แล้ว +5

    හදවත ලස්සන මිනිස්සු

  • @saduniprabodika3567
    @saduniprabodika3567 ปีที่แล้ว +1

    Akki, second lower degree ekath ekka research publications thibunoth private cmpz ekaka hri lecturer knk wenna Berid, chance ekk nedd ehema

  • @rashmitharu6069
    @rashmitharu6069 ปีที่แล้ว +1

    Akke 1 st shy apply kroth government university ekkt ynn barid..& kwdhri job ekkt ek prshnyk weid 💬

  • @lakshaninavodya434
    @lakshaninavodya434 ปีที่แล้ว +3

    Thank you so much for details fero akki ❤️❤️😊😊Lecture kiyana position ekata enna aduma kochchara kalayak yayida? E kiyanne university eken out unata passe🙄🙄

    • @FairozaFairooz
      @FairozaFairooz  ปีที่แล้ว +2

      Ehema hariyatama kaalayak kiyanna ba. Eka ekkenage timelines wenas wenna puluwan. Minimum 2 years inna one

  • @imeshaudawatta4193
    @imeshaudawatta4193 ปีที่แล้ว +2

    Thank you so much akki & Best of Luck!! ❤

  • @shashinimadhushika4118
    @shashinimadhushika4118 ปีที่แล้ว +2

    බාහිර degree ekkf follow karal lecter kenek.wenna barida

  • @dineshakumarage1073
    @dineshakumarage1073 ปีที่แล้ว +2

    Thanks a bunch Fero❤ Can u plz tell me whether it is possible to achieve this with a UGC approved B.Ed.(TESL) top up degree and a 2 year M.Ed program if someone has experience in visiting lecturing too. Waiting 4 ur reply😍

  • @MethsaniEllauda
    @MethsaniEllauda 9 หลายเดือนก่อน

    Thank you so much akki for your valuable advice✨❤️

  • @learnfordream21
    @learnfordream21 ปีที่แล้ว

    Harima pahadiliwa kiyala denawa thank you akke❤️

  • @chamikasewwandirathnayaka1016
    @chamikasewwandirathnayaka1016 ปีที่แล้ว +2

    Akke external degree ekk krla lecturer kenek wenna barida

  • @LankanIan
    @LankanIan ปีที่แล้ว +5

    It would be beneficial if all professionals could do something similar and someone compiled the lot and arranged to show it to AL students. But unfortunately, many students from the lower segments do not get advice on what they could do if they do not get admitted to the local universities. Hence many end up in middle east countries doing unskilled jobs.

  • @UshanBro
    @UshanBro ปีที่แล้ว +1

    Ape kale mehema Lecturer la hitiye na ape hamuduruwane😜

  • @thamodiliyanage2126
    @thamodiliyanage2126 ปีที่แล้ว +1

    Akka your video is really informative.. not to mention your voice is really soothing to listen to ❤️ much love ❤️

  • @MethsaniEllauda
    @MethsaniEllauda 9 หลายเดือนก่อน

    You are so kind to share your experience with others ✨

  • @sunethsandaruwan4927
    @sunethsandaruwan4927 ปีที่แล้ว +2

    Thnak you for this knowledge transfer ❤

  • @Inspiredbyglamour
    @Inspiredbyglamour ปีที่แล้ว +1

    akka. first year eke hari repeats thibboth first class ekek ganna beida. pla answer.

  • @shanu4229
    @shanu4229 ปีที่แล้ว +4

    Thank you akki , I am in first year, this year my target is take special degree because we have 4 subject art feculty , thank you akke I got lot of information from this Vedio

  • @dewminiekanayake9887
    @dewminiekanayake9887 ปีที่แล้ว +2

    Hello fero madam..happy to see you😍♥️🌹

  • @jayawardhananishmichethana
    @jayawardhananishmichethana ปีที่แล้ว +3

    Mage degree eka start kala witharayi man godak thnx fero akkae vedio ekata

  • @jedylmee
    @jedylmee ปีที่แล้ว

    Akki oya IELTS kara nede .. kohomade akki ta labuna points gana kiyade ?? 😊😊❤️❤️❤️

  • @malinduashan1405
    @malinduashan1405 ปีที่แล้ว +1

    Akki, just let me know what is the university that you are teaching ?

  • @chathuminilakshani3699
    @chathuminilakshani3699 ปีที่แล้ว

    Me wge ew dgitm krnn akka. Motivation ekk apit. Hrim lassni saree andma akki 😍

  • @thiliniperera5605
    @thiliniperera5605 ปีที่แล้ว +2

    Great job!❤️

  • @hirunachamishka8035
    @hirunachamishka8035 ปีที่แล้ว +1

    Akki koheda lectures karane

  • @thiyashagaurika1886
    @thiyashagaurika1886 ปีที่แล้ว +1

    its very improtant 👍 thnk you fero ❤ you are beautiful ❤❤

  • @gihanihettiarachchi
    @gihanihettiarachchi ปีที่แล้ว +1

    Second class lower graduate kenekta lecturer kenek wenna bhada

  • @sajiwaninirisha9129
    @sajiwaninirisha9129 ปีที่แล้ว +3

    Thanks akki... ❤ You're soooo adorable 😍💝🎉️