නදීකා ගුණසේකර - හිතට එකගව ඇත්තම ඇත්ත / NADEEKA GUNASEKARA - ABSOLUTE TRUTH ! 🤜🤜🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2021
  • සිංහල සිනමාවේ අහිංසක සුකුමාලිය
    නදීකා ගුණසේකර
    සිය ජීවිතයේ ප්‍රථම වතාවට හිතට එකගව හෙළිදරව් කරනා ඇත්තම ඇත්ත .....🤜🤜
    Venue partner : www.maniumpathy.com/
    Instagram : / maniumpathy
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️

ความคิดเห็น • 209

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +15

    ඇත්තටම කමල් අද්දරාරච්චි මහත්තයත් මේ වැඩසහනෙන් දැකගන්න කැමතියි ..👍👍👍😁

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +11

    නැවත වතාවක් නදීකා ගුනසේකර දැකගැනීම සතුටක්..❤❤❤

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +13

    කීනදම් මිටක් ගීතය ඇසෙන හැම විටම මතක් වෙනවා ඇයගේ ඒ රංගනය ගාමිණී ෆොන්සේකා මහත්මයා එක්ක.
    ඇයට දිර්ඝායු වේවා.!.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🌷💐💐

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +6

    මාලනී ෆොන්සේකා ,සබීතා පෙරේරා ,වසන්ති චතුරාණී ,ගීතා කුමාරසිංහ ,නදීකා ගුනසේකර ,දිල්හානි ඒකනායක ,සoගීතා වීරරත්න ,ජීවන් කුමාරතුංග ,රන්ජන් රාමනායක ,ලකීඩයස්,රවීන්ද්‍ර රන්දෙනිය ,වීනා ජයකොඩි,කමල් අද්දරාරච්චි මහත්තයා ,මෙන්න මේ කට්ටිය ඉන්න ෆිල්ම් එකක් දකින්න කැමතියි හීනයක්ම විතරක් වෙයිද දන්නේ නැහැ ..අපිට නම්.😁😁😁

    • @sadiravee495
      @sadiravee495 2 ปีที่แล้ว

      හීනෙකට හරි මේ ඔක්කොම එකතු කර ගන්න එක නම් ලේසි වෙන එකක් නම් නෑ 🤣

  • @anushaperera3354
    @anushaperera3354 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා අපේ කාලේ නලු නිලියන් මේ වැඩසටහන ට ගෙන්වන එක .. එයාලාව අමතක වෙලා යන්න නොදි කරන මේ වැඩසටහනට ගොඩක් අගය කරනවා
    සබිතා .. මැනික් .. ලකී ඩයස් .. කමල් .. මාලනි .. තව මතක නැති අයව ගෙන්වන්න

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      මම පුලුවන් තරම් උත්සාහ කරන්නම්

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 2 ปีที่แล้ว +11

    නදීකා ගුණසේකර මහත්මිය දැක ගැනීමත් ලොකු සතුටක්..
    දංචූටි චරිතය තාමත් මතකයි..
    මෙවැනි අතිදක්ෂ කාළාකාරිනියක් අප අතරට ගෙනාවට කැළුම් අයියාට ගොඩක් ස්තූතියි ..සුභ දවසක් ...🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐🌷💐🌷
      ඔබටත් සුභ දවසක්
      තෙරුවන් සරණයි

  • @nirmasandamali2829
    @nirmasandamali2829 2 ปีที่แล้ว +5

    අනේ සිනමාවේ අහිංසක නදීකා ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න කැලුම් නදීකා දෙන්නටම ආදරෙයි තෙරුවන් සරණයි ❤❤❤

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +14

    සිනමාවේ ,අවිහිංසකම ,තැන්පත්ම ආදරණීයම චරිතයක් .❤️❤️❤️❤👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      👍👍👍💐🌷
      බොහොම ස්තුතියි

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +5

    සිනමාවේ අහිංසකාවිය නදීකා ගුණසේකර ..ආදරෙයි හැමදාමත් ඒ නිහතමානී කමට ..🙏🙏👍👍♥️♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @deepikanilnthi386
    @deepikanilnthi386 ปีที่แล้ว +3

    කැලුම් අයියෙ ,ගැහැණු ළමයි ටෙලිනාට්‍යයේ රගපෑව රුවනි තර0ගා ෆොන්සේකා ,ම0ගලා කරුනාරත්න ,දේවිකා මිහිරාණි ,මොරින් චාරුනී,,ඩිලානී අබේවර්ධන මේ වැඩ සටහනෙන් දකින්න ආසයි

  • @chamarimadushika5426
    @chamarimadushika5426 2 ปีที่แล้ว +6

    දක්ෂ රංගන ශිල්පිනියක්‌ සිංහල සිනමාවේ ඉන්න. වැඩසටහනට සහභාගී කර ගත්තාට ඔබ‍ට ස්තුතියි අය්යේ. ඔයා වැඩසටහන ලස්සනට කරනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී
      💐🌷💐🌷

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +8

    අදත් හරිම ලස්සන වැඩසටහනක් නැරඹුවා .වෙලාව ගියා දැනුනෙවත් නැහැ ..🙏🙏🙏❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී

  • @surangajayawardana7062
    @surangajayawardana7062 2 ปีที่แล้ว +2

    නියම .නදීකා ගුනසේකර කියන්නේ ඉතා වටිනා නිහතමානී කලාකාරිනියක්.❤️

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +6

    ඇත්තටම ඇය නම් අහිංසකාවියක්ම තමයි ..❤❤❤

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 2 ปีที่แล้ว +4

    ආසම නිලියක් නදීකා ගුණසේකර ..ස්තූතියි කැලුම් මෙවැනි අපි ආස කරන චරිත ගේනවට...❤️🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො... 🌷💐

  • @anojkaralliyadda1723
    @anojkaralliyadda1723 2 ปีที่แล้ว +2

    නිහතමානී, ආදරණීය නදීකා අක්කා..නිරහංකාර චරිතයක් ❤️

  • @ratnatangkad3681
    @ratnatangkad3681 2 ปีที่แล้ว +3

    අහින්සක චරිතයක්.මන් ගොඩක්ම කැමති ඔබ තුමියට.තෙරුවන් සරනයි ජෙසු පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐

  • @shanelpeiris7591
    @shanelpeiris7591 2 ปีที่แล้ว +4

    Methumiya හරිම නිරහංකාර charithayak ලඟදි අපේ කඩේට අාවා. අනේ හරිම hondai. Methumiya රඟපාපු vajira චිත්‍රපටය හොයපු නැති තැනක් na බලන්න. 😭❤️😭❤️

  • @udarasri9400
    @udarasri9400 2 ปีที่แล้ว +4

    වඩාත්ම වැදගත් චරිත ගෙනල්ලා වඩාත්ම වැදගත් විදියට මේ කරන වැඩසටහනට මගේ සුබපැතුම්...
    මම චූටිම කාලේ ඉදන් ඔයාගේ රසිකයෙක් කැලුම් අයියේ..❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 💐🌷💐🌷

  • @kavindurajaguru6110
    @kavindurajaguru6110 2 ปีที่แล้ว +5

    චල රූ තිරයේ චංචල රේඛාව වූ සිහින විමානේ රාජ කුමාරිය....
    යුගයෙන් යුගයට හද බැඳි කාංචනාවියද මුදිතලතාවියද වජිරාවියද වූ හින්නිහාමි නුඹය..යසෝමාද නුඹය....ඔන්න ඔට්ටුයි කියාලා හැංගිමුත්තන් සොයාලා හැංගුණු සදාදරණීය "දං චූටි" ද නුඹය.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලො 👌👌👌👌💐💐💐🌷🌷

  • @iranganiwijerathna
    @iranganiwijerathna 2 ปีที่แล้ว +2

    මගෙ ආසම කැමතිම නිළිය නදීකා ගුණසේකර මහත්මිය. කැළුම් මහත්මයට බොහොම ස්තුතියි ඇයව ගෙනාවාට.🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      🌷💐🌷💐

    • @iranganiwijerathna
      @iranganiwijerathna 2 ปีที่แล้ว +1

      @@kalumwijesooriya ❤️❤️❤️❤️🌺🌺🌺💐💐💐💐💐

  • @deepikanilnthi386
    @deepikanilnthi386 ปีที่แล้ว +2

    මම ගොඩක් ආදරය කරන නිලියක් .නදී අක්කා

  • @kumudikalakmal9991
    @kumudikalakmal9991 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අද වැඩසටහන.හරි ම කැමති රංගනවේදිනියක් .ඔබ දෙපලටම නිදුක් නිරෝගී සුවය ලැබේවා!🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤

  • @MytempusIC
    @MytempusIC 2 ปีที่แล้ว +2

    You are the man!
    You bring the best people on your show.
    Thank you 👏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Many thanks for your kind words 💐🌷💐🌷
      If possible please share this video in tour social media and what’s all chat groups.
      It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 ปีที่แล้ว +2

    බලාගෙනම හිටපු එකක්...
    සිනමාවේ අහිංසකාවියක් ඇය♥

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @Englis7825
    @Englis7825 2 ปีที่แล้ว +2

    අදටත් ආදරේ කරන දං චූටී❤️❤️❤️❤️ දීර්ඝායු මැඩම්🙏🙏🙏🙏

  • @piyasanka
    @piyasanka 2 ปีที่แล้ว +2

    නදීකා ඇත්තටම හිතට එකඟවම කිව්ව කියල හිතුනා. අවංක කෙනෙක්. උගත් කෙනෙක් නිසා හොඳට කතා කලා. ඉස්තුතියි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      මේ අගයීමට බොහොම ස්තුතියි

  • @athula72bandara79
    @athula72bandara79 2 ปีที่แล้ว +3

    One of my favourite actress.god bless you nadeeka.happy to see you.

  • @sakunthalagithanjali7506
    @sakunthalagithanjali7506 2 ปีที่แล้ว +4

    අදත් ලස්සන වැඩසටහනක් ගොඩක් කැමතිම නදි අක්කේ ඔයාට ...සුබපැතුම් කැලුම් අයියේ 👍👍👍👍💕💕💕💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 ปีที่แล้ว +3

    ඉතාමත්ම ප්‍රියමනාප ප්‍රසන්න කෙනෙක්. නදීකට මම හැමදාම වගේ අදත් ආදරය කරන ව.
    කැලුම් ඔබටත් ස්තුතියි...
    Bless you., 🙏🏼🙏🏼🙏🏼🥀🥀🥀

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

    • @leninasokapiyasiri
      @leninasokapiyasiri 2 ปีที่แล้ว +1

      @@kalumwijesooriya, ☺️

  • @nilmini7271
    @nilmini7271 2 ปีที่แล้ว +5

    සුබ උදැසනක් අයියේ 💕💕💕💕ලස්සන ඔය හිනහවට මම හරි ආදරේයි අයියේ. පරිස්සමට දේවි පිහිටයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී
      තෙරුවන් සරණයි

    • @nilmini7271
      @nilmini7271 2 ปีที่แล้ว +1

      @@kalumwijesooriya ❤️❤️❤️❤️❤️❤️

  • @kumarialwis8127
    @kumarialwis8127 2 ปีที่แล้ว +1

    We haven't seen her for a long time. Deergau wewa !!! Theruwan Saranai !!!

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว +1

    නිහතමානී ආදරණීය කලාකාරිනියක්.....💖💖💖💖💖💖💖💖💖💖💖💖💖budu saranai !!!🙏🙏

  • @yuhanie10
    @yuhanie10 2 ปีที่แล้ว +1

    She is intelligent & diplomatic

  • @thusharajeewantha3784
    @thusharajeewantha3784 2 ปีที่แล้ว +2

    Adarai කැලුම් අයියා හිතට දැනෙන විදිහට program eka කරනවා ❤️👍👍👍❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐💐

  • @wadduwageperera842
    @wadduwageperera842 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඔබ දෙපලට තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @sach_2118
    @sach_2118 2 ปีที่แล้ว +1

    first comment ❤️✨

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 ปีที่แล้ว +1

    Harime lassanai wade satahanak, Godak Adarei Nadika..Obe family eketat, Kalum obatat, Theruwan saranai 😍❤💯🇸🇪

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 ปีที่แล้ว +1

    නදිකා ගුනසේකර මහත්මිය හරි පූජා දක්ෂයි කැලුම් විජෙසූරිය මහත්මයා ඹබටත් බොහෝ ම ස්තූතියි

  • @nandakumari2879
    @nandakumari2879 2 ปีที่แล้ว +2

    නදීකා මිස්ඔයාට පස්සේ අපි කැමිපස් ආවෙ ඔයා බන්ඩාරනායකයෙ විසිටන් රුමි එකේ වාඩි වෙලා ඉන්න කොට අපි ඔයා දිහා බලාගෙන ඉදල ලෙක්චර්ස් කටිකඑලාතියෙනවා තාමත් ඔයාට අපි ආදරෙයි

  • @rainbowproductnee8187
    @rainbowproductnee8187 2 ปีที่แล้ว +2

    My ferverit actress we love u may god bless u good luck

  • @ayeshikashamali8199
    @ayeshikashamali8199 2 ปีที่แล้ว +1

    නදීකා මහත්මියගේ කට හඩ ගොඩක් ලස්සනයි .

  • @fanandsmk9805
    @fanandsmk9805 2 ปีที่แล้ว +1

    Pode kala edan asama nileyak oya good bless you and your family nadeka mahatmiya💖💖❤❤👍👍😘😘😘😘

  • @dhammikaherath4189
    @dhammikaherath4189 2 ปีที่แล้ว +2

    Mr kalum beautiful program Mrs Nadika looks like Mrs Damayanthi Fonseca

  • @sureshnikanishka7665
    @sureshnikanishka7665 2 ปีที่แล้ว +1

    Harima nirahankara rangana shilpiniyak...
    Adarshawath charithayak.
    Hamadama adarei Nadeeka Gunasekara ta...❤
    Kalum aiya, hamadama wage harima lassana wadasatahanak...
    Ane plz aiye, Sabeetha Pererageth wadasatahanak karannako....

  • @suranjithdilruksha8436
    @suranjithdilruksha8436 ปีที่แล้ว +1

    Lassana program akak ape nili rejina Malini thawama gennuwa nethe ayi ikmanin Vanna oyata bs

  • @indikadesilva6522
    @indikadesilva6522 2 ปีที่แล้ว +1

    I never missed your programs Kalum! You have been doing very well. We are waiting to watch an interview with Kamal Addaraarachchi. 😍❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Many thanks 🙏💐🌷
      I have already invited him
      Let’s wait and see

    • @indikadesilva6522
      @indikadesilva6522 2 ปีที่แล้ว +1

      @@kalumwijesooriya wow, it's great!! 👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      But don’t know he would come 🤔🤔🤔

    • @indikadesilva6522
      @indikadesilva6522 2 ปีที่แล้ว

      @@kalumwijesooriyaNo, let's wait for him. I am sure he will come 👍

  • @leellk5379
    @leellk5379 2 ปีที่แล้ว +1

    Godak Lassanai me wadasatahana.Good luck!

  • @dilukumari1889
    @dilukumari1889 2 ปีที่แล้ว +1

    Ow,aya sinamawe ahinsakaviya.kelum aiye ayawa genawata sthuthi.channa perera mahaththayawa genna aiye.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Ow mama uthsaaha karannam
      Bohoma isthuthi

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 ปีที่แล้ว +2

    කැලුම් ඹබෙ නිහතමානී ගුණාංග යට අපි ගරු කරනවා,,,,,🙏🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 👍🙏💐

  • @dineshlasanthasilva8342
    @dineshlasanthasilva8342 2 ปีที่แล้ว +2

    අදත් ගොඩක් ලස්සනයි අය්යා වැඩ සටහන ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලො 🌷💐🌷

    • @dineshlasanthasilva8342
      @dineshlasanthasilva8342 2 ปีที่แล้ว

      Your welcome 🙏🙏❤❤❤❤❤

  • @gihanipremarathne3361
    @gihanipremarathne3361 ปีที่แล้ว +1

    budu saranayi oba depalata parissamen inna.❤🌹

  • @buddhikaprasanna7110
    @buddhikaprasanna7110 2 ปีที่แล้ว +2

    ආසාම නිළියක්,,,ලස්සන වැඩ සටහනක්,,ඉතාම අපූරුයි,,,ඔබ ලස්සන කරනව වැඩ සටහන,,එකක් කියන්නම් නිදීෂා සහ ශේෂාද්‍රී මෙනවියො නම් නෙමේ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @dulmancooray4356
    @dulmancooray4356 2 ปีที่แล้ว +2

    Please interview Wasanthi Chathurani 😌♥️

  • @chathurikasamanmali9261
    @chathurikasamanmali9261 2 ปีที่แล้ว +1

    Gm aiye.anakan balan hitiye video aka.den balan gaman inne.me wage program thawa thawath Karan yaamata shakthiya lebewa oyata aiye.bs

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +2

    මගේ ප්‍රියතමයන් ඔබ දෙපලම
    තෙරුවන්සරණයි ❤️❤️🕊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි .

    • @SMNANAYAKKARA
      @SMNANAYAKKARA 2 ปีที่แล้ว

      @@kalumwijesooriya
      අනිවාර්යයෙන්ම මුහුණු පොත හරහා බෙදා ගත්තා
      ආසාවෙන් බලන වැඩසටහනක් මේ
      ඔබට දිර්ගායු වේවා !
      තෙරුවන්සරණයි 🙏

  • @sakurajapan6815
    @sakurajapan6815 2 ปีที่แล้ว +2

    ඔබගේ හැම වඩසටහනකම් විජය මහතා ගැන අහන්න අපි කැමතියි එතුමා ගැන නලුනිලියො දරන අදහස් අදටත් දැනගන්න .

  • @madhawaariyadasaariyadasa3086
    @madhawaariyadasaariyadasa3086 2 ปีที่แล้ว +3

    අචලා අලස් ගේ interview එකක් කරන්නකෝ.

  • @harshanipriyadarshika8238
    @harshanipriyadarshika8238 ปีที่แล้ว +1

    One of my favourite actress❤️

  • @nalanyhawile117
    @nalanyhawile117 2 ปีที่แล้ว +1

    Godak isthuthii kelum sir adaraniyama niliyak den godak wenas wela dekimath sathutak

  • @fanandsmk9805
    @fanandsmk9805 2 ปีที่แล้ว +1

    Oba tumat adarsamat thank you ❤❤❤👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @surangaranasinghe9463
    @surangaranasinghe9463 2 ปีที่แล้ว +1

    Hi Kelum, whilst you invite good people and interviewing them in a friendly manner. You may consider asking less about other people which seem to be kind of embarrassing for your guest. All the best for future programmes.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Many thanks for your honest views. However this is the format of this program segment ABSOLUTE TRUTH.
      Kindly go through the HEART TO HEART program of the same artist to get a different format.

  • @soonigoals4149
    @soonigoals4149 2 ปีที่แล้ว

    Bs nadika miss

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 2 ปีที่แล้ว +1

    සිංහල සිනමාවේ ඉන්න අතලොස්සක් උගත්ම නිලියන් අතරින් නදීකාත් එක්කෙනෙක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐💐

  • @anusharathnagamage8464
    @anusharathnagamage8464 2 ปีที่แล้ว +1

    Sinhala sinamawe adaraniyan... 💖🌹..

  • @sureshnalakauswattaliyanag4263
    @sureshnalakauswattaliyanag4263 2 ปีที่แล้ว +2

    මනීශා කොයිරාල වගේ 😍

  • @jjjakkajjjakka7496
    @jjjakkajjjakka7496 2 ปีที่แล้ว +2

    කැලුමි මල්ලි අද අැවිල්ලා තියන නිලියට මම ෙගාඩක් අාද ෙර්යි ඔයාල සියලු ෙදනම පරිස්සමට ඉන්න බුදු සරනයි ෙදවි පිහිටයි ❤❤❤🌹🌹🌹😍😍😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි 🌷💐

  • @sansmvsg855
    @sansmvsg855 2 ปีที่แล้ว +1

    කැලුම් sir ඔයාගේ මොකක්ම හරි programme එකකට මැණික් කුරුකුලසූරියව ගේන්න. Please 🙏

  • @nimalihapugoda9249
    @nimalihapugoda9249 2 ปีที่แล้ว +2

    මං ආසම රංගන ශිල්පිනියක් ♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @shiromaperera2203
    @shiromaperera2203 2 ปีที่แล้ว +1

    Aiya you did a video about her earlier also isn't it?

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Yes. That was under Heart to Heart segment.

    • @shiromaperera2203
      @shiromaperera2203 2 ปีที่แล้ว

      Aiya are you doing videos only for actors/actresses and directors.?

  • @gnanakannangara3084
    @gnanakannangara3084 2 ปีที่แล้ว +1

    😍👌❤️🌹🙏😘😘😘sube anagetheyak!dedename niduk nirogi wewa!!

  • @rushanijayasena4653
    @rushanijayasena4653 2 ปีที่แล้ว

    හැමදාමත් ආදරෙයි ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 ปีที่แล้ว +3

    මෙතුමිය රංගනයෙන් දායක වුණු "යහළු යෙහෙළි" සිනමාපටය නැරඹීමට ක්‍රමයක් තියෙනවා නම් කියන්නකෝ...😕🙏

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 2 ปีที่แล้ว +1

    💐nadeeka gunasekara🥰♥️

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 ปีที่แล้ว +1

    🙏💞🥰

  • @beproud2937
    @beproud2937 2 ปีที่แล้ว +1

    අම්මෝ මං ආසම චරිතයක් ....දං චූටි, සිලිදි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j 26 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @skylineboi1356
    @skylineboi1356 2 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐❤️

  • @dayanhamine7533
    @dayanhamine7533 2 ปีที่แล้ว +1

    චීන දමි මිටක් . කඩන් ආවා .. .. .. . මේ.. නදි අක්කේ....
    කාටවත්. නොවෙයි. ඔයාටයි.. .. .. මේ.. ආ අක්කේ . .
    .. ... . චංචල. රේඛාවේ. .. දං. චුටි .. කවදාවත්. අමතක නොවන චරිතය.
    . .. .

  • @winithasamaraweera6217
    @winithasamaraweera6217 2 ปีที่แล้ว +1

    Methumiyama man කැමැතිම niliya man methumiya සමඟ pone aken katha karanava harima hodai budu සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏

    • @winithasamaraweera6217
      @winithasamaraweera6217 2 ปีที่แล้ว

      Ha කැළුම් මහත්මයාණෙනි

  • @ddmdisanayaka5378
    @ddmdisanayaka5378 2 ปีที่แล้ว +2

    👍👍👍💐💐

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +2

    🙏🙏❤❤❤

  • @daishikapiyushan9891
    @daishikapiyushan9891 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @mcbulathsinhala3594
    @mcbulathsinhala3594 2 ปีที่แล้ว +1

    🌹

  • @user-yc7uo7nh5t
    @user-yc7uo7nh5t ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @dharshanaeranchampika1418
    @dharshanaeranchampika1418 2 ปีที่แล้ว +2

    Ranjan ramanayake eliyete awame programme ekak Keranne

  • @rashinibadderala2908
    @rashinibadderala2908 2 ปีที่แล้ว +1

    හින්නිහාමි❤️💐💝💐💝

  • @samithamaheshkodithuwakku8178
    @samithamaheshkodithuwakku8178 2 ปีที่แล้ว +1

    👍👍👍💐💐💐💐

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 2 ปีที่แล้ว +1

    අපේ කාලේ ඉහලින් ම ඇගයීමට‍ ළක්‌ උන දක්ෂ නිලියක් අපි ගරු කරන

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐

  • @nilminikularatne6912
    @nilminikularatne6912 7 หลายเดือนก่อน

    Kalum is very hansam

  • @muzicfilmhub4545
    @muzicfilmhub4545 ปีที่แล้ว +2

    Grear kelum,, මාලනියව ගේන්න්න

  • @anushkadasanayaka6636
    @anushkadasanayaka6636 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️

  • @shanshan6871
    @shanshan6871 2 ปีที่แล้ว +2

    Nihathamani kalakaraniyak, ane ayiya malani fonsekawa gennako

  • @laksirigunasena4868
    @laksirigunasena4868 2 ปีที่แล้ว +1

    Gothami mahathmiyawath gennako

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 2 ปีที่แล้ว +1

    Kalum මහත්තයෝ පුජාව ගෙන් වන්නකො

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      මම උත්සාහ කරන්නම්

  • @mallikapatheraja8782
    @mallikapatheraja8782 2 ปีที่แล้ว

    👃👍❤️

  • @vinodaniwijesuriya8452
    @vinodaniwijesuriya8452 2 ปีที่แล้ว +1

    නදීකා මහත්මිය කලින් ඔබේ වැඩසටහනකට අවනෙ අනෙක් අයට තියෙන චාන්ස් නැති වෙනවා නේද අයියේ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      ම්ම්ම්ම් එහෙම නැහැ
      දිගටම බලන්නකො...

  • @madunashini5891
    @madunashini5891 2 ปีที่แล้ว +1

    Umaliwath genna

  • @darshanathilakarathna6180
    @darshanathilakarathna6180 2 ปีที่แล้ว

    බොහෝ නිහතමානී කලාකාරිනියක්..මං මෙතුමියගෙ ගම්පොල කුරුදුවත්තෙ මුල් නිවසට ගිහින් තියනව දානමය පිංකමකට...ඉතාම නිහතමානී..එතුමියගෙ දක්ශතාවයත් බොහෝ අගෙයි..

  • @kelumsilva2499
    @kelumsilva2499 2 ปีที่แล้ว +1

    නිරෝෂා විරාජිනිව ගෙන්වන්න

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      මම ඇයට ඇරයුම් කළා. තවම ඇය පැමිණියේ නැහැ