ජීවන් කුමාරණතුංග - හිතට එකගව ඇත්තම ඇත්ත /JEEWAN KUMARANATHUNGA - ABSOLUTE TRUTH ! 🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ජනප්‍රිය ප්‍රවීණ රංගවේදී
    ජීවන් කුමාරණතුංග
    සිය ජීවිතේ පලමු වරට හිතට එකගව හෙළිකරනා ඇත්තම ඇත්ත...👌👍
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - HNB - ඔබේ ප්‍රගතියේ සහකරු
    Location - Lakkitha Ukwatta Bridal Studio
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐
    #jeevankumaranathunga
    #jeevankumarathunga
    #kalumwijesooriyayoutubechanel
    #absolutetruth
    #trendingnow
    #ranjanramanayaka
    #celebritychats
    #hardtalk

ความคิดเห็น • 130

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +2

    ඔයා program එක release කර ගමන්මයි ආසවට බැලුවෙ අයියේ😍😍.ඒත් commet එකක් දාන්නනම් time එකක් ලැබුනේ දැන්...😥😥 ජීවන් කුමාරතුන්ග මහතාට මම හරි කැමති.ඉස්සර හරි අසාවෙන් එතුමා ඉන්න films බැලුවේ.😊😊 කමල් අද්දරාච්චි මහත්මාගෙන් පසුව ආසම නලුවා මෙතුමා.ඉස්සර සිනමාවෙ වීරයෙක්.දේශපාලනයට නොපැනීයානම් එතුමාගේ කතාව තව ලස්සනවේ.කාගෙත් ආදරය අඩු නොවේවී...ඒත් මම නම් ගොඩාක් 🙏🙏 කරන කෙනෙක්.ඒ කලාවට කරපු සේවය නිසා මිස දේශපාලක්‍ යකු නිසා නොවේ.හරිම ලස්සනයි අද වැඩසටහනත්.ආසවෙන් නැරබුවා.😍😍.අද ඔයා හරිම ලස්සනයි කැලුම් අයියා.මොන සිනමා රජ්ජුරුවො ආවත් ඔයාගෙ ලස්සනට කඩවසම් බවට ගහන්නනම් කෙනෙක් මේ සිනමාවෙ දැන්වත් නැතුවැති.😂😍😘.

    • @sanjayadinusha8252
      @sanjayadinusha8252 ปีที่แล้ว +2

      පැහැදිලිවම... ඒකනේ අපිත් මෙතුමාට කැමති...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම පිං නංගී මේ ඇගයීමට 🙏💐🙏💐

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +14

    කමල් අද්දරාච්චි මහත්මා ඉන්න program එකක් බලන්න ආසයි...😍😍😍😍

    • @chandiweerakoon3
      @chandiweerakoon3 ปีที่แล้ว +2

      ඔව් කැමති

    • @zainammeedeen8659
      @zainammeedeen8659 ปีที่แล้ว +2

      Yes

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +3

      කීපවරක්ම කතාක්ළා
      එන්නම් කියා කියනවා ඒත් තවම ආවෙ නැහැ
      මට පිටිපස්සෙන් ගිහින් කරදරයක් වෙන්න බැහැ
      සමහර විට මගේ වැඩසටහනට එන්න කැමති නැතිව ඇති
      ඒක එතුමාගෙ කැමැත්ත නේද

    • @isushadmini3939
      @isushadmini3939 ปีที่แล้ว +1

      @@kalumwijesooriya නැහැ කිසිසේත් ඔයාගේ program වලට එන්න අකමැත්තක් නම් වෙන්න බැහැ.මොකද ඔයා අයියේ ප්‍රේක්ශකයන් ඉස්සරහ තියල තියන විශ්වාසය ආදරය එක්ක එහෙම වෙන්න විදියක් නැහැ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      @@isushadmini3939 ඒත් නංගී මට කිසිම කෙනෙක් ගෙ පස්සෙන් යන්න නම් බැහැ..

  • @manelpremarathna3569
    @manelpremarathna3569 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි මල්ලි විඩාවෙන් සතිය ගෙවෙන මේ අවසන් දවසේඅපි ආදරය කරන රංගන ශිල්පියෙක් මේ වැඩසටහනට කැඳවාගෙන ආවාට..තෙරුවන් සරණයි මල්ලි🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මාන්‍ර්ල් අක්කා

    • @sandyadarshika5626
      @sandyadarshika5626 ปีที่แล้ว

      Ammo deasa palanayatanam yanna epa nama ketha karaganna ❤api oyata godak adarei ❤❤❤🎉🎉🎉

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 ปีที่แล้ว +3

    ජීවන් කුමාරණතුංග... අපි පොඩි කාලේ වීරයා.... පට්ට වැඩකාරය... ඒ වගේම නිහතමානී පුද්ගලයෙක්.. ඔබට සුභ පැතුම්...

  • @anulajayasooriya8521
    @anulajayasooriya8521 ปีที่แล้ว +2

    රන්ජන් අයියා ගේන්න

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +2

    ජිවන්කුමාරතුංග මහත්මයාණනි දීර්ඝායූ වේවා ඔබතුමන්ට

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 ปีที่แล้ว +3

    Jeewan..Higana kolla charithaya thawama mathakai..congrats!!!

  • @DeepikaThushari-j3j
    @DeepikaThushari-j3j ปีที่แล้ว +2

    රන්ජන් අයියව ගේ්න්න

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +3

    හරීම ආදරය කරන චරිතයකි

  • @danieaviles576
    @danieaviles576 ปีที่แล้ว +2

    metuma dakinakota.. vijaya kumaratunga mahata ❤nihatamani paulak 🤗budu saranai 🙇‍♂️🙇‍♂️❤

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +1

    නිහතමානී කැලුමි සර් ඔබතුමන්ට නීදුක් නීරෝගීදීර්ඝායූ සමිපත් ලැබේවා

  • @lenin7777
    @lenin7777 ปีที่แล้ว +2

    thanks Jeewa...You seem to be honest.
    Kaum youre the one and only.
    THANKS

    • @sanjayadinusha8252
      @sanjayadinusha8252 ปีที่แล้ว +1

      පැහැදිලිවම ජීවන් අයියා අවංක උත්තර දුන්නා....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Thank you very much Lenin

  • @reshantissera3440
    @reshantissera3440 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වැඩසටහනක් 😍😍😍 රන්ජන් රාමනායක ගෙන්නන්නකෝ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      මම උත්සාහ කරන්නම්

    • @RanjanRamanayakeSL
      @RanjanRamanayakeSL 5 หลายเดือนก่อน

      Okay ,මම එන්නම් මල්ලි ..

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 ปีที่แล้ว +2

    රන්ජන් අයියවත් ගේන්න කැලුම් අයියේ.. මේ දවස්වල නම් මෙහේ ඉන්නෙ එයා, ලංකාවට ආපු ගමන් program එකක් කරන්න..❤️🙏👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      මම උත්සාහ කරන්නම්

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +1

    දීනෙන් දින කැලුමි සර්ට ජයවේවා

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +2

    අදත් ගොඩක් ලස්සනයි කැළුම් අය්යෙ program එක ..👍👍👍💓💓💓💓

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී 💐🌺💐🌺💐

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට හොඳ වැඩ සටහන ක්
    කැමති නලුවෙක්

  • @sandamalisandamali6084
    @sandamalisandamali6084 ปีที่แล้ว +2

    dennama eka wge harima lassanai idiriyatama yanna suba pathanawa theruwan saranai

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +1

    ලස්සන වැඩ සටහනක්

  • @chandanasiriwardana9623
    @chandanasiriwardana9623 ปีที่แล้ว +2

    Good programme

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි කැලුමි සර්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බුදු සරණයි චිත්‍රා

  • @فاطمةالمحمد-ك6ز
    @فاطمةالمحمد-ك6ز ปีที่แล้ว +1

    Mama godak adare jeewan .aiyatha ❤️❤️❤️❤️❤️

  • @sandyadarshika5626
    @sandyadarshika5626 ปีที่แล้ว +1

    Ape seeduwa gamey patta kollek harima sundara minisek hemadamt adarei aiyea jesu pihiti ❤❤❤❤❤❤❤❤

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +1

    දැනුයි program එක බලන්නෙ කැලුම් අය්යෙ .🙏🙏

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +1

    ගොඩක් ආසාවෙන් බැලුව වැඩසටහනක් 👌🥰💪

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

    • @sasikanamal5245
      @sasikanamal5245 ปีที่แล้ว

      @@kalumwijesooriya ජීවන් action 1 ගැනත් ඇහුව නම් තමයි හොඳ 😯🤭🤣🤣

  • @nirmalagunawardena9203
    @nirmalagunawardena9203 ปีที่แล้ว +2

    Kata katha hadune nathi daksha naluwek. 👍😘

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +3

    සුන්දර මිනිසෙක්. අවංකවම දන්නවා, භාවනා කටයුතු පවා ගැඹුරින් කරන නිරාමිස සුවයක් සොයන්න තරම් බුද්ධිමත්ව ක්‍රියා කරන කෙනෙක්

    • @kamalajaya5530
      @kamalajaya5530 ปีที่แล้ว +1

      😀😀 දෙශපලනෙ කරල හොදට ගහල ඉන්නෙ 🤮🤮🤮

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      🤔🤔

  • @rohanperera8237
    @rohanperera8237 ปีที่แล้ว +1

    Lassanaiiiii programme 1
    Dalada Samidu Pihitaii Ayiye
    Hamadamath Sathutin inna
    Manik akkage Wasanthi missge.,Ravi sirge me programme 1karanakooo pls

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 ปีที่แล้ว +1

    Good morning kalum.wowww very nice both of you.kohenna apa me eka wage shirts hoya ganne.....yes i like him him charming down to earth person. Wish him good luck.Stay safe budusaranai ♥️♥️♥️♥️♥️

  • @nalani7377
    @nalani7377 ปีที่แล้ว +1

    Ape kale edath adath viraya mohui adaraniya naluwek eda wagema lassanai bs oba thumata kelum sir obatath eda wagema lassanai bs

  • @dinushamadushanka529
    @dinushamadushanka529 ปีที่แล้ว +1

    Lassanai

  • @nilanthijayalath2809
    @nilanthijayalath2809 ปีที่แล้ว +1

    Godak adaraya karana mahathmayek,harima kadawasam ඔහු

  • @chathudesilva963
    @chathudesilva963 ปีที่แล้ว +1

    Nice program as always ❤️❤️❤️

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +4

    ආදරණීය කැලුම් අයියා මෑතකදිත් මම මේ comment එකම කෙටුවා,.... ඔබගේ කිරි කලයට ගොම වැටෙනවට අපි අකමැතියි .....මෙවැනි ලෝක හොරැ ❌❌❌‼️‼️කැදවා ඔබගේ ආලින්දය අදුරැකර නොගන්න,....රඟපෑවෙත් බොරැ වීර චරිත ....ඔබට තෙරැවන් සරණයි අයියා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි අශේන් ඔබේ මේ අව්‍යාජ අදහසට

  • @seethad.g1396
    @seethad.g1396 ปีที่แล้ว +1

    එදත් අදට ත් මම අසම නලුවා තමයි ජිවන් කුමරතුන්ග කියන්නේ මේතුමාගේ චිත්‍රපටයක් අවම අම්මත් එක්ක යනවා නුවර සිනම හල්වලට හැබැ මා සිත් ගත්ත එක ක් තමයි අපේ නිළි රැජින එකේ චාරිත දෙක් රගපාන රිලවෙකුත් හටියා එ එ සිංදුව තමයි ඔබේ පෙම් වදන් නැ එදාමේන් ඇසේනනෙ කිනයන ගිතය නැවත එය බලන්න අසායි එත් අදවෙන තුරැත් ලැබුන් නැ ඔබතුමට දළදා සමිදුන් පිහිට අරක්ෂාවයි

  • @lalithairangani1969
    @lalithairangani1969 ปีที่แล้ว +1

    Mamath hituwa Aya thamai

  • @فاطمةالمحمد-ك6ز
    @فاطمةالمحمد-ك6ز ปีที่แล้ว +1

    kalum aiya lassanawela dan

  • @dinushamadushanka529
    @dinushamadushanka529 ปีที่แล้ว +1

    Hoda wada satshank

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 ปีที่แล้ว +1

    Awankawama pilithuru dunna.

  • @oshithaperera125
    @oshithaperera125 ปีที่แล้ว +3

    Ranjan Ramanayakewath genno

    • @dilanisamanthika2538
      @dilanisamanthika2538 ปีที่แล้ว +1

      අද ලස්සන ම වැඩසටහන ක්‌ බැලුව

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +1

    හලෝ කැලුමි සර් කොහොමද

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      ආයුබෝවන්
      මම හොදින්

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +2

    Ane kelum puthe mama oyata mechchara adare mokada kiyannako

  • @shanabeywardana7453
    @shanabeywardana7453 8 หลายเดือนก่อน +1

    හිත සතුටු කරන්න කමෙන්ට් දාන්න පුලුවන් නමුත් දැනෙන දේ කියන්නම් මීට වඩා වැදගත් ප්‍රශ්න ටිකක් අහන්න. මොකද මට නම් මේක අර පොඩි ළමයින්ට තිබුණු ඩේන්ටි රසපැන වැඩසටහන වගෙයි.ඔබ වැදගත් මාධ්‍ය වේදියෙක් සහ කලාකරුවෙක් හැටියට මීට වඩා ගුණාත්මක ප්‍රශ්න ටිකක් අහන්න. ලා බාල රසවින්දනයක් ලබන්න කැමති අයත් ඇති. නමුත් ඔබ ගෙන්වන ආරාධිතයාට මීට වඩා වැදගත් ප්‍රශ්න ටිකක් අහන්න. ඔවුන්ගේ වටිනාකමටත් ගැලපෙන්නේ නැහැ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබේ මේ අදහසට 🙏
      මේ වැඩසටහන් ආකෘතිය
      මෙහි අදහස සරල වින්දනයක් ලබාදීමම පමණයි
      මේ ආරාදිතයා සමගම මෙයර වඩා ගුණාත්මක වැඩසටහනක් බලන්නට කැමති නම් පමණක් පහත link එක බලන්නකො...
      ⬇️
      th-cam.com/video/PzY378nUpH0/w-d-xo.htmlsi=sAtK4vqtNIEv_HZV

  • @shanthadharmadasa2514
    @shanthadharmadasa2514 ปีที่แล้ว +1

    methumage sinama jeevithaya diha harila baluwama mama dakina wishistama nirmana dekak thiyanawa Kelimadala, Sayanaye sihinaya anek nirmana siyallema dakinna labune ekama vidihe card bord veeraya pamanai , ma danna tharamin hodama naluwa sammene labaganna bari una. kohoma unath nodanna desapalanayata awith minissunta epa unu charithayak bawata pathuna. naluweku wu pamanin desapalana danumak nomathiwa desapalanayata yamen wadak sidda unada, oba thuma amathi warayek widihata hitapu kisidu amathyansayak koi lesakinwath diyunu uneda natha, a nisa aluth paksha hadagena nawathath me desapalana nara walata nowati thaman danna sinama nirmanayak karagena hitiyanam hodai

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว +1

    ජිවන්අයියාටහරිමඅදරේයි🌹🌷💗💖💞💕කැලුමඅයියටසුභපැතුම

  • @samithamaheshkodithuwakku8178
    @samithamaheshkodithuwakku8178 ปีที่แล้ว +1

    💐💐💐💐💐

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +2

    ✋✋✋

  • @sl1871
    @sl1871 ปีที่แล้ว +2

    ❤☺

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +1

    🙏❤🙏❤🙏

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 ปีที่แล้ว +1

    🙏💞

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA ปีที่แล้ว +1

    ❤❤❤

  • @dammikaguna
    @dammikaguna ปีที่แล้ว +1

    හොදටම කරන වැඩසටහනේ කත්‍රිනා කයිෆ් කාමරේට ආව එක හැන අහලා නිකන් චොර උනා වගේ.....අපරාදේ...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ මේ අවංක අදහසට

  • @dammikanilakanthi7635
    @dammikanilakanthi7635 ปีที่แล้ว +1

    ❤️❤️🙂🙂

  • @chandrakarunarathne337
    @chandrakarunarathne337 11 หลายเดือนก่อน

    Kusu question ahanna apa

  • @kumarankamala3347
    @kumarankamala3347 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💐

  • @chandrakarunarathne337
    @chandrakarunarathne337 11 หลายเดือนก่อน

    Kunu question ahanna apa

  • @diksandikson5282
    @diksandikson5282 6 หลายเดือนก่อน +1

    I'm

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +1

    සිනමාවෙන් සමුගත් එක වැරදියිනෙ

  • @harshanipriyadarshika8238
    @harshanipriyadarshika8238 ปีที่แล้ว +1

    Ane kalum aiya oyage quality eka nathi kara ganna epa me wage aya genalla. 😒

  • @SSEntertainments-ul7dq
    @SSEntertainments-ul7dq 4 หลายเดือนก่อน

    sanath ekka ekathuwela wedak karanda

  • @eranga7656
    @eranga7656 ปีที่แล้ว

    ප්‍රියමාලි ගාව කීයක් දැම්මදත් ඇහුවනන් මරු.. 😝😝

  • @ඇස්තටික්
    @ඇස්තටික් ปีที่แล้ว +2

    ඊට කලින් උඹේ යාලුවා තිළිනිව මතක් කරා කියාම්🤣🤣🤣🤣

  • @sagii9937
    @sagii9937 ปีที่แล้ว

    Malsa gena ehwe nee👹👹👺👺🤡🤡

  • @SK-Rukmila
    @SK-Rukmila ปีที่แล้ว

    🤮🤮🤮🤮🤮

  • @aws9279
    @aws9279 ปีที่แล้ว

    Patta horek neda me.thilini gaawa daanna koti ganan salli tiyenam kocchara horek wenna athida.pawul pitin hena gahanna oona minissunge salli hora kaaawata

  • @thakshalaashen2688
    @thakshalaashen2688 ปีที่แล้ว

    සමාවෙන්න මෙහෙම කියනවට සමහර ගොන් ප්‍රශ්න අහන්න එපා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      ඔබේ අවංක අදහසට බොහොම ස්තුතියි
      ඒත් මේ ප්‍රශ්න අනුගත වන්නේ මේ වැඩසටහන් ආකෘතිය සමගයි
      මේ ආරාදිතයා සමගම මීට වඩා ගුණාත්මක බවින් ඉහල වැඩසටහනක් බැලීමට ඔබ කැමති නම් පමණක් heart to heart with kalum - JEEWAN බලන්නකො...

    • @thakshalaashen2688
      @thakshalaashen2688 ปีที่แล้ว

      @@kalumwijesooriya නැ සර් එයාගේ කාමරේට කවුද ආවේ වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා ඒක එයාලාගේ ප්රෙතිරුපයට සුදුසු නැ

  • @kamalajaya5530
    @kamalajaya5530 ปีที่แล้ว

    🤮🤮🤮🤮