Thank you so much for your kind appreciation.great encouragement to move forward with more quality work.please keep watching. If possible please share these videos with your loved ones.
@@kalumwijesooriya ok.. I will share..definitely I will share . But comments will be for my loved ones only..anyway I like your programs because you speak ...lovely....thanks for the comment..God bless you..
Good to see Nadeeka Gunasekera, a very pleasant & soft spoken lady followed her mother's path to the silver screen, I feel she performed quite well & earned deserved recognition. Thank you, Kalum, for exposing such hidden stars life stories to the cinema-goers.
I met her once, she came to a place i was working. She spoke so kind and friendly. What ever she told about life is so true and practical. I love her🌹💕
Thank you so much If ossicle please share this video woth your contacts through FB snd what’s app chat groups. It’s really difficult to promote good quality programms to most of our people as they only get attracted to gossip and third grade stuff.
Bohoma isthithi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.
පොලොවේ පය ගහලා ඉන්න සුපිරි තරුවක් .( දැන් කාලේ ඔහොම එක දවසින් ජනප්‍රිය උනානම් අඩි ගානක් උඩින් යන්නේ ) නිහතමානී චරිතයක් කියලා දැනගන්න සැලැසුවාට ස්තුතියි කැලුම් 👍👍👍👍 ❤️❤️❤️❤️✝️✝️✝️✝️
බොහොම ස්තුතියි ඔබතුමියට 🌷💐
හරිම කැමති චරිතයක්♥️. සිංහල සිනමාවේ තවත් අහින්සකාවියක්. නිදුක් නීරෝගී සුවයෙන් පිරි සුබ අනාගතයක් වේවා නදීකා මහත්මියනී🌸.
බොහොම ස්තුතියි ඕශඩී
අනේ...නදීකා ඔයාව මේ විදියට දකින්න ලැබීම හරි සතුටක්.ඔයාගෙ අව්‍යාජ කතාවට,ඔයාටම ආවේනික කතා විලාශයට ,එදා වගේම තාමත් තියෙන ඔයාගෙ හිනාවට,දන් චූටිට ආසයි.
නදීකා ගුණසේකර මහත්මිය අපේ රටේ සිටින අති දක්ෂ රoගන ශිල්පිණියෙකි එතුමිය හරිම නිහතමානීයි මෙතුමියගේ පියතුමත් සහ මාගේ පියතුමත් තැපැල් සේවා අධීක්ෂණ නිලදාරීන් ලෙස එකට වැඩ කල සමකාලීනයන් මෙතුමියගේ යහපත් බලාපොරොත්තු සඵල වේවා නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා කැලුම් විජේසූරිය මහත්මා ඇතුලු ඔබ දෙපළට තෙරුවන් සරණයි මෙතුමියගේ අදහස් අද වර්තමානයේ සමාජයට බෙහෙවින්ම වටිනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට
සුන්දර නිහතමානී නදීකා හැමදාම ලස්සනට ගලන සුන්දර නදිය ඔබයි 🙏 ❤🌹🌹🌹
බොහොම ස්තුතියි 💐
හදවතට දැනුනු තැන...oya,ඔයාගේ 🎁 පිරිනමන වෙලාවෙද් ඇය අවදි කල හඩට මගේ දෑසට කදුලු ආවා....ඇත්තටම හරිම වටින වැඩසටහක්.....ඇය ගැන ගොඩාක් දේවල් දැනගත්ත.....ඇය කියනවා .."කැලුම් මට තෑග්ගට වඩා හදවතේ තියෙන දේවල් ගොඩාක් වටිනවා..අපි හමුවෙලා ගොඩාක් කල්...හදවතේ තියෙන ආදරේ නිසයි මෙතැනට මම ආවෙත්" ඇත්තටම මම සංවේදි වුනා.........තව තවත් අරැත් බර වැඩසටහන් කරන්න ලැබේවා....දෙන්නටම මාත් ආදරෙයි ..❤ බුදුසරණ යි....
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
මෙවැනි වටිනා චරිත තව තවත් බිහි වේවා. ඔබලාට තෙරුවන් සරණයි
මෙවැනි වටිනා චරිත තව තවත් බිහි වේවා. ඔබලාට තෙරුවන් සරණයි
සිනමාවේ ඉදපු ගොඩක් අහිංසක නිහතමානී චරිතයක්... නිළියකගේ ගෞරවය හොදින් ආරක්ෂා කරගනිපු උගත් බුද්දිමත් කෙනෙක්... අද කාලේ නිළියන්ට ආදර්ශයක්... එයාගේ voice එකට මම ආසයි.... ඇයට නීරෝගී සුවය පතන ගමන් ඔබතුමාටත් මේ වැඩසටහන ඉදිරියටත් හොදින් කරගෙන යන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා පතනවා... 🌹🌹🌹🌹
බොහොම ස්තුතියි ඔබතුමියට
දිගටම බලන්නකො... 🌷💐🌷💐🌷💐🌷💐
මෙතුමිය ඉතා උගත් බුද්ධිමත් වැදගත් නිහතමානීව සිටින දක්ෂතම රංගන ශිල්පිනියක් ලෙස Mata හැඳින්විය හැක කැළුම් විජේසූරිය සර්ට බොහොම ස්තුතිය මෙතුමිය මෙම වැඩසටහන සමග එක් කිරීම ගැන මෙවන් වැඩසටහන් වලට දැඩි ලෙස කැමැත්තක් තිබෙනවා Mata.තෙරුවන් සරණායි දෙවි පිහිටයි යහපතක් වේවා.සුවපත් වේවා.සුභ අනාගතයක් වේවා.🙏🙏🙏🙏🙏🙏🙏😊😊😊😊😊😊😊🤙🤙🤙🤙🤙🤙👍👍👍👍👍👍👏👏👏👏👏👏
බොහොම ස්තුතියි ඔබතුමියට
දිගටම බලන්නකො... 💐🌷🙏
නදීකා ගුනසේකර හැමදාමත් ආදරය කරන නිලියක් ඇගේ කාලෙ සිනමාවෙ අහිංසකාවිය කිව්වොත් නිවැරැදියි ..♥️♥️♥️
බොහොම ස්තුතියි
කට හඩෙන් අදුනාගන්න පුලුවන් නිලියක්
නදීකා අක්කි ඔයා රත්තරන් අම්මා කෙනෙක් ආදරණීය චරිතයක්...කැලුම් අයියා ඔබ ඔබේ වැඩසටහන තුල කෙනෙකුගේ පෞරුෂත්වය හරියට තේරුම් ගැනීම වගේම ඒ පෞරුෂත්වය රැකීම හරිම වටිනවා...සෑම මනුෂ්‍යයෙක් තුලම අපට ඉගෙන ගන්නට යමක් තිබෙනවා...ඔබ දෙපලටම තෙරුවණ් සරණයි
බොහොම ස්තුතියි මගෙ නංගී .💐💐💐🌷🌷🌷
අනේ හරිම නිහතමානී , සරල චරිතයක්..
හරිම ආසාවෙන් බැලුවෙ..
පරිස්සමෙන් ඉන්න හැමෝම..
ජේසු පිහිටයි..!!
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
ඔබ තුමාට බොහොම ස්තුතියි .මෙතුමියට ආරාධනා කරාට ....ගොඩාක් වටිනවා වැඩසටහන .....ඔබ දෙපලට තෙරුවන් සරණයි ....
බොහොම ස්තුතියි 👍
ආදරණීයම අවිහිංසක චරිතයක් තමයි.එදා වගේම අදත් ආදරය කරන නිලියක් .👌👍❤❤❤️💜️
බොහොම ස්තුතියි 🌷🌷🌷
දක්ශ නිහතමානී කලාකාරිනියක් ,ඒ වගේම වැදගත් කාන්තාවක් ,ඉතාම යහපත් ගුනගරුක කාන්තාවක් ,දැකීමත් අපිට වාසනාවක්.ගොඩක් ආදරෙයි අපි ඔබට .කැලුම් ඔබටත් අපි හරිම ආදරෙයි .ඔබත් ඉතාම දක්ශයෙක් .❤️🙏🙏
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐🌷💐
වචනයේ පරිසමාප්තියෙන්ම ඉතා .වැදගත් .නිහතමානී.උගත් මහත්මියක් ...❤️❤️❤️
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට
සුන්දර හදවතක් ඇති දක්ශ නිලියක්...හැමදාම හදවතේ ඉන්න නිලියක්..ඇගේ කතාවෙම තියෙන්නෙ සරලබව හා අව්‍යාජ බව ..ඒ නිසාම වෙන්නැති තවමත් ඈ හරි සුන්දරයි..නිදුක් නීරෝගි සුව ලැබේවා ආදරනීය නදීකා ...ඔබටත් කැලුම්ටත්!!!
බොහොම ස්තුතියි 💐😉💐🌷🙏
මම හරිම කැමති නිලියක්..හරිම සුන්දර කථා භහක් ....මෙිවැනි චරිත ගෙන එන්න ඔබට ශක්ති දහිරිය ලැබෙිවා ❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි
දිගටම බලන්නකො...
අනේ මගේ ආදරනිය නිලිය..දං වුටි තමා ගොඩක්ම හිතේ රැදුනේ මගේ..හරිම ආදරනියයි...ඇත්තටම මල්ලි ඔයා කිවිවා වගේ මෙයා ඇත්තටම තාමත් හුරතල් 😍 බලාපොරොත්තු වුන කෙනෙක්..ඔයාට ගොඩාක් ස්තුතියි
බොහොම ස්තුතියි ඔබේ මේ කාරුණික අගයීමට
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ..මෙවැනි කලාකරුවන් දැකීමට සැලැස්සුවාට..සුන්දර හදවත් ඇති ගැහැනියක් ..
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට
@@kalumwijesooriya 🙏
@@sumudurandima7613 🌷🌷🌷
අහිංසක ගුණ ගරුක නිලියක් තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා නීරෝගී වේවා
බොහොම ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි
දරුවන් ගැන කිව්ව දේවල් නම් හරියටම හරි.ඇයගේ අදහස් අද කාන්තාවන්ට ආදර්ශයක්
බොහොම ස්තුතියි 💐
මම කවදාවත් කැමති මැය කතා කරන විලාශයට .. හරිම අහිංසකයි ..මම පුද්ගලික ඇයව හදුරනව .. ඇයගේ නිහංකාරකම අගය කරනවා ❤️❤️❤️❤️
බොහොම ස්තුතියි අනූශා
❤🤗කැලුම් අය්යා හැමදාම ලස්සනයි 🤗😘❤ඒ වගේම දැක්ක හොදම නාලිකාව දැක්ක ජය සතුට නිදුක් නිරෝගී ව දීර්ගායු ලැබේවා 😘❤🤗තෙරුවන් සරණයි
💐💐💐🙏🙏
මමත් හරිම ආදරේ කෙනෙක්.ඒ කතාවට කටහඩට මං හරි ආසයි ...නිදුක් නිරෝගීව දිගුකල් වැජඹේවා ....ඔබතුමිය කීයපු දේවල් හදවතට දැනුනා ...ආදරෙයි හැමදාම ..තෙරුවන් සරණයි ..කැලුම් අයියාටත් ඉදිරි කටයුතු සාර්ථක වේවායි පතනවා
බොහොම ස්තුතියි ඔබේ සුබපැතුමට 💐
මම ගොඩක් කැමති අහිංසක කලාකාරිනියක් ඇය.කැළුම් ඔබෙි හඩට ඔබෙි කඩවසම් බවට එදා වගේම ආදරෙයි .ඔබෙි වැඩසටහනක් දැක්ක ගමන් බලන්නෙ..එදා වගේම හරිම කැමත්තකින්.ජය පතනවා කැළුම් .❤❤❤❤🌼🌼🌼
බොහොම ස්තුතියි ඔබේ මේ කාරුණික අගයීමට 💐💐🌷🙏
හරිම කැමති නිළියක් ඉතා දක්ෂ නිහතමානී කෙනෙක්.ස්තුතියි ඇයව ගෙනාවට..කැළුම් අයියගෙ මේ ප්‍රෝග්‍රෑම් එක බලන්නෙ කොෆී විත් කරන් බලනවටත් වඩා සතුටෙන්.
අනේ. බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷
J
ඔබතුමා වගේම අයත් බොහෝම වැදගත් උගත් කාන්තාවක් ඔබගෙ වැඩසටහනට සුබ පතනවා තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි ඔබතුමියට
ලස්සනයි තවමත් දීර්ඝායුෂ බුදුසරණ කැළුම් මහත්තයා ඔබටත් බුදුසරණ nirogebawaya ලැබේවා mage පැතුම් ❤❤❤❤❤❤
තවමත් එදා වගේම ලස්සනයි ..❤❤❤..අද කසාද බැදල හෙට දික්කසාද වෙන ගොඩක් කලා කාරයෝ අපි දැකල තියනව ඒත් මෙතුමිය කලාවයි පව්ල් ජීවිතෙයි සමබරව අරන් යනව
🙏💐🌷👌
Meyageth second marrage ekamama hithanne
Mulinbkiyala tibuna duwekwabaran hadagannWa kiyala badinne netuwa kiyala
ඔබ හිතට එකඟ ව කතා කරා .බොහෝ නිළියන් සාමාන්‍ය ජිවිතේ ත් රගපානවා .thanks for shearing your experience with us.
Many thanks for your kind words 🌷
ආදරණීය නිහතමානී නිලියයි සතුටුයි
දැකීමත් කැලුම් ඔබට පින් මේ අයව
අපිට දකින්නට සහ ඉතින් තොරතුරු
දැනගැනීමට ඉඩක් දුන්නාට බුදු සරණයි
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐🌷💐🙏
මෙතුමියගේ film මම දැකලා තියෙනවා TV එකෙන් 🌹🌹සතුටුයි මේ වගේ කෙනෙක්ගේ අදහස් ගැන... විශේෂයෙන් ළමයි ගැන හිතන විදිහ... හැම දෙමාපියන්ම මේ විදිහට හිතනවානම් කොච්චර හොදයිද 👌👌🌹🌹❤
She is a very kind and down to earth person. One of my favorite actresses.
Harima ලස්සනයි eda wagema....නිදුක් නිරෝගී භාවය ලැබේවා මැතිනියනි ....💖💖💖💖💖 budu saranai !!!!🙏🙏
දිගාසිරි ලැබේවා !!!🙏🙏🙏💖💖💖🌟🌟🌟🌟🌟
අනේ නදීකා අක්කි මම කැමතිම මෙයාගේ කටහඩට හරිම හුරතල්. තාමත් matakay චංචල රේකා මෙතුමියගේ නිහතමානී කමට ගොඩක් ගරුකරනවාබුදුසරණයි
💐💐💐💐🙏
නදීකා ගුණසේකර මම කැමතිම නිලියක් ඇය තවමත් ලස්සනයි ..❤️ගෝතමී පතිරාජ වත් ගේන්නකෝ ..ඇයව දකින්නම නැහැ..
Gotami danata පදිංචිව ඉන්නවා ඇමරිකාව
ඔබට බෙහෝම ස්තූතියි කැලුම් මහත්මයාණෙනි
මා නදීකාගේ පන්තියේ මහාමායාවේ
ඇය දැකීම සතුටක්
බොහොම ස්තුතියි 💐🌷💐
දන් චූටි.. හෙමදාමත් අහින්සකයි...හෙල සිනමාවේ ප්‍රතම උපාදිදාරිනියක්...රන්ගනයටත් අනෙක් ඒවාට වගේ ඉගෙනගන්න එක වටිනවා තමයි..
ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තුතියි
වටිනාකමක් ..ගත යුත්තක් තිබෙන කාන්තාවන් ගෙන්වන නාලිකාවක්...
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට
එය මට බොහොම වට්නවා
It is true 👍
මම ඉතාමත් බෙහෙවින්ම පිය කරන නිලියක් ❤
👍💐💐
DOWN TO EARTH
BUT STILL ABOVE OTHERS..
LOOKING SO BEAUTIFUL WEARING THE DRESS OF
CONFIDENCE .
ආසම නිළියක්..අහිංසක වැදගත් චරිතයක්...❤️
සිනමාවේ මා දැක්ක අවිහිංසක නිහතමානීව චරිතය නදීකා ගුණසේකර අක්කා..❤❤❤
චිරං ජයතු
බොහොම ස්තුතියි 🌷
දක්ශ කම වගේම බුද්දියෙනුත් පිරිපුන් කලාකාරිනියක් ..ලoකාවෙ කලාව තුල උපාදියක් හිමි කලාකරුවන් අතලොස්සක් අතුරින් මෙතුමියත් එක්කෙනෙක් .බොහොම ස්තුතියි ඔබතුමාට මෙතුමිය ගෙන්වීම පිලිබදව මොකද අපේ රටේ රූපවාහිනී channels වලින් උන්ත programs වලට හැමදාමත් ගෙන්වන්නේ තෝරාගත් පිරිසක් පමණයි
බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐🌷🌷🌷
හරිම අාසාවෙන් බලපු වැඩ සටහනක්.අැය හරිම නිර්ව්‍යාජයි.හැමෝගෙම ජීවිත වල තියන අැත්ත පැත්ත අැය අවංකවම කතා කලා.අැය නියම ගැහැණියක්.සුන්දර අම්මා කෙනෙක්.ජීවිතයේ සැබෑ අවබෝධය ලැබූ තැනැත්තියක්.
👌👌👌👌👌👌👌👌
අක්කා එක්ක ටෙලිනාට්‍යය 2ක වැඩකරන්න මා වාසනාවන්ත උනා....... අදටත් ඈ මට මැසෙන්ජර් එකෙන් උදේට සුබපතන ආදරණීයම ජේෂ්ඨ ශිල්පිණියක්......
ඔබ හරියටම හරි
ඇය හරිම නිහතමානී කාන්තාවක්
අදටත් මගෙ ආසම චිත්‍රපට චංචල රේකා , චායා , හලෝ ශාමා සහ චන්ඩි සාමා .( දං චූටි ට මම අදටත් ආදරෙයි 😘😘 ( චන්ඩි ශාමා එකේ මට මතකයි කැලුම් අයියාත් රගපෑවා. .)
බොහොම ස්තුතියි ඔබතුමියට
නදීකා ගුණසේකර මහත්මිය දැකීමත් සතුටක් හඬ ඇසීමත් සතුටක් වැදගත් දේවල් කීම ටිකක් ගොඩක් සතුටුයි මාත් අම්මා කෙනෙක් මටත් ඔයාට වගේම දැනෙනවා ඔයා කියපු දේවල් හරියටම හරි ඔයාට නිදුක් නිරෝගී ගමනක් යන්න ලැබේවා මාත් ඔයා වගේම මගේ දුවලගෙ පස්සෙන් නිතරම යනවා ඇත්තටම ඒක අපි අම්මලා නිසා අපි හිතන්නේ අපිට ඕන විදියට වෙන්න ඒත් අද සමාජය එදා වගේ ළමයින්ට අම්මලගෙ දුක තේරෙනවා අඩුයි එතුමියට තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි ඔබතුමියට 👍🌷💐
ගොඩක් ගොඩක් කැමති කෙනෙක් ....එදා වගේම adath ලස්සනයි ....හැමදාම sathutin inna
බොහොම ස්තුතියි 💐
Nadika akke,
Oya kohoma katha karath harima lalethyai..ahagena enna harima asai..hama gahaniyakma mee wage lalethyen piruna lalanawan unanam kochchara hodaida..
Oya hari adaraniyai..❤❤
Kalum oyage adina vidiha saha adum therema perfect. ...and good program...👍👍🤍
Thank you so much for your kind appreciation.great encouragement to move forward with more quality work.please keep watching.
If possible please share these videos with your loved ones.
@@kalumwijesooriya ok..
I will share..definitely I will share .
But comments will be for my loved ones only..anyway I like your programs because you speak ...lovely....thanks for the comment..God bless you..
@@himaliedirisinghe8596 thank uou so much for your kindness 🌷🌷💐
Stay safe
ජීවිතය පිලිබඳ හිතන්න,ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුනා .ආදරණිය ඔබ දෙපලට ආයුබෝහෝ වේවා!🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
බොහොම ස්තුතියි 💐🌷💐
අම්මෝ දැක්කහම ගොඩක් ආසයි අපි ගොඩාක් ආදරේ කරපු අති දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඔබතුමිය... ඉති ප්‍රාර්ථනා කරනවා තව තවත් කලාවෙන් ඔබතුමිය අපිට දකින්න ලැබේවා කියලා❤❤❤❤🫶🫶🫶
💐💐💐👏
Harima watina adhas.....sinamawe ...ahinsaka niliya....nadika mhatmiya......bhomatama watinawa .....adahas ...tanxxx godak.....kalum mhatat tanxxx godak.....❤❤❤❤👍👍👍👌👌👌
Bohoma isthuthi 💐
Good to see Nadeeka Gunasekera, a very pleasant & soft spoken lady followed her mother's path to the silver screen, I feel she performed quite well & earned deserved recognition.
Thank you, Kalum, for exposing such hidden stars life stories to the cinema-goers.
Thank you so much for your kind words 💐🌷💐🌷
I met her once, she came to a place i was working. She spoke so kind and friendly. What ever she told about life is so true and practical. I love her🌹💕
Yes she is a very humble lady
Many thanks for your words
If possible please share this video in your social media and what’s app chat groups
@@kalumwijesooriya sure i will do.... Thank you for your reply🌹
Many thanks
Please stay safe 💐
ආදරනිය නිලියක් එදත් එකකයි අදත් ඒවගේමයි අහිංසක චරිතයක් මමනමි හරිම ආදරෙයි බුදු සරනයි🙏🌹🙏🌹🙏🌹
අම්මෝව්🤩🤩
" දං චූටීයෝ අපි යනෝ ඒ උනත් ආයේත් එනෝ,, මං හිතන්නේ එහෙම කියන්නේ බංදු සමරසිංහ මහතා
මේ දං චූටි නේහ් 🤩🤩 තවමත් හරිම ලස්සනයි එතුමිය 😍😊.
බොහොම ස්තුතියි
දිගටම බලන්නකො...
තෙරුවන් සරණයි
Aththamai aiye oba me karana wadasatahana gana kiyanna wachana nathi tharam.etharamma sundara wadagath.issara wagema adath Sinhala sinamawe ahinsakama niliya kiyalai Mata hithenne.amuthu katahadak ayata pihitala thiyenne.issara wagema danatath aiya Adina paladina chaam bawata mama Hari kamathi.hamoma parissamin inna.theruwan saranai🙏🙏🙏
Bohemia isthuthi nangi one me awanaka agayeemata.
mega mata bohoma watinawa
අනේ මම ආසාකරපු නිලියන් අතරින් එක්කෙනෙක් තමයි, නදීකා ගුණසේකර කියන්නේ,💖
👍💐🌷
Oba thumata niduk niirogy suwaya labewaa dirgausha pathanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Bohoma isthuthi
ජේසු පිහිටයි ....ඔබට.
ශා... තාමත් හරිම ලස්සනයි. කැලුම් ඇයියා ස්තූතියි ❤❤❤
බොහොම ස්තුතියි 💐
නදිකාඅක්කිටසුභපතන්නවා💓💜💛💚💖
බොහොම ස්තුතියි
අපි පුන්චි කාලෙ දැකපු ආදරේ කරපු නිලියක් .කැලුම් ඔබතුමා ත් අපි ආදරේ කරන නිවේදකයෙක් ,නලුවෙක් සුබපැතුම් ..නැවත ටෙලි තිරයෙන් දකින්න ආසයි...
බොහොම ස්තුතියි 💐🌷🌷🌷
Beautiful interview ..love her kindness ..😊❤️
You are doing a great job mr kalum..keep doing more programs ..God Bless ..😊😇
Thank you so much for your kind words 🌷🌷
Hithata ekaga attama atta kiyapu nadeeka oba sabawatawama ahinsakai....😊
Bohoma isthuthi
නදීක ගුණසේකර කියන්නෙ මම ආසම නිලියක් තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි 🌷🌷🌷
Thank you for a nice interview Kalum. Good advice for everyone!! Totally agree with her about reality shows.
Best wishes ❤
Thank you so much 🌷🌷🌷
දං චූටි 💕 අපිට තාමත් දං චූටි ව මතකයි,අපි පොඩි කාලේ කීප වතාවක්ම චංචල රේඛා film එක බැලුවා ,අක්කාට අපි හැමදාමත් ,එදා වගේම ගොඩාක් ආදරෙයි ,ගොඩාක් නිහතමානී රංගන ශිල්පිනියක් ,තාමත් ගොඩාක් ලස්සනයි , ස්තූතියි කැළුම් අයියා ,ආදරෙයි ගොඩාක් ,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️බුදු සරණයි !
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි 💐🌷
කැමතිම නිලියක්..නදීකා. සෙල්ලි සහ හින්නි හාමි චරිත දෙක ට මම ගොඩක්ම කැමැතියි.❤
බොහොම ස්තුතියි 💐🌷💐🌷
Man asama kenek nadika gunasekara mahathmiya
Nice to see her after a long time. Thank you for bringing her . Good job Kalum👍
thank you very much
අපේ අහිංසක දං චුටි 🌺😁
🌷💐🌷
අපේ දක්ෂ නිලිය නදීකා 👌
Dan chuti patiya..💜💚💚❤💛💙🙏🙏🙏🙏🙏🙏
Thank you so much
If ossicle please share this video woth your contacts through FB snd what’s app chat groups. It’s really difficult to promote good quality programms to most of our people as they only get attracted to gossip and third grade stuff.
දං චුටි චරිතය ඉතාම ලස්සනයි
👍👌👍👌
හරිම ලස්සනයි,ඇස් වලට කඳුලුත් ආවා අන්තිම හරියේදී......
ඇයගේ සුන්දර කම මතුපිටින් පමනක් නොව ඇතුලතින්ද පේනව
ඒ වගේම යමක් පුලුල් විදියට දකින්න පුලුවන් ගැහැණියක්
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට ...
Wow...very interesting. Parents must watch this interview. Once again thank you Kalum.
Thank you so much
If possible please share this clip as much possible with your contacts through social media
th-cam.com/video/JqhMRiNfnQg/w-d-xo.html
@@kalumwijesooriya yes I do
@@jeewanthajayasuriya125 Msny thanks
Excellent discussion.
Thanks so much to both of you.💐💐
Many thanks for your kind words 💐🌷
අම්මෝ නදීරා.. ඕනම අම්මා කෙනෙක් කෙනෙක් ඔයා වාගේ. අපි දක්වපු ගරුත්වය respects අද දරුවන් ගොඩක් ලංග නෑ.
ඔයා ගේ චංචල රේඛා කිපවතාවක් බැලුවා. ඒ අතීතයේ හැම දේම ලස්සනයි 😔😔😔
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ WhatsApp chat groups මගින් ශෙයාර් කරන්න .
යහපත් දේ සමාජගත කරන්න මම දරන්නේ පුදුමාකාර වෙහෙසක්.අපේ බොහෝ දෙනා බලන්නම කැමති ඕපාදූප හෝ ඉතා පහත් ගණ්යේ වැඩසටහන් පමණයි..
ඒ ගැන තියෙන්නේ හරිම කණගාටුවක්
@@kalumwijesooriya ඔව් කැලුම්. මම ෂෙයාර් මේවා කරනවා.
ඔබ කරන්නෙ ඉතාමත්ම වැදගත් නිවැරැදි දෙයක්. මට කල හැකි දේ ඉතාමත් ආශාවෙන් මම කරනව. ඔබේ යුටුබ් නාලිකාවට මම මගේ කියල දන්න අයට invite කලා. මම TH-cam බලන්නෙත් ඔබේ චැනල් එක සහ දෙක MR. Tissa Jannanayakaගේ එක පමනයි
අවිජ්ජ ලෝකයේ බොහෝ දේවල් කියවන්නත් මම ආශා නෑ කැලූම්.
ඔබට ජය වාසනාව දෙවාශිර්වාද ගතවෙන තත්පරයක් තුල ලැබේවා. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🌷🌷
=have a nice weekend. 🙏🏼
One of my favorite actress🌺🌺🌺🌺🌺
Thank you so much 🌷🌷
Ane nadeeka....obata deeragau labewa...🙏🙏niduk nirogee wewa🙏🙏🙏 attatama atta kiwwa nadeeka obata bohoma sthutheee 🙏🙏🙏
💐💐💐💐👍
A very beautiful programme!!! Respect both you!!
Thank you so much dear
Harima adaraneeya charithayak. Ayata niduk nirogi suwaya labewa.
bohoma isthuthi
මම කැමතිම නිළියන් අාදරෙයි ගොඩක් ❤️❤️❤️😍😍😍😍😍
බොහොම ස්තුතියි
This was a beautiful discussion...deep at times... beautifully done.. thoroughly enjoyed it
Glad you enjoyed it!
Thank you for bringing her. Lovely interview.
Glad you enjoyed it!
නදීකා ගුණසේකර ❤️
🌷💐🌷💐
Mage pryathame niliyak api punchikale..Nadeeka harima karunika, lassana, daksame niliyak , interligen 😍🥰❤💐💥..Specially Thanks oyte me hame denagema sathya thorthuru danagande me you tub Videoes walate, Oyath harime lassanai, decent , Kindly , educated..soooooo..😍💐💥❤ From Sweden..
Many thanks for your kind words
Keep watching
Mire to come 💐🌷
ඔබ ලස්සනට වැඩ සටහන මෙහෙයවනවා. ස්තූතියි.හැකිතාක් දූරට එදා ජනප්‍රිය අද දකින් නොලැබෙන අය මූණගස්සන්න.
බොහොම ස්තුතියි 💐
මම උපරිමයෙන් උත්සාහ කරන්නම්
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ හිතෛ අතර ශෙයාර් කරන්න
හොද දේ සමාජගත කරන්න හරිම අමාරුයි
හරිම ආදරණීය කතා බහක් ❤
බොහොම ස්තුතියි 🌷
අහිංසක චරිතයක් ❤️මන් ආසම නිලියක් ❤️❤️❤️❤️❤️
adarayi akka hamadama budusaranyi jayawewa
bohoma isthuthi
Dan cuti aadaraei godak budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏♥️♥️♥️🌸
Bohoma isthithi me kaarunika agayeemate 💐
Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.
Kalum aiya lassanai ayatha lassanai 🙏🙏🙏🙏❤️❤️❤️❤️🇰🇼🇰🇼
Bohoma isthuthi 💐💐💐💐🙏
කැලුම් අයියෙ ඇයි යසෝමා ගැන කතා නොවුනේ ඇයි... ඒක ලොකු අඩුවක් දැණුනා.. වැඩසටහන ලස්සනයි... ජය
කැලුම් අයියා..දැක්කෙ නෑ සැහෙන කාලෙකින්.....තෙරුවන් සරණයි තම මහරගම ද ඉන්නෙ ..
It's a great program and nice. She is a very humble lady I love so much her ❤️
Thank you very much
අපේ අම්මා කිව්වා හොද educated නිලියක් කියලා,,,🌹🌹🌹🌹
ඔව්. ඇය නිවරදියි
ඇත්තටම......... රියැලිටි නම් තිත්ත වෙලා......ගොඩක් මම බලන්නෙ ජාතික රූපවාහිනී .අයිටීඑන්
බොහොම ස්තුතියි 🌷💐