ශ්‍රියානි අමරසේන - හිතට එකගව ඇත්තම ඇත්ත /SHRIYANI AMARASENA -ABSOLUTE TRUTH ! 🤜🤜🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2021
  • සිංහල රිදී තිරයේ අහිංසක සුන්දරිය,
    ප්‍රවිණ රංගන ශිල්පිනී
    ශ්‍රියානි අමරසේන
    සිය ජීවිතේ පලමු වරට
    හිතට එකගව හෙළිකරනා ඇත්තම ඇත්ත...👌👍
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    Venue partner : www.maniumpathy.com/
    Instagram : maniumpathy?igs...
    Venue partner : www.maniumpathy.com/
    Instagram : maniumpathy?igs...
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - HNB - ඔබේ ප්‍රගතියේ සහකරු
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐🌷

ความคิดเห็น • 208

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 2 ปีที่แล้ว +13

    ජීවිතයේ ප්‍රථම රංගනය මාගේ පස්සෙ ගෙනා මනමාලී ටෙලි නාට්‍යයේ මාගේ කිඩම්මා ලෙස ආදරණීය වුනු ඔබතුමිය එදා මා ගැන අනාවැකි පැවසූවා..අනාගතේ හොද රංගන ශිල්පිනියක් වන බවට....ඒ වගේම එද පටන් අද දක්වාම ඔබතුමිය මා හට ජීවිතයේ මුනගැසුනු හැම මොහොතේම දුන් ආදරය කරුණාව මේ අහිංසක සිනහව නිහතමාණී කම මේ හැම දේම ඔබතුමිය තුලින් මා දුටු සුවිශේෂී ගුනාංග...අදත් මා ගැන මේ කල අවංක අගැයීම මා ලද සම්මාන කෝටියකටත් වඩා මට වටිනවා...ඔබතුමියට ආදරෙයි මමත් ගොඩාක් ...ස්තූතියි කැලුම් අයියාටත්...තෙරුවණ් සරණයි ඔබ දෙදෙනාටම...ආදරෙයි ගොඩාක්

    • @georgevinitia1502
      @georgevinitia1502 2 ปีที่แล้ว +1

      🙏👏👏💐👏👏🙏🌝♥️🇱🇰

    • @Dsandeepa4053
      @Dsandeepa4053 2 ปีที่แล้ว +4

      ඔබත් ඉක්මනින් එන්නකෝ.. අපි බලන් ඉන්නවා♥

    • @damithaabeyrathne218
      @damithaabeyrathne218 2 ปีที่แล้ว +4

      @@Dsandeepa4053 හා එන්නම්

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว +8

    මෙතුමිය එදා වගේම අදටත් ලස්සනයි .ඇයට නීරෝගී සුවයත් දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා.ස්තූතිවන්ත වෙනවා කැලුම් ඔබට මේ වටිනා චරිත අප ඉදිරියට ගෙනඅවාට.

  • @truthvadan9324
    @truthvadan9324 2 ปีที่แล้ว +13

    හරවත් බලන්න ආස වැඩසටහනක් හැමදාම ගෙන කැලුම් 👍👍👍ඔබ‍ට ජයවේවා 👍👍👍ඒ වගේම මම ආසම නිලියක් 👍👍👍ශ්‍රියානි ඔබ තුමියට දීර්ගායු ලැබේවා ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ අගයීමට 🌷💐
      දිගටම බලන්නකො...
      තෙරුවන් සරණයි

  • @nimalihapugoda9249
    @nimalihapugoda9249 2 ปีที่แล้ว +9

    ♥️♥️♥️♥️♥️.ආසම දෙන්නෙක්.වසන්ති චතුරානි මහත්මිය සමගත් මෙවැනි වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා ♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි නිමාලි
      මම උත්සාහ කරන්නම්

  • @priyantha19452
    @priyantha19452 ปีที่แล้ว +4

    හැමදාමත් එක⁣වගේ ලස්සනයි කවදාවත් වයසට යන්නේ නැ අපි වයසට ගිහින් ඒත් අපි හොරෙන් පැනලා ගිහින් බලපු චිත්‍රපටවල හිටපු එතුමියමයි ඒ විදිහමයි

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +12

    තවමත් සුන්දරයි මෙතුමිය ,නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏 ❤️...සරණයි කැළුම් මහත්මා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සුමුදු

  • @dimuperera2540
    @dimuperera2540 2 ปีที่แล้ว +5

    මාලනී ෆොන්සේකා මහත්මිය ගෙනල්ලා වැඩසටහනක් කරන්න අයියා ❤️ බුදුසරණයි

  • @Chana_is_rich
    @Chana_is_rich ปีที่แล้ว +2

    මම ගොඩක් ආස නිලිය අපේ ඉස්කෝලෙ ආදී ශිෂ්‍යාවක් ඒක මම ආඩම්බරයකින් කියනවා

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 ปีที่แล้ว +4

    ඇත්තටම මල්ලි මම බලාපොරොත්තු වුනා මීට කලින් මේ තුමිය කැඳවා වි කියලා ගොඩක් ස්තුතියි අද දවසට මගේ තාත්තගේ ප්‍රියතම නිළිය හරිම අහිංසකයි ඇය තාමත් සුන්දරයි මල්ලි ගොඩක් ආදරෙයි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු ..ඔයාටත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි 🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මානෙල් අක්කා මේ අගයීමට

  • @Abeysinghe5934
    @Abeysinghe5934 2 ปีที่แล้ว +3

    අද වැඩසටහනත් ගොඩක් හොඳයි...වසන්ති චතුරාණි මහත්මිය එක්කත් වැඩසටහනක් කරන්න අයියේ...සුබ පතනවා ඔයාලා දෙන්නටම.❤️❤️❤️❤️

  • @hettiarachchigeajithrohith5460
    @hettiarachchigeajithrohith5460 ปีที่แล้ว

    Cinamawe Ahinsakaviya sriyani අමරසේන .මහත්මිය එදා වගේම අදත් ලස්සනයි .. Oba Thumiyata Budusaranai

  • @inokaperera2531
    @inokaperera2531 2 ปีที่แล้ว

    So sweet. She always keeps herself . One of my favourites. Thank you

  • @dhawalanjaleeileperuma979
    @dhawalanjaleeileperuma979 2 ปีที่แล้ว

    ඇත්තටම කැළුම් ඔයාගේ වැඩසටහන් අපි හැමදාම බලනවා ඔයාගේ කටහඬට අපි මාර ආසයි

  • @subashi7210
    @subashi7210 2 ปีที่แล้ว +1

    මම කැමතිම චරිතයක් මෙතුමිය නිහතමානී කාන්තාවක් බුදුසරණයි

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 ปีที่แล้ว +2

    ඇය හරියටම කට්ටියව ගලපනවා තාමත් හරිම ලස්සනයි දක්ෂයි සුන්දර යි කැලුම් ඹබටත් ස්තූතියි සුබපතනවා මෙ වැඩසටහන් කරන්න ඉදිරියටත් ජෙසු පිහිටයි දෙදෙනාටම 💞❤️🧡❤️🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම. ස්තුතියි 💐💐💐

  • @jjjakkajjjakka7496
    @jjjakkajjjakka7496 2 ปีที่แล้ว +2

    කැලුමි සර් අදනමි වැඩසටහන ඉතාම .ලස්සනයි❤❤❤❤❤❤... සර්ට ෙගඩක්ම පින් ඔබ ෙදපලටම ඉදිරි වැඩකටයුතු වලට සුබපතනවා දලදා හමුදුරැවන් ෙග අාෂිර්වදය ලැ ෙබිවා..👍👍👍👍🌺🌺🌺🌺🌹🌹🌹🌹❤❤❤❤🙏🙏🙏🙏....

  • @sameerajagathkumara5534
    @sameerajagathkumara5534 2 ปีที่แล้ว

    Lassanai වැඩසටහන kamathima නිළියක් aya obathumata godak ස්තුති me wage හරවත් වැඩසටහන් apita laba denawata , jaya wewa .........

  • @thejananalin4329
    @thejananalin4329 2 ปีที่แล้ว +1

    අදත් හරිම ලස්සන වැඩසටහනක නිමාව ඔබතුමියට බුදු සරණයි
    කැලුම් ❤👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තේජන මල්ලො

  • @akilamadhusha2981
    @akilamadhusha2981 2 หลายเดือนก่อน +1

    ජීවිතේ පිලිබද හොද අවබෝදයක් තිබෙන පරිණත ගැහැණියක් බව කතාවෙන් තේරෙනවා ❤

  • @Chanu75
    @Chanu75 2 ปีที่แล้ว +2

    My favorite actress and she is so beautiful inside and out.🥰

  • @chitrakumari3921
    @chitrakumari3921 2 ปีที่แล้ว +1

    Harima lassana qatha bahak aasawen baluwaa

  • @georgevinitia1502
    @georgevinitia1502 2 ปีที่แล้ว

    වාසනාවන් ! නිදුක් නිරෝගී වේවා !
    යහපතක්ම වේවා !සතුටම රජවේවා!තෙරුවන් සරණයි !
    🙏👏👏💐👏👏🙏🌝♥️🇱🇰

  • @ranjikadamayanthi6503
    @ranjikadamayanthi6503 2 ปีที่แล้ว

    Good programme with nice lady. ..good luck to both of you. ..your programme is very nice

  • @priyanisubasingha4342
    @priyanisubasingha4342 2 ปีที่แล้ว +1

    Mama Godak Asama Charithayak,Godakma Kamathi Niliyak ,Harima Lassanai.Ape Kale Niliyak 💐💐💐Oba Dedenata Suba Patanawa 💚💚💚😘

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 2 ปีที่แล้ว

    Adaren රැකබලා ganna watina charitha.deergayusha obathumiyata.b.s..ස්තුති කැලුම් මහත්මයට 🌹 🌹 🌹 🌹 🌹 ❤ 🌹 ❤ ❤ ❤

  • @chandimalakmal8433
    @chandimalakmal8433 2 ปีที่แล้ว +1

    ආදරෙයි කැලුම් අයියේ ජයවේවා තෙරුවන් සරණයි .🥰👌🥰👌🥰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි චන්දිමා

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 ปีที่แล้ว +2

    One of our 70 decade Cinema heroines. Simple and good family life, Also she was given opportunities to new stars through her productions.
    I meet her once.
    Congratulations both of you.💚💚

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 ปีที่แล้ว

    Good morning kelum. Not only ahinsakawiyA but also superb actress. Wish her healthy life. Stay safe budusaranai

  • @nelumperera5090
    @nelumperera5090 2 ปีที่แล้ว

    One of the favourite channel to watch 💛

  • @shanshan6871
    @shanshan6871 2 ปีที่แล้ว +1

    Godak watina wedasatahan aiye oya karanne , best of luck

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว

    Hithata ekagawa kiyanawa nam Harima lassanai. Sundarai. Bohoma sthuthi obata. Jayama wewa.

  • @niroshiabeysinghe4653
    @niroshiabeysinghe4653 2 ปีที่แล้ว +3

    ගොඩක් දවස්කින් ආදරනීය වැඩසටගනක් කැලුම් මහත්තයා ,,,ඔබට ස්තුතියි ❤️
    හරිම නිහඩ නිලියක් ,අපි තවමත් ආදරෙයි ඇයට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අගයීමට නිරෝශි

    • @niroshiabeysinghe4653
      @niroshiabeysinghe4653 2 ปีที่แล้ว

      @@kalumwijesooriya ane sathutui

  • @Manel12345
    @Manel12345 2 ปีที่แล้ว

    මට කැලුම්ව දැක්කහම මතක් වෙන්නෙම මීට අවුරුදු ගානකට පෙර ඔබ රගපාපු උරුවිසි කියන වේදිකා නාට්‍ය .හරිම ලස්සන නාට්‍යයක් ඒක මම කීපසැරයක්ම බැලුවා .නමුත් කැලුම් ඔබ එදා වගේම අදත් හරිම ලස්සනයි හරිම කඩවසම් .ඒවගේම දක්ශයි.ඔබගේ ඉදිරි අනාගතය ඉතා සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .බුදු සරනයි ඔබට.🙏🙏❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඕලු 💐🌷💐🌷

  • @powerbutton6305
    @powerbutton6305 2 ปีที่แล้ว +1

    ආසම නිලියක් 💝

  • @letswakeup5992
    @letswakeup5992 2 ปีที่แล้ว +3

    ආදරෙයි ..

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 2 ปีที่แล้ว

    ඔබ අදයත් තාම ස්න්දරෛ

  • @nirmasandamali2829
    @nirmasandamali2829 2 ปีที่แล้ว +1

    ශ්‍රියානි අක්කා අහිංසකයි ගොඩක් ආදරෙයි ❤❤❤බුදුසරණයි කැලුම් aiyya ඔයාගේ වැඩ සටනක් කරන්න ඔයාගේ විස්තර දැන ගන්න අසාවෙන් ඉන්නේ සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤❤👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නිර්මා..💐

  • @changunchangun2556
    @changunchangun2556 ปีที่แล้ว +1

    Eda wagema adath ekama ruwa...harima niyathamanii..ape mamage badu wagayak denna ape gedara avith geya.adareii.

  • @adassuriyaadassuriya841
    @adassuriyaadassuriya841 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ දෙපලටම ❤️❤️❤️❤️❤️

  • @lakinduyahampath
    @lakinduyahampath ปีที่แล้ว +1

    ඉතාම හොඳ සාකච්ඡාමය වැඩසටහනක්. ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් ගෙන්වා වැඩසටහනක් කළොත් හොඳයි කියා සිතමි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🙏💐

  • @dhammikaherath4189
    @dhammikaherath4189 2 ปีที่แล้ว +2

    Mr kalum only watching good program like this thank you

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you very much 🌷💐
      Please keep watching
      More good ones on line to come

  • @dammikaw4567
    @dammikaw4567 7 หลายเดือนก่อน +1

    Harima nihatha mani charithayak adare godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      💐💐💐💐💐🌺🌺🌺🌺🌺

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 ปีที่แล้ว

    Ane kalum harima amazing charitha Apete dakaganda, katehada ahande, egollange adahas harma sucsesd amaraniyai ,Syrian api puncikale nathuwame bari charitha athare Sriyani amerasena..ane niduk,nirogi suwaya obe depelate ,Budusaranai. Parissamin inne. 🙏❤❤

  • @bshvhegc3455
    @bshvhegc3455 ปีที่แล้ว +1

    Hamadama adarei budu saranai

  • @chamiladanansooriya5975
    @chamiladanansooriya5975 2 ปีที่แล้ว

    Harima lassanai. Mama kamathi niliyak.thank you kalum aiya.obatath jaya wewa

  • @indraniamarakoon9760
    @indraniamarakoon9760 2 ปีที่แล้ว +1

    Mama godak kamathi niliyak.very good program.

  • @sepalisandaya1203
    @sepalisandaya1203 ปีที่แล้ว +2

    අපි හරි අාදරෙයි හතරදෙනාම සුරයො එකේ පැතුමි මල්ලකි මෙි ජිවිතේ හරි ලස්සනයි. දැන් එ්වගේ එ්වානෑනේ.
    ඔයාලා දෙන්නාටම බුදුසරනයි.

  • @shiromaperera2203
    @shiromaperera2203 2 ปีที่แล้ว +1

    I really respect her. Beautiful.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much nangi
      Please share this video if possible.
      Our people don’t like these kind of good ones as they prefer only cheap stuff to watch

  • @premawathiepanagodaliyanag8999
    @premawathiepanagodaliyanag8999 2 ปีที่แล้ว

    ශ්‍රීයානි අමරසේන මහත්මිය ❤️❤️❤️❤️❤️❤️❤️

  • @rasikaariyarathne5171
    @rasikaariyarathne5171 2 ปีที่แล้ว +1

    Me Wagamama wasanthi chathurani saha sabeetha perera mahatmiyawa dayaka karaganna.obata subasindhanaya.deergayu patami.obata dahiriya shaktiya lebewa.

  • @subashinisubashini3086
    @subashinisubashini3086 4 หลายเดือนก่อน +2

    Perfect answers ❤

  • @dammikaw4567
    @dammikaw4567 7 หลายเดือนก่อน +1

    Harima Lassanai Budu saranai

  • @premawathiepanagodaliyanag8999
    @premawathiepanagodaliyanag8999 2 ปีที่แล้ว

    ශ්‍රීයානි අමරසේන මහත්මිය ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chitrakumari3921
    @chitrakumari3921 2 ปีที่แล้ว

    Sriyani mahathmiyata niduk niirogy suwaya labewaa samma sambu du saranaii 🙏🙏🙏🙏🙏 bohoma lassani thawamat aya

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 2 ปีที่แล้ว +1

    වසන්ති චතුරාණී මහත්මිය ඔබේ වැඩසටහන කට සහභාගි කරවා ගන්න වානම් ආසාවෙන් බලාගෙන ඉන්නවා ...

  • @raviamohamed2677
    @raviamohamed2677 2 ปีที่แล้ว

    The interview was good but you hardly asked questions about herself n her life? Pls ask more questions from your guests about there personal life? Which we would like to know Thankyou

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much for your kind views.
      This is the format of this particular segment. If you like to see another program of the same artist kindly go through the link below ⬇️
      th-cam.com/video/350Uc1MdBKM/w-d-xo.html

  • @shincool1705
    @shincool1705 2 ปีที่แล้ว

    Metumiyata aradana karata bhomarama stuti kalum mhatata....sundarai etumiya tamat......atama atai supiri wadasathana......teruwan saranai oba depalata

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Bohemia usthuthi me agayeemata sha subapethumata

  • @nilminikularatne6912
    @nilminikularatne6912 11 หลายเดือนก่อน +1

    අහිංසක

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      ඔවටත් තෙරුවන් සරණයි

  • @chandiweerakoon3
    @chandiweerakoon3 ปีที่แล้ว +1

    අද👍✌️❤❤දෙන්නටම....✌️

  • @rasikaariyarathne5171
    @rasikaariyarathne5171 2 ปีที่แล้ว +1

    Kelum wijesuriya mahataneni obata godak subasindhanaya ma puda karanawa mewan harawath nirmana shilips shilpinitmyange programme eka sadaha.mage podi illimak tibe.spe kala shilipinin wana swarna mallawarachchi mslani fonseka sabeetha perera wasanthi chaturani sanoja bibile menik kurukulasuriya yana aya mema krljm with truth programme eka tulin apa hata labadenna. Heki ikmanin labadena lesa Karunikawa illa sithins ma rasika wijayanthe. Videshate sithai ma obe programme eka rasawidnne.oba hata mewana programme kirimara shaktiya lebewa kiya subhasindhanaya magen.Thank You....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Bohoma isthuthi
      Mama uthsaha karannam e ayawa Regena enna

  • @dilumamunugama4839
    @dilumamunugama4839 2 ปีที่แล้ว +1

    Looks so pretty Sriyani ❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 2 หลายเดือนก่อน +1

    අම්මෝ අපි ආදරේ කරන ගොඩාක් ආදරේ කරන අපි දක්ෂ රංගන ශිල්පිනියක් ඔබතුමිය.... ආදරේ අහසෙ තරම්...❤❤❤❤

  • @jayanthifernando4335
    @jayanthifernando4335 2 ปีที่แล้ว +1

    I like. both of you very much

  • @gnanakannangara3084
    @gnanakannangara3084 2 ปีที่แล้ว

    Thamath godak lassenai..ape kaleye niliyak. Mamath aderei obe dedenateme❤️💐😘depeleteme theruwan sarenai!!!

  • @sharminidias2732
    @sharminidias2732 2 ปีที่แล้ว

    Another Legend from our Silver Screen !

  • @chitrakumari3921
    @chitrakumari3921 2 ปีที่แล้ว

    Kalum sir ta dirgausha wewaaaa niduk niirogy suwaya labewaa samma sambu du saranaii eee wagema obathumata hadawathinma Garu qaranawaa

  • @strongwoman946
    @strongwoman946 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ශ්‍රියානි. බොරු අාටෝප නෑ. දක්ෂයි. නිහතමානියි

  • @priyaniwickramasighe565
    @priyaniwickramasighe565 2 ปีที่แล้ว +1

    මම ෙගාක් අදෙර්යි කැමතියි

  • @shanelpeiris7591
    @shanelpeiris7591 2 ปีที่แล้ว

    Tharindi fernando akka ekka interview ekak karanna puluwanda sir????

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 2 ปีที่แล้ว +2

    Wasanthi Acca Wagema Sriyani Accath dakshaye. Ada yantam wasanthi gana kiya una😘
    Oya shirt eka meeta issra Kalum oya anda neda?🤫
    Aderei. 😍 hama dama

  • @chitrakumari3921
    @chitrakumari3921 2 ปีที่แล้ว

    Harima piliwelaii obathumaa eee wagema nihathamaani charitha yak agaya qala uthumaii obata jaya 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +2

    ලස්සනයි ආදරෙයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @chamilahewavidana8264
    @chamilahewavidana8264 2 ปีที่แล้ว +1

    I like to her. nice actor..

  • @oleee123
    @oleee123 2 ปีที่แล้ว +1

    තාමත් ලස්සනයි ❤️

  • @chathurikasamanmali9261
    @chathurikasamanmali9261 2 ปีที่แล้ว +1

    Daapu gaman balana y inne aiye program aka.me wage program thawa thawath Hodin karagana yaamata shakthiya lebewa oyata bs parissamata inna aiye

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Bohoma isthuthi me dirigenweemata CHATHURIKA nangi

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 2 ปีที่แล้ว +1

    ඉස්සර ඉදලාම ගොඩාක් ආදරය කරන, ගරු කරන අතිවිශිෂ්ට චරිතයක් ,අපේ සිනමාවෙ අහිංසකම පෙම්වතිය ,තාමත් ගොඩක් සුන්දරයි ,ඔබතුමියට දීර්ඝායුෂ පතන අතර නිරෝගීමත් සුවයද එලෙසම ලැබෙිවා !අපේ කැළුම් අයියාටත් ගොඩාක් 🙏❤️🌷මෙතුමියගෙ වැඩසටහනක් නැවතත් අපිට ලබාදීම ගැන,කැළුම් අයියා ඉදිරිපත් කරන වැඩසටහන් ,අපි උපරිම රසාස්වාදයක්,සුවයක් විඳිනවා ,🙏🌷අපිට මෙවැනි වටිනා හරවත් දේ ලබාදීම ගැන,ආදරෙයි ගොඩාක් දෙන්නටම ,බුදු සරණයි !❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම. ස්තුතියි ක්‍රිශාන්ති මේ ආදරනීය අගයීමට 🌷💐🌷💐💐

  • @nilminikularatne6912
    @nilminikularatne6912 11 หลายเดือนก่อน +1

    Sinhala sinamawe ahinspakama niliyai

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j หลายเดือนก่อน +1

    බුදු සරණයි ❤❤❤❤🌺🌺🌺🌺

  • @kusumawathimanike3544
    @kusumawathimanike3544 2 ปีที่แล้ว +1

    Lassnama kena godak adarei

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 ปีที่แล้ว

    Sriyani Amerasena thawamath harima sukumalai. 😍🇱🇰🇸🇪

  • @powerbutton6305
    @powerbutton6305 2 ปีที่แล้ว +1

    හේමාල් , චුලක්ෂි , අශාන් ඕනි ....

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 2 ปีที่แล้ว +1

    මම කුඩා කාලයේ සිටම ආදරේ කරන නිලීඉය obaii

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 2 ปีที่แล้ว +1

    Adath lassanayi program eka...prasna ahanna wagema ..uttara dennat...a uttara..prasna wataha gnna balana ayatat sinmawa..rangnaya gena denumak tyenna oni kiyla hitenwa..etin shep eke yana rangana pasakak wage program eka watinwa...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Bohoma isthuthi 🌷💐🌷💐💐💐

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 2 ปีที่แล้ว

    💐💐සුබ පැතුම්!!!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷

  • @chitrakumari3921
    @chitrakumari3921 2 ปีที่แล้ว

    Hello kalum sir suba dawasak wewaa kohomada

  • @prasadiniweerasooriya8094
    @prasadiniweerasooriya8094 2 ปีที่แล้ว

    🌅

  • @user-yc7uo7nh5t
    @user-yc7uo7nh5t ปีที่แล้ว +1

    wow lassanai

  • @indrawijesooriya2985
    @indrawijesooriya2985 ปีที่แล้ว +1

    Ada sook ape parana nili rejiniyo godak stuteye kalum sir

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @shanshan6871
    @shanshan6871 2 ปีที่แล้ว

    Hemadama balanwa, shiyani mahathmiyatath mama godak asayi, nili rejina enakan adaren balan innwa, awrudu 17 wana mage asama niliya malani fonseka nili rejinayi

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว +1

    අදත් හරිම ලස්සනයි .වැදගත් .ඇදුම් ගොඩක් ලස්සනයි .අපි ගොඩක් ආදරය කරන කෙනෙක්.ලස්සන පවුල් දිවියක් ගෙවන් කෙනෙක්.ඔබ දෙපළටම සදා සතුට,ජය.🙏🙏🙏❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නිමාලි 💐💐💐

  • @shanelpeiris7591
    @shanelpeiris7591 2 ปีที่แล้ว

    ❤️ ❤️ ❤️ ❤️

  • @amalmendis8937
    @amalmendis8937 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @siherath1385
    @siherath1385 2 ปีที่แล้ว +1

    A VETERAN ACTRESS WHO ALWAYS WEARS A GLITTERING SMILE ON HER FACE.IN THE RACE OF ACTING
    SHE HAS THE HIGHST ABILITY OF SHOWING HER ACTING CLEVERITY AND CAPABILITY.WITH A HUGE RESPONSIBILITY
    HER POURING BEAUTY PUMPS MORE BLOOD IN KEEPING HER ALWAYS GOOD.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Very true. She is a legend.
      Many thanks for your kind appreciation

    • @siherath1385
      @siherath1385 2 ปีที่แล้ว

      @@kalumwijesooriya
      YOU TOO ARE HIGHLY APPRECIATED WITH A LOAD OF THANKS

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +2

    ආයුබෝවන් තෙරුවන් සරනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      බුදු සරණයි

    • @mykitchenlife5122
      @mykitchenlife5122 2 ปีที่แล้ว

      බුදු සරනයි

  • @skylineboi1356
    @skylineboi1356 2 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐💐💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @gihanipremarathne3361
    @gihanipremarathne3361 ปีที่แล้ว

    Raween kanishkawath gennanna puluwanda ayye

  • @sakurajapan6815
    @sakurajapan6815 2 ปีที่แล้ว +1

    කැලුම් මේ එන හැම කලා කරුවෙකුගෙන්ම අහන්නකො විජය කුමාරතුංග මහතා ගැන වචනයක් මම හිතන්නෙ ඔව්න් හැමෝටම එතුමා ගැන කියන්න වචනයක් හෝ ඇති

  • @priyafernando4419
    @priyafernando4419 2 ปีที่แล้ว

    Mama.asama.niliyak.ae.wagema.kalum.oya.harima.lssanai