ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවන්ගේ පාපෝච්චාරණය..."මැරුම් කෑවේ වසන්ත කියලා දැන ගත්තේ TV එකෙන්"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 1.3K

  • @Sanu19455
    @Sanu19455 5 หลายเดือนก่อน +96

    තිර පිටපත මරු.

  • @asankasameera9573
    @asankasameera9573 5 หลายเดือนก่อน +118

    බොරු නැත්නම් මරු පිටපත ✍️ 👌👌

  • @sithulnawodya2460
    @sithulnawodya2460 5 หลายเดือนก่อน +33

    මුන් පොඩි පොඩි නලුවො.
    හැමදාම අපි ප්‍රේක්ෂකයො උනා.😢
    හරියට තීරණයක් ගමු මේ පාර.😊

  • @සජිත්ප්රේමදාසමැස්
    @සජිත්ප්රේමදාසමැස් 5 หลายเดือนก่อน +69

    මේ පිටපතත් ලියලා තියෙන්නේ දෙවනි ඉනිම ලියපු එකාම තමයි😊😊😊

    • @Wasundara1043
      @Wasundara1043 5 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂😂

    • @thanujakumarai7658
      @thanujakumarai7658 5 หลายเดือนก่อน +2

      😁😁😁😁

    • @Rolex_x19
      @Rolex_x19 5 หลายเดือนก่อน +2

      😂

    • @bernienavaratne6866
      @bernienavaratne6866 5 หลายเดือนก่อน +2

      😂😅

    • @11uthika
      @11uthika 5 หลายเดือนก่อน +2

      😁😁😁😁😁

  • @SunDaddy-jv9qb
    @SunDaddy-jv9qb 5 หลายเดือนก่อน +286

    චන්දෙ ලග හින්ද drama එක ඉක්මනින් ඉවර කරයි වගේ. මන් හිතන විදිහටනම් මරන්න ආපු උන් ලංකාවේවත් නැතුව ඇති.😂😂😂😂

    • @nimmisooriyaarachchi761
      @nimmisooriyaarachchi761 5 หลายเดือนก่อน +7

      ඒකනම් සහතික ඇත්ත

    • @jayaweera9360
      @jayaweera9360 5 หลายเดือนก่อน +4

      @@SunDaddy-jv9qb කාට කියන්නද මේවා ??

    • @sukidias875
      @sukidias875 5 หลายเดือนก่อน +1

      Aniwarenma

  • @ranjanfernando7
    @ranjanfernando7 5 หลายเดือนก่อน +126

    සියලුම දෙනාට ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දිය යුතුයි බොහොමයක් ජනතාව විමසිල්ලෙන් ඉන්නවා ❤❤ජයවේවා

    • @vijithaweerathunga1339
      @vijithaweerathunga1339 5 หลายเดือนก่อน

      Kariballo danne na

    • @monicauluwita6213
      @monicauluwita6213 5 หลายเดือนก่อน +1

      Ape bala orpthuwath ekai😮

    • @sugathchaminda2815
      @sugathchaminda2815 5 หลายเดือนก่อน +1

      අට පිරිකර විකුනපු නිසාද

    • @RathnayakeJegath-gu8zc
      @RathnayakeJegath-gu8zc 2 หลายเดือนก่อน

      අප්පෝ.හිරෙදාන්නඑපා.කුඹුරුවල wada ටදාන්න...උන්ට කන්නදෙන්න වෙන්නෙඅපිට.

    • @krishanthaserasingha
      @krishanthaserasingha 7 วันที่ผ่านมา

      😂😂😂

  • @jayaweera9360
    @jayaweera9360 5 หลายเดือนก่อน +344

    චන්දෙ හින්දා අහුවෙන්න ඇත්තේ

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 5 หลายเดือนก่อน

      😅

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 5 หลายเดือนก่อน +2

      😂😂😂😂😂

    • @ShalikaDilhara
      @ShalikaDilhara 5 หลายเดือนก่อน +5

      Lankawe mara minissu enne. mara මානසික mattamak tiyenne. Weditiyapu un alluwath monawa hari kiyanawa nathath monawa hari kiyanawa. Puduma un

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 5 หลายเดือนก่อน +1

      👍

    • @dushhero2081
      @dushhero2081 5 หลายเดือนก่อน +6

      උබල වගෙ ගෙම්බොන්ටත් චන්දේ තියනව නේද බන්😂😂

  • @lahiruperera-ty9xu
    @lahiruperera-ty9xu 5 หลายเดือนก่อน +160

    වසන්ත මරපු එවුන් ඩුබායි ඉදලා මේක බලනවා ඇති 😊

    • @isuhansi
      @isuhansi 5 หลายเดือนก่อน +3

      එකෙන්ම😂

    • @DasuniHirimuthugoda
      @DasuniHirimuthugoda 5 หลายเดือนก่อน +12

      ඔව්..හිනා වෙනවැති..මරු හරක් ටික කියල..මේ සුජිවා ගැනිවත් කොහොම හරි බේරන්න දගලන්නෙ...

    • @isuhansi
      @isuhansi 5 หลายเดือนก่อน +5

      හැබැයි අහු උන උන්ව හරි මරල දාන්න ඕන.සල්ලි අරන්නෙ ඔය නඩු බාර ගන්නෙ උන්.මිනි මරුවෝ බේරගන්න..පුද්ගලිකව චන්ඩි මරනවට මම කැමති

    • @ranranasinghe1435
      @ranranasinghe1435 5 หลายเดือนก่อน +1

      😂😂😂

    • @dharshanapradeep5616
      @dharshanapradeep5616 5 หลายเดือนก่อน +1

      මුන් දෙන්නට කීයක් හරි දෙන්නැති 😂

  • @Meesha-y5i
    @Meesha-y5i 5 หลายเดือนก่อน +107

    පොඩි කාලේ බත් කවද්දී අපේ ආච්චි අම්මා අපිට කියන ලස්සන කතන්දර මතක්වුනා මේ කතාව අහද්දී... හරිම ලස්සනයි කතාව.. 😂😂

  • @aladeenvlogs
    @aladeenvlogs 5 หลายเดือนก่อน +110

    විස්වාස කලා අපි

  • @rangikamadubashini6717
    @rangikamadubashini6717 5 หลายเดือนก่อน +117

    වසන්තව අදුරන්නැති බබාල😂

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 5 หลายเดือนก่อน +7

      Wasantha kiyanne sharukh khan newei ban hemoma aduranna 😂😂

    • @NadeekaPriyadarshani-rt3yj
      @NadeekaPriyadarshani-rt3yj 5 หลายเดือนก่อน +5

      ඉතින් mama වුණත් කවදාවත් ඔහොම එකෙක් දැකලා ne phone eken වත් ..එහෙම වෙන්න පුළුවන් ...

    • @Nanda-es7oo
      @Nanda-es7oo 5 หลายเดือนก่อน +3

      ඔඕ​@@NadeekaPriyadarshani-rt3yj

    • @manjulaavg6706
      @manjulaavg6706 5 หลายเดือนก่อน +2

      ​@@KEVIN-xd6qgow godak un wasantha kiyana ekek danna

    • @sadeepsithum5718
      @sadeepsithum5718 5 หลายเดือนก่อน +3

      Mn dkketh mrunt psse

  • @tehanranga3682
    @tehanranga3682 5 หลายเดือนก่อน +48

    වසන්ත ලග තියෙන එක අරක්කු බෝතලේක මිලත් ලක්ශ දෙකකට වඩා වැඩී😂

    • @Vivian12345V-j
      @Vivian12345V-j 5 หลายเดือนก่อน +10

      වසන්තගේ අරක්කු බෝතල් ගත්තනම් හොරකම් කලා නම් එයාලට ලාබයි

  • @Kwasakib
    @Kwasakib 5 หลายเดือนก่อน +266

    මොනාද බං මේ නම්. පොඩි බලයලු බහිරවයලු😂😂

    • @roshanpriyantha3996
      @roshanpriyantha3996 5 หลายเดือนก่อน +2

      😂

    • @kumaratissa
      @kumaratissa 5 หลายเดือนก่อน +1

      😂😂😂

    • @dineshshanaka7380
      @dineshshanaka7380 5 หลายเดือนก่อน +3

      කෙයිය පලින් 😂😂😂😂😂😂😂😂

    • @kumarisitha5161
      @kumarisitha5161 5 หลายเดือนก่อน +9

      ඒකනෙ.ලංකාවෙ චන්ඩින්ගෙ නම් .හිනායනව අම්මප.වම්බොට්ට,හරක්කටා,සමයං,තව මුන්ගෙ නම් ටික.චැහ්

    • @Aruna-w3o
      @Aruna-w3o 5 หลายเดือนก่อน

      😂😂😂😂

  • @subatheja7574
    @subatheja7574 5 หลายเดือนก่อน +251

    අපි රැවටුනා හොදේ ....හික් ..හික් ..😅😅😅😅😅😅😅😅😅රොටී චැනල් එක ලස්සනට අන්දන්න හදනවා....😂😂😂

    • @pushpikadesilva9180
      @pushpikadesilva9180 5 หลายเดือนก่อน +8

      මුන් ජීවිතාන්තය දක්වා හිරේ යන්න රගපානවා කියලාද හිතන්නේ ? ගොබ්බ කතා කියන්න එපා බන්..😂😂

    • @lakshithasenanayaka4552
      @lakshithasenanayaka4552 5 หลายเดือนก่อน +3

      චන්දෙ ලග එනවනේ එකයි මේ 😂😂😂

    • @slneodark7248
      @slneodark7248 5 หลายเดือนก่อน

      @@pushpikadesilva9180 මිනීමරුවො උනත් එයාල මිනිස්සුනේ😥. සමාව දීලා නිදහස් කරන්න ඕනේ. මෙච්චර දෙයක් කරපු නිසා ආයේ කවදාවත් වැරදි කරන එකක් නෑ. පොලීසියේ උන් මේ මිනිස්සුට ගහනවා ඇති අමානුෂික විදියට😢. එහෙම කරනනේ නැතුව මේ මිනිස්සුට අවවාද දීල නිදහස් කරානම් හරි නේද 🙏

    • @raviya1595
      @raviya1595 5 หลายเดือนก่อน

      ද්​@@lakshithasenanayaka4552

    • @RukaTv
      @RukaTv 5 หลายเดือนก่อน +1

      උබලා හිතන්නේ හැමදේම ආණ්ඩුවේ වැඩ කියලා

  • @sadushjayasene9564
    @sadushjayasene9564 5 หลายเดือนก่อน +231

    කොඩිගහ යට & කූබියෝ බැලුවා නම් මේවා ඉතිම් ජෝක් 😂😂

    • @THE.FUTURE25-s
      @THE.FUTURE25-s 5 หลายเดือนก่อน +7

      සිරා😂

    • @champjanlyn8740
      @champjanlyn8740 5 หลายเดือนก่อน +18

      Script එක තාත්වික නෑ. ඒ දවස්වල ක්ලබ් වසන්තගෙ bodyguard කියලා news වල ගියපු එකමයි වෙඩික්කරුවන් හිතලා තියෙන්නෙත්.😅

    • @hudsoncarloas
      @hudsoncarloas 5 หลายเดือนก่อน +3

      අඩෝ කූබියො දැන් බලලා ආවෙ 😂

    • @champikamanoj1633
      @champikamanoj1633 5 หลายเดือนก่อน +3

      සිරාවටම බන්...

    • @sameeramadushan-r2c
      @sameeramadushan-r2c 5 หลายเดือนก่อน +2

      ekenma 😂😂

  • @LasanthaVidyalankara
    @LasanthaVidyalankara 26 วันที่ผ่านมา +4

    ක්ලබ් වසන්ත මගේ හොඳ යාළුවෙක්. ප්‍රසිද්ධ වෙන්න, තමන්ට සුඛෝපභෝගී ජීවිතයක් තියෙනවා කියලා මිනිස්සුන්ට පෙන්නන්න එයාට පිස්සුවක් තිබුණා. ජීවිතේට එයාට ඕන වුණේ එච්චරයි.
    ෆේස්බුක් පටන් ගත්තම එයා ඒකට ආස කළා. එයා ෆේස්බුක් පිටුවක් පටන් අරන්, උසස් ජීවිතයක් ගත කරන ධනවතෙකු ලෙස ප්‍රසිද්ධ වෙන්න හැම විකාරයක්ම කළා. දුප්පත් මිනිස්සු ක්ලබ් වසන්ත ගැන පිළිකුල් කළා. නූගත් මිනිස්සු එයාට ප්‍රශංසා කළා. ඇත්තටම එයාට සල්ලි හෝ බලයක් තිබුණේ නැහැ.
    එයාගේ ෆේස්බුක් එක දැකලා පාතාල ලෝකය එයා ගැන උනන්දු වුණා. සල්ලි ඉල්ලලා එයාට ගොඩක් තර්ජන එන්න පටන් ගත්තා. සමහර ඒවා ඇත්ත. සමහර ඒවා බොරු. එයාගේ මරණයට ටිකකට කලින් එයාට මරණ තර්ජන එන්න පටන් ගත්තා. මේකත් බොරු මරණ තර්ජනයක් කියලා එයා හිතුවා, ඒක නොසලකා හැරියා. ඊට පස්සේ වෙච්ච දේ ඉතිහාසය.
    මම මේ කතාව කියන්නේ එක හේතුවක් නිසා විතරයි. මම මිනිස්සුන්ට කියන්න කැමතියි තමන්ගේ ජීවිත නාස්ති කරගන්න එපා කියලා. ජීවිතය හරිම වටිනවා. හැම ආගමක්ම නිහතමානීකම දේශනා කරනවා. ඔයාට තියෙන දේ පෙන්නන්න එපා. ඔයාට තියෙන දේ තියෙන්නේ ඔයාගේ අතීත පින් නිසා හෝ දෙවියන්ගේ ආශිර්වාදය නිසා විතරයි. ඔයාව සහ ඔයාගේ පවුල් ගැන බලාගන්න. අනිත් අයට උදව් කරන්න. සල්ලි නැත්නම් කරුණාවෙන් වචනයකින් හරි උදව් කරන්න. සත්‍යවාදී ජීවිතයක් ගත කරන්න.

  • @kasuntharaka1048
    @kasuntharaka1048 5 หลายเดือนก่อน +248

    අනේ කුක්කූ පැටවු දෙන්නට කුක්කූ බෝතල් දෙකක් දීල පශ්න ඇහුවා නම් හරි අනේ 😂😂😂😂 උන් දෙන්න දන්නේ නැලුනේ

    • @lahiruperera9939
      @lahiruperera9939 5 หลายเดือนก่อน +5

      Oya වසන්ත මරපු උන් කියමුකො ..ඒඒත් උන් රෑ වැතුන තැන ඇයි උදේ වැටෙන්නේ ..මෙහෙම ගියොත් මහ බැන්කුවේ සල්ලි අච්චු ටිකත් හොරු අරගෙන ගියා කියලා කියයි කිය්ලා හිතෙන්නේ මට විතර ද 🤏🤌👌🖕 👈👉🦵

    • @kasuntharaka1048
      @kasuntharaka1048 5 หลายเดือนก่อน +1

      @@lahiruperera9939 ou neda ☹️☹️☹️

    • @gamingripx2431
      @gamingripx2431 11 วันที่ผ่านมา

      Xxxtentacion ❤

  • @kalpaudara7693
    @kalpaudara7693 5 หลายเดือนก่อน +9

    Thanks ආතල් එකක් දුන්නට

  • @RG007-Italy
    @RG007-Italy 5 หลายเดือนก่อน +211

    ලස්සන බොරුවක් ගොතලා නේ රජය මෙ මිනිමැරුමට සම්බන්ධයක් තියෙනවා..

    • @nwn722
      @nwn722 5 หลายเดือนก่อน +6

      මොකද්ද මචන් ඇත්ත එතකොට

    • @IsuruFernando-is9qj
      @IsuruFernando-is9qj 5 หลายเดือนก่อน +1

      @@nwn722 ammagen ahamuda

    • @shehariashok2669
      @shehariashok2669 5 หลายเดือนก่อน +1

      Aniwa

    • @TheVnv23
      @TheVnv23 5 หลายเดือนก่อน +4

      අනිවා… ඡන්දෙට හොඳ ෆිල්ම් එකක් මේ.

    • @sahenliyanage3688
      @sahenliyanage3688 5 หลายเดือนก่อน +4

      Thopi kumbiyo balala mala wade bn. Gon harak wage hema ekatama hithanne anduwe game kiyala 😂

  • @Nuwanisuru-n3x
    @Nuwanisuru-n3x 5 หลายเดือนก่อน +1

    ලස්සන කතාව.🤣🤣🤣🤣🤣

  • @CalistusGunawardena
    @CalistusGunawardena 5 หลายเดือนก่อน +57

    ලංකාවේ පොලිසියෙන් ගහනකොට වලහෙක් බෙරිහන් දෙනවලු,"ගහන්ඩ එපා සර්....මම කියන්නං.....මම කියන්නං....මම තමයි හාවා" 😜😜😜

    • @sandayaChathu
      @sandayaChathu หลายเดือนก่อน +1

      අම්මෝ....එකහ්😂😂

  • @padmasribandara2640
    @padmasribandara2640 5 หลายเดือนก่อน +63

    ආයෙ බහිරව පූජා දීලා වැඩක් නෑ වගේ. ඌ පොලිසියේ අත් අඩංගුවට අරන් 😂😂😂😂😂😂🎉

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 5 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

    • @kazz1033
      @kazz1033 5 หลายเดือนก่อน

      Happata siri gepala kapala bahirawa pujawak thiyanna hitiye dan wadak na. Bahirawaya hirene 😊

    • @thushiperera3612
      @thushiperera3612 5 หลายเดือนก่อน

      😂😂😂😂

    • @AroshDilshan-c6h
      @AroshDilshan-c6h 5 หลายเดือนก่อน

      😂😂

  • @DanushkaPerera-i5b
    @DanushkaPerera-i5b 5 หลายเดือนก่อน +3

    හරි බබෝ අපි රැවටුනා😊😊😊😊😊😊😊😊😊😊😊

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 5 หลายเดือนก่อน +2

    ලස්සනයි කතාව හොද රංගනයක්

  • @Biznade
    @Biznade 5 หลายเดือนก่อน +9

    හා,හා අපි රැවටුනා😂

  • @sooriyaseneviratne-xj1rv
    @sooriyaseneviratne-xj1rv 5 หลายเดือนก่อน +6

    යුක්තියේ මෙහෙයුම දෙවෙනි කතාංගය. 😂😂😂😂
    චන්දේ ලඟයි යාලුවනේ...
    මේවතාවේ රැවටුනොත් අපි වලපල්ලේ...
    බුද්ධිය පිහිටුවා කටයුතු කරමු. 🙏

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara 23 วันที่ผ่านมา

      උබට තියෙන බුද්දිය ගැන ඉස්සර වෙලා කියපන්

  • @THE.FUTURE25-s
    @THE.FUTURE25-s 5 หลายเดือนก่อน +57

    මේ ගැන මිනිස්සුන්ට ආරන්චි උනාම දැන් එච්චර ගනන් ගන්නෙ නැ ඒ සිද්දිය උන දවස් වල මුන් දෙන්න අහු උනානම් බලන්න තිබ්බ.

  • @premakalupage5744
    @premakalupage5744 5 หลายเดือนก่อน +157

    කන වෙිලාවට තිරිසනෙකුට ගහන්නේ නැ

    • @sindrellasindrella947
      @sindrellasindrella947 5 หลายเดือนก่อน +10

      අනේ ඔව්. අපි එයාලගෙ පෞද්ගලික දේවල් දන්නෙ නෑ . ඒත් අර කෑම කන වෙලාවෙ වෙඩි තියනකොට ..අපෝ බලන්න බෑ ඒක. 😢

    • @Anusha-z3b
      @Anusha-z3b 5 หลายเดือนก่อน +3

      අපෝ ඔව් මට නම් පපුවට වාව ගන්නම බැරි උනේ ඒක පව් දෙවියනේ

    • @Acc7345-s6k
      @Acc7345-s6k 2 หลายเดือนก่อน

      Ow 😢

    • @Acc7345-s6k
      @Acc7345-s6k 2 หลายเดือนก่อน

      ​@@sindrellasindrella947aneda kyanne 😢

  • @UpashanChamikara
    @UpashanChamikara 5 หลายเดือนก่อน +291

    තුවක්කුව පෙන්නලා club වසන්තගේ රත්තරන් ටික ගත්තනම් ලක්ශ 2.50කට වැඩිය ගන්න තිබ්බා

    • @ekanayaka3931
      @ekanayaka3931 5 หลายเดือนก่อน +11

      Kiyala wadak na , molayak nathi kama

    • @nadeekamadushani1748
      @nadeekamadushani1748 5 หลายเดือนก่อน +4

      මෙවැනි mola

    • @madushikagunathilaka2628
      @madushikagunathilaka2628 5 หลายเดือนก่อน +2

      aneda kiyanne

    • @SarathKumara159cm
      @SarathKumara159cm 5 หลายเดือนก่อน +1

      ඒවා අර රත්තරන් කියන එකා ගෙන් අරන් තියෙන්නේ .

    • @shehariashok2669
      @shehariashok2669 5 หลายเดือนก่อน +2

      Kiyala wedak na

  • @nihalanton
    @nihalanton 5 หลายเดือนก่อน +24

    තවත් සුපිරි නාට්‍යයක්

  • @83damith
    @83damith 5 หลายเดือนก่อน +19

    ගෝටගෙ ඩ්‍රයිවර් කියල එකෙක් ගෙනත් රාජිතය පෙන්නපු කිඹුල් නාට්ටිය මතක් උනා.

  • @NSM402
    @NSM402 5 หลายเดือนก่อน +60

    බහිරවයා දන්නේ නෑ ලූ club wasanthaව 🤣🤣 කොහෙන්ද අපි හිනා වෙන්න ඕනේ 😂😂

    • @hansikasenanayaka7428
      @hansikasenanayaka7428 5 หลายเดือนก่อน +1

      පුකේන්😂😂😂😂😂😂

    • @dhulwalagedharakalyani3879
      @dhulwalagedharakalyani3879 5 หลายเดือนก่อน +3

      කාවද ඵතකොට මරන්න ගිහින්තියෙන්නෙ

    • @DasuniHirimuthugoda
      @DasuniHirimuthugoda 5 หลายเดือนก่อน +3

      ​@dhulwalagedharakalyani3879 බොඩි ගර්ඩ් දන්නවලු. ..වසන්ත දන්නැලු..පව් නේද...

    • @dhulwalagedharakalyani3879
      @dhulwalagedharakalyani3879 5 หลายเดือนก่อน

      @@NSM402 wasanthage body guard kiyala nagana wasulata wedi thiyala issarala. Passe wasanthata vedi thibbalu. Script liyana dala thiyena ekkenata hariyata galata ganna tharam kalpanawak nathiwela wage

    • @dhulwalagedharakalyani3879
      @dhulwalagedharakalyani3879 5 หลายเดือนก่อน +1

      @@DasuniHirimuthugoda ekathamYi kata boru keewath diwa boru kiyanne nallu

  • @user-nw1ts9rr4n
    @user-nw1ts9rr4n 5 หลายเดือนก่อน +34

    දැන් ඉතින් අර චමුදිතයගෙයි, ගොබ්බ රිලා සුදත්තයගෙයි යූ ටියුබ් චැනල් වලට ඇවිත් අපරාධය කරපු එකාට වඩා හොඳට අපරාධය ගැන දන්නවා වගේ ගල් කෙබ්බ ගහලා මෝඩ ජෙප්පොන්ට ආතල් දෙන ගවේෂකයෝ කියපු ඒවාට මොකද වෙන්නේ? 😂😂😂😂😂

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 5 หลายเดือนก่อน

      කේ සුජීවා ඊළඟට ඇතුලේ

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 5 หลายเดือนก่อน +1

      @@ruvipriyangika2131 කේ. සුජීවා මම දන්න තරමින් මිනී මරලා නෑ. ඇතුලට යන්න ඕනේ ඒ ගෑනි නෙමෙයි. මිනීමරු, ලේ පිපාසිත, වනචාරී, කුහක ජෙප්පන්ගේ මහ එකා අනුර.

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 5 หลายเดือนก่อน

      ​@@ruvipriyangika2131පැහැදිලි නැහැ මට නම් 😢

  • @dilushaeka
    @dilushaeka 5 หลายเดือนก่อน +35

    පොලිස්සිය එනකන් උන් බස් හෝල්ට් එකේම ඉඳලද 😅😅😅

    • @sithumakash5756
      @sithumakash5756 5 หลายเดือนก่อน

      Sira 😂

    • @geethanifernando9594
      @geethanifernando9594 5 หลายเดือนก่อน

      😂

    • @dulminichampika2358
      @dulminichampika2358 5 หลายเดือนก่อน

      .ඒක මරු.........

    • @Wasundara1043
      @Wasundara1043 5 หลายเดือนก่อน

      ඒක නේ..ය කො...හරියටම ඒ බස් හොල්ට් ඒකේම..😂😂😂

  • @harshananandimal7597
    @harshananandimal7597 5 หลายเดือนก่อน +21

    කොහෙවත් ඉන්න සෙට් එකක් මාට්ටු කරලා සීන් එක වහල දාන්න වගේ යන්නේ..

    • @nisansalasadamali449
      @nisansalasadamali449 5 หลายเดือนก่อน

      amal silva kiynne pohottuwr rathmlane sanwidayaka u tama rathmalanama hollgena inne

  • @RanjithBandara-v1g
    @RanjithBandara-v1g 5 หลายเดือนก่อน +1

    ලස්සන කතාව 😂😂😂😂
    අපි රැවටුනා හොදේ........

  • @DamithFonseka-wf1dg
    @DamithFonseka-wf1dg 5 หลายเดือนก่อน +86

    අම්මෝ අමල් අයියා අංජු කියපු විදියටම කියනවා ,අංජුගේ ගිරවා

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 5 หลายเดือนก่อน +32

    අනේ කෑම කද්දි වෙඩි තිබ්බෙ.මොන වැරදි තිබුනත් ඝාතනය කල එක වැරදියි

    • @සජිත්ප්රේමදාසමැස්
      @සජිත්ප්රේමදාසමැස් 5 หลายเดือนก่อน +6

      එතකොට ගම් වල කෙල්ලන්ව ක්ලබ් එකේ සාමාන්‍ය වැඩට අරන් බඩු වලට විකුනපුව හොඳයිද සත්තරං වසන්ත අයියා😊😊😊

    • @priyankap4051
      @priyankap4051 5 หลายเดือนก่อน

      Ow

  • @Vishwaprabath02
    @Vishwaprabath02 5 หลายเดือนก่อน +80

    මන්නං කියන්නෙ මේවා විස්වාස කරන උන්ට බත් තහනං කරලා ජ්න්ද අයිතිය අහෝසි කරන්නෝනෙ😂

    • @DimaliTilanthi
      @DimaliTilanthi 5 หลายเดือนก่อน +2

      😂😂

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 5 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

    • @RuthFonseka-j6n
      @RuthFonseka-j6n 5 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣

    • @MadushanChathuranga-r3s
      @MadushanChathuranga-r3s 5 หลายเดือนก่อน +1

      ඔව් බන් රජ බොරුද කොහෙද

    • @manusathmaga1552
      @manusathmaga1552 5 หลายเดือนก่อน +1

      උඹට ක්ලබිවසන්ත මැරුවා කියන එක විශ්වාසයිද😂😂😂මොනවා හරි නිව්ස් එකක් ඉස්සෙල්ලා අහලා ටික දවසක් විමර්ශනය කරලා තීන්දු දෙන්න පුරුදු වෙයං

  • @jagathbandra1039
    @jagathbandra1039 4 หลายเดือนก่อน +2

    රගපැමක්නේ

  • @s.aperera2558
    @s.aperera2558 5 หลายเดือนก่อน +5

    කවුද බන් මුන්ට මේ නම් දාන්නේ පොඩි බලයා හා බහිරවයා 😂😂😂 බයිලා මුන් දන්නේ නැහැ වසන්තව බාබාලා.

  • @lahirujayawardhana8616
    @lahirujayawardhana8616 5 หลายเดือนก่อน +1

    මරු රගපෑම

  • @srinaththedathi6210
    @srinaththedathi6210 5 หลายเดือนก่อน +23

    බොරුව 😂

  • @isHANChanu-k8n
    @isHANChanu-k8n 5 หลายเดือนก่อน +7

    උන් කොහොමත් දන්නේ නෑ ඒ ක්ලබ් වසන්ත කියලා ලොකු පැටී දන්නවා ඌ කවුද කියලා 😂

  • @keerthyprabath4047
    @keerthyprabath4047 5 หลายเดือนก่อน +24

    ලක්ෂ දෙකහමරට මරපු වෙලෙපොඩ් කඩයක් දලා වසන්තට එන්ඩ කිවනම් පොර දෙනවා පහක්ම

  • @Badsada_Edit
    @Badsada_Edit 5 หลายเดือนก่อน +38

    ලක්ෂ දෙකක් වෙනුවෙන් ඔච්චර දෙයක් කරන්න් පුලුවන් ද 🥲🥲🥲

    • @nilupulindrajith
      @nilupulindrajith 5 หลายเดือนก่อน +2

      වසන්තට කිව්ව නම් කෝටි 2.5 දෙනවා මිනිහා.😢

    • @TaneeshaHansani
      @TaneeshaHansani 5 หลายเดือนก่อน

      ඔව් අප්පා මදි නෙ 😅

    • @mithumdissanayake7813
      @mithumdissanayake7813 5 หลายเดือนก่อน

      Mewa Drama ?

  • @AselaSampath-v6v
    @AselaSampath-v6v 5 หลายเดือนก่อน

    අහ් Good Good ඉස්සරහට බලමු 😁

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 5 หลายเดือนก่อน +39

    හත්දෙයියනේ ලක්ෂ දෙකහමාරකට😅😅..ඒක ගැන කියද්දිනම් දුකත් හිතුනා..මුන්දෙන්නා තරම් මීහරක් දෙන්නෙක්..අයියෝ සාමි කිවුවලු..

    • @malikawp969
      @malikawp969 5 หลายเดือนก่อน

      කාලකන්නි 🐕🐕🐕🐕🐕🐕🐕🐕🤮🤮🤮🤮🤮🤮🤮☝️☝️☝️💩💩💩💩

    • @dilakshishani65
      @dilakshishani65 5 หลายเดือนก่อน +2

      Klab wasanthata qwanm e wage 10gunayak dei

  • @sanjuaushaandewinda6608
    @sanjuaushaandewinda6608 16 วันที่ผ่านมา

    අනෙ පව් එයලා දන්නෙ නෑලු එයාලව නිදහස් කරලා අවවාද කරන්න ❤

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 5 หลายเดือนก่อน +30

    😂😂😂 shok script ekata

  • @Shenu-cj
    @Shenu-cj 4 หลายเดือนก่อน

    කට් කට් කට් හරියට අවේ නෑ නේ 🙂

  • @ssh126
    @ssh126 5 หลายเดือนก่อน +631

    අනේ වසන්තව දන්නේ නෑ ලු 😅 උන් බබාලා 😅

    • @upulwijesuriya7659
      @upulwijesuriya7659 5 หลายเดือนก่อน +32

      ඔවු මුන් බබාලා

    • @nadeeshani-ew5uo
      @nadeeshani-ew5uo 5 หลายเดือนก่อน +14

      පව්.... 😂😂

    • @DivyaGunathilaka-yh3un
      @DivyaGunathilaka-yh3un 5 หลายเดือนก่อน +25

      Man danneth ne me seen eken passe thama danne

    • @Dinesh-r5z5p
      @Dinesh-r5z5p 5 หลายเดือนก่อน +1

      සිරාවටම 😂

    • @lordmadu3188
      @lordmadu3188 5 หลายเดือนก่อน +26

      මමත් දැනගත්තෙ මැරුනම

  • @jenydisa6631
    @jenydisa6631 5 หลายเดือนก่อน

    මතු සම්බන්ධ යි..😂😂😄😄

  • @sadunmaduranga9180
    @sadunmaduranga9180 5 หลายเดือนก่อน +7

    අම්මෝ එහෙනම් මැරෙන්න කලින් බහිරවයත් දැක්කා එහෙනම්

  • @umeshpenaluwage2522
    @umeshpenaluwage2522 5 หลายเดือนก่อน +1

    තුුාස්යජන film ඒකක කතන්දරයක් බලාගෙන අහගෙන හිටියා.. ලස්සනයි හොදේ😂😂😂😂😂

  • @KsSuranji
    @KsSuranji 5 หลายเดือนก่อน +22

    නඩුව ඉවර කරන්න බොරු කරන්නේ මුන්.නියම script 😂😂😂😂

  • @Itstheartis
    @Itstheartis 5 หลายเดือนก่อน

    Great Job.

  • @nishan1926
    @nishan1926 5 หลายเดือนก่อน +3

    ලස්සන කතාවක් 😆😆😆😆

  • @RANMARKETING
    @RANMARKETING 5 หลายเดือนก่อน +1

    Maru film eka

  • @saru6095
    @saru6095 5 หลายเดือนก่อน +49

    නිතිය දැන් ක්‍රියාත්මක කරන්න තියෙන්නේ 😡

    • @slneodark7248
      @slneodark7248 5 หลายเดือนก่อน +1

      @@saru6095 මිනීමරුවො උනත් එයාල මිනිස්සුනේ😥. සමාව දීලා නිදහස් කරන්න ඕනේ. මෙච්චර දෙයක් කරපු නිසා ආයේ කවදාවත් වැරදි කරන එකක් නෑ. පොලීසියේ උන් මේ මිනිස්සුට ගහනවා ඇති අමානුෂික විදියට😢. එහෙම කරනනේ නැතුව මේ මිනිස්සුට අවවාද දීල නිදහස් කරානම් හරි නේද 🙏

    • @sumithpriyadarshana7830
      @sumithpriyadarshana7830 5 หลายเดือนก่อน

      කීයක් හරි දුන්නද 😂​@@slneodark7248

    • @Pazy97
      @Pazy97 5 หลายเดือนก่อน

      මහින්ද ආයේ ජනාධිපති වෙන seen එකක් තියෙන්නේ 😂😂

    • @LUPABASE
      @LUPABASE 5 หลายเดือนก่อน

      😂😂😂😂😂​@@slneodark7248

    • @SarathKumara-ul6kp
      @SarathKumara-ul6kp 5 หลายเดือนก่อน

      ඔව් ඔව් හරියටම කරයි..😂🤣🙉😀

  • @ireshadilru4599
    @ireshadilru4599 5 หลายเดือนก่อน

    මරු පාතලේ 😂😂😂 යකෝ මුන්ගේ නම් දැක්කම හිනා යනවා 😂

  • @ThikshanaIduvara
    @ThikshanaIduvara 5 หลายเดือนก่อน +3

    පුළුවන් නම් මිනිස්සු ගොඩක් නැති උන පාස්කු ප්‍රහාරය ගැන හොයලා බලන්න. 😂😂😂

  • @priyankairangani4691
    @priyankairangani4691 5 หลายเดือนก่อน +2

    පව් ඒ මනුස්සයා පඩුව උනේ ඒ මනුස්සයට අනිත් අයට කාලය ඔක්කොම අමතක කරාවි කරපු අයට ස්වබාදහමෙන් බේරෙන්න අමරු වේවි..😢😢😢

  • @skvithanage1977
    @skvithanage1977 5 หลายเดือนก่อน +3

    පොඩ් බලයා මාළු ලැල්ලට දාලාකෑලි වලට කපල බල්ලන්ට දාන්න.
    බහිරවයට ආයුධ පෙන්නමු ඕකුන් රටට පිලිලයයක්

  • @RathnaThero
    @RathnaThero หลายเดือนก่อน

    අම්මෝ බහිරවා... දැන් ඩ්‍රයිවින් කරනවා.

  • @kumaribandara2442
    @kumaribandara2442 5 หลายเดือนก่อน +212

    යකෝහෝ ලක්ෂ දෙකහමාරකට ඕක කරපු වෙලාවෙ කුලීවැඩක් කරා නම් ඉවරයි

    • @upulwijesuriya7659
      @upulwijesuriya7659 5 หลายเดือนก่อน +3

      මුන් ඇඟ හොරුනෙ

    • @lahiruprabhath3710
      @lahiruprabhath3710 5 หลายเดือนก่อน +1

      Sirawata

    • @rasikakumari1388
      @rasikakumari1388 5 หลายเดือนก่อน +2

      අනේ ඒක නම් ඇත්ත

    • @damidami7302
      @damidami7302 5 หลายเดือนก่อน +4

      තව කෙනෙකුට ඔහොම වෙන්න කලින් සම්බන්ධ සියලුම දෙනාම මරන්න තියෙන්නේ

    • @kumaribandara2442
      @kumaribandara2442 5 หลายเดือนก่อน

      @@upulwijesuriya7659 ලක්ෂ දෙකහමාරක් කියන්නේ මොකක්ද අනේ. shopping complexe එකක එහා දොරෙන් ඇතුලට ගිහින් මෙහා දොරෙන් එළියට එද්දී ඉවරයි . මෙතන මිනිස් ජීවිත කීයක්ද නිරපරාදේ . අපි දන්නෙ නෑ ඔව්වගෙ අග මුල හරි වැරදි . ඒත් මං මේ කතා කරන්නේ මනුස්ස ජීවිත ගැන . දැන් අර කේ සුජීව සදාකාලික ලෙඩෙක් . වසන්තගේ වයිෆ් සදාකාලික ලෙඩෙක් . සැලොන් එකේ මනුස්සයගෙ වයිෆ් එහෙම . ඊට වැඩිය මෙවුන්ට කුලියක් කරලා කීයක් හරි හොයාගෙන කාලා බීල ඇදල පවුලෙ මිනිස්සු එක්ක නිදහසේ හිටියා නම් කොච්චර හොදද . දැන් ඉතිං හිරේ තමයි මැරෙනකම්ම ඉන්න වෙන්නේ

  • @casper-wz3ql
    @casper-wz3ql 5 หลายเดือนก่อน

    හරි ලස්සන කතාව. 😂😂.

  • @sisirakumara7998
    @sisirakumara7998 5 หลายเดือนก่อน +5

    Maru episod eka..
    අනිත් ඒවා ඉක්මනින් හදන්න හොදේ..
    ඡන්දය lagai. Malimawata ජය වේවා.

  • @ReldaFrancisca
    @ReldaFrancisca 23 วันที่ผ่านมา

    පාස්කු ප්‍රහාරය නාට්‍ය කොටසකුත් පෙන්වන්න චන්දයට කලින් 😅😅😅

  • @Janithprsanna
    @Janithprsanna 5 หลายเดือนก่อน +4

    වසන්තව දන්නේ නැලු ඒ උනාට. වසන්තගේ ගාඩ් කියලා නයන වාසුලට වෙඩි තිබ්බලු අනේ මේවා බොරු පිටපත් වගේටැටුවා වෙන එක්ක කියනවා..🤣🤧

  • @livitube7216
    @livitube7216 5 หลายเดือนก่อน

    හරී අපි පිළිගත්තා 😂😂😂

  • @janidutharaka793
    @janidutharaka793 5 หลายเดือนก่อน +4

    යකෝ ක්ලබ් වසන්තගේ පව්ද්ගලික ආරක්ශකයා කියලා හිතලා අරූට තිව්වලු ක්ලබ් වසන්ත කියලා දැන ගත්තෙ tv ekenlu 😂

  • @srehanblocks5705
    @srehanblocks5705 5 หลายเดือนก่อน +1

    ඇත්තම උන්ද දන්නැහැ මුන්..😂

  • @hemaw1657
    @hemaw1657 5 หลายเดือนก่อน +3

    අපේ පොලිසිය දක්ෂයි, ඇයි ඔයවගේ "පාස්කු ප්‍රහාරයේ" පරයන්ව අල්ලන බැරි?

  • @Geethmi-d1v
    @Geethmi-d1v 5 หลายเดือนก่อน

    😮😮😮😮😮😮 Maru news

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 5 หลายเดือนก่อน +3

    ඇත්ත කිව්වත් දැන් ජනතාව විශ්වාශ කරන් නෑ පිටපතට ගිය කාලෙත් අපරාදෙ😅

  • @PissuKella007
    @PissuKella007 5 หลายเดือนก่อน

    මොනා උනත් ඒ දෙන්නා වෙඩි තියපු හැටි සුපිරි!!! මාර ලස්සනයි උඩ පැන පැන වෙඩි තියපු හැටි ... 🤭

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 5 หลายเดือนก่อน +27

    ඇයි උදේට පත්තරෙන් බලලා රට කාපු එකෙකුත් හිටියා😂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 5 หลายเดือนก่อน +1

    හරි උන්මද ඇල්ලුවේ 😮😮😮

  • @Hasunaldimel
    @Hasunaldimel 5 หลายเดือนก่อน +6

    දෙනො දාහක් යන එන බොරැල්ලෙ කනත්ත මැද වෙච්‍ච දේ 😂 අද වෙනකන් කිසි ආරංචියක් නෑ

  • @ReldaFrancisca
    @ReldaFrancisca 23 วันที่ผ่านมา

    මෙ නාට්‍ය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ පාස්කු ප්‍රහාරය අධ්‍යක්ෂකවරයා මයි හොදයි කතාව ලස්සනයි 😢😢😂😂

  • @machatte2368
    @machatte2368 5 หลายเดือนก่อน +9

    තිර පිටපත පොලිසිය ලියලා දීලා තියෙන්නෙ 😂😂😂

    • @Wasundara1043
      @Wasundara1043 5 หลายเดือนก่อน +1

      පොලිසියේ ලොකු ලොකු මහත්මයා ලා tamai ලියා ලා tiyenne ...මේ අලුත් නාට්‍ය 😂😂😂😂😂

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 5 หลายเดือนก่อน

    අපේ රටේ දක්ෂ නිලධාරීන් ඉන්නවා ඇත්ත ටම සතුටු යි ප❤❤❤

  • @sandy_2314
    @sandy_2314 5 หลายเดือนก่อน +16

    මුන් දෙන්නා නෙමේ ඇත්ත දෙන්නා කියල හිතෙන්නෙ මට විතරද..😂😂

    • @KasunGayathra-vb2xb
      @KasunGayathra-vb2xb 5 หลายเดือนก่อน +4

      Yes matath hithenawa bn ochchara gemak dila lankawe inna bn mata hithena widiyat

  • @NikiniSewwandi
    @NikiniSewwandi 5 หลายเดือนก่อน

    ක්ලබ් වසන්තගේ ආරක්ෂකයා කියලා හිතන්ලු අනිත් කෙනාට වෙඩි තිබ්බේ මැරුනටත් පස්සේ ප්‍රවෘත්ති ව ලින්ලු දැනගත්තේ ඒ ක්ලබ් වසන්ත කියලා 😂😂 මොකද මේ කතා අපි විශ්වාස කලා හොදේ 😅😂😂

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p 5 หลายเดือนก่อน +2

    මේ ඇත්තද සේරම, ආණ්ඩුවේ ගෙමක්ද,
    නාලිකාව ගැන දෙපාරක් හිතන්න ඕනේ 🤔

  • @dilshanmihiranga2754
    @dilshanmihiranga2754 5 หลายเดือนก่อน +1

    මං මගෙ ජිවිතේ පලවෙනි වතාවට බහිරවයෙක් දැක්කා 🤣

  • @NipuniHerath-cn5bq
    @NipuniHerath-cn5bq 5 หลายเดือนก่อน +3

    කන වෙලාවට සතෙකුටවත් ගහන්න හොදනැ මූන්ට උපරිම දඩුවමි දෙන්න ඕනැ

  • @thusharabuddhika9564
    @thusharabuddhika9564 5 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @chamindupehesara6509
    @chamindupehesara6509 5 หลายเดือนก่อน +5

    මේක ඇත්ත කියලා හිතන්නම බැරි මට විතරද? 🤔

    • @DasuniHirimuthugoda
      @DasuniHirimuthugoda 5 หลายเดือนก่อน

      මුන් හිතන්නෙ අනිත් උන් හරක් කියල.

  • @krishanthaserasingha
    @krishanthaserasingha 2 หลายเดือนก่อน

    පාවලා දුන්න එකට හොද පාඩමක්

  • @Rmd289
    @Rmd289 5 หลายเดือนก่อน +4

    බහිරවයා දැකලා නැත්තම් ආං බලාගනිල්ලා..😂😂😂

  • @ZANZ_D
    @ZANZ_D 5 หลายเดือนก่อน

    සමන් එදිරිමුණිද බන් පොලිසියට Script ලියලා දෙන්නේ මේවට දාන්න කියලා 😂😂😂😂

  • @kanthikumari4765
    @kanthikumari4765 5 หลายเดือนก่อน +9

    මං බලාගෙන හිටියෙ නයන වාසල දිහා.දවසක්වත් සසුන් ගත වෙච්චි කෙනෙක් කියලා පේන්නෙ නැ .⁣ඩෙනිමි කලිසම කොන්ඩ කටි එක. බෙිබදු මුනක් තියෙන්නේ .සුජිවට විතරක් බැනල වැඩක් නැ නයන වාසලත් ආතල් ජිවිතයක ඉදල තියෙන්නේ .

  • @DenisSkipper-p8p
    @DenisSkipper-p8p 5 หลายเดือนก่อน +1

    මේවා මාස්ටර් ප්ලැන් රජයේ

  • @ganithdewayalagethsharasam4114
    @ganithdewayalagethsharasam4114 5 หลายเดือนก่อน +3

    21 ට කලින් සේරම සොයාගෙන කේස්එක ඉවර කරනව මට තේරෙන විදියට

  • @DLwickzz
    @DLwickzz 5 หลายเดือนก่อน

    ලස්සනයි කතාව.. ඒකාංගික ටෙලියක් ගහපන්..

  • @gai231
    @gai231 5 หลายเดือนก่อน +13

    ලක්ෂ දෙකහා මාරක් කියන්නේ මොන තරම් සොච්චම් මුදලක්ද අනික දෙන්නටම් දැන් පලයන්කෝ හිරේ මාස දෙකක් කන්නවත් පුළුවන් මුදලක්ද

  • @Musicunlimitedsrilank
    @Musicunlimitedsrilank 5 หลายเดือนก่อน +1

    මුන්ට මේ නම් දාන්නේ පොලිසියෙන්ද😅

  • @UduwarageDonajeewantha
    @UduwarageDonajeewantha 5 หลายเดือนก่อน +14

    වසන්ත අදුනන්නේ නැත්තම් , කොහොමද අනුමානකිරීමෙන් තොරව බොඩිගාඩ් කියලා මහානාමට වෙඩි තියන්නේ..😂

    • @sujathamelani7194
      @sujathamelani7194 5 หลายเดือนก่อน +1

      බාහිරවයා අඳුර ගෙන තියෙන්නේ ,,🤣