හරි විදියට ගල් බොමු | How To Drink Ep 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Follow Anuradha Dissanayake on Facebook!
    / anuradha.dissanayake.927
    Follow Anuradha Dissanayake on Instagram!
    / anuradhadissanayake1122
    Follow Anuradha Dissanayake on Twitter!
    / anuradhadissan5
    liquid management service call us - 072 6308752
    #LiquidsShowbyAnuradha

ความคิดเห็น • 1K

  • @polajo6856
    @polajo6856 4 ปีที่แล้ว +240

    රටේ බේබද්දො නිර්මාණය කරන්න නෙමේ,, කරන දේ හානිය අවම කරගෙන කරන්න,මේ වීඩියෝ අනිවාර්යයෙන් ම වැදගත්. හොද වැඩක්.

    • @Naturewithcku
      @Naturewithcku 3 ปีที่แล้ว +2

      අනේ ඇටේ තමා......

    • @kaviya2532
      @kaviya2532 3 ปีที่แล้ว +1

      @@Naturewithcku අම්මෝ 😂😂

    • @N.N.Witharana
      @N.N.Witharana ปีที่แล้ว

      @@Naturewithcku moda buruwa

    • @kumududilhani8743
      @kumududilhani8743 9 หลายเดือนก่อน

      අනිවා

    • @kumududilhani8743
      @kumududilhani8743 9 หลายเดือนก่อน

      මෙහෙම ව්ස්තර අපි දන්නෙ නැනෙ...ඒක වට්නවා

  • @nera9315
    @nera9315 3 ปีที่แล้ว +192

    බොන එකා කොහොමත් බොනවා.ඒත් ඇගට වෙන හානිය අඩු වෙන්න බොන්න කියල දෙන එක ගොඩක් ⁣වටින දෙයක් 🙏❤️‍🔥

    • @korbyncamilo4789
      @korbyncamilo4789 3 ปีที่แล้ว +2

      Instablaster.

    • @saman1823
      @saman1823 ปีที่แล้ว

      Monawada bn wena haniya

    • @ManjulaAbesekara-ri4ey
      @ManjulaAbesekara-ri4ey ปีที่แล้ว

      😮

    • @kghjjay4360
      @kghjjay4360 ปีที่แล้ว

      @@saman1823වකුගඩු අකර්මණ්‍ය වෙනවා වකුගඩු බද්ධ කරන්න වෙන්නෙ එතකොට

    • @shehantharidu3992
      @shehantharidu3992 ปีที่แล้ว

      Oka mcn mokuth nthuwa original kawalam nathuwa gahuwama thama suwadath iba iba gahuwama thama badu bn ehm thama hoda😊

  • @dhanushkasuresh9952
    @dhanushkasuresh9952 4 ปีที่แล้ว +52

    අද බොන්නෑ කියලා හිටියේ..මේ වීඩියෝ එක බලලා අදහස අතැර ගත්තා.මම යනවා බාර් එකට..😁

    • @kavindashehan8031
      @kavindashehan8031 2 ปีที่แล้ว

      😂😂

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣😭

    • @AshenChaminda
      @AshenChaminda 11 หลายเดือนก่อน

      😂😂😂😂

    • @King_fr782
      @King_fr782 5 หลายเดือนก่อน

      ඔයාගේ ජීවිතේ ඔයාගේ තීරණ🙃

  • @priyaspmc
    @priyaspmc 4 ปีที่แล้ว +9

    Lemon දාන එකේ හේතුවක් තියෙනවා. ඒක හොඳ antioxidant එකක්. Antioxidants වලින් alcohol කඩනවා ඉක්මනට. වෙරි වැඩිඋනාම ascorbic acide (Vitamin C) දෙන්නෙත් ඕකම නිසා. ඉක්මනට බහිනවා.

  • @oshadhasasindu9778
    @oshadhasasindu9778 4 ปีที่แล้ว +24

    සහොදරයා නියමයිනේ වැඩෙ . කවුරුත් නොහිතන පැත්තක් ගැන ඔයා කතා කලේ. ස්තුති නුඹට. කොයි කවුරු ලොකුකම් කිව්වත්. 85% බොන්නේ ගල් අරක්කු නිසා. මේක ගොඩක් වැදගත් වෙයි. ජය වේවා සහෝදරයා

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp 11 หลายเดือนก่อน +3

    අනුරාධ මහත්මයා ඔබ තුමාට ගොඩාක් ස්තුති මේ වැඩ සටහණ යහපත් විදිහට එකින් එකට පැහැදිළි කිරීම ගැණ නොදන්නා ගොඩ දේවල් අද ඔබ තුමාගෙන් ඉගෙණ ගත්තා පිළිවෙළට බොන්ණ 🙏🙏🙏❤❤❤👍

  • @mrbaza952
    @mrbaza952 4 ปีที่แล้ว +42

    ගල් නම් ඇල්ටෝ තමයි...ඇල්ටො එක්ක ගන්න කට්ටිය කෝ බලන්න 👈

  • @MohanChathuranga
    @MohanChathuranga 4 ปีที่แล้ว +7

    අනුරාධ වෙනුවෙන් අද ගල් බාගයක් ගහනව.කාලයක් තිබ්බ ප්‍රශ්නයක්. Thanks🤟🤟

  • @matheeya_161
    @matheeya_161 4 ปีที่แล้ว +609

    21 ට අඩු කට්ටිය කෝ බලන්න 😹😹

  • @Kelum1980
    @Kelum1980 11 หลายเดือนก่อน +3

    ගල් වලට දාන්නෙ මහෝගනී වලින් එක්ස්ට්‍රක්ට් කරන කලර් එකක් (එහෙම තමයි මට ඒ ප්‍රොසෙස් එක පෙන්නපු කෙනා කිව්වේ), මම දන්න විදිහට නම් ඒක හානිකර නැහැ. ලී බැරල් වලින් පදම් කරත් හැම එකකටම එකම පාටක් එන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි, මොකද එකම ලී වර්ගයේ උනත් ඒවායේ එක එක ප්‍රදේශ වල හැදෙන ගස් වල ලී වල තියෙන ස්ටේන් වල වෙනස්කම් සෑහෙන තියෙන්න පුළුවන්, ඒ නිසා මමනම් හිතන්නෙ ඔය ගණන් වැඩි බීම වර්ග වලදී උනත් නිවැරදි පාට ගන්න පාට අමතරව කලවම් කරනවා වෙන්න ඕනෙ. එහෙම නැතුව එකම කන්සිස්ටන්සි එකකට ඕවට ස්වභාවිකව පාට ගන්න එක ප්‍රායෝගික වෙන්න විදිහක් නැහැනේ...
    ඒ වගේම තමයි දැනට සෑහෙන කාලෙකට කලින් තිබ්බ ගල් අරක්කු වල පුදුම ගඳක් තිබ්බේ, ඒ මදිවට බිව්වහම පහුවෙනිදට බස් එකකවත් යන්න බැරි මට්ටමක් තිබුනා. ඊට පස්සෙ කාලෙක එයාල ගල් වලට දාන ඇඩිටිව්ස් එක (සුවඳ විතරක් නෙමෙයි වෙන්න ඕනෙ ඒකෙ තියෙන්නෙ) වෙනස් කරා...
    මෑත කාලයේ බොන්න පටන් ගත්තු අයට ඔය දෙකේ වෙනස ගැන අදහසක් නැති වෙන්නත් ඉඩ තියෙනවා...
    ගල් හදන්න ගන්න ස්ප්‍රීට් එකේ සැර 96% යි, කිසිම ගඳක් නැහැ වගේම බොද්දි ලිමිට් එකක් දැනෙන්නෙත් නැහැ, ඒ නිසා තමයි ඒවා ඩයලුට් කරලා අර කියපු ඇඩිටිව්ස්, කලරින් එහෙම දාලා එවන්නෙ, ඒකයි බෝතලේ තියෙන අරක්කු බොනකොට අපිට ඇති කියන ලිමිට් එක ගැන අදහසක් ඔළුවට ඇවිත් අපි බොන එක නවත්තන්නෙ, එහෙම නොවුනානම් අපි නොදැනම අපේ ඇඟට ඔරොත්තු නොදෙන තරමේ ඇල්කොහොල් ප්‍රමාණයක් අරගෙන ඒවා ඇඟ ඇතුලේ ක්‍රියා කරන්න ගන්නකොට අපි හුස්ම හිරවෙලා හරි මියයන්න ලොකු ඉඩක් තියෙනවා...

  • @missakasam8284
    @missakasam8284 4 ปีที่แล้ว +49

    soda වෙනුවට beer පාවිච්චි කරන අය ඉන්නවද, ගල් වලටල? kisima awlak ne, superb

    • @vimukthi3933
      @vimukthi3933 3 ปีที่แล้ว

      කවදාවත් ඔය දෙක කලවං කරන්න එපා

  • @cdbp2691
    @cdbp2691 4 ปีที่แล้ว +53

    කරපිංචා නැට්ටක් බොන්න කලින් බෝතලේට දානවා.. Harsh aroma එක සෑහෙන දුරකට control වෙනවා...

    • @neomultishop588
      @neomultishop588 4 ปีที่แล้ว +6

      නොදන්නා දෙයක් ගැන කියලා දෙන minihihekuta balu විදියට comment dana unnam wassakatawath school gihin na,සිඟිති අතල් ganna pera පාසල් manask unta thiyenne...👎(අයියේ oya wade දිගටම කරගන යන්න suba පැතුම් 👍👌

    • @commentsreview5390
      @commentsreview5390 4 ปีที่แล้ว +11

      @@neomultishop588 යකෝ ජෝගියක් නෙමේ ඇත්ත කතාවක් කියලා තියෙන්නෙ මූ😂 කරපිංචා දානවා යකෝ

    • @kanishkabandara6797
      @kanishkabandara6797 4 ปีที่แล้ว +2

      @@neomultishop588 අපිට නම් සර් ලත් කීවා බොද්දි කරපිංචා කොල දාල ගල් බොන්න කියලා . ඔයා ද කොහෙද ඉස්කොලෙ ගිහින් නැත්තෙ.😂😂😂😂😂🖕 (දන්නෙ නැත්තන් දෙන්න එපා)

    • @darshanalorans2747
      @darshanalorans2747 4 ปีที่แล้ว

      eknma😥😥😥

    • @dullabro6484
      @dullabro6484 4 ปีที่แล้ว +1

      කරපිංචා දාලා බොනවා මෝඩයා වෙන්න එපා යකෝ😁😁

  • @DilanJayarathna95
    @DilanJayarathna95 4 ปีที่แล้ว +23

    බොන්නේ නැ නමුත් බලනවා..හොද යි වැඩසටහන ...සුපිරි ❤❤

    • @kusalbro9782
      @kusalbro9782 2 ปีที่แล้ว

      Ithim tikak bonna

    • @yenukisithara9026
      @yenukisithara9026 2 ปีที่แล้ว +2

      පොඩ්ඩක් බොමු 😂🤘

    • @kusalbro9782
      @kusalbro9782 2 ปีที่แล้ว

      @@yenukisithara9026 anna aeekai 😂✋🍂

  • @yasindudinushan6308
    @yasindudinushan6308 4 ปีที่แล้ว +67

    මට ආපු ප්‍රශ්නෙ ක්ශේත්‍රයේ ප්‍රවීනයො කිව්වෙ කවුද කියල😂

  • @mulithathennakoon5492
    @mulithathennakoon5492 4 ปีที่แล้ว +312

    ශොට් එකක් දාන්න ඕන වුනාම වීඩියෝ එකක් කරන සීන් එකක් තියෙන්නෙ😂😂

    • @chanojmalindu2145
      @chanojmalindu2145 4 ปีที่แล้ว

      ඔව් නේ

    • @thiwa3475
      @thiwa3475 4 ปีที่แล้ว +5

      Ape ewun ekka boddi mewa gana kiyanna giyoth maruwra thiyei😂🔫

    • @shanikamadushan2060
      @shanikamadushan2060 4 ปีที่แล้ว

      අන්න ඒකයි😃😃😃

    • @chamaralasantha561
      @chamaralasantha561 3 ปีที่แล้ว

      හිනස්සලා මරන්න එපා බන්

  • @mudithdissanayaka
    @mudithdissanayaka 3 ปีที่แล้ว +44

    ගල් බොන්න පුලුවන් දැන් බය නැතුව අනුරාධ අයියා ඉන්න හින්දා
    ❤️👍

  • @luckuyana
    @luckuyana 4 ปีที่แล้ว +238

    වීඩියෝ එක බලනකොට බොන්න හිතුන අය දෙන්න බලන්න ලයික් එකක්,,

  • @user-gk9it1nr2n
    @user-gk9it1nr2n 4 ปีที่แล้ว +89

    මෙහෙම ෂෝ එකක් තියන එක හොදයි...අපේ රටේ ගොඩක් එවුන් බොන එක කලාවට classy විදියට කරන්නේ දන්නේ නෑ Tequila බොන විදියක් තියනවා, Sake බොන විදියක් තියනවා Scotch Vodka ඔය හැම එකටම ගැලපෙන chasers , කෑම වර්ග තියනවා ...බොන එකේ වදිනවට වඩා වෙනම ආතල් එකක් තියනවා ප්රෙන්ස්- සිරෝසිස් හැදෙන්න කලින් ඒ ආතල් එක හොයාගන්න ට්‍රයි කරන්න ...වදින්න විතරක් බොනවා නම් කසිප්පු බොන්න...

    • @kumaribandara2442
      @kumaribandara2442 4 ปีที่แล้ว +2

      බොන එකේ මොකක්ද බං තියෙන කලාව. හිනා යනවා මෙී වගේ රටක ඉපදුනේ ඇයි කියලා මං

    • @kumaribandara2442
      @kumaribandara2442 3 ปีที่แล้ว +1

      @Bns Bless 🤣🤣🤣🤣

    • @100piyum
      @100piyum 3 ปีที่แล้ว

      ගොඩක් එවුන් හිතන් ඉන්නේ බන් ලංකාවෙ විතරයි බොන්නේ කියලා...You tube eke ඕන තරම් වීඩියෝ තියෙනවා පිටරටවල කරපු ..අපේ එකෙක් කරොත් අවුල් 🤣🤣🤣

    • @sanojsanusha4402
      @sanojsanusha4402 ปีที่แล้ว +1

      W.P.K.Bandara
      රටට බරක් බන් උඹලා වගේ එවුන් 🙂

  • @prasanchamika3086
    @prasanchamika3086 4 ปีที่แล้ว +59

    වදිනවා නම් කරන්ට් එක හරි කමක් නෑ

    • @rocksmetal1760
      @rocksmetal1760 4 ปีที่แล้ว +3

      විඳවනවට වඩා එකපාර මැරෙන්න ද...

  • @user-kn2ni1oh9e
    @user-kn2ni1oh9e 4 ปีที่แล้ว +23

    බෝතලේ කඩද්දී හිනාවක් ගිය එඋන් කෝ😋

  • @s_4372
    @s_4372 4 ปีที่แล้ว +39

    වයස 21 ට අඩු පොරක් බාර් එකෙන් බෝතලයක් ගන්න හැටිත් වීඩියෝ එකක් ඕනේ 😂👌

  • @bandara445
    @bandara445 4 ปีที่แล้ว +37

    මම දෙහි දාලා බීලා තියනවා අයියා. ඇත්තටම ඒක පහුවෙනිදට මාර ලේසියක්.

  • @upaliperera6246
    @upaliperera6246 3 ปีที่แล้ว +6

    හරිම වැදගත් පැහැදිලි කිරීමක්

  • @thaseafarer1862
    @thaseafarer1862 3 ปีที่แล้ว +16

    මරු ගල් කියන්නෙ ආගමක් වොඩ්කා විස්කි ගහන්න වත්කමක් නෑ...😋❤️

  • @amarasiriekanayake3018
    @amarasiriekanayake3018 4 ปีที่แล้ว +4

    Thank you..very practical instructions..

  • @DJaySL
    @DJaySL 4 ปีที่แล้ว +6

    වීඩියෝ එක බලන්න කලින් මට හිනා ගියා topic එක දැකලා, ela ela brother

  • @dila_online
    @dila_online 4 ปีที่แล้ว +19

    දැනුම පොතේ ලියාගත්තා, තෑන්ක්ස් අයියා 🙏🤗😂

  • @Max78902
    @Max78902 3 ปีที่แล้ว +1

    Thanx bro මේක බලපු දවසේ ඉදන් අද වෙනකම්ම ගල් බොන්නේ මේ විදිහට ඉගුරුයි දෙහියි දාලා තමයි. 👍🥃

  • @nohimyasisuru8747
    @nohimyasisuru8747 4 ปีที่แล้ว +7

    ගල් ජින්ජබියර් එක්ක සැන්ඩි කරලත් මරු මේ ලගදි හොයගත්තෙ 🤗🤗🤗

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 3 หลายเดือนก่อน

    ඇත්තටම වටිනවා මැරෙන්න කලින් හොදට කාල බීල හොදට පට්ටි දාල මැරෙන්න තමයි තියෙන්නේ ජීවිතේ හොදට විදින්න ඕන ඕන කාටවත්ම කරදරයක් නැතුව ,ඇත්තටම ගොඩක් අය දන්නෙ නැහ බොන හැටි තෝරා ගත යුතුදේ සැන්ඩි සහ බයිට් වර්ග ,ස්තුතියි

  • @pulithahathurusinghe3407
    @pulithahathurusinghe3407 4 ปีที่แล้ว +132

    පළවෙනි ශොට් එක තරම් ජීවිතේ එපා කරපු තවත් දෙයක්නම් නෑ.... 😂😂😂 වහ බොනව වගේ පළවෙනි ශොට් එක...😬😬😬

    • @sinethkavindu4841
      @sinethkavindu4841 2 ปีที่แล้ว +4

      එහෙනම් ඇයි බොන්නේ 🙄🤐

    • @yenukisithara9026
      @yenukisithara9026 2 ปีที่แล้ว

      ඇත්තටම 🥲🤘

  • @chamarakumara.9732
    @chamarakumara.9732 4 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩාක් හොදට දැනුවත් කරනවා..බොන්නත් ආස හිතෙනවා..ස්තූතියි..මමත් subscribe කලා.

  • @Madawala9385
    @Madawala9385 3 ปีที่แล้ว +7

    ගල් බෝතලයක් දෙන්න එක්ක සෙට් උනාම විනාඩි 15යි අමුවෙන් ගසන්නේ ,මොකා පාත් වෙයිද කවුද දන්නේ 😥😥(CTB ෂොට්)

  • @ranganaprabath7251
    @ranganaprabath7251 4 ปีที่แล้ว +29

    මේකයි සීන් එක...සොට්ටෙක ගානෙ ඕක දාන්න බෑ ....බෝතලේටම එකවර දාන්න පුලුවන් දෙහි අනුපාතෙ කොහොමද දන්නෑ 😁...වැදුනාම ඕව පේන්නෑ නැතිනම් 🤣

    • @oshadhasasindu9778
      @oshadhasasindu9778 4 ปีที่แล้ว +1

      ඒකත් ඇත්ත තමයි නෙද

    • @user-zz6ln6il4f
      @user-zz6ln6il4f 4 ปีที่แล้ว +1

      Wadagath prashnayak.aiyo shantha.....😆😆😆😆😆😆😆😆😆😆

    • @harithasankalpa3224
      @harithasankalpa3224 4 ปีที่แล้ว

      Ou appeeee... 😑

  • @damithjayakody6458
    @damithjayakody6458 4 ปีที่แล้ว +76

    අම්බෝ මචෝ ඔයාගෙ මූන බෝතල් දෙකක් විතර ගත්තැහැකි😂

  • @s.aperera2558
    @s.aperera2558 4 ปีที่แล้ว +1

    බිලා වැඩි වෙලා හොදටම වෙරිනම් කකුලේ යටිපතලේ හා කකුලේ මාපට ඇගි දෙකේ Aex oil හොදට ගාපුවාම වෙරි බහිනවා මෙය දෙවතාවක් තුන්වතාවක් කරන්න ඕනා.

  • @vijithaherath6280
    @vijithaherath6280 4 ปีที่แล้ว +3

    සුබ පැතුම්, එංගලන්තයේ සිට! හොඳයි මේ වැඩසටහන. අපේ මේ වගේ ෆේස්බුක් පිටුවක් තියෙනව. ඒකට join වෙන්න. ඔයාගේ එක clip එකක් ඒකෙ දැම්ම already. කොහොමද ඔයා සමඟ සන්නිවේදනය කරන්නේ?

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  4 ปีที่แล้ว

      Vijitha Herath pls send ur contact details to liquid show by anuradha fb page

  • @tharukaranasinghe6653
    @tharukaranasinghe6653 3 ปีที่แล้ว +6

    අයියේ ඔයාගෙ channel එකනම් මරු....ඔය glass එකට දාන lime & ginger shot දෙකක් තුනක් යනකල් තියාගන්න පුලුවන් නේද?

  • @stephanhan.8390
    @stephanhan.8390 4 ปีที่แล้ว +7

    Patta scientific approach machan. Keep up the good work. 👍

  • @damadusha_SolarGuy
    @damadusha_SolarGuy 4 ปีที่แล้ว +1

    Gal bottle eka kaduwata passe ekata podi Karapincha itthak daala bonna. Ganda enne na ethakota. That's the best and easiest method.

  • @toptensong8941
    @toptensong8941 3 ปีที่แล้ว +32

    මචං උබට හඩකවන්නෙ නියොජ්‍ය පොලිස්පතිද....

    • @lucifermorningstar7335
      @lucifermorningstar7335 3 ปีที่แล้ว +2

      අඩෝ මටත් දැන් මීටර් උනේ😂

  • @grawick
    @grawick 4 ปีที่แล้ว +1

    නියමයි !, ඇත්තටම වීදුරුව (Glass එක) මොකක්ද ?, උදා: Whiskey වලට වෙනම Brandy වලට වෙනම වීදුරු වර්ග තියෙනවා වාගේ.

  • @chabeedraft5273
    @chabeedraft5273 4 ปีที่แล้ว +19

    ගල් පෙරේතයො ටික කෝ බලන්න

  • @agampodimendiz851
    @agampodimendiz851 4 ปีที่แล้ว +2

    Anu your explaining is very good thanks

  • @techtriks5326
    @techtriks5326 4 ปีที่แล้ว +11

    පහුවදාට ඔලුවෙ කැක්කුම මත්ක්වෙනකොට ගල් එපා වෙන්නෙ මට විතරද??(

    • @kamalabeysinghe2908
      @kamalabeysinghe2908 4 ปีที่แล้ว +1

      @ MTS ... if you drink good quality “gal” no hangover

    • @Hirugossipshorts
      @Hirugossipshorts 4 ปีที่แล้ว

      ඔව් උඹට විතරයි 😂😂😂

    • @manukaprabhath6091
      @manukaprabhath6091 4 ปีที่แล้ว

      කවලමේ ගහනව ඇති උඹ

    • @shavindaekanayaka728
      @shavindaekanayaka728 4 ปีที่แล้ว +2

      gal gahuwama oluwe kakkuma? 😂😂😂

    • @artv421
      @artv421 4 ปีที่แล้ว

      Sandy eka maru krpn

  • @thilanmadushanka3380
    @thilanmadushanka3380 4 ปีที่แล้ว +1

    මොලැසස් හදන්නේ පැල්වත්තෙ යි හිගුරැන කම්පැනි එකෙයි සෙවනගල කම්පැනි එකෙයි එ තුනෙම එවා පැල්වත්තෙ කම්පැනි එකෙන් ස්කාගාරෙන් පිරිසිදු කරලා ස්ප්‍රිට් එකක් හදලා dcl එකට යවනවා

  • @rsftutorial4468
    @rsftutorial4468 4 ปีที่แล้ว +49

    දැක්කද අයිස් කැටේ ගන්නත් බෑ.වැදිල ඉන්නෙ 😂

  • @kalingaherath5434
    @kalingaherath5434 2 หลายเดือนก่อน

    පදම් කරන ලී භාජනයට කියන්නෙ ලේගර
    ගුදම් කියන්නෙ ගබඩාවට (vat)

  • @Rangroxx
    @Rangroxx 4 ปีที่แล้ว +12

    Its a scientific art...

  • @Kasuncharya
    @Kasuncharya 4 ปีที่แล้ว +1

    Alcohol consume karata passe Liver eke carb, suger and protein process karana widiha kyla denna kattiyata.
    Especially, carb gattama ewwa process wenne alcohol decompose unata passe kyla.
    Thanks , good explanation.

  • @harshaweerasingha.2262
    @harshaweerasingha.2262 3 ปีที่แล้ว +15

    "ඒක තවත් ඩීසන්ට්" 😍😙

  • @madushdedigama4933
    @madushdedigama4933 4 ปีที่แล้ว +1

    Good job. weldone. . Congratulations ayya. Mehema programme ekak thiyena eka hodai. Hari widiyata bonna purudu karana.

  • @prasadvlog6754
    @prasadvlog6754 4 ปีที่แล้ว +8

    දැන් පොඩ්ඩක් අසනීපයි ... පස්සේ බොමු 😊😊
    සංස්ථා ගල් නම් ඉතින් 😉

  • @niroshannandasena7192
    @niroshannandasena7192 4 ปีที่แล้ว +2

    දැනුත් ගලක් ගහන ගමන්..බොතල් දෙකටම සෝඩා බාගයයි..කඩල පැකට් දෙකයි..වැඩේ ඉවරයි

  • @gavi8763
    @gavi8763 4 ปีที่แล้ว +4

    It is not drinking that matters but how to drink properly matters. So this video seems informative.

  • @luciferdrew6031
    @luciferdrew6031 4 ปีที่แล้ว +8

    එහෙම හරි අනුරාධ අයියෙ ඔයා සමාජෙට පණිවිඩක් දුන්නත් ඕක ඔලුවට ගන්නෙ ටික දෙනයි..👍❤️

    • @rhnpiyathilaka9230
      @rhnpiyathilaka9230 ปีที่แล้ว +1

      Owa kiyaladenakota ape ratata hoda beebaddo godak hada ganna puluwan. Thanks.

    • @luciferdrew6031
      @luciferdrew6031 ปีที่แล้ว

      @@rhnpiyathilaka9230 මෙ මනුස්සයා කියලා දෙන්නෙ ඇගට වෙන හානිය අවම කරගෙන බොන කට්ටියට බොන්න..ඒක තේරුම් ගන්නෙ ටික දෙනයි..ඇයි දැන් මෙයා මේක කිව්වෙ නැ කියලා බොන එවුන් නැද්ද මෙ රටෙ..ට්‍රැක් පැන්නට කමක් නැ පෙන්නන්න හදන්න එපා..තවත් ට්‍රැක පනි...😂🙌

  • @happycocoswaskaduwa8622
    @happycocoswaskaduwa8622 3 ปีที่แล้ว +5

    ඔය ක්‍රමය හොදයි . වතුර එක්ක ගොඩක් හොදයි මම කොහොම පුරුදු උනා යේ... බොන්න පැයකට හමාරකට කලින් කාලා හොදට බීලා කෑවනම් පට්ට ....

  • @athulapadmasiri4616
    @athulapadmasiri4616 3 ปีที่แล้ว

    Thanks you brother
    After 21 years I drink gal without any problem

  • @jehanfd
    @jehanfd 4 ปีที่แล้ว +54

    සෙට් එක ඉන්න තැන ඔවා කරන්න ගිහින් චොර වෙන්න බෑ ලොකු අය්යෙ..අමුවෙන්ම ගහල දානව :(

  • @crishgangabada7122
    @crishgangabada7122 ปีที่แล้ว

    thank u machan but i suggest water is the best thing than the soda..
    i follow this method long time ago but ginger secret got from u.thanks a lot..
    most of the time in sri lanka i drink this as u said...

  • @senalsenanayake7173
    @senalsenanayake7173 4 ปีที่แล้ว +67

    ගල් වලට ආස මම විතරද😍😍😍

    • @samone8584
      @samone8584 4 ปีที่แล้ว +3

      Whiskey ගහනවා ගල් නැති හින්දා මචං original ගල් එකකට ගහන්න එකක් නැ

    • @akilasupun2587
      @akilasupun2587 4 ปีที่แล้ว +1

      Thama rata de siri sepa de kynwane bn 😂

    • @pathumsameera5070
      @pathumsameera5070 4 ปีที่แล้ว

      😍😍🖐️

    • @shehanjayasinghe8377
      @shehanjayasinghe8377 2 ปีที่แล้ว

      ඇයි අපිත් හදවතින්ම DCSL තමා

  • @pamudusathsarathamal2873
    @pamudusathsarathamal2873 4 ปีที่แล้ว +16

    අයියෙ මේ... ගල් වලට එක එක ඒව දාල බඩු බස්සන්න එපා.. 🤣 වදිනව නම් අපිට පොලු පාරක් හරි කමක් නෑ.. 🤪

    • @rocksmetal1760
      @rocksmetal1760 4 ปีที่แล้ว

      මට බකස් ගාල හිනා ගියා ,ඔයාගෙ පොලුපාරෙ කතාවට ,ඔව් නේද..ඔයා මාර ජෝකර් කෙනෙක් .

  • @coolrumx2834
    @coolrumx2834 4 ปีที่แล้ว +10

    බීර ගැනත් video එකක් කරන්න

  • @levindusupunkavinda5683
    @levindusupunkavinda5683 2 ปีที่แล้ว +6

    ඔච්චර කැටයම්.නැ අද හැන්දෑවේ අමුවෙන් ගැහුවා කොල්ලෙක් එක්ක..🤣

  • @dineshmadusankawithanage4792
    @dineshmadusankawithanage4792 4 ปีที่แล้ว +17

    VX එක ගැන පොඩ්ඩක් කියන්න 😁

  • @ravindranakash701
    @ravindranakash701 4 ปีที่แล้ว +1

    I agree with you, awesome honest advise, 👍

  • @banukadananjaya583
    @banukadananjaya583 4 ปีที่แล้ว +42

    අය්යා බිලද මෙකත් කරන්නෙ

  • @Don_Ram
    @Don_Ram 2 ปีที่แล้ว +1

    API Nam neat bro ,
    good video 👌👌

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 4 ปีที่แล้ว +4

    දැමිම ගමන් බලන්න ආවා අයියේ .....අනේ තෑන්ක්ස් 👍👍👍👍 දිගටම වීඩියෝ දාන්න කො.

  • @edgarwijesekera7490
    @edgarwijesekera7490 4 ปีที่แล้ว +5

    ශරීරයට වෙන හානිය අවම කරගන්න නොබී හිටපං, හිපාටුවා බොන්න කියල දෙන ගමන් හානියක් ගැනත් කියවනවා.

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 4 ปีที่แล้ว +26

    *මට තියෙන ප්‍රශ්නය තමා ඇයි උබලා අරක්කු බිබී හානිය අවම කරන්න හදන්නේ* .😂 *නොබී හිටියනම් අවම හානියක්වත් වෙන්නෙ නෑනෙ* ! මෝඩ ඩයල්

    • @janithnavoda2644
      @janithnavoda2644 4 ปีที่แล้ว +8

      ඉතින් උබ මොන අමාරැවටද මේ video එක බලන්න ආවෙ. උබ කියන විදිහට උබත් හෙන මෝඩයෙක්නෙ.

    • @sashikasumuditha963
      @sashikasumuditha963 4 ปีที่แล้ว +1

      @@janithnavoda2644 video ekak balana ekai aththatama bona ekai dekak yakoo🤣🤣🤣

    • @janithnavoda2644
      @janithnavoda2644 4 ปีที่แล้ว +3

      @@sashikasumuditha963 uba balala athal eka gannw bona un bila athal eka gannwa😂😂✌ mehemai ubata leda nathiw inna oninan mulinma udeta bona kiri eka nawaththapan😂 ita passe me wage video balala upades dipan.

    • @sashikasumuditha963
      @sashikasumuditha963 4 ปีที่แล้ว

      @@janithnavoda2644 මන් udeta kiri kohomath bonne ne bn..🤣

    • @SuchTalesOfSach
      @SuchTalesOfSach 4 ปีที่แล้ว +1

      @@janithnavoda2644 ah hari bn kiri bona eka nawaththala udeta Arakku kooppayak gahannam 🤣🤣🤣

  • @ranjanpalamakumbure3686
    @ranjanpalamakumbure3686 4 ปีที่แล้ว +3

    Please learn about alcohol distillation. කරුණාකර මත්පැන් ආසවනය ගැන ඉගෙන ගන්න

    • @rameshharshi7667
      @rameshharshi7667 4 ปีที่แล้ว

      මිනිහ සීනි ඇල්කොහොලුයි අතර වෙනස දන්නෑ.

    • @thusharahellkumbura7349
      @thusharahellkumbura7349 4 ปีที่แล้ว

      @@rameshharshi7667 very good. please upload one vedio for Brandy.

  • @srathalage2473
    @srathalage2473 4 ปีที่แล้ว +4

    16:06 , 16:13 important, Imported වෙන්න ගියේ උගුරු දෙකයි කියලා හිතුනෙ මට විතරද?

  • @dineshsanjaya5028
    @dineshsanjaya5028 4 ปีที่แล้ว +2

    මේ ඉරිදට බොන්න ඕන මේ වගේ🥂

  • @niroshlakmal
    @niroshlakmal 3 ปีที่แล้ว +3

    නියමයි එක ගානට සෙට් වෙන්වා මමත් එහෙම කරලා බැලුවා ලෙසියි සරලයි අයියේ

  • @chamalkanishka6635
    @chamalkanishka6635 4 ปีที่แล้ว +1

    ගල් අරක්කු වලට විතරද lemon use කරන්න පුලුවන් වෙන්නේ. නැත්නම් අනිත් එවටත් පුලුවන්ද.

  • @lasanthapriyadarshana289
    @lasanthapriyadarshana289 3 ปีที่แล้ว +16

    අමුවෙන් කාල ගහන අපට කැ⁣ටයම් මොකටද මාමෙ 🙈

  • @sujeewasujeewa5294
    @sujeewasujeewa5294 3 ปีที่แล้ว +1

    Good minissu nodhanna dhewal kiyala dhenawa

  • @justudara993
    @justudara993 4 ปีที่แล้ว +16

    ලංකාවේ කොල්ලෙක්🇱🇰🔥😌

  • @nimalchandrasiri8867
    @nimalchandrasiri8867 4 ปีที่แล้ว

    Thanks brother. I drink vodka everyday. I have diabetic also. I don't know what will happen.

  • @indikakapila1926
    @indikakapila1926 4 ปีที่แล้ว +6

    මේෂන් බාසුන්නැහැ කෙනෙක්නම් කීවෙ...ගල් තාච්චි 3 ට , වැලි 8 යි සිමෙන්ති 2 කියලා😀😀

  • @udithasampath4020
    @udithasampath4020 4 ปีที่แล้ว

    සුපිරි අයියා ..hoda නරක unath hoda පැහැදිලි කිරීමක් good luk..

  • @sashikasumuditha963
    @sashikasumuditha963 4 ปีที่แล้ว +7

    ane අයියෙ recommand wela thibba nisa balanna hithuna .man බිම නවත්තල ගොඩක් කල් අත්තටම මට බොන එක එපා උනා ..ඕකෙන් වෙන්නෙ ලෙඩ වෙන එකයි බොරුවට සල්ලි ඉවර වෙන එකෛ විතරයි .

    • @piyumalabeysinghe3256
      @piyumalabeysinghe3256 4 ปีที่แล้ว

      Oya tharam amaru nam agata hani wenawa nam ewa awama karagena bonne mokatada??? Nobi ma hitiyanam iwara ne.. 😀😀😀🌝🌝

    • @sashikasumuditha963
      @sashikasumuditha963 4 ปีที่แล้ว +1

      @@piyumalabeysinghe3256 ඉතින් ඒක තේරිල තමා බ්න් බිම නෙවෙත්‍තුවෙ...

    • @piyumalabeysinghe3256
      @piyumalabeysinghe3256 4 ปีที่แล้ว +1

      Ashen Dilhan ow..👍👍👍 elz..anek aytath e wage theruna nam🌝🌝🌝

    • @sashikasumuditha963
      @sashikasumuditha963 4 ปีที่แล้ว

      @@piyumalabeysinghe3256 ela machan 👍

  • @sarathmeegodawithana6552
    @sarathmeegodawithana6552 4 ปีที่แล้ว

    මම බොන්නේ නැහැ ඒත් බොන අයට හොද දැනුවත් කිරීමක් ,ස්තුතියි

  • @ranganajr8570
    @ranganajr8570 4 ปีที่แล้ว +43

    මොකෝ අනුරාධ ලොක්කා අවුලෙන් වගේ 😂 වෙනදා වගේ නෙමෙයි දැන්

  • @pasinduoshan370
    @pasinduoshan370 4 ปีที่แล้ว +1

    ප්‍රශ්නයක්... ඕනම අරක්කු එකක් ගල් වගේ අරක්කු එකක් අවුරුදු හතක් විතර පරන වෙල තියෙනවනම් බොන්න හොද නැද්ද? සීල් කඩලත් නැතුව බාර් එකෙන් ගත්ත ගමන් වගේ බෝතලේ ඒත් පරනයි...

  • @CharithCooray
    @CharithCooray 4 ปีที่แล้ว +38

    ඉස්සර ගල් වලට වඩා දැන් එක පට්ට. ගඳ නෑ

    • @mumee9574
      @mumee9574 4 ปีที่แล้ว +3

      Charith Cooray ow bn mat gahala awa gedarata nondi une na mn baluwa ai da kiyala😂

  • @kumarsabaratnam4787
    @kumarsabaratnam4787 ปีที่แล้ว

    කසිප්පු ඇඟට නොදැනී බොන්නේ කොහොමද කියලා කරුණාකර පැහැදිලි කරන්න. ස්තුතියි

  • @timsmith2317
    @timsmith2317 4 ปีที่แล้ว +3

    නොදැන දන්නවා වගේ කියන්න එපා. ඒ brand එකටත් ඒක බලපෑමක් වෙනවා . කැරමල් colours , සීනි , මොලෑසස් ගැන හරි දේ කියන්න .සීනි ග්ලූකෝස් එතනෝල් බවට පරිවර්තනය වන බවත් සදහන් කලානම් වටිනවා.

  • @nuwanjayasooriya4704
    @nuwanjayasooriya4704 4 ปีที่แล้ว +1

    කසිප්පු bona vidiya කොහොමද

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว +5

    මගෙ මූන 2 ක වෙනවා බොන්න ගියාම 😅
    අපිත් එහෙම තමයි වෙනසක් නෑ ❤👍😂

  • @dus951i
    @dus951i 11 หลายเดือนก่อน

    Bomma amaru kama Nisa ekata dehi soda ice cube Sala pahasu karala bonawata wads Hoda nadda mahaththayo bime Adinawa kiyala no I Inna eka okkotama wads hodai kiyala program ekak Kala Nam. Thanks
    😢

  • @namithchathrika9635
    @namithchathrika9635 4 ปีที่แล้ว +5

    නාකි ඩෑල් එකක් ඉන්නවා, පොර ගල් ගහන්නේ ඔය මගුල් මොකුත් නැතුව හෙනයක්වත් නැතුව හොදට ඉන්නේ😃🔫😂😂

  • @samanthafernando2886
    @samanthafernando2886 2 ปีที่แล้ว

    Good program ,👍 Mata Mara vatinawa thanks

  • @nlm3744
    @nlm3744 4 ปีที่แล้ว +7

    This guy knows what he's talking about. Learn about what you're putting in your body and learn to do it with class.

  • @suneth41
    @suneth41 4 ปีที่แล้ว +1

    කොහොමද වයිට් ලෙබල් ?, පොඩි විස්තරයක් දෙන්නකො.

  • @sadeepanadunn
    @sadeepanadunn 4 ปีที่แล้ว +79

    බීල ඉවර වෙලා පහුවදා බොන්න ඕන දේවල් කියන්න පුලුවන්ද? 😂🙏❤️

  • @chanojmalindu2145
    @chanojmalindu2145 4 ปีที่แล้ว +3

    දැන් ගල් ගහන එකත් කේස් නැ වගේ.මාත් පවුද්ගලිකව අකමැතියි ගල් වලට..

  • @lairupramod48
    @lairupramod48 4 ปีที่แล้ว +4

    ඒව මේවා කලවං කර කර වහ ටිකක් ඇගට දාගන්න දඟලන දඟලිල්ලක් පිස්සුනේ බං.. බොන්න පුලුවන් එකක් බීපල්ලා.. මං අහලා තියෙනවා ඔය ඉඟුරු අරක්කු වලට විස වෙනවා.. කියලා

  • @sachindunipun163
    @sachindunipun163 2 ปีที่แล้ว +1

    අයියේ මේ කාල වකවානුව තුල මිල ගනන් කරලා වීඩියෝ එකක් දාන්නකෝ