thank u machan but i suggest water is the best thing than the soda.. i follow this method long time ago but ginger secret got from u.thanks a lot.. most of the time in sri lanka i drink this as u said...
Alcohol consume karata passe Liver eke carb, suger and protein process karana widiha kyla denna kattiyata. Especially, carb gattama ewwa process wenne alcohol decompose unata passe kyla. Thanks , good explanation.
Bomma amaru kama Nisa ekata dehi soda ice cube Sala pahasu karala bonawata wads Hoda nadda mahaththayo bime Adinawa kiyala no I Inna eka okkotama wads hodai kiyala program ekak Kala Nam. Thanks 😢
බොන එකා කොහොමත් බොනවා.ඒත් ඇගට වෙන හානිය අඩු වෙන්න බොන්න කියල දෙන එක ගොඩක් වටින දෙයක් 🙏❤️🔥
Instablaster.
Monawada bn wena haniya
😮
@@saman1823වකුගඩු අකර්මණ්‍ය වෙනවා වකුගඩු බද්ධ කරන්න වෙන්නෙ එතකොට
Oka mcn mokuth nthuwa original kawalam nathuwa gahuwama thama suwadath iba iba gahuwama thama badu bn ehm thama hoda😊
රටේ බේබද්දො නිර්මාණය කරන්න නෙමේ,, කරන දේ හානිය අවම කරගෙන කරන්න,මේ වීඩියෝ අනිවාර්යයෙන් ම වැදගත්. හොද වැඩක්.
අනේ ඇටේ තමා......
@@Naturewithcku අම්මෝ 😂😂
@@Naturewithcku moda buruwa
අනිවා
මෙහෙම ව්ස්තර අපි දන්නෙ නැනෙ...ඒක වට්නවා
Lemon දාන එකේ හේතුවක් තියෙනවා. ඒක හොඳ antioxidant එකක්. Antioxidants වලින් alcohol කඩනවා ඉක්මනට. වෙරි වැඩිඋනාම ascorbic acide (Vitamin C) දෙන්නෙත් ඕකම නිසා. ඉක්මනට බහිනවා.
අනුරාධ මහත්මයා ඔබ තුමාට ගොඩාක් ස්තුති මේ වැඩ සටහණ යහපත් විදිහට එකින් එකට පැහැදිළි කිරීම ගැණ නොදන්නා ගොඩ දේවල් අද ඔබ තුමාගෙන් ඉගෙණ ගත්තා පිළිවෙළට බොන්ණ 🙏🙏🙏❤❤❤👍
අනුරාධ වෙනුවෙන් අද ගල් බාගයක් ගහනව.කාලයක් තිබ්බ ප්‍රශ්නයක්. Thanks🤟🤟
ඇත්තටම වටිනවා මැරෙන්න කලින් හොදට කාල බීල හොදට පට්ටි දාල මැරෙන්න තමයි තියෙන්නේ ජීවිතේ හොදට විදින්න ඕන ඕන කාටවත්ම කරදරයක් නැතුව ,ඇත්තටම ගොඩක් අය දන්නෙ නැහ බොන හැටි තෝරා ගත යුතුදේ සැන්ඩි සහ බයිට් වර්ග ,ස්තුතියි
❤
සහොදරයා නියමයිනේ වැඩෙ . කවුරුත් නොහිතන පැත්තක් ගැන ඔයා කතා කලේ. ස්තුති නුඹට. කොයි කවුරු ලොකුකම් කිව්වත්. 85% බොන්නේ ගල් අරක්කු නිසා. මේක ගොඩක් වැදගත් වෙයි. ජය වේවා සහෝදරයා
අද බොන්නෑ කියලා හිටියේ..මේ වීඩියෝ එක බලලා අදහස අතැර ගත්තා.මම යනවා බාර් එකට..😁
😂😂
🤣🤣🤣🤣😭
😂😂😂😂
ඔයාගේ ජීවිතේ ඔයාගේ තීරණ🙃
ගල් නම් ඇල්ටෝ තමයි...ඇල්ටො එක්ක ගන්න කට්ටිය කෝ බලන්න 👈
Aniwa
Ekenma👍
Ekenma❤
මට ආපු ප්‍රශ්නෙ ක්ශේත්‍රයේ ප්රවීනයො කිව්වෙ කවුද කියල😂
Hoda bebaddo....😂😂😂😂
😂😂
කසිප්පු මාමල
බෙබල බොක්ක
නීට් ගහන අoකල්ලා බන්.....😁
soda වෙනුවට beer පාවිච්චි කරන අය ඉන්නවද, ගල් වලටල? kisima awlak ne, superb
කවදාවත් ඔය දෙක කලවං කරන්න එපා
බෝතලේ කඩද්දී හිනාවක් ගිය එඋන් කෝ😋
😂👋
වීඩියෝ එක බලනකොට බොන්න හිතුන අය දෙන්න බලන්න ලයික් එකක්,,
ගල් වලට දාන්නෙ මහෝගනී වලින් එක්ස්ට්‍රක්ට් කරන කලර් එකක් (එහෙම තමයි මට ඒ ප්‍රොසෙස් එක පෙන්නපු කෙනා කිව්වේ), මම දන්න විදිහට නම් ඒක හානිකර නැහැ. ලී බැරල් වලින් පදම් කරත් හැම එකකටම එකම පාටක් එන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි, මොකද එකම ලී වර්ගයේ උනත් ඒවායේ එක එක ප්‍රදේශ වල හැදෙන ගස් වල ලී වල තියෙන ස්ටේන් වල වෙනස්කම් සෑහෙන තියෙන්න පුළුවන්, ඒ නිසා මමනම් හිතන්නෙ ඔය ගණන් වැඩි බීම වර්ග වලදී උනත් නිවැරදි පාට ගන්න පාට අමතරව කලවම් කරනවා වෙන්න ඕනෙ. එහෙම නැතුව එකම කන්සිස්ටන්සි එකකට ඕවට ස්වභාවිකව පාට ගන්න එක ප්‍රායෝගික වෙන්න විදිහක් නැහැනේ...
ඒ වගේම තමයි දැනට සෑහෙන කාලෙකට කලින් තිබ්බ ගල් අරක්කු වල පුදුම ගඳක් තිබ්බේ, ඒ මදිවට බිව්වහම පහුවෙනිදට බස් එකකවත් යන්න බැරි මට්ටමක් තිබුනා. ඊට පස්සෙ කාලෙක එයාල ගල් වලට දාන ඇඩිටිව්ස් එක (සුවඳ විතරක් නෙමෙයි වෙන්න ඕනෙ ඒකෙ තියෙන්නෙ) වෙනස් කරා...
මෑත කාලයේ බොන්න පටන් ගත්තු අයට ඔය දෙකේ වෙනස ගැන අදහසක් නැති වෙන්නත් ඉඩ තියෙනවා...
ගල් හදන්න ගන්න ස්ප්‍රීට් එකේ සැර 96% යි, කිසිම ගඳක් නැහැ වගේම බොද්දි ලිමිට් එකක් දැනෙන්නෙත් නැහැ, ඒ නිසා තමයි ඒවා ඩයලුට් කරලා අර කියපු ඇඩිටිව්ස්, කලරින් එහෙම දාලා එවන්නෙ, ඒකයි බෝතලේ තියෙන අරක්කු බොනකොට අපිට ඇති කියන ලිමිට් එක ගැන අදහසක් ඔළුවට ඇවිත් අපි බොන එක නවත්තන්නෙ, එහෙම නොවුනානම් අපි නොදැනම අපේ ඇඟට ඔරොත්තු නොදෙන තරමේ ඇල්කොහොල් ප්‍රමාණයක් අරගෙන ඒවා ඇඟ ඇතුලේ ක්‍රියා කරන්න ගන්නකොට අපි හුස්ම හිරවෙලා හරි මියයන්න ලොකු ඉඩක් තියෙනවා...
Thanks bn❤
බොන්නේ නැ නමුත් බලනවා..හොද යි වැඩසටහන ...සුපිරි ❤❤
Ithim tikak bonna
පොඩ්ඩක් බොමු 😂🤘
@@yenukisithara9026 anna aeekai 😂✋🍂
ගල් බොන්න පුලුවන් දැන් බය නැතුව අනුරාධ අයියා ඉන්න හින්දා
❤️👍
යසයි 🤟
ශොට් එකක් දාන්න ඕන වුනාම වීඩියෝ එකක් කරන සීන් එකක් තියෙන්නෙ😂😂
ඔව් නේ
Ape ewun ekka boddi mewa gana kiyanna giyoth maruwra thiyei😂🔫
අන්න ඒකයි😃😃😃
හිනස්සලා මරන්න එපා බන්
Gal bottle eka kaduwata passe ekata podi Karapincha itthak daala bonna. Ganda enne na ethakota. That's the best and easiest method.
මෙහෙම ෂෝ එකක් තියන එක හොදයි...අපේ රටේ ගොඩක් එවුන් බොන එක කලාවට classy විදියට කරන්නේ දන්නේ නෑ Tequila බොන විදියක් තියනවා, Sake බොන විදියක් තියනවා Scotch Vodka ඔය හැම එකටම ගැලපෙන chasers , කෑම වර්ග තියනවා ...බොන එකේ වදිනවට වඩා වෙනම ආතල් එකක් තියනවා ප්රෙන්ස්- සිරෝසිස් හැදෙන්න කලින් ඒ ආතල් එක හොයාගන්න ට්‍රයි කරන්න ...වදින්න විතරක් බොනවා නම් කසිප්පු බොන්න...
බොන එකේ මොකක්ද බං තියෙන කලාව. හිනා යනවා මෙී වගේ රටක ඉපදුනේ ඇයි කියලා මං
@Bns Bless 🤣🤣🤣🤣
ගොඩක් එවුන් හිතන් ඉන්නේ බන් ලංකාවෙ විතරයි බොන්නේ කියලා...You tube eke ඕන තරම් වීඩියෝ තියෙනවා පිටරටවල කරපු ..අපේ එකෙක් කරොත් අවුල් 🤣🤣🤣
W.P.K.Bandara
රටට බරක් බන් උඹලා වගේ එවුන් 🙂
ගල් අරක්කු වල ගඳ එන්නේ නැති වෙන්න බොන්න ඉස්සෙල්ලා කරපිංචා අතු දෙකක් නැත්නම් මිංචි කොල අත්තක් බෝතලයට දාලා විනාඩි 15 විතර තියලා බොන්න .... කිසිම ගඳක් එන්නේ නෑ .... ඒවගේම බොනකොට දෙහි දාලා බොන්න පහුවෙනිදාට කිසිම ඔලුවෙ කැක්කුමක් , ඔලුවෙ බර ගතියක් නෑ ....
කරපිංචා නැට්ටක් බොන්න කලින් බෝතලේට දානවා.. Harsh aroma එක සෑහෙන දුරකට control වෙනවා...
නොදන්නා දෙයක් ගැන කියලා දෙන minihihekuta balu විදියට comment dana unnam wassakatawath school gihin na,සිඟිති අතල් ganna pera පාසල් manask unta thiyenne...👎(අයියේ oya wade දිගටම කරගන යන්න suba පැතුම් 👍👌
@@neomultishop588 යකෝ ජෝගියක් නෙමේ ඇත්ත කතාවක් කියලා තියෙන්නෙ මූ😂 කරපිංචා දානවා යකෝ
@@neomultishop588 අපිට නම් සර් ලත් කීවා බොද්දි කරපිංචා කොල දාල ගල් බොන්න කියලා . ඔයා ද කොහෙද ඉස්කොලෙ ගිහින් නැත්තෙ.😂😂😂😂😂🖕 (දන්නෙ නැත්තන් දෙන්න එපා)
eknma😥😥😥
කරපිංචා දාලා බොනවා මෝඩයා වෙන්න එපා යකෝ😁😁
නියමයි !, ඇත්තටම වීදුරුව (Glass එක) මොකක්ද ?, උදා: Whiskey වලට වෙනම Brandy වලට වෙනම වීදුරු වර්ග තියෙනවා වාගේ.
21 ට අඩු කට්ටිය කෝ බලන්න 😹😹
22i 😁
Innavo
😐
21
@@sasankakasun 🤦
ගල් ජින්ජබියර් එක්ක සැන්ඩි කරලත් මරු මේ ලගදි හොයගත්තෙ 🤗🤗🤗
හොද අදහසක්
සුබ පැතුම්, එංගලන්තයේ සිට! හොඳයි මේ වැඩසටහන. අපේ මේ වගේ ෆේස්බුක් පිටුවක් තියෙනව. ඒකට join වෙන්න. ඔයාගේ එක clip එකක් ඒකෙ දැම්ම already. කොහොමද ඔයා සමඟ සන්නිවේදනය කරන්නේ?
Vijitha Herath pls send ur contact details to liquid show by anuradha fb page
thank u machan but i suggest water is the best thing than the soda..
i follow this method long time ago but ginger secret got from u.thanks a lot..
most of the time in sri lanka i drink this as u said...
Thank you..very practical instructions..
Ayye rathu paatata huru arrak wlta wda sudu patin thiyena arrakku ho wodka ho tikyla jathi wlta kruthima dewal danw kiyana eka aththkda.naththan pata blla ehema kiynna barida...podi prashnyak uththryk aniwaaa oniii....
වදිනවා නම් කරන්ට් එක හරි කමක් නෑ
විඳවනවට වඩා එකපාර මැරෙන්න ද...
පදම් කරන ලී භාජනයට කියන්නෙ ලේගර
ගුදම් කියන්නෙ ගබඩාවට (vat)
දැනුම පොතේ ලියාගත්තා, තෑන්ක්ස් අයියා 🙏🤗😂
බිලා වැඩි වෙලා හොදටම වෙරිනම් කකුලේ යටිපතලේ හා කකුලේ මාපට ඇගි දෙකේ Aex oil හොදට ගාපුවාම වෙරි බහිනවා මෙය දෙවතාවක් තුන්වතාවක් කරන්න ඕනා.
අයියේ ඔයාගෙ channel එකනම් මරු....ඔය glass එකට දාන lime & ginger shot දෙකක් තුනක් යනකල් තියාගන්න පුලුවන් නේද?
පුලුවන් bro
Alcohol consume karata passe Liver eke carb, suger and protein process karana widiha kyla denna kattiyata.
Especially, carb gattama ewwa process wenne alcohol decompose unata passe kyla.
Thanks , good explanation.
ඔච්චර කැටයම්.නැ අද හැන්දෑවේ අමුවෙන් ගැහුවා කොල්ලෙක් එක්ක..🤣
Thanx bro මේක බලපු දවසේ ඉදන් අද වෙනකම්ම ගල් බොන්නේ මේ විදිහට ඉගුරුයි දෙහියි දාලා තමයි. 👍🥃
හරිම වැදගත් පැහැදිලි කිරීමක්
ඇත්තටම ගොඩාක් හොදට දැනුවත් කරනවා..බොන්නත් ආස හිතෙනවා..ස්තූතියි..මමත් subscribe කලා.
වයස 21 ට අඩු පොරක් බාර් එකෙන් බෝතලයක් ගන්න හැටිත් වීඩියෝ එකක් ඕනේ 😂👌
Ooo
wediya deyk ne bn giya gaththa gehuwa😆😆
Colouring දාන අරක්කු වලට සාපෙක්ෂව white arrack හොඳද.?
මරු ගල් කියන්නෙ ආගමක් වොඩ්කා විස්කි ගහන්න වත්කමක් නෑ...😋❤️
අනිවා බන්
Thanks brother. I drink vodka everyday. I have diabetic also. I don't know what will happen.
ගල් බෝතලයක් දෙන්න එක්ක සෙට් උනාම විනාඩි 15යි අමුවෙන් ගසන්නේ ,මොකා පාත් වෙයිද කවුද දන්නේ 😥😥(CTB ෂොට්)
කිරිපිටි වල ඇති ගුන අගුන සහ ස්බාවික කිරිවල ඇති වෙනස පැහැදිලි කරන්න විශේසයෙන් වකුගඩු රෝගින් සහ සෙම් රෝගින්හට ඇතිවෙන අගුන පැහැදිලිකර දෙන්න ස්තුතියි
මම දෙහි දාලා බීලා තියනවා අයියා. ඇත්තටම ඒක පහුවෙනිදට මාර ලේසියක්.
Attada malli mage gawa Photo thiyenwa
😂😂😂
🤣🤣🤣😂😂😂
alchol walata lime wage acid ekathu unhama estera kiyala rasaayanika sanyogayak hadenawa. etha kota alcohol percentage eka adu wenawa. e wagema estera body ekata hnda nathilu
පළවෙනි ශොට් එක තරම් ජීවිතේ එපා කරපු තවත් දෙයක්නම් නෑ.... 😂😂😂 වහ බොනව වගේ පළවෙනි ශොට් එක...😬😬😬
එහෙනම් ඇයි බොන්නේ 🙄🤐
ඇත්තටම 🥲🤘
මොලැසස් හදන්නේ පැල්වත්තෙ යි හිගුරැන කම්පැනි එකෙයි සෙවනගල කම්පැනි එකෙයි එ තුනෙම එවා පැල්වත්තෙ කම්පැනි එකෙන් ස්කාගාරෙන් පිරිසිදු කරලා ස්ප්රිට් එකක් හදලා dcl එකට යවනවා
ගල් පෙරේතයො ටික කෝ බලන්න
Mn
🤣
අම්මෝ... මේ ඉන්නෙ සුදු 🤗
Ammooooo
Roklend genath danna aiya
Good job nodanna deyak igena ganna puluwan biuwath nethi unath
වීඩියෝ එක බලන්න කලින් මට හිනා ගියා topic එක දැකලා, ela ela brother
Bomma amaru kama Nisa ekata dehi soda ice cube Sala pahasu karala bonawata wads Hoda nadda mahaththayo bime Adinawa kiyala no I Inna eka okkotama wads hodai kiyala program ekak Kala Nam. Thanks
😢
Patta scientific approach machan. Keep up the good work. 👍
ගල් අරක්කු වලට විතරද lemon use කරන්න පුලුවන් වෙන්නේ. නැත්නම් අනිත් එවටත් පුලුවන්ද.
අම්බෝ මචෝ ඔයාගෙ මූන බෝතල් දෙකක් විතර ගත්තැහැකි😂
😅
Ow😂😂😂
සුපිරි අයියා ..hoda නරක unath hoda පැහැදිලි කිරීමක් good luk..
මේකයි සීන් එක...සොට්ටෙක ගානෙ ඕක දාන්න බෑ ....බෝතලේටම එකවර දාන්න පුලුවන් දෙහි අනුපාතෙ කොහොමද දන්නෑ 😁...වැදුනාම ඕව පේන්නෑ නැතිනම් 🤣
ඒකත් ඇත්ත තමයි නෙද
Wadagath prashnayak.aiyo shantha.....😆😆😆😆😆😆😆😆😆😆
Ou appeeee... 😑
කසිප්පු ඇඟට නොදැනී බොන්නේ කොහොමද කියලා කරුණාකර පැහැදිලි කරන්න. ස්තුතියි
දැන් පොඩ්ඩක් අසනීපයි ... පස්සේ බොමු 😊😊
සංස්ථා ගල් නම් ඉතින් 😉
Aiya biuwata passe Pita katawath small aka aduwn danna bona widiyak nadda?
දැනුත් ගලක් ගහන ගමන්..බොතල් දෙකටම සෝඩා බාගයයි..කඩල පැකට් දෙකයි..වැඩේ ඉවරයි
Sosejus carbohydrates newei ned. Eka protin
"ඒක තවත් ඩීසන්ට්" 😍😙
Aiye gal walata shep wena colour add karala nathi monada thiyenne?
දැමිම ගමන් බලන්න ආවා අයියේ .....අනේ තෑන්ක්ස් 👍👍👍👍 දිගටම වීඩියෝ දාන්න කො.
What is the brand of Blended Liqueur .
දැක්කද අයිස් කැටේ ගන්නත් බෑ.වැදිල ඉන්නෙ 😂
කොහොමද වයිට් ලෙබල් ?, පොඩි විස්තරයක් දෙන්නකො.
මචං උබට හඩකවන්නෙ නියොජ්‍ය පොලිස්පතිද....
අඩෝ මටත් දැන් මීටර් උනේ😂
Ayye niyamai aththatama watinawa ape diyathilaka kollek thamai ayya ge okkoma wadasatahan balanawa superb ayye 💪🏻❤️❤️❤️
නියමයි එක ගානට සෙට් වෙන්වා මමත් එහෙම කරලා බැලුවා ලෙසියි සරලයි අයියේ
Arakku hoo bakrdy bothalayak open karannathiwa kochchra kalayak tiyaganna puluwanda
It is not drinking that matters but how to drink properly matters. So this video seems informative.
Drink eke shot ekata noda bottle ekatama mewa demmoth awulak weida
Rim ekeda yanne me dawaswala?
Niyama kollek.... Mama beluwa oyage life story aka... niyamai... Oyage uthsahayata suba pathanawa...
පහුවදාට ඔලුවෙ කැක්කුම මත්ක්වෙනකොට ගල් එපා වෙන්නෙ මට විතරද??(
@ MTS ... if you drink good quality “gal” no hangover
ඔව් උඹට විතරයි 😂😂😂
කවලමේ ගහනව ඇති උඹ
gal gahuwama oluwe kakkuma? 😂😂😂
Sandy eka maru krpn
දන්න කෙනෙක් කියන්න...
කෑම කාලා ඉවර වෙලා බියර් එකක් බීවොත් අවුල්ද???
VX එක ගැන පොඩ්ඩක් කියන්න 😁
Anu your explaining is very good thanks
එහෙම හරි අනුරාධ අයියෙ ඔයා සමාජෙට පණිවිඩක් දුන්නත් ඕක ඔලුවට ගන්නෙ ටික දෙනයි..👍❤️
Owa kiyaladenakota ape ratata hoda beebaddo godak hada ganna puluwan. Thanks.
@@rhnpiyathilaka9230 මෙ මනුස්සයා කියලා දෙන්නෙ ඇගට වෙන හානිය අවම කරගෙන බොන කට්ටියට බොන්න..ඒක තේරුම් ගන්නෙ ටික දෙනයි..ඇයි දැන් මෙයා මේක කිව්වෙ නැ කියලා බොන එවුන් නැද්ද මෙ රටෙ..ට්‍රැක් පැන්නට කමක් නැ පෙන්නන්න හදන්න එපා..තවත් ට්‍රැක පනි...😂🙌
Aiya bothaleta lemon and ginger dala shot eka danna barida aiya .. naththam shot eken shot ekata lemon and ginger danna oni neeee
බීර ගැනත් video එකක් කරන්න
Please learn about alcohol distillation. කරුණාකර මත්පැන් ආසවනය ගැන ඉගෙන ගන්න
මිනිහ සීනි ඇල්කොහොලුයි අතර වෙනස දන්නෑ.
@@rameshharshi7667 very good. please upload one vedio for Brandy.
ගල් වලට ආස මම විතරද😍😍😍
Whiskey ගහනවා ගල් නැති හින්දා මචං original ගල් එකකට ගහන්න එකක් නැ
Thama rata de siri sepa de kynwane bn 😂
😍😍🖐️
ඇයි අපිත් හදවතින්ම DCSL තමා
අඩුම කොච්චර කාලයක් පදම් කරන්න ඕනෙද හරියට කරනවා නම්?
බීල ඉවර වෙලා පහුවදා බොන්න ඕන දේවල් කියන්න පුලුවන්ද? 😂🙏❤️
Ammoh 😹
😂😂
වටිනවා🤣❤️
Drink a Redbull then bath yourself ❤️🙏
A lot of water
සකෙ බියර් එකට් මෙහෙම කරොත් අවුල් වෙන්නැද්ද රිප්ලයි ඔනෙ?
16:06 , 16:13 important, Imported වෙන්න ගියේ උගුරු දෙකයි කියලා හිතුනෙ මට විතරද?
Bro mate Lime dammama bela ewara weddi .
Memory lost akak Magee enawa.
සෙට් එක ඉන්න තැන ඔවා කරන්න ගිහින් චොර වෙන්න බෑ ලොකු අය්යෙ..අමුවෙන්ම ගහල දානව :(
Ow ban
🤣
Sira😆
අම්බෝ එකහ් සිරාම බන්
Sira 😐
Thanks you brother
After 21 years I drink gal without any problem
ඔය ක්‍රමය හොදයි . වතුර එක්ක ගොඩක් හොදයි මම කොහොම පුරුදු උනා යේ... බොන්න පැයකට හමාරකට කලින් කාලා හොදට බීලා කෑවනම් පට්ට ....
පට්ට වැදගත් , ගල් එක්ක ස්ප්‍රට් බිලා ගල් එපා වෙලා හිටියෙ
Its a scientific art...
Good good
Original gal akak. Hoyaganne kohamada?
ලංකාවේ කොල්ලෙක්🇱🇰🔥😌
නාකි ඩෑල් එකක් ඉන්නවා, පොර ගල් ගහන්නේ ඔය මගුල් මොකුත් නැතුව හෙනයක්වත් නැතුව හොදට ඉන්නේ😃🔫😂😂
මේ ඉරිදට බොන්න ඕන මේ වගේ🥂
ane අයියෙ recommand wela thibba nisa balanna hithuna .man බිම නවත්තල ගොඩක් කල් අත්තටම මට බොන එක එපා උනා ..ඕකෙන් වෙන්නෙ ලෙඩ වෙන එකයි බොරුවට සල්ලි ඉවර වෙන එකෛ විතරයි .
Oya tharam amaru nam agata hani wenawa nam ewa awama karagena bonne mokatada??? Nobi ma hitiyanam iwara ne.. 😀😀😀🌝🌝
@@piyumalabeysinghe3256 ඉතින් ඒක තේරිල තමා බ්න් බිම නෙවෙත්තුවෙ...
Ashen Dilhan ow..👍👍👍 elz..anek aytath e wage theruna nam🌝🌝🌝
@@piyumalabeysinghe3256 ela machan 👍