“සියලු සමාජශාලා ශාසනයට පුදන්න යන ක්ලබ් වසන්තගේ ඇත්ත කතාව" මම මේ කතාව අද තමා මුලින්ම කියන්නේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2022
  • #KonaraVlog #3zeroStudio #AvishkaVirajKonara
  • บันเทิง

ความคิดเห็น • 481

  • @user-fn8vu5ul8e
    @user-fn8vu5ul8e 2 ปีที่แล้ว +8

    මම නම අහල තිබ්බට අද තමා මනුස්සකම තියන හොද මනුස්සයෙක් කියල තේරුම් ගත්තේ ...හිත හොද මනුස්සයෙක් ...නිදුක් නිරෝගි සුව ලැබේවා ...

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero 2 ปีที่แล้ว +40

    පුංචි පුතා ගැන හුගාක් සතුටුයි බුදුරජාණන් වහන්සේගේ සරණින් තොර වෙන සරනක් නෑ , පෙර පින තමයි ...

  • @sachiwithanage2027
    @sachiwithanage2027 2 ปีที่แล้ว +22

    ආසම චරිතයක්.සල්ලි නෙවෙයි හදවත තමයි එයාගෙ ලස්සනම සුන්දරම.එයාගෙ විඩීයෝස් බලද්දි ඒක තේරෙනවා🥰🙏

  • @chandralatharohini7750
    @chandralatharohini7750 2 ปีที่แล้ว +11

    ලංකාවේ බොහෝ මිනිසුන් අතර හිත හොඳ මිනිසෙක් ජයවෙවා අයියා ඔයා ඇතුළු පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා ජෙසු පිහිටයි 🌹🙏♥️

  • @sasindudeshan6464
    @sasindudeshan6464 2 ปีที่แล้ว +15

    Club වසන්තගෙ පුතාට කවියක් සිංදුවක් කියන්න කිව්වම ... කලේ බුදු ගුණ සිහි කිරීම 🙏 ...පිංවන්ත දරුවෙක් ❤

  • @chamodeshan4473
    @chamodeshan4473 2 ปีที่แล้ว +34

    කෝණාර අයියට ගොඩක් ස්තූතියි මේ වගේ වටින් මනුස්සයෙක් එක්ක ලස්සන කතාවක් අපිට දුන්නට🙏💓

  • @Leo-mq5pe
    @Leo-mq5pe 2 ปีที่แล้ว +31

    මිනිස්සු කොච්චර නරකයි කිවුවත් එහෙම ඇද හොය හොය බනින මිනිස්සුන්ට මේවගේ චරිතෙකින් ගන්න සෑහෙන දේවල් තියෙනව ❤️

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +8

    ඒ පුතාගේ වටිනාකම කියලා නිම කරන්න බෑ මටනමි.. අද කාලයේ හැදෙන දරැවන්ට වසන්ත මහත්තයා ගේ පුතා අභියෝගයක් . ඔබතුමා ට තවත් වටිනා දරැවෝ තුන්දෙනෙක් ඉන්නවා . ඒ ඔක්කොමලා ගේ හයියත් එක්ක ඔබ තුමා රජෙක් වගේ කෙනෙක්. හොද හයියක්ඔබතුමාට තියෙනවානේ දරැවෝ නිසා . අපිත් සුබ පතනවා ඔබතුමා ගේ දියුණුවට. තව බොහෝ කාලයක් අප රටට සේවය කරන්න ඔබතුමා ට ශක්තිය ධෛර්යය ලැබෙිවා.

  • @manelrohin4011
    @manelrohin4011 2 ปีที่แล้ว +6

    හිත හොදනම් කාටත් වට්ටන්න බැ.ඉදිරියත් ඔබට ජයම වෙවා .සියලුම දෙවියන්ගේ ආශිර්වාදයෙන් .තව තවත් වැඩිදියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ඔබ ඇතුලු පවුලේ සැමටම තෙරුවන්සරණයි . සුදු බොලේට ආදරෙයි පැටියෝ.

  • @sampathmendis1691
    @sampathmendis1691 2 ปีที่แล้ว +6

    නියමයි වසන්ත අයියේඔබ කරපු පින් බලෙන් මතු ආත්මෙදිත් ඔබටඒ වගේම ලැබෙන්න ඕන සුදු බෝලෙ ටආදරේ

  • @chamikangishan8912
    @chamikangishan8912 2 ปีที่แล้ว +93

    මොන ජරා වැඩේ කරත් මිනිසුන්ට උදව් කරන හොද මිනිහෙක්.. සුදු බෝලෙට ආදරෙයි ❤

  • @pcboom2897
    @pcboom2897 2 ปีที่แล้ว +16

    බුදුසරණයි වසන්ත අයියා..දිනෙන් දින දියුණු වෙන්න ඕන❤️🔥

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 2 ปีที่แล้ว +33

    නිහතමානී මනුෂ්‍යත්වය වසන්ත අයියා සහ පවුලේ හැවමා්ම,🙏❤❤❤❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +100

    අපේ කෙනෙක් මෙි වගේ සාර්ථක ගමනක් යන එක ගැන ඉතාම සතුටුයි. ඔකකෝටම කලින් ශරිර සෞක්‍ය ගැන හිතන්න . හැබැයි බොන්න එපා. අපි ඔබට ආදරේ නිසා කියන්නේ.

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +9

    සුදු බෝලේ හරිම ලස්සනයි ගාථා කියනවා 🙏♥️. රට හමුවේ පවතින ආර්ථික ප්‍රශ්නයට සුපිරි පිළිතුරක්...

  • @aveeshsanjaya3431
    @aveeshsanjaya3431 2 ปีที่แล้ว +45

    ආදරේ කරන චරිතයක්.මිනිස්සු වුනාම අන්‍යොන්‍ය සුහදත්වයක් තියාගන්න ඕනේ.මන් ඉගෙනගන්න කෙනෙක් තාම.මන් ඉගෙනගන්න හේතුවක් තමයි නැති බැරි අයට උදව් කරන්න.ඒ සතුට වචන වලට පෙරලන්න බැරි තරම් සතුටල්💯

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 2 ปีที่แล้ว +22

    ඔබතුමාට තව තවත් ඉදිරියට යන්න ධෛර්යය ශක්තිය ලැබේවා බුදු සරණයි අවංකව කතා කරන එකට අපි ආදරෙයි 👍👍👍🙏🙏🙏🙏

  • @dhammihshkzms1854
    @dhammihshkzms1854 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි සුදු පුතේ හරිම පින්වන්ත දරුවෙක් තාත්තාගෙ අඩි පාරේ යන්න වසන්ත මලිලිටත් පවුලේ සැමට තෙරුවන් සරණයි

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 2 ปีที่แล้ว +2

    කෙලින් කතා කරන පුද්ගලයෙක් තම මහන්සියෙන් හම්බ කරන පුද්ගලයෙක් හැටියටත් ආගම වෙනුවෙන් සහ පින් දහම් කරන්නත් එතුමාගේ තියෙන අදහසත් හොද දෙයක් දරුවන් කොහොම හරි ආගමට හුරු කිරිම අගය කරනවා ❤️👍✌

  • @chinthaimbuldeniya6558
    @chinthaimbuldeniya6558 2 ปีที่แล้ว +10

    හරියට ම හරි තෙරුවන් සරණයි නිදුක් නිරෝගි වේවා

  • @redabro-6701
    @redabro-6701 2 ปีที่แล้ว +6

    *මනුස්සයෙක්ගේ පිටතින් නෙවෙයි ඇතුලාන්තෙන් ආශ්‍රේ කරලා බලපන් සුපිරිම හදවතක් ♥️♥️🔥🔥 Mr.Wasantha perera ♥️*

  • @kirthibandara111
    @kirthibandara111 2 ปีที่แล้ว +1

    හොද උදාහරණ ටිකක් දුන්නා හැදෙන මිනිස්සුන්ට බොහොම ස්තුතියි බුදුසරණයි

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 2 ปีที่แล้ว +4

    ජයවේවා! වසන්ත අය්යේ. හදවතේ පිරිසිදු අදහස් වචන වෙලා එලියට ආවා. අපේම කෙනෙක්.ආඩම්බරයි. බුදුසරණයි පව්ලේ සැමටම.නිදුක් නීරෝගී සුවපත් වේවා!💐♥️🙏

  • @user-xs5zm2iw4h
    @user-xs5zm2iw4h 2 ปีที่แล้ว +3

    දරැ හිත් ඇත්තෝ ඇතුලති බොහොම හැගිම් බයිනේද
    හැබැයි මනුස්සයෙක් මේවගේ සතුටින් තමගේ තැන හදාගේන තමංගේ ගමන යන මනුෂ්‍යයෝ දකිද්දිත් හරිම සතුටුයි.
    තවත් ඔබලාගේ දියුණු ව ලැබෙනවා
    යමේක් වැරදි වැඩක් කරනවා ඇති ඔහුගේ වැරැද්ද ම නොදැක ඒක හොදක් දකින්න හැකි නම් එක මනුෂ්‍ය කම.
    බලන්න තමාගේ දරැවාද පංසිල් පද පහා හරි නිවැරදිව උගන්වලා තියෙනවා එක ගොඩක් වටිනවා සර්.

  • @siyomaths5412
    @siyomaths5412 2 ปีที่แล้ว +48

    ගැම්මක් තමා අයියේ ලංකාවට ආඩම්බරයක් ඉතින් 🙏🙏

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว +1

    Wonderful talk Sir!. Respect to You!! & God Bless All. 👌❤💐😇🎊

  • @chamodeshan4473
    @chamodeshan4473 2 ปีที่แล้ว +56

    ලස්සන හදවතක් තියෙන අපේ රටට වටිනම, රටට වැඩක් කරල පෙන්නල තියෙන නියම මනුස්සයෙක්. 🙏💓

    • @user-of3pb2fq7d
      @user-of3pb2fq7d 2 ปีที่แล้ว +2

      කලු ඇදගෙන සුදු ඇවිදින්

  • @dlak
    @dlak 2 ปีที่แล้ว +16

    ගොඩක් වටිනවා ඇත්තටම තරුණයන්ට දුන්න උපදෙස් ටික ❤️

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +1

    ඔබටත් පවුලෙ සියලු දෙනාටත් හරිම ආදරෙයි!!!! නිහතමානීයි.

  • @pradeepcarillion2710
    @pradeepcarillion2710 2 ปีที่แล้ว +6

    ඇත්තට මේවගේ පුතෙක් gana ආඩම්බරයක් මොකද wena ළමයින් kiyanne නොගැළපෙන සිංදු මමත් harima ආසයි god bless පුතේ

  • @hsytzt1869
    @hsytzt1869 2 ปีที่แล้ว +6

    සුන්දර හදවතක් අවන්ක ආදරනීය චරිතයක් තෙරුවන් සරණයි !!

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +4

    නිහතමානී චාරිතයක් ජයවේවා ඔබ‍ට 👍

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 2 ปีที่แล้ว +2

    වසන්ත අයියේ ., ඔබට දීර්ඝායුෂ ලැබේවා .බුදුසරණයි .පරිස්සමෙන් ඉන්න .හිත හොඳ මනුස්සයෙක් .😊❤️🙏

  • @pgukweerasinghaweerasingha1553
    @pgukweerasinghaweerasingha1553 2 ปีที่แล้ว +4

    පුතා ගැන පුදුම නෑ ඔතන ඉපදුණේ පිණට එ පීණ තවත් පැහැදිලි උනා.. ස්තුතියි අවංක කමට.....

  • @2003Api
    @2003Api 2 ปีที่แล้ว +18

    කොනාර අයියේ ඔයා පට්ට 🔥❤️ කෙලින් කතා කරන දෙන්නයි දැකලා තින්නෙ ඒ ඔයයි හෙශිත අයියයි 🌸❤️👀 දෙන්නටම ආදරෙයි

  • @danuka6641
    @danuka6641 2 ปีที่แล้ว +2

    කෝනාර අයියට ගොඩක් ස්තූතී අපට දෙයක් ගන්න පුලුවන් මනුස්සයො මේවට ගේනවට

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว +2

    Well Said Sir!. Wonderful talk 👌👏🤗🥳❤💐

  • @dayanijayasinu8643
    @dayanijayasinu8643 2 ปีที่แล้ว +8

    තෙරුවන්සරණයි..💐💐

  • @vihangathineth6348
    @vihangathineth6348 2 ปีที่แล้ว +1

    ගොඩක් ආදරෙ කරන චරිතයක් ❤️ වසන්ත අයියා ඔයා කරන කියන හැම දේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ත්නා කරනවා ඒ වගේම කෝනාර මල්ලිටත් එසේම වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ත්නා කරනවා බුදුසරණයි .. ❤️❤️🥰🥰🙏🙏

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 2 ปีที่แล้ว +2

    ජයවේවා වසන්ත අයියේ .සුදු බෝලේ බුදුසරණයි මැණික .❤️

  • @mlproduction4773
    @mlproduction4773 2 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් වසන්ත අයියා කියන්නේ සුපිරි මනුස්සයෙක් ....දුප්පතාගේ හිතවතා....වසන්ත අයියේ ඔබට දළදා සමිදුන්ගේ පිහිටයි ...!!!

  • @bandarabandara3426
    @bandarabandara3426 2 ปีที่แล้ว +4

    යම්දේකට ඔබ කොයිතරම් ඇලෙනවද ඒ හා සමානව දැනගන්න ගැලවෙන්න පට්ටයි❤️❤️❤️❤️

  • @shanakap077
    @shanakap077 2 ปีที่แล้ว +44

    කිසිම ලොකුකමක් නැති නිහතමානි මනුස්සයෙක් ❤️❤️❤️😘

  • @shehansacithudara3863
    @shehansacithudara3863 2 ปีที่แล้ว +1

    විවෘතව ඇත්ත කියන නිහතමානී සුපිරි චරිතයක් තමයි ❤️💪

  • @chari3634
    @chari3634 2 ปีที่แล้ว +25

    වසන්ත uncle කියන්නෙ නිහතමානි චරිතයක්💙💪

  • @shaniabewardana2257
    @shaniabewardana2257 2 ปีที่แล้ว +3

    ඒ නිහතමානීකමට ඇත්තටම ආදරෙයි ❤

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 2 ปีที่แล้ว

    හරිම සතුටුයි අයියා තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරුවණ් සරණයි

  • @upullakshman4950
    @upullakshman4950 2 ปีที่แล้ว

    වසන්ත මහතාගේ දිහා බලලා අපිට දුන් motivation එකට thanks පතමි ඔබට නිරොගි ජීවිතයක්

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว

    එයාගේ කතා විලාසය හරිම ලස්සනයි හිතට වදින චරිතයක් ආසයි දවසක ඔබ තුමාව දැකලා කතා කරන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ආදරේ හිතෙනවා ඔබට

  • @nishanthapadmaairi8554
    @nishanthapadmaairi8554 2 ปีที่แล้ว +3

    මම ආසම චරිතයක්
    මම පොඩි වියාපාරිකයෙකු වුවත් ඔබතුමාගේ මග යනනේ වසන්ත මහත්යයෝ මට ඔබ දකින හැම මොහොතේම අපේ කෙනෙක් දන්න කෙනෙක් වගේ හැගිමක් දැනෙන්නෙ

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 ปีที่แล้ว +16

    ශුභ අළුත් අවුරුද්ද ක් වේවා! උත්සාහවන්තයා ජයගනී. සිය පවුලටම තෙරුවන් සරණයි ♥️පතන්නේ ස්වීඩනයේ සිට

  • @Chanuka_D
    @Chanuka_D 2 ปีที่แล้ว +24

    කෝනාර අයියෙ අනෙ මන්දා ඔයා නිසා මම මාර විදිහට motivation වෙලා ඉන්නේ. දවසින් දවස ඉහලට යන්න කියලමයි හිත් කියන්නේ. @konara විඩියෝ නිසා අද කොච්චර නම් හිතේ දයිර්යයෙන් නැගිටපු මිනිස්සු ඇත්ද. ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පතනවාපතනවා🤟🔥🔥

    • @rangachamara9634
      @rangachamara9634 2 ปีที่แล้ว +2

      මෝටිවේසන් වෙච්ච පාර චූ සුට්ටකුත් ගිහින් 😂😂

    • @Chanuka_D
      @Chanuka_D 2 ปีที่แล้ว

      @@rangachamara9634 ela

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว +22

    හැකියාවෙන් දියුණු උන මනුෂ්‍යයෙක් මේවා බලන් ඉන්න බැරි කාලකන්නිත් ඉන්නවා අපේ රටේ,උන් නිකං කන්න බලන් ඉන්න ජාතියක්, මහන්සි වෙලා වැඩ කරන්න කැමති නෑ, දියුණු වෙන හැමොම කුඩු විකුණන්නෙ නෑ, මේයා සමාජශාලා දැම්මා කියලා එවාට මිනිස්සුන්ව බලෙන් ගෙන්න ගත්තේ නැහැ නේද,මේ මගේ අදහස මහන්සි වෙලා වැඩ කරපල්ලා මේ විදිහට ඉන්න බැරි වෙන්නෙ නෑ ජය වේවා ❤️🙏

    • @storyteller9876
      @storyteller9876 2 ปีที่แล้ว

      Samaajashaala thiyena hindhane ballo minissu ewata yanne.Ane ube boru bana gihilla kiyapan konde bandapu cheennunta

    • @malaniweerasekara2995
      @malaniweerasekara2995 2 ปีที่แล้ว

      ඊර්ෂ්‍යාව කුහකකම,සිංහල ජාතියේ උරුමයක් ද මන්දා.

    • @storyteller9876
      @storyteller9876 2 ปีที่แล้ว

      @@malaniweerasekara2995 irisiyawa nowa.adha bebadhdho hamathanama.maha loku jaathiya aagama kiyagena ka gahana ewun okkoma hawasa bar polime inne.jaathiyata kelawela thiyenne budhdha dharmaya nopilipadima nisa.mata me minihath ekka paudhgalika tharahak na.habai hithanna. math wathura wikunala,ganika niwasa nadaththukarana pirisa jathiyata,ratata karana aparadhaya.Ai thamuselata mewwa therenne naththe.umbalge olugediwala thiyenne goo dha? mewwa kiyana kota kiyai apita irisiyawa kiyala.

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 2 ปีที่แล้ว +3

    Sudu....bole..yaaa,,,budusaranai,,,,wasantha...ayya....budusaranai...adarey...oyalata

  • @manoriranjika4154
    @manoriranjika4154 2 ปีที่แล้ว

    නිහතමානී පවුලක් තෙරුවන් සරණයි

  • @dilankagunarathne7336
    @dilankagunarathne7336 2 ปีที่แล้ว +6

    නුවරඑළියේ සුපිරි චරිතේ වසන්ත අයියා .

  • @ranykk3912
    @ranykk3912 2 ปีที่แล้ว

    බුදු සරනයි දෙව් පිහිටයි ඔබ තුමාට ජයෙන් ජයම වෙවා ජයවේවා

  • @darshiperera7692
    @darshiperera7692 2 ปีที่แล้ว +1

    ආදරෙයි චූටි පුතාට , පුතත් තාත්තා වගේම දියුණුවෙන් දියුණුවට පත් වේවා !!

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 ปีที่แล้ว

    කැපවීමෙන් ජීවිතේ දිනපු සුපිරි මනුස්සයෙක්. ඒ ඔවදන් නැගිටින්න බලාපොරොත්තුවෙන් ඉන්න කාටත් වටිනවා ❤
    ජීවිතේ හරි අපූරුවට විදින පව්ලක් බුදුසරණයි.

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 ปีที่แล้ว +1

    ආසයි අපේ කමට... බුදුසරණයි

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +3

    ලංකාවේ මිනිස්සු බලන්නේ බාහිර පෙනුම. ඔබතුමා තුළ මතුපිටින් පෙනෙන චරිතය වඩා ගැඹුරු පුද්ගලයකු ජීවත් වෙනවා කියලා මම දැනගත්තේ අවුරුදු ගාණකට ඉස්සෙල්ලා

  • @mohamedminhaj5400
    @mohamedminhaj5400 2 ปีที่แล้ว +8

    කාට කොහම උනත් මටනම් සුපිරි චරිතයක් 🔥🔥🔥🔥🔥🔥🔥

  • @isharadilshan8095
    @isharadilshan8095 2 ปีที่แล้ว +11

    සුපිරි යක් තමයි සහො 😃😃😃

  • @Business-goal
    @Business-goal 2 ปีที่แล้ว +53

    මහන්සියෙන් දියුණු උන මනුස්සයෙක් කාලයක් කට්ට කාලා තැනකට ආපු කෙනෙක් ..👍❤️

    • @susanthlakmal4261
      @susanthlakmal4261 2 ปีที่แล้ว +1

      Uba dakkada?nodanna magul nokiya idpn buruwa.

    • @favoritekaraoke7460
      @favoritekaraoke7460 2 ปีที่แล้ว +2

      Sira

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 2 ปีที่แล้ว

      ක්ලබ් දාන්න වෙන්න ඕනි මහන්සි ය මොකදද් කියල නොදන්න කෙනෙක් කියල දෙනවද

    • @s.isuranga7543
      @s.isuranga7543 ปีที่แล้ว

      දෙමව්පියෝ සල්ලි කාරයෝ යකෝ

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 ปีที่แล้ว +4

    ගැම්මක් තමයි bro ,කොහොමත් ඔයාගෙ money දැං හොද buisness වල විතරක් සල්ලි invest කරන්න

  • @gayankanishka7038
    @gayankanishka7038 2 ปีที่แล้ว +13

    ආසම චරිතයක්❤

  • @gayantharuka3619
    @gayantharuka3619 2 ปีที่แล้ว +19

    රටට ආදර්ශමත් චරිතයක් 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 ปีที่แล้ว +3

    ආදරෙයි ඒ නිහතමානී කමට ❤️❤️❤️

  • @madumanika2010
    @madumanika2010 2 ปีที่แล้ว +3

    නියමම කොල්ලෙක් තාත්තට වඩා දුර ගමනක් යනව අනිවාර්යයෙන් ම.ඔබට ජය😘😘😘

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 2 ปีที่แล้ว +10

    සුපිරිම චරිතයක් ...

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว +2

    Thanks konara sundara family ekak. Mr Wasantha kiyanne wadivisthara epa hodama answer eka pinwath podi putha dunna.👌💖🌹Ada kale brusobana English song sing Kare nathiwa harima lassanata pinwath grandma yana mawata munupurata Deela thibenawa theruwan saranai Siyalu denatama 🙏🌹💐💐💐💖💖💖💖💖

    • @storyteller9876
      @storyteller9876 2 ปีที่แล้ว

      TH-cam interview ekakata awilla ,pansil kiwwa kiyala pinwath wenne na.rate lokko adha koti ganan gilinneth, zahran balla eda bomba gahuweth deiyyo wadala kiyala mathaka thiyaganin.

  • @kavindadasanayaka6751
    @kavindadasanayaka6751 2 ปีที่แล้ว +1

    හරි ආස චරිතයක්,නිහතමානී❤️❤️❤️

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 ปีที่แล้ว +3

    බුදුසරණයි

  • @sanjulamanoharaanuradha3603
    @sanjulamanoharaanuradha3603 2 ปีที่แล้ว +4

    නිහතමානී වසන්ත අයියා❤️

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +6

    ආදරෙයි වසන්ත අයියා ..... 💛💛

  • @tikiriwijetilaka325
    @tikiriwijetilaka325 2 ปีที่แล้ว

    I like you very much. Because you are very helpful and honestly talk.good luck. Tikiri wijetilake

  • @correcttoclarify1586
    @correcttoclarify1586 2 ปีที่แล้ว +2

    ඇත්තටම අර දරුවා.
    සින්දුවක් කියන්න බෑ කියල ගාථාවක් කියපු වෙලාවේ ඇස් දෙකට කඳුළු එනවා ..
    මේ වෙලාවේ ඒ තාත්තගෙ ඇස්වලත් පුදුම ආදරණිය සංවේදී බවක් පෙනෙනවා ....
    මෙන්න මේකයි හොඳම ආදර්ශය මේ කතාවේ ...
    හදවතටම වැදිච්ච.හරිම පිරිසිදු කවදාවත් අමතක නොවන සිද්ධියක් .
    තුනුරුවන්ගේම සරණයි .
    හැමදෙනාටම.

  • @diasvidu2298
    @diasvidu2298 2 ปีที่แล้ว +1

    මෙය තමයි මං දැකපු සල්ලි තියෙන නිහතමානී මනුස්සයා මෙයාගෙ පවුලේ ඔක්කොම මෙයාගෙ දුවත් හර් චාම් සුදු බෝලේ එහෙම හරිම ෂෝයි හරිම හුරතල්❤️ සල්ලි තියෙනවා කියල ලොකුකම නැහැ හරිම හොද්‍යයි මිනිස්සුන්ට දේවල් දෙන්ව ❤️ හැමදාම හරි යන්න ඕනි චරිත යක් පවුලේ ඔක්කෝටම අත්ම්මට දිගායුෂව පතනව ❤️

  • @melajfernando1234
    @melajfernando1234 2 ปีที่แล้ว +14

    මම හදවතින්ම ආදරය කරන චරිතයක්❤️ නමුත් වයස 19 දී තරු තුනේ hotel එකක් තනිව හදුවා කියන එක විශ්වාස කරන්න බැහැ 👍

    • @BeWalk97
      @BeWalk97 2 ปีที่แล้ว +3

      බ්ලැක් මනී.මෙයා ජපානෙ හිටියෙ.ඔය සුදු බෝලෙ ගාන පොඩි එකාත් ජපන් පැටියෙක්

    • @BeWalk97
      @BeWalk97 2 ปีที่แล้ว

      @rock ane uba hukahan gihin me minissu hamba karala hariyata tax gewwanam mehema wenne ne pako

    • @yulia9589
      @yulia9589 2 ปีที่แล้ว

      @@BeWalk97 e kiyanne sudu bole meyage lamayek da

    • @melajfernando1234
      @melajfernando1234 2 ปีที่แล้ว

      @rock mama meyage negombo thiyana club akakat giya fun akak ganna kiyala , ethana suran kanawa minissu hamba karana salli , eliye wikunanna 6000 bottle aka club aka athule 20,000 ganak , ithin ee wage authu lesa ganna aka waradi neda, ganak thiya ganna ona eth ohoma🖕 eth api gatta

  • @zonebag5326
    @zonebag5326 2 ปีที่แล้ว

    "මෙකේ ඉන්ව මාර වෙස් ගත්ත වෙස් නැටුමි කන්ඩායම් ටිකක්.... ඔයා යම් දෙයකට අැලෙනවද එ් හා සමානව ඔයා දැනගන්න ඔන එකෙන් ගැලවෙන්න.... " මාරම වටින අදහස් ටිකක් ජයවේවා ඔබතුමාට...

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +14

    බෝලේගේ පන්සිල්...❤️❤️❤️❤️❤️

  • @ronenlakshan5731
    @ronenlakshan5731 2 ปีที่แล้ว

    සින්දුවක් කියන්න කිව්වම ගාථාවක් කියන්නම් කිව්ව.ඒකනම් මාරයි.හිතාගන්න බෑ.වසන්ත අයිය ආදරෙයි ඔයාට හැමදාමත්. බුදුසරණයි konara vlogs ඔබටත් ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි

  • @shadaliperera9072
    @shadaliperera9072 2 ปีที่แล้ว +1

    පවුලම නිහතමානී... ❤

  • @vishvamalintha9654
    @vishvamalintha9654 2 ปีที่แล้ว +2

    He has a very good & humble personality

  • @tharum7489
    @tharum7489 2 ปีที่แล้ว

    ඔබතුමාගෙ facebook vedios බලනව මම ඔක්කොම. ඒව ශෝක්❤️
    බුදුසරණයි❤️

  • @jayapudi6256
    @jayapudi6256 2 ปีที่แล้ว +4

    බුදු සරණයි පවුලේ සැමට

  • @donj.christy2308
    @donj.christy2308 2 ปีที่แล้ว +1

    ක්ලබ් සංගයාට නියමයි දෙන්න අතුරලියෙ රතනට ගලබොඩ ඤනසාරට..කොටූවෙ මොඩයට ඒ වගෙ තව සෙට් එකක් ඉන්නවනෙ..ඒ අයට තමයි දියයූතූයි...

  • @ishankachamara2866
    @ishankachamara2866 2 ปีที่แล้ว +5

    Wasantha uncel ne සුපිරි චරිතයක්❤️

  • @babyakka
    @babyakka 2 ปีที่แล้ว +1

    Great thoughts 💪🏾

  • @amilanuwan875
    @amilanuwan875 2 ปีที่แล้ว +14

    කැමැතිම චරිතයක් 🙏🙏🙏🙏🙏

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි චුටි පුතා

  • @krishnalakmali946
    @krishnalakmali946 2 ปีที่แล้ว

    සාසනෙට දෙනවනම් අැත්තටම ඔබ තුමන්ට හොදක් වෙයි මත් පැන් වෙලදාාමෙන් හම්බ කරොත් අනෙක දුක් මතු සසරෙත් හොද දේවලින් ගොඩ යන්න සර්.

  • @helatv3359
    @helatv3359 2 ปีที่แล้ว +3

    ජය වේවා දිර්ගායුෂ ලැබෙවා

  • @Mwrixx_kay
    @Mwrixx_kay 2 ปีที่แล้ว +3

    නියම මනුස්සයෙක් කතා මරා මදි,පේනවට වැඩිය මනුස්සකම් තියන කෙනෙක් page එකෙන් දැනගත්තෙ😍🍾

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 2 ปีที่แล้ว

    Very good wasantha,
    කල යුතුම දෙයක්...👍👍👍😀😀😀😀😀 අපේ රටේ බුද්ධගෝස ගේ සාසනයට අඩු සමාජශාලා පමනයි.... හොරු බොරු කාරයෝ, කේවට්ටයෝ, තක්කඩි කුපාඩි සමග ප්‍රාඩෝ මොන්ටෙරෝ ඔක්කෝම තියෙනවා...
    බුදුරජානන් වහන්සේට අස්ස කරත්තයක් වත් තිබුනේ... උන්නාන්සේ .... ක්‍රියාවෙන්ම... චරත භික්කවේ චාරිකං බහුජන හිතාය... බහුජන සුකාය....
    හැබැයි සිද්ධාර්ත කුමාරයාට ඔය හැමදේම තිබ්බා... බුක්තිවින්දා.... එපාම උනා අතෑරියා...ගියා...
    ඒකටත් එක්ක දැන් ඉන්න හතර
    කේන්දරේ පාලු හිගන්නෝ....😉😉😉😉

  • @kusumsirihandun2578
    @kusumsirihandun2578 2 ปีที่แล้ว

    Thanks sir Very Good silva Corea Ambassy Roma Italy

  • @funnyboyyt8550
    @funnyboyyt8550 2 ปีที่แล้ว +3

    Supiri hadathawathak adarei aiye

  • @ChaminduLakshan777
    @ChaminduLakshan777 2 ปีที่แล้ว

    One of valuable persons ❤️

  • @sajithpererakas
    @sajithpererakas 2 ปีที่แล้ว

    Excellent wasantha ayya respect you
    Sudu bole ❤️❤️❤️

  • @manojgamage9216
    @manojgamage9216 2 ปีที่แล้ว +3

    Superb 👍👍👍