FLASH BACK with prince udaya priyantha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2014

ความคิดเห็น • 471

  • @samanthakumara4542
    @samanthakumara4542 3 ปีที่แล้ว +72

    එදත්,
    අදත්,
    හෙටත්,
    මගේ හදවතේ ගායකයා...
    ඔබ සදා අමරණීයයි....
    නිවන් සුව ලැබේවා......
    සොයුර....

  • @pathumfernando2944
    @pathumfernando2944 6 ปีที่แล้ว +130

    මේවා අහන කොට ඇස් දෙකට කදුළු එනවා..මාර ලස්සනයි..හොද ගායකයන් අප අතරෙන් සමු අරන් ඇතට යනවා ගොඩාක් දුකයි..සුපිරි ගායකයෙක් නිවන් සුව මගෙ තාත්තෙ😔

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 7 ปีที่แล้ว +114

    ඉතිරි කල ගිය ඒ සොදුරු මතකයට ස්තුතියි 😓 ඔබට අමා මහ නිවන් සුව 😢😢

  • @gihanpathiraja8560
    @gihanpathiraja8560 4 ปีที่แล้ว +15

    හදවතේ ගායකයෝ දිනෙන් දින මියදෙද්දී වැලලෙන සංගීතය අරන් මේලෝ රහක් නැති සිංදු සමග ගායකයෝ ඉස්සරහට එන්වා ඒ අතර prince udayapriyantha මහතාගෙ කට හඩ අනුගමනය කරන හැම ගායකයෙක්ටම තැන දෙන්ඩ ඕනෙ මේ සිංදු මේ ගීත වැලලෙන්ඩ දෙන්නැතුව ආරාක්ශා කරනවට

  • @Slrokeys72
    @Slrokeys72 ปีที่แล้ว +22

    2023 ❤😊 සදා අමරණීයයි ඔබ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ...🥺🙏💗

  • @pathummadusanka4904
    @pathummadusanka4904 2 ปีที่แล้ว +21

    මන් මෙ මහත්තය ගෙ සින්දු අහනකොට මට අවුරුදු 10 ක් පොඩි ම කාලෙ දැන් අවුරුදු 21 එකක් වෙලත් එදා වගෙ මයි මෙ කලාවට ආදරෙ යි නිවන් සුව කලාකරුවා නනී ❤️❤️

    • @ceylonks
      @ceylonks ปีที่แล้ว +1

      මාත් ඔයාගෙ වයස අපිත් අහන්නෙ මෙයාලාගෙ සින්දු තමයි...දැන් සින්දු අහන්න පුලුවන් ඒවා නෑ

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 2 ปีที่แล้ว +21

    මගේ හදවතේ ගායකයා ❤❤❤
    ඇල්බම් එකේ හඩම මෙහෙම කියන්න වෙන කවුරුත් නෑ.. නිවන් සුවය ලැබේවා කලාකරුවානණී 😥😥😥

  • @upuludekumara5331
    @upuludekumara5331 ปีที่แล้ว +10

    දෛවයේ කෲර සෙවණැල්ල එළවා දමා........
    ජීවිතේ රත් විමන් සාදවා........
    අහිංසක නිහතමානී සොඳුරු ගායකයානනි.
    දෛවය මේ තරම් ඉක්මනින් ඔබට කුරිරු වුයේ ඇයි කියලා හිතාගන්නත් අමාරුයි අයියයෙ?. ඔබට උතුම් වු නිවන් සම්පත් ලැබේවා. සම්මා සම්බුදු සරණයි🙏🙏🙏.

  • @thusharanawarathna8396
    @thusharanawarathna8396 2 ปีที่แล้ว +51

    අපේ හදවතේ ගායකයා❤️ සදා අමරණියයි නිවන්සුව ලැබේවා 😓😓😓

  • @user-bf1kq1we1k
    @user-bf1kq1we1k 2 ปีที่แล้ว +17

    මගේ තරුණ වයසේ අහපු ලස්සන සිංදු ඔබට නිවන් සුව සහෝදරයා ❤️

    • @Dinesh-bg3po
      @Dinesh-bg3po 5 หลายเดือนก่อน

      Me too bro..API Al ethakota

  • @sanurienterprises2797
    @sanurienterprises2797 4 ปีที่แล้ว +18

    කියාගන්න වචන නෑ
    දයාබර ප්‍රින්ස් උදය ප්‍රියන්ත සොදුරු කලා කරුවානනි සිංහල ගීත කෙත අස්වද්දන්නට යලිත් අප අතරම ඉපදෙනු මැන
    නිවන් සුව ලැබේවා ඔබට❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏😥

  • @shehans9522
    @shehans9522 4 ปีที่แล้ว +107

    ලංකාවේ එක ගායකයෙක්ටවත් බෑ රෙකෝඩින් එකේ වොයිස් ලයිව් කියන්න ඒත් ප්‍රින්ස් අයියා ගානක්වත නැතුව ඒ විදිහටම කියනවා ඒත් දැන් එයා නෑ😥😥

  • @mrart3028
    @mrart3028 2 ปีที่แล้ว +8

    හදවතේ ගායකයා ඔබයි. අදටත් මේ ගීත ඇහෙද්දි ඒ මතක සුන්දරයි. ඔබට නිවන් සුවයම ලැබේවා

  • @sachinthalakvidu1220
    @sachinthalakvidu1220 4 หลายเดือนก่อน +2

    හදවතේ ගයකයා. කොච්චර අහුවත් ඇති වෙන් නැ. නිවන් සුවය ලැබේවා අදරණිය ප්‍රිරින්ස් අයියේ. 🙏😢

  • @sureshchampika5103
    @sureshchampika5103 3 ปีที่แล้ว +12

    හදවත පතුලටම දැනෙන ගී.මගෙ හදවතේ ගායකයානෙනි ඔබට නිවන් සුව. හැමදාම ඔයා අපි ලග ඉන්නවා අයියෙ

  • @vajiradk7206
    @vajiradk7206 4 ปีที่แล้ว +13

    ලස්සන හඩ වගෙම අර්ථවත් සිංදු..හිතට හැගුම් වලට අමතනවා..ආදරෙයි මේ කාලෙ බිහිවුනු ගොඩක් සිංදු වලට

  • @sanjumaleesha8194
    @sanjumaleesha8194 4 ปีที่แล้ว +14

    පෙම් වතුන් සිනාසේ
    අප කදුලු සලන්නේ
    දෙතැනක හිද තනියේ
    විසදුන් සොයනු කෙසේ❤️

  • @pasindunimesh8709
    @pasindunimesh8709 ปีที่แล้ว +6

    ආදරීය කලාකරුවානනි ඔබ සදා අමරනීයයි ❤❤ 😢😢😢ඔබට නිවන් සුව ..... ඒ. හඩ.... සදා රැවු දේවා.😢😢 ඒ ඇසුනු ඒ ගිත වල රස අදටත් අහනකොට ඇඩෙන්වා❤😢😢

  • @pasindudilshan9876
    @pasindudilshan9876 2 ปีที่แล้ว +7

    ෆිරින්ස් අන්කල් ඒ ගීත අදත් අහනවා අපි ස්තුතියි ඔබ‍ට ඔබ නැවත කොහෙ හෝ ඉපිද මේ දෙස බලා සිටිනු ඇත😥

  • @srilanka3818
    @srilanka3818 5 ปีที่แล้ว +28

    අද ❤❤❤අප අතර නැතත් ඔබ සදා අමරනියයි ❤❤❤ඔබට නිවන් සුව ලැබෙවා❤❤❤

  • @jayanthperera9278
    @jayanthperera9278 4 ปีที่แล้ว +87

    අද හිටියනං දැන් ඔය ජනප්‍රියයි කියන අඩන ගායකයන්ට බෑ ප්‍රින්ස් අයිය එක්ක හැරෙන්න... ඒ පිචින්, ටයිමින් හිතන්නත් බෑ.....

  • @IndunilTV1
    @IndunilTV1 2 ปีที่แล้ว +22

    2021 අහන කස්ටිය Like කරන්න

  • @sujeewasenarath4400
    @sujeewasenarath4400 2 ปีที่แล้ว +10

    මාර ලස්සන සින්දු සෙට් එකක් තියෙන්නේ ප්‍රින්ස් මහතාගේ , මගෙ හදවතේ ගායකයෙක්......❤️❤️❤️❤️

  • @diliniperera3787
    @diliniperera3787 4 ปีที่แล้ว +28

    2019.10.13.බොරුවට කිබොඩ් එක උඩ ටයිප් වෙන අකුරු නෙවෙයි හදවතින් අඩන ගමන් ටයිප් උන අකුරු .අහිංසක නිහත මානි ගායකයෙක් ඇත්තටම .දවසක ෂෙහාන් මිහිරංග මෙ මහත්මගෙන් සදරේණු වැහෙනා ගීතය ඉල්ලා තිබෙ එතකොට ප්‍රින්ස් මහත්මා කියලා තියෙ සල්ලි එපා මල්ලි ඔයා කරගන්න කියලා අයිතිය දීලා තියෙ.එහෙත් ප්‍රින්ස් අයියට උන් කවුරුත් උදව් කරෙ නැ. ෂෙහාන් මිහිරංග එ සිංදුවෙන් ගොඩක් හිට් උනා මියුසිකල් ෂො වල නිතරම කිව්වා එ ගීතය දැන් ජැජ් බෝඩ් වල උඩ ඉස්ටෙජ්ජ් වල රැගුවට එච්චර උදව් කරපු මනුස්සයට උදව් කරෙ නැ.කලාකරුවො එකතු වෙලා මොහුට ඇත්තටම උදව් කරන්න අවස්ථාවක් තිබ්බෙ නැද්ද.ප්‍රින්ස් අයියා නැති වෙනකොට මම දහයෙ පන්තියෙ එතකොට මම ලග සල්ලි තිබ්බෙ නැ එත් මමලග එදා සල්ලි තිබ්බනම් අනිවාර්යයෙන් ප්‍රින්ස් අයියව බලන්න ගිහින් පුලුවන් ආදාරයක් කරලා එනවා.අද කාලෙ බොරු ගිරිය කඩාගෙන කැ ගහන ගායකයො වගෙද දෙයියනෙ මෙ රත්තරං මනුස්සයා අද කාලෙ කිසිම ගිතයක රසයක් නැ කැ ගහලා සින්දුවක් කිවොත් උ තමා අද ගායකයා කිසිම වචන ගැලපිමක් කිසිම මෙලඩියක් නැ අද.හැමදාම හදවතෙ ඉන්නෙ මෙ චරිත තමා මගෙ .චාමර .ප්‍රින්ස් .දමිත් තව ඉන්නවා ඒත් ටයිප් කරන්න අමාරුයි ."හදවත සද පොඩි උනාට හරි හැඩැයි පුර හදටත් වැඩියෙන් අවිහිංසකයි එ තරන්ම මගෙ සෙනෙහස සුන්දරයි මට කියා ගන්න බැ මම හරි අසරණයි" 😘😘😘😘😘😘💝

    • @danih.6707
      @danih.6707 4 ปีที่แล้ว +6

      මම අහන්නේ ඒක තමයි,ඇයි අපේ කලා කරැවන්ට තිබුණා concert එකක් තියලා ඔහුව බේරා ගැනීමට උදවු කරන්න! හරි අපරාධයක්

    • @user-uf1tq5mh4n
      @user-uf1tq5mh4n 4 ปีที่แล้ว +5

      Ow nangi eka aththa .me tharam watina gayakayek aye kohen hoyagannada.mama prince mahaththaya marenakota 11 wasare .monawa th kraganna widiyakwath na ne apita.aththatama anek kalakaruwanta loku wagakeemak tibuna me watina hada parissam karaganna.2014di amma nati una shok ekath ekka thamai prince mahaththayata awasanawa lan une..

    • @udarajayasanka7137
      @udarajayasanka7137 3 ปีที่แล้ว +2

      @@danih.6707 Kalakaru hitiyata namata inne ekek udaw karada Prince goda ganna oya api wage samanya minissiu thamai hitiye mata mathakai pita rata idan awilla Prince mahathmaya rohalata wela balagathha aya innawa maha loku kalakarayo ko

    • @danih.6707
      @danih.6707 3 ปีที่แล้ว +2

      @@udarajayasanka7137
      හිත උණුවන අය මිසක් අනිත් අයට වෙනත් කෙනෙකු ගෙ වේදනාව තේරෙන්නේ නෑ,තමන්ට පුළුවන් විඳිය කින් හරි මිනිසුන්ට විතරක් නෙවෙයි සත්තුන්ට හරි කමක් නෑ, උදවු කරන්න පුළුවන් නම්, එයා මටනම් මනුස්ස ලෝකයේ ඉන්න දෙවියෙක්! අපි ඒක මේ මැරෙන තුරාවටම කරනවා නම්, ඒ පින ම ඇති දේව ලෝකයක ඉපදෙන්න!

    • @tharakadilshan5699
      @tharakadilshan5699 3 ปีที่แล้ว +2

      මම අාසම ගායකයෝ තමා පුින්ස් උදය පුියන්ත ,නාමල් උඩුගම,ශිහාන් මිහිරංග කියන්නේ ඒත් ඒ අාසම ගායකන් අතරත් අාසම තැන තියෙන්නේ පිුන්ස් උදය පුියන්ත මහතාට අැත්තටම ඔහුව බේර ගන්න ඒ ගායකයෝ උදව් කරා නම් ඔහු අප අතර අදත් ඉදිවි පුින්ස් උදය පුියන්ත මහතාට නිවන් දැක මේ සංසාර ගමනෙන් ඒතර විමට හැකියාව ලැබේවා👏👏

  • @chamarapathirana-vq8fz
    @chamarapathirana-vq8fz ปีที่แล้ว +4

    කොච්චර අැහැවුවත් ඒපාවෙන්ෙනැති සිංදු තමයි.නිවන් සුව ලැබේවා

  • @Chankiboy94
    @Chankiboy94 ปีที่แล้ว +7

    බැකින්නං දෙනවා ඇට්ටි හැලෙන්න, පලවෙනි සිංදුවෙම නාලක දෙනවා ඇඹරිලා යන්නම flash back සුපිරිම

  • @dinushamaduranga3552
    @dinushamaduranga3552 4 ปีที่แล้ว +14

    අදටත් හිටියනම් !!! ආසම ගායකයෙක්🌷🌷🌷

  • @Dilshan1989
    @Dilshan1989 11 หลายเดือนก่อน +3

    අද ඔයා අප අතර නෑ කියල දැනෙද්දී 😢😢 අපි පොඩි කාලෙ ඇහුන සිංදුනෙ මේ,හරිම අහිංසක ගායනවේදියෙක්, ජේසුස්වහන්සේ තුල සදාකාල ජීවනය ඔබට ලැබේවා !!

  • @prasadanu1159
    @prasadanu1159 2 ปีที่แล้ว +25

    2022 අහන අය like කරන්නෝ....

  • @chandrikachandrani6965
    @chandrikachandrani6965 2 ปีที่แล้ว +23

    මෙච්චර අහින්සකව ආදරය ඉල්ලුවේ කගෙන්ද💖💖💖💖💖

    • @asithajayawardana
      @asithajayawardana ปีที่แล้ว +2

      Niroshagen tamai

    • @JayawathiWeerakkutti
      @JayawathiWeerakkutti 10 หลายเดือนก่อน +2

      ඒ උනාට එදා නිරොශා ගෙදර තිරනය නොතකා දැඩ් තිරනයක් ගත්ත නමි අදත් මෙ ගායකයා ජිවත් වෙනවා.

  • @tharakadilshan5699
    @tharakadilshan5699 3 ปีที่แล้ว +8

    පුින්ස් උදය පුියන්ත මහතාට නිවන් සුව පතමි👏

  • @harvestingfunday7186
    @harvestingfunday7186 ปีที่แล้ว +5

    තවත් කාලයක් ඉන්න තිබුන මනුස්සයෙක්❤

  • @anjula3d
    @anjula3d 3 ปีที่แล้ว +32

    2020 /09/18 වෙද්දිත් බලන අය ලයික් එකක් දාන්න❤

    • @wiramayataidak3334
      @wiramayataidak3334 3 ปีที่แล้ว

      Thawamath ahanava balanava ..thawa awurudu ganak giyath amathaka wenne na me hadata hemadath adarey..💕

  • @gayanmanjula5145
    @gayanmanjula5145 ปีที่แล้ว +8

    සුපිරිම සින්දු සෙට් එකක් තියෙන්නේ ආසම ගායකයෙක්(2022/08/29)

  • @daniyasuperline5534
    @daniyasuperline5534 ปีที่แล้ว +11

    හොද අය වැඩිකල් ජීවත් වෙන්නෑ බ්‍රෝ..😢😢❤️❤️❤️

  • @ajithwasantha7696
    @ajithwasantha7696 ปีที่แล้ว +6

    ❤පින්ස් උදේ පියන්ත හදවතේ ගායකයා

  • @sameeraskumara8124
    @sameeraskumara8124 ปีที่แล้ว +6

    ඒ හඬවල් මැරෙන්නැ. ❤❤

  • @dubaiape7069
    @dubaiape7069 3 ปีที่แล้ว +13

    කවුද කැරියො මෙ සිංදු unlike කරෙ අම්මට හුකන්න ..(නිවන් සුව සහොදරයා ආදරෙයි හැම දකම)

    • @chamarapathirana-vq8fz
      @chamarapathirana-vq8fz ปีที่แล้ว

      කවුරැහරි 2000 කැරියෙක් වෙන්න අැති බන්.මෙවුවා සිංදුනෙවෙයි බෙහෙත්❤❤❤

    • @diamondtv5374
      @diamondtv5374 3 หลายเดือนก่อน

      2000 පස්සේ එකේක් 🤣

  • @dilmithhasaranga1995
    @dilmithhasaranga1995 3 ปีที่แล้ว +5

    අද අප අතර නැතත් ඔබ සදා අමරනියයි ❤❤❤ අද හිටියනං දැන් ඔය ජනප්‍රියයි කියන අඩන ගායකයන්ට බෑ ප්‍රින්ස් අයිය එක්ක හැරෙන්න... ඒ පිචින්, ටයිමින් හිතන්නත් බෑ..... ඔබ තුමාට අමා මහ නිවන් සුව ලැබේවා!

  • @sandasavi9150
    @sandasavi9150 4 ปีที่แล้ว +5

    ඉපදීම yanu...මරණය dotha daran ena ගමනකි ..එහෙත් වැදගත් wanne...jivathwa sitina කාලය තුළ ...apa kala ki දෙයයි ...prince අයියෙ oba sada amaraniyai....මියගියත් oba apa hadawath තුළ තවමත් jivamanai...obata...ajaramara amamaha නිවන් සුවය ලැබේවා ...

  • @nimneththeekshana3011
    @nimneththeekshana3011 4 ปีที่แล้ว +9

    මෙවන් ගායකයෝ යළි පහළ වෙන්නේ naaa amamaha නිවන් සුව ලැබේවා bs

  • @kavindudilshan1962
    @kavindudilshan1962 2 ปีที่แล้ว +7

    නියම ගායකයෙක් අපට අහිමි උනු.💓😍 හිතට වදින සින්දු ඔක්කොම..😍💓 නිවනම අත්වේවා ඔබතුමාට 💓

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn 11 หลายเดือนก่อน +3

    අද ,2023අගෝස්තු5වෙනිදා....මම අදත් 💘 ආදරයෙන් අහනවා ..මොකද දන්නවා ද අදත් අපට මේවා හරිම වට්නවා......ඒකයි.....

  • @dulajharshan4538
    @dulajharshan4538 4 ปีที่แล้ว +5

    ප්‍රින්ස් , ඒ කටහඬ හැමදාම ඔබව ජීවත් කරනවා...

  • @Avinduramishka
    @Avinduramishka 3 ปีที่แล้ว +8

    ප්‍රින්ස් ,රෝයි පීරිස් ,නාමල් උඩුගම ඒ කාලේ ආදරෙ අවුස්සපු විශේශ 3නා

  • @roshananurudda8171
    @roshananurudda8171 4 ปีที่แล้ว +5

    කලාවට බිහිවූ අසහාය ගායනශිල්පියා ඔබ සදා අමරණීයයි

  • @user-EGALE
    @user-EGALE 11 หลายเดือนก่อน +2

    කොයිතරම් ඇහුවත් එපා නොවන් හඩක් නිවන්සුව ප්‍රින්ස් මහත්මා

  • @dushanchandima3606
    @dushanchandima3606 ปีที่แล้ว +3

    දැනටත් හිතේ ඉන්න මගේ.ආසම ගායකයා ප්‍රින්ස්🥺🥺 නිවන් සුව❤️‍🩹🥺 2023 /jul

  • @Kaviiiiiiiiiiiiiiiiiiiiii
    @Kaviiiiiiiiiiiiiiiiiiiiii หลายเดือนก่อน

    ඇස් දෙකට කදුලූ එනවා මෙ සින්දු අහනකොට මන් පොඋත්ගලලික ආදරය ගායකයා❤❤ හොද මින්ස්සු යනවා ප්‍රින්ස් උදය පියන්ත ආදරෙයි නිවන් සුව යලි අප අතරෙම උපදෙවා 😢😢

  • @ruwanmadusanka9304
    @ruwanmadusanka9304 2 ปีที่แล้ว +5

    ඔබගේ ගීත හරි ලස්සනයි pins ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏

  • @ushankaravinduperera4445
    @ushankaravinduperera4445 5 ปีที่แล้ว +21

    Me wage kalakarayekge sindu kochchara ahuwath epa wenne ne 2019 blanne kauda meka🙏like karanna

  • @nissankapush
    @nissankapush 4 ปีที่แล้ว +23

    අනේ ප්‍රින්ස්ස් අයියෙ ඔයා..😥😥😥😥😥

  • @danushkasampath1891
    @danushkasampath1891 5 ปีที่แล้ว +32

    හුගක් අමාරුවෙන් යින්නව වගේ පේනව මගෙ අයියෙ අනේ ආයෙ අපි අතරෙම යිපදෙන්න

  • @jayanthperera9278
    @jayanthperera9278 4 ปีที่แล้ว +7

    Such a great singer who sang not for us but for our hearts.... May his soul rest in heaven.... 🙏🙏🙏🙏

  • @Kcr999
    @Kcr999 2 ปีที่แล้ว +6

    ප්‍රින්ස් ඔබ ඉක්මන් උනා. 💔😓

  • @srilal8629
    @srilal8629 ปีที่แล้ว +2

    මා මිය යන තුරු ඔබ මගෙ හදවතෙ තබාගනිමි

  • @kesaravimukthi4528
    @kesaravimukthi4528 3 ปีที่แล้ว +5

    හදවතේ ගායකය නිවන සුව ප්‍රින්ස් අයියෙ

  • @nipuntharuka7725
    @nipuntharuka7725 5 ปีที่แล้ว +16

    ඔබට නිවන් සුව ලැබේවා

  • @tharindunuwan9535
    @tharindunuwan9535 4 ปีที่แล้ว +5

    සුපිරි සිංදු ..හැමදාම .

  • @miltonmallawarachchi5516
    @miltonmallawarachchi5516 8 ปีที่แล้ว +8

    Beautiful song. I like much. Dear prince sir. you will recovery soon. God bless you deay prince sir.

  • @tharindunuwan9535
    @tharindunuwan9535 4 ปีที่แล้ว +4

    සුපිරි සිංදු ..හැමදාම ජනප්‍රියයි..

  • @nimneththeekshana3011
    @nimneththeekshana3011 4 ปีที่แล้ว +12

    ලංකාවේ පහළ una සුපිරි සංගීත කණ්ඩායම

  • @indikadharmasiriwardhana1526
    @indikadharmasiriwardhana1526 8 ปีที่แล้ว +15

    My Favourite Singer... The real prince of sri lankan music,,, May u live long My dear Prince Udaya Priyantha

  • @maheshchinthaka7484
    @maheshchinthaka7484 8 ปีที่แล้ว +18

    තුනුරුවන් සරනින් ඔබට ඉක්මන් සුවය ලැබේවා........

  • @dinethsasanka2440
    @dinethsasanka2440 ปีที่แล้ว +4

    සන්ගීතයේ හදවත 🙂💔

  • @ranjithpremalal5964
    @ranjithpremalal5964 11 หลายเดือนก่อน +2

    හැමදාම ❤ආදරෙයි ❤❤❤❤

  • @user-hd2hu1wv9c
    @user-hd2hu1wv9c 4 ปีที่แล้ว +4

    අනෙ අදත් හිටියනම්.ඔබට නිවන් සුව ලැබේවා 😥😥😥😥

  • @zoomzone3994
    @zoomzone3994 3 ปีที่แล้ว +10

    දැන් ඉන්න ගිරිය යටින් කෑ ගහල විලාප තියන එවුන් ඔක්කොම අරං ප්‍රින්ස් ව දියං දෙයියෝ..... 😢☹️😭😓

    • @dilofficial7170
      @dilofficial7170 3 ปีที่แล้ว +1

      ow bn

    • @zoomzone3994
      @zoomzone3994 3 ปีที่แล้ว

      @@dilofficial7170 ඔව් යකෝ, මොන කරුමයක්ද විලාපෙ. තූ.....

  • @isurufernandz4853
    @isurufernandz4853 4 ปีที่แล้ว +22

    Rest In Peace ✌️ 🗣 Legend !

  • @sameeraw.7725
    @sameeraw.7725 8 ปีที่แล้ว +8

    ගොඩාක් ලස්සනයි සින්දු ව පින්ස් අයියා

  • @nimkav5753
    @nimkav5753 4 ปีที่แล้ว +4

    ආදරෙයි ඒ voice එකට අදටත්😍😍😍😍💕

  • @amilalaknathalahakoon5877
    @amilalaknathalahakoon5877 3 ปีที่แล้ว +3

    දුකයි අහනකොට ...එච්චරයි කියන්න තියෙන්නෙ....ඒ හඩ අමරනීයයි...

  • @user-nn1dk2gf5k
    @user-nn1dk2gf5k 2 ปีที่แล้ว +5

    පට්ට voice එක ❤️❤️

  • @bogahawewarathana212
    @bogahawewarathana212 8 ปีที่แล้ว +3

    තුනුරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා ... සහෝදර ගයකයනෙනි

  • @rumeshudaya2029
    @rumeshudaya2029 8 ปีที่แล้ว +12

    prince aiye ikmanin suwa wenna kiyala prartana karanawa oyata.budusaranay...

  • @shanivictoryherath
    @shanivictoryherath 5 ปีที่แล้ว +5

    One of My favorite artist.we lost you.😢 Name and songs still in our hearts.

  • @bcjimpappa7525
    @bcjimpappa7525 8 ปีที่แล้ว +6

    fantastic sounds.....

  • @anilanil-vg5ps
    @anilanil-vg5ps 8 ปีที่แล้ว +3

    Prince aiua oba apha hadawatwalai siualu dawiphitan ekman suwaua frartana karanawa obata hadawatinma, taruwan saranai

  • @kavindujayasiri4428
    @kavindujayasiri4428 10 วันที่ผ่านมา

    ආසම ගායකයෙක් ආසම බැන්ඩ් එක 😻❤️

  • @sawsuraweera2514
    @sawsuraweera2514 2 ปีที่แล้ว

    Tharuna sewa singers taram kauruthna aye. Prince. Chandana. Welithuduwa. Chandarsena. Somasiri. Jayalth. Chandraleka wiejayantha. 1990.supiri

  • @sandun20
    @sandun20 ปีที่แล้ว +1

    2023 අය මේ කොනට ❤️😎

  • @danushkasampath1891
    @danushkasampath1891 5 ปีที่แล้ว +5

    බුදුසරණයි ප්‍රින්ස් අයියෙ

  • @asithaneththikumaragedon6017
    @asithaneththikumaragedon6017 8 ปีที่แล้ว +12

    obata ikman suwaya labewa Jesu pihitai

  • @janithmadumadawa6874
    @janithmadumadawa6874 ปีที่แล้ว +2

    2022.09.09 සුපිරියි 🥰🥰🥰

  • @shihanmalinga1780
    @shihanmalinga1780 3 ปีที่แล้ว +1

    Aye kawadawthma enne na kiyala daneddi hithata kisima sanasimak na ප්‍රින්ස් udayapriyantha adaraniya kalajaruwani oba nawathath apa upan bawayakama me rasavindanaya aran apa atharama ipadewa

  • @nishanthanishantha1167
    @nishanthanishantha1167 6 ปีที่แล้ว +2

    ඔබට නිවන් සුව ඔබ යළි යළිත් අප අතර ඉපදෙවා

  • @nadeercharu7342
    @nadeercharu7342 4 ปีที่แล้ว +4

    යලිත් අප අතරම ඉපදේවා...Rip

  • @safiyarizvi7634
    @safiyarizvi7634 4 ปีที่แล้ว +2

    obe katahada asena wita oba apa athara ennawa wage.oba kochchara nihatha manida.obata mewan akal wiyowak wune ape pera paw pin nisa wenna athi.mathu upadina bawayaka mewan akal maranayakata goduru nowewai pathami.obata niwan suwa labewa.

  • @hpps2613
    @hpps2613 2 ปีที่แล้ว +2

    අදටත් අමරණීය හඩක්💔

  • @pathumfernando2944
    @pathumfernando2944 6 ปีที่แล้ว +18

    එ වොයිස් එක මාව පිස්සෙක් කලා අෆ්ෆා😔

  • @saminthamihirani825
    @saminthamihirani825 4 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා😢😢😢😢😢😢😢😥😥😥

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 3 ปีที่แล้ว +1

    2021 මම බලන්නේ

  • @nimalanthony7551
    @nimalanthony7551 3 ปีที่แล้ว +2

    Great song prince i love you bro

  • @SubaniJananika
    @SubaniJananika หลายเดือนก่อน

    Live ත් හරියටම pich කරනව අප්පා.මාර දක්ෂයෙක්.අකල් මරනයක් කිසිම කෙනෙක්ට නොවේවා.❤❤❤❤

  • @rupaw2397
    @rupaw2397 4 ปีที่แล้ว

    මේ සින්දුව අහන්න අහන්න අනිවාර්යෙන් හීනේ නියන ප්‍රශ්න ඔක්කොම අමන ක වෙනවා ඒ නාරන් ලසනයි

  • @rajithatharaka1307
    @rajithatharaka1307 2 หลายเดือนก่อน

    තුරුලු වෙමින් හෙමින් සැරේ මා ලගින්👌👌👌😘😘😘

  • @namindaasith3828
    @namindaasith3828 4 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා💐💐💐

  • @ErandaSinharage
    @ErandaSinharage 7 หลายเดือนก่อน

    ප්‍රින්ස්...ඇන්ඩ් චාමර වීරසිංහ..' Nostalgic..

  • @kavindudilshan7539
    @kavindudilshan7539 3 ปีที่แล้ว +2

    2021 ජූනි 2 😓😓❤❤❤

  • @rohanrumesh6438
    @rohanrumesh6438 8 ปีที่แล้ว +3

    Prince ayye oyage voice aka nam supiri.