Prins Udaya Priyantha Live Songs | Powerpack Live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2021
  • #powerpackofficial
    Prins Udaya Priyantha Live Songs | Powerpack Live
    POWERPACK OFFICIAL TH-cam CHANNEL👇
    දැන්ම අපගේ TH-cam චැනල් එක Subscribe කර නවතම හා පැරනි SHOWS නැරබීමට අපත් සමග රැදී සිටින්න..🤘🤘🤘
    TH-cam Channel 👇👇
    / @powerpackofficial8456
    FACEBOOK LIKE US OUR PAGE👇👇
    / powerpack0777778700
    #powerpackofficial
    POWER PACK LIVE BAND
    sithin iwasanna be
    werala konaka hinda
    malak simbinna di
    kele male kohe giyado
    oba hamu
  • เพลง

ความคิดเห็น • 383

  • @Anurashantta
    @Anurashantta หลายเดือนก่อน +40

    2024❤ අහන Prins udaya pyanta
    සහෝදරයට අාදරේ සෙට්ටෙක මේපැත්තට එන්න🌹💘💘💘💘

  • @user-oj2gf1qf1f
    @user-oj2gf1qf1f หลายเดือนก่อน +29

    2024 අහනවා. පුදුමයි වේදනාවක් දැනෙන්නේ අපරාදේ. ඔහු වෙන උනේ 😢😢😢😢😢

  • @ranjithkdiyawinnage670
    @ranjithkdiyawinnage670 หลายเดือนก่อน +11

    ඔබ මිය ගියත්..මගේ ජීවිතය තියන තුරාම..ඔබේ මේ ලයාන්විත හඩ..මගේ මේ හදවතට ගෙනෙන්නේ දුකක්..ඉන්න ඕන ඔයාල..මැරෙන්න ඕන අපි..ආදරෙයි ජිවිතේ තියෙන කල් හදවතේ ගායකයාණනි...ඔයාට අමාමහ නිවන් සුව ...

  • @allfacreation849
    @allfacreation849 3 หลายเดือนก่อน +15

    ප්‍රින්ස් අසනීපෙන් ඉදන් කියන සින්දු ටික දැන් සනීපෙන් ඉන්න එකෙට්ට කියන්න පුළුවන්ද....

  • @warakalandedisanayakamudiy7879
    @warakalandedisanayakamudiy7879 6 หลายเดือนก่อน +41

    80 දසකයේ ඉපදුන මගේ ලමා තරුණ කාලයේ හදවතේ හිටිය ගායකයා තාමත් ආදරෙයි.

  • @lakmalsumedha2413
    @lakmalsumedha2413 3 หลายเดือนก่อน +7

    පපුව පිචිචිලා යනවා මෙි ගායකයා ජිවතුන් අතර නෑ කියලා මතක් වෙද්දී .😢නිවන් සුව..

  • @sameerasenanayaka
    @sameerasenanayaka 7 หลายเดือนก่อน +76

    මෙන්න බඩු,,,,, නියමයි,,,❤❤❤❤❤,,, අද මොන පක්කුද ඉන්නෙ, මෙයාගෙ දූවිල්ලක් තරම්වත් වටිනවද,,,,,

  • @darshanapiyumal4737
    @darshanapiyumal4737 ปีที่แล้ว +41

    Live ..rechording ..කියලා නෑ..කිසිම වෙනසක් නැතිව ගායනා කරන කලා කරුවෙක්....අකාලේ නැති වුනා...😥😥😥

  • @MadhushaKumari-rv1sy
    @MadhushaKumari-rv1sy 7 หลายเดือนก่อน +21

    මෙ සංසාරෙන් එතෙර වෙන්න කලින් අපි මුන ගැහෙමු නිවන් සුව පතන්නෙ නැහැ ආයෙමත් ඉපදෙන්න

  • @thaushatharusha458
    @thaushatharusha458 11 หลายเดือนก่อน +53

    2023 අහනවා තවඉදියටත් අහනවා මම අාසම ගායකයා මටතව19 ඉදිරියටත් අහනවා

  • @supunsuranga866
    @supunsuranga866 6 หลายเดือนก่อน +36

    දැන් වගේ රැල්ලට වැටිල වැල්ලෙ මැරෙන මල් සිංදු වගේද මේවා තමයි පරන මතක එක්ක ජීවත් කරවන සිංදු

  • @donsyd
    @donsyd หลายเดือนก่อน +4

    ප්‍රීන්ස් ගහපු ලයිව් ශෝ වල සුපිරිම සින්දු ටික මේක
    අහල බලලා එන්න මේකට ගහන්න එකක් නෑ❤❤❤

  • @dananjayawijesinha
    @dananjayawijesinha 10 วันที่ผ่านมา +3

    මන් ආසම ගායන ශිල්පියෙක් අද කියන සින්දු වගෙ නෙවෙයි ඕනම කාලයක් අහන්න පුළුවන් ඔබ නැවතත් අප අතරම ඉපදේවා ඔබගේ ආත්මය සුගතියට පත්වේවා

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +16

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහාතාට නිවන් සුවය ලැබේ තෙරුවන් සරනයි ලොවක් හඩවමින් ලොවක් සනසමින් අපි මේ සිංදු අහනවා එ හඩ අහින්සකයි ඔබතුමා වගේම

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 ปีที่แล้ว +102

    අපරාදේ හොදගායකයා පීන්ස් උදයපියන්ත මම ත් ආසම ගායකයා ඔහු මැරුනත් ඔහුගේ ගායනය ඉතිරිකර ගියා ඔබට ගොඩක් පින් 💐💐💐💐💐

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +58

    ව්දුලි ඕගන ශිල්පියා විශිෂ්ඨයෙක් බව කිව යුතුමයි ❤️❤️❤️❤️🙏🙏🙏

    • @RukshanDilshanka
      @RukshanDilshanka 6 หลายเดือนก่อน +2

      එකගයී ✊

    • @RukshanDilshanka
      @RukshanDilshanka 6 หลายเดือนก่อน

      දැන් කියලත් වෙනසක් නෑ බොනීයාත් වැඩ්ඩා 💙✊

  • @user-gh4yn1ul8j
    @user-gh4yn1ul8j 2 หลายเดือนก่อน +2

    අහනව නම් සිංදු .ඕනම කෙනෙක්ගේ හිත නිවන හඩ.ප්‍රින්ස් ...නිවන් සුව ලැබේවා ...

  • @sajeewachamara6786
    @sajeewachamara6786 ปีที่แล้ว +28

    Power Pack පළවෙනි show එක...😍😍
    ප්‍රින්ස් ❤💖💜️💙🙏

    • @tharinduwaduge8932
      @tharinduwaduge8932 วันที่ผ่านมา

      ඔව් මේ බටපොල ඔලබැද්දේ 😍

  • @freemind-fr6tg
    @freemind-fr6tg 5 หลายเดือนก่อน +6

    බැකින්සුපරි ප්‍රින්ස්ට සාධරණය කරනවා

  • @maduriversafari6551
    @maduriversafari6551 ปีที่แล้ว +15

    " නාමේ නොදිරනා කුණුකය දිරණා." කලාලොවේ අමරණීය නාමය නිහතමානී අප හිතාදර ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලාකරුවාණනි ඔබට අමාමහ නිවන් සුව අත්වේවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusithamadurangasongs
    @thusithamadurangasongs ปีที่แล้ว +36

    රූපය දිරයි නමුත් නාමයත් හඩත් දෙකම නොදිරයි.Prince Udaya Priyantha Is The Best Singer

  • @JayawathiWeerakkutti
    @JayawathiWeerakkutti หลายเดือนก่อน +4

    ලිඩ .කිබොඩා . මරු...
    2024 05 අහනවා බස් එකෙ යන ගමන් ❤

  • @chathurangakumara-en4fl
    @chathurangakumara-en4fl 4 หลายเดือนก่อน +97

    එන්න එන්නම ඒ හඩ ලයාන්විත උනා මිස විනාස උනේ නැහැ . නමුත් නොසිතූ මොහොතක නොසිතූ ලෙස ඔහු අපෙන් සදාකාලිකව ම සමුගෙන ගියා. 😢 නිවන් සුව සදකුමාරයානණි.❤

  • @bandulaherath4100
    @bandulaherath4100 10 หลายเดือนก่อน +8

    බොහොම දුකයි ඔබ අපට අහිමි වීම...මේ තරම් ඉක්මනින් සමුගනී කියලා කවදාවත් හිතුවේ නෑ...නිවන් සුවය ලැබේවා කලාකරුවණෙනි...❤

  • @sportsc6211
    @sportsc6211 ปีที่แล้ว +42

    හදවතේ ගායකයා නිවන් සුව ප්‍රින්ස් ඔබට.

  • @sriyantharathnayaka3112
    @sriyantharathnayaka3112 ปีที่แล้ว +16

    මිය නොගිය නාමයක් 🥺💗 නිවන් සුව ලබේවා ❤️❤️

  • @prasadmanjuon367
    @prasadmanjuon367 3 หลายเดือนก่อน +3

    අපි පොඩි කාලේ අපේ ලෝකයේ සංගීත රජු, ප්‍රින්ස් උදය ප්‍රියන්ත.ඔබට නිවන් සුව පතමි

  • @sameeranadeeshan
    @sameeranadeeshan ปีที่แล้ว +27

    ❤❤❤❤ දැන්තින්නේ සිංදුද මේවා අහපියාව් සුනාමීයේන් පස්සේ පොඩි එකෝ

    • @RavinduNimsara-su6oh
      @RavinduNimsara-su6oh 3 หลายเดือนก่อน +1

      Ane ayye sunamiyen passe thama et adarei me sindu walata ❤❤❤

  • @upuludekumara5331
    @upuludekumara5331 ปีที่แล้ว +59

    අසරණ වු හදවතක් නොවෙයි..මුළු මහත් ආත්මයක්ම ඔබේ ගීත වලින් සුවපත් කරන්න පුළුවන් අයියෙ. අපෙන් ඔබ සමුගෙන ගිහින් වසර ගණනක් වුනත් අදටත් ඔබේ හඬ වගේම ඔබේ ගීත මොනතරම් හැඟීම්බරද මොනතරම් සුන්දරද. ඔබ නැවත අප අතරම ඉපදේවා. නිවන් සුව ඔබට.

    • @K.Rangana
      @K.Rangana 4 หลายเดือนก่อน

      😢

  • @Kanimax6456
    @Kanimax6456 10 หลายเดือนก่อน +6

    කලා කරුවන්ට මැරෙන්න ඇරල බලන් ඉන්න අරුම පුදුම රටක් මේක.අහින්සක කාලා කරුවනි සුහ ගමන්❤❤❤

  • @indikachamara1376
    @indikachamara1376 หลายเดือนก่อน +2

    හදවතේ ගායකයා ඔබ අප අතරම ඉපදේවා ඔබේ අඩුව පිරවීමට කිසිවකුට බැ

  • @wkgbandara2674
    @wkgbandara2674 3 หลายเดือนก่อน +3

    සංගීත කණ්ඩායම ගීත වලට උපරිමව සාධාරණය ඉටු කරනවා,විශිෂ්ඨයි ..ඔබට අජරාමර නිවන්සුව ලැබේවා ප්‍රින්ස් අයියේ

  • @kavindudilshan1962
    @kavindudilshan1962 11 หลายเดือนก่อน +9

    නිවන් සුව ලැබෙවා ආදරණීය කලාකරුවාණනි😢❤ බොහොම ලස්සන ගීත ටිකක් බෑන්ඩ් එකත් බොහොම ලස්සනට play krnw❤

  • @upulnuwan9541
    @upulnuwan9541 ปีที่แล้ว +11

    ආදරෙයි ප්‍රින්ස් අයියා ඔය කට හඩ හැමදාාම හදවතේ❤❤❤

  • @danushkamax4118
    @danushkamax4118 ปีที่แล้ว +31

    අව්‍යාජ නිහතමානී හැගීම්බර අහිංසක ගුනාංග උපරිමතලයේ සිටින ගායකයා💖💖💖💗💗💗💓

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +15

    ඔයා ඉතුරු කරල ගිය දේවල් අපිට වටිනව..අමතක නෑ....

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +25

    පවර් පැක් ඔබලාගේ වාදයන් අති විශිෂ්ඨයි ..ඒ ගැන කතාකරන්නම ඕනේ..ගොඩාක් ස්තූතියි ..මාරම රසවින්දා ❤️❤️❤️❤️🙏🙏❤️🙏🙏

  • @dushanchandima3606
    @dushanchandima3606 10 หลายเดือนก่อน +9

    ආසම ගායකයා🥺🥰තව අවුරුදු ගානක් ගියත් එකේ වෙනසක් නැ🥺ඔයා තව හිටියා නම්😭 නිවන් සුව කලාකරුවානෙනි😔🙏

  • @HasithaDilshan-sr8qv
    @HasithaDilshan-sr8qv 18 วันที่ผ่านมา +2

    කල් ඉකුත් නොවන සිංදු❤️..

  • @adeeshaakash4081
    @adeeshaakash4081 9 หลายเดือนก่อน +3

    සුපිරි බැකින් ටික ජයවේවා

  • @jayalathjayalath3851
    @jayalathjayalath3851 5 หลายเดือนก่อน +5

    බෑන්ඩ් එකත් උපරිම සාදාරනයක් කරනව ❤

  • @mendisk.v1332
    @mendisk.v1332 ปีที่แล้ว +35

    අපේ අනාගත පරපුරට කසි කබල් සංගීත රසය වෙනුවට,අර්ථාන්විත ගීත කලාවක මතකය ඉතුරු කර අපේ රටට ,කලාවට අහිම් වූ සුන්දර කලාකරුවෙක්..

  • @user-jp8tc9pj5b
    @user-jp8tc9pj5b 9 วันที่ผ่านมา +1

    පට්ට බොක්කටම වැඩුන්❤❤❤❤

  • @tharindupriyankara5529
    @tharindupriyankara5529 ปีที่แล้ว +28

    බස් එකේ වහින වෙලාවක දුර ගමනක් යන ගමන් මනෝපාරක් ගහගෙන අහන්න කියාපු බැකින් එකක් දෙන band එක power pack තමයි ❤️❤️❤️ ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලාශූරයානෙනි ඔබට නිවන් සුව හදවතේ උඩින් ඉන්න චරිතයක් හැමදාමත්

  • @mr.kumarakumara192
    @mr.kumarakumara192 5 หลายเดือนก่อน +7

    හදවතේ පතුලෙම ඉන්න ගායන ශිල්පියානන්.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sadun-gd3zy
    @Sadun-gd3zy หลายเดือนก่อน +2

    බර අවි❤💥

  • @suresikasangiwani
    @suresikasangiwani 3 หลายเดือนก่อน +3

    නිහතමානි ගායකයෙක් ඔබට නිවනෙම සුවම පතමි

  • @dilhanidilhani1008
    @dilhanidilhani1008 หลายเดือนก่อน +1

    😢අද ජිවත් උනානම් ලස්සනම කටහඩක් 🥺🥺🥺

  • @ddsyoutubechannel2581
    @ddsyoutubechannel2581 3 หลายเดือนก่อน +2

    කෙටියෙන්ම කියනවනම්,මගේ හදවතේ ගායකයා,අදටත් දුක් වෙනව අපිට අහිමිව ගිය එක ගැන.

  • @dilmusicsl6338
    @dilmusicsl6338 ปีที่แล้ว +14

    හදවතේ ගායකයෙක් අපිට අහිමි වුනා නිවන් සුව ලැබේවා🙏

  • @amiladeeptha7513
    @amiladeeptha7513 ปีที่แล้ว +15

    බලන්න ඒ parfect voice එක ending එහෙම සුපිරි. දැන් ඉන්න චොකා බයිලා කාරයො වගේ නෙවෙයි ඒ කාලෙ ප්‍රසංග වේදිකාවෙ මේ වගේ සුපිරි ගායකයොත් හිටිය කියලා දැන් හැදෙන පොඩිඑකෙක්ට හරි පෙන්නන්න සංරක්ෂණය කල යුතු වීඩියෝවක් මේක. නිවන්සුව ආදරනීය කලාකරුවානෙනි.

    • @user-sp4nn2hh4r
      @user-sp4nn2hh4r 8 หลายเดือนก่อน +1

      Sahathika aththa.wachanaye parisamartha arthayen supiri gayakayek..

    • @gameviral2007
      @gameviral2007 7 หลายเดือนก่อน

      aththa ada kale kiyana sindu elowatath nathi melowatath nathi ewa.prince udaya priyantha mahathata niwan suwa ....

  • @gayansadhikari9988
    @gayansadhikari9988 5 หลายเดือนก่อน +2

    Adareyi thawamath prince ayiye,dukai nethi eka ❤serama sindu album kata padam ❤

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +17

    විශිෂ්ඨ වාදනයක් .විශිෂ්ඨ ගායකයකු අප අතරින් සමුගත් බවයි 😢❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️🙏❤️❤️❤️

    • @ganishpriyantha127
      @ganishpriyantha127 11 หลายเดือนก่อน

      තවත් බොහෝ කලක් ජීවත් විය යුතු කලාකරුවෙක්, ආදරය තමයි මනුස්සයෙක් ගෙ ජීවිතය ජීවත් කරවන්නත් විදවන්නවත් හේතුව. අම්මට ආදරය කලා වගේම ප්‍රින්ස් අය්යා කෙනෙකුට ආදරය කලා ඒ කෙනා දැන් ජීවත් වුනත් දවස ගානේ ඇයට මතක් වෙනවා ඇති ඔහු කල ආදරනීය ඉල්ලීම. අන්තිමට වුණේ ප්‍රින්ස් අය්යා ආදරයෙන් පැරැදුන අම්මා රැක් බලා ගත්තා ආදරයෙන් විදෙව්වා සීනී ඇගට ආවා දුර්වල වුනා අන්තිමට වටිනා ජීවිතය අපට අහිමි වුණා. ප්‍රින්ස් අය්යා ඔයාට නිවන් සුවය ලැබේවා

  • @lineyageramya1553
    @lineyageramya1553 4 หลายเดือนก่อน +2

    අදටත් ආදරෙයි ඒ හඩට❤90 දශකයේ එක දිගට අහපු සින්දු.

  • @user-yv2yy2wp6g
    @user-yv2yy2wp6g 3 หลายเดือนก่อน +2

    ඉන්න ඕනෙ ගායකයෝ..❤❤නිවන්සුව ලබේවා ප්‍රින්ස් මහත්මයානෙනි

  • @SamanthaLiyanage-fq1le
    @SamanthaLiyanage-fq1le 11 หลายเดือนก่อน +7

    සුපිරිම ගායකයෙක්❤❤ කියන්න දෙවල් නෑ,,, නිවන් සුවය ලැබේවා

  • @erandasanjeeea7463
    @erandasanjeeea7463 ปีที่แล้ว +28

    මේ වගේ ගායකයෝ ආයම බිහි වෙන්නේ නැති වෙයී...අජරාමර නිවන් සුව ලැබේවා ඔබට ..💐🙏

  • @user-ne3mj9fv3w
    @user-ne3mj9fv3w หลายเดือนก่อน +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ගීලොවේ සිහින කුමරු ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ එතුමා ගැයූ ජනප්‍රිය ගීත Live මේ ගීත ඉදිරිපත් කල සෑම දෙනාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏

  • @heshanlakpriya
    @heshanlakpriya 3 หลายเดือนก่อน +3

    නිවන්සුව ආදරණීය කලාකරුවාණනි ❤️🎙️

  • @dilsara1788
    @dilsara1788 ปีที่แล้ว +10

    ඒ හඬ නම් භාවනාවක❤❤❤❤්.බලන්නකො බෑන්ඩ් වයන අපූරුව

  • @pawanthathsara
    @pawanthathsara ปีที่แล้ว +8

    Powerpack supiri backing❤

  • @kasunthimira123
    @kasunthimira123 ปีที่แล้ว +93

    ඒ කටහඬ හරි ලස්සනයි බෑන්ඩ් එකත් ආසාවෙන් වාදනය කරන්නෙ නිවන් සුව ඔබට අපරාදෙ නැති උනේ 😣❤️

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

    • @wishwarandika5067
      @wishwarandika5067 ปีที่แล้ว +6

      ඇත්තටම බැන්ඩ් එක සුපිරියම බැක් කරනවා ❤

    • @Bandara-cz5jq
      @Bandara-cz5jq ปีที่แล้ว +2

      ❤️❤️

    • @nihaldh
      @nihaldh 6 หลายเดือนก่อน +2

      ඔව්.. හොඳ ගායකයෙක්. නිවන් සුව පතමු!🌹🙏

    • @SamanSamanpriyantha-ml2eh
      @SamanSamanpriyantha-ml2eh 5 หลายเดือนก่อน +1

      Godak drinks gannawa.

  • @user-zf2mt9rx2o
    @user-zf2mt9rx2o 2 หลายเดือนก่อน +1

    අලුත් අවුරුදු දවසේ මේ ආදරනීය ගායකයා මතක් උනා😢😢😮

  • @ishuuchamika6190
    @ishuuchamika6190 8 หลายเดือนก่อน +10

    අම්මො ඒ බැකින් නම් භාවනාවක් ❤❤❤❤ ඒ හඩ භාවනාවක් ❤️❤️❤️❤️ දෙකේම එකතුව තනිකරම වෙනමම ලෝකෙකට අරන් යනවා ඒ තරමට ලස්සනයි 🙏🙏🙏🙏🙏 නිවන් සුව ප්‍රින්ස් කළාකරුවාණනි...😔🙏

  • @randikamadushan8374
    @randikamadushan8374 ปีที่แล้ว +6

    ලස්සන කටහඩක් තියන ගායකයෙක් ❤️❤️❤️.. වෙලාව apuhama අපි කෞරුත් යන්න ඕනා.. මේ සින්දු ජිවිත කාලෙම thiyei ❤️❤️❤️

  • @Kaviiiiiiiiiiiiiiiiiiiiii
    @Kaviiiiiiiiiiiiiiiiiiiiii 28 วันที่ผ่านมา +1

    ඇස් දෙකට කදුලු අවා අසම ගයකයා ගිය අපි දමා ම්න් අසම ආද්රෙයි❤❤ ගායකයා ප්‍රින්ස් උදය පියන්ත නිවන් සුව ලැබේවා යලි අප අතරෙම උපදෙවා😢😢

  • @MadhushaKumari-rv1sy
    @MadhushaKumari-rv1sy 7 หลายเดือนก่อน +3

    මං අදටත් ❤ ආදරය කරන එකම ගායකයා හුඟක් ඇඬුවා එයා මිය ගිය දවසේ මතක් වෙන්නෙ නැති වෙලාවක් නැහැ කවදාවත් හැබහින් දකින්න බැරි උනා දැංම නිවනට යන්න බැහැ කාටවත්ම

  • @nissankasandaruwan7558
    @nissankasandaruwan7558 5 หลายเดือนก่อน +8

    ප්‍රින්ස් මාමද අයියද දන්නෙ නෑ මේ සිංදු දියුණු ලෝකයක ආයෙ ඇසෙන්නෙ නෑ ඇත්තටම ආදරය විරහාව තියෙන සිංදු මේව කෙල්ලක් නැති වුනත් ළඟ ඉන්නව වගේ මේ සිංදු හරිම ආදරණීයයි ❤️

    • @lahiruniroshana-km4lm
      @lahiruniroshana-km4lm 2 หลายเดือนก่อน +1

      අහන සෙට් එක නිතරම අහනවා මෙවා...

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 ปีที่แล้ว +6

    මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා නිවන් සුව අත්වේවා සහෝදරයා

  • @arush1798
    @arush1798 ปีที่แล้ว +5

    ලස්සනයි සින්දු ඔක්කොම..
    ඔබ‍ට නිවන් සුව 🙏

  • @surangaperera7492
    @surangaperera7492 6 หลายเดือนก่อน +2

    Me geetha kojima prince gamana karanne mathaken..dan inna ayata prince la wage Gayakayangen igena ganna godak dewal thiyanawa..

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +11

    නිහතමානි කලාකරුවා❤️😢

  • @DumiDK1989
    @DumiDK1989 ปีที่แล้ว +20

    හදවතේ නොමැකේන මිහිරි හඩක්.
    ආදරෙයි හැමදාමත්

  • @chamimax2821
    @chamimax2821 ปีที่แล้ว +18

    මෙ කටහඬ නම් හිත නිවන භාවනාවක්💖ඔබට නිවන් සුව 😭

    • @Bandara-cz5jq
      @Bandara-cz5jq ปีที่แล้ว

      ❤️❤️
      ඇත්ත 👍

  • @thevoicetone24
    @thevoicetone24 ปีที่แล้ว +4

    හදවතේ ගායකයෙක් ලස්සනයි බෑන්ඩ් එකත්

  • @pubuduudayanga-ux8rz
    @pubuduudayanga-ux8rz ปีที่แล้ว +5

    මලක් සිඕන්න දී.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @supundissanayake5093
    @supundissanayake5093 9 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා කලාකරුවානනි❤

  • @chamaniudeshika5550
    @chamaniudeshika5550 ปีที่แล้ว +3

    බැකින් 😍😍😍😃..කීබෝඩ් 👍👍👍👍🙏🙏ප්‍රින්ස්..💕💕💕🙏🙏🙏💐💐

  • @user-pi1si9kc5f
    @user-pi1si9kc5f 4 หลายเดือนก่อน +2

    supiri thamay mal ponnayo wageda me supirigayakayek

  • @tharinduwaduge8932
    @tharinduwaduge8932 วันที่ผ่านมา

    කවදාවත් අමතක නොවන හඩක් 🖤 ආදරනීය ප්‍රින්ස්

  • @Darkringyk
    @Darkringyk 6 วันที่ผ่านมา

    මෙවැන් ගායකයො අද බිහි නොවීම ඇත්තටම දුකක් 😔

  • @Darshana-pq8sz
    @Darshana-pq8sz ปีที่แล้ว +5

    මංගල පවර්පැක් ඉන්න කාලෙ😍

  • @priyanthabandara3196
    @priyanthabandara3196 11 หลายเดือนก่อน +3

    Ape school kaale me sindu kaali kola kaali wala liwwa ea sindu wala ea hade tiyenne puduma awihinsaka baawayak ....nivan suwa Prince aiyye

  • @SithijaNethsara-fs5xk
    @SithijaNethsara-fs5xk หลายเดือนก่อน +1

    ,ආදරෙයි ❤

  • @upulmarasinghe4396
    @upulmarasinghe4396 9 หลายเดือนก่อน +3

    ආදරෙයි ප්‍රින්ස් අයියා ❤️❤️❤️❤️❤️❤️

  • @IndikaNamal-pz3xk
    @IndikaNamal-pz3xk หลายเดือนก่อน +2

    Eda ada kiyala ne kawadat me sindu lassNai.♥️

  • @tishandanuja1411
    @tishandanuja1411 3 หลายเดือนก่อน +2

    ආයේ ඉතින් මේ මුලු ලොකේ කොහෙවත් නෑ මේ කටහඩ😢😢😢

  • @dewabolana675
    @dewabolana675 9 หลายเดือนก่อน +6

    මේ වගේ ගායකයෝ ආයම බිහි වෙන්නේ නැති වෙයී...අජරාමර නිවන් සුව ලැබේවා ඔබට

  • @nishanthapuspakumara
    @nishanthapuspakumara 6 หลายเดือนก่อน +2

    adarei hemadama

  • @shashikakaushan3974
    @shashikakaushan3974 2 ปีที่แล้ว +14

    ආදරෙයි power pack ❤️❤️🎛️🥁🎸🎶🎹🎼🎧🎤

  • @indikawave
    @indikawave ปีที่แล้ว +10

    සුපිරිම ගායකයා 😢

  • @user-co1pg3vn1r
    @user-co1pg3vn1r หลายเดือนก่อน +1

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත ❤❤❤❤

  • @supundammika-yl3mw
    @supundammika-yl3mw ปีที่แล้ว +13

    වයසට නොගිය කටහඩ❤️

  • @wishwarandika5067
    @wishwarandika5067 ปีที่แล้ว +2

    මේ සිංදූ මේ විශ්වය තියන තාක් කල් මේවා නැතී වෙන්නේ නැ....❤

  • @user-kn4uo4kv1r
    @user-kn4uo4kv1r 11 หลายเดือนก่อน +9

    මෙන්න ගායකයො...❤

  • @laxmans8602
    @laxmans8602 ปีที่แล้ว +7

    අාදරෙය් හැමදාමත් ඔබට නිවන් සුව ගොඩක් පිං සින්දු අදටත් අහනව

  • @donchaminda5910
    @donchaminda5910 ปีที่แล้ว +5

    නිවවන් සුව ලැබෙවා පිස් අයියෙ 😢😢😢

  • @akila5006
    @akila5006 ปีที่แล้ว +8

    සදා නොමැකෙන ආදරණීය හඩ . Best backing powerpack❤

  • @nightriderisuru7726
    @nightriderisuru7726 ปีที่แล้ว +7

    ආදරෙයි තාමත් හදවතින්ම 💖💖

  • @udaramadu9244
    @udaramadu9244 ปีที่แล้ว +6

    2023 ahanna ma power pack...patta...