ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2024 ටත් ඊට ඉස්සරහ අවුරුදු වලටත් හරිම ආසාවෙන් අහන්න පුලුවන් සිංදු...🥺❤️
මෙන්න ගායකයෝ....... රටේ අවාසනාවට ලොකු ශෝ වලට ගෙන්නන්නෙ නෑ.....😢
හිත් හැඋ ගිත ඔබට නිරෝගි සුව පතම්.
රොශාන්ගෙ පෙර පිනක්.සුපිරිම.සෙට් එකක්.සුපිරිම.බැකින්.ලංකාවටම එකයි.ආදරෙයි ෆ්ලෑශ් බෑක්
ආසම සිංදුවක් ....❤ ආදරෙයි ❤❤❤
කාල තියෙන කට්ට එක්ක හරි යන්නම ඕන චරිත..❤
කවුරුත් කතා නොවන නිශා අයියගේ රිදම් පාර යටින් වදිනවා සුපිරියටම අම්මෝ ❤❤❤
කුමාරසිරි පතිරණ කියන්නේ හදවතේ ගායකයා...ආදරෙයි හැමදාම ... අපේ කාලෙ ගායකයා ...❤❤❤❤
ආසම ගායකයෙක්මේ විදිහට බැකින් නම් ඉතින් flashback tama ❤️❤️
This is not flashback. Super Friends
@@samandesilva2402 mokak 🤣
Sunflower ❤❤❤❤❤❤
Me flashback thama bn😂
කියා ගන්න බැරි වදනක් ඔබ වෙත මසිතේ පිරී ඇතේඒ තුල සැග වූ මිහිරි ගැයුම් වැල සිහිනෙන් පවා පෙනේ
මන් ඉස්කෝලෙ යන කාලෙත් ගොඩක් ජනප්රිය ගීතය ක්, අදටත් ඒ ව්දිහට ම රසය තියෙනවා , සුපිරි .🎵❤❤🎵
පට්ට ආස ගායකයෙක්...දැං කාලේ එවුන් වැලලෙන්න හදනවනේ ගෑනු ගැන කිකියා..
ඔව් ඒක ඇත්ත
සිංදු නම් සිංදු.... 😌❤🎼✌️. සරල වචන වුණත් හරි ලස්සනයි. ලස්සන ගී තනු, ආවේණික කටහඩක්.... ❤🎼✌️.
අඩියක් ගැහැවුවොත් එදාට අනිවා අහනවා ❤️👍✌️🙏
සුරන් අයියා සෑම් අයියා අරුණ අයියා අම්මෝ තනිකරම පිස්සුවක් ඈ ආදරෙයි තුන්කට්ටුවටම
පරණ සින්දු තමයි ලස්සන❤❤❤කුමාරසිරි පතිරණ 👍❤️❤️❤️👌
කියන්න වචන නෑ පට්ට්ම පට්ටම පට්ට බැකින් පට්ටම ෆ්ලෑෂ් බෑක් ෂොක් වෙන බැක් එකක්
ඒ කාලේ ආදරයෙන් අහපු ගීත ඒ අතීතයට තාමත් ආදරෙයි දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි කුමාරසිරි අයියේ
මේ බැකින් වලට ගහන්න බැකින් නැහැ
Uba anith aea dekalane
Tempo kale. Uba balapan sunflower, arrowstar gahanawa punchi puthu mage song eka high speed train ekak wage appiriyai
සැම් අයියා මී පැණි වක්කරනවා ❤🥺
ආසම ගායකයෙක්....නියමයි ෆෑලෑශ් බෑක්..නො 1 සුපිරි
සුරන් ජයසිංහ...ආදරෙයි අයියේ.පට්ට.❤❤
මෙවා තමයි අපෙ සුපිරි!!!අපෙ ගායක මහත්මාට මම ගොඩක් ආදරෙයි.❤❤❤මෙ
අලුත් සින්දු වගේද පරන ඒවා ❤💪
Chokalat biskAt wageda maryy biskat..😮
සිතින් සිනා සෙන්නම් ඔබගෙ රෑ මවමින්...❤❤❤❤❤❤
තාමත් අහනවා මේක😢 අද shows වල කුමාරසිරි පතිරනගෙ සින්දු ගහන් නෑ නෙ😢😢
අපිනමි කුමාරසිරි පිස්සො
අනිවා❤❤❤❤
අනිවාර්යයෙන් මම ආදරෙ කරන සුපිරි ම ගායකයෙක් තමයි කුමාරසිරි පතිරණ
90 දශකයේ ජනප්රියම ගායකයා අදටත් ඒ සිංදු හදවතේ ♥️
Thawa deyak Flash Back Drama patta supiri gindara Niyamai ❤️❤️❤️❤️🔥🔥🔥
Mmm
Me thami niyama gaykyoo Adnihiriyooo wageda me singers respect every time 🙏🙏🙏🔥🔥🔥
ලීඩ් , බේස් , රිදම් ඔක්කොම සුපිරි ❤❤❤❤❤
හදවතේ තවත් ගායකයෙක් කුමාරසිරි පතිරණ❤
අපි ෆ්ලෑෂ්බෑක් පිස්සෝ......😍😍😍😍😍😍
Aniwa
අනිවාර්යයෙන්
Api hemai ha
මේවා තමා ,සුපිරි සිංදු ,,,, ඒ ගායකයින් සුපර්......💕💕💕💕
කුමාරසිරි පතිරණ....❤❤❤තුෂාර ජීවන්ත...❤❤❤
Niroshange backing eka denawa sapatama ❤️
අවුරුදු ගානක ඉදලා හැමදාම අහන සිංදු 🤩
දැන් ඉන්න උන්න ගැනු පිස්සුව අදරයක් දිනා ගන්න හදවතට දැනෙන ගිත...සුපිරි❤❤❤❤❤❤❤❤❤❤
තමන්ගෙම සින්දු තමන්ම ලියපු පට්ට පොරක්❤️❤️❤️
ගයකයාටම සෙට් වෙන band එක.. flash black ❤️
Music dog mark
ස්නෑර් බ්රේක් එක. ❤
මේවගේ රහ දැනෙනකොට ඇඩෙනවා...❤😮
Ammo niro 🤟🤟❤
අපි1980 ගණන් වල පොලොන්නරුවේ නව නගරයේ අඩුනික ගී ප්රසන්ගයෙ සිංග් කරද්දී ලගින්ම හිටපු යාලුවෙක් මම රුවන් සෙඋවන්දි tailors ❤
Flashback Thamai Me Sinduwalata Sadaranayak kare Niyamai
අම්මෝ backing flashback🔥😍
Flashback thamai hodatma karanne 2013 2014 2015..❤👊
ඇයි මෙ සින්දු වලට කැමති නැත්තෙ දැම් කලෙ එවුන්❤
ඒ වුනාට අපි වගේ මේව පිස්සුවෙන් අහන් උන් නැතුවමත් නෙවෙයි
Bakin nam flash back thama🔥
සුපිරි බැකින් පට්ට ආදරෙයි ඈ සෙට් එකට ❤🔊🥁🎸🎹🎧
සුදු පාට ඩ්රමසෙට් එක 🥺❤
Aniwa aiya hadawathe enna gayakayan 6 denagen palaweni Kena,thama me sindu thama ahanne.dan kale sindu ahanna be adanawa adanawa ewarayak ne hodai mala gewal walata dan kale sindu
Ammo pissu hedena backing, singing too 🔥🔥🔥🔥🔥🔥🔥
flashback dan me quality ya na . technology adu kale thama flashback golden Era....
Flashback සුපිරිම කාලේ..කොහොමද ගට් එක..
90 දශකයේ හදවතේ ගායකයා 😍❤️🩹
හා හදවත ගායකයා ❤❤❤❤❤❤❤❤
පට්ටම ගායකයෝ..මාරම ඇබ්බැහි වීමක් ❤
Ado ado සුපිරි hodee😘😘⚡
Kaata kaatath kiyawei, Adoo meka patta.
සුපිරියක්...🙂👍
ෆ්ලෑෂ්බෑක් 2013 , 2014 , 2015 හොද ශෝ ටිකක් පාර්ට් පාර්ට් දාන්නකො
ow
මමත් හරි අසයි flash back සන්ගිත කන්ඩායමට
Mama asama gayakayek❤️
Mangalika ❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤😂❤
Mama Dan full feel eke inne super song
Ape kale gayakayo dan gayakayo wageda kiyala thiranaya karanna obata thank you
සෑම් ලිවේරා බේස් ❤❤❤
හදවතේ ගායකයා
මෙන්න වැඩිඩෝ දැන් මොන සින්උුද දැන් එවා මෙලෝ රහක් නෑ
රොශාන් කින්ග්ස්ලි අරුන තමෙල් රෝස් සුරන් නිරෝශන් නාලක නිශාසෑම් Flash Back ❤️🥹👑
Patta adarei hemadama
හදවත් ❤
මෙ සිංදු රසය වෙන එවගෙන් ගන්න බැ
ඉස්සර අහපු සින්දු ❤❤
සින්දු නම් සින්දු මේවා ❤❤❤❤❤
Mama kamathi gayakaya kumarasisri pathirana❤❤❤❤❤
Mamanam asa sanidapa e gamm thama dekala ne band ekakin
Aniwa sanidapa gahanawa me sindu tika supiriyata🔥
හරිම ලස්සනයි❤❤❤
ලස්සනයි..
අහගෙන ඉන්න පුලුවන් සි0දු❤❤❤
Shiyen Dakina Asiriya Obage Sadhaa Rade Aasama Eka Fattaaaaaaa
Niroshan 🔥🔥🔥
Dan nm ahala athi wela.....ath ahanawa ada wagema adath...a tharam asai...niymai niro oyaaa
Kohomada eka ❤❤❤❤❤
Menna beking fleshbeck adarei oyalata ❤️❤️❤️❤️
අම්මෝ... backing ❤️❤️❤️❤️👍👍
Suran කට්ටියම belans karan yanawa niyamai
Ada kale inna sama HARAK gayakayo wageda kollo me gayakayo ❤️❤️❤️❤️❤️
ඔන්න චැනල් එක සබ්ස්ක්රයිබ් කරා මචං මේවගේ බේස් තියන තව ඕනී ❤❤❤
අම්මෝ ඒ හඩ ❤❤❤❤❤
නියමයි 😍❤️
මේ ෂෝව් එකේම ධනපාල උඩවත්තගේ පාර්ට් එකත් දාන්නකො
Me kohe show ekkd? Avurudd mkkd
Supiri beking niroshan aiyee
Menna sindu ❤️❤️❤️❤️❤️
අපි ෆ්ලෑෂ්බෑක් පිස්සෝ❤❤❤❤❤
Apith
Menna sindu😍🤟😌❤️
සෑම්❤
Bass para ♥️
Lovely songs 🤟👌❤️❤️❤️
2024 ටත් ඊට ඉස්සරහ අවුරුදු වලටත් හරිම ආසාවෙන් අහන්න පුලුවන් සිංදු...🥺❤️
මෙන්න ගායකයෝ....... රටේ අවාසනාවට ලොකු ශෝ වලට ගෙන්නන්නෙ නෑ.....😢
හිත් හැඋ ගිත ඔබට නිරෝගි සුව පතම්.
රොශාන්ගෙ පෙර පිනක්.සුපිරිම.සෙට් එකක්.සුපිරිම.බැකින්.ලංකාවටම එකයි.ආදරෙයි ෆ්ලෑශ් බෑක්
ආසම සිංදුවක් ....❤ ආදරෙයි ❤❤❤
කාල තියෙන කට්ට එක්ක හරි යන්නම ඕන චරිත..❤
කවුරුත් කතා නොවන නිශා අයියගේ රිදම් පාර යටින් වදිනවා සුපිරියටම අම්මෝ ❤❤❤
කුමාරසිරි පතිරණ කියන්නේ හදවතේ ගායකයා...ආදරෙයි හැමදාම ... අපේ කාලෙ ගායකයා ...❤❤❤❤
ආසම ගායකයෙක්
මේ විදිහට බැකින් නම් ඉතින් flashback tama ❤️❤️
This is not flashback. Super Friends
@@samandesilva2402 mokak 🤣
Sunflower ❤❤❤❤❤❤
Me flashback thama bn😂
කියා ගන්න බැරි වදනක් ඔබ වෙත මසිතේ පිරී ඇතේ
ඒ තුල සැග වූ මිහිරි ගැයුම් වැල සිහිනෙන් පවා පෙනේ
මන් ඉස්කෝලෙ යන කාලෙත් ගොඩක් ජනප්රිය ගීතය ක්, අදටත් ඒ ව්දිහට ම රසය තියෙනවා , සුපිරි .🎵❤❤🎵
පට්ට ආස ගායකයෙක්...දැං කාලේ එවුන් වැලලෙන්න හදනවනේ ගෑනු ගැන කිකියා..
ඔව් ඒක ඇත්ත
සිංදු නම් සිංදු.... 😌❤🎼✌️. සරල වචන වුණත් හරි ලස්සනයි. ලස්සන ගී තනු, ආවේණික කටහඩක්.... ❤🎼✌️.
අඩියක් ගැහැවුවොත් එදාට අනිවා අහනවා ❤️👍✌️🙏
සුරන් අයියා සෑම් අයියා අරුණ අයියා අම්මෝ තනිකරම පිස්සුවක් ඈ ආදරෙයි තුන්කට්ටුවටම
පරණ සින්දු තමයි ලස්සන❤❤❤
කුමාරසිරි පතිරණ 👍❤️❤️❤️👌
කියන්න වචන නෑ පට්ට්ම පට්ටම පට්ට බැකින් පට්ටම ෆ්ලෑෂ් බෑක් ෂොක් වෙන බැක් එකක්
ඒ කාලේ ආදරයෙන් අහපු ගීත ඒ අතීතයට තාමත් ආදරෙයි දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි කුමාරසිරි අයියේ
මේ බැකින් වලට ගහන්න බැකින් නැහැ
Uba anith aea dekalane
Tempo kale. Uba balapan sunflower, arrowstar gahanawa punchi puthu mage song eka high speed train ekak wage appiriyai
සැම් අයියා මී පැණි වක්කරනවා ❤🥺
ආසම ගායකයෙක්....නියමයි ෆෑලෑශ් බෑක්..නො 1 සුපිරි
සුරන් ජයසිංහ...ආදරෙයි අයියේ.පට්ට.❤❤
මෙවා තමයි අපෙ සුපිරි!!!අපෙ ගායක මහත්මාට මම ගොඩක් ආදරෙයි.❤❤❤මෙ
අලුත් සින්දු වගේද පරන ඒවා ❤💪
Chokalat biskAt wageda maryy biskat..😮
සිතින් සිනා සෙන්නම්
ඔබගෙ රෑ මවමින්...❤❤❤❤❤❤
තාමත් අහනවා මේක😢 අද shows වල කුමාරසිරි පතිරනගෙ සින්දු ගහන් නෑ නෙ😢😢
අපිනමි කුමාරසිරි පිස්සො
අනිවා❤❤❤❤
අනිවාර්යයෙන් මම ආදරෙ කරන සුපිරි ම ගායකයෙක් තමයි කුමාරසිරි පතිරණ
90 දශකයේ ජනප්රියම ගායකයා අදටත් ඒ සිංදු හදවතේ ♥️
Thawa deyak Flash Back Drama patta supiri gindara Niyamai ❤️❤️❤️❤️🔥🔥🔥
Mmm
Me thami niyama gaykyoo
Adnihiriyooo wageda me singers respect every time 🙏🙏🙏🔥🔥🔥
ලීඩ් , බේස් , රිදම් ඔක්කොම සුපිරි ❤❤❤❤❤
හදවතේ තවත් ගායකයෙක් කුමාරසිරි පතිරණ❤
අපි ෆ්ලෑෂ්බෑක් පිස්සෝ......😍😍😍😍😍😍
Aniwa
අනිවාර්යයෙන්
Api hemai ha
මේවා තමා ,සුපිරි සිංදු ,,,, ඒ ගායකයින් සුපර්......💕💕💕💕
කුමාරසිරි පතිරණ....❤❤❤
තුෂාර ජීවන්ත...❤❤❤
Niroshange backing eka denawa sapatama ❤️
අවුරුදු ගානක ඉදලා හැමදාම අහන සිංදු 🤩
දැන් ඉන්න උන්න ගැනු පිස්සුව අදරයක් දිනා ගන්න හදවතට දැනෙන ගිත...සුපිරි❤❤❤❤❤❤❤❤❤❤
තමන්ගෙම සින්දු තමන්ම ලියපු පට්ට පොරක්❤️❤️❤️
ගයකයාටම සෙට් වෙන band එක.. flash black ❤️
Music dog mark
ස්නෑර් බ්රේක් එක. ❤
මේවගේ රහ දැනෙනකොට ඇඩෙනවා...❤😮
Ammo niro 🤟🤟❤
අපි1980 ගණන් වල පොලොන්නරුවේ නව නගරයේ අඩුනික ගී ප්රසන්ගයෙ සිංග් කරද්දී ලගින්ම හිටපු යාලුවෙක් මම රුවන් සෙඋවන්දි tailors ❤
Flashback Thamai Me Sinduwalata Sadaranayak kare Niyamai
අම්මෝ backing flashback🔥😍
Flashback thamai hodatma karanne 2013 2014 2015..❤👊
ඇයි මෙ සින්දු වලට කැමති නැත්තෙ දැම් කලෙ එවුන්❤
ඒ වුනාට අපි වගේ මේව පිස්සුවෙන් අහන් උන් නැතුවමත් නෙවෙයි
Bakin nam flash back thama🔥
සුපිරි බැකින් පට්ට ආදරෙයි ඈ සෙට් එකට ❤🔊🥁🎸🎹🎧
සුදු පාට ඩ්රමසෙට් එක 🥺❤
Aniwa aiya hadawathe enna gayakayan 6 denagen palaweni Kena,thama me sindu thama ahanne.dan kale sindu ahanna be adanawa adanawa ewarayak ne hodai mala gewal walata dan kale sindu
Ammo pissu hedena backing, singing too 🔥🔥🔥🔥🔥🔥🔥
flashback dan me quality ya na . technology adu kale thama flashback golden Era....
Flashback සුපිරිම කාලේ..කොහොමද ගට් එක..
90 දශකයේ හදවතේ ගායකයා 😍❤️🩹
හා හදවත ගායකයා ❤❤❤❤❤❤❤❤
පට්ටම ගායකයෝ..මාරම ඇබ්බැහි වීමක් ❤
Ado ado සුපිරි hodee😘😘⚡
Kaata kaatath kiyawei, Adoo meka patta.
සුපිරියක්...🙂👍
ෆ්ලෑෂ්බෑක් 2013 , 2014 , 2015 හොද ශෝ ටිකක් පාර්ට් පාර්ට් දාන්නකො
ow
මමත් හරි අසයි flash back සන්ගිත කන්ඩායමට
Mama asama gayakayek❤️
Mangalika ❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤😂❤
Mama Dan full feel eke inne super song
Ape kale gayakayo dan gayakayo wageda kiyala thiranaya karanna obata thank you
සෑම් ලිවේරා බේස් ❤❤❤
හදවතේ ගායකයා
මෙන්න වැඩිඩෝ දැන් මොන සින්උුද දැන් එවා මෙලෝ රහක් නෑ
රොශාන්
කින්ග්ස්ලි
අරුන තමෙල්
රෝස්
සුරන්
නිරෝශන්
නාලක
නිශා
සෑම්
Flash Back ❤️🥹👑