ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2024 ත් අපි තවම අහනවා අයියේ.නිවන් සුව 😢
Adarei mage hdwt wlt ❤
🎉❤
ෂතිශ්ගෙ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති උන් මේ පැත්තට
Koi petthatada
Pala hutto yanna gon hukanna
ජීවත් වෙන්න ඕනි මිනිස්සු ❤
😢
Uba palayan huththo
2024📻🔊🎶😍😇🙏 ඔයාගෙ සින්දු අපි තාමත් අහනවා සතීස් අයියේ...✝️❤🙏
අක්මත්තෙන් හරි පිළිගන්නා ඕනේ චමාරගේ තැන ගන්න හිටපු ගායකයෙක් තමා.නිවන්සුව සතිෂ් 🙏
@@MewanPravishka itath wada ada hitiynm ❣️❣️❣️❣️❣️
2024 අහන සෙට් එක🥺
.mama
මේ වෙනකම් හිටියනම්..ඔය හඬෙන් කොච්චර ලස්සන ගීත අහන්න තිබ්බදනිවන් සුව පතන්නෙ නෑ.හමුවෙමු නැවත සතීෂ් අයියේ❤✌
😢😢😢😢😢😢😢😢🎉🎉🎉❤❤❤❤❤ekenma
වැඩක් නෑ ...පුදුම අවාසනාවක්...මේ කටහඩ පට්ට ලස්සනයි.....අපේ අවාසනාව ....😢
Issrht ekk ahmu malle ♥️
😭😭😭❤️❤️❤️
@@Kaveeshapavan-z4g aniwaren putha loku unama aye apita musical wala me sindu ahanna puluwan ❤
ආයෙ මේ වගේ සිංදු, වොයිස්, එන්නෙ නෑ, දැන් මොන සිංදුව ආවත් මාසයයි දෙකයි උපරිම, මේ වගේ ගායකයො ආයෙ බිහිවෙන්නෙ නෑ, කව්රු කොහොම කිව්වත්.
මෙයාගෙ පුතා ලොකු උනාම අඩුව පුරවයි ❤
Hmm
මාරම ලස්සන හිනාවක් තිබුන ගායකයෙක් 😢😢😢
මේක මට මතක විදියට රොෂාන් බොරුවට කියනවා මේ සින්දුව play කරන්න බෑ කියලා. ඒත් පොඩි කොටසක් කියනන් කියනවා. ඒත් එක්කම ඒක බොරුවට කීවේ කියලා Music පටන් ගන්නවා. සතිෂ් සතුට වැඩිකමට wow කියනවා ඒ Surprise එකට.❤ඇත්තතටම මම පොඩී ඒ කාලේ මම මේක බලලා මට හිතුන දේ කීවෙ😂😊
@@kasunmw123 මට හිනා ගියෙ නැනෙ අවදානෙද ඕන
ඒ කඩවසම් පෙනුම , ගැබුරු හඩ පව්‍ර්ශය, ඇදුම් වල ලස්සන පිලිවෙල ,වැදගත් බව ආයෙ කවදාවත් දකින්න අහන්න,විදින්න වෙන්නෙ නෑ කියල දැනෙනකොට එන වේදනාව😥
Awankaama bro
😓😓
දකින්නට පින් මදි මට , ඊට කලින් සදහටම ගියා
ඇත්තටම දුකයි 😢😢😢😢😢😢
sasith perera nathiune mokak welada
දෙදාහෙන් පස්සේ අපේ හදවත් වලත් ඉන්න චරිත....❤❤ නිවන්සුව...😢❤
අනිවාර්යයෙන්ම 💕🥺
Aniwaren..❤️
@@chamindusupunkaushalya66510 ංංංංංංං ෴෴
ඒ හිනාව දකිද්දි මාරම දුකක් හිතෙනව. අදටත් හිටිය නම්. 😭😭😭
හිනාවෙලා දුක කියන එකම ගායකයා❤❤❤ ඇයි වුත්තෝ මෙහෙම මිනිස්සු ඉක්මනට දිව්‍ය ලෝකෙට ගත්තෙ... හිටියනම් මේ වෙද්දි ඉන්න තැන හිතාගන්න බැ.. ❤
😢😢😢
225 එකෙක් අරගෙන සතිස් දෙන්න බෑද😢
අඩෝ ඒක.(හිනා වෙලා දුක කියන)
Hitiyanam eth diwya loke
දවසට පාරක් දෙපාරක් අහනවා මදිවට මේ දිහා බලාගෙනම අහන මම..😢😢❤❤
අවසන් ලියුමයි ගීතය කවුරු ගායනා කලත් අදටත් සතීශ් මහත්මයා කියන තරම් හැගීමකින් ලස්සනට කාටත් කියන්න බෑ. ඒ feeling එක❤ අපරාදෙ නිකන් බීලා බීලම මැරිල ගියා කොච්චර වටින ජීවිතයක්ද ඒ ගැන හිතෙද්දි තරහවකුත් එනවා 😢
මැරුනේ බීලා නෙමෙයි.. ලියුකේමියාව හැදිලා
Biwvm thma eka enne@@amilaindrajith9616
Math a wage bono bnMath merevi. .Mage paulata man adareyi kiyala kawada hari denununoth ethi. .Sindu kiyanne liyanawa
1.25 දහ පාරකට වඩා බලපු අය මේ කොනට.. ඒ හිනාවෙ ලස්සන..
ඒක සිරා ❤
Sirama
❤🤟ඒ හිනාව හැමදාම තිබ්බ
1nma Aviyajja minissu❤
❤
මගෙ හිත අද තද නින්දෙ 😔😔❤ ඇයි මේ ලෝකෙන් යන්න මෙච්චර ඉක්මන් වුනෙ 😔❤
❤❤
ලස්සනම හිනාව තිබුන ගායකයා. ආයෙ අපි අතරට එන්න මල්ලි..
මෙ හඩ ඇහෙද්දි අදටත් ඇග හිරිවැටෙනවා... 2023.11.02🥺😪❤️
2024/05/20
2024-09 -07
රුවින් පොහොසත් හදවත ලස්සන ගායකයා අපට අකාලේ අහිමි විය
Akenma
@@gihanhewapathirana2814 ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ĺyylylylylyl8.8⁷.⁷oN k0 ub😊M9😊😊didvar
😭
2024 ත් අහන ඉදිරියටත් අහන්න බලාපොරොත්තු වෙන සතිෂ් පරේරා ට ආදරේ set එක සතිෂ් පරේරා වෙනුවෙන් දෙමු like එකක් 💐💐💐❤️❤️🤝🤝🤝🤝🤝👇
මේ සිංදු අමරණීයයි.කවදාවත් එපා වෙන්නෙත් නෑ.ඒ හඬ... නම් ඉතින් විස්තර කරන්න බෑ...ඔහුත් ඉක්මනින්ම යන්න ගියා.ඔහුට නිවන් සුවය අත්වේවා.....!!
පුදුම දුකක් ඇති වේන්නේ නිවන් සුව ලැබේවා මගේ ප්‍රියතම ගයකයා
🎉🎉🎉😢😢😢😢😢😢😢😢❤❤❤ekenma🎉🎉hodha hadawathak ethi manussayek
බොන වෙලාවට අවසන් ලියුමයි සිංදුව අහන් සෙට් එක කෝ..❤
Machan❤️❤️❤️❤️
😢😢😢😢
Kohomeyi eka danne
අපට ලස්සන රසාස්වාදයක් දීලා නොයෙන්නම ගිහින් නිවන් සැප ලැබේවා කලාකරුවා නනි ...
😢 අපිට හිටිය Hollywood නළු වෙක් වගේ සුපිරි ගායක යා ...💐💐🙏😢 නිවන් සුව ...❤💐
මගෙ ආසම් කෙනා.අපරාදෙ.අකාලයේ සමු ගත්ත සොදුරු ගායකයෙක්.සදා අමර නීයයි ඔබ.😥😥😥❤️❤️❤️❤️❤️🙏🙏
2024 අහන උන් සෙට් එක කෝ♥️👍
Math❤
Kochchara ahuvvat epa vennaha ❤
🥰🥰🥰
තාමත් අහනවා 2024
සුන්දරම ගායකයෙක් හදවතට දැනෙන සිංදු. නිවන් සුව 😢 සදාතනික ආදරේ 💐
මේ හඬවල් නම් පිස්සුවක්.......... නිවන් සුව අයියේ....❤
රත්තරන් මනුස්සයෙක් දෙයියනේ
අපේ රටේ හිටපු දක්ෂ සුන්දර ගායකයා සතිස් හැමදාම ත් ඔබට ආදරේ දුකයි ඔබට නිවන් සුවය
😮y,,g
කඩවසම් ගුණය හා නියම පිරිමි හඩක් තිබුණ හදවත හොද ගායකයෙක්..
When Sathish says : අභරණ අන්දන රන්වන් විහිලුව සදාතනික ආදරය නොවේ. 😓
😮😮😮😮
තමන්ගෙ ගායනය හරිම ලස්සනට විදිමින් අපූරුවට ගායනා කරපු ගායකයෙක්. චාමර වීරසිංහ හදවතේ ගායකයා උනාට හිටියා නම් චාමරව අතික්‍රමණය කරන්න පුළුවන් කම තිබුන හඩක් මේක.
❤❤❤❤❤❤❤ අදටත් ආසයි ඒ කාලේ සිංදු කොච්චර ලස්සනද බලන්න
වේදිකාවේ වගේම සාමාන්‍ය ජීවිතේත් කැමතිම එකෙක්,නිවන් සුව ලැබේවා
මං ආසම ගායකයෙක්, අවසන් ලියුමයි සිංදුවට ගොඩාක් කැමති 💓නැවත අප අතරම ඉපදේවා !
😢😢😢c🎉🎉🎉🎉❤❤❤❤aparada karana ballo kana bona un nidelke😢😢😢😢
මම ආසම ගායකයා පට්ටයි හොදේ අය්යේ ඔයාට නිවන් සුව!
❤❤❤
අද ඉන්න තිබ්බ මිනිස්සු අප්පා...2023ත්❤❤
ඒ කාලේ තමයි පැලැස්බැක් නියමේට ගැහුවේ ...
සතිෂ් පෙරේර ආපු එක මියුසිකල් ෂෝ එකයි මම බලල තියෙන්නෙ ඒ 2010 සනිදප.
බෝතලේට යටවෙච්ච තවත් වටින ගායකයෙක්❤
මේ මනුස්සයා නැතිවුනේ ලිවුකේමියා හැදිලා
ඇත්ත. තලවතුගොඩ වැලි පාරේ සතිෂ් සර් හිටියේමත්පැන් වලට හරියට ඇබ්බැහි වුණා අපරාදේ අද හිටියනං 💔😞
I met Sathish Perera's son. He isn't interested about singing.
😢😢😢😢etttaaaa
ජීවිතයක වටිනාකම නොදන්න ෂතීශ් අපිට වටිනා ගායකයෙක් අහිමි කලා බීල බීලම😢
මේ සිංදු Fb එකෙත් අහනවා tik tok එකෙත් youtub එකෙන් හදනවා එත් හිතට මදි
ඒ හිනාව ❤❤❤❤❤❤❤❤
2024.05.20 මේ සින්දුව අහන සෙට් එක කෝ....
ඔහ් නෝ මගේ උපන්දිනය දවසනේ බ්‍රෝරෝ
2024. 06. 29❤
2024.7.5
ෂෙල්ටන් පෙරේරාගෙ හඩ ඉදිරියට ගෙනියන්න හිටපු පුත්‍ර රත්නය අකාලයේ මියගියා. ආයේ ඔය හඩ වේදිකාවෙ කාගෙන් අහන්නද. අද ෆෝන් තිබුනෙ නැති ඒ කාලේ අපි ලියුම් කීයක මේ සිංදුව ලියන්න ඇතිද
Flashback + sathish adath hitynm wenama unmadayak❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අනේ මේ සින්දුව ලස්සනයි..😊😢
විරහව සිනාවෙන් කියන එකම ගායකයා ඉන්න ඕනි මනුස්සයෝ❤❤❤❤❤❤❤❤
🎉සතිශ පෙරේරා අද ඉන්න ඔන මිනිස්සු 🥺
Akenma 👍👍👍
අනේ සතීශ් අයියා අද හිටියනම්...... ඇයි අවසන් තිත තියලා යන්නම ගියේ..... 2024 දිත් අහනවා මේවා..... මොක් සුව සතීශ් අයියා......😢😢
සතිෂ් සමග ෆ්ලෑෂ්බෑක් හොදම වැඩකරුවෝ සෙට් එක...(මාලන්,මංජු,රණා,නදීර,රොෂාන්,අරුණ,කිංස්ලි,රුවන්).....සුපිරියි......!!!!❤️👍
Mama hithanne hodama flashback tibbe a kale
මොරටුවේ මේකට මම එදා ගියා රොශාන් ලා ආපු කාලෙ prince of wales college ground එකෙ තිබ්බෙ ඔක . සතිශ් අය්යා පව් ❤
Our school❤️
කොයි අවුරැද්දෙ වගේ ද මචං
සුපිරි, මෙි ප්‍රසංග දිගටම දෙන්න
සින්දුව පටන් ගද්දිම දාන හිනාව ❤❤😢😢😢
අඩෝ ඒක වෙනම එකක් බං❤
ඉන්න ඕනම අය යන්නම ගිහින් 😢 මතකයන් එහෙම්මමයි ❤ආදරනිය හදවතක් අදටත් එහෙමයි නිවන් සුව ලැබේවා සොයුර 😢 අවසන් පියුමයි ඔබට ලියන්නෙ.........................❤❤❤❤❤❤❤
'අභරණ අන්දන රන්වන් විහිලුව සදාතනිය ආදරය නොවේ' felt it♥️
ඉන්නම ඕනි ගායකයෙක් අපිට නැති උනා
නිවන් සුව ලැබේවා ..නිහතමානි ගායකයානනි😢
සුපිරිම කාලෙ අපි හෙන චුටී❤️✌️ සුපිරී සුපිරි සුපිරි ❤️🥺
🎉
2024.
විරහව සිනහවක් කර ගීතයකින් ගෙන ආ යුගයක් ආදරය කල ගායකයා ❤❤❤❤
ඒ හිනාව හරිම ලස්සනයි . ❤️💐 ඒත් ඔයාගෙ හිත අද තද නින්දේ 💔
දැන් ඉන්න ගායකයොයි කියන උන්ට කනට ගගහා පෙන්නන්න ඕන සිංදු මේවා.
Aniwaryen
Anna kathawa😅
මන් අාසම ගායකයෙක් සින්දු මාර ලස්සනයි කොච්චර අැහුවත් එපා වෙන්නැ
අනේ මෙි vedio එක .. මම 3.4 පාරක්ම බැලුවා.. එ්ත් එපා වෙන්නේ නෑ.. අනේ මෙි අාදරණීය මනුස්සයා අද හිටියනම් 😳😳😢
රටේ අවාසනාවට නැති උන ගායකයෙක්...... අද හිටියනම්......😢😢😢😢😢😢❤
1:25 හිනාව
දවසට කිප සැරයක්ම මෙ සිංදුව අහන මම ❤❤
අවසන් ලියුමයි ඔබට ලියන්නේ🔥💚💜..භාවනාවක් වගේ🌷නිවන් සුව කලාකරුවානනි🙏🌷💜
මගෙ හදවතින්ම මාර ආදරේ කරන මනුස්සයෙක් උගේ කටහඩ අපි හිරකරලා ඉවරයි බ්‍රද
තවමත් ඔබ අප හදවත් වල ඉන්නවා
මත්ද්‍රව්‍ය ඉක්මනින් අපෙන් උදුර ගත්ත තවත් ආදේශ යක් නැති කලා කරුවෙක්. නිවන් සුව සහෝදරයා
Ub danna pcac nh ලිව්කේමිය හැදිල නැති උනේ 😂👍
Ubala dennama hari. Sathish heroin use kara. Mamath gahana ekek bn
ආදෙශකයෙක් ඉන්නේ. තව ටික කාලෙකින් පුතා අඩුව පුරවයි❤
❤ 3:44 😊
ඔයා ඩොක්ටර් කෙනෙක්ද
මාලන් අයියාගේ bass නමි කියන්න වචන නැ ❤️❤️❤️
Amazing backing by Flashback making Sathish suprised too .. of course Sathish is one of the best we had .RIP.
ආදරනීය හඩ සදා අමරනීයයි
ෆෑශ් බෑක් කියන්නේ එදත් අදත් හැමදාමත් සුපිරිම දක්ශයෝ හිටපු බෑන්ඩ් එකක් ඩ්‍ර්ම්ස්.ඔක්ටර්පෑඩ් .ගිටාර්ලා සේරම හිටපු ඉන්න වාදකයොත් නියමම වැඩ්ඩෝ රොශාන් අයියා නදීර අයියා ගහන කාලෙත් නියමටම කරලා තියෙනවා
Malli oyala danne na sunflower gana
Malan Fernando. ලංකාවෙ බීට බෑන්ඩ් එකක එදාමෙදාතුර ගහපු අතිදක්ශම බේස් වාදකයා. (මාස්ටර් අර්නිගෙන පස්සෙ)
අනිවා බේස් නාවනවා මේකෙ
Bass supiriyak
🎉🎉🎉🎉❤❤❤methuma ta kavi liyaou siyalla denata upaharayak wewa
ෆේස්බුක් විඩියෝ එක දැකලා බලන්න ආව තව අය ඉන්නව ද මම වගේඅදත් අහනව මම මේක 2024:01:17
super charithyak Sathish aiye oya ❤😊
බේස් එක කතා කරනවා 🥺❤
sathish perera mage asama gayakaya oyaa ada hitiyanam watinaea aiye.jesu පිහිටයි oyata❤❤
අදත් හිටිය නං 🥲❤️
අද හිටියනම් මෙයා තමයි හදවතේ ගායකයා...❤😢
විරහව පිරිමියෙක් ව්දිහට ගයනා කරපූ සූපිරි ගායකයෙක්
True ❤
අදටත් හිටියානම් ගොඩක් වටිනවා
2025❤ everyone
ආදරෙයි අදත් ❤90 ape kale වැඩිdo❤මෙන්න සිංදු ❤2024.11.6 athatath ❤niwansuwayalabewa😢
මේ තමයි නියම flashback රසය
අනිවා
Was born on this year missed out on this music ❤
මේ සිංදු බේස් බූට්ස් දාපු ලින්ක් එකක් දැක්කොත් කව්රු හරි දාන්න ප්ලීස්
හරිම ආදරනීයයි
ආදරනීය කලා කරුවානනි ඔබට නිවන් සුව ලැබේවා 🙏 😭😭😭
fb එකෙන් පොඩි වීඩියෝ කෑල්ලක් දැකලා හොයාගෙන බලන්න ආවේ... 😌 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤
sirawata
Math
අඩෝ බේස් පාරනම් පට්ට❤
මේවාට ගහන්න සිංදු neha...නිවන් සුව ලැබේවා සහෝදරයා
හරිම හිත හොද චරිතයක් ....නිවන් සුව ...සතිස්
අදටත් අහනවා 2024❤
අදටත් ඔයා පිස්සුවක් 😢😢😢
බේස් ,ලීඩ් මෙහම ඇහුවමයි ❤❤❤
2024 ත් අපි තවම අහනවා අයියේ.නිවන් සුව 😢
Adarei mage hdwt wlt ❤
🎉❤
ෂතිශ්ගෙ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති උන් මේ පැත්තට
Koi petthatada
Pala hutto yanna gon hukanna
ජීවත් වෙන්න ඕනි මිනිස්සු ❤
😢
Uba palayan huththo
2024📻🔊🎶😍😇🙏 ඔයාගෙ සින්දු අපි තාමත් අහනවා සතීස් අයියේ...✝️❤🙏
අක්මත්තෙන් හරි පිළිගන්නා ඕනේ චමාරගේ තැන ගන්න හිටපු ගායකයෙක් තමා.නිවන්සුව සතිෂ් 🙏
@@MewanPravishka itath wada ada hitiynm ❣️❣️❣️❣️❣️
2024 අහන සෙට් එක🥺
.mama
මේ වෙනකම් හිටියනම්..ඔය හඬෙන් කොච්චර ලස්සන ගීත අහන්න තිබ්බද
නිවන් සුව පතන්නෙ නෑ.හමුවෙමු නැවත සතීෂ් අයියේ❤✌
😢😢😢😢😢😢😢😢🎉🎉🎉❤❤❤❤❤ekenma
වැඩක් නෑ ...පුදුම අවාසනාවක්...මේ කටහඩ පට්ට ලස්සනයි.....අපේ අවාසනාව ....😢
Issrht ekk ahmu malle ♥️
😭😭😭❤️❤️❤️
@@Kaveeshapavan-z4g aniwaren putha loku unama aye apita musical wala me sindu ahanna puluwan ❤
ආයෙ මේ වගේ සිංදු, වොයිස්, එන්නෙ නෑ, දැන් මොන සිංදුව ආවත් මාසයයි දෙකයි උපරිම, මේ වගේ ගායකයො ආයෙ බිහිවෙන්නෙ නෑ, කව්රු කොහොම කිව්වත්.
මෙයාගෙ පුතා ලොකු උනාම අඩුව පුරවයි ❤
Hmm
මාරම ලස්සන හිනාවක් තිබුන ගායකයෙක් 😢😢😢
මේක මට මතක විදියට රොෂාන් බොරුවට කියනවා මේ සින්දුව play කරන්න බෑ කියලා. ඒත් පොඩි කොටසක් කියනන් කියනවා. ඒත් එක්කම ඒක බොරුවට කීවේ කියලා Music පටන් ගන්නවා. සතිෂ් සතුට වැඩිකමට wow කියනවා ඒ Surprise එකට.❤
ඇත්තතටම මම පොඩී ඒ කාලේ මම මේක බලලා මට හිතුන දේ කීවෙ😂😊
@@kasunmw123 මට හිනා ගියෙ නැනෙ අවදානෙද ඕන
ඒ කඩවසම් පෙනුම , ගැබුරු හඩ පව්‍ර්ශය, ඇදුම් වල ලස්සන පිලිවෙල ,වැදගත් බව ආයෙ කවදාවත් දකින්න අහන්න,විදින්න වෙන්නෙ නෑ කියල දැනෙනකොට එන වේදනාව😥
Awankaama bro
😓😓
දකින්නට පින් මදි මට , ඊට කලින් සදහටම ගියා
ඇත්තටම දුකයි 😢😢😢😢😢😢
sasith perera nathiune mokak welada
දෙදාහෙන් පස්සේ අපේ හදවත් වලත් ඉන්න චරිත....❤❤ නිවන්සුව...😢❤
අනිවාර්යයෙන්ම 💕🥺
Aniwaren..❤️
@@chamindusupunkaushalya66510 ංංංංංංං ෴෴
ඒ හිනාව දකිද්දි මාරම දුකක් හිතෙනව. අදටත් හිටිය නම්. 😭😭😭
හිනාවෙලා දුක කියන එකම ගායකයා❤❤❤ ඇයි වුත්තෝ මෙහෙම මිනිස්සු ඉක්මනට දිව්‍ය ලෝකෙට ගත්තෙ... හිටියනම් මේ වෙද්දි ඉන්න තැන හිතාගන්න බැ.. ❤
😢😢😢
😓😓
225 එකෙක් අරගෙන සතිස් දෙන්න බෑද😢
අඩෝ ඒක.(හිනා වෙලා දුක කියන)
Hitiyanam eth diwya loke
දවසට පාරක් දෙපාරක් අහනවා මදිවට මේ දිහා බලාගෙනම අහන මම..😢😢❤❤
අවසන් ලියුමයි ගීතය කවුරු ගායනා කලත් අදටත් සතීශ් මහත්මයා කියන තරම් හැගීමකින් ලස්සනට කාටත් කියන්න බෑ. ඒ feeling එක❤ අපරාදෙ නිකන් බීලා බීලම මැරිල ගියා කොච්චර වටින ජීවිතයක්ද ඒ ගැන හිතෙද්දි තරහවකුත් එනවා 😢
මැරුනේ බීලා නෙමෙයි.. ලියුකේමියාව හැදිලා
Biwvm thma eka enne@@amilaindrajith9616
Math a wage bono bn
Math merevi. .Mage paulata man adareyi kiyala kawada hari denununoth ethi. .Sindu kiyanne liyanawa
1.25 දහ පාරකට වඩා බලපු අය මේ කොනට.. ඒ හිනාවෙ ලස්සන..
ඒක සිරා ❤
Sirama
❤🤟ඒ හිනාව හැමදාම තිබ්බ
1nma Aviyajja minissu❤
❤
මගෙ හිත අද තද නින්දෙ 😔😔❤ ඇයි මේ ලෝකෙන් යන්න මෙච්චර ඉක්මන් වුනෙ 😔❤
❤❤
ලස්සනම හිනාව තිබුන ගායකයා. ආයෙ අපි අතරට එන්න මල්ලි..
මෙ හඩ ඇහෙද්දි අදටත් ඇග හිරිවැටෙනවා... 2023.11.02🥺😪❤️
2024/05/20
2024-09 -07
ජීවත් වෙන්න ඕනි මිනිස්සු ❤
රුවින් පොහොසත් හදවත ලස්සන ගායකයා අපට අකාලේ අහිමි විය
Akenma
@@gihanhewapathirana2814 ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ĺyylylylylyl8
.8⁷
.⁷o
N k
0 ub😊
M9
😊😊didvar
😭
2024 ත් අහන ඉදිරියටත් අහන්න බලාපොරොත්තු වෙන සතිෂ් පරේරා ට ආදරේ set එක සතිෂ් පරේරා වෙනුවෙන් දෙමු like එකක් 💐💐💐❤️❤️🤝🤝🤝🤝🤝👇
මේ සිංදු අමරණීයයි.කවදාවත් එපා වෙන්නෙත් නෑ.ඒ හඬ... නම් ඉතින් විස්තර කරන්න බෑ...ඔහුත් ඉක්මනින්ම යන්න ගියා.ඔහුට නිවන් සුවය අත්වේවා.....!!
පුදුම දුකක් ඇති වේන්නේ නිවන් සුව ලැබේවා මගේ ප්‍රියතම ගයකයා
🎉🎉🎉😢😢😢😢😢😢😢😢❤❤❤ekenma🎉🎉hodha hadawathak ethi manussayek
බොන වෙලාවට අවසන් ලියුමයි සිංදුව අහන් සෙට් එක කෝ..❤
Machan❤️❤️❤️❤️
😢😢😢😢
Kohomeyi eka danne
අපට ලස්සන රසාස්වාදයක් දීලා නොයෙන්නම ගිහින් නිවන් සැප ලැබේවා කලාකරුවා නනි ...
😢 අපිට හිටිය Hollywood නළු වෙක් වගේ සුපිරි ගායක යා ...💐💐🙏😢 නිවන් සුව ...❤💐
මගෙ ආසම් කෙනා.අපරාදෙ.අකාලයේ සමු ගත්ත සොදුරු ගායකයෙක්.සදා අමර නීයයි ඔබ.😥😥😥❤️❤️❤️❤️❤️🙏🙏
2024 අහන උන් සෙට් එක කෝ♥️👍
Math❤
❤
Kochchara ahuvvat epa vennaha ❤
🥰🥰🥰
තාමත් අහනවා 2024
සුන්දරම ගායකයෙක් හදවතට දැනෙන සිංදු. නිවන් සුව 😢 සදාතනික ආදරේ 💐
මේ හඬවල් නම් පිස්සුවක්.......... නිවන් සුව අයියේ....❤
රත්තරන් මනුස්සයෙක් දෙයියනේ
අපේ රටේ හිටපු දක්ෂ සුන්දර ගායකයා සතිස් හැමදාම ත් ඔබට ආදරේ දුකයි ඔබට නිවන් සුවය
😮y,,g
කඩවසම් ගුණය හා නියම පිරිමි හඩක් තිබුණ හදවත හොද ගායකයෙක්..
When Sathish says : අභරණ අන්දන රන්වන් විහිලුව සදාතනික ආදරය නොවේ. 😓
😮😮😮😮
තමන්ගෙ ගායනය හරිම ලස්සනට විදිමින් අපූරුවට ගායනා කරපු ගායකයෙක්. චාමර වීරසිංහ හදවතේ ගායකයා උනාට හිටියා නම් චාමරව අතික්‍රමණය කරන්න පුළුවන් කම තිබුන හඩක් මේක.
❤❤❤❤❤❤❤ අදටත් ආසයි ඒ කාලේ සිංදු කොච්චර ලස්සනද බලන්න
වේදිකාවේ වගේම සාමාන්‍ය ජීවිතේත් කැමතිම එකෙක්,නිවන් සුව ලැබේවා
මං ආසම ගායකයෙක්, අවසන් ලියුමයි සිංදුවට ගොඩාක් කැමති 💓
නැවත අප අතරම ඉපදේවා !
😢😢😢c🎉🎉🎉🎉❤❤❤❤aparada karana ballo kana bona un nidelke😢😢😢😢
මම ආසම ගායකයා පට්ටයි හොදේ අය්යේ ඔයාට නිවන් සුව!
❤❤❤
අද ඉන්න තිබ්බ මිනිස්සු අප්පා...2023ත්❤❤
ඒ කාලේ තමයි පැලැස්බැක් නියමේට ගැහුවේ ...
සතිෂ් පෙරේර ආපු එක මියුසිකල් ෂෝ එකයි මම බලල තියෙන්නෙ ඒ 2010 සනිදප.
බෝතලේට යටවෙච්ච තවත් වටින ගායකයෙක්❤
මේ මනුස්සයා නැතිවුනේ ලිවුකේමියා හැදිලා
ඇත්ත. තලවතුගොඩ වැලි පාරේ සතිෂ් සර් හිටියේ
මත්පැන් වලට හරියට ඇබ්බැහි වුණා අපරාදේ අද හිටියනං 💔😞
I met Sathish Perera's son. He isn't interested about singing.
😢😢😢😢etttaaaa
ජීවිතයක වටිනාකම නොදන්න ෂතීශ් අපිට වටිනා ගායකයෙක් අහිමි කලා බීල බීලම😢
මේ සිංදු Fb එකෙත් අහනවා tik tok එකෙත් youtub එකෙන් හදනවා එත් හිතට මදි
ඒ හිනාව ❤❤❤❤❤❤❤❤
2024.05.20 මේ සින්දුව අහන සෙට් එක කෝ....
❤
❤
ඔහ් නෝ මගේ උපන්දිනය දවසනේ බ්‍රෝරෝ
2024. 06. 29❤
2024.7.5
ෂෙල්ටන් පෙරේරාගෙ හඩ ඉදිරියට ගෙනියන්න හිටපු පුත්‍ර රත්නය අකාලයේ මියගියා. ආයේ ඔය හඩ වේදිකාවෙ කාගෙන් අහන්නද. අද ෆෝන් තිබුනෙ නැති ඒ කාලේ අපි ලියුම් කීයක මේ සිංදුව ලියන්න ඇතිද
Flashback + sathish adath hitynm wenama unmadayak❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අනේ මේ සින්දුව ලස්සනයි..😊😢
විරහව සිනාවෙන් කියන එකම ගායකයා ඉන්න ඕනි මනුස්සයෝ❤❤❤❤❤❤❤❤
🎉සතිශ පෙරේරා
අද ඉන්න ඔන මිනිස්සු 🥺
Akenma 👍👍👍
අනේ සතීශ් අයියා අද හිටියනම්...... ඇයි අවසන් තිත තියලා යන්නම ගියේ..... 2024 දිත් අහනවා මේවා..... මොක් සුව සතීශ් අයියා......😢😢
සතිෂ් සමග ෆ්ලෑෂ්බෑක් හොදම වැඩකරුවෝ සෙට් එක...(මාලන්,මංජු,රණා,නදීර,රොෂාන්,අරුණ,කිංස්ලි,රුවන්).....සුපිරියි......!!!!❤️👍
Mama hithanne hodama flashback tibbe a kale
මොරටුවේ මේකට මම එදා ගියා රොශාන් ලා ආපු කාලෙ prince of wales college ground එකෙ තිබ්බෙ ඔක . සතිශ් අය්යා පව් ❤
Our school❤️
කොයි අවුරැද්දෙ වගේ ද මචං
සුපිරි, මෙි ප්‍රසංග දිගටම දෙන්න
සින්දුව පටන් ගද්දිම දාන හිනාව ❤❤😢😢😢
අඩෝ ඒක වෙනම එකක් බං❤
ඉන්න ඕනම අය යන්නම ගිහින් 😢 මතකයන් එහෙම්මමයි ❤ආදරනිය හදවතක් අදටත් එහෙමයි නිවන් සුව ලැබේවා සොයුර 😢 අවසන් පියුමයි ඔබට ලියන්නෙ.........................❤❤❤❤❤❤❤
'අභරණ අන්දන රන්වන් විහිලුව සදාතනිය ආදරය නොවේ' felt it♥️
ඉන්නම ඕනි ගායකයෙක් අපිට නැති උනා
නිවන් සුව ලැබේවා ..නිහතමානි ගායකයානනි😢
සුපිරිම කාලෙ අපි හෙන චුටී❤️✌️ සුපිරී සුපිරි සුපිරි ❤️🥺
🎉
2024.
විරහව සිනහවක් කර ගීතයකින් ගෙන ආ යුගයක් ආදරය කල ගායකයා ❤❤❤❤
ඒ හිනාව හරිම ලස්සනයි . ❤️💐 ඒත් ඔයාගෙ හිත අද තද නින්දේ 💔
දැන් ඉන්න ගායකයොයි කියන උන්ට කනට ගගහා පෙන්නන්න ඕන සිංදු මේවා.
Aniwaryen
Anna kathawa😅
මන් අාසම ගායකයෙක් සින්දු මාර ලස්සනයි කොච්චර අැහුවත් එපා වෙන්නැ
අනේ මෙි vedio එක .. මම 3.4 පාරක්ම බැලුවා.. එ්ත් එපා වෙන්නේ නෑ.. අනේ මෙි අාදරණීය මනුස්සයා අද හිටියනම් 😳😳😢
රටේ අවාසනාවට නැති උන ගායකයෙක්...... අද හිටියනම්......😢😢😢😢😢😢❤
1:25 හිනාව
දවසට කිප සැරයක්ම මෙ සිංදුව අහන මම ❤❤
අවසන් ලියුමයි ඔබට ලියන්නේ🔥💚💜..
භාවනාවක් වගේ🌷
නිවන් සුව කලාකරුවානනි🙏🌷💜
මගෙ හදවතින්ම මාර ආදරේ කරන මනුස්සයෙක් උගේ කටහඩ අපි හිරකරලා ඉවරයි බ්‍රද
තවමත් ඔබ අප හදවත් වල ඉන්නවා
මත්ද්‍රව්‍ය ඉක්මනින් අපෙන් උදුර ගත්ත තවත් ආදේශ යක් නැති කලා කරුවෙක්. නිවන් සුව සහෝදරයා
Ub danna pcac nh
ලිව්කේමිය හැදිල නැති උනේ 😂👍
Ubala dennama hari. Sathish heroin use kara. Mamath gahana ekek bn
ආදෙශකයෙක් ඉන්නේ. තව ටික කාලෙකින් පුතා අඩුව පුරවයි❤
❤ 3:44 😊
ඔයා ඩොක්ටර් කෙනෙක්ද
මාලන් අයියාගේ bass නමි
කියන්න වචන නැ ❤️❤️❤️
Amazing backing by Flashback making Sathish suprised too .. of course Sathish is one of the best we had .RIP.
ආදරනීය හඩ සදා අමරනීයයි
ෆෑශ් බෑක් කියන්නේ එදත් අදත් හැමදාමත් සුපිරිම දක්ශයෝ හිටපු බෑන්ඩ් එකක් ඩ්‍ර්ම්ස්.ඔක්ටර්පෑඩ් .ගිටාර්ලා සේරම හිටපු ඉන්න වාදකයොත් නියමම වැඩ්ඩෝ රොශාන් අයියා නදීර අයියා ගහන කාලෙත් නියමටම කරලා තියෙනවා
Malli oyala danne na sunflower gana
Malan Fernando. ලංකාවෙ බීට බෑන්ඩ් එකක එදාමෙදාතුර ගහපු අතිදක්ශම බේස් වාදකයා. (මාස්ටර් අර්නිගෙන පස්සෙ)
අනිවා බේස් නාවනවා මේකෙ
Bass supiriyak
🎉🎉🎉🎉❤❤❤methuma ta kavi liyaou siyalla denata upaharayak wewa
ෆේස්බුක් විඩියෝ එක දැකලා බලන්න ආව තව අය ඉන්නව ද මම වගේ
අදත් අහනව මම මේක 2024:01:17