Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 159 | 29th April 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 เม.ย. 2024
  • Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 159 | 29th April 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Thushara Thennakoon
    Director Of Photography : Wehara Serasinghe
    Music Director : Chathuranga De Silva
    Script Writer : Yawwana Samindra Rathnayake
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial
  • บันเทิง

ความคิดเห็น • 200

  • @SanduminiKulathunga-im3pw
    @SanduminiKulathunga-im3pw 17 วันที่ผ่านมา +181

    මන් මේකෙ ආසම ධනුශ්...ක ට ❤ මනුස්සයෙක්ගෙ තරාතිරම නොබලා උදව් කරන මිනිස්සුන්ට හරියන්න ඕනෙ උතුරන්න

  • @Shehani123
    @Shehani123 17 วันที่ผ่านมา +104

    අනේ මේ තේජාන් ❤වින්සුකි දෙන්නා නම් මරු අපේ ලකී චාම් දෙන්නා කොහොමත් ලස්සනයි නේ. මනුත් සකුණි නම් ටිකක් බෝරින්ග් මටනම් හැබයි ආල්‍ය ❤වින්දුල සෙට් උනොත් මරු.. සචි, අම්මා, සුපුල්, අර පිස්සු කෙල්ල ධනුෂ්ක ගෙ ඒ ටික එපා වෙනෝ මිස් and මිසිස් කමල් දෙන්නත් සුපිරි ❤.. එකගයි ද ළමයි? 🙂

    • @kumariceylon9667
      @kumariceylon9667 16 วันที่ผ่านมา +4

      ම්ම්ම්ම්

    • @user-hc9qj6gj6m
      @user-hc9qj6gj6m 16 วันที่ผ่านมา +1

      ධනුෂ්කගේ පිස්සු කෙල්ලට මම නන් කැමැති එයා චෝක් 😊

    • @champikavinodani4485
      @champikavinodani4485 15 วันที่ผ่านมา

      Ow eka atta....sakuni manut borun ane

  • @uvidishehara
    @uvidishehara 17 วันที่ผ่านมา +91

    සකුනි ඔයා මනුත්ට ඇත්ත කිව්වනන් ඔයාට එයා උදව් කරයි. ඔයාගේ හැම ප්‍රශ්නෙකටම 😊😊

  • @chamathka6579
    @chamathka6579 17 วันที่ผ่านมา +251

    මේ තේජාන් අර කියන මැනේජර් ද දන්නෙ නෑ...🤔😅

    • @Shehani123
      @Shehani123 17 วันที่ผ่านมา +10

      අපේ අම්මිත් කියනවා ඒක 😂

    • @piumiyashoda8368
      @piumiyashoda8368 17 วันที่ผ่านมา +20

      Manager ge putha

    • @user-xe3kp7gl8t
      @user-xe3kp7gl8t 17 วันที่ผ่านมา +5

      Mata nam hithenne manejar kiyala.

    • @suwendralakmali6566
      @suwendralakmali6566 16 วันที่ผ่านมา +2

      Matath ehema hituna😂

    • @user-pp9zu3ul4k
      @user-pp9zu3ul4k 16 วันที่ผ่านมา +1

      Matath hithuma😂

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 17 วันที่ผ่านมา +25

    සකුණිට හොඳ වැඩේ .ඇත්ත කියන්න බැරිකමක් නෑනේ මනුට .😡😡චූලගේ ඉරිසියාව.🤮🤮ආලය.කොහොම හරි ගොඩ යන්න ඕන🤲🤲🤲❤️❤️❤️❤️

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo 16 วันที่ผ่านมา

      ඒක තමයි ..සකුනිගෙ මාන්නෙ

  • @user-tw6qd8pq1n
    @user-tw6qd8pq1n 17 วันที่ผ่านมา +32

    ආ ලකියො මාළුවා වතුර යට ඉද්දි කතා කරන්න බැ වතුරෙන් උඩට ආවහම මාලුවන්ට කතා කරන්න පුලුවන්ද මට තනියම හිනා අප්පා 😅😅😅

    • @user-ms7pl7rr1n
      @user-ms7pl7rr1n 15 วันที่ผ่านมา

      ලකිගෙ ප්‍රස්නෙට හිනා තමා එත් එක ඔයා රසවත් ලෙස රිප්ල්‍ය් කරලා තියෙනවා එකට ඉට වඩා හිනා

  • @ChathuminiSwasthika
    @ChathuminiSwasthika 16 วันที่ผ่านมา +22

    අර ඩබල හිතන් ඉන්නේ අල්‍යා බොඩිමට වෙලා නිකම් ඉන්නවා කියල අපිනේ දන්නේ කන කට්ටක්🥺🥺🥺

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 17 วันที่ผ่านมา +41

    කතාව බලන ගමන් comment කියවීමත් එක්තරා ඇබ්බැහි වීමක් ❤❤❤❤❤❤❤

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f 17 วันที่ผ่านมา +27

    සකුනි මනුත්ගේ නොකියු ආදරේට මේ ප්‍රශ්න බලපන්න එපෝ❤❤❤❤😊

  • @NilminiAmarasinghe-km6jj
    @NilminiAmarasinghe-km6jj 16 วันที่ผ่านมา +12

    ආල්‍යාට ගැලපෙන කෙනා තමා ධනූෂ් ❤ ආල්‍යාට හැමදේටම ඉන්නේ ධනුෂ්❤

  • @nh.98
    @nh.98 16 วันที่ผ่านมา +8

    සකුණිගෙයි මනුත්ගෙයි කොටස නන් මහා විකාරයක්😂එකම දේ විදි ගොඩකින් අහනවා😂 සකුණිගේ මළ හුරතලේ පේන්න බෑ

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f 17 วันที่ผ่านมา +41

    මනුත් නියමෙට චරිතේ රග්පානවා 🎉 superb

  • @user-dq5gu6qm8f
    @user-dq5gu6qm8f 17 วันที่ผ่านมา +31

    චූලා අක්කා මරු අනේ ඔයා සංසාරිනි එකෙත් වෙනම චරිතයක් 😍

    • @user-gy1ih5me1w
      @user-gy1ih5me1w 17 วันที่ผ่านมา

      ඔව් අදත් ඉන්නවා ඒකේ

  • @User-Janu74
    @User-Janu74 17 วันที่ผ่านมา +56

    Campus එකේ සෙට් එක නම් මරු අනේ.❤ ගොඩ කාලෙකින් 🤗 ඇත්තටම ලකීව නම් too serious කරන්නේ නැතුව මේ විදිහට තියන එක හොදයි අප්පා. අද නම් ශෝක්.❤ ඒ චරිතේ මරු ❤

    • @MilinduNimsara
      @MilinduNimsara 17 วันที่ผ่านมา +4

      laki maru. 👍🏻👍🏻

    • @SachiniLakmali-xk8qo
      @SachiniLakmali-xk8qo 17 วันที่ผ่านมา +5

      ada shook ned... oya kamati charite innawa. ❤❤

    • @AshaniNimesha-rx3bg
      @AshaniNimesha-rx3bg 17 วันที่ผ่านมา +5

      atta. ❤❤

    • @user-d485
      @user-d485 17 วันที่ผ่านมา +3

      mt kamti ane laki t. ❤❤

    • @sayanisansala
      @sayanisansala 17 วันที่ผ่านมา +1

      Appo ada issellama dakke meka 😖😖😖😖

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 16 วันที่ผ่านมา +16

    මනෝට් හරි ම හිත හොද කොල්ලෙක් සකුණි ට ගොඩක් ආදරෙයි සකුණි බොරු කියනවා පවු මනෝට් ❤

  • @MaduKaushalya-pu6sm
    @MaduKaushalya-pu6sm 16 วันที่ผ่านมา +4

    තාම කතාව පටන් ගත්ත තැනමනේ..කිසි වෙනසක් නෑනේ 😒💔

  • @ranifrando
    @ranifrando 16 วันที่ผ่านมา +4

    ඉක්මනටම කවුද මෙි
    මැනේජර් කියලා දකිනකම්
    ඉවසිල්ලක් නෑ 😂😂 තේජාන්
    උනොත් වස ලැජ්ජාවක්
    වෙන්නේ වින්සුකිට 😁😁

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f 17 วันที่ผ่านมา +15

    සකුණි මනුත්ට ඉක්මනට ඇත්ත කියන්න ඉඩ සැලසේවා 😢

  • @slliyanage361
    @slliyanage361 16 วันที่ผ่านมา +7

    Vinsuki thejan laga දී හොදට ඉන්නවා වගේ ඇයි අනිත් අය ලග එහෙම ඉන්ට බැරි. මේ මැනේජ්ර් තේජාන්

  • @nayanakumari7476
    @nayanakumari7476 17 วันที่ผ่านมา +11

    සකුනිව එප වෙල තියෙන්නෙ දැන්

  • @rumeshamadushani4812
    @rumeshamadushani4812 17 วันที่ผ่านมา +18

    ලකී හැමදාම මේ ඇදුම😂

    • @user-dr8rm5pl9c
      @user-dr8rm5pl9c 16 วันที่ผ่านมา

      එහෙනම් ඉතින් අලුත් ඒවා අරන් දෙන්න..😹👍

  • @AshaniNimesha-rx3bg
    @AshaniNimesha-rx3bg 17 วันที่ผ่านมา +17

    laki habai cham wa poddak baya krana eka hodai. ,😇😇

  • @priyankamanoj9021
    @priyankamanoj9021 16 วันที่ผ่านมา +4

    මාලුන්ට කතා කරන්න බැරි ඇයි ...😁😁😁ලකී.

  • @Yomalrasanga
    @Yomalrasanga 17 วันที่ผ่านมา +25

    අද ලකී ඉන්නවා නියමයි❤❤❤

  • @user-mi6fg8zo1o
    @user-mi6fg8zo1o 16 วันที่ผ่านมา +6

    සකුණි මහා විකාරයක් නේ

  • @User-Janu74
    @User-Janu74 17 วันที่ผ่านมา +13

    අනේ මන්දා , මේ නිකිණි කුසුම් එකට comments දාන්නත් බයයි. පුදුම ප්‍රක්ෂකයෝ මේ කතාව බලන්නේ..😂 අනිත් අයගේ comments වලට respect කරලා නම් පුරුද්දක් ම නෑ. 😂 මිනිස්සු මේකේ දාන්නේ තමන්ගේ opinion නේද? ඒක තේරුම් ගන්න බෑනේ..social media වල නන්නාදුනන මිනිසුන් ගෙන් discipline බලාපොරොත්තු වෙන්න බෑනේ ඉතින්. 😏 channel එක තමන්ගේ වගේ කතා කරන්නේ සමහරු නම්..😂😂

  • @user-di5qu6ol5m
    @user-di5qu6ol5m 17 วันที่ผ่านมา +26

    අද ආල්‍ය ඉන්නවා ❤❤❤ රොශෙල් අක්කා ❤❤🎉 එල්ල 😊 කනු 😢❤🎉 හරි ලස්සන

  • @santhadammika6270
    @santhadammika6270 16 วันที่ผ่านมา +3

    සකුනි බබා😂😂

  • @user-pi3qp5it2i
    @user-pi3qp5it2i 17 วันที่ผ่านมา +13

    Laki cham niyama joduwak ❤❤❤❤

  • @user-ms7pl7rr1n
    @user-ms7pl7rr1n 15 วันที่ผ่านมา +1

    ලකි දන්න මලු කතා කරන්ව අති නෙද..😆😆👍👍

  • @madaramalkanthi1218
    @madaramalkanthi1218 16 วันที่ผ่านมา +2

    ලෙඩ උනාම බලාගන්න අය ඉන්නවා කියලා ලෙඩ වෙලා හරියන්නැ ඒ මිනිස්සුන්ටත් වදයක්නෙ...

  • @user-d485
    @user-d485 17 วันที่ผ่านมา +12

    deiyane laki , oya wage kollek hambunot hamadam hina wewi inna puluwn. , cham nm luky tm, ❤❤

  • @SachiniLakmali-xk8qo
    @SachiniLakmali-xk8qo 17 วันที่ผ่านมา +13

    laki ge jokes tikk tawa oni ane, ada nm maru. laki cham love ek lassanai.

  • @wijesooriyamanike582
    @wijesooriyamanike582 16 วันที่ผ่านมา +2

    ලකියි, මාලිංගයි නම් මරු අනේ...😂😂😂😂😅

  • @SachiniLakmali-xk8qo
    @SachiniLakmali-xk8qo 17 วันที่ผ่านมา +9

    laki ge action tm maru. ❤❤

  • @harshaniweerasinghe7671
    @harshaniweerasinghe7671 16 วันที่ผ่านมา +1

    තේජාන්ගේ තාත්තද දන්නේ නෑ මැනේජර්

  • @KaveenSankalpa-uc9ud
    @KaveenSankalpa-uc9ud 17 วันที่ผ่านมา +12

    laki ta tiyenne oya cham wa tika kalekata hari baya karala kata wahala tiyanna, 😂😂

  • @MilinduNimsara
    @MilinduNimsara 17 วันที่ผ่านมา +13

    Laki me katawe boring gatiya nati karanawa. ewage kotas hodi ane, goda kalekin fun ekk danuna. supiri. ❤❤

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f 17 วันที่ผ่านมา +7

    මනුත්😢😢😢

  • @diludilu6133
    @diludilu6133 17 วันที่ผ่านมา +7

    වින්සුකි දැන් ඇනයක් අප්පා🤭🤭

  • @nelumkumari5303
    @nelumkumari5303 16 วันที่ผ่านมา +7

    හොද වැඩේ සකුනිට ලගම ඉන්න කෙනෙකුට කියන්න බැරිද

  • @dinudeshani5753
    @dinudeshani5753 17 วันที่ผ่านมา +12

    අම්මේහ් අදනං මට මාරම හැපි..මගෙ රශ් කොලුවා ඉන්නවා දෙයියනේ.... තැනක්යු දෙරණ තේජාන්ගෙ එපිසෝඩ් දිගටම දෙන්න හොදේ....❤❤

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 17 วันที่ผ่านมา +5

    අනේ බුදු අම්මෝ මොකද වෙන්නේ ❤❤❤❤🥰🥰

  • @MilinduNimsara
    @MilinduNimsara 17 วันที่ผ่านมา +8

    laknath ge akka ekk inna kotsak dennako. ❤❤

  • @shakilanuwantha3037
    @shakilanuwantha3037 17 วันที่ผ่านมา +7

    චූලා ❤

  • @chandrikaekanayaka8223
    @chandrikaekanayaka8223 16 วันที่ผ่านมา

    අදත් ලස්සනයිනිකිණි කුසුමි මම කුවෙිට්සිට

  • @user-pi3qp5it2i
    @user-pi3qp5it2i 17 วันที่ผ่านมา +5

    Lakiiiiii ❤❤❤❤❤❤❤

  • @VIDU-SAKU01.
    @VIDU-SAKU01. 17 วันที่ผ่านมา +15

    Mata witharai da yako hithene thejan kiyanne maneger mai kiyalaa 😂😂

    • @imalkakumari7043
      @imalkakumari7043 17 วันที่ผ่านมา +1

      ඔව් ඔව් ඒ වින්සුකී හැම වෙලේම බනින මැනේජර් තමයි

    • @VIDU-SAKU01.
      @VIDU-SAKU01. 16 วันที่ผ่านมา

      @@imalkakumari7043 ow yako danagaththu dawsta mru 😂😂

  • @lalanihannadige3748
    @lalanihannadige3748 16 วันที่ผ่านมา +3

    තේජාන් නේද ඔය කියන මැනේජර්

  • @janithkumara4180
    @janithkumara4180 17 วันที่ผ่านมา +4

    Sakuni magula kiyala dammanam ඉවරයි .ochchara තියාගෙන හුරතල් වෙන්න දෙයක් නෑ නෙ

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 16 วันที่ผ่านมา +1

    සකු ණී ඒ වුනාට ආල්‍යාට කියන දේවල් කොහොමද. ඒ වුනාට කියන බොරැ

  • @renokaajitha7240
    @renokaajitha7240 16 วันที่ผ่านมา +2

    සකුනිගෙ මාර ලොකු කමක් තියෙන්නේ පට්ට බොරු කියනවා 😮😮😮😮😮

  • @kesara-fy1ll
    @kesara-fy1ll 16 วันที่ผ่านมา

    මැනේජගේ මූන අවුල් උනා🤣🤣මෝඩ වින්සුකි

  • @dhanawanshaamarasiri3495
    @dhanawanshaamarasiri3495 16 วันที่ผ่านมา +1

    අනේ මනුත් පව්😢

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep 16 วันที่ผ่านมา +2

    Kathawa lassanae laki nisa thawath lassanae..eth ko me vidula eya edala hitalane enne..

  • @AshaniNimesha-rx3bg
    @AshaniNimesha-rx3bg 17 วันที่ผ่านมา +4

    laki ge kotas wadipura tikk denna.

  • @samanalisenanayakasamanali6512
    @samanalisenanayakasamanali6512 16 วันที่ผ่านมา +2

    අපො මේ සකුනි නම් විකාරයක් අනේ.. මනුත්ට ඇත්ත කිවුවනම් මොකද වෙන්නේ...

  • @PawaniJayasinghe-uh6wi
    @PawaniJayasinghe-uh6wi 16 วันที่ผ่านมา +1

    laki nm supiri habaiii. ❤❤😇😇

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 16 วันที่ผ่านมา +2

    මැනේජර් තමයි තේජාන්

  • @imashikavindya9816
    @imashikavindya9816 11 ชั่วโมงที่ผ่านมา +1

    නාකි මැනේජර් තේජන්ගෙ තාත්තද දන්නෑ

  • @mliyan7754
    @mliyan7754 17 วันที่ผ่านมา +4

    මනුත් මොකක්ද අර අන්තිමට කියල ගියේ.. මෝඩයෙක් කියලද😐

  • @khawlaal4731
    @khawlaal4731 17 วันที่ผ่านมา +3

    Hodawede sakunita

  • @user-lf7ej3tr9n
    @user-lf7ej3tr9n 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @ashikafernando1378
    @ashikafernando1378 16 วันที่ผ่านมา +1

    වින්සුකී තේජාන් ඉස්සරහ මාර විදිහට තොඳොල් වෙන්නෙ.. 😁😁 හැබැයි හිතෙන්නෙම තේජාන් තමයි වින්සුකී අයින් කරන්න හදන මැනේජ්ර්

  • @LihiniMadumali-cm7et
    @LihiniMadumali-cm7et 17 วันที่ผ่านมา +3

    අපේ චූලා අක්කා ලස්සනයි අක්කේ අදත් ඔයා❤

  • @user-cr1by4cb1y
    @user-cr1by4cb1y 16 วันที่ผ่านมา +1

    Chamini❤ godak lassanai ....❤❤❤❤❤❤❤❤❤❤

  • @wathsalafernando1679
    @wathsalafernando1679 16 วันที่ผ่านมา

    Tejange thaththa d dan na a manager...

  • @slliyanage361
    @slliyanage361 17 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @sominasomina5017
    @sominasomina5017 16 วันที่ผ่านมา

    ආලය ධනුෂ්ඨ❤❤❤❤❤

  • @user-hy7ut6sj8j
    @user-hy7ut6sj8j 16 วันที่ผ่านมา

    Ykoo thejan thami manejar😂😂😂😂😂😂😂😂

  • @charukaruwanthi1839
    @charukaruwanthi1839 16 วันที่ผ่านมา +1

    Sakuni aththa kiuwa nam hari nee. Manuth aniwarenma wisadumak hoyala denawaa

  • @dinunehansa2646
    @dinunehansa2646 17 วันที่ผ่านมา +3

    Sakuni ge charithe epa wenwa. Kisim therumk na eyge charithe kiyn karan dewl. Manuth ta kiyl udauwk gn puluwn eke inn kenth nthi kra gnn hdnne

  • @nayanakumari7476
    @nayanakumari7476 17 วันที่ผ่านมา +3

    ඕවර් යනව වින්සුකි පිස්සු මගුල

  • @user-eg4iv6md8x
    @user-eg4iv6md8x 16 วันที่ผ่านมา +3

    Sakunita pissu ahtta kuwanam iwarana

  • @dealwisdroym6645
    @dealwisdroym6645 17 วันที่ผ่านมา +3

    විච් වන් ඊස්
    සැමන් කුසුම .....?

  • @FunnyFloppyDisc-rw3nj
    @FunnyFloppyDisc-rw3nj 16 วันที่ผ่านมา +1

    Mun serama naluwo amathaka welada mage yaluwone,

  • @LahiruSandaruwan-sk7mp
    @LahiruSandaruwan-sk7mp 16 วันที่ผ่านมา

    Laki maru ane❤

  • @kanchanamadushani-wt6tu
    @kanchanamadushani-wt6tu 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @user-db8er8sp8x
    @user-db8er8sp8x 16 วันที่ผ่านมา +1

    Maliya side ekata tikak sajitha anthony wage 😊

  • @Yomalrasanga
    @Yomalrasanga 17 วันที่ผ่านมา +6

    අද ආලයා ඉන්නවා නියමයි❤❤❤❤

    • @user-me4st5ov4n
      @user-me4st5ov4n 16 วันที่ผ่านมา

      එකනම් ඉන්නෙ හැමදම 😒

  • @amalithathsarani6715
    @amalithathsarani6715 17 วันที่ผ่านมา +3

    ශාක්‍යා වගේද චූලා ❤

  • @sagaranuwan9986
    @sagaranuwan9986 16 วันที่ผ่านมา

    Lassanai tajan❤

  • @Kandy-bh8so
    @Kandy-bh8so 16 วันที่ผ่านมา +1

    ❤Ane saku manoj😢 thara wenna Apa❤

  • @chamariindira2832
    @chamariindira2832 12 วันที่ผ่านมา

    මේ තේජානුයි මැනේජරුයි දෙන්නනම එක්කෙනෙක්.

  • @thanulibhagya9621
    @thanulibhagya9621 16 วันที่ผ่านมา

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @peshalapela8136
    @peshalapela8136 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malanigu5513
    @malanigu5513 16 วันที่ผ่านมา +2

    Ada.katawa.maru..ane.hinath.giya❤❤😂😂malunta.eiy.kata.karanna.beri😅😅😅😅

  • @prabathchathu1859
    @prabathchathu1859 16 วันที่ผ่านมา

    වින්දුල ne ne😢😢😢

  • @PawaniJayasinghe-uh6wi
    @PawaniJayasinghe-uh6wi 16 วันที่ผ่านมา

    ❤❤

  • @ruwanpuraishangrahamdesilv8671
    @ruwanpuraishangrahamdesilv8671 17 วันที่ผ่านมา +1

    Vinsukige manegar thejange kauruhari kiyla hitenne mata vitharda?

  • @GayathriMadusha-ef8ui
    @GayathriMadusha-ef8ui 17 วันที่ผ่านมา +2

    ❤Hii

  • @nadikarajapaksha2439
    @nadikarajapaksha2439 16 วันที่ผ่านมา +1

    සකුනි..අවන්ක.නැ

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 15 วันที่ผ่านมา

    Horekda winsuki

  • @renokaajitha7240
    @renokaajitha7240 16 วันที่ผ่านมา

    චුලගෙ ඇගේ ලෙ නැතුව ඇතිනේ යිර්සියා කරලම 😅😅😅😅😅😅

  • @pavithramaheshi1639
    @pavithramaheshi1639 16 วันที่ผ่านมา +1

    Roshel konde wena vidihata dandako. Kethai ane ekai

  • @user-pg8ku8mf9v
    @user-pg8ku8mf9v 16 วันที่ผ่านมา +1

    Manudta seeni hedilada 😂🤣🤣

  • @JollyCraze
    @JollyCraze 17 วันที่ผ่านมา +2

    Ko shen 😊

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 16 วันที่ผ่านมา

    තේජාන්ටත් ලැජ්ජ නැ.

  • @sumithrapernando5581
    @sumithrapernando5581 17 วันที่ผ่านมา +2

    😔

  • @jithairoshima7876
    @jithairoshima7876 16 วันที่ผ่านมา

    සකුනිගේ ඔලුව වැඩයි මනු පවු, උද්දච්ච කම නැතුව කියන්න බැරිද, අල්ලලා දාන්න මනු ඔය පිස්සු කෙල්ලෝ