Sansarini - සංසාරිණී | Episode 307 | 2024-05-16 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • Sansarini - සංසාරිණී | Episode 307 | 2024-05-16 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/ZFC2tc
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV
  • บันเทิง

ความคิดเห็น • 445

  • @HiruTVOfficial
    @HiruTVOfficial  15 วันที่ผ่านมา +240

    ඇලන්ව පඩිපේළියෙන් ඇදගෙන වැටෙන අතර ඒක දැක්ක අනගි සහ තිහස්වර එතනට කළබලයෙන් දුවගෙන එයි. ශේන් සහ අමෝදි ලොයිඩ්ට වෙඩි තියන අතර අමෝදි ශේන්ට ආදරේ බව එතනදී පවසනවා. ඒ අතර ඇලන් තිහස්වර හා අනගි සමග කතා කරමින් සිටින අතර ඇලන් අනගිව දැන්වත් තේරුම් ගනී ද?

    • @sanjeewaniarachchi9329
      @sanjeewaniarachchi9329 15 วันที่ผ่านมา +8

      කතාව ඉවර වෙන දවසට ඔකුන් දෙන්න බදීවී.

    • @riyalpathuma5454
      @riyalpathuma5454 15 วันที่ผ่านมา +3

      බව එතනදී පවසනවා ඒ අතර ඇලන් තේරැණොත්😊😊

    • @user-hf9no5ns4r
      @user-hf9no5ns4r 15 วันที่ผ่านมา

      T​@@riyalpathuma5454

    • @Aryan_Fanz
      @Aryan_Fanz 15 วันที่ผ่านมา +6

      ඒක ඉතින් ඕ ගොල්ලො තමා තීරණේ කරන්න ඕනේ අපිට ඕන විදියට කතා හදන්න්නෑ නේ ඔයාලා දෙවෙනි ඉනිම වගේ දිගට ඇද ඇද විකාරයක් කරන්නනේ ඔයාලාට ඕනේ කතාව හදන්නේ ඔයාලා ඒක තීරනේ කරන්න ඕන ඔයාලා ඇලන්ගේ චරිතේ නිසා ඒ නිළිය වත් එපා වෙනවා මෝඩ ගෑනියෙක් ඇමැන්ඩා වත් එපා වෙලා තියෙන්නේ අප්පා එයාවත් අයින් කරලා දාන්න කතාවේ හොද චරිත වලට සාදාරණයක් කරන්න

    • @HansiChathurika-ew2hp
      @HansiChathurika-ew2hp 15 วันที่ผ่านมา +1

      ❤​@@sanjeewaniarachchi9329

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 วันที่ผ่านมา +370

    පිළික රෝගි සියදු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථනා තරමු 😅🙏🙏🌺

  • @RenukaKumari-ob7ir
    @RenukaKumari-ob7ir 15 วันที่ผ่านมา +216

    මුතු බෙල්ලී ඔබ‍ට ආපහු සියානි අක්කා ලගටම යන්න සිද්ද වේවා 🙏🙏🙏සාදු සාදු සාදු

    • @maheshikumudi
      @maheshikumudi 14 วันที่ผ่านมา

      සාදු සාදු 😂එසේම වේවා

    • @dissanayakamenike6269
      @dissanayakamenike6269 14 วันที่ผ่านมา

      අනිවාරෙන්ම

    • @user-fi7oz7fc6q
      @user-fi7oz7fc6q 14 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @Aryan_Fanz
      @Aryan_Fanz 14 วันที่ผ่านมา +1

      එසේම වේවා සාදුකාරයක් දෙන්න පින්වතුනි 😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 วันที่ผ่านมา +369

    තුශී කියන මුල අමතක ගෑනිට වුන වැඩෙිට සතුටු අය 👍

    • @user-kp6mg8ji6m
      @user-kp6mg8ji6m 15 วันที่ผ่านมา +1

      Apinm asai

    • @riyalpathuma5454
      @riyalpathuma5454 15 วันที่ผ่านมา

      Hmm

    • @ngodage261
      @ngodage261 15 วันที่ผ่านมา +1

      තවම සතුටු වෙන්න තරම් දෙයක් උනේ නෑනෙ එයාට

    • @sandamalisandamali4754
      @sandamalisandamali4754 15 วันที่ผ่านมา +1

      මාත් ආසයි.ඒත් මොකක්ද තුශීට උනේ

    • @riyalpathuma5454
      @riyalpathuma5454 15 วันที่ผ่านมา

      මත්

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 15 วันที่ผ่านมา +156

    අනගි ලස්සන හරි හොද ගැහැනු ලමයෙක්😊තිහස්වරට ගැලපෙන කෙල්ල❤

  • @sanulishenaya1408
    @sanulishenaya1408 15 วันที่ผ่านมา +134

    ඇලන්ව තවත් මෝඩ චරිතයක් කරන්න එපා . එතකොටත් එපා වෙනවා . 😢

    • @user-sr7zt1gu5t
      @user-sr7zt1gu5t 14 วันที่ผ่านมา +1

      Ane ou director mahththayoo

  • @kandageruwansahjeewa8723
    @kandageruwansahjeewa8723 15 วันที่ผ่านมา +164

    මේ තූෂි නිසා කතාව එපා වේනවා ලගදීම තූෂීගේ මැඩම් කම නැතිවෙන්න ඕන අද අනගි❤තිහස්වර ඒ කොටස මාරයි

    • @lakmaliabekon8906
      @lakmaliabekon8906 15 วันที่ผ่านมา +3

      ඊලගට අනගිට තමයි තිහස්වරටයි තමයි කියන්නෙ මන් දැන් තුශි නෙවෙයි තුශි මැඩම් කියලා 😂😂 පුදුම ආසාවක් තියෙන්නේ මැඩම් කියලා කියවගන්න 😅😅😅😅

  • @yashixruvi134
    @yashixruvi134 15 วันที่ผ่านมา +194

    සංසාරිණි වගේ ලස්සන නමක් තිබුනට මේ කතාවෙ දුෂ්ටකම්වලට තමයි වැඩි තැන දෙන්නෙ. දැන්වත් ඇමැන්ඩට දඩුවම් ලැබෙන්න ඕනි. වස දීලා මරන්නත් ගිහින් ඔහොම බේරෙනවා කියන්නෙ හරිම වැරදියි

    • @sanusawindiRJ
      @sanusawindiRJ 15 วันที่ผ่านมา +3

      ඒක ඇත්ත 💔😑

    • @riyalpathuma5454
      @riyalpathuma5454 15 วันที่ผ่านมา

      මත්

    • @fathimafathima7936
      @fathimafathima7936 15 วันที่ผ่านมา +1

      ඇත්තටම

    • @sandasadali9214
      @sandasadali9214 14 วันที่ผ่านมา +2

      Ei අර හස්වී වාහනේට දාපු ඒක.
      එතැනින්ම ඉවරයි
      . උපුලි ළමය බලන්න ගියා ගියාමයි. ඒ ළමයා ට කට ඇරලා කියන්න පුළුවන්නෙ ඇමන්ඩ තමයි එහෙම කරේ කියල. මේ ග්‍රාම එකේ ඇමෙන්ඩා බේරෙනවා වැඩි

  • @springcity7946
    @springcity7946 15 วันที่ผ่านมา +68

    සාරංග ඔයාගෙ රංගන හැකියාවනම් NEXT LEVEL 💝 සල්ලි පොකුරු බලලා සංසාරිණි බලද්දි මේ අපෙ චූටියද කියලා හිතෙන්නෙවත් නැතිවෙන්න වැඩේ කරනවා ඕනම වර්ගයක චරිතයකට සුපිරි නලුවෙක් ❤💝💘

  • @SaraSara-tz5bo
    @SaraSara-tz5bo 15 วันที่ผ่านมา +68

    මේ තුසිට කවුරුත් ම ඉන්න හොද නැ හැමෝම නැති වෙන්න ඕනේ ..එකිගේ තියෙන ලොකු කම

  • @nuwangidissanayake448
    @nuwangidissanayake448 15 วันที่ผ่านมา +169

    තූශීටනම් කෙලවෙන දවසක් එන්නම ඕන. අහංකාරකම. අර පොඩි ලමයටත් හොද වැඩෙ අක්කලා පස්සෙ තව ලව් කරන්නත් ගියා 😂😅

    • @SandaliMuthukuda
      @SandaliMuthukuda 15 วันที่ผ่านมา +5

      පොඩි ළමයා😅😅😅

    • @SASINI549
      @SASINI549 15 วันที่ผ่านมา +5

      ​​@@SandaliMuthukuda පොඩි ළමයා චේතිය, තුෂිගේ මල්ලි බබා හෙවත් සුවිනිතාගේ පුතා

  • @user-cr1by4cb1y
    @user-cr1by4cb1y 15 วันที่ผ่านมา +29

    චේතියටත් පිස්සුනෙ මේ ගැනිගෙ ගෙදරට රින්ගන්නෙ... 😢😢😢😢😢 තුශීට කවදහරි තේරෙයි😊😊😊😊

  • @androidsmi56
    @androidsmi56 15 วันที่ผ่านมา +60

    තිහස්වර අනගි ඒ ආදරේනම් මාරම එකක් ❤️😍 තිහස්වරට තරහ යන එක පාලනය කරන්න පුලුවන් වුනේ අනගිට විතරයි

  • @ntkarunara12
    @ntkarunara12 15 วันที่ผ่านมา +75

    අනගි තිහස්වරට සර්/ මහත්තයා කියලා කතා කරද්දි තමයි ලස්සනම 😍😁❤️❤️❤️

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 15 วันที่ผ่านมา +5

      ආයෙ ඒ වචනෙ කවදාවත් ඇහෙන් නැතිවෙයිද දන්නැ

    • @user-dv3di7vt2r
      @user-dv3di7vt2r 14 วันที่ผ่านมา +1

      Hmmm

  • @asankadanushka
    @asankadanushka 15 วันที่ผ่านมา +49

    මේ තුශීට නම් ආයෙ වත්තට යන්න වෙන්නම ඕනී😂😂😂

  • @NethmiSinethma
    @NethmiSinethma 15 วันที่ผ่านมา +75

    අමෝදි පොඩ්ඩක් හිටින්න නංගියෙ අර කොල්ලගෙ තුන්මාසෙ දානෙ දෙනකම්වත්,😂

    • @user-zo8wb3xn6f
      @user-zo8wb3xn6f 15 วันที่ผ่านมา +4

      Budu ammo bn 😅😅😅🤓

    • @samalkaudara8641
      @samalkaudara8641 15 วันที่ผ่านมา +2

      Ow paraballi...balan naa qwata adath baluwane..ohm ganunta gahala atha arinn one...dnatmath Lassna jiwtyk patan gena iwrailu hutti

    • @kwch-tl7ud
      @kwch-tl7ud 15 วันที่ผ่านมา +3

      එකනෙ

    • @shanuwa2004
      @shanuwa2004 15 วันที่ผ่านมา

      @@samalkaudara8641 irisiyawa😶

  • @AsankaKumara-sn2xl
    @AsankaKumara-sn2xl 15 วันที่ผ่านมา +20

    තුශී ගිය උඩ මොනවාත් තිබිලා නැති මිනිස්සුන්ට මොනවා හරි ලැබුනම ගොඩාක් අයට මුල මතක නැති වෙනවා

  • @sanjeewaniarachchi9329
    @sanjeewaniarachchi9329 15 วันที่ผ่านมา +90

    උබටනම් බල්ලෙක්වත් නැතිවෙයි වගේ තුශී

  • @sanusawindiRJ
    @sanusawindiRJ 15 วันที่ผ่านมา +343

    දැන්නම් ඇමෙන්ඩගෙ කපටිකම් ටික ටික ඇලන්ට තේරුණොත් හොඳයි කියල හිතෙන අය කො 😑💔

    • @yashixruvi134
      @yashixruvi134 15 วันที่ผ่านมา +5

      අනිවාර්යෙන් එහෙම වෙන්න ඕන

    • @riyalpathuma5454
      @riyalpathuma5454 15 วันที่ผ่านมา +1

      Comment❤

    • @AsheBoy-jd3iv
      @AsheBoy-jd3iv 15 วันที่ผ่านมา +3

      Ehama aya nh

    • @inuka9103
      @inuka9103 15 วันที่ผ่านมา +1

      ❤👍👍👍👍👍👍👍

    • @pathminiherath4915
      @pathminiherath4915 15 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් 👍👍👍

  • @Aryan_Fanz
    @Aryan_Fanz 15 วันที่ผ่านมา +32

    සංසාරිනී හරිම අසාදාරණ කතාවක් හොද චරිත වලට කවදාවත් සැනසීමක් නෑ

  • @bandulaboteju8984
    @bandulaboteju8984 15 วันที่ผ่านมา +44

    තුශීගෙ චරිතය අප්ප්‍රියයි ඇමන්ඩාගෙ චරිතෙට වඩා..🤮🤮

  • @user-om6ty4kx8n
    @user-om6ty4kx8n 15 วันที่ผ่านมา +52

    මෙි.තුසිටතියෙන්නේ අමුතුම පිස්සුවක් ඒ වගේම ඇලන්ට ලොයිටි නැතිවම බැ

  • @sadamali46
    @sadamali46 14 วันที่ผ่านมา +6

    මේ කතාවල් නම් මාරයි නේ...හරි ඉක්මනට ආදරේ කරනවා ආදරේ හිතෙනවානේ🤔 මට ලේසියකට කාටත් එහෙම ආදරේ හිතෙන්නේ නැ නේ🤔🤔

  • @wishuwaxxx7741
    @wishuwaxxx7741 15 วันที่ผ่านมา +36

    තුෂි මාර කට්ටක් කන්නේ මැඩම් කියලා අහගන්න 😂😂

  • @DiliniMaheshika-ej3do
    @DiliniMaheshika-ej3do 14 วันที่ผ่านมา +8

    මුල අමතක කරපු තුෂී ආයි වත්තටම වැටෙනවට කැමති අය තවත් සිටීද

  • @KGMUSIC-lk8nz
    @KGMUSIC-lk8nz 15 วันที่ผ่านมา +29

    අනගිගේ රැවිල්ල තමා රැවිල්ල ♥️♥️

    • @SASINI549
      @SASINI549 15 วันที่ผ่านมา +4

      අම්මෝ ඔව් තිහස්වර ලේෆ්ට් ඒ රවන රැවිල්ලට ❤️🤣

    • @user-dv3di7vt2r
      @user-dv3di7vt2r 14 วันที่ผ่านมา +2

      සුපිරි බැල්මක් තියෙන්නේ හරිම ලස්සන ramith dale daganna aththe balmen thama

  • @MahindaThilakarathna-ng3of
    @MahindaThilakarathna-ng3of 14 วันที่ผ่านมา +3

    මොනවා වුනත් අනගිගේ හිත හොඳයි

  • @kaushigayani6609
    @kaushigayani6609 15 วันที่ผ่านมา +27

    ඇමැන්ඩා කියන ගෑනීගේ නරක වැඩ එලිවෙන්න ඕනී තුසීව පාරට වැටෙන්න ඕනී

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 15 วันที่ผ่านมา +43

    තුශීට හොද කුණු බිත්තර පාරක් තව දෙන්න ඕනි කියන අය මේ පැත්තට එන්න .අර අහින්සක කෙල්ල අල්ලගෙන ඒ පාර.මොන පරට්ට එකියක්ද මේ තුශී.😠

  • @SheharaDul-jf2lh67
    @SheharaDul-jf2lh67 15 วันที่ผ่านมา +15

    අනගි තිහස්වර ආදරේ ඇත්තටම සුපිරියක් එයාලා එකතු වුණ කාලෙ තිබ්බ views දෙගුන තෙගුණ උනු හයිප් එක මාරම එකක් ඒකට සම වෙන්නවත් කාටවත් බැරිවුනා 😊❤️ ඒ views වැඩි වුනේ කුනුහරුප පෙන්නලා නෙවෙයි ඒ ලස්සන ආදරය නිසා. ඩිරෙක්ටර් එක්ක අපට තරහ යන එක සාධාරනයි බලාපොරොත්තු දීලා wedding එක කල් යැව්වනෙ 😠

  • @user-iu9bj1fn2m
    @user-iu9bj1fn2m 14 วันที่ผ่านมา +3

    අනගි harima ලස්සනයි katahada bawanawak asama නිළියක්

  • @nuwangidissanayake448
    @nuwangidissanayake448 15 วันที่ผ่านมา +33

    දැන් කතාව ඇදෙනවා වැඩියි. කතාව බලන්න එකම හේතුව තිහස්වරයි අනගියි 😍 නැත්නම් මේ පිස්සු කතාව බලන එක නවත්වන්න තිබ්බා

  • @Dilshani1997
    @Dilshani1997 14 วันที่ผ่านมา +7

    දැන් තියෙන එකම බලාපොරොත්තුව තුශීට අයමත් වත්තට යන්න වෙන එක.තුශී වත්තට යනකම් බලන් ඉන්න අය කො මෙ මන් වගේ.😁😁

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 วันที่ผ่านมา +46

    ඇමැන්ඩ නැත්තටම නැති වෙනවට කැමති අය කො බලන්න 👍

  • @user-xc7ko
    @user-xc7ko 15 วันที่ผ่านมา +35

    ඇමෙන්ඩනම් හරි වදයක්. අනගි තිහස්වර ❤❤❤
    ඇලනුත් දැන් genuinely හොද වෙලා වගේ ❤❤❤

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 14 วันที่ผ่านมา +7

    තිහස්වර අනගි ඒ ආදරේනම් මාරම ආදරනියයි
    තිහස්වරට තරහා යන එක පාලනය කරන්න පුලුවන් වුනේ අනගිට විතරයි

  • @Manjushenu12.27
    @Manjushenu12.27 14 วันที่ผ่านมา +9

    කවුරු හරි තුශිගෙ කන් අඩි පලනකම් බලන් ඉන්න මම🤭😅

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 15 วันที่ผ่านมา +19

    අම්මෝ ආදරය පනින හැටි.චූටි මහත්තයා වෙනුවෙන් ඉදී යැ නේද😂

  • @sitharadassanayaka9603
    @sitharadassanayaka9603 15 วันที่ผ่านมา +14

    තුශී මල්ලි බබාට ආදරේ කරලා . ඉන්දික එක්ක.හිටියනේ 😩

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 วันที่ผ่านมา +33

    නිලය ⁣ඉලය එක්ක ඹලුව ⁣ඉදිමිලා ⁣ඉන්න තුශී කියන අය ගෑනිට අයෙ වත්තටම යන්න වෙනවනමි 👍

  • @yashixruvi134
    @yashixruvi134 15 วันที่ผ่านมา +45

    අනගිගෙයි තිහ්ස්වරගෙයි වෙඩින් එක බලන්න ආසාවෙන් හිටියේ ඒත් ඇලන් ලෙඩ කරලා ඒක පරක්කු කලානේ. ඇත්තටම ලගදිම වෙඩින් එක වෙයිද? ❤

  • @ChithraChandi
    @ChithraChandi 15 วันที่ผ่านมา +6

    අදත් කතාව ගොඩක් ලස්සනයි රගපාන සියලුම දෙනාටම ආදරෙයි ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @kalumviyakoon4574
    @kalumviyakoon4574 15 วันที่ผ่านมา +6

    තුසීට ආයෙත් මුතු බෙල්ල විකුණ විකුණ වත්තෙම ඉන්න ලැබේවා අනගි තිහස්වර ඉක්ම්නට බදින්න ඕනි 🥰🥰👍

  • @Wasundararanmini
    @Wasundararanmini 14 วันที่ผ่านมา +6

    සාරංග අයියා නිසා තාම බලන්නෙ කතාව ❤️

  • @navoamarakoon
    @navoamarakoon 15 วันที่ผ่านมา +7

    තිහස්වරට තරහ යන සහ අනගි තිහස්වරගෙ තරහ නිවන කොටස්වල තමා ඉස්සර ඉදන්ම මම ආසම. දැන් අනගි කොල්ලව ටිකක් හදාගෙන තියෙන්නේ. දැනුත් තරහ ගියාට ඉස්සර තරම් තරහ යන්නෙ නෑ 🤭

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 15 วันที่ผ่านมา +2

      මාත් අනෙ දැන් ඒ වගෙ කොටස් ඉදලා හිටලනෙ දෙන්නෙ මතකනෙ නැත්තන් ඉස්සර තිහස්වරගෙ සැර

  • @user-kh4hy5iw1l
    @user-kh4hy5iw1l 14 วันที่ผ่านมา +3

    මේ කතාව හදන්නෙ ශක්‍ර දෙයියොද බං තනිකර සුරංගනා කතා seen යන්නෙ 😂😂💔💔

  • @MADU630
    @MADU630 15 วันที่ผ่านมา +13

    307. වෙලා එපිසඩ්... Phone එකෙන්ම බැලුවා කතාව.. මුල ඉඳන් ම..දින සති ගෙවෙනවා...වේගෙන්....😒🙁

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 วันที่ผ่านมา +38

    හැමදාම ෆෝන් එකෙන් බලන එක අය කෝ❤😂

  • @shanilkarowel9330
    @shanilkarowel9330 15 วันที่ผ่านมา +9

    තුශිත් මගේ ex වගේ මුල මතක නෑ 😂 යක්ශ ගෑනු 😂😂

  • @s.s.3584
    @s.s.3584 15 วันที่ผ่านมา +10

    ගණිකාවක් කියන්න්නේ ගණිකාවක්. ගොන්කම නිසා ආයෙත් ඒ තත්වේටම වැටෙන්න ඕන.

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 15 วันที่ผ่านมา +12

    දැන්නම් මේක බලන්නෙ ඇත්තටම සාරංග අයියා හින්දා විතරමයි 😘💕

  • @enukaenuka4060
    @enukaenuka4060 15 วันที่ผ่านมา +15

    තුෂි පරවල් ගනෙ මැඩමි කියලා අහගන්න හිගකනවා 🤣🤣🤣🤣

  • @hansanigunasekara
    @hansanigunasekara 15 วันที่ผ่านมา +14

    තුශියි අමෝදියි තරගෙට මේ කතාව එපා කරවනවා 🙂

  • @lasanthasrimal2469
    @lasanthasrimal2469 15 วันที่ผ่านมา +7

    අන්තිමට කතාව වෙන පැත්තකට යවනව

  • @dinarasew2781
    @dinarasew2781 15 วันที่ผ่านมา +47

    මේ ඇලන් ගෑනිට මොලේ පෑදෙන්න කන්න දෙන්න ඕන මොනවද 😑😑😑 පුදුම කරුමයක් වුනානේ. ඇමැන්ඩා දුන්න තේ එක මතක නැද්ද 😂

    • @SASINI549
      @SASINI549 15 วันที่ผ่านมา +3

      වැටිච්ච පාර ඔළුවා වැදුන ද දන් නෑ ඒ ටික අමතක වෙන්න 🤣🤣🤣

    • @Aryan_Fanz
      @Aryan_Fanz 15 วันที่ผ่านมา +5

      අමුතු කතා ඕවා හිතෙන්නේ අමුතු ඇටේ ජීවත් වෙන අයටම තමා 😂😂😂

    • @dhonidhoni1358
      @dhonidhoni1358 15 วันที่ผ่านมา +3

      ඔලුව අරන් පොලවේ ගහන්න ඕනේ ...

    • @m.a.sriyanimallikarachchi7528
      @m.a.sriyanimallikarachchi7528 15 วันที่ผ่านมา +2

      පොලු පාරක් හොදයි.මොලේ පැදෙන්න...😢😢

    • @Peshika424
      @Peshika424 14 วันที่ผ่านมา

      ඔව් මේ කතව ලියන කකෙනා හෙන මෝඩයෙක්

  • @sanusawindiRJ
    @sanusawindiRJ 15 วันที่ผ่านมา +72

    මෙ ((රියල් පැතුමා)) කියන එකාගෙ කමෙන්ට් සෙක්ෂන් එක බ්ලොක් වෙනවට කැමති කවුද 😂😂😂💔
    මල වදකාරයා 😂😑

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 วันที่ผ่านมา +13

    අනගි ලස්සන හරි හොද ගැහැනු ලමයෙන්😊තිහස්වරට ගැලපෙන කෙල්ල ❤

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini5959 15 วันที่ผ่านมา +10

    තුෂීට වර්ණ ලගටම යන්න උනා නම් හරි

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 15 วันที่ผ่านมา +15

    ඇලන්ට ඇමන්ඩාගේ ඇත්ත දැනගන්න ලැබුණොත් නියමයි

  • @chathulankathilaka826
    @chathulankathilaka826 15 วันที่ผ่านมา +7

    Anagige amma godak hoda kenek♥️😍

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 15 วันที่ผ่านมา +8

    අක්කලා ට පෙම්.බදින්න.එපා.මල්ලි.වයසට.ගැලපෙන.සුදුසු.කෙනෙක්.තොර.ගන්න

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 14 วันที่ผ่านมา +3

    ඇමැන්ඩා කියන ගෑනිගේ නරක වැඩ එලිවෙන්න ඕනි
    තුෂි පාරට වැටෙන්න ඔිනි

  • @Chikuuu731
    @Chikuuu731 15 วันที่ผ่านมา +8

    ඔය මල්ලි නිස තුශි හැදුනෙ.එකවත් මතක නෑ මෙ බැල්ලිට

  • @TheWriterX02
    @TheWriterX02 14 วันที่ผ่านมา +5

    ඇලන් ලොයිඩ්ගෙන් හුකාගන්න බලන්න ඉන්නේ කියන උන් උතුර පැත්තට ❤

  • @user-vt9im6ee5n
    @user-vt9im6ee5n 15 วันที่ผ่านมา +10

    පවු අනේ වර්ණයා තුෂීගේ ලොකුකමනම් අඩුවෙන්නේම නෑ වර්නයාට කොච්චර දුක ඇතිද

  • @sriyanip655
    @sriyanip655 15 วันที่ผ่านมา +15

    අනගි ge ගොඩක් හොඳයි ❤

  • @hansanigunasekara
    @hansanigunasekara 15 วันที่ผ่านมา +12

    විඩියො එක දානකම් බලන් ඉදලා කමෙන්ට්වලින් පුරවන රියල් පැතුමයි, කමෙන්ට් දානකම් බලන් ඉදලා රිප්ලයිවලින් පුරවන සසිනියි බන්දමු. දෙන්නටම එක සමානව ට්‍රැක් 😂

    • @ntkarunara12
      @ntkarunara12 15 วันที่ผ่านมา +1

      ඇත්තක් මටත් ඔය දෙකම පේන්න බෑ පිස්සු මගුල් දෙකක් හොදට මැචින් 😂😂😂

  • @rameeshaishadi9701
    @rameeshaishadi9701 14 วันที่ผ่านมา +1

    මෝඩ ඇලන් අපෝ ටික ටික හරි මෙ ගැනිට ඇත්ත පෙන්නන්න අප්ප එපා වෙනෝ එකම තැන... අනගි තහස්වර නිසා තමයි මේක බලන්නෙ ❤

  • @jithairoshima7876
    @jithairoshima7876 15 วันที่ผ่านมา +11

    මේ ගොන් ගෑනි ඇලන් කවදාවත් හැදෙන්නේ නැහැ මලා නම් ඉවරයි වහ බීපු වෙලේ 😃

    • @SASINI549
      @SASINI549 15 วันที่ผ่านมา +1

      ඔව් අනේ පිස්සු විකාරයක් එහෙම වුණා නම් කසාද දිනේ විතරයි වෙනස් වෙන්නේ එතකොට ඇමන්ඩ්ට තිහස්වර ව කොහොමත් බදින්න වෙන්නේ නෑ තිහස්වර අනිවාර්යෙන් wedding කෙසේවෙතත් Registration එකෙන් හරි අනගි ව බදිනවා අපරාදේ එකත් නෑ හ‍රි නම් හෙට තමා බදින්න ඕනේ කතාව තවත් අදින්න ඕන නිසා ඔහොම අදියි කොච්චර කාලයක් අදියි ද දන් නෑ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 วันที่ผ่านมา +29

    මං කවදාවත් ලයික් ⁣ඉල්ලයි නෑ යාලුවො 20ක් දෙන්න please....

    • @user-vj3em5zb1x
      @user-vj3em5zb1x 15 วันที่ผ่านมา +3

      උබ හැමදාම ඔය කතාවනේ කියන්නේ බන්

    • @riyalpathuma5454
      @riyalpathuma5454 15 วันที่ผ่านมา

      හැමදාම ඹිය කතාවට කියන්නේ😊

    • @hiru9767
      @hiru9767 15 วันที่ผ่านมา +1

      ​@@user-vj3em5zb1x සිරාවටම එපා වෙනවා මූ නම් 😒

    • @riyalpathuma5454
      @riyalpathuma5454 15 วันที่ผ่านมา

      ​@@hiru9767උබ්

    • @user-wd6ht3gj5e
      @user-wd6ht3gj5e 15 วันที่ผ่านมา +1

      Laik higa kanna epa yaluwe

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 15 วันที่ผ่านมา +4

    මම ආසම තිහස්වර අනගි අමෝදි දෙවැනි 😂 ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️

  • @DasuniSamanthilaka-my9sc
    @DasuniSamanthilaka-my9sc 15 วันที่ผ่านมา +7

    තුශි මැඩම්ට ලගදීම කෙලවෙයි වගේ 😅

  • @a.sanaya5366
    @a.sanaya5366 15 วันที่ผ่านมา +9

    Thihaswara Anagi ❤

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 14 วันที่ผ่านมา +1

    මනස්ගාත ඕව මේ ලෝකය තුළ වුණා නම් මෙහෙම විනාශ වෙලා යන්න

  • @Aryan_Fanz
    @Aryan_Fanz 15 วันที่ผ่านมา +12

    ඇමැන්ඩා ලොයිඩ් දෙන්නව පේන්න බැරි මං වගේ අය තවත් සිටිද්ද? අපරාදේ උණ්ඩේ ලොයිඩ්ගේ පපුවටමයි වැදෙන්න තිබ්බේ

  • @vihagarashvida7612
    @vihagarashvida7612 14 วันที่ผ่านมา +3

    Amodi karanne ragapamak kiyala hiten nadda

  • @user-ct9mo3dx2s
    @user-ct9mo3dx2s 15 วันที่ผ่านมา +4

  • @user-xj3ve5ui1k
    @user-xj3ve5ui1k 15 วันที่ผ่านมา +3

    chethi hoda kellak ohaya gaththanam iwarai ne🌺🌺

  • @emaneman7890
    @emaneman7890 15 วันที่ผ่านมา +3

    Adath kathava lassanai,❤❤❤

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 15 วันที่ผ่านมา +10

    මේ අම්මා හැදෙන්නේ නැද්ද 😑

  • @renukaherath855
    @renukaherath855 15 วันที่ผ่านมา +3

    මේක නම් මාර අපරාද ගොඩක් කරලා ත් බේරී ඉන්න විදිය කියලා දෙන කතා වක්. එකත් හොදයි වෙන්නේ ම අසාදාරන වැඩ නේ ලංකාවේ. 😄😄

  • @nirodhawickramarathne8603
    @nirodhawickramarathne8603 15 วันที่ผ่านมา +2

    Badu form karala badu walata sirius karana hama ekatama hoda padam 😂

  • @overthehorizon3438
    @overthehorizon3438 15 วันที่ผ่านมา +5

    දැන් මේ කට්ටියක් හිතනවනෙ තුශී ඔහොම වෙලා ඉන්නෙ හොර අල්ලන්න කියලා. ඉතින් තමන්ගෙ ලගම හිටඖ එවුන්ට මැඩම් කියන්න කියලා, ගෑනු පැහරගෙන ගිහින්, ඒකි මොන හොරද අල්ලන්නෙ? ඒකි ඔය ගති පෙන්නන්නෙ ඇත්තටම මන්ත්‍රි පට්ටම ඔලුවට ගිහින්

  • @user-nk3du2ql2i
    @user-nk3du2ql2i 15 วันที่ผ่านมา +4

    අමෝදිට ගිය කල

  • @InokAPrasadi-qu9ff
    @InokAPrasadi-qu9ff 15 วันที่ผ่านมา +5

    සමහර විට තුසිට සනිප කරන්න බැරි මොනවා හරි ලෙඩ ක් ඇති එකයි ලගම ඉන්න අයට නපුරු වේන්නෙ එකයි.😔

    • @priyangani772
      @priyangani772 14 วันที่ผ่านมา

      එහෙනම් පොලිස් කාරයා ලගම උන්නු කෙනෙක්නේ ඒම නෙමේ ඒකී සක්කිලි ගෑනියක්😂

  • @user-wx1qz6cl9x
    @user-wx1qz6cl9x 14 วันที่ผ่านมา +2

    තූශීගේ ලොකු කම අරින්නේ කවදා හරී අනගි කියන අය කෝ බලන්න 😂

  • @kumaradayas1944
    @kumaradayas1944 15 วันที่ผ่านมา +3

    Me katawa dan appiriyai

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 วันที่ผ่านมา +10

    ඇමෙන්ඩනමි හරි වදයක්. අනගි තිහස්වර ❤❤❤
    ඇලනුත් දැන් genuinely හොද වෙලා ⁣වගේ ❤❤❤

  • @444ranax8
    @444ranax8 14 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @kanthikan5145
    @kanthikan5145 14 วันที่ผ่านมา +1

    ඇලන් ගෑණිට තවත් පිස්සු මිනීමරැවෙක් බලන්න යන්නලු තිහස්වරට

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 14 วันที่ผ่านมา +1

    මැඩමි කියවගන්නවා තුෂි. 😂😂😂😂😂😂

  • @ayesharanasinghe1467
    @ayesharanasinghe1467 15 วันที่ผ่านมา +4

    .❤❤❤

  • @sasindunimsara-cd9bo
    @sasindunimsara-cd9bo 11 วันที่ผ่านมา

    තුෂීනම් දැන් අමු ජරා ගෑනියෙක් වෙලා😢

  • @AnushaMahadura
    @AnushaMahadura 14 วันที่ผ่านมา

    හරි නම්බු කාර මැඩම් ගණිකාව

  • @a.sanaya5366
    @a.sanaya5366 15 วันที่ผ่านมา +5

    Ayo wedding ek blnna aswen idiye😢

  • @hansanigunasekara
    @hansanigunasekara 15 วันที่ผ่านมา +9

    ශේන් අමෝදි කොටස් ටිකනම් Skip කරනවා 🙂 චරිත වැඩි කරන්න ඕනවට බලෙන් ඔබ්බපු කිසිම ස්වභාවික ගැලපීමක් නැති කපල් එකක්.

  • @anushibookshop2727
    @anushibookshop2727 15 วันที่ผ่านมา +3

    Aiyoooo api asai meka live balanna ekanisa tv ekenyanakota upload karanna barida😢😢😢😢❤🎉

  • @hashipaba204
    @hashipaba204 14 วันที่ผ่านมา

    මල්ලි බබායි අනගිගෙ යාලුවයි එකතු වුනානම් හරි

  • @nethuwijewardana9347
    @nethuwijewardana9347 14 วันที่ผ่านมา +1

    Amodige adare punchi baby paw 😂😂😂😂

  • @user-is2ks6zc3u
    @user-is2ks6zc3u 14 วันที่ผ่านมา +1

    මේ කතාවේ චූටි මහත්තයා කියලා කෙනෙක් හිටියද😂😂