Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 171 | 15th May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 171 | 15th May 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Thushara Thennakoon
    Director Of Photography : Wehara Serasinghe
    Music Director : Chathuranga De Silva
    Script Writer : Yawwana Samindra Rathnayake
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial
  • บันเทิง

ความคิดเห็น • 152

  • @user-ci5ul4ce9u
    @user-ci5ul4ce9u 16 วันที่ผ่านมา +435

    කාඩ් බිස්නස් එකයි,මැනේජ්මන්ට් ඩිග්‍රී එකයි නිසා ආල්‍යා බිස්නස් කරලා ගොඩ යයි.ඒ වගේම කතාවේ අන්තිමට වින්සුකී,ආල්‍යා හොඳම යාලුවො වෙයි කියලා හිතන කට්ටිය කෝ❤❤❤❤

  • @maleeshasandipani
    @maleeshasandipani 15 วันที่ผ่านมา +24

    ඊයේ චුලක්ශි හම්බුනා කුරුනෑගල ටව්න් එකේදි මායි යාලුවයි කතා කරන්න බයේ එයා දිහා බල බල ඉද්දි ඇත්තටම ලගට ඇවිත් එයාම කතා කරා එයා නම් මාරම හොදයි කිසිම අහන්කාර කමක් නෑ ශෝයි නියම චරිතයක් චූලා මරු,😌💗💗💗

    • @fai3379
      @fai3379 15 วันที่ผ่านมา +1

    • @fai3379
      @fai3379 15 วันที่ผ่านมา +3

      ඉතින් ඇත්ත කෙනා චරිතෙ වගෙ නෙමේ වෙන්න ඇති

    • @Jenshadlove
      @Jenshadlove 3 วันที่ผ่านมา

      මේ චූල නේද අර මල් පිපෙන කාලෙ හිටපු මැරයගෙ දුව

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 16 วันที่ผ่านมา +73

    ආල්‍යා වැඩ කරන්නේ වින්දුලගෙ කොම්පැනියක ඒ කියන්නේ 😊😊

  • @pudumalokaya7354
    @pudumalokaya7354 15 วันที่ผ่านมา +39

    එක කොටසක් වත් මග හැරගත්තෙ නැතුව බලපු එකම ඩ්‍රාම එක❤

  • @user-ed8ll3ns8u
    @user-ed8ll3ns8u 16 วันที่ผ่านมา +193

    මේ වින්දුල ආවේ ආලය වැඩකරන තැනට නේද හෙට තමයි හොදම කොටස❤❤❤❤❤❤❤

    • @AnneKavindi
      @AnneKavindi 16 วันที่ผ่านมา +11

      Vindula thama alya wada karana thana boss😊

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 16 วันที่ผ่านมา +7

      එයා ඒකෙ අයිති කාරයා

    • @chandaniboralassa846
      @chandaniboralassa846 16 วันที่ผ่านมา +4

      එයාගේ කමපැණිය

    • @Monika-cj4mf
      @Monika-cj4mf 15 วันที่ผ่านมา +3

      Mama mulinma hithuwa vindulage kiyala

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 16 วันที่ผ่านมา +34

    යකඩො ආල්‍යා වැඩ කරන්නෙ වින්දුල ගෙ කම්පැනි එකේනෙ ඒක දැනගත්තම තමයි හික් ගෑවෙන්නෙ හැබැයි ගෙදර ඉදලා වැඩ කරන්න දාගන්න නිසා අවුලක් වෙන එකක් නැ ඒත් වින්සුකී කියලා නෙ නම දීලා තියෙන්නේ එතකොට තමයි වින්දුලට හික් ගෑවෙන්නෙ දැනගත්තම

  • @Dilru584
    @Dilru584 16 วันที่ผ่านมา +210

    ආල්‍යා කොහෙ වැඩ කරන්න ගියත් කවුරු හරි ඉන්නවා හෙනේට😂😂😂

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 16 วันที่ผ่านมา +104

    යකෝ.හරි පුදුමයි.වින්දුලගේ කොම්පැනියනේ.මාර වැඩේ .ආලය.දැක්කොත්😂😂.ආලයට ඔහොම දුක් විඳින්න ඕනේ නෑ.වින්දුල එක යාළු උනානම්❤❤❤❤

  • @user-to4rz2wv2p
    @user-to4rz2wv2p 15 วันที่ผ่านมา +21

    වෙලාවට ආල්‍යා කම්පැනි එකට වින්සුකී කියල නම කියල තියෙන්නේ ... ආල්‍යා කියල කිව්වා නම් තමයි මරු.. ඒත් ඉතිම් හැමදාම ඔහොම බොරු නම හංගන් ඉන්න බෑනෙ නේද.. 😊

  • @ASH-ss6yg
    @ASH-ss6yg 16 วันที่ผ่านมา +37

    ආල්යා තමයි ඈත්තටම කමල්ගෙයි චමිලාගෙයි දුව වෙන්නේ

  • @pudumalokaya7354
    @pudumalokaya7354 15 วันที่ผ่านมา +15

    අලුත් ලැප් එක අරන් කෙලින්ම වැඩ කරන තැනට ගිහිල්ල ඉරෝමිට පේන්න ලැප් එක ඔන් කරා අනේ පවු😢

  • @LakhaniRitu
    @LakhaniRitu 16 วันที่ผ่านมา +47

    දැන් තමයි කතාව ලස්සන වෙන්න යන්නේ 💞💞

  • @Yomalrasanga
    @Yomalrasanga 16 วันที่ผ่านมา +46

    අද කොටස නියමයි චාමිනි ලකී ඉන්නවා නියමයි❤❤❤❤❤

  • @PiththuKemlakector
    @PiththuKemlakector 16 วันที่ผ่านมา +67

    ආල්‍යා ❤️ වින්දුල

    • @user-tx5hz7wb1p
      @user-tx5hz7wb1p 16 วันที่ผ่านมา +2

      නෑ ඕක මට හිතෙන්නේ දනුශ්ක ආල්‍යා වෙයි කියල.

    • @nethmiayodya8116
      @nethmiayodya8116 16 วันที่ผ่านมา +1

      Seneth 😢

    • @klisurika3507
      @klisurika3507 15 วันที่ผ่านมา +1

      Mmm

  • @MaduDodangoda
    @MaduDodangoda 16 วันที่ผ่านมา +45

    Roshel thamai asama kena. Lassanata ragapanawa duwa

  • @YASHPERERA321
    @YASHPERERA321 16 วันที่ผ่านมา +48

    වින්දුල ගෙ කම්පැනියෙ නේද ආල්‍යා වැඩ

    • @user-tx5hz7wb1p
      @user-tx5hz7wb1p 16 วันที่ผ่านมา

      විද්‍යාරත්න කියද්දී ආල්යා අවුල් ගියේ වින්දුල විද්‍යාරත්න ද උගේ නම.

    • @YASHPERERA321
      @YASHPERERA321 15 วันที่ผ่านมา

      @@user-tx5hz7wb1p ඔව්.එයාලගෙ පව්ලෙ කම්පැනි

  • @jathikaharindi
    @jathikaharindi 15 วันที่ผ่านมา +13

    වින්දුලගේ තාත්තාගේ කම්පැනි එකකද දන්නේ නෑ ආල්‍යා වැඩ කරන්නේ

  • @ASH-ss6yg
    @ASH-ss6yg 16 วันที่ผ่านมา +16

    ආල්යා ඇත්තටම වින්සුකි වෙයි

  • @shashinichamodya
    @shashinichamodya 16 วันที่ผ่านมา +65

    ආල්‍යට තරම් මේ ලෝකේ කාටවත් ප්‍රශ්න නැතුව ඇති😂

    • @KalaniAyeshaBandara
      @KalaniAyeshaBandara 15 วันที่ผ่านมา +3

      Oita wediya prashna thiyana mm. Oita wediya play karana mm 😊❤

    • @himalikumari2399
      @himalikumari2399 15 วันที่ผ่านมา +3

      Apo alyra tiyena prshna monada..mn oita wada loku prshna wlta muna dila tiyenwa..tamat ehemai wenasak na😊

    • @milkyboy-yr7id
      @milkyboy-yr7id 15 วันที่ผ่านมา +1

      Meka ithin ktwkne😂

    • @milkyboy-yr7id
      @milkyboy-yr7id 15 วันที่ผ่านมา

      Meka ithin ktwkne😂

  • @wasalaprasad3083
    @wasalaprasad3083 16 วันที่ผ่านมา +38

    ආලයට තියෙන්නෙ මට තියෙන lap එක dell❤

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 16 วันที่ผ่านมา +60

    ලකී ගේ අක්කා ගේ නම ලන්කී...🤭❤

  • @sarajayasundaratv
    @sarajayasundaratv 16 วันที่ผ่านมา +24

    මන් හිතන්නෙ වින්දුලලගෙ කම්පැනි එකක තමා ආල්‍යා වැඩ කරන්නෙ......වින්දුල තමා හැන්ඩ්ල් කරනවා ඇත්තෙ

    • @Sidneetbestfan
      @Sidneetbestfan 13 วันที่ผ่านมา

      වින්දුල තමා ඒකෙ බොස්❤

  • @adithyaprabash2994
    @adithyaprabash2994 16 วันที่ผ่านมา +20

    පද්මයි සකුනි යි නමි දක්ෂයි .ඇත්ත වගේම රගපානවා

  • @Kavima9565
    @Kavima9565 16 วันที่ผ่านมา +20

    Allya wedata yana thena laga inna kena hoda kenek (iro❤)

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 16 วันที่ผ่านมา +38

    ඇයි අනේ ලකී ඔයා අක්කට එහෙම කරේ... දැන් ඉතින් කොහොමද අක්ක ගේ කැමැත්ත ගන්නේ...😞😞💔

  • @msdesilva4698
    @msdesilva4698 15 วันที่ผ่านมา +2

    සුදූ.....සුදූ....සුදූ....කතාව ඒවචනය පමණයි.
    කතාව එකතැනමයි.

  • @ranifrando
    @ranifrando 15 วันที่ผ่านมา +2

    මම කැමතියි ඉක්මනටම
    කැම්පස් එක ඉවර
    වෙනවනම් එතකොට
    ආල්‍යයට පාඩුවේ වැඩක්
    කරගෙන ඉන්න පුළුවන් 😂

  • @PiththuKemlakector
    @PiththuKemlakector 16 วันที่ผ่านมา +27

    චාමිනී ❤ ලකී

  • @charukaruwanthi1839
    @charukaruwanthi1839 15 วันที่ผ่านมา +5

    Windulataaa alyawa poddakata miss unane

  • @user-wq6bq1te2o
    @user-wq6bq1te2o 16 วันที่ผ่านมา +11

    අනේ ආල්‍යට වින්දුලව මීට් වෙනකම් ඉස්පාසුවක් නෑ

  • @user-d485
    @user-d485 16 วันที่ผ่านมา +13

    kawada hari Laki cham ekatu wenna oni..💖💖

  • @tharangalakmali1738
    @tharangalakmali1738 16 วันที่ผ่านมา +23

    Budammo mn hithuwa hari enam 😁 ආල්‍යා wada karanne vindulage company eke 😄

  • @Priyanka-fh9es
    @Priyanka-fh9es 15 วันที่ผ่านมา +9

    ලකීගෙ අක්කගෙ කලින් බෝයිෆ්‍රෙර්න්ඩ් දනුශ්ක වෙන්න බැරි ද

  • @Kavima9565
    @Kavima9565 16 วันที่ผ่านมา +12

    Allyath idala idala maru dewal wenne 😢😢hemathanma badakamai.😮

  • @user-gp6wm3lv9u
    @user-gp6wm3lv9u 15 วันที่ผ่านมา +4

    චාමිනිගෙයි, ලකීගෙයි කොටස් ආදරෙන් බලන්නේ කව්ද.....😊😊😊😊

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep 16 วันที่ผ่านมา +5

    Ane vindula compeni eke aithi ekkenada koheda..harima lassanae adath alya..loku thanakata ei wage..❤

  • @SachiniLakmali-xk8qo
    @SachiniLakmali-xk8qo 16 วันที่ผ่านมา +13

    Laki ge akka pau ane, eya ge nama...🥰🥰

  • @user-cr1by4cb1y
    @user-cr1by4cb1y 15 วันที่ผ่านมา +5

    චාමිනි හරි හොද කෙනෙක් නෙ 😊😊😊😊

  • @emaneman7890
    @emaneman7890 16 วันที่ผ่านมา +6

    Adath kathava lassanai❤❤❤

  • @user-gp6wm3lv9u
    @user-gp6wm3lv9u 15 วันที่ผ่านมา +2

    Internet connection, power suply නැතිව කොහොමද දන්නෙ නැහැ වැඩ කරන්නේ, custermer details downlord කරන්නේ කොහොමද දන්නේ නැහැ වැඩකරන්න පටන්ගත්තේ😅😅😅???

  • @user-me4st5ov4n
    @user-me4st5ov4n 16 วันที่ผ่านมา +7

    Adoo vindhulalageda office ekada ee😮😮😮

  • @malanigu5513
    @malanigu5513 16 วันที่ผ่านมา +7

    vindula.awe.allya.weda.karana.tenata.heta.tamai.hari.vistare.dena.ganna.wenne.❤😊

  • @user-qq1ve1xj1u
    @user-qq1ve1xj1u 15 วันที่ผ่านมา +4

    Vindula kiyanne alya work karana thana lokkage putha kiyala hithenne mata vitharada.🤣🤣

    • @Sidneetbestfan
      @Sidneetbestfan 13 วันที่ผ่านมา

      වින්දුල තමා ඒකෙ බොස් ❤

  • @user-rh8xw7hv4f
    @user-rh8xw7hv4f 15 วันที่ผ่านมา +3

    Heta thamaa niyama kotasa

  • @slliyanage361
    @slliyanage361 16 วันที่ผ่านมา +18

    Alya ❤️❤️❤️ vindula

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 16 วันที่ผ่านมา +9

    ❤❤🥰🥰❤❤ලස්සනයි ලස්සනයි

  • @dilmitharushika6311
    @dilmitharushika6311 12 วันที่ผ่านมา

    Lakige kotas wediyen thiynwnm thwath asai ❤️😍🥰

  • @user-jf4vs6vo5s
    @user-jf4vs6vo5s 15 วันที่ผ่านมา +4

    පල්ලියේ ඉන්නේ aliyage තාත්තා වෙන්න athi

  • @dilmitharushika6311
    @dilmitharushika6311 12 วันที่ผ่านมา

    Lakiige acting walata maram asai🥰🥰🥰

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x 16 วันที่ผ่านมา +4

    Alaya.❤❤❤❤❤

  • @user-oq9ob6ob6z
    @user-oq9ob6ob6z 15 วันที่ผ่านมา

    වින්දුලට අයිති තැන තමා ආල්‍යා වැඩ කර්න්නෙ ඊළඟට වෙන ටික trending වෙන්න ඕනි.❤❤❤

  • @user-d485
    @user-d485 16 วันที่ผ่านมา +6

    Laki. ❤❤❤❤❤❤

  • @SaniPerera-tq3rk
    @SaniPerera-tq3rk 16 วันที่ผ่านมา +3

    , nikini kusum much fine rmantic love. Stoty a ctuarly good

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 15 วันที่ผ่านมา +2

    ඒ කියන්නෙ ආල්‍යය කරන්නෙ ව්න්දුලගෙ තාත්ත ගෙ කොම්පැනි එකේ ..

  • @user-uc3to9vz8b
    @user-uc3to9vz8b 16 วันที่ผ่านมา +2

    Ma.kampaniya.wendulaga.unoth.wensukita.hoda.gamnak❤❤❤❤

  • @user-pi3qp5it2i
    @user-pi3qp5it2i 15 วันที่ผ่านมา +1

    ලකී නියමයී ❤❤

  • @user-tx5hz7wb1p
    @user-tx5hz7wb1p 16 วันที่ผ่านมา +24

    දනුශ්ක ආල්‍යා සෙට් වෙයි කියල හිතන අය ඉන්නවද

    • @ireshamaduwanthi-py2pz
      @ireshamaduwanthi-py2pz 15 วันที่ผ่านมา +2

      ඒක වුනොත් වැඩක් නෑ

  • @user-pi3qp5it2i
    @user-pi3qp5it2i 15 วันที่ผ่านมา +1

    වින්දුල නම් ගැලපෙන්නේ නෑ

  • @MilinduNimsara
    @MilinduNimsara 16 วันที่ผ่านมา +10

    laki habi oita wada hitanna tibba..

  • @thushinikumari4813
    @thushinikumari4813 16 วันที่ผ่านมา +13

    මට මේක පේන්නේ 3diots film එක වගේ

  • @gangalanka3693
    @gangalanka3693 16 วันที่ผ่านมา +38

    කවුරු හරි කෙනෙක් කියනවද නිකිනි කුසුම් drama එක ගහලා තියෙන්නෙ මොන novel ekatadha kiyala 😊😊

    • @Li_sa-rs9th
      @Li_sa-rs9th 16 วันที่ผ่านมา +7

      අනෙය් ඒ ක තමයි , කලින් මල් පිපෙන කාලේ ඩ්‍රාමා එක ගහල තිබ්බා ඒ මගේ මලයි කියන සමීන්ද්‍ර රත්නායක ගේ නවල් එකට

    • @sudeshachintha543
      @sudeshachintha543 16 วันที่ผ่านมา +2

      මේක නවල් එකක් නෙවෙයි මාත් හෙව්වා හම්බ උනේ නෑ ...කෙලින්ම ඩ්‍රාමා එකටම නිර්මාණය කරපු පිටපතක් වගේ..🥰

    • @geethmamadhubashini7888
      @geethmamadhubashini7888 16 วันที่ผ่านมา +4

      ​@@sudeshachintha543 නෑ මේක නවල් එකක්. හැබැයි නවල් එකේ වින්දුල අන්තිමට දුශ්ටයා වෙනවා වින්සුකී තමා ආල්‍යව බේරගන්නේ. ඒත් මැද කොටස් වෙනස් ඔජොම ගෙවල් වල යන කෑලි තිබ්බෙ නෑ...😢

    • @user-wn5uz1cu9z
      @user-wn5uz1cu9z 16 วันที่ผ่านมา +1

      Eka novel ekak newi..liyagena Yana ekak

    • @dilharasewwandi8209
      @dilharasewwandi8209 15 วันที่ผ่านมา

      ​@@geethmamadhubashini7888මොකක්ද නවල් එකේ නම

  • @woshanihansika
    @woshanihansika 15 วันที่ผ่านมา +2

    Mn kiwwane eka windulage office eka 😁😁

  • @rantharubookshop4859
    @rantharubookshop4859 15 วันที่ผ่านมา +2

    මෙක වින්දුලගෙ කම්පැනි එකක්ද කොහෙද

  • @Anu.00
    @Anu.00 16 วันที่ผ่านมา +2

    😂bdu bnis wei wge alyata😁💔 vindulyge office ekktne wdta ynne..😅😅

  • @anupriya3350
    @anupriya3350 16 วันที่ผ่านมา +2

  • @user-cr1by4cb1y
    @user-cr1by4cb1y 15 วันที่ผ่านมา +5

    ජ්ත්මි හරි හුරතල් නේ❤❤❤❤

  • @AshaniNimesha-rx3bg
    @AshaniNimesha-rx3bg 16 วันที่ผ่านมา +5

    balan giyama apita vitark nemei laki la tat parshna kiyl hita hada gatta ane..😪😪

  • @PawaniJayasinghe-uh6wi
    @PawaniJayasinghe-uh6wi 16 วันที่ผ่านมา +6

    laki ge akkat pau , hama paulakma oka tm itin , parents la akamati nm laminta eka atarinna wenawa.

  • @himashilk8249
    @himashilk8249 15 วันที่ผ่านมา

    Oita kalin derane giya muthu ahuren watichcha kenekda koheda alya😌

  • @user-co3oz4qu5f
    @user-co3oz4qu5f 16 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @IdTushari-kt2mn
    @IdTushari-kt2mn 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @user-rf3uh4yq4m
    @user-rf3uh4yq4m 15 วันที่ผ่านมา +1

    ❤❤

  • @KaveenSankalpa-uc9ud
    @KaveenSankalpa-uc9ud 16 วันที่ผ่านมา +4

    laki ta tiyenne ara akka ge kollawa akkata set kranna... etakota akkat laki ta udau karai.

  • @user-yf3vc9em9r
    @user-yf3vc9em9r 16 วันที่ผ่านมา +2

    Hi❤❤❤❤

  • @AmaAma-vq5jw
    @AmaAma-vq5jw 13 วันที่ผ่านมา

    😘❤️

  • @ranifrando
    @ranifrando 15 วันที่ผ่านมา

    ආල්‍යයාව වින්දුල දැක්කට
    කමක් නෑ හැබැයි වින්සුකි
    දැන ගත්ත දවසට ඉදලා
    ඉවරයි 😂 😂 😂

  • @user-pi3qp5it2i
    @user-pi3qp5it2i 15 วันที่ผ่านมา

    ලන්කි ආතාවුද ❤❤ කෝ එයා ලකී , අක්කී නියමයී එයලාව ඕන ❤❤

  • @thanulibhagya9621
    @thanulibhagya9621 15 วันที่ผ่านมา

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-cw2ut6un1r
    @user-cw2ut6un1r 11 วันที่ผ่านมา

    Vindulage thaththageda danne me company eka

  • @AshaniNimesha-rx3bg
    @AshaniNimesha-rx3bg 16 วันที่ผ่านมา +5

    jolliye hitapu laki cham couple ekta mokada une kiyl kalpana karana mama..😇😇

  • @srimaldahanayaka5358
    @srimaldahanayaka5358 15 วันที่ผ่านมา

    මට හිතෙනවා වින්දුලගෙ කම්පැනයක ආලයා වැඩ කරන්නෙ

  • @chutidoni162
    @chutidoni162 15 วันที่ผ่านมา

    Sakunige loku kama wadi mamanam asana

  • @himashilk8249
    @himashilk8249 15 วันที่ผ่านมา

    Ithihasa gatha wenna ona katha mewa 😂

  • @KaveenSankalpa-uc9ud
    @KaveenSankalpa-uc9ud 16 วันที่ผ่านมา +3

    laki ge aiyala denna ge nm dekt patn ganne L akurinda?

  • @SachiniLakmali-xk8qo
    @SachiniLakmali-xk8qo 16 วันที่ผ่านมา +7

    laki kare moda wadk ane..

  • @gamingtepa438
    @gamingtepa438 16 วันที่ผ่านมา +2

    Ada nm jithmi bba innwa ❤️

  • @SakuniSakuni-gz9fj
    @SakuniSakuni-gz9fj 14 วันที่ผ่านมา

    ආල්‍යා මේ ජොබ් එකෙනුත් අයින් වෙයිද දන්නෙ නෑ

  • @PawaniJayasinghe-uh6wi
    @PawaniJayasinghe-uh6wi 16 วันที่ผ่านมา +5

    laki t pau itin...

  • @samanthisamanthi9999
    @samanthisamanthi9999 15 วันที่ผ่านมา

    අයියෝ වීන්දුල නිසා ආල්‍යාට මෙතනින් අයින් වෙන්න වෙයිද දන්නේ නැ

  • @thushadilushi
    @thushadilushi 15 วันที่ผ่านมา

    Mata hithenne me campany eka vindulalage wage

  • @kesara-fy1ll
    @kesara-fy1ll 15 วันที่ผ่านมา

    ආල්‍යා වැඩ කරන්නේ වින්දුලගේ කම්පැනි එකේ මරැ මරැ

  • @user-jw5ix3ns8h
    @user-jw5ix3ns8h 16 วันที่ผ่านมา +6

    අලුතෙන් ගෙවන්න ගත්තා කිඋවට ලැප් එක පට්ට ගහලා ලෝන්ටා හැලෙන්න 😂 දැක්කම බඩ දැගලුව 😂

    • @ranialgiyanna953
      @ranialgiyanna953 16 วันที่ผ่านมา

      Chik wetharak

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 15 วันที่ผ่านมา

      කොහොමත් සෙකන්ඩ් හෑන්ඩ් එකෙක්නෙ ගන්නව කිව්වෙ

  • @klisurika3507
    @klisurika3507 15 วันที่ผ่านมา +1

    Mmaaaaa

  • @lalanihannadige3748
    @lalanihannadige3748 16 วันที่ผ่านมา +2

    මට හිතෙන්නේ alya කරන වැඩ අහුවෙයි කියලා

  • @user-ud7db9bd2c
    @user-ud7db9bd2c 15 วันที่ผ่านมา

    මට හිතෙන්නේ ලකි බොරු කාරයෙක් දුප්පත් ඇති

  • @user-to4rz2wv2p
    @user-to4rz2wv2p 15 วันที่ผ่านมา +1

    කවුරු හරි කියන්න කෝ.. ආල්‍යා ජොබ් එකකට යනව කියල සකුණි,චාමි,ක්‍රිෂ් දන්නවද කියල ..

    • @himalikumari2399
      @himalikumari2399 15 วันที่ผ่านมา +2

      දන් නෑනේ වැඩේ කියන්නේ එයාලට ගානකුත් නෑනේ හොයන්න..මාර යාලුවො හැබෙයි.

    • @user-to4rz2wv2p
      @user-to4rz2wv2p 15 วันที่ผ่านมา +2

      @@himalikumari2399 tank you kiuwta.. muladi vitharay okkoma yalukam.. eth e ayath prashna wala neda inne medaws tike..😒

    • @user-db9zs9rb4v
      @user-db9zs9rb4v 15 วันที่ผ่านมา +2

      එයාල දන්නෑ.campus 1 lab 1 use කරනව කියල කියලා තියෙන්නේ 😊😊

    • @himalikumari2399
      @himalikumari2399 15 วันที่ผ่านมา

      @@user-db9zs9rb4v ඒ වුනාට ඔච්චර දවස් ගිහිල්ලත් තාම කාටවත් අහුවුනේ නෑනේ ආලයා බොරු කියන්නේ කියලා..ඒකට අපි ඔහොම දෙයක් කරානම් පැය 24ක් යන්නෙත් නෑ ගමේ උන්ට හොයාගන්න..😁😁

    • @himalikumari2399
      @himalikumari2399 15 วันที่ผ่านมา

      @@user-to4rz2wv2p ඔව් හැබෙයි.ආලයා ගැන කව් රුත් හොයන් නෑ මේ දවස් ටිකේ..හැමෝටම ප්‍රශ්න🥺😢

  • @Isharamadavi
    @Isharamadavi 15 วันที่ผ่านมา

    බැඩ්මින්ටන් tharagrta mokada une

  • @user-yf3vc9em9r
    @user-yf3vc9em9r 16 วันที่ผ่านมา +1

    Hi❤❤❤❤

  • @user-wm9bu5zq5g
    @user-wm9bu5zq5g 16 วันที่ผ่านมา +5

    ❤❤❤