Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 160 | 30th April 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2024
  • Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 160 | 30th April 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Thushara Thennakoon
    Director Of Photography : Wehara Serasinghe
    Music Director : Chathuranga De Silva
    Script Writer : Yawwana Samindra Rathnayake
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial
  • บันเทิง

ความคิดเห็น • 115

  • @Yomalrasanga
    @Yomalrasanga หลายเดือนก่อน +235

    අහිංසක ආලයාට කැමති අය කවුද😊

    • @Thavinsa013
      @Thavinsa013 หลายเดือนก่อน +5

      ආල්‍යා ❤

    • @jhindrashanthishanthi342
      @jhindrashanthishanthi342 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @user-gp6wm3lv9u
      @user-gp6wm3lv9u หลายเดือนก่อน +5

      😂ආල්‍යාගේ චරිතය නීරෑපනය කරන්නේ හොද කටර් එකක්.චරිතය හොදින් රගපානවා.

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo หลายเดือนก่อน

      Kamathi nisane blnne meka 🥲

    • @dulmijayasundara9506
      @dulmijayasundara9506 หลายเดือนก่อน +1

      ආලයා නෙවෙයි ආල්‍යා අනේ

  • @raniqween1009
    @raniqween1009 หลายเดือนก่อน +63

    ධනුෂ්ක නියමම ගතිගුණ හොද කොල්ලෙක් ජයවේවා ❤

  • @saduntharanga9045
    @saduntharanga9045 หลายเดือนก่อน +17

    අල්‍යා ලොකු බිස්නස් කාරියක් වෙලා දනුශ්ක මැනෙජර්ට ගන්න ඔන ❤❤

  • @user-gp6wm3lv9u
    @user-gp6wm3lv9u หลายเดือนก่อน +31

    😊😊 බලාගෙන යනකොට ක්‍රීස්ට තමයි හොද හදවතක් තියෙන්නේ.

  • @rukshankeshan7750
    @rukshankeshan7750 หลายเดือนก่อน +59

    මම නිකිණි කුසුම් හැමදාම බලන්නේ පොන් එකෙන් කුවේට් අපි ❤❤

  • @dewmiadithya
    @dewmiadithya หลายเดือนก่อน +104

    මේ drama එක හරි ආසාවෙන් බලන්නෙ.. සංගීතේ, දෙවනි ඉනිම වගේ අවුරුදු ගණන් තියන්න නම් එපා .. ලස්සනට ඉවර කලානම් කාලයක් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැදේවී..

    • @AshaniNimesha-rx3bg
      @AshaniNimesha-rx3bg หลายเดือนก่อน +3

      me ktawat nm mn ekagai. ❤❤

    • @DayaniPerara
      @DayaniPerara หลายเดือนก่อน

      😮😅 ලංකා පමණ බවත් බව​@@AshaniNimesha-rx3bg

    • @DilhaniWanasingha
      @DilhaniWanasingha หลายเดือนก่อน +2

      ඇත්ත ❤

    • @user-th7np6qz8b
      @user-th7np6qz8b หลายเดือนก่อน +1

      ඇත්තම ඇත්ත❤

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 หลายเดือนก่อน +2

      ඇත්තෙන්ම දෙරනෙ ගිය කතාවලින් ලස්සනම වැදගත් කතාව මේක

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 หลายเดือนก่อน +55

    මම ඊයේ.කමෙන්ට් එකක් දාන්න හැදුවේ කෝ.ෂේන්.කියල අද ඉන්නවා.ආලය .හොඳ තැනකට එයි👌👌❤️❤️එයාට අයියා කෙනෙකුත් හම්බවුණා.❤️ධනුෂ්ක වගේ කොල්ලෝ.කලාතුරකින් තමයි එන්නේ👍👍

  • @user-re7dx9mg6d
    @user-re7dx9mg6d หลายเดือนก่อน +42

    මමත් කැමති ආල්ලයාට හොදද 💗💗💗ආදරෙයි හැමදාමත් ඔයාට 💕💕💕🌷🌷🌷

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b หลายเดือนก่อน

      💕💕💕💕💕❤❤❤❤❤❤❤

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa หลายเดือนก่อน +41

    ලකී ගේ අක්කා හොරගෙඩියෙක් වගේ හැමදේම ගෙදරට කියයිද දන්නේ නෑ😢😢 එහෙම වුනොත් හැමදේම අවුල් වෙයි..💔 එහෙම වුනොත් ලකී ට ආයේ campus එන්න බැරි වෙයිද දන්නේ නෑ... 😓

  • @chandrikaekanayaka8223
    @chandrikaekanayaka8223 หลายเดือนก่อน +15

    අදත් කතාව ලස්සනයි නිකිණි කුසුමි හැමදාම යු ටියුබි එ⁣කේ බලන මම කුවෙිටි සිට

  • @monikakwt7202
    @monikakwt7202 หลายเดือนก่อน +18

    මම.කැමතියි. අල්යාට❤😊

  • @ashaminduli9647
    @ashaminduli9647 หลายเดือนก่อน +5

    අනේ මටත් දනුෂ්ක වගේ අයියා කෙනෙක් හිටියනම්.කතාවකට වුනත් මොනතරම් හොඳ ගතිගුණ තියෙනවද.සහෝදරයෙක් ලග තිබිය යුතු හැම ගතිගුණයක්ම දනුෂ්ක ලග තියෙනවා❤❤❤❤❤

  • @SM-pm8xi
    @SM-pm8xi หลายเดือนก่อน +23

    ධනුෂ් සෙට් වෙන්න ආල්‍යාට ම

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa หลายเดือนก่อน +22

    හේලියන් එකේ ඉතුරු ටික තාම නැත්තේ ඇයි.? Season 2 ඕනි. 1 st එකත් episode 10 නේ තිබ්බේ...😢අනේ ඒකේ ඉතුරු ටිකත් දෙන්නකෝ..❤

  • @emaneman7890
    @emaneman7890 หลายเดือนก่อน +12

    Danushaka godak hoda kenek, adath kathava lassanai bs 🎉🎉🎉🎉

  • @TaehiKim-ih3xc
    @TaehiKim-ih3xc หลายเดือนก่อน +17

    අනේ අද කාලෙකට පස්සෙ ශේන් ඉන්නවා ❤️❤️

  • @JayaniDilsha-fp6ov
    @JayaniDilsha-fp6ov หลายเดือนก่อน +8

    අපෝ දැන් සකුණිත් අඩාගත්ත ගමන්.දෙවනි ඉනිමේ ඉස්සර සමල්කා වගේ ☹️💔

  • @champikavinodani4485
    @champikavinodani4485 หลายเดือนก่อน +2

    Shen maru kollek....hamadema hodata therum ganna puluwan eyata❤

  • @user-cp5gc4ss2r
    @user-cp5gc4ss2r หลายเดือนก่อน +7

    ආ ල්‍ය ගේ හිනාවට මන් ආසයි උත්සහවන්ත කමට මන් කැමති මන් ඉන්නෙත් කුවේට්

  • @MilinduNimsara
    @MilinduNimsara หลายเดือนก่อน +16

    kochchara prashna tibbat satutin inna couple ekk laki cham. adarei...❤❤

  • @ekanayakamudhiyanselagenan3256
    @ekanayakamudhiyanselagenan3256 หลายเดือนก่อน +4

    අදවත් ඔන්න ක්‍රිශ් ගෙය් ශේන්ගෙය් පොඩි කොටසක් හරි තියෙනවා ❤❤

  • @___chathu_0220
    @___chathu_0220 หลายเดือนก่อน +2

    අපිට අවශ්‍ය දෙයක් ගන්න සල්ලි නැති උනාම ඒ වේදනව😥😥😥

  • @kanthikan5145
    @kanthikan5145 หลายเดือนก่อน +1

    ධනුෂ් මරැ අනේ ආල්‍යාත් ෂෝක් අනේ මම ආසම ඒ දෙන්නට

  • @gayanisureshika7566
    @gayanisureshika7566 หลายเดือนก่อน +2

    එපාම කරපු චරිතයක් වෙලා සකුනි නම්. කොල්ලට ඇත්ත කියන්න බැරි ඇයි මනුත් පව්.😢

  • @inokapriyadarshanie1513
    @inokapriyadarshanie1513 หลายเดือนก่อน +18

    Roshel thawath lassana wela.❤

  • @priyanadeeshani8582
    @priyanadeeshani8582 หลายเดือนก่อน +1

    අනේ ධනුෂ්.. කයි අල්‍යා යි එකතු වෙනවනම් පහු වෙලා හරි.. 😍

  • @MaduKaushalya-pu6sm
    @MaduKaushalya-pu6sm หลายเดือนก่อน +11

    ඇයි අනේ මෙි කතාව එකම තැන පල් කරන්නේ 😒🚶

  • @user-di5qu6ol5m
    @user-di5qu6ol5m หลายเดือนก่อน +21

    රොශෙල් හිනා ලස්සන 😊❤❤❤

  • @supunsankalani9393
    @supunsankalani9393 หลายเดือนก่อน +1

    Krisge කටහඬ ලස්සනයි

  • @thanulibhagya9621
    @thanulibhagya9621 หลายเดือนก่อน +3

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 หลายเดือนก่อน +3

    අනිවාර්යෙන් දවසක දනුෂ්ක හොද තැනකට එවී

  • @maladamayanthi8872
    @maladamayanthi8872 หลายเดือนก่อน +1

    ආල්‍යා අහිංසකයි ඒ උනාට ලකී මරේ මරු

  • @sandu7405
    @sandu7405 หลายเดือนก่อน +4

    වින්සුකීට හරියන්නෙ දනුශ්❤❤

    • @user-rf4sn6ox9y
      @user-rf4sn6ox9y 28 วันที่ผ่านมา +1

      Winsuki newei alya halo

  • @NilminiAmarasinghe-km6jj
    @NilminiAmarasinghe-km6jj หลายเดือนก่อน +3

    ක්‍රිෂ් 😘❤💖

  • @manjula6212
    @manjula6212 หลายเดือนก่อน +7

    විනිසුකි ධනුෂ්කට බයික් එකක් ඇරී දෙන්න

  • @lakshmipriyangika
    @lakshmipriyangika หลายเดือนก่อน +3

    ආසම දනුෂ්ක

  • @user-d485
    @user-d485 หลายเดือนก่อน +6

    laki ta kamati mn vitrd...😇😇❤❤

  • @ruwanikadilanka
    @ruwanikadilanka หลายเดือนก่อน +6

    Danushka wage aya hari adui ada kale ❤

  • @SachiniLakmali-xk8qo
    @SachiniLakmali-xk8qo หลายเดือนก่อน +12

    balan giyama hamotama prashna ne... laki cham pau ane...🥺🥺

  • @sandamalibandara4682
    @sandamalibandara4682 หลายเดือนก่อน +4

    ජයවේවා ආලයා

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f หลายเดือนก่อน +4

    මනුත් ❤❤❤❤

  • @AshaniNimesha-rx3bg
    @AshaniNimesha-rx3bg หลายเดือนก่อน +8

    laki wa gedara hira karai d danne ne... eka deyk kochchcara dura giyad...

  • @sashiprabaamarashi4771
    @sashiprabaamarashi4771 หลายเดือนก่อน +1

    Mn kmti godkm sakunita....e wge prshn e widyt ati kochchr ganu lamai atid❤😢

  • @shiranishirani6102
    @shiranishirani6102 หลายเดือนก่อน +5

    Sakuni ❤

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo หลายเดือนก่อน +2

    වින්සුකීගෙ ෂොප් එකේ වැඩ කරන ගෑනු ලමයද අර සල්ලි පොකුරු එකේ සුදූ කියන කෙනාට රගපාන්නෙ 🤔🤔 එයා වගේමයිනෙ

  • @sumudubhashini5573
    @sumudubhashini5573 หลายเดือนก่อน +8

    මමනම් ආසම ක්‍රිශ් ගේ කොටස් බලන්න කිසිම කම්මැලිකමක්නෑ 🌹🌹

  • @sandalisd
    @sandalisd หลายเดือนก่อน +2

    Nikini kusum ♥️❤️‍🔥

  • @sajithnandana6465
    @sajithnandana6465 หลายเดือนก่อน +4

    160 4n eken balapu mama 😊

  • @Anu.00
    @Anu.00 หลายเดือนก่อน +7

    100 like eka

  • @PawaniJayasinghe-uh6wi
    @PawaniJayasinghe-uh6wi หลายเดือนก่อน +8

    laki ta gedarin case ekk eid dnne ne, laki ge akka mokut kiuve nattan hodai ane...

  • @menakamadushani6038
    @menakamadushani6038 หลายเดือนก่อน +3

    Shen and Cristi ❤️

  • @user-cn1ho4zu1n
    @user-cn1ho4zu1n หลายเดือนก่อน +6

    Ane sooi danush...ka

  • @warunilasantha8363
    @warunilasantha8363 หลายเดือนก่อน +3

    Ow math kamathi ❤❤❤❤❤❤😊

  • @KavishkaKavishka-ft5zd
    @KavishkaKavishka-ft5zd หลายเดือนก่อน +1

    katava goddak lasani man hamadama balanava❤❤❤😊😊😊😊

  • @ivashapriyadarshani9426
    @ivashapriyadarshani9426 หลายเดือนก่อน +6

    Like 50 dannako please 😢

  • @slliyanage361
    @slliyanage361 หลายเดือนก่อน +4

    වින්සුකි ගේ නපුරුකම්

  • @charukaruwanthi1839
    @charukaruwanthi1839 หลายเดือนก่อน +3

    Danuska godak Honda kenek. Eyala wage ayata hariyanna onee

  • @user-pi3qp5it2i
    @user-pi3qp5it2i หลายเดือนก่อน +4

    Cham laki ❤❤❤❤❤❤

  • @champikavinodani4485
    @champikavinodani4485 หลายเดือนก่อน

    Danushka mara hodai....eya harima hoda kollek....eya gana duka hithenw❤

  • @tharangalakmali1738
    @tharangalakmali1738 หลายเดือนก่อน +1

    ගොඩක් කාලෙකින් ක්‍රිශ්ගෙ bf හම්බ පෙන්නනවා ❤

  • @gamingdanesha3279
    @gamingdanesha3279 หลายเดือนก่อน +4

    Mamath kamathi lakit❤

  • @user-pi3qp5it2i
    @user-pi3qp5it2i หลายเดือนก่อน +5

    මනුත් මෝල් ගහක් ගිලලා වගේ

  • @delikaruwanmali6230
    @delikaruwanmali6230 หลายเดือนก่อน +3

    ❤❤

  • @thiyagarajakaveesha
    @thiyagarajakaveesha หลายเดือนก่อน +3

  • @prashanthichandani5703
    @prashanthichandani5703 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @kumarikwt9730
    @kumarikwt9730 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @rumeshikadilrukshi3551
    @rumeshikadilrukshi3551 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @KaveenSankalpa-uc9ud
    @KaveenSankalpa-uc9ud หลายเดือนก่อน +4

    library eke ka gahanna epa lakii..

  • @SANDIPARSADIKA-ue9ku
    @SANDIPARSADIKA-ue9ku หลายเดือนก่อน +1

    Ane mn hari asai danushkata

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 หลายเดือนก่อน +2

    ❤❤❤❤😭😭

  • @peshalapela8136
    @peshalapela8136 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Yomalrasanga
    @Yomalrasanga หลายเดือนก่อน +3

    😍😍😍😍

  • @user-pi3qp5it2i
    @user-pi3qp5it2i หลายเดือนก่อน +2

    Cham ❤❤❤❤

  • @sahanhemachandra1071
    @sahanhemachandra1071 หลายเดือนก่อน +2

    Antimta alya mokkda kyagena yne ekk hriyta phdili nane

  • @ranjithgamage1059
    @ranjithgamage1059 หลายเดือนก่อน +1

    මේ ස 0:37

  • @user-pi3qp5it2i
    @user-pi3qp5it2i หลายเดือนก่อน +4

    Ko ane lakige akka 😮

  • @SupunKumara-nx9fb
    @SupunKumara-nx9fb หลายเดือนก่อน +4

    Mata adare kauda

  • @lpdesilva2494
    @lpdesilva2494 หลายเดือนก่อน +3

    Ma kathawe alayagei ara card wikunanna udaw karana kenage debas wadiyen danna. Ogollo wadakata nathi interest nathi debas wadipura dala kathawa epa karawanna epa

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 หลายเดือนก่อน +3

    ලකි බොරැවක් කරන්නේ

  • @user-rf3uh4yq4m
    @user-rf3uh4yq4m หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 หลายเดือนก่อน +1

    Sakuni pau❤

  • @renokaajitha7240
    @renokaajitha7240 หลายเดือนก่อน +11

    ධනුෂ්ක නැතිනම් කතාව ලස්සන නැහැ ❤❤❤❤❤❤😊

  • @gayandarshana6182
    @gayandarshana6182 หลายเดือนก่อน +1

    Danush hoda kenak ❤

  • @unkown_facts15
    @unkown_facts15 หลายเดือนก่อน +6

    kohomada raween aiyya awoth kathawata!!!!!!

  • @arunamadumal9944
    @arunamadumal9944 หลายเดือนก่อน +3

    Ai Alya kalin wada krpu thenata qwe nama Alya kiyl den methana job ek krnne winsuki kiyl. Prashnayak wei neda

  • @KuwaitVa-oo8yn
    @KuwaitVa-oo8yn 16 วันที่ผ่านมา

    මේ කතවේ උදේට කැම්පස් එකෙ රැ බෝඩිමේ විතරයි පෙන්නනෙ

  • @nethushiupek
    @nethushiupek หลายเดือนก่อน

    drop shopping promote karanwa wge dn meketh😂

  • @Anu.00
    @Anu.00 หลายเดือนก่อน +4

    💜🤍

  • @NandawathiVikramasinha
    @NandawathiVikramasinha หลายเดือนก่อน

    ❤🎉😢I

  • @fathimarusaifa7457
    @fathimarusaifa7457 หลายเดือนก่อน +3

  • @geethanandani2650
    @geethanandani2650 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @kumariceylon9667
    @kumariceylon9667 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @kanchanamadushani-wt6tu
    @kanchanamadushani-wt6tu หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @NethmiKeshani-us7ty
    @NethmiKeshani-us7ty หลายเดือนก่อน +3

  • @magnaasuntha-hp2sw
    @magnaasuntha-hp2sw หลายเดือนก่อน +1

    ❤❤❤