Ma Nowana Mama (මා නොවන මම) with Falan Andrea | 03rd May 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2024
  • Ma Nowana Mama (මා නොවන මම) with Falan Andrea | 03rd May 2024 | TV Derana
    Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
    00:00 - Intro
    06:15 - Daiwayogayakin (දෛවයෝගයකින්)
    25:34 - Mage Mathake (මාගෙ මතකේ)
    41:31 - Ahasa Gugura (අහස ගුගුරා)
    51:59 - Gahaka Mal Pipila (ගහක මල් පිපිලා)
    01:06:22 - Sanda Thaniyama (සඳ තනියම)
    01:20:22 - Nil Nuwan Pegena (නිල් නුවන් පෙඟෙන)
    01:30:28 - Pura Poya Handata (පුර පෝය හඳට)
    #MaNowanaMama #TVDerana #FalanAndrea
  • บันเทิง

ความคิดเห็น • 379

  • @srimathemangalika9537
    @srimathemangalika9537 หลายเดือนก่อน +10

    දියනියේ නුඹ ඉතාමත් දක්ෂ දැරියක් ඒ හැම දේටම වඩා නිහතමානී වැඩි හිටියන්ට ගරු කරන සුන්දර රූපයකට හිමිකම් කියන දියනියක් මම ගොඩාක් ආදරේ කරන ගායිකාවක් ඔබේ රසාස්වාදයේ ඉහළ ගුනය තෝරා ගෙන ඇති ගීත ලැයිස්තුවෙන් ම පේනවා අපේ අනාගත සංගීත කලාවට නුඹ යහපතක් කරාවී තෙරුවන් සරණ්‍යි පුතේ

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 หลายเดือนก่อน +14

    හරිම නිහතමානී අවන්ක අන්දමින් කතා කරන Falan.

  • @padmanichitra1786
    @padmanichitra1786 หลายเดือนก่อน +18

    මම ආසම ගායිකාවක්. හරිම ආදරෙයි.🌷

  • @anilfernando2680
    @anilfernando2680 หลายเดือนก่อน +33

    හරිම ලස්සනයි ගායනය හොඳටම රසවින්දා ජයවේවා

  • @champasubashini5820
    @champasubashini5820 หลายเดือนก่อน +25

    ලස්සනයි ෆැලන් ආසයි ඔබේ ගීත අසන්නට ❤❤❤❤

  • @samudrapriyadarshani5055
    @samudrapriyadarshani5055 หลายเดือนก่อน +36

    I love her personality ❤

  • @shanthade
    @shanthade หลายเดือนก่อน +7

    අකමැතිම චැනල් එකක කැමතිම කෙනෙක් ආවම අකමැත්ත මොහොතකට අමතක කලා.
    Wow ..your talent is amazing. Keep going . Good luck .
    .

  • @Fidjjddh
    @Fidjjddh หลายเดือนก่อน +28

    හරිම ලස්සනයි පැලන් ❤❤

  • @samanthipereira7329
    @samanthipereira7329 หลายเดือนก่อน +31

    නිවේදක කියවනවා වැඩියි නේද අවශ්‍ය වෙන්නෙ ඔබ ගෙන්වන කෙනාගෙ තොරතුරු සහ ගීත .කොහොම නමුත් ෆැලන් ඔබට ජය වේවා ජේසු පිහිටයි 🎸🎸🎶🎶🎤🎤👌👌

    • @nimeshsathkirana750
      @nimeshsathkirana750 29 วันที่ผ่านมา +8

      ස්ත්තකින්ම කියවනවා වැඩියි

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 29 วันที่ผ่านมา +5

      ඒ මිනිහට ට්‍රැක් අවුට්

    • @nirmaniherath175
      @nirmaniherath175 29 วันที่ผ่านมา +5

      අම්මෝ ඔව්....අපි ආස එන කෙනාගේ විස්තර දැනගන්න නෙ.....මේකෙ කැලුම් ශ්‍රීමාල්ගෙ වෙනම මා නොවන මා වැඩසටහනක් කරන්න ඕන.... පව් ඒ මනුස්සයා....තනියම කියවනවා

    • @romaincasiechetty3682
      @romaincasiechetty3682 29 วันที่ผ่านมา +4

      Ammo ow mamath asa wadasatahanak.eth blnne nha dhan kiyawilla nisa

    • @ask8605
      @ask8605 29 วันที่ผ่านมา +9

      එයා කියවන දේවල් වැදගත් ඒකත් වටිනවා නොදන්නා දේවල් දැනගන්න පුළුවන්

  • @janakaahukorala6253
    @janakaahukorala6253 หลายเดือนก่อน +4

    අපුරු ගීතමය සැන්දැවක් ෆැලන් ඇන්ඩ්‍රියා දියණිය ඔබට ස්තුතියි කැළුම්‍ පැවසු අයුරින්ම මවිත වන ආකාරයේ ගායනයන් ඉදිරිපත් කලා ෴

  • @paulsilva7330
    @paulsilva7330 หลายเดือนก่อน +20

    Congratulations fallan ❤ ආදරෙයි nicely singing

  • @nadeeranallaperuma6379
    @nadeeranallaperuma6379 หลายเดือนก่อน +25

    මුලින්ම ස්තූති කරන්න ඕනි දෙරණට..මේ තරම් අති දක්ෂ මැණිකක් අපිට සොයා දුන්නාට...දෙරණේ ආලෝකය ඇයටද...ඇගේ ආලෝකයට දෙරණටද වාසනාවක්...
    අද වැඩසටහන ඉතාම පරිපූර්ණව,සැහැල්ලුව හරවත්ව ගලාගියා.. ස්තුතියි සොයුරු කැළුම්...ඔබගේ නිහතමානී අගයකිරීම ට.
    ෆැලන් ඔබ නැවතත් රටටම පෙන්වූවා ඔබේ හඬ පරාසය..හැකියාව..එමෙන්ම නිර්ව්‍යාජත්වය..ඔබේ අපරාජිත බව... කවුරු කෙසේ මොනවා කීවත් සිතුවත් අපරාජිත තාරකාව ඔබයි...
    අපේ ගීත ලෝකයේ අනාගතයට ඔබ කදිම උදාහරණයක්...ජය ම වේවා පුතේ...

  • @charithamunasingha4566
    @charithamunasingha4566 หลายเดือนก่อน +27

    හැමදාම බලන " මා නොවන වැඩසටහන් " අතරින් Skip නොකර බලපු සුළු වැඩසටහන් ගොන්න අතරට අද වැඩසටහනත් එකතු වුණා. හරිම ලස්සන යි. සුබ පැතුම් ෆැලන්.. ඔයා හරි දක්ෂ, දිදුලන තරුවක් 🌟 😘

  • @dineththaruka3893
    @dineththaruka3893 หลายเดือนก่อน +23

    දෙරණ කියන්නේ මං බලන්නෙ නැති චැනල් එකක්. ඒත් අද බැලුව ෆැලන් නිසාම ...... මං හරිම ආස චරිතයක්. හරිම දක්ෂ ගායිකාවක්. මං හරි ආසයි එයාගේ personality එකට ❤

    • @sanjeewakumara3964
      @sanjeewakumara3964 หลายเดือนก่อน +2

      මාත් ආසයි හිතෙනහල බලන්න ඒ ඇයි කියල❤

    • @maiwaththegedara6454
      @maiwaththegedara6454 29 วันที่ผ่านมา +1

      Agree. Liked this programme. Because of the channel givenup.

  • @malindafernando1963
    @malindafernando1963 หลายเดือนก่อน +7

    Fallen means true, genuine character. No show off at all. She is who she is. I love this young talented lady
    Wish her all the best in every endeavours..,!
    Kudos Falen...!!!

  • @subaasaku7842
    @subaasaku7842 หลายเดือนก่อน +21

    Beautiful soothing natural voice!! Not trying to sing in fake high pitched double C like 90% of other female artists in SL 👍👏

  • @user-vv3pm7ln8z
    @user-vv3pm7ln8z หลายเดือนก่อน +11

    Dream star season 9 was the best ever dream star show...Falan & Nuwandika..they are gems...Falan..Respect to your personality ❤️

  • @_azi_ouzer_
    @_azi_ouzer_ หลายเดือนก่อน +9

    නිහතමානී හදවතේ ගායිකාව🌝❤

  • @13bandulaherath51
    @13bandulaherath51 หลายเดือนก่อน +2

    No one ❤ beautiful voice
    හැමදාමත් නිහතමානීව ජවත් වන්න සතුටින් ඉන්න❤️ හැමදාමත් Falan⁣ 🌷
    දළදා සමිදු පිහිටයි 🙏
    Good Bless you

  • @tnt7375
    @tnt7375 หลายเดือนก่อน +12

    One of the best episodes of "Maa Nowana Mama." Thoroughly enjoyed. Thanks, Falan. Thank you to the orchestra. Thanks, Kelum.

  • @user-ds7sz9ux2n
    @user-ds7sz9ux2n หลายเดือนก่อน +14

    හරි ලස්සනයි ජයවේවා මණික ❤❤❤

  • @nishajaya3112
    @nishajaya3112 หลายเดือนก่อน +15

    Absolutely talented young women that find seldomly in Sri Lanka.
    Your passion suprised me .go head there must have more talent within you need to explore.
    Special thanks to the real gentleman that highlighted it dear Kalum you're awesome person.❤❤❤❤

  • @ruzzputin
    @ruzzputin หลายเดือนก่อน +7

    Falan can sing any genre song with perfection. God bless you!

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 หลายเดือนก่อน +10

    හොද පෞර්ෂත්වයක් ඇති දක්ෂ හැම පරාසයක ම ගායනා කරන්න පුලුවන් ගායිකාවක් 👍👍👍❤️

  • @user-xn7fc8ub7l
    @user-xn7fc8ub7l หลายเดือนก่อน +9

    Falan you’re Awesome
    Lovely Voice ❤️❤️🌹🌹🌹💕

  • @amithaudurawana9534
    @amithaudurawana9534 หลายเดือนก่อน +6

    වින්දනීය හෝරාවකින් අපව මනමත් කළ ඔබ සියලු 🙏

  • @MrSanmali
    @MrSanmali หลายเดือนก่อน +11

    What a beautiful show. Fallen you are a fabulous singer. Wish you all the best in your carrier and future. If you come back to USA for a show wish I would be able to watch you perform in person. You seem like such a modest humble young lady too. We watch this show often on UTube from Virginia USA. .

  • @GAYAN_HAD
    @GAYAN_HAD หลายเดือนก่อน +12

    හැකියාවට මුදලක් ලැබෙන්න ඕන මිනිස්සු පැත්තක ඉඳිද්දි මොලෝ රහක් නැති මිනිස්සුන්ට ලක්ෂ ගනන් දෙන රටක මෙහෙම හඬවල් ඉපදෙන එකත් අවාසනාවක්....😑
    කාලෙකින් බලපු ලස්සනම වැඩසටහන ❤

    • @flashyfeet5846
      @flashyfeet5846 หลายเดือนก่อน +1

      Ithin falan wunath shows walata laksha ganan gannawa Dan outdoor shows walata laksha ganan gannawa kiyana Eka harima normal deyak neh illuma thiyena ayata e ganan gewala minissu shows walata gennnawa ithin..

    • @samarasamara3884
      @samarasamara3884 20 วันที่ผ่านมา

      66

  • @saamanthakonasinghe5781
    @saamanthakonasinghe5781 หลายเดือนก่อน +2

    සුපිරි ම ගායනය “නිල් නුවන් පෙගෙන…” කැලුම් ඒ පද රචනය ට පෙරේත බව මැනවින් පෙනේ 😊

  • @LeeAnne750
    @LeeAnne750 หลายเดือนก่อน +8

    Nice to see Kalum. Talk whatever you want, your presence adds colour to this program.

  • @iramiles8395
    @iramiles8395 หลายเดือนก่อน +10

    Falan you are the best dream star, you are talented singer.❤❤❤❤all the best for future.

  • @darshithamaliparanagama4166
    @darshithamaliparanagama4166 24 วันที่ผ่านมา +1

    Falan is a total package of talent, sincerity, genuineness and capability. Overall a wonderful human being..!!!! Wishing her the very best of Luck..!!!

  • @visakajayasundera7597
    @visakajayasundera7597 หลายเดือนก่อน +13

    Highly talented ❤

  • @chandihansa
    @chandihansa หลายเดือนก่อน +28

    ආදර ෆැලන්.. ආදරේ ගැන අහනකොට ලස්සන හිනාවක් තද කරගෙන හිටියා.ආදරේ නිසා ගායනා දිවියනම් නතර කරන්න එපා හොඳේ. සුභ පතනවා ඉදිරි ගමනට.ලංකාවේ ගායිකාවෝ හරිම අඩු ප්‍රමාණයක් ඉන්නේ. Downtown හොඳටම කරනවා දැන්❤️. කැලුම් අය්යේ කොයි වෙලාවක හෝ කල්පනා කාවින්දිව ගේන්න. අමාරු නැහැනේ දෙරණේ නේ ඉන්නේ.🙏🏻❤️

  • @user-yw8oo7tf1z
    @user-yw8oo7tf1z หลายเดือนก่อน +24

    නුවන්දි මේ වැඩසටහනට
    ඇවිත් ලස්සන සින්දු ටිකක් කිව්වා
    මං කීප සැරයක් ඒ මා නොවන මා බැලුව හරිම ලස්සනයි

    • @padmini2568
      @padmini2568 26 วันที่ผ่านมา

      Me eyage wedasatahana newei me gana adahasak liwanam hodai neda

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 หลายเดือนก่อน +2

    ලස්සනයි ආසාවෙන් හැම සතියේ ම බලනවා. කැලුම් මහතා හරිම සුන්දර ලෙස වැඩේ කරනවා.සුබ පැතුම් .

  • @karunaratnechandima4755
    @karunaratnechandima4755 หลายเดือนก่อน +11

    හරි ම අව්‍යාජයි වගේ ඒ ඇවතුම් පැවතුම්....රඟපෑම් නෑ....මෙච්චර දක්ෂ මෙච්චර ලස්සන ⁣මෙච්චර තරුණ වෙනත් ගායිකාවක් නම් බාගෙට මැරිලා...ඔය කියන දේවල් ටික කියන්න....

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 หลายเดือนก่อน +5

    Wow dear Andrea your singing is great. Sweet voice. We love 💕 you very much. What a blessed voice you have. Thank God.
    Love you lot and all the best for your future. Kalum you are doing your job very best. We love you too.

  • @DammikaSamaraweera-mz1wd
    @DammikaSamaraweera-mz1wd 25 วันที่ผ่านมา +1

    ඔයා දක්ෂ චරිතයක් .නිරහංකාර කම දිගටම තියාගන්න දුව ඔයාට මම හරිම ආදරෙයි.

  • @kumarperera6160
    @kumarperera6160 26 วันที่ผ่านมา +3

    පට්ට ෆැලන්

  • @prasadnayana6079
    @prasadnayana6079 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි ❤

  • @user-me2jx1bl4w
    @user-me2jx1bl4w หลายเดือนก่อน +6

    ලස්සන ම හඬක් ලස්සනම ගීත

  • @thinethchandraguptha825
    @thinethchandraguptha825 หลายเดือนก่อน +9

    A beautiful selection of songs.

  • @ramanikumari3144
    @ramanikumari3144 หลายเดือนก่อน +4

    දනට ලංකාවේ නවකයන් අතරින් බිහි උනු දියමන්තියක්..ලස්සන පැහැපත් සිරුරක් ,සුන්දර නිහතමානී හිනව ,ආදරින් ඇමතිම ,මියුරු කටහඩ, හා මුල අමතක නැති ,කිරුල නිසා හිස උදුම්මා ගතියක් නැති .ආදරනීය යුවතියක් ...ආදරෙයි ෆැලන් දෙවියන් ගෙ ආශිර්වාදය ලැබේවා .තෙරුවන් සරනයි

  • @amilww
    @amilww หลายเดือนก่อน +8

    ගායනය වගේම භාෂා හැසිරවීමේ හැකියාවත් ඉතාම අගෙයි
    ඔබට සුබපැතුම්!

  • @ajithuw
    @ajithuw หลายเดือนก่อน +5

    හොඳ සින්දු ටිකක් ඉතා හොඳින් ගායනා කලා. 🎉 කම්මැලි නැතිව එක දිගට අහපු වැඩසටහන් කීපයක් අතරින් එකක්. ( මම ෆැලන්ගෙ ෆෑන් කෙනෙක් නෙවෙයි මේක බලන්න කලින්)

  • @chandana56
    @chandana56 28 วันที่ผ่านมา +3

    Falan, you sing so effortlessly! Well done!

  • @devikaamarasekara632
    @devikaamarasekara632 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මමත් ඉතාමත් ආදරය කරන හඬක් falan obata deergaayuwewa budusaranai

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 หลายเดือนก่อน +3

    ඉතා සාර්ථක ලෙස ගායනා කල ගායිකාවක්. බයිලා එකකුත් කිවුවාට නමි හොඳ යි

  • @eroshadenipitiya97
    @eroshadenipitiya97 หลายเดือนก่อน +8

    Great show Fallen. You nailed it. All the best for your future endeavours. Greetings from UK.

  • @ranjitperera6931
    @ranjitperera6931 หลายเดือนก่อน +10

    Super song selection and singing with your own unique style . Wishing you all the very best to achieve greater heights. God Bless you Falon.

  • @LakshmiKumari-yp6cy
    @LakshmiKumari-yp6cy หลายเดือนก่อน +9

    නුවන්දිකා ,සිහෙලි,ෆැලන්,රවීන්,ආක්ශා රටට වටිනා මැනික්.දෙරනෙ බැලුව නම් බැලුවෙ මා නොවන මම.සහ ඩ්‍රීම් ස්ටාර් විතරයි

  • @nirmaleewijesinghe5571
    @nirmaleewijesinghe5571 หลายเดือนก่อน +3

    Woooow...one of my favourite songs of Mr. Victor Rathnayaka...Daiwayogayakin..❤ Falan you sing it beautifully. 💕

  • @neilgunaratne339
    @neilgunaratne339 10 วันที่ผ่านมา

    ආදරනීය දුවේ, ඔබ අතිවිශිශ්ටයි අනබිබවනීයයි උත්කෘශ්ටයි,හෙල සන්ගීත අබරට පෑයූ ඉතාම දක්ශතාවයකින් හෙබි ගායිකාවක් ඔබ, ජය වේවා,ජයෙන් ජයම වේවා, සියලූම වැඩ කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවායි,මම මගේ තුන්සිතින්ම ප්‍රාර්තනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 26 วันที่ผ่านมา

    හරි ම ලස්සනයි ගීතගායනා කරනවා ජිවිතේ ජය වේවා සුබ පතනවා බුදුසරණයි ❤

  • @vinodagerreyn2266
    @vinodagerreyn2266 หลายเดือนก่อน +6

    Out of this world. God bless you 🙏

  • @weerasingheni1464
    @weerasingheni1464 หลายเดือนก่อน +1

    Woow එකකට එකක්.. නැවත නැවත අහන්න හිතෙන.. රසවත් ගීත පෙලක්..❤

  • @maxieperera7476
    @maxieperera7476 หลายเดือนก่อน +6

    Now of Fallan, she is indeed a humble, versatile and talented young artist who won her fame thru reality shows. She is a living example & confirms the fact that Mixed Marriages produce prodigious children, I wish her a life of contentment, and may God Bless her in all her undertakings. Again, Talents are Gifts given by God Almighty, Jesus Christ.

  • @sanjanar221
    @sanjanar221 หลายเดือนก่อน +3

    Falen, your song selection is absolutely amazing! I've fallen in love with every single track, and I can't stop listening to them on repeat!

  • @dineshnilanthadineshtours5588
    @dineshnilanthadineshtours5588 หลายเดือนก่อน +6

    Athamai godak ලස්සනට sing කරනවා.... ඔයා හොඳටම හොඳින් සාධාරණයක් දෙනවා මුල් gayakayat..... suba අනාගතයක් Falan දුව..🙏

  • @lathikakalyani6169
    @lathikakalyani6169 หลายเดือนก่อน +4

    What a lovely selection of songs and singing. Soothing my ears and soul dear falen. ❤️

  • @IsabelaSiriwardena
    @IsabelaSiriwardena หลายเดือนก่อน +6

    නුවන්දිකා දුවත් නැවත වරක්, මේ ලස්සන වැඩ සටහනට ගෙන්වන්න, කැලුම් සර්........🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @siriwardanagnana403
    @siriwardanagnana403 หลายเดือนก่อน +4

    Suppre my favourite singer falan duwa

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 หลายเดือนก่อน +10

    Falan good luck ❤❤❤

  • @user-js4bi1if6t
    @user-js4bi1if6t หลายเดือนก่อน +6

    ලස්සනයි ..

  • @jetcrazy7773
    @jetcrazy7773 หลายเดือนก่อน +9

    My favourite New generation Singer. What a telent. keep it up Falan.

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 หลายเดือนก่อน +2

    හරීම ලස්සනයි.ආසම වැඩ සටහක් .❤❤❤❤❤

  • @user-ik4lr5jz7x
    @user-ik4lr5jz7x หลายเดือนก่อน +2

    Andrea you are a lovely person with a beautiful smile😅a gorgeous voice and a down to earth child keep it up God bless you 🙏

  • @nishanikalupahana3255
    @nishanikalupahana3255 หลายเดือนก่อน +3

    Falan you are great girl. You are very talented. God bless you Falan. ❤❤❤

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 22 วันที่ผ่านมา

    ෆැලන් ඔඹෙ නමට ගළපෙන අරුතක් ඵලබරයි ඔඹට ජය ✌ කැලුම් ෆැලන්ව ලස්සනට පිරික්සුවා කැලුම් ඔඹටත් ✌ ඔඹ දෙපලටම සුබ අනාගතයක් වේවා 🙏

  • @shashikagayan86
    @shashikagayan86 หลายเดือนก่อน +5

    I am a fan of this program. I have addicted. Sugget you to bring Mr.Karunarathna Divulgane, Mr.Somathilaka Jayamaha. I appricaiate if you would. I am listen to this program from Canada. Fantastics. Wish you all the best.

  • @GggYhh-wx5jx
    @GggYhh-wx5jx หลายเดือนก่อน +6

    Harima lassanata gayanawa.maaarai

  • @vigithawageeda4644
    @vigithawageeda4644 หลายเดือนก่อน +3

    ආදරේ යි ෂැලන්.පැලෙන්නම❤

  • @rashmieweerasekara5258
    @rashmieweerasekara5258 25 วันที่ผ่านมา +1

    Wow ❤ no words can expess her talent ! You are on fire falan🔥

  • @jeewakapremaraja1866
    @jeewakapremaraja1866 หลายเดือนก่อน +2

    Wow, Fallen you’re an extraordinary singer. What a talent! What a voice! No words. ❤

  • @dimuthucollection9204
    @dimuthucollection9204 หลายเดือนก่อน +7

    Falannam supiri.❤❤❤

  • @elondare8990
    @elondare8990 หลายเดือนก่อน +43

    අඩෝ කැලුමා උඹ කියවන්නේ මොනවද කියලා උඹ ටිකක් පස්සේ තනියම අහලා බලනවද? ගායිකාව ඉතාම තරුණ උනාම ඒකිගේ සින්දු කොහොමද ගතට දැනෙන්නේ? සින්දු වලින් සීත නිවන ගමන් සිතුවිලි දවා දමන්නේ කොහොමද? පල බරයි කිවම පලතුරු බරද කියනවා. කියවන වචන වලට තේරුමක් වටිනාකමක් ගැලපීමක් තියෙන්නේ ඕනේ නැතිද? පට්ට අවුල් වාගේ නැත්ද 😯

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 หลายเดือนก่อน +7

    Awesome Falon ❤👍

  • @malaniharriet484
    @malaniharriet484 หลายเดือนก่อน +5

    Obata suba anagathayak falan🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @cyrilwije1585
    @cyrilwije1585 25 วันที่ผ่านมา +1

    😢 sands thaniyama
    You gave this beautiful song a new life with manoeana mama and beautiful background music

  • @Dayaweera
    @Dayaweera หลายเดือนก่อน +9

    ලැබෙන හැම අවස්ථාවකම තවතවත් මිනිස්සු අතරට යන කතාවෙන් හිනාවෙන් හැම දේකින්ම සිත් වසඟ කරගන්නා නිරහංකාර දැරිවියක්. කොච්චර දැකකත් නැවත නැවත දකින්න හිතෙන පිංවන්ත යුවතියක්.

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 หลายเดือนก่อน +2

    She's such a talented multi talent # F . Andrea!! all the best god bless

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 29 วันที่ผ่านมา +2

    keep up your values that help a lot in the future , especially humbleness, your parents are great. God bless

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 หลายเดือนก่อน +5

    දයිවයෝගයකින් ගීතයට, ගිටාර් ටික මීට වඩා ටිකක් ලෝ ටෝන් එකකට ටියුන් කරලා තිබ්බනම් මීට වඩා මිහිරිය.

  • @charunigunarathne3161
    @charunigunarathne3161 29 วันที่ผ่านมา +4

    ප්‍රිය මිතුරු මිතුරියනි නිවෙදකයා දන්නෙත් නෑ මොනවද කියවන්නෙ කියලා ඇත්තටම අලුත් ළමයිනට කතා කරන්න වචනවත් තියෙනවා අඩුම ගානෙ . මෙයා ආත භූත කියවනාවා 😢

  • @chayapasquel9876
    @chayapasquel9876 หลายเดือนก่อน +5

    මියුරු වැඩසටහනක් ...ගීතය ගීතය ක් ලෙස රසාලිප්ත ලෙස සංගීත මඬුල් ලේ සුමදුර සංයෝජනය සමඟ වන ...රසවත් දොඩමළු ව...බොහෝ ම සුන්දර යි ...
    බොහොම කලක් සියලු දෙනා රසවත් කරන්න හැකි වේවා ...ඔබ සියලු දෙනා හට

  • @champiy5006
    @champiy5006 หลายเดือนก่อน +1

    Nice discussion, beautiful singing! Highly talented. Great personality! Best wishes to you Falan from California!

  • @anomakarunaratne6754
    @anomakarunaratne6754 หลายเดือนก่อน +4

    Congratulations . What a nice programme .

  • @lalaniperera39
    @lalaniperera39 หลายเดือนก่อน +6

    good good ❤❤

  • @ruwaniekanayaka7666
    @ruwaniekanayaka7666 หลายเดือนก่อน +3

    ෆැලන් ඉතා දක්ෂ ගායිකාවක්. එහි විවාදයක් නෑ. ඒත් මේ වැඩේ මෙහෙයවන කෙනා අපහසුවෙන් තමන්ගේ වචන සහ කතාවෙන් අමුතු පන්ඩිත කමක් පෙන්නන්න හදන බවක් පේනවා. මවාගත් චරිතයක් අමාරුවෙන් පවත්වාගෙන යනවාද කියලා හිතෙනවා.

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef หลายเดือนก่อน +5

    දෙරණ විසින් ,දෙරණ ට දායාද කල වස්තුවක් .💎💖💖💖💖💖🇱🇰👍

  • @jeewanalakruwan419
    @jeewanalakruwan419 หลายเดือนก่อน +12

    දෛවයෝගයකින් 06:15
    මාගෙ මතකෙ 25:34
    අහස ගුගුරා. 41:31
    ගහක මල්පිපිලා 51:59
    සඳ තනියම 1:06:22
    නිල් නුවන් පෙගෙන 1:20:22
    පුර පෝය හඳට 1:30:28

  • @dikshancroos522
    @dikshancroos522 28 วันที่ผ่านมา +1

    ගායනය WOW කියන්න වදන් නැ

  • @CharithHewanayake
    @CharithHewanayake 29 วันที่ผ่านมา +1

    Nanda maliniyage song eka ridennama dunna wish you falan andrea oyage hekiyawata hariyana song ekak thawama hambune ne❤❤❤❤❤❤❤❤❤

  • @LoneyOumar-oq3rc
    @LoneyOumar-oq3rc หลายเดือนก่อน +3

    Excellent fallen also your voice excellent go haed

  • @pradeepwaidyaratna7468
    @pradeepwaidyaratna7468 หลายเดือนก่อน +5

    Excellent 👋👋👋👋

  • @deminjayasinghe4711
    @deminjayasinghe4711 27 วันที่ผ่านมา +1

    Very good command of Sinhalese. 👍👍👍

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f 19 วันที่ผ่านมา

    ලස්සන වැඩ සටහනක්. දුව වගේම ගායනය ද විශිෂ්ට ය. දකු නු ල කෙ අග නගරය ගාl ලු pure සිංදුව ඔබේ හඬ හරිම ලස්සනයි.
    දිගු ගමනක්.

  • @roshaniperera8818
    @roshaniperera8818 หลายเดือนก่อน +1

    Congratulations Falan. All the songs are beautiful🎉🎉 Wish you a blessed future 🙏

  • @chinnysrilanka7242
    @chinnysrilanka7242 28 วันที่ผ่านมา +1

    pattama nihathamanee lokukan nathi kellek. kelumta sir kiyala katha karapu ekenma eka penawa. good luck and all the best dear.💌💌💌