How To Become a Lecturer | Lecturer කෙනෙක් වෙලා University Staff එකට එන්න |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • How To Be a Lecturer | Lecturer කෙනෙක් වෙන්න tips ටිකක් | #motivation
    ****************************************************************************************
    🔴 How I Learned English by myself | Tips to Learn More English Words - • How I Learned English ...
    🔴 Only for Girls - • Only for Girls | බැබලෙ...
    🔴After A/L Exam- Next Step උසස්පෙළ විභාගයෙන් පසු ඊළගට මොකද කරන්නේ - • After A/L Exam- Next S...
    *************************************************************************************
    Contact me - wmhec.info@gmail.com
    ****************************************************************************************
    Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
    TikTok - wasanamaithree - www.tiktok.com...
    #english #motivation #wasanamaithree #lecturer #university

ความคิดเห็น • 516

  • @prof.wasanamaithree
    @prof.wasanamaithree  ปีที่แล้ว +43

    මේ සම්බන්ධයෙන් ගොඩක් අයට තියන ප්‍රශ්න වලට පිලිතුරු මේ
    th-cam.com/video/z4B2ME1nll0/w-d-xo.html
    th-cam.com/video/QBQ1TmrZDkw/w-d-xo.html

    • @kasunipoornima9087
      @kasunipoornima9087 ปีที่แล้ว

      Madam external digry karana ayata lectrsla wenna awasthawak nedda

    • @weneedpeace92
      @weneedpeace92 ปีที่แล้ว

      madam please answer this question I m 30 years old and I worked as a medical professional in a hospital after graduation I have a class and actually my dream is to be a lecturer am I too late I am expecting to study in abroad but I have confusion whether I can be a lecturer because when I went to interviews they said me you don't have any academic experience you worked at a hospital you don't do research like that please give me some advices what should I have to follow to be a lecturer

    • @thushimadilrukshi4854
      @thushimadilrukshi4854 ปีที่แล้ว

      Thank u soo much madam...madamge hama video ekakma man balanawa...thank u so much😘❤

    • @saru6262
      @saru6262 ปีที่แล้ว +1

      Mis mata home science lectures kellek wenna oni

    • @saru6262
      @saru6262 ปีที่แล้ว +1

      Madam home lectures kellek wenne කොහොමද kiyannako ආදරෙයි godak

  • @ScienceWithRuchira
    @ScienceWithRuchira ปีที่แล้ว +277

    Great, I'm so happy to see this type of content. Wish you all the very best Prof.!

  • @avi449
    @avi449 ปีที่แล้ว +127

    Lecture, professor කියන නම ඇහුනත් මගේ ❤ eka මොකද්ද වෙනවා 🥺 ඒ තරම් ඒ හීනේ මගේ හදවතේ තියෙන්නෙ උසස් පෙළ ට ආපූ දවසේ ඉදන් 🥺 කැම්පස් සිලෙක්ට් කියලා දැන ගත්ත දවසේ ඉදන් ඒ හිනේ තව තවත් හිතේ මාරම විදිහට රැදිලා 🥺 ගොඩාක් ස්තුති යි ගොඩාක් පින් 🙏🙏 මැඩම් තමයි මගේ හීනෙට වචනෙන් ශක්තිමත් කරන්නෙ 🥺 ❤ විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි මැඩම්ව මුණ ගැස්සුවාට 🙏🙏🙏🙏🌸🌼

  • @sandalitharushika9450
    @sandalitharushika9450 ปีที่แล้ว +266

    මගේ gallery එකේ මැඩම්ගේ photo එකක් තියේ wallpaper එකට දාගෙන ඉන්නෙත් මැඩම්ව ගොඩක් ආසයි lecture කෙනෙක් වෙලා professor කෙනෙක් වෙන්න 💝🤗

    • @indranijayamanna3581
      @indranijayamanna3581 ปีที่แล้ว +10

      Math asaii ❤💜

    • @sandalitharushika9450
      @sandalitharushika9450 ปีที่แล้ว +7

      @@indranijayamanna3581 උත්සාහ කරන්න ඔයාට පුලුවන් 🤗

    • @chanmimitchel1972
      @chanmimitchel1972 ปีที่แล้ว +3

      Wow❤

    • @user-ct9jo9vh1d
      @user-ct9jo9vh1d ปีที่แล้ว +2

      ඔයාට පුළුවන් අනිවාර්යයෙන් 🙂❤️

    • @sandalitharushika9450
      @sandalitharushika9450 ปีที่แล้ว +2

      @@user-ct9jo9vh1d Most of thank you 🤗💖

  • @maheshirisali4678
    @maheshirisali4678 ปีที่แล้ว +43

    මමත් මාරම ආසාවෙන් ඉන්නේ lecturer කෙනෙක් වෙන්න. ඒ සිහිනය සැබෑ කරගන්න ටික ටික පාර හදාගෙන යන්නේ. එ් වෙලාවෙදී තමයි මැඩම් ව හම්බ වුනේ❤💜💙

  • @Nipuu234
    @Nipuu234 ปีที่แล้ว +42

    බොහොම පින් lecture, කවුරුවත් හරියට පෙන්නලා දුන් නැති පාර බොහොම ආදරෙන් පෙන්නලා දෙනවට❤

  • @poornimanethmini3992
    @poornimanethmini3992 ปีที่แล้ว +39

    මගෙ ලොකුම target එකක්...අනිවාරෙන් ඒ target එක achieve කරගන්නවා..thnq මිස් මේවගෙ අපිව දැනුවත් කරනවට

  • @dulakshikumari4417
    @dulakshikumari4417 9 หลายเดือนก่อน +15

    මට තවම අවුරුදු 14යි....මගේ හීනෙ.. lecturer කෙනෙක් වෙන එක..❤😊❤❤❤❤❤❤❤ ලොකු කාලෙක ඉදන්ම...❤️❤️✨️

  • @dewantha_perfection
    @dewantha_perfection ปีที่แล้ว +28

    My dream 😍💕
    ඇත්තටම madam වගේම campus එකේ නවතින්න හරිම ආසයි...
    මේ ලෝකෙ මන් ආසම තැන😇

  • @nimmiupekha
    @nimmiupekha ปีที่แล้ว +17

    මැඩම් මගේ dream එක ඔයා වගේ වෙන එක.ඔයාගේ පොටෝ එකක් මගේ ගැලරියේ තියනවා.ඒක බලන හැම වෙලේම මම ඔයා වගේ වෙනවාමයි කියලා හිතනවා.lecturer කෙනෙක් වෙලා දවසක මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්නම්🥺.thank you මැඩම්😊♥️

  • @ashikihsan1946
    @ashikihsan1946 ปีที่แล้ว +20

    ගොඩාක් ස්තුතියි වාසනා මිස් විශ්වවිද්‍යාලයයේ Lecturer කෙනෙක් වෙන්නේ කොහොමද කියලා කියලා දුන්නාට. මේ ලෝකේ ඉන්න හොඳම lecturer වාසනා මිස් තමයි. මිස්ගේ පණිවිඩය ගොඩාක් තරුණ ළමයින්ට උදවු වෙනවා. මිස් වගේ හොඳ අය ඉන්නකොට මම කවද හරි හොඳට ඉගෙනගෙන මිස් තමා හොඳම lecturer කියලා මම ලෝකෙටම කියනවා

  • @amayadewmini5763
    @amayadewmini5763 ปีที่แล้ว +14

    මැඩම් වගේ කෙනෙක්ව ඇස් දෙකෙන් දකින්න තරම් මම ගොඩාක් වාසනාවන්තයි කියලා මැඩම් එද ඉස්කොලේට ආපු දවසේ මට හිතුනා මැඩම්🤗 එවෙලෙ කතාකරන්න ආසාවක් තිබුනත් වෙලා තිබුනෙ නැති නිසා කතා කරන්න බැරි උනු එකට දුකයි මැඩම්🥺

  • @StudywithMotivation07
    @StudywithMotivation07 ปีที่แล้ว +26

    ගොඩක් ගොඩක් ස්තූතියි මැඩම් ❤🎉...කැම්පස් එකත් පෙන්නලාම lecturer කෙනෙක් වෙන හීනය ට තවත් ඇබ්බැහි කලා...❤🥺🏆️🥺🏆️🥺🏆️🥺🏆️🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.............ගොඩක් ස්තූතියි

  • @aprnatiroshani5593
    @aprnatiroshani5593 ปีที่แล้ว +26

    අනේ මැඩම් මටත් අාසයි මැඩම් වගේ කෙනෙක් වෙන්න.මැඩම් එ් ඉන්න විදිහ දැක්කාම මට හිතුනා මන් තව ටිකක් උනන්දු වෙලා පාඩම් කරලා කොහොමහරි university එනවමයි කියලා.❤❤❤

  • @manelweerasuriya651
    @manelweerasuriya651 ปีที่แล้ว +24

    වාහනේ ඩ්‍රයිව් කරන් යද්දි මාර මෝටිවේශන් එකක් එන්නෙ අනේහ් 😌❤️

  • @amayadewmini5763
    @amayadewmini5763 ปีที่แล้ว +29

    මැඩම් ඔයා අපෙ ඉස්කොලෙට ඇවිල්ලා අපිට ලොකු motivation එකක් දුන්නා එදා ඉදන් මට ඉගෙන ගන්න තිබුනු උනන්දුව තව තවත් වැඩි උනා🤗 තැන්ක්ස් මැඩම් අපෙ ඉස්කොලෙට ආවට🥺😍🤗

  • @Shashika800
    @Shashika800 ปีที่แล้ว +8

    ඔබගේ සිහිනය බලාපොරොත්තුව ඉටු වීම සම්බන්ධව මට ගොඩක් සතුටුයි. සුබපැතුම්.

  • @dulmi9257
    @dulmi9257 ปีที่แล้ว +7

    මැඩම් කතා කරන විදියටත් හිත හැදෙනවා. හරිම ආදරණීයයි. ගොඩාක් ස්තූතියි මේ වගේ වටින දේවල් බෙදාගන්නවට.

  • @deuminivihanga4153
    @deuminivihanga4153 ปีที่แล้ว +9

    මගේ පොඩි කාලේ ඉදන්ම නම් මේ වගේ හීනයක් තිබ්බේ නෑ හැබැයි 12 වසරට ආවට පස්සේ තමයි මට ආසාවක් ඇති වුනේ 😀😀ලෙක්චර් කෙනෙක් වෙනවා කියලා 😊😊🙏 ටෑන්ක්ස් මිස් .. ❤️❤️❤️❤️ මගේ හීනය ලෙක්චර් කෙනෙක් වෙනවා කොහොම හරි ඒ හීනය ට යනවාමයි.....

  • @kaushalyaranathunga6035
    @kaushalyaranathunga6035 ปีที่แล้ว +13

    UwU අපේ university එක. අපේ madam. 😍❤️

  • @Happy20088
    @Happy20088 4 หลายเดือนก่อน +6

    මන් මහාචාර්‍ය වයිද්‍ය වරයෙක් වෙනවා මැඩම් වගේ වැදගත් ගැහැනු ලමයෙක් ❤❤❤❤❤❤ මට පුලුවන් නේද හැමොම කියන්න ❤

    • @myfunnygame2257
      @myfunnygame2257 4 หลายเดือนก่อน

      🤘🤘😇❤️ ඔයාට පුලුවන් .. එච්චරයි 😎

    • @nadeeshqnadeesha470
      @nadeeshqnadeesha470 2 หลายเดือนก่อน

      Congratulations 🎊

  • @udarahansaniwijesinghe5221
    @udarahansaniwijesinghe5221 ปีที่แล้ว +8

    හුගක් ආසාවෙන් බලන් හිටියේ මේ වීඩියෝ එක දෙනකන්.. ස්තූතියි මැඩම්... ❤ දිනෙන් දින බැබලේවා... 💫

  • @Mrandmrsjayakody
    @Mrandmrsjayakody ปีที่แล้ว +33

    Madam, please do a video on your phd journey. Skills to develop, corporating with supervisors, keeping the motivation throughout the time, and some tips and tricks to ease the research work.

  • @d.7879
    @d.7879 ปีที่แล้ว +32

    මැඩම් සාරි එකට හරි ම ලස්සන යි 🌹🌹🌹💛💛💛🙏🙏🙏

  • @kaushbeauty5235
    @kaushbeauty5235 ปีที่แล้ว +11

    මම නම් මේ වෙනකොටත් lecturer කෙනෙක්. ප්‍රයිවට් යුනිවසිටි එකක. ගවමන්ට් යන්න නම් තවම අවස්ථාවක් ලැබුණේ නෑ

  • @palamalli4001
    @palamalli4001 ปีที่แล้ว +14

    තරහ වෙන්න එපා මැඩම් government university එකක lecturer කෙනෙක් වෙන්න එක්කො කටපාඩම් කිරිල්ල උපරිමේටම කරන්න පුලුවන් වෙන්න ඕන නැත්නම් උඩ ඉන්න ලෙක්චරර්ලට ප්‍රොෆාලට නැවිල දෙන්න පුලුවන් වෙන්න ඕන... එහෙම නැත්නම් ඇතුලට රින්ග ගන්න බෑ ලේසියකට
    සාමාන්‍ය පාඩම් කිරීමෙ විබවතාවක් තියන කෙනෙක්ට උගන්නන්න දක්ශ වූ පමනින් ආස වූ පමනින් වෙන්න බෑ.සමාවෙන්න ඇත්ත ඕකය්

    • @jackbroos1937
      @jackbroos1937 ปีที่แล้ว

      Oya..Mona university ekatada giye...oya high level ekenma exam pass unada...mokadda oyage department eke, course eka..

    • @palamalli4001
      @palamalli4001 ปีที่แล้ว +1

      @Tharu Gunasinghe ඒක ඇත්ත බ්‍රෝ. කටපාඩම් කරන්න හැමෝටම බෑ.. එක දක්ශතාවයක් හැබැය්.. හැබැය් ඒක මානව සන්හතියෙ සමාජයේ ප්‍රගමනයට වැඩක් නෑ.. thanks for the Artificial intelligence (AI) interventions.. these fucking memory based education system will be changed soon. Proffesor / Teacher should be a mentor, guide , advicer .. knowledge barrier is further no more validated.. but the current situation in SL is so pathetic .. that system will be changed soon

    • @palamalli4001
      @palamalli4001 ปีที่แล้ว

      අපි සුබපතනව මැඩම් කරන් යන වැඩ ටිකට සහ ඔබෙ අනාගතය ට. ඒත් මේ සිස්ටම් එකේ proff කෙනෙක් වෙන්නනම් අමාරුය් 🙏 lecturer කෙනෙක් වෙන්නත් අමාරුය් .. lecturer කෙනෙක් උනත් permenent වෙන්න අමාරුය් උඩ උන්ට නැවුන් නැත්නම්.
      Proff කෙනෙක් උනත් board certify වෙන්න අනික් උන්ගෙ කැමැත්ත ඕන .. ඔලුව නවන් ඉන්න ඕන..
      මම හරිනෙ ?? ඒකට හේතුව ලන්කාවෙ වහල් මානසිකත්වය යුතුව අපේ කොදු කඩල හදපු නිසා උඩ එකා මොක කිව්වත් අහන් ඉන්න ඕන පිලිගන්න ඕන..
      ඒ වෙනස පේන්නෙ පිටරටක ඉගන ගනිද්දි සහ වැඩ කරද්දි...
      කවද හරි ලන්කාව ඕකෙන් මිදේවි.. එතකන් ඉමු මැඩම් ජයෙන් ජය.. 🙏

    • @palamalli4001
      @palamalli4001 ปีที่แล้ว

      @@jackbroos1937 අනවශ්‍ය තොරතුරක් නේද උබ උසස් අද්‍යාපන ඇමතිවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සබාපතිවත් නෙවීනෙ..
      හද පෙන්නුවාම ඇගිල්ල බලන්න එපා බන්...
      කැම්පස් එකේ ඇතුලෙ උගන්නන උන්ට හිතන්නවත් බැරි වැඩ එලියෙ ඉන්න උන් කරනව බන් මොකොද රියල් ටැලන්ට් එක ඉන්නෙ එලියෙ.(ඒකෙන් අදහස් වෙන් නෑ කවුරුවත් නෑ කියල ඉන්නව සුලුතරයක් බහුතරය එලියෙ ). උන් කොහොමත් හම්බු කරන්න අමාරු නිසා ඕවය් ජොය්න් වෙන් නෑ.. ජොය්න් වෙන්න ඕන උනත් උන්ට ටැලන්ට් තිබ්බට කටපාඩම් කරල ලකුනු නෑ..උන් උඩ උන්ට දෙන්නෙත් නෑ ..
      ඒ නිසා උන් ඇතුලට ගන් නැ.. ඕක තමය් ඇත්ත..
      හොදම උදාහරන සෙට් එක මේ වෙලාවෙත් මගේ ඉස්සරහ වැඩ දැන් මෙහාට වෙලාව 10.26 pm (WDC)

    • @jackbroos1937
      @jackbroos1937 ปีที่แล้ว

      @@palamalli4001 👍👍

  • @anjanaliyanage1285
    @anjanaliyanage1285 ปีที่แล้ว +12

    Madam lecture කෙනෙක් වෙන්න හිතන් ඉන්න කෙනෙක් a/l කරල ගෙදර ඉන්න කාලේ මොන වගේ දේවල් ද ඒ වෙනුවෙන් කරන්න ඕනෙ කියල video එකක් ගේන්න පුළුවන් ද ... ♥️🌼

  • @Hasaranga44
    @Hasaranga44 ปีที่แล้ว +6

    Thanks අනේ මැඩම්.
    මටත් හීනයක් තියෙනවා❤️

  • @Sandy.r2976
    @Sandy.r2976 ปีที่แล้ว +8

    Definitely i wll be a good lecturer like u mam❤. Thank you universe to find an amazing teacher like you ❤❤❤ .... Thank you so much mam. You are my aspiration ❤❤❤❤❤ Also i wish that all the aspirants in here will become successful lecturers

  • @rajapaksha7997
    @rajapaksha7997 ปีที่แล้ว +12

    එ දවස් වල මට කියල දෙන්න කවුරුත් හිටියෙ නැ
    දැන් මන් ඔයාලට කියල දෙනවනේ ❤❤
    I felt it
    පොඩක් පින් මේ දෙවල් කියලා දෙනවට
    හින තිබ්බට ඒ හිනෙට යන අඩිපාර ගොඩක් අය දන්නෙ නැ .ඒ මාර්ගොපදෙශයට ගොඩක් ස්තුතිය
    මාත් කැමති එද ඉදන් හිතා හිටියෙ ලෙක්චර් කෙනෙක් වෙන්න
    I am waiting for my al result ❤

  • @edwardsingh8730
    @edwardsingh8730 ปีที่แล้ว +5

    මැඩම් පුළුවන් නම් Ruchira Wijesena, Madujith Sagara, Randika Wijesinghe, Malinda Alahakoon වගේ අය එක්ක collaborative videos කරන්න. ඒ අය තමා ලංකාවේ deep thinking youtubing වල බල කණු

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 ปีที่แล้ว +3

    අනේ මැඩම් මාත් ගොඩාක් ලොකූ පීඩනයක ඉන්නේ...මං දැන් ඉන්නේ 4th yr 1st sem එකේ...ඉතින් මට මුල ඉදන්ම හරියට වැඩ ටික කරගන්න බැරි වුණා....ප්‍රශ්නත් ගොඩක් තිබුණා....මගේ වියදමට සල්ලී හොයා ගත්තෙත් part time job කරලා....ඒ කරන ගමන් තමයි ඉගෙන ගන්නෙත්....දෙකම කොහොම හරි කර ගත්තට හොදටම කරගන්න බැරි වුනා....repeat දෙක තුනකුත් සෙට් වුණා....ඉතින් ඒ නිසා GPA එක අඩුයි....මං කරන්නේ...BEd IT degree එකක්....දැන් ගොඩාක් බයෙන් ඉන්නේ jobs තියෙයිද නැද්ද කියන එකත් එක්ක....මැඩම්ට පුලුවන්නම් මට විසදුමක් දෙන්නකෝ....මොනාද මට කරන්න පුලුවන් කියලා.....ලොකූ උදව්වක් මැඩම්....😢😢

  • @onelankafoundation
    @onelankafoundation ปีที่แล้ว +3

    Lecturer කෙනෙක් වෙන එකේ නොපෙනෙන පැත්තත් කියලා දුන්නන් ගොඩක් වටිනවා.. නැත්තන් හුග දෙනෙක් අනාථ වෙනවා... නොපෙනෙන සත්‍යය

  • @relaxASMR23
    @relaxASMR23 ปีที่แล้ว +9

    මැඩම්ගෙන් උත්තරයක් ඕනි 🤗මැඩම් මමත් ආසම හීනය lecturer කෙනෙක් වෙන එක, හැබැයි මම දැන් campus student කෙනෙක් නෙවී. මට campus ඇවිල්ලත් යන්න බැරි වුණේ තියන ආර්ථික ප්‍රශ්න නිසා. මගේ ආසාව තව කෙනෙක්ට දැනුමක් ලබා දෙන්න lecturer කෙනෙක් වෙන්න. ඒක නිසා මම ආසම subject එක වෙන english grade 6-11 වෙනකන් පන්ති කරනවා ගමේ.මට දැනට english diploma එකක් විතරයි තියෙන්නෙ. නමුත් මගේ ආසාව professor කෙනෙක් වෙන්න. මම මෙතනින් ඉස්සරහට කරනවනම් මොකක්ද කරන්න ඕනා? මැඩම්ට පුළුවන් නම් මම වෙනුවෙන් මගේ හීනෙ වෙනුවෙන් comment එකක් බලාපොරොත්තු වෙනවා. මැඩම් ගේ ජීවිතය තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා....❤️

    • @merinfernando7712
      @merinfernando7712 ปีที่แล้ว +1

      අනේ ඔව් මැඩම් කැම්පස් යන්න බැරි වෙලා.එත් ප්‍රයිවට් කැම්පස් එකක ආට් ඩිග්‍රි එකක් ,MA එකක් තියෙන කෙනෙක් කොහොමද lecture කෙනෙක් වෙන්නෙ?එහෙම අයට වෙන්න පුලුවන්ද ?ඒක ගැනත් කියලා දෙන වීඩීයෝ එකක් කරන්න පුලුවන්ද මැඩම්....ජේසු පිහිටයි 🙏

    • @nethminawarathna2228
      @nethminawarathna2228 ปีที่แล้ว +1

      Oyata open university try karanna pulwan kemathi nam .. oyata gelapenawa kiyala hithenawa nam

    • @merinfernando7712
      @merinfernando7712 ปีที่แล้ว +1

      @@nethminawarathna2228 Thank you dear.🙏

    • @relaxASMR23
      @relaxASMR23 ปีที่แล้ว

      @@merinfernando7712 thank your comment ❤️

  • @happybrowngirl
    @happybrowngirl ปีที่แล้ว +6

    I have also watched madam's videos, and I have got a lot of motivation from them. I am currently a visiting lecturer.
    It makes me happy.

  • @achini0611gmail
    @achini0611gmail 6 หลายเดือนก่อน +2

    මගේ හිතේ තිබ්බ දේ youtube ආව ගමන්ම දැක්කම ❤ ඔව් මටත් පුලුවන් ❤😊 පුලුවන් උපරිම කරනවා මම ❤

  • @MalshaHettiarachchi4959
    @MalshaHettiarachchi4959 ปีที่แล้ว +1

    මම මැඩම්ව මුලින්ම අදුරගත්තෙ T.V.එකේ අහම්බෙන් බලපු වැඩසටහනකදි...එතකොට මම දහය වසරෙ ....එදා තමයි මුලින් ම university lecturer කෙනෙක් වෙන්න ආසාවක් ආවෙ...දැන් මම A/L ..තාමත් ඒ හීනෙට පුදුමාකාර විදියට ආදරෙයි ..❤ කවදහරි හැබෑ කරගන්න පුලුවන් වෙයි කියල හිතනව..😊 thank you madam මගේ ජීවිතේ ආසම චරිතයක් ඔයා❤❤

  • @AchiniSenanayaka-su1my
    @AchiniSenanayaka-su1my ปีที่แล้ว +11

    Medam , ඇත්තටම නිහතමානී කෙනෙක් ..ජීවිතයේ හැම ප්‍රශ්නෙම දරා ගෙන ඉහළටම ගිය කෙනෙක් ..මන් ඇත්තටම medam ගේ චරිතයට නම් ගොඩක් ආසයි...ඒ වගේම හරිම ආදරෙයි..❤...මගේ හීනයත් lecture කෙනෙක් වෙන එක..❤..මන් හැමදාම දවසට එක පාරක් හරි medam ගේ video බලනවා..මට ඒ වලින් පාඩම් කරන්න , මහන්සි වෙන්න , හීනයට යන්නම ඔනී කියලා හැඟීමක් එනවා....❤️......මන් දැනටමත් campus එකේ ඉගෙන ගන්න දරුවෙක්...ඇත්තටම මට medam ව මුන ගැහිලා කතා කරන්න හරිම ආසයි...❤....ලෝබ නැතිව ජීවිතය දිනන්න , tarkets වලට යන්න දරුවන්ට අවන්කවම කියලා දෙනවා...ඇත්තටම මගේ ජීවිතයේ මන් කැමති ආදරේ කරන වටිනා චරිතයක්....❤..........

  • @Ceylon_BeautyLK99
    @Ceylon_BeautyLK99 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි මැඩම්..අද වීඩියෝ එකත් ගොඩක් වැදගත් මට❤

  • @anjanaliyanage1285
    @anjanaliyanage1285 ปีที่แล้ว +4

    Madam lecturer කෙනෙක් කිව්වම එක පාරටම මතක් වෙන්නෙ පොත් අස්සෙ තියෙන busy life එකක්.. විනෝද වෙන්න නිදහසේ කොහේ හරි ගිහින් එන්න වෙලාවක් නැද්ද එයාලට.. . Madam ඒ ගැන video එකක් ගෙන්න පුළුවන් ද.. Madam සතියක් ගෙවන විදහ.. ♥️🌼

  • @sithumipabasara3518
    @sithumipabasara3518 ปีที่แล้ว +1

    Godak sthuthi madam . Godak watinawa madam ada video ekath sthuthi ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @scintilla.
    @scintilla. ปีที่แล้ว +11

    Ma'am thank you so much for your video. Becoming a lecturer is a dream that I have from my younger age. By the time am 16 years old .I faced O Level early and am studying for my A Levels. I will be facing A Levels in 2024. My subjects are French ICT and Geography. As madam told at some instances my dream tries to turn into another path. I started for it becoming a lecturer. Day by day different questions flows into my mind. By the time I have a bothering question. It's from which field I must carry on my path. I can't identify what suits me. As I like all three subjects I do. I need to be successful alike you madam. Waiting for a reply from you Ma'am .Thank you.❤️

  • @ranganapathum9894
    @ranganapathum9894 ปีที่แล้ว +5

    කොහොම හරි අපේ ගමම පෙන්නුවා නේද අද❤️

  • @user-xy3oe9oh2l
    @user-xy3oe9oh2l ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනයි..❤️

  • @uthpalaherath5547
    @uthpalaherath5547 ปีที่แล้ว +1

    Madam oyge vedios balanna mama harima asai. Hama vedio ekakma ekinekin venas balanna asa hithenv. Ekama vidiyakata nathuva venas vidiyata hithala aluth vedio genvt madamta godk pin ❤😘

  • @mdas8153
    @mdas8153 ปีที่แล้ว +7

    මැඩම් මම2021 AL වලින් කැලණියේ කැම්පස් එකට තේරිලා ඉන්න ළමයෙක්. මැඩම් මම කොරියන් භාෂාව හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. ඒ විශයෙන් ඉගනගෙන lecturer කෙනෙක් වෙන්න පුළුවන් ද?

  • @knowledgelk
    @knowledgelk ปีที่แล้ว +3

    මාත් ගොඩක් ආසවෙන් හිටියේ ඌව වෙල්ලස්ස කැම්පස් එකට යන්න.ඒත් result මදිවුනා..🥺
    Univotec select una. ඒත් තාමත් gallery ය පුරාම තියෙන්නේ ඌව campus එකේ photo 🥺

  • @piyumirathnayaka8316
    @piyumirathnayaka8316 ปีที่แล้ว +4

    මම දැනට විද්‍යාපීඨ ගුරුවරියක්.මගෙ එකම හීනය මගේ විද්‍යාපීඨයේම කථිකාචාර්යවරියක් වෙන්න.

    • @naduntharaka6645
      @naduntharaka6645 3 หลายเดือนก่อน

      Ehama puluwavda

    • @piyumirathnayaka8316
      @piyumirathnayaka8316 3 หลายเดือนก่อน

      Puluwan

    • @naduntharaka6645
      @naduntharaka6645 3 หลายเดือนก่อน

      @@piyumirathnayaka8316 අක්කෙ අපිට විසි පහෙන් වගේ ජොබ් එක ගන්න බැරි වෙයි ද

  • @geethalprasad1370
    @geethalprasad1370 ปีที่แล้ว +4

    Tnx for advice❤❤

  • @shehanimalshika4313
    @shehanimalshika4313 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මිස් 🙏🤍. මෙහෙම දකිද්දිත් ආසයි.😍😘

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 ปีที่แล้ว +3

    Thank you so much Madam! Budusaranai madam 🙏

  • @noname-zc8rq
    @noname-zc8rq ปีที่แล้ว +1

    මට අද අහම්බෙන් වගේ මැඩම්ගේ වීඩියෝ එකක් හම්බුනේ. ආසාවක් තියෙනවා ලෙක්චර් කෙනෙක් වෙන්න. ඒ ආසාව තවත් වැඩි උනා මැඩම්ගේ වීඩියෝ ටික බැලුවම.❤❤ මන් ඒ හීනේට යන්න වැඩ කරනවා මැඩම්.😍😍 thank you so much madam ❤❤❤

  • @nipuninimeshika7626
    @nipuninimeshika7626 ปีที่แล้ว +5

    අනේ මැඩම් ගනිතය විශයටත් මේ වගෙ වීඩියෝ එකක් කරන්නකො☺️🙏

  • @-samadara3466
    @-samadara3466 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි මැඩම් ඒ වචන ටිකට❤️💞

  • @chathuranidasanayaka6563
    @chathuranidasanayaka6563 11 หลายเดือนก่อน +1

    මගේ පුංචි කාලේ ඉදන්ම තියෙන හීනයක් lecturer කෙනෙක් වෙනවා කියන එක...මාත් කවදාහරි යනවා මගේ හීනෙට...❤🎉

  • @productiondilru
    @productiondilru ปีที่แล้ว +3

    My biggest dream..thank you so much madam!😍♥️

  • @Hashi198
    @Hashi198 11 หลายเดือนก่อน +1

    මට ඒක අනිවාරෙන්ම කරන්න ඕනි ඒක මගේ තියෙන ලොකුම හීනේ..❤️❤️❤️ ගොඩක් ස්තූතියි මැඩම්

  • @Deshan23456
    @Deshan23456 ปีที่แล้ว +4

    මගේ හීනේ නේද කියලා මතක් උනාම 😌😍😌

  • @artl3250
    @artl3250 ปีที่แล้ว +5

    A/l Art ගැන Video එකක් කරන්න කෝ.

  • @dileepwickramasinghe7265
    @dileepwickramasinghe7265 ปีที่แล้ว +1

    Absolutelly you are right..🎉🎉

  • @sathsaradinupama8308
    @sathsaradinupama8308 ปีที่แล้ว +3

    Madam 1st class ekak gatthata passe karanna oni dewal tikak kiyannako.ilagata karanna oni degrees MA,mphil ,phd mewa kohomada piliwelata karanne,mona university walin karothda hoda,postgraduate institute gena....lecture kenek venna yana gamanedi me information thamai godakma watinne.මේව තමයි හොයාගන්න අමාරුම මැඩම්..madamge postgraduate degrees genath ekathu karala watina video ekak balaporottu wenawa❤❤❤ lots of love for you from us😘😘😘

  • @nimashatharushi5328
    @nimashatharushi5328 ปีที่แล้ว +1

    Thnak you madm❤️❤️

  • @ruwandhanushka3746
    @ruwandhanushka3746 5 หลายเดือนก่อน +1

    Madam .
    Oya hari lassanai madam .
    E wagema oyage godak video mn balala thiyenw . Ewagen prayojana aran thiyenw .
    Madam mata asai peetadipathi kenek wenna.
    Kohomada eka karanne.
    Ek mage dream ek madam

  • @Srilankanvehicle1998
    @Srilankanvehicle1998 5 หลายเดือนก่อน +2

    madam.මගේ බලාපොරොත්තුවත් lecture කෙනෙක් වෙන එක .එක පවූලේ කට්ටියට කිව්වාම එයාලා කියන්නේ lecture කෙනෙක් වෙන්න අවුරුදු 31 විතර වෙනවලු .ඒ වෙනකම්ම ඉගනගන්න ඕනලු .lecture කෙනෙක් වෙන්න මුදල් වියදම් වැඩිලූ .අනේ මිස් වෙන video එකකින් පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ?😪😓

  • @pabodalakamali761
    @pabodalakamali761 ปีที่แล้ว +1

    ❤️ ane thank you madem ,mn adai me vedio eka dakke ,mageth lokuma loku hinayak..

  • @sahankavishka175
    @sahankavishka175 ปีที่แล้ว +3

    Don't speak while driving your car madam. Please be safe. You are a asset to our country 😊

  • @chamarihansika125
    @chamarihansika125 ปีที่แล้ว +4

    Thank you madam ❤❤❤

  • @secondeye3927
    @secondeye3927 ปีที่แล้ว +1

    Professorge program godak man balanawa..mama foreign country ekaka phd eka final year eka inna..mata lankwe university ekaka lecturer kenk wenna one unath..godak ayage adahasa wena ratakata yana kiyana eka..aththma lankwe iniversity lect kenk wena eka gana madamge adahasa danaganna kamathi..mona prashna thibnath man kamathi mage rate university ekaka wada karanna. Thank you very much for your motivation for our younger generation.madam..😊

  • @Minipuraasiriya
    @Minipuraasiriya ปีที่แล้ว +1

    ඔබතුමියගෙ කතාව හරිම ලස්සනයි ඔබතුමියත් ඒ වගෙයි

  • @2-sy8fr
    @2-sy8fr 11 หลายเดือนก่อน +4

    ඒ හීනෙට ඕනවටත් වඩා වැඩ කරලා BA first clz ගත්තත් කුහක ගුරුවරු නිසා ලෙක්චර් පෝස්ට් සුදුසුකම් නැති අය⁣ට දුන්නම...😢

  • @nipunidanuththara5277
    @nipunidanuththara5277 ปีที่แล้ว +1

    Thank you for always inspire my dream ❤❤❤❤

  • @wellcome1996
    @wellcome1996 ปีที่แล้ว +3

    අනේ මාත් කැම්පස් එක්කන් යන්නකෝ🤩.මං ඔයාට අදරෙයි..🤩.
    ධාර්මිකව සල්ලි හොයන හැම රස්සාවම වැදගත්...
    මං ගොවියෙක්..
    මාත් මාසෙකට ඔයා ගන්න පඩියට වඩා මුදලක් හොයනෝ...
    සෑම කෙනෙක්ම මේ ලොවට එන්නේ කුමන හෝ හැකියාවක් ඇතිව...අධ්‍යයාපනයෙක් කලයුත්තේ...ඔහුගේ හැකියාව උද්ධීපනය කර වැඩිදියුණු කිරිමයි...

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි මැඩම් 😊❤️✨️

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 6 หลายเดือนก่อน

    Ane oyt pin me deval gana kiyl denwt madam ❤ mekat mn hari asi... 23al mn technology krl lecturer kenk wenn puluwan ne ..Ayeth video ek බලන මම ඌව වෙල්ලස්ස 😍 මාත් එන්න ඉන්නේ technology faculty ♥️my dream lecture ❤

  • @DKWMEDIANETWORK
    @DKWMEDIANETWORK ปีที่แล้ว +1

    Job parth, eka eka අංශවලින් යන්න පුලුවන් ඉහලම තැන් gana thwa විස්තරාත්මක wa kiyala dennako .course gana වෘත්තිය මාර්ගෝපදේශ ගන්න පුලුවන් ස්ථාන එහෙමත් කියන්නකෝ .video ekak karanna miss

  • @user-tl2jf1vb4k
    @user-tl2jf1vb4k ปีที่แล้ว +6

    විදයාපීඨ ලෙක්චර් කෙනෙක් වෙන්නෙ කොහොමද කියන්නකෝ මැඩම් 😥

  • @Sugathrathnasiri649
    @Sugathrathnasiri649 3 หลายเดือนก่อน +1

    මිස් මම දැන් o/L කරලා ඉවරයි මට වෙන ඕනේLecture කෙනෙක් ඒත් මට හිතාගන්න බැ මම මොන subject ද තෝරගන්න ඕන කියලා
    මට මේකට උත්තරයක් දෙන්නකෝ මිස්

  • @discoveryindia675
    @discoveryindia675 ปีที่แล้ว +1

    Use full medam thank you so much

  • @sahansameera5124
    @sahansameera5124 หลายเดือนก่อน

    Thank you so much ticher. ❤

  • @sahankavishka175
    @sahankavishka175 ปีที่แล้ว +2

    Thanx a lot madam😊😊😊😊

  • @asaragodevithanage8849
    @asaragodevithanage8849 ปีที่แล้ว +1

    Thank you so much madam ❤️💫

  • @productiondilru
    @productiondilru ปีที่แล้ว +2

    Madam batch top nowi 1st class ekak thibbama kohomada lecturer kenek wenne...a path aka hada ganna hati kiyanna

  • @chamilasujith3526
    @chamilasujith3526 ปีที่แล้ว

    අනේ අනේ දුවේ මම අම්මා කෙනෙක් මගේ දරුවා ගොඩාක් දක්ෂතම ලමයෙක් එයා olawel කරන කාලේ ඉඳලා පෝන් එකේ ඉන්න කාලේ කාලේ පිරිමි ලමයෙක් එක්ක සම්බන්ධ උණු නිසා එයා ට ඒක කර ගන්න බැරි උනා සෙක්ෂන් එකේ පලමු තැන ගත්තා මම මාර wdiyayata දුකෙන් ඉන්නවා මේ දරුවා ගැන හිතලා ඉස්කොලේ යන කාලේ ඉඳන් අම්මා මට lecturer කෙනෙක් තමයි. මගේ හීනේ කියලා කිව්වා ලමයා අද elawal කරන්නේ priwat මම ඉගෙන
    නැහැ මම දුව හොඳ තැනකට එයි කියලා හීන මවන අම්මා කෙනෙක් අනේ දුවේ මට kiyanna මම මගේ දරුවා වෙනුවෙන් ඉදිරි යට යවනවා මොකද කරන්නේ මේ අවුරුද්දක් තව මාස 3kin elawal

  • @dillifestyle
    @dillifestyle ปีที่แล้ว +6

    Campus yanna podi pramanayak madi una lakunu , eth පේරාදෙණිය campus eke extranal digree ekak karanawa denata maath maaaraa asai lecture kenek wenna eth apita bene extranal nisa .... eth puluwan aya thiyenawa nam aniwarenma uthsaha karanna 😍❤️👍

  • @mohamedazwer5725
    @mohamedazwer5725 ปีที่แล้ว +1

    Thank you so much 🥰

  • @Sasidu-vn7tf
    @Sasidu-vn7tf 8 หลายเดือนก่อน

    Godak pin madam❤😊

  • @Lakmali1997
    @Lakmali1997 ปีที่แล้ว +1

    thank you madam❤❤❤❤
    Lrcture kenek wena ekata wayasa pasnayak nene madam. Resurch ekak karana hati thawa vedio ekak gennako madam

  • @Wijeratne222
    @Wijeratne222 7 หลายเดือนก่อน

    Thankyou professor,❤ for youre mortivation

  • @manojagunarathna2367
    @manojagunarathna2367 ปีที่แล้ว +1

    ආදරෙයි මැඩම්.හීන වලට හයිය දෙනවට😍😍😍❤❤❤❤🙏🙏🙏

  • @dimazdeep6464
    @dimazdeep6464 ปีที่แล้ว +3

    lecturer කෙනෙක්ගේ salary කොහොමද කියල vlog එකක් කරන්න පුලුවන්ද???????????

  • @sarathabeysinghe6341
    @sarathabeysinghe6341 ปีที่แล้ว +4

    shall I say, that you are the most beautiful and pleasant lecturer I have ever seen? Those lucky students. And your talks are soothing to listen to. Maybe you were born to be a lecturer. I have both Bsc and Msc in IT together with 10 years of industry experience and professional qualifications. I am planning to join the academic staff.. would that work ?

  • @dassilva-yg1rn
    @dassilva-yg1rn ปีที่แล้ว +1

    Thank you teacher

  • @Ca-jg9hc
    @Ca-jg9hc 17 วันที่ผ่านมา

    මම ශ්‍රී ජයවර්දන පුර විශ්ව විද්‍යාලයෙ බාහිර උපාදියක්කරන්න හදන්නෙ ඇප්ලයි කරල තියෙන්නෙ , මම තෝරගන්න හිතන් න්න විශ්‍යන් තමා politics , geography ජාත්‍යන්තර සබදතා , විශයන් , මට බැයිද බාහිර උපාදිය කරල lecturer කෙනෙක් වෙන්න

  • @L.Gunasekara-ku2ig
    @L.Gunasekara-ku2ig ปีที่แล้ว +1

    මැඩම් ගේ videos හරිම හොඳයි. ගොඩක් හොඳ උපදෙස්, මඟ පෙන්වීම් ලබා දෙනවා. මැඩම්, lecturer කෙනෙක් professor කෙනෙක් වෙන්න research publications ඕනේ නේද? මැඩම් කරපු research publications, PhD thesis බලලා ඉගන ගන්න ආසයි. ඒවා බලන්න පුළුවන් විදිහක් කියනවද? Researchgate හරි Google Scholar එකේ හරි බලන්නේ කොහොමද? Thank you very much මැඩම් මේ හොඳ contents අපිත් එක්ක බෙදා ගන්නවාට.

  • @beautifulmemories2358
    @beautifulmemories2358 ปีที่แล้ว +1

    Thank you madem 💝

  • @tnkarunarathna550
    @tnkarunarathna550 ปีที่แล้ว +2

    Ane madam math godak asawen hitiye lecture kenek wenn ath mata campus yanna 0.2k madi una dan mata mona krnnad kiyala hitha gann ba 😢😢 nvq6 kara UoVT eke degree karala phd karann baid plz madam reply karann🙏🙏

    • @tnkarunarathna550
      @tnkarunarathna550 ปีที่แล้ว

      Madam ehem karann puluwanda naththam mn aya me sare a/l karrnd plz reply akak oni

  • @ChemistryWithLahiru
    @ChemistryWithLahiru ปีที่แล้ว +2

    Thank you madam !

  • @GayanHennayaka0
    @GayanHennayaka0 11 หลายเดือนก่อน

    මිස් අපෙ පැත්තෙ සේවය කරන එකට ගොඩක් සතුටුයි..
    ඔබ තුමියට ගොඩක් පිං

  • @Motivation_vedios12345
    @Motivation_vedios12345 7 หลายเดือนก่อน +2

    Commerce karala lecture kenek wenna puluwanda...ඒ කොහොමද මැඩම්...😢❤️

  • @udarahansaniwijesinghe5221
    @udarahansaniwijesinghe5221 ปีที่แล้ว +5

    මැඩම් lecturer, professor මේ අයට ලැබෙන salaries මොනවද... ඒ ගැනත් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා... ❤