@KaveeshaGunasekara-cj1td Duk wenna apa. Adan-nath apa. Positive wenna. Godak uthsaha karanna. Hama deytama muhuna denna. English walin kiya-manak thiyena-wa " if something doesn't kill you, it will only make you stronger" kiyala. Aaya, " everything happens for a good reason " kiyala. Mama aka lokuwata believe karanawa. Amaaru unath hama deyma wenney hodakata. 😇🙂 Good luck and have faith!
මම මගේ Higher studies වලට රට යන්න visa apply කරා, තාම මට embassy එකෙන් උත්තරයක් ලැබුනේ නෑ..ඒ නිසා මේ ටිකේම හරිම stressful😕 අනේ මට ඉක්මනින් සුබ අරංචියක් ලැබෙන්න ප්‍රර්තනා කරන්න🥺🙏🏻
Edited:
අද 30.08.2024 මට Embassy එකෙන් කොල් කරා passport collect කරගන්න එන්න කියලා. හිතාගන්න බැ මගේ ජිවිතේ ලොකු හීනයක් අද හැබැවුනා..visa එක ගහලා, මට මගේ Higher studies කරගන්න රට යන්න පුලුවන්🥺🤍 අනේ මගේ comment එක කියවලා මට සුබ පතපු, like කරපු හැමොටම ගොඩාක් ස්තුතියි..පින්🙏🏻💯
ඉක්මනින් ලැබෙනවා. Sure 🎉
Ekmanin lebewa ❤🎉
Ikamanata oyata hoda uththarayak lebei 🎉❤😊
@@deeedits07 lagadeema good news aka labeynawa....sure 😇🤛
Aniwa hambenawa ❤️
ශනූ ඇයි දන්නෑ මට හිතෙන්නෙ මං ඔයා වගේ කියලා… තනියෙන් දේවල් දරාගන්න, තනියෙම එන්ජෝයි කරන්න, තනියෙම ශක්තිමන් වෙන්න ඔයා උත්සාහ කරනවා ❤️
පිනට ලැබුණ මනුස්ස ජීවිතය කාටවත් කරදරයක් නැතිව ජීවිතය ලස්සනට විඳින ආදරණීය තරුණ දුවක් ❤️ ජේසු පිහිටයි බුදු සරණයි 🙏🙏
it ends with us by colleen hoover මට වයස 18 ඒත් මම හිතනවා මේ පොත හැම කාන්තාවක්ම කියවන්න ඕනේ කතාවක් කියලා. domestic violence ගැන, ගැහැනියක් තමන්ගෙ ආදරය සහා තමන්ට තමන් වෙනුවෙන් ගැන තියෙන ආදරය අතර කරන තේර්‍ර්මකට යන අතරමග ඇයට දැනෙන හැම සිතිවිල්ලක් විදමින් සහ විදවමින් generational cycle එකක් break කරන්න යන පුදුම Realistic and emotional කතාවක් .importance of financial independence, relationship boundaries, heaing from generational trauma emotional intelligence වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා එකෙන් හර්‍රිම පොඩි reflection එකක් තියෙන්නෙ කියලා මම හිතන්නෙ. මේ කතාවෙම දෙවෙනි පොතින් it starts with us අපිට කියලා දෙනවා හැම අමාරු කාලයකටම පස්සෙ ලස්සන කාලයක් අපි හැමෝටම ලැබෙන්වා කියල. NO SPOILERS just and inspiration to read❤
❤
❤
❤
මේ videos වලින් මං මගේ හිත ගොඩක් හදාගන්නවා... ප්‍රශ්න පිරිලා ... ඒත් හරි ආසයි මේවා බලන්න... බැදීම් නිසා මට මේ ජීවිතේ කලකිරිලා.... මං පුරුදු ආසයි තනියම ඉන්න... ඒත් ඒකටත් සමහර වෙලාවට ඉඩක් නෑ...මට තේරෙන්නෙ නෑ....❤
මගේ 30:57 ජීවිත කාලය තුළත් ගොඩක් ගැටලුවලට මුහුණ දීලා තියෙනවා. නිදි නැතිව ගත කරපු රාත්‍රීන් බොහොම තිබුනා. නමුත්, මම බොහොම ඉක්මනට හිත හදාගන්නවා. හැම වෙලේම මම හිතන්න පුරුදු වුනා මට වඩා ප්‍රශ්න තියෙන අය ගැන. ඒ වෙලාවට හිතෙනවා මම කොච්චර ඉහලින්ද ඉන්නෙ කියලා. අනෙක් එක තමයි අපේ ජීවිතය මොනතරම් කෙටිද කියලා. ඉතින් මේ කෙටි ජීව්ත කාලය තුල අපි ඕනවට වඩා කඩා වැටුනොත් අපි පරාජය වෙනවා නේද කියලා හිතුනා. අපිව ඕන කරන, අපිව වටින අය කිහිප දෙනෙක් හරි ඉන්නවනෙ. ඉතින් සතුටින් ඉන්න. දිරියෙන් ඉදිරියටම යන්න. ඔයාගෙ හිතට සතුට, සැනසුම ලැබේවා. ❤❤❤❤❤
කොච්චිකඩේ පල්ලිය❤ පුදුමාකාර හාස්කම් වෙන තැනක්. මං පෞද්ගලිකව experience කරල තියෙනවා. මේ church එක ඇරුනාම තේවත්ත, ඉදිගොල්ල, මාරවිල පල්ලිත් හරිම බලගතු විදියට මං අත්දැකලා තියෙනවා🙏❤
ow kurusa palliya (marawila) man hamathissema wage giya math marawila, mara widihata nidahasak danenawa eh wagema mara balayak thiyena palliyak❤🥹
Eka aththa. Idigolla St.Jude's shrine.❤
ඔයාගෙ හිතේ තියෙන හැම ප්‍රශ්නයක් ම හොද විදියට විසදිලා හැමදාම ආදරනීයව සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍😍😍😍😍😍
මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නකොට ශනු අක්කිගෙ කටහඩ ඇහුනත් ඇති හිත නිවෙන්න .😍🙂
ඇත්තමයි අනේ😍🥺❤️
Bana kathawak ahapan ekata
මන් ඉස්සර ගොඩාක් ආස කියව කියව ඉන්න.තනියම ඉන්න කොහොමත් කැමති නෑ.හැබැයි මන් ආදරේ කරන අය මට විශේෂ අය මාව ගනන්න් ගන්නේ නැතිව ඉන්නකොට මන් නිකන්ම හුරු උනා තනියම හැම දේම කරන්න.දැන් මන් ආසම තනියම එලියට යන්න.තනියම film එකක්.බලන්න ඒ ජීවිතේ හරිම නිදහස් වගේම හරිම සතුටක්.shanu ඇත්තටම ඔයාගෙන් නුත් ගොඩාක් දේව මන් ඉගෙන ගන්නවා..මන් තනියම study කර ගමන් ම්ගේම business එකක් පටන් අරන් යන ගමන් කෙල්ලෙක් උනාම එහෙම වෙන්න ඕන ඔයා වැටෙන්න ඕන ප්‍රතික්ෂේප වෙන්න ඕන ඒ මත්තේම අඩ අඩා ඉන්න නෙවෙයි වටුන තැනින් නැගිටලා එතනින් පාඩන් ඉගෙන ගෙන ඉස්සරහට යන්න..
Thank you shanuu..ඔයා ගොඩාක් හොද ඒ වගේම හරිම ලස්සන ගෑනු ලමෙක්..❤️❤️
අවුලෙන් නේද අක්කා හිටියේ. ඔයා ඔයාගෙ හිත නිවන ගමන් ආපෙත් හිත නිවනවා. සතුටින් ඉන්න අක්කේ හැමදාම love you akki ♥️
මුල ඉඳන් අවසන් වෙනකන්ම බැලුවා.මට කියන්න තියෙන්නේ ඔයා හරිම වාසනාවන්තයි. මොකද අපි වගේ සාමාන්‍ය පවුල්වල අයට stress එක මඟහරින්න කියලා මෙහෙම ලස්සන නිදහස් ගමනක් යන්න හරිම අමාරැයි. දුක හිතේම හංගගෙන කාටවත් නොදැනෙන්න බාත්රෑම් එකට ගිහින් අඩලා අාවාම මට හරිම නිදහස්. ශනූ ඔයාගේ හිතේ වගේම මේ මුලු ලෝකෙම දුකෙන් ඉන්න හැමෝගෙම හිත් වලට නිදහස සතුට ලැබේවා. බැඳීම් හරිම දුකක්. එ්ත් අපිට එ්වා ඔිනේ. අාදරෙයි ශනූ. දුකෙන් ඉන්න මම වගේ හැමෝටමත් අාදරෙයි.
ලොකු වේදනාවක් පෙනුනා ඔයාගේ ඇස් වලින්. ඉක්මනින් හිතට සහනයක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි
Thats correct
😂😂😂
ශනුද්රි කවදාවත්ම කමෙන්ට් එකකට reply කරන්නෙ නැති නිසා fsnsලව ගණන් ගන්නෙ නෑ වගේ මට හිතුනා.
ඇයි එයාට මොකද වෙලා තියෙන්නෙ
ශනු,
අපි ගොඩක් ආදරේ හොයනවා.අපිව දැනෙන අය ඉන්නවා නම් කොච්චර හොඳද? ලංකාවේ specialy පිරිමි අය මට තේරෙන්නේ නෑ කියන්න.එයාලා අපි එක්ක ඉන්නවා වගේ අපිට අගවනවා.අපි strong වුණාම එයාලා අපිව පහලටම ඇදළා දාලා පාගනවා.
එක දරා ගන්න අමාරුයි.අපි ආදරේ කරන අය අපිව වට්ටන්න හදද්දී දරා ගන්න බෑ.
මෙම දවස් වල මම එක හිතනවා.
පූළුවන් තරම් ශක්තිමත් වෙන්න ඕන ගෑනු අපි.
ගෑණූ ළමයෙක් විදියට ආඩම්බරයි ඔයා ගැන.evil eyes off,blessed u girl
මම දාන පලවෙනි කමෙන්ට් එක..හැමදාම මම මගේ ප්‍රශ්න අමතක කරගත්ත එකම බෙහෙත ශනු ඔයාගේ මේ ව්ලොග් ,අද ව්ලොග් එකෙ පලවෙනි තප්පරගානෙන්ම තේරුනා ඔයා ඉන්නෙ මොකක්දෝ අවුලක කියලා..එහෙම දැනෙන්න තරම් මේ ව්ලොග් ඇතුලේ අපි ජීවත් වෙනවා..ඔයා ඉන්නෙ හෝමගම..මම ඉන්නෙත් හෝමගම.හැමදාම හිතනවා ඔයාව දකින්න ලැබෙයි කියලා..එකම එක දවසක් පාර පනිනකොට මන් එක පාරට පැනලා ආයෙත් ආපස්සට පැන්නා..වාහනේ බ්‍රේක් කරා මම බය උනා බනී කියලා වාහනේ දිහා බලනකොට හිටියෙ ඔයාගෙ අම්මයි තාත්තයි හිනා වුනා මිසක් වචනයක් කිව්වේ නෑ.මගේ පපුව ගැහුන එකත් නැවතුනා එකෙන් ඔයාලා හරිම හොද මිනිස්සු ❤ ඔයාවත් කවදා හරි මුනගැහෙයි ඔයා කියන්නෙ ගොඩක් අයට ලොකු මෝටිවේශන් එකක්..ඔයා ලස්සනම හිනාවෙලා ඉන්නකොට ශනූ,ඒ නිසා අමතක කරන්න එපා හිනාවෙන්න❤️🌼🥰
මුණ දැක්ක ගමන් තේරෙනව අක්කි ඔයා දුකෙන් කියල 🥺❤️
ශනූගේ හොඳ දවස් වල වගේම නරක දවස් වලත් ලඟින්ම ඉන්නේ YT FAMILY එක මම හිතන විදියට..❤
දේව අභිමුඛය තරම් හිත නිවන වෙන තැනක් නැති. තරම්.
ඔයා හැමදේම balance කර ගන්න පුළුවන් smart girl කෙනෙක් බට්ටියේ❤
මම බෞද්ධ..මමත් කොච්චිකඩේ පල්ලියට ගිහින් pray කරල තියෙනවා..මම හරිම ආසයි ආයෙත් යන්න.❤
අක්කේ ඔයා ගොඩක් අයට සතුටෙන් ඉන්න උදව් කරනවා. ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ව. ඉතින් ඔයා මේ video එකේ දුකෙන් ඉන්නෙ කියලා පේනවා. ඒ දුකට හේතු වුණ දේ ගැන ආය දුක් වෙන්න එපා. Care කරන්නත් එපා. ඒක දුක හිතෙන දෙයක් කියන්නේ ඒ දේ ඔයාගේ ජීවිතේ පොඩ්ඩක්වත් තියාගන්න එපා. ආය ඒ දේට ලොකු attention එකක් දෙන්නත් එපා. ආය ඒ reason එක නිසා ඔයාගේ දවස් දුක් කර ගන්න එපා. සතුටෙන් ඉන්න!
මම හරි ආස ෆැමිලි එකක් ඔයාලා හැමදාම සතුටින් ඉන්නේ පුංචි දරුවා පවා ඒත් ඔයා ගොඩක් සංවෙදි කෙනෙක් දුකින් ඉන්නකොට කාටත් ඒක තේරෙනවා....අපි උනත් ඔයාලගේ සතුට බලලා තමා සතුටු වෙන්නේ.....කිසිම දුකක් දැනෙන් එපා.සියලු දෙනාට ජේසු පිහිටයි🙏
Shanu Akki ගේ vlogs බලද්දී හිතට මාර සතුටක් ඇතිවෙනවා ❤
අපරාදෙ කියන්න බෑ කෙල්ලො තූන්දෙනාම දක්ෂයි.ඒ අම්මා තාත්තා හරිම වාසනාවන්ත යි. සනූ ගොඩාක් පිං කරනවා. හැමදාම පවූලෙ සියලුම දෙනාට සතූට එකමූතූ කමත් රැදෙවා.
අක්කිගෙන් මේක අහන්නම හිතුනා. අක්කා Buddhist ගැන මොකද හිතන්නේ..😊❤
බොරු සෝබන නැති ලස්සනම නිලිය.ආදරෙයි ගොඩක්
ඔයාට මොනවා හරි දේකට හිත රිදිලා කියලා දැනෙන්නේ මට විතරද එක මට දැනුනා.සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤
සෑහෙන්න හිතරිදිලා ඉන්න වෙලාවක බැලුවෙ මාර විදිහට හිතට නිදහසක් දැණුනා thankyou Akki ❤
වෙනදා vlog එක පුරාම තියන ඔයාගේ හිනාව අද නැ... මුණෙන් පේනවා අක්කි ලොකු ප්‍රශ්නෙක ඉන්නේ කියලා... ඒ දේ මොකක් වුනත් හැමදේම හොදින් විසදිලා අක්කිට සතුට සැනසීම ළගාවෙන්න වෙන්න ඕනි....❤✨️
මේනකාගේ චරිතය ගැන ගොඩක් දුකක් හිතෙනවා. මේනකා අනියම් ගෑනියෙක් විදියට හැම පැත්තෙන් ම තැලෙනවා. එයාගේ ජීවිතේට ආව හැම පිරිමි එයාව පාවිච්චි කරපු එක විතරමයි කරලා තියෙන්නේ. එයා ඒ තත්ත්වෙට පත් වෙන්න මුල් වුණ පිරිමියට කවුරුත් මුකුත් වැරැද්දක් කියන් නෑ. අන්තිමට අසේනිත් වාසලත් එක්ක හොඳින් ඉන්න ගන්නවා. මේනකා හැම පාත්තෙන්ම විඳවනවා.
මාර ම මාර අසාධරණයි. සංජන මාස ගානකට දාලා ගීන් ආයේ මේනලා ළඟට එන්නේ. හැබැයි මේනකා මාස ගානකට දාලා ගීන් ආයේ සංජන හොයන් ආවනම්. ඒනම් සංජන බාර ගනීද. පිරිමි මාර ම මාර අවස්ථාවාදියි.
අද කතාවේ මේනකා (දිනක්ෂි) පිරිමින්ට ශාප කරන කොටස පුදුම විදියට දැනුණා.දිනක්ශිගේ acting next level. ❤️🔥
Next episode එකේ සංජන ආයේ මේනකාට හොඳින් කතාකරන්න යනවා මට පේන විදියට. මං කැමති මේනකා ආයේ ඒ අවස්ථාවාදියවත් care නොකර ඉන්නවනම්. දාලත් ගිහින්, ගහලා බැනලා සේරම කරලා ඉවරවෙලා ආයෙත් එනවා හොඳින් කතා කරන්න. ඒම පිරිමින් ට කිසිම අවස්ථාවාක් දෙන්න වටින් නෑ.
මේ කතාව ඉස්සරහට මොනා වෙයිද දන් නෑ. ඒත් මං කැමතියි මේනකාලා වගේ හැම කෙනෙක්ම එයාලව පාවිච්චි කරපු ජරා, පහත් අවස්ථාවාදියෝ තමන්ගේ ජීවිතෙන් අයින් ම කරලා දාලා තමන්ගේ ඉතුරු ජීවිත ගමන ස්වාධීනව හොඳින් ජීවත් වෙනවනම්.
කාන්තාවක් ආර්ථිකව ස්වාධීන විය යුතුමයි. ඒකත් හොඳට කියලා දෙනවා මේ කතාවෙන්. ඒම වුණාම මොන පිරිමියෙක්වත් ඕනෙත් නෑ.
Take Care මාර ම ලස්සන වටින වැඩක්.
හිතන්න පැති ගොඩක් තියෙනවා. වාසල ඒම වෙන්න හේතු තියෙනවා කියලා තර්ක කරන අයත් ඉන්නවා. ඒ මොනා වුණත් ගෑණු කෙනෙක්ව පාවිච්චි කරන පිරිමි ඔය මොන හේතුවක් කීවත් ඒ අය වැරදි යි වැරදියි.
මේ කතාව දුර යන්නේ නැතුව බොහොම ඉක්මනට ඉවරයක් වෙනවනම් ගොඩක් වටිනවා.
❤️
ආයෙත් කියන්නේ මේනකා අද කරපු සාපේ ඔහොම පිරිමින්ට ලැබෙන්න ම ඕනේ. වයිරෙන් වයිරේ නොසන්සිඳේ කීවට ඒම සන්සිඳවගන්න විදියක් නෑ පෘතග්ජන මිනිස්සුන්ට විදියට.
දිනක්ශි කියන්නේ මං ඒම කැමතිවුණවත් අකමැති වුණ නිළියක්වත් නෙවේ. ඒත් දැන් නම්. මේ කතාවේ එයාගේ Acting 🥹❤️🔥
සුදු මැනිකේ මොනවා උනත් ඔළුව නමි හදා ගන්නම වෙනවා ඔයා ඉන්නෙ ලොකු ගැටළුවක ..සතුටින් ඉන්න පුතේ ...ඔයාට අපි ඉන්නවා ....❤❤❤❤
ඔයාට කවදාවත් දුකක් වෙන්න එපා පොඩ් දේකින් හරි ඔයාගේ හිත රිදෙන්න එපා ඔයා මාරම කෙල්ලෙක් ආඩම්බරයි කෙල්ලෙක් ව්දියට. මටත් කොච්චී කඩේ පල්ලියට යන්න හිතුනා ඇත්තටම ආස හිතුණාට කවදාවත් යන්න බැරි වුණු තැනක් මේක දැක්කාම අනිවා යනවා කියලා හිතුනා❤🙏 ස්තූතියි ඔයාට.
අළුත් වීඩියො එක ගේනකන් ඉවසිල්ලක් නැතිව හිටියෙ මැණික මගෙ ජීවිතයෙ ගොඩක් ප්‍රශ්ණ වලදී මට හයියක් වුණා ඔයාගෙ තියෙන ප්‍රතිපත්තීන් මැණික ඔයාගෙ ජීවිතය තුලින් මගෙ ජීවිතයට ගත හැකි ආදර්ශයන් බොහොමයක් මැණික ඔයාගෙත් දින්නගෙත් මතු එළබෙන යුගදිවියට යහපත සෙතශාන්තිය පතා මගෙ ප්‍රාර්ථනය මැණික සතුටින් පරිස්සමින් ඉන්න අළුත් vedio teledrama එකකින් නැවත හමුවෙන්නට මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නෙ මැණික ඉතින් එම ප්‍රාර්ථනයත් ඉක්මනින්ම ඉටුවෙන්න කියලා මම ප්‍රාර්ථනය කරනවා මගෙ ආදරණීය ශනු මැණික ඔයා ඇතුළු පවුලෙ සැමට ත්‍රිවිධ රත්නයෙ පිහිට රැකවරණයි 🙏😌❤❤❤❤❤❤❤💝💐shanu princess ✨🤍
මම SOLO DATES යන්න පුරුදු වුනේ ශනුගේ Vlog බලලා.ඇත්තටම මට මාව හොයාගන්න පුළුවන් වුනා. මාව සතුටු කරන්න,මම මටම Thankful කරන්න, මම කවුද කියනන මම අධ්‍යනය කරන්න ඉගෙන ගත්තේ ශනුගේ Vlog වලින්. ඉතින් ලස්සන ළමයෝ ආදරෙයි ...❤
Saranya ge කොණ්ඩෙ දික් වෙලා💗🌸
සමහර වචන ඇහුනම අක්කගේ ඒ වචන ඇත්තටම හිතට සහනයක්❤🥺
1M ගන්න පුලුවන් ඉක්මන්ටම❤❤❤ාපි ආසාවෙන් බලන් ඉන්නවා.gold play button එක ගන්නකන්.අපිත් එක්කම ඕපන් කරනකන් ❤
අක්කේ ඔයා ගෙ dubbing පලවෙනි අත්දැකීම උනාට ඔයා ඒක ලස්සනට කරනවා සමහරු ලස්සනයි කියන්නත් සමහරු කට හඬ ගැලපෙන්නේ නැහැ කියන්නත් හේතුව මේක තව කෙනෙක් dubbing කරපු චරිතයක් නිසා එතකොට එ අය කලින් එක්කෙනා එක්ක සසදන්න හදනවා ඔයා අලුත් ම චරිතයකට dub කරා නම් හැමෝම වගේ එකට කමැති වේවි එතකොට එ චරිතයට මුලින්ම dub කරන්නේ ඔය නිසා ඒ නිසා කිරිල්ලියෝ එකට එන comment වලින් ඔය dub කරන එක ගැන තිරණය ක් ගන්න යන්න එපා මොකද ඔයට එක හොඳට කරන්න පුළුවන් නිසා එ නිසා ඔය මෙක නවත්තන්න එපා❤️
ඔයාගෙ කටහඬින් තේරෙනවා හිත ගොඩක් මිදිලා කියලා. අනේ බබෝ කිසි දෙයක් ඕනාවට වඩා හිතන්න එපා. සැප දුක විටින් විට අපි කරා එනවා. ඔයාගෙ solo date එකෙන් ඒ දුක නිවුනා නම්, අපිටත් සතුටුයි.තෙරුවන් සරණයි නංගී ඔයාට.
ශනූ කියන දේවල් ජීවිතේට ගොඩාක් වැදගත්.. එයා වෙනම කෝණයකින් ජීවිතේ දිහා බලනවා අපිට මගඇරෙන තැන්..අද ශනූ කතා කල විදිහ මගෙ හදවතටම දැනුනා ශනූ අද ලොකූ දුකකින් ඉන්නෙ ඒක වොයිස් එකෙන් පවා තේරුණා🥺 ඉතින් මට දුකක් දැනෙනවා.. හැමදාම වගේම ගොඩාක් ආදරෙයි ඉතින් ශනූ❤️
ඇත්ත දුව ජිවිතය කියන්නෙ දුක සැප දෙකටම මුහුන දෙන්න ඔනේ ඉක්මනින්ම දුක නැති වේවා !!!
දුකින් හිටියත් හිනාවකින් eka හන්ගන හැටි අපූරුයි ❤
ඔයාගෙ life එක අපිත් එක්ක share කරගන්නවට thankyou akki❤ හැමදාම හිනාවෙලා ඉන්න අක්කි.ප්‍රශ්න කියන්නෙ ජීවිතේම නෙවෙයි.ඒවට ලස්සන ට face කරන්න අක්කි.
අපිට ගොඩාක් දුක හිතෙන්නේ අපි ගොඩක් ලග කෙනෙක් අපේ හිත රිදවනවා නම්.එ කෙනා කවුරු උනා හෝ අපි වරදක් කරලා නැතුව එහෙම වෙනවා නම්.හොදම දේ නිහඩව හිනා වෙලා අත හැරිමයී.
දැන් නම් addict වෙලා ඔයාගෙ vlog බලන්න 🥹💗
Ha
අවුරුදු 54 wela mama oyage vlogs serama බලනවා , ඔයාගෙ දේවල් mamath karala බලනවා .
Godaak sathutui.
Oya dannawada puthe Agama minissu හදාගෙන tiyana deyak
Buduhamuduruvo, kristhuswahanse okkomala kiyala thiyenne ekama දෙයක් .
Oyage හොඳම kathawa thamai hithe පවතින feeling gana Awaboden inna eka
Api කවුරුත් කැමති na දුකට pathwenawata
Mewata riyek nokarana hithak hadagaththama apata jeecitha කාලයේදීම සතුටින් hitiyeki
Oya dannawada ekataoyalage Agame කියන්නේ ස්වර්ගය kiyala.
Buduhamuduruvo කිව්වේ Nirwanaya kiyala.
Oya kamathi nam megana poddak hari දැනගන්න දෙහිවල සුනන්ද හාමුදුරුවන්ගේ Banak Ahala balanna
Oyata budusaranai puthe
ඔයා හරිම නිහතමානි කෙනෙක් සහ අවංක කෙනෙක් ❤
කාටවත් කරදරයක් නැති තමන්ගේ පාඩුවේ තමන්ගෙ ගමන යන ලස්සන ගෑනු ළමයෙක් ශනූ.. ඔයා හැමෝටම ලොකූ ආදර්ශයක්.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.. love you ❤
අක්කා අවුලෙන් හිටියා වුනත් ඔයා දිහා බලන් හිටිය මේ මුලු වෙලාවම මම හිටියේ පුදුම සතුටින් හිනා වේලා ඒ ඇයි කියන්න දන් නෑ ඒත් මන් අවුලෙන් හිටිය වේලේ අක්කා නිසා මට ලොකු සැහැල්ලුවක් සතුටක් දැනුනා ගොඩක් තෑන්ක් අක්කට ❤️ අක්කගේ හිතේ තියෙන ඒ අවුල ඉක්මනටම නැතිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺❤️ ඉක්මනට ආයේ එන්නා අක්කා 🥺 love you so much shanu akkaa😚❤️ පරිස්සමෙන් ඉන්න 🌸❤️✨
ශනූ UK ආවොත් කලින්ම කියන්න.ඔයාට මෙහෙන් වෙන්න ඕන දෙයක් තියේ නම් කියන්න ඕනම දෙයක් විශේෂයෙන්ම මම වැඩ කරන්නේ හොටෙල් එකක..ඒක පුදුම ලස්සන ඔයාගේ vibe එකට matching තැනක් solo වලට හරියනම තැනක් ❤❤❤
❤❤❤
අක්කියෝ මාත් කවදාවත් කොන්ඩෙ කඩන්නම් යන්නෑ වැස්ස දවසට ඔයා වගේ තදට බැදන් යන්නෙ..එ වගෙම තමා movie එකක් හරි novel එකක් හරි කියෙව්වොත් ඔයාවෆෙ පැය ගානක් එක ගැන හිත හිත කාලෙ ගෙව්න්නෙ ❤
Thank you akke.ඔයා කිව්වා වගේම මං මේ දවස් ටිකේම stress වෙලා ඉන්නේ..මගේ ප්‍රශ්නයක් කියන්න කවුරුත් නෑ.🥺ඔලුව රිදෙනවා ගොඩාක්.මට මං ගැනම පව් කියලා හිතෙනවා..අනිත් අය වෙනුවෙන් මං හිටියට මට ප්‍රශ්නයක් උනාම කවුරුත් නෑ 🥺💔
@@KaveeshaGunasekara-cj1td mamath oya wagey kenek. Mama anith ayata udaw karata mung magey prashana Kiyanney neha. Thaniyama wisada gannawa. Anith ayagen balaa poroththu wenney neha.
Oyagey prashana oya aadarey karana, resoect karana kenek-ta hithin kiyanna. Miya giya kenek unath kamak neha. Positivity prashna walata muhuna denna. Godak uth-saha karanna. Patient wenna.
Athakota a prshana hodin wisa- dey
Mama oya wenuwen pray karanawa ada idan. 🙏
@@asha.ranatunga2581 ane thank you.🥺oyage me comment eka kiyawaddi mage as dekata kadulu awa..🥺❤️
@KaveeshaGunasekara-cj1td Duk wenna apa. Adan-nath apa. Positive wenna. Godak uthsaha karanna. Hama deytama muhuna denna.
English walin kiya-manak thiyena-wa
" if something doesn't kill you, it will only make you stronger" kiyala.
Aaya, " everything happens for a good reason " kiyala. Mama aka lokuwata believe karanawa. Amaaru unath hama deyma wenney hodakata. 😇🙂
Good luck and have faith!
@@asha.ranatunga2581 🥺❤️
ඔයා ප්‍රශ්නෙකින් හිටපු නිසා,,මටත් නිකන් අවුල් වගේ අනේ🥺😢 කලින් ව්ලොග් එක්ක අපිට ඒක හොදට දැනෙනවා ශනූ අක්කියෝ🥺❤..lovE you 😘❤
වෙනද නැති මොකද්දෝ ලොකු දුකක් දැක්කා ශනූ.... ඉක්මණටම හොඳම විදිහට විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි.දෙවි පිහිටයි.❤
මටත් අද දවස සතුටින් ගෙවාගන්න ඔයා ලොකු හයියක් වගේ දැනුනා. Thank you 🥰😘❤
අනේ ඔයා දුකින් ඉන්නවා දැක්කම දුකයි ❤ 😢 ඔයා හිත හදා ගත්ත හැටි දැක්කම ආසයි ❤
Celebrity කෙනෙක් හැටියට ඔයා කරන මේ පුරුද්ද බොහොම හොඳයි.
Actually
ඕනිම දෙයක් purpose එකක් ඇතුව කරන එක ලස්සනයි.. අර්ථවත් .. A nice vlog as always..
ආසම තැනක් අක්කේ පුලුවන් හැම වෙලාවකම යනවා .හිතට මාරම සැනසිමක් දැනෙන්නේ 🙏🥀
මාත් මගේ හිත රිදුන දවස් වලට පන්සලට ගිහින් ඉන්නවා පැයතුන හතරක් විතර ඒ දැනෙන feeling එක කියන්න තේරෙන්නේ නැ හිතට මාරම සැනසීමක් 😊❤ අපි ආදරෙයි ශනු අක්කි ඔයාට 🥰
අන්තිමට කිව්ව ටිකට හිතේ තිබුනු දුක නැති උනා ❤ මමත් හිටියෙ ඔය මූඩ් එකේමයි❤ තැන්ක් 🧚යූ💐 අක්කි❤ පරිස්සමින් ඉන්න, ඉක්මනින් හිතේ තියෙන ප්‍රශ්න ටික නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, love youu ❤
Vlog එක ටිකක් update වෙලා වගේ english වලින් title එහෙම දාද්දි ලස්සනයි
හැමදේම තාවකාලිකයි.ප්‍රශ්නත් තාවකාලිකයි. ප්‍රශ්න වලදි මම හිතන්නේ එහෙම තමයි.ඔයා ශක්තිමත් කෙනෙක් ශනු.මමත් ඔයාවගේ කවුරු හිටියත් තනියම තමයි. ඒ තනිකමට මම දැන් ඇබ්බැහි වෙලා ❤❤❤❤❤❤
හරිම ලස්සනයි.හරිම දක්ශයි.හිතන පතන විදියත් හරිම ලස්සනයි....❤❤❤❤
හිතේ සැනසීම නැතිවෙලා තිබුන වේලාවක මේ vlog එක දැක්කේ අක්කි.. ගොඩක් ස්තුතියි මේ විදියට අපේ හිතත් නරක් දවස් ගෙවා ගන්න ශක්තිමත් කරනවාට❤️
හැමෝමා ඔයා නිසා සතුටින් ඉන්නවා.ඔයා සතුටින් ඉන්න ඔයාගෙ හිත හදන්න කෙනෙක් නැතුව ඔයා තනි වෙලා වගේ 😔💗💗
මේ video එක ගොඩාක් ලස්සනයි...මං ප්‍රාර්ථනා කරනවා අක්කාගේ confidence මටත් ලැබෙන්න කියලා 🌷🦋✨
සතුටින් ඉන්න හැමදාම...🌸🍃
ගොඩක් අව්ලෙන් ඉද්දි මේ වීඩියො එක බැලුවෙ හිත හැදුනා ❤ ඊලග වීඩියො එක එනකල් ආසාවෙන් බලන් ඉන්නවා නංගී 😊
ඔයා මේ වීඩීයෝ වල දකිනවට වඩා ගොඩාආආඅක් ලස්සනයි ප්‍රියමනාපයි... ඇත්තටම හරිම ප්‍රියමනාප පෙනුමක් තියෙන්නෙ.ඔයාව මන් දැක්කෙ හෝමාගම කීල්ස් එකේදි.ඇත්තටම හරිම කියුට් පෙනුමක් තියෙන්නෙ.😍😍😍😘😘😘😘😘
ඔයා ටිකක් අවුලෙන් වගේ ඉන්නේ මේ වීඩියෝ එක කරන දවසේ ❤
අක්කි මට තාම වයස අවුරුදු 15යි දැන් අවුරුද්දක විතර ඉදන් මම ඔයාගෙ vlogs බලනවා මම මේ කාලෙ ඇතුලත ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම මේ දවස්වල ගොඩක් දුකින් ඉන්නෙ මගෙ යාලුවා මට නැති වුණා ඒ වගේ ප්‍රශ්න ගොඩක් හින්දා මම හිත හදා ගන්නෙ ඔයා නිසා මමත් ඔයා වගේ තනියෙන් ඉන්නවා කියලා තමා මම මගෙ හිත හදා ගත්තෙ ඔයා නිසා මම මගේ ජීවිතේට ගොඩක් දේවල් එකතු කර ගත්තා ඔයා නිසා මම තනියෙන් ඉන්න පුරුදු වුනා තනියෙන් ඉන්න ආස කරනවා ඔයාට ගොඩක් tnx මම වගේ අයගෙ හිත් හදනවට...❤❤❤ඔයාට ගොඩක් ආදරෙයි❤
අක්කි ගිය ආත්මේ ගොඩක් පින් කරන්න ඇති. කතා කරන සුරගන.
මට වයස 35.මං අවුරුදු 20 වගේ ඉදන් solo dates යනවා..තනියම films බලන්න යනවා..ඒ කාලෙත් මගෙ යාලුවො පුදුම වෙනවා..කොහොමද එහෙම තනියම යන්නෙ කියලා..දැන් නම් ඉන්නෙ ලංකාවෙ නෙමෙයි..ඒත් මගේ solo dates නම් නතර වෙලා නෑ..දැන් මං once a week වගේ තනියම me time 1ක් ගන්නවා..ඒක හරිම හොද therapy එකක් අපේ mental health එකට..❤
Woow❤
අක්කිගෙ ව්ලොග් බලන්න මං මාරම ආසයි ❤❤❤.මොකද මං හැම ව්ලොග් එකකින්ම දෙයක් ජීවිතේට ගන්නවා ❤❤❤❤.
Video eke mul hariye upset mood idala, end ekedi pure smile ekak eddi eka hari lassanai....❤️
Me ගෑණු ළමයා නං පිස්සුවක්🥺❤️ මාරම motivation එකක්..සමහර මිනිස්සු අපිව නිවනවා කියන්නෙ ඇත්තක්..මෙයා ඒකට හොදම උදාහරණයක්! දෙවියෝ නිදහසේ මවපු රූපයක්❤
මම කෑම කඩේකට කිගින් බිස්කට් එක්කවත් තනියම kanna confidence thibbe නැති කෙනෙක්.කියන්න සතුටුයි ශනූ අක්කිගේ. Vlogs වලින්ම දැං mn confidence.. ඇත්තටම පිං❤ ගැහැණු ළමයින්ට මේ විදියට හයිය මනුස්සයෙක් වෙන්න motivation එක්ක වෙනවට..
හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දශමෙකින්වත් stress වෙන මොහොතවල් ඔයාගේ ජීවිතේට කවදාවත් එන්නෙපා කියලා😍❣️😊
Shanu akki නිසා තමයි ගොඩක් අය solo dates වලට ආස උනේ ❤️
Solo dates ගැන මම හිතන විදිහටමයි හිතන්නෙ....❤
ඇත්තටම ඔයාගෙ හිතේ වෙනස තේරෙනව මූණෙන් නංග..ඉක්මනින් ඒ වෙනස මඟ හැරේවා
දුක පහවෙලා ඉක්මනින් සතුට ලැබේවා ශනු....හැම සතුටම ඔයාට ලැබෙන්න ඕන....බුදුසරණයි 🙏💖🧿✨✨
ඔයා වේදනාවෙන් ඉක්මනින් සුවපත් වෙන්න .❤
සතුටින් ඉන්න ලැබෙන්න ඔනි ලස්සන ලමයො ❤️😍😘
ශනූ අක්කි. ගොඩාක් හිතේ අව්ලෙන් ඉදියෙ ඒත් මේක බැලුවම ඒ ඔක්කොම නැති වෙලා හිත හැදුනා. ඔයාට තැන්ක්ස් අක්කි ඔයත් සතුටු වෙන ගමන් අපිවත් සතුටු කරනවට. ❤
Dukak කරදරයක් වේදනාවක් wenna epa oyage hadawathata සතුටින් ඉන්න nagi හැමදාමත්
මාත් හිතේ සැනසීමක් නැතින්වුණාම..ඇත්තටම stress දවස් වලට මාන් තනියම ඉන්න බලන්නේ...පන්සලකට යනවා..හිත හැදෙන්න දෙයක් කරනවා..❤️💫
ශනු අක්කා Vlog එකක් ගේනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න අය කෝ 😫💗
Hi❤❤❤❤❤❤❤❤
❤❤❤❤😂
Hg❤❤❤❤😘😘😘😘😘😘🤙@@Stunt59012:17 12:18
0776724354❤❤❤❤🌹🌹🌹🌹🌹🤙♥️♥️♥️♥️🌹🌹🌹😘😘😘😘😘😘😘😘😘
😂😂😂 අම්මපා මුන් නිළියෝ ද
අනෙ මැණික දුකන් ඉන්න එපා හැමදාම සතුටින් ඉන්න ලැබේවා මැණික . බුදු සරණයි ❤❤
වෙන රටකට traveling යන්නකෝ 🥺♥️
අක්කි ඉන්නෙ අවුලෙන් වගේ අනේඔයාගෙ හිතට සැනසීමක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤
ගොඩක් වෙලාවට අපි ගොඩාක් ම සංවේදී වෙන්නේ ආදරේ නිසා...
🥺💗
දුක සතුට දෙකම ජීවීතේට තියෙන්න ඕනේ. Tnq akka ❤
Church එක තරම් හිත නිවන තැනක් නෑ මට.කොච්චර දුර උනත් මාත් මාස ගානක් බලන් ඉදල හිතේ තියෙන හැම දෙයක්ම කියන්න යන්නෙ වහකෝට්ටෙ st' anthonys church එකට ❤ church එකට ගියාම තියෙන සතුට නිදහස වෙන කොහෙන්වත් ගන්න බෑ 🥺❤
මං මේක බලන්නෙත් වැස්සෙ..🥺❤️ මම ආසම ව්ලොග් එකක්...😍💖
අද මම හරීම අප්සට් එකේ හිටියේ,, අද මම කොච්චිකඩේ පල්ලි ගිහින් එන ගමන් මම බස් එකේ තමා මේ vlog එක බලන්නේ ...❤ හොදට pray කරා,, ඉටි පන්දම් පත්තු කරා,,,,
god bless you Shanu ❤️✨✝️
Relax වෙන්නයි motivation වෙන්නයි ශනුගෙ vlog බලන අය කො🥰 ඔයගේ හිතේ තියේන හැම ප්‍රශ්නයක්ම ඉක්මනට නැති වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 😘❤ love you shanu❤❤
අඟර දඟර පිල්ම් එකේ ගඟනිගෙ චරිතය රඟපෑවෙ ඔයා නේද ?
ඒක නම් ගොඩක් ලස්සනයි 👍👍👍
නින්ද යන්නෙ නැත්නම් හීනයක් හිතින් මවාගන්න.ඒ කියන්නෙ පොඩිකාලේ බලපු ෆිල්ම් එකක අපිත් චරිතයක් රගපානවා වගේ හිතින් මවාගන්න.ඉබේම නින්ද යනවා 😊
Mama karanne hypnosis vector 🎯eka ekak imagine karana eka. Eke vate as deka yanava kiyala hithaddi nikanma ninda yanava. Mama thaniyen nida ganna patan gatta davase idanma eka digatama kala. Ehinda dan mata heena penneth nah velavata udenma aharenav 😊
Ane ethkot mn hina ganama hitha hitha innv. Mtth ninda ynne na raata😢
Wow❤
Eka karata kamak ne hebai ekata addit unoth nathara karanna amarui.. Lucid Dreams... Passe oyata nida ganna oni unath oyage mind eka weda karanawa....
Mamath e de karanawa.hari ikmanata ninda yanawa
හරිම natural ලස්සනක් තියෙන girl කෙනෙක් ❤
කොච්චිකඩේ church ගියපු හැම දවසකම හිතට සැනසීමක් අරන් තමයි ගෙදර ආවේ ❤️
මගේ mentality එක හොඳ වෙන්නේ ඔයාගේ vlog බලපුවාම 🤗🤗
මට දුකක් හිතුනම මම කරන්නේ දුක නිවෙනකන් අඩනවා තනියම ඉන්නවා😊😢