2023 A/L ප්‍රතිඵල මදිද? UGC Chairman Prof. Amaratunge Reveals Alternative Paths to Success

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Congratulations and Encouragement: Navigating Post-A/L Opportunities
    Congratulations on the best-performed students! Approximately 45,000 students are admitted to state universities, with around 2,088 for medicine and 2,300 for engineering faculties. However, parents and students should not be discouraged if they have not been selected for a state university.
    Prof. Sampath Amaratunge discusses the various options available after receiving A/L results. He emphasizes the importance of personal growth and becoming a better citizen, encouraging students not to compare themselves with others.
    The professor highlights the diverse opportunities available, including private campuses, foreign education, open university, external degrees, and technical education. He reassures students that even if they fail or receive lower results, there are still options to pursue certificates, diplomas, and eventually degrees.
    Prof. Amaratunge stresses that many successful individuals have followed alternative paths, and it is possible to achieve goals like an MBA or postgraduate degree from state universities through perseverance and determination. The key message is not to get discouraged by setbacks and to explore the various avenues available for personal and professional growth.
    www.studentlanka.com
    #studentlanka #hiran_amarasekera

ความคิดเห็น • 98

  • @barneycasting8331
    @barneycasting8331 2 หลายเดือนก่อน +20

    මමත් AL pass වෙලා රජයේ campus ගිහින් දැන් විදෙශ රටක විශ්ව විද්යලයක උගන්වනවා. මම AL පාස් වුනේ past papers කරල. මට syllabus එකේ සියල්ල කරගන්න බැරි උන නිසා past papers කරලා exam ගොඩ දාගත්තේ. ඔන්න ලංකාවේ අධ්‍යපනය.
    වෙන රටවල වෙන්නේ 9 වසරේ ඉදන් 12 වසර දක්වා continuous assessment වලින් ඒ ළමයගේ හැකියාව මනිනවා. එකම එක exam එකක් මත පමණක් දරුවෙකුගේ විශ්ව විද්‍යාල ප්‍රවේශය මනිනවා කියන්නේ තනිකර පිස්සු ක්‍රමයක්! වසර 13ක් තිස්සේ ළමයෙක් ඉගෙන ගෙන, භාහිර ක්‍රියාකාරම් ඇතිව දෙයක් කර ගත්තොත් ඒ ළමයට campus ගිහින් අඩුපාඩු හදාගෙන උපාධිය දක්වා යන්න තමයි දියුණු රටවල කටයුතු කරන්නේ. ලංකාවේ රජයේ campus තමයි හොදම මමත් ගියේ රජයේ campus, නමුත් රටේ තියෙන නොමිලේ උසස් අධ්‍යපනය නිසා හැමෝටම යන්න බැහැ . ඉතින් පට්ට අමාරු exam එකක් තියෙන කිහිප දෙනෙක් campus ගන්නවා, ඒ අය නොමිලේ ඉගෙන ගන්නවා. නමුත් අපි හැමෝම සල්ලි ගෙවල tuition යනවා z score එක වැඩි කරගන්න ලංකාවේ කිසි උගතෙක් මේවා ගැන කථා කරන්නේ නැහැ. උසස් අධ්‍යපනය ලබන්න බැරි වෙන මිනිස්සු ලංකාව වගේ රටක අනාතයි.
    හරි නම් වෙන්න ඕනි රජයේ campus පුළුල් කරන්න ඕනි, සල්ලි ගෙවල ඉගෙන ගන්න අවස්ථා student loan වගේ දේවල් රජයේ campus වලත් ඇති කරන්න ඕනි. දැනටමත් රජයේ campus වල මුදල් ගෙවල කරන programs තියෙනවා. මෙතන ඇත්ත දේ ඇවිත් රජයේ campus යන උන් කැමති නැහැ උන්වගේ හොදම උපාධියක් AL අඩු ලකුණු උන් ගන්නවා ට, ඉතින් ඒකයි මේ පුද්ගලික campus කියල තියෙන්නේ. අධ්‍යපනය තුලින් සමානාත්මතාවය ඇති වෙන්න ඕනි තැන ලංකාවේ ඇති කරලා තියෙන්නේ විෂමතාවය.

  • @thimirachamod-cv2sp
    @thimirachamod-cv2sp 2 หลายเดือนก่อน +62

    තාත්තා කෙනෙක් වගේ දරුවන්ට කියලා දෙනවා
    Thanks sir ❤️

  • @dhammikasenanayaka9065
    @dhammikasenanayaka9065 2 หลายเดือนก่อน +5

    හරිම ලස්සන වටිනා පැහැදිලි කිරීමක් .සර්ගේ පැහැදිලි කිරීම අපිට ගොඩක් වටිනවා Thank you so much sir

  • @NavodayaSathsarani
    @NavodayaSathsarani 2 หลายเดือนก่อน +5

    හොදටම කතා කරා සර්❤❤❤❤ ගොඩක් වටිනවා සර්ගෙ වචන මගෙ ජිව්තයට

  • @GihanRansika
    @GihanRansika 2 หลายเดือนก่อน +21

    KDU eke medicine යන්න අපිඅටත් loan එකක් දෙන්නකො සර් 😢 ලොකු ලොකු අය අපිට වඩා Z තියෙන්න හැමෝම යනවා 😢

    • @EshaniPushpika
      @EshaniPushpika 2 หลายเดือนก่อน +1

      Course fee eka korty 1.5 wage ned

  • @shampaernest3488
    @shampaernest3488 2 หลายเดือนก่อน +2

    Very essential and valuable information. Thank you Sir for sharing the same 🙏🙏 Motivation is needed at the moment for them 🙏 🙏

  • @chamindasuga8273
    @chamindasuga8273 2 หลายเดือนก่อน +4

    Excellent explanation sir. THANK YOU VERY MUCH.

  • @budhdhirajapaksha3880
    @budhdhirajapaksha3880 2 หลายเดือนก่อน +6

    සල්ලි තියෙන අය අපිට වඩා අඩු result වලින් degree ගන්නවා.රජයේ campus එකකට යා ගන්නවාත් මුදල් නෑ.

    • @shwethaniusadhi5868
      @shwethaniusadhi5868 2 หลายเดือนก่อน

      Ema kiyla hriynne na
      Job ekak karanin gmn hri krnna
      Puluwn ne
      ❤️
      Uthsahaya athrinnep

    • @ThothOdin
      @ThothOdin 2 หลายเดือนก่อน

      Best Example for, Money > Marks

  • @thathsara7021
    @thathsara7021 2 หลายเดือนก่อน +12

    අපිට pass වුන ඉතිරි උන් ගන්න අපිට වත්කමක් නෑ කිවුවනං ඉවරයිනෙ
    😂😂😂😂😂😂😂😂
    Private මඟුල් කියවන් නැතුව

  • @pabasaradewani1679
    @pabasaradewani1679 2 หลายเดือนก่อน +1

    Ane sir megena wedi wisthara ethulath karala video ekak karannako sir සර් ට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @priyaniliyanaarachchi2541
    @priyaniliyanaarachchi2541 2 หลายเดือนก่อน

    සර්..., පළවෙනි වසරේ විභාගය ලියන්න පාඩම් කරන්න ගෙදර ආපු ළමයා අනධ්‍යයන සේවක වර්ජනයක් එක්කම අදට දවස් හතළිස් පහක් ගෙදර නිකන් ඉන්නවා .
    ඒ අය ගැන පියවරක් ගන්න. ළමයි ඉන්නේ හරිම මානසික පීඩාවකින්.
    online ක්‍රමයට දෙවැනි වසරේ පාඩම් ටික වත් කරගෙන යන්න.

  • @dmskumara9871
    @dmskumara9871 2 หลายเดือนก่อน +1

    ස්තුතියි.❤

  • @lekadammi3758
    @lekadammi3758 2 หลายเดือนก่อน +1

    ප්‍රශ්න ප්ත්තර දෙකටම පිලිතුරු ලියලා practical එකට යන්න බැරි උනොත් එම විශයට සහභාගි නොවු ලෙස ප්‍රතිපල දෙන ලංකාවේ විභාග ක්‍රමය හරිම කනගාටුදායක යි

  • @RenukaPriyadarshani-mz9of
    @RenukaPriyadarshani-mz9of 2 หลายเดือนก่อน +4

    Thanks sir

  • @shenaliyasharawimalaweera9878
    @shenaliyasharawimalaweera9878 2 หลายเดือนก่อน +1

    Well said ✨️

  • @tharushipabasara7284
    @tharushipabasara7284 2 หลายเดือนก่อน +1

    Thank you sir ❤

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 2 หลายเดือนก่อน +1

    Thank you sir danuwath kalata

  • @shewanthiwijeyesinghe9637
    @shewanthiwijeyesinghe9637 2 หลายเดือนก่อน

    Thank you Sir. Such encouraging words. Extending hope.
    Wish schools would do more in directing students and parents on what to do next , after OLs and AL' s. Options available etc.

  • @akalusharoopasingha
    @akalusharoopasingha 2 หลายเดือนก่อน

    Well said professor

  • @dinoblock8516
    @dinoblock8516 2 หลายเดือนก่อน +1

    Sir kdu medicine yanna kamathi ayatath loan ekk design karanna puluwnnan hondi sir.

  • @kusumkanthi7347
    @kusumkanthi7347 2 หลายเดือนก่อน +1

    Thankyou sir

  • @harii__jjk4944
    @harii__jjk4944 2 หลายเดือนก่อน +2

    MOHE loan eka gana update ekak denna puluwnda ??

  • @lepanhar9350
    @lepanhar9350 2 หลายเดือนก่อน

    Kathawahondai sir eth, hnd karala vibaga ivarawela pass unath sahatitk denna aurudu 1,2 yanawa ewagana hoyala balanna str. Wayasa aparade neda.

  • @niranialwis2836
    @niranialwis2836 2 หลายเดือนก่อน

    Thank you dear sir 🙏

  • @lokal_nex1666
    @lokal_nex1666 2 หลายเดือนก่อน +1

    Sir, dan BOC, P/ B, Educational interest free loans denne na. Eka active karala denna Sir.

  • @natural7307
    @natural7307 2 หลายเดือนก่อน

    ස්තුති

  • @I_queen11
    @I_queen11 2 หลายเดือนก่อน +1

    Sir open university eka gana video ekak karannako🙏
    🙏 Foundation course kohomada karanne ?
    🙏 Monada thiyenna onee sudusukam Foundation exam ekata?
    🙏 Eke thiyena degrees monawada ?
    🙏 Gewim kohomada ?
    🙏 Register wenne kohomada ?
    🙏 kawadda open university foundation rejister patan ganne ?

    • @StudentLankaTube
      @StudentLankaTube  2 หลายเดือนก่อน +1

      studentlanka.com/2023/01/06/open-university-foundation-courses-get-a-degree-after-o-l-or-without-passing-a-l/

    • @I_queen11
      @I_queen11 2 หลายเดือนก่อน +1

      @@StudentLankaTube thank you sir

  • @ImaaKaluarachchi
    @ImaaKaluarachchi 2 หลายเดือนก่อน

    Thank u soo much sir

  • @DarkFalcon-nz7ss
    @DarkFalcon-nz7ss 2 หลายเดือนก่อน +1

    Sir podu පරීක්ෂණ yata ලකුණු kiyata wada tinna onida රජයේ University ekakata yanna. Kalin para results eka cancel wenawada 2nd shy kalama e 2nd shy result awata passe

  • @pasanjayapasan900
    @pasanjayapasan900 2 หลายเดือนก่อน +3

    godk watinw thamn parajaya brgnnkm katwth oyw parada krnna bh kiyl mathaka thiyggna💗

  • @PasinduPabasara-ip9tk
    @PasinduPabasara-ip9tk 2 หลายเดือนก่อน +3

    Thanks sir...

  • @user-io3pv1eu9s
    @user-io3pv1eu9s 2 หลายเดือนก่อน +1

    Al සෑම විශයකටම වෙනස් විදියට පොදු පරීක්ශනය තියන්න බැරිද😔දැනුම් මට්ටම එක්ක අපිට අසාදාරනයිනේ😔 ලන්කාවේ අනිත් අයට වගේ ආය exam karanna අපිට ආර්තික තත්වයක් නෑ

    • @SadeeshWathmina
      @SadeeshWathmina 2 หลายเดือนก่อน +1

      ඉතින් පොදු පරීක්ෂණය විතරක් ආයේ දාලා ලියන්න... ඒකට ගොඩක් සල්ලි යන්නේ නෑනේ

  • @mhmhijas320
    @mhmhijas320 2 หลายเดือนก่อน

    Verry good

  • @riswiansar4199
    @riswiansar4199 2 หลายเดือนก่อน

    Well said..sir loan ganna heti kiyannko pls....godak thenwala loan ganna amaruy kiyala kiyanawa😢😢😢 help us

  • @rajend150
    @rajend150 2 หลายเดือนก่อน

    If they have shown with English or tamil subtitles it would have been useful to tamil students

    • @StudentLankaTube
      @StudentLankaTube  2 หลายเดือนก่อน

      In original press confrerence it waa translated to tamil

  • @User-11905
    @User-11905 2 หลายเดือนก่อน

    Thank you sir 🤍

  • @deepanifernando8819
    @deepanifernando8819 2 หลายเดือนก่อน

    devikenek wage mahathmayek mahacharya thuma

  • @user-zm7dv9kh7m
    @user-zm7dv9kh7m 2 หลายเดือนก่อน +1

    Professor kiuwata kisima bank ekakin loan denne na

  • @chamil6831
    @chamil6831 2 หลายเดือนก่อน

    Mt O/L english වලට S එකක් තියෙන්නේ Nursing යන්න බැයිද z එක තිබ්බත්.. english ලියනව කියල දාන්න බැයිද

  • @ThasiduSadakalum
    @ThasiduSadakalum 2 หลายเดือนก่อน +1

    සර් මම 2022 Al ලියලා කටොෆ් එකින් ruhuna agri resource management අහුනා ඒත් මම register වෙන්න දිලා තිබ්බ කලේ තුල UGC එකේවත් කැම්පස් එකකවත් රෙජිස්ට්‍රාර් උනේ නැහැ ඒත් ඇපිල් එකක් හරි දලා මට අයේ ඒ කොස් එකට රෙජිස්ට්‍රාර් වෙන්න බැරි ද...😒😑

    • @SadeeshWathmina
      @SadeeshWathmina 2 หลายเดือนก่อน

      පුළුවන් වෙයි නේද... ඔයා තාම එක කැම්පස් එකකටවත් ලියාපදිංචි වෙලා නෑනේ

    • @ThasiduSadakalum
      @ThasiduSadakalum 2 หลายเดือนก่อน

      @@SadeeshWathmina mn ugc ktha kram ba kiuwa bri wenna hethuwk mukuth kiuweth naa

    • @SadeeshWathmina
      @SadeeshWathmina 2 หลายเดือนก่อน

      @@ThasiduSadakalum අධ්‍යයනය වර්ෂය ඉවර හින්දද දන්නෑ? අභියාචනා හරි මොනවා හරි දාලා බලන්න

  • @OmeshPiyumal
    @OmeshPiyumal 2 หลายเดือนก่อน

    Godak pin sir

  • @HiruniKavindya-f8n
    @HiruniKavindya-f8n 5 วันที่ผ่านมา

  • @DIL12328
    @DIL12328 2 หลายเดือนก่อน +1

    පේරාදෙණිය animal science degree එක කරලා job එකක් ගන්න ඒක කරන ගමන් තව කරන්න හොද deploma,course මොනවා හරි කියන්නකො සුදුසුකම් විදියට ,ඒක කලාම ලැබෙන්නේ මොන වගේ jobs ද sir
    please කාරුනික පිලිතුරක් දෙන්නකො

  • @ahmadfareedthoufeek1133
    @ahmadfareedthoufeek1133 2 หลายเดือนก่อน

    In my opinion, all private courses shall maintain O/L as basic qualifications.

    • @ThothOdin
      @ThothOdin 2 หลายเดือนก่อน

      The O/L Knowlege is not enough for it at all

    • @ahmadfareedthoufeek1133
      @ahmadfareedthoufeek1133 2 หลายเดือนก่อน

      @@ThothOdin I know many people who failed in A/L , now in top level ! What u mean by not enough for if at all?

    • @ThothOdin
      @ThothOdin 2 หลายเดือนก่อน

      @@ahmadfareedthoufeek1133 I am assuming u mean IT courses by "private courses", In many ICT courses, u want significant knowledge of Mathematic and IT. Many students in SL don't even choose ICT as a bucket subject in O/L (Especially Girls), and O/L Mathematic knowledge is not really enough for a degree course

    • @ahmadfareedthoufeek1133
      @ahmadfareedthoufeek1133 2 หลายเดือนก่อน

      @@ThothOdin I am taking about all courses ! Not limited to ICT.

  • @user-og8ps5xb2e
    @user-og8ps5xb2e 2 หลายเดือนก่อน

    මම කරේ a/l agriculture technology,media,home economic mn subject 3nama passe s,c,b Ane mata campus yanna puluwan weida

  • @ChamodiLakmini-cp6db
    @ChamodiLakmini-cp6db 2 หลายเดือนก่อน

    Open university eke degree ekkt register wela psse aye government wena university ekk degre krn berida sir

    • @user-cj9yd3dn3e
      @user-cj9yd3dn3e 2 หลายเดือนก่อน

      පුළුවන්

  • @gpsdilrukshi914
    @gpsdilrukshi914 2 หลายเดือนก่อน

    2023 ta wada 2022 z eka wedi nam saha 2022 register wune nethinam kohomada campus apply karanne pahada denna

  • @kavmimibandara4074
    @kavmimibandara4074 10 วันที่ผ่านมา

    Ugc eke recognition letter approved unama.eka postal gedarata enawada?

  • @user-io3pv1eu9s
    @user-io3pv1eu9s 2 หลายเดือนก่อน

    Ane sir poduparikshanaya nisa campas yanna ba😔😔 api mokada karanne

  • @Ayunchamara
    @Ayunchamara 2 หลายเดือนก่อน

    Sir how to apply that loan?

  • @samathfernando1306
    @samathfernando1306 2 หลายเดือนก่อน

    🙏

  • @adeeshapansilu1294
    @adeeshapansilu1294 2 หลายเดือนก่อน +1

    Anuradhapura bio z -0.3460 university yanda puluvan da

  • @NisRathnayaks-yp2me
    @NisRathnayaks-yp2me 2 หลายเดือนก่อน

    4th shy AAA dl ynn puluvn paths mnvd?

    • @user-zm3hh6vu5b
      @user-zm3hh6vu5b 2 หลายเดือนก่อน +1

      එච්චර කල් al වලට ගන්න එපා bro.maths bio කරලා තියෙනවා නම් ccs තියෙනවා නම් යන්න unversity තියෙනවා ගොඩක්.

  • @user-dn8bk6kd9e
    @user-dn8bk6kd9e 2 หลายเดือนก่อน

    SL degrees good for toilet cleaners road sweepers abrode

    • @ThothOdin
      @ThothOdin 2 หลายเดือนก่อน

      ???

  • @radio247pop
    @radio247pop 2 หลายเดือนก่อน

    CSS z -0.0255 මෙකෙන් මට NDT හෝ TTI කරන්න පුලුවන් වෙයිද

    • @maleeshapiyumanthi
      @maleeshapiyumanthi 2 หลายเดือนก่อน

      NDT nm minus z එකෙන් shuwar na. HNDE , TTI nm puluwan wevi

    • @user-zm3hh6vu5b
      @user-zm3hh6vu5b 2 หลายเดือนก่อน

      NDT walata 0.4k wath oni

  • @user-uy4io2wf7y
    @user-uy4io2wf7y 2 หลายเดือนก่อน

    Professor ,apita loan eka gana video ekak karannako ikmanata.

  • @Europe58
    @Europe58 2 หลายเดือนก่อน

    Children are going abroad making srilanka poorer

  • @Sing549
    @Sing549 2 หลายเดือนก่อน

    government external hoda nadda

  • @kotuduragedinujaya7185
    @kotuduragedinujaya7185 2 หลายเดือนก่อน +1

    Ow sir😂😂😂😂

  • @user-iv5hz2kj6t
    @user-iv5hz2kj6t 2 หลายเดือนก่อน

    😭😭😭😭😭

  • @user-dn8bk6kd9e
    @user-dn8bk6kd9e 2 หลายเดือนก่อน

    Any fool can crame the book and pass any exams.

  • @SewDiary-v5d
    @SewDiary-v5d 2 หลายเดือนก่อน

    Professor amarathunga sirge contact number ekk tiyenwada

  • @NimaliRanasinghe
    @NimaliRanasinghe 2 หลายเดือนก่อน

    Well said professor

  • @menaramarasinghe4741
    @menaramarasinghe4741 2 หลายเดือนก่อน +1

    Thank u sir

  • @kavmimibandara4074
    @kavmimibandara4074 10 วันที่ผ่านมา

    Ugc eke recognition letter approved unama.eka postal gedarata enawada?

  • @idea-one9337
    @idea-one9337 2 หลายเดือนก่อน

  • @RELAXMOODON510
    @RELAXMOODON510 2 หลายเดือนก่อน

  • @KaushalyaNawarathna-go6mu
    @KaushalyaNawarathna-go6mu 2 หลายเดือนก่อน

  • @navodshehan1604
    @navodshehan1604 2 หลายเดือนก่อน

    ❤️