ඔබත් කැමතිද දිසාපති කෙනෙක් වෙන්න | ඉගෙන ගමු මුල සිට | How to be an SLAS Officer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • ශ්‍රි ලංකා පරිපාලන සේවයේ ඉතිහාසය මෙන්ම එහි විවෘත ධාරාව යටතේ ඔබ පරිපාලන සේවයට එක් වන් අකාරය පිලිබඳව මුල සිට පැහැදිලි කිරීමක් මෙම වීඩියෝව මගින් ඉදිරිපත් කරනු ලැබේ . පරිපාලන සේවයට එක් වීමට කැමති ඔබට මෙම වීඩියෝව ඉමහත් පිටිවහලක් වන බව මාගේ විශ්වාසයයි.
    රාජ්‍ය සේවයේ දැනටමත් යෙදී ඉන්නා පිරිසට මෙන්ම රාජ්‍ය සේවයට එකතු වීමට බලපොරොත්තු වන ඔබ සියලු දෙනාටම තවත් වැදගත් දේවල් දාපු සැනින් දැන ගැනීමට "රාජ්‍ය සේවය පිනිසයි" නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා .
    Please Subscribe My You Tube Channel for more videos.
    #How_tp_be_an_SLAS_Officer #SLAS #පරිපාලන_සේවය

ความคิดเห็น • 93

  • @rajyasewayapinisai-7879
    @rajyasewayapinisai-7879  3 ปีที่แล้ว +12

    චැනල් එක හොඳනම් Subscribe කරල සහයෝගයක් දෙන්න යාළුවනේ

  • @kavindivihanga4715
    @kavindivihanga4715 2 ปีที่แล้ว +23

    දිසාපති කෙනෙක් ගේ මාසික වැටුප කීයද

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 6 หลายเดือนก่อน +4

    ඕනම දේ වැටුප කිව්වෙ නෑ ඒ ගැන.....😢

  • @ashokabandara87
    @ashokabandara87 3 ปีที่แล้ว +3

    ඔන්න යාළු මමත් ආවාාාා සහයෝගය දුන්නා video එක සුපිරි නියමයි ඇත්තටම වැදගත් තොරතුරු ටිකක් ජයවේවා දිගටම කරගෙන යන්න ❤️❤️❤️

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 2 หลายเดือนก่อน

    අත් දැකීම් අඩු ගුණ දහම් අඩු අනෙකුත් අයගේ අදහස් හා සිතුම් හා කියන දේවල් තේරුම් ගන්නට බැරි මිනිසුන් පරිපාලන සේවය ට ගැලපෙන්නේ නැත . රාජ්‍ය සේවා වේ සිටින නිලධාරින් මෙම තනතුරු ලබා දීම වැඩි කළ යුතුය . වර්තමානයේ මේ තත්ත්වය රාජ්‍ය සේවා ව තුල බෙහෙවින් දකින්නට ඇත .කාර්යාලය ට ගිය විට ඉහළ නිලධාරින් ට මිනිසුන් කියන දේවල් තේරුම් ගන්නට හැකි යාව ක් නැත .කට දිහා බලා ඉන්න විතරයි දන්නේ විසදුමක් ලබා දෙන්න දන්නේ නැත . රාජ්‍ය සේවා වේ අත්දැකීම් බහුල සේවා වේ අඩූම ගානේ අවුරුදු 15-20සේවාවක් තිබිය යුතුය .

  • @Kavima9565
    @Kavima9565 3 หลายเดือนก่อน

    තැන්ක්‍යූ ..ගොඩක් වැදගත් ❤❣️

  • @user-df1xq9du2v
    @user-df1xq9du2v 2 หลายเดือนก่อน

    මම දැනට බාහිර උපාදියක් කරනවා මට ol english නෑ මං එකට දැන් clz yanava anith vishayan tika ol pass hodata english mn 3 para me liyanne eka balapavida ane kiyanna ko sir🙏🏻🙏🏻

  • @youwe5
    @youwe5 4 หลายเดือนก่อน

    අමාත්‍යාංශ ලේකම් තනතුරු දිසාපතිට වඩා ඉහලින් තිබ්බට දිසාපතිට පිලිගැනීම සහ වරප්‍රසාද වැඩී නේද
    පලාත්සබා අමාත්‍යාංශ ලේකම්ල ඉන්නෙත් දිසාපතිට උඩින්ද
    පොලිසියේ DIG තනතුර දිසාපතිට වඩා බලවත්ද උඩින්ද

  • @antanawa-9790
    @antanawa-9790 3 ปีที่แล้ว +2

    Valuable Video..

  • @madu6985
    @madu6985 3 ปีที่แล้ว +2

    Godak vedagath vedio ekak..👍

  • @anjanaindeewara7352
    @anjanaindeewara7352 3 ปีที่แล้ว +3

    Thank you ❤️

  • @kmcrochetdesigns
    @kmcrochetdesigns 3 ปีที่แล้ว +2

    Godak watina video ekak.thanks

  • @thushararathnayaka975
    @thushararathnayaka975 3 ปีที่แล้ว

    Good video 👍. Thank u

  • @lakshimadhushani9680
    @lakshimadhushani9680 หลายเดือนก่อน

    Paripalana exam ayadhum krnna age limit ekk thiyeda sir

  • @ahinshaahinsha50
    @ahinshaahinsha50 ปีที่แล้ว +3

    SLAS exam එකට පාඩම් කරන්න අවශ්‍ය පොත් කිහිපයක් නිර්දේශ කරන්න පුලුවන්ද සර් 🙏

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  7 หลายเดือนก่อน

      සමාවෙන්න reply කරන්න බැරි උනාට. Exam කලාද පුතා.

    • @ahinshaahinsha50
      @ahinshaahinsha50 7 หลายเดือนก่อน

      @@rajyasewayapinisai-7879 තාම නෑ සර්. ඩිග්‍රිය complete කරගෙන කරන්න හිතන් ඉන්නව සර්

  • @rvidushi6100
    @rvidushi6100 ปีที่แล้ว +1

    Sitc eke psycholigy and counselling digree ekak thiyenwa,me wibagat peni sitinna puluwanda

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  ปีที่แล้ว

      Degree එක issue එකක් නෑ. හැබැයි university එක ugc එකේ approved ද කියල බලන්න.

    • @rvidushi6100
      @rvidushi6100 ปีที่แล้ว

      @@rajyasewayapinisai-7879 eyala nm kiyanne ugc kiyla thama

  • @sameeraskumbalathra6143
    @sameeraskumbalathra6143 3 ปีที่แล้ว +7

    සාම විනිසුරු තනතුරට ඉල්ලුම් කරන්න සුදුසුකම් විස්තරයක් කරන්න.

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  3 ปีที่แล้ว +1

      👍

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  3 ปีที่แล้ว +1

      මන් ඒ ගැන video එකක් දාන්නම්.

    • @sameeraskumbalathra6143
      @sameeraskumbalathra6143 3 ปีที่แล้ว

      Thaks

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  3 ปีที่แล้ว

      ඔන්න මන් සාම විනිසුරු කෙනෙක් වෙන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් දැන්මා. මේ Link එකට ගිහින් බලන්න. th-cam.com/video/IIBr2K-m9qk/w-d-xo.html

  • @chamudijayanethmi3267
    @chamudijayanethmi3267 4 หลายเดือนก่อน

    dgree eka karanagaman inna kenekta ethakota apply karanna berida

  • @apsaradulanjalee2856
    @apsaradulanjalee2856 3 ปีที่แล้ว +2

    Good 👍

  • @star1N567
    @star1N567 ปีที่แล้ว +3

    A/L වලට monada කරන්න ඕනි දිසාපති කෙනෙක් වෙන්න

  • @prabhacreations9117
    @prabhacreations9117 2 ปีที่แล้ว +2

    මේ තනතුරුවලට යන්න English Fluent ම වෙන්න ඕනද.

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  7 หลายเดือนก่อน

      එහෙම නෑ. English කියන එක හදා ගන්න පුළුවන්. හදා ගන්න වෙනවා

  • @badukaragesiriyawathi4165
    @badukaragesiriyawathi4165 2 ปีที่แล้ว +1

    dancing degree ekak thiyagna puluwanda

  • @pradeepasewmini1964
    @pradeepasewmini1964 6 หลายเดือนก่อน +1

    Campus eke gratuate wenn kalin exam ekt apply krnn brid

  • @wathsalawijewardhana5812
    @wathsalawijewardhana5812 ปีที่แล้ว +1

    Ugc recognized degree ekak thiyana kenekta slas exam karanna pluluwanda

  • @artsforlife92
    @artsforlife92 2 ปีที่แล้ว

    Thank you 👍

  • @ashenrajapaksha2546
    @ashenrajapaksha2546 10 หลายเดือนก่อน +2

    දිසාපති කෙනෙක් වෙන්න අනිවාර්යයෙන් රජයේ campus එකක උපාදියක් අරන් තියෙන්න ඕනෙද

  • @user-rl5iu1bq4d
    @user-rl5iu1bq4d 7 หลายเดือนก่อน +1

    Open university eke digree ekak kaloth puluwanda

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  7 หลายเดือนก่อน

      UGC approved degree ekak nam පුළුවන්. මන් ඒක හරියටම බලල කියන්නම්

    • @hashi3057
      @hashi3057 5 หลายเดือนก่อน

      Open uni eka ugc tama. Eka internal degree ekakne 🙄

  • @Ashinimadusha95
    @Ashinimadusha95 9 หลายเดือนก่อน +1

    Wayasa godak balanawada

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  7 หลายเดือนก่อน

      Gazzete එකේ age limit එකක් දෙනවා

  • @arnnaaruna
    @arnnaaruna ปีที่แล้ว

    Ane mata CEO kenek wenna monada karanna oni kiyala kiyannako ☺ hama thanama heuwa hambaune na

  • @slarmygirl6803
    @slarmygirl6803 2 ปีที่แล้ว +2

    A/l walata karanna ona subjects monawada??

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  2 ปีที่แล้ว

      ඒක ප්‍රශ්නයක් නෑ. අනිවාර්යයෙන්ම degree එකක් තියෙන්නම ඕන.

    • @badukaragesiriyawathi4165
      @badukaragesiriyawathi4165 2 ปีที่แล้ว

      @@rajyasewayapinisai-7879 degree eka dancing ekk unath puluwanda

  • @kmcrochetdesigns
    @kmcrochetdesigns 3 ปีที่แล้ว +1

    Etakota danatat government job ekak karana kenek kohomada paripalana sewayaya yanne

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  3 ปีที่แล้ว +1

      ඒකට සීමිත කියල විභාගයක් වෙනම තියෙනවා. ඒක ගැන video එකකුත් ඉස්සරහට දාන්නම්

    • @kmcrochetdesigns
      @kmcrochetdesigns 3 ปีที่แล้ว +2

      Okk.thanks.godak wisthara pahadiliwa kiyala denawa.supiri Chanel ekak 💐

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  3 ปีที่แล้ว

      @@kmcrochetdesigns thank you. 👍

    • @gothamigalagoda3791
      @gothamigalagoda3791 3 ปีที่แล้ว +1

      මේ exam කවදාද තියෙන්නේ ...?

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  3 ปีที่แล้ว +1

      @@gothamigalagoda3791 2020 විවෘත විභාගේ interview තිබුනේ ගිය මාසේ. මේ සැරේ පුරප්පාඩු 54කට සීමිත පදනමින් ගිය සතියෙ වගේ බඳවගත්ත. මේ සැරේ තවම විවෘත විභාගේ ගැසට් කරල නෑ.

  • @lunacy1572
    @lunacy1572 2 ปีที่แล้ว +1

    Degree eka mona unath kamk nadd

  • @dilharakarunarathna6796
    @dilharakarunarathna6796 ปีที่แล้ว +1

    බාහිර උපාදි තිබ්බට ප්‍රශ්නයක් නෑ නේද

  • @user-ye3qv5tb1f
    @user-ye3qv5tb1f 3 หลายเดือนก่อน

    Me exam aya gesert krnne kawadda

  • @R.S.507
    @R.S.507 ปีที่แล้ว +3

    එතකොට අපි කැමති දිස්ත්‍රික්කයක් ඉල්ලන්න බෑද 😢පත්වීම් ගන්නකොට

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  7 หลายเดือนก่อน

      ඒක පත්වීම් දෙන විදිහ අනුව තමයි තීරණය වෙන්නෙ

  • @wishmiimeshika331
    @wishmiimeshika331 2 ปีที่แล้ว +1

    👍😊

  • @arnnaaruna
    @arnnaaruna ปีที่แล้ว +2

    තමන්ට කැමති උපාධියක් කරාට කමන් නැද්ද

  • @pasinduudara5714
    @pasinduudara5714 3 ปีที่แล้ว +1

    👍

  • @rajithaheshan8329
    @rajithaheshan8329 ปีที่แล้ว +1

    sIr man private campus graduate kenek
    Man A/l pass fouth shy aken. A nisa parapalana exsame face puluwanda

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  ปีที่แล้ว

      කැම්පස් එක UGC recognised ද කියල බලන්න හසිත. UGC site එකට ගියාම recognised කරපු campas සහ degrees තියෙනව. එහෙමනම් ඔයාට exam face කරන්න පුළුවන්

    • @rajithaheshan8329
      @rajithaheshan8329 ปีที่แล้ว

      Sir Adavance level shy 4 kala kiyala prashnak nedda

  • @gothamigalagoda3791
    @gothamigalagoda3791 3 ปีที่แล้ว +1

    විභාගයට ඉල්ලුම් කරන දිනය දැනගන්නෙ කොහොමද ?

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  3 ปีที่แล้ว

      ගැසට් කරනව... 👍

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  3 ปีที่แล้ว

      විබාගේ ගැසට් කලා. මේ video එක බලන්න th-cam.com/video/Ou_COJAoLVk/w-d-xo.html

  • @raveeshadesilva4584
    @raveeshadesilva4584 2 ปีที่แล้ว +1

    මහත්මයා මං A/L නොකර NSBM කැම්පස් එකෙන් උපාධියක් ගත්තොත් මට SLAS විභාගයට ලියන්න ප්‍රශ්නයක් වෙයි ද

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  2 ปีที่แล้ว +1

      සුදුසුකම් වලට අවශ්‍ය UGC approved උපාධියක් තිබීම. මම A/L ගැන සොයා බලා reply එකක් දාන්නම්...

    • @raveeshadesilva4584
      @raveeshadesilva4584 2 ปีที่แล้ว

      @@rajyasewayapinisai-7879 බොහොම ස්තුතියි මහත්මයා 🥺

  • @raveeshadesilva2675
    @raveeshadesilva2675 3 ปีที่แล้ว +6

    A/L මොන විෂයධාරාවෙන් කරොත් ද gdk hoda?

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  3 ปีที่แล้ว +2

      ඒකෙනම් එච්චර ලොකු බලපෑමක් නෑ. Subject 5ලියා ගත්තොත් හරි. කළමනාකරණය paper එකක් තියෙන නිසා commerce වගේ කලොත් ටිකක් ලේසි වෙයි ඒක.

    • @raveeshadesilva2675
      @raveeshadesilva2675 3 ปีที่แล้ว +1

      @@rajyasewayapinisai-7879 ඔයාට ගොඩක් ස්තුතියි sir පිං

    • @raveeshadesilva2675
      @raveeshadesilva2675 3 ปีที่แล้ว +2

      උසස් තනතුරු වලට යන්න බලාපොරොත්තු වෙනවා නම් එකට A/L කරපු විෂය ධාරාව බලපානවද sir?

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  3 ปีที่แล้ว +2

      @@raveeshadesilva2675 පරිපාලන සේවයට යනවනම් ඒක කොහෙත්ම බලපාන්නේ නෑ.A/l මොනව හරි කරල ඔයාට උපාධියක් තියෙනවනම් පරිපාලන විභාගේ පාස් වෙලා ජනාධිපති ලේකම් දක්වා යන්න පුළුවන්.

    • @raveeshadesilva2675
      @raveeshadesilva2675 3 ปีที่แล้ว +1

      @@rajyasewayapinisai-7879 ස්තුතියි මහත්මයා gdk

  • @sajaniamarasingha7550
    @sajaniamarasingha7550 3 ปีที่แล้ว +1

    Exam eka dana widihath kiyala dennako

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  3 ปีที่แล้ว

      Okay.

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  3 ปีที่แล้ว +1

      ඔන්න විබාගේ ගැසට් කලා. දාන විදිය තියෙනවා. මේ video එක බලන්න th-cam.com/video/Ou_COJAoLVk/w-d-xo.html

  • @chathurinimsara3383
    @chathurinimsara3383 2 ปีที่แล้ว

    ❤️🤟

  • @chanukadinuk1618
    @chanukadinuk1618 ปีที่แล้ว +4

    මීට වැඩිය හොඳයි කොරියන් යන එක බං මොකුත් විභාග ප්‍රතිඵල ඕනෑ 😀😀😀😀😀

    • @nethmini8107
      @nethmini8107 11 หลายเดือนก่อน +2

      ඔව්😂

    • @SahanRathnayake-yj6jq
      @SahanRathnayake-yj6jq 9 หลายเดือนก่อน +5

      මෙහෙමයි මචං සල්ලි හම්බ කරන්න විතරක් ඕනිනම් මේ වගේ ජොබ් වලට යන්න එපා,මේක සේවාවක් විදියට දැකල රට වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් සේවයක් කරන්න කැමතිනම් විතරක් කරන්න❤

  • @arnnaaruna
    @arnnaaruna ปีที่แล้ว +1

    Aiya A/l karala SLAS exam eka karanna puluwan da

    • @rajyasewayapinisai-7879
      @rajyasewayapinisai-7879  ปีที่แล้ว

      එහෙමනම් බෑ. උපාධියක් තියෙන්නම ඕන