සමහර දේවල් අමතක කරා වගේ මිනිස්සුන්ට පෙනුනට මට අමතක කරන්න බැරි දේවල් තියෙනවා Athula Adikari | |HariTV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ส.ค. 2021
  • #Lahirumudalige #AthulaAdikari #kavindya_Adikari
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 1.4K

  • @deepthifernando2219
    @deepthifernando2219 3 ปีที่แล้ว +438

    එක කොටසක්වත් ස්කිප් කරන්නේ නැතිව බැලුවා.....ගොඩාක් දේවල් ඉගෙන ගත්තා...ඔබතුමා වගේ හිතන්න පුලුවන් අය හිටියොත් මේ ලෝකේ ගොඩාක් ලස්සන වෙයි...පවුල් ජීවීත ලස්සන වෙයි...නමුත් අපේ බහුතරයක් පිරිමී ඉන්නේ පුරුශාදිපත්‍ය පතුරගෙන...අන්න ඒ වගේ හීනමානයක් හිතේ තියාගෙන ඉන්න අය එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි ....නමුත් ඔබ තුමා කියන දේවල් මිනිස්සු තේරුම් ගත්තොත් මේ ලෝකේ මීට වඩා ලස්සන වෙයි

  • @diwya_gamage
    @diwya_gamage 3 ปีที่แล้ว +411

    ❤ දිවිතුරා එකේ චරිතේ මාරම ලස්සනට කරනවා... wish you all the best 🌟🌟

    • @nihaljayasiri6912
      @nihaljayasiri6912 3 ปีที่แล้ว +1

    • @yohanasela930
      @yohanasela930 3 ปีที่แล้ว

      Me minissunta naluwo kiuwoth ahthama naluwanta mokadda kiyana nama danne nethi nisa ahanne

  • @rameeshaedirisinghe5555
    @rameeshaedirisinghe5555 3 ปีที่แล้ว +91

    පවුල ප්‍රශ්න අපිට වැඩක් නැ.. .අතුල,සමිතා,කවී.ඒ හඬවල් වලට අපි ආදරෙයි ❤ එච්චරයි

  • @reha2202
    @reha2202 3 ปีที่แล้ว +80

    ඔහු නොපවසන, නොඅගවන ඒ පියාගෙ හිතේ වේදනාව දියණියට දැනේවා.!❤️💖💚💜️💛💙අන් අයටද දැනේවා.🌷🌷🌷🌷

  • @ShenuKalpa
    @ShenuKalpa 3 ปีที่แล้ว +110

    ලගින් ඇසුරු කල හිත හොද,ජීවිතේ ගැන ගොඩාක් අත්දැකීම් තියන නිහතමානී කලාකරුවෙක්.දීර්ඝායු වේවා අතුල අයියා බුදුසරණයි ජේසු පිහිටයි 🙏❤️

  • @user-ip8ef6im2b
    @user-ip8ef6im2b 3 ปีที่แล้ว +153

    ගොඩක් ආස කරන ගායකයෙක්, දිවිතුරා බලන්නෙත් මෙයා හින්දා❤❤❤තරුපතිගේ චරිතය ලස්සනට රගපානවා

    • @user-ho4so3es1d
      @user-ho4so3es1d 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ම ඔව් 😢

  • @sanjeewanibasnayaka.4521
    @sanjeewanibasnayaka.4521 3 ปีที่แล้ว +369

    මුලු ලෝකයේම සිටින පුංචි පැටවු කොරෝනා වසන්ගතයෙන් අාරක්ෂා වේවා......අපි හැමෝම පතමු.

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 3 ปีที่แล้ว +85

    අතුල අධිකාරි කියන්නේ මම කැමතිම ගායකයින්ගෙන් එක්කෙනෙක්.අතුල කියන්නේ බෑරෑන්ඩ් එකක්.ඇත්තටම අතුල අයියා වයසට යන්නෙත් නෑ .ලහිරු ගොඩාක් ස්තූතියි 🙏❤💐😍

  • @lksanathsanath7808
    @lksanathsanath7808 3 ปีที่แล้ว +57

    අතුල අධිකාරී කියන්නේ මම කැමතිම චරිතයක්. ඔහු හිතන පතන විදිහට මම ගොඩාක් ම කැමති.ඔබට ජය . නිවේදක ලහිරු ඔබට දෙවි පිහිටයි !!!

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +345

    යුග ගායනා කරන ගායක ගායිකාවන් අතර අතුල සමිතා සුසoයෝගය තරම් ගැලපීමක් අපේ කලා ලෝකෙ නැති තරම්..ඇත්තටම අතුල සමිතා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්

    • @SLGAMAGE
      @SLGAMAGE 3 ปีที่แล้ว +4

      ඔයත් නැති තැනක් නෑ නේද අක්කෙ

    • @RovinShanila
      @RovinShanila 3 ปีที่แล้ว +4

      Rookantha x Chandralekha

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 3 ปีที่แล้ว +6

      අතුල බ්‍රෑන්ඩ් එකක් තමා..සමිතා?

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +10

      @@user-oq4ry1ws3e පුද්ගලික ජීවිතේ දේවල් අදාල කරගන්නෙ නැතුව කලාව පැත්තෙන් විතරක් බලන්න ..මොකද අපි අතුල සමිතා යුගලය අදුරගත්තෙ ඔවුන්ගෙ සින්දු අහල මිසක් පුද්ගලික ජීවිතේ දේවල් වලින් නෙමෙයිනෙ නේද ..👍👍👍

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +3

      @@RovinShanila ඔව් ඒ දෙන්නටත් සම කරන්න බැහැ තමයි ඒත් මම අදහස් කරේ එහෙම දෙයක් නෙමෙයි අතුලගෙ කට හඩට ගැලපෙන සුපිරිම female voice එක තියන්නෙ සමිතට ඒත් චන්ද්‍රලේකා මහත්මියට රූකාන්ත ගුනතිලක මහත්මයාට වඩා ගැලපෙන male voice ගොඩක් තියනව

  • @slshank5263
    @slshank5263 3 ปีที่แล้ว +60

    අනේ මන්දා සිංදු වගේම තමා නිකන් කතාවත් අහන් ඉන්න ආසයි. නිකන් බාවනාවක් වගෙ. මෙයාලගෙන් පස්සෙ සිංදු අහන්න තියේද? රගපෑමත් ලස්සනයි. වචනයේ පරිසමාප්තියෙන්ම කලාකරුවෙක්.

  • @himathweerapana8362
    @himathweerapana8362 3 ปีที่แล้ว +114

    අතුල අයියාගේ පාරාදීසේ සින්දුව දහස් වතාවට වඩා අහලා ඇති❤️

  • @elishajacob5584
    @elishajacob5584 3 ปีที่แล้ว +43

    සුපිරිම චරිතයක්. කෙලින් කතා කරන සුපිරී චරිතයක්. ගෑනු දෙන්නා ගැන නම් දන්නේ නෑ හැබැයි අතුල කියන්නේ මඩ ගාගත්තේ නැති චරිතයක්

  • @Genesis12381
    @Genesis12381 3 ปีที่แล้ว +116

    අතුල කියන්නේ අපි හිතනවට වඩා මනසෙන් දියුණු මනුස්සයෙක්.ජේසු පිහිටයි❤✝️

  • @gayangamage88
    @gayangamage88 3 ปีที่แล้ว +188

    අහපු මුල්ම දවසේ ඉඳන් අද වෙනකම්ම කිසිම වෙනසක් නැතිව ආදරය කරන, හරිම unique voice එකක්. ❤️

  • @deepthifernando2219
    @deepthifernando2219 3 ปีที่แล้ว +69

    අත් හැරලා යන්න දීලා බලාගෙන ඉදීමත් ආදරේ උතුම්ම ගුණාංගයක්....

  • @surangaprabath5652
    @surangaprabath5652 3 ปีที่แล้ว +75

    අතුල අදිකාරි කියන්නේ ඇත්තටම ගොඩක් දක්ෂ ගායකයෙක් ඔහුගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් අපේ අයට තියෙනවා

  • @ShamzShams
    @ShamzShams 3 ปีที่แล้ว +89

    වෙන වැඩසටහනක් බල බලා හිටියෙ අතුල දැක්කා විතරයි ආයේ දෙපාරක් හිතුවෙ නෑ ආවා බලන්න එදාම ඉදලා ආදරේ ගායකයෙක්

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 3 ปีที่แล้ว +54

    ආසම ගායකයෙක්. කොච්චර ඇහුවත් එපා වෙන් නැති වයසට යන් නැති හඬක් තියෙන ගායකයෙක්. ජීවිතේට යමක් ගන්න තියන වීඩියෝ එකක්

  • @thararanawaka3236
    @thararanawaka3236 3 ปีที่แล้ว +50

    ජිව්තය කලකිරිලා ඉන්න වෙලාවක පොඩ් වෙලාවක් කතා කරානම් හිත හදාගන්න පුළුවන් මැරෙනකල් මාර විදිහට හිත හැදෙනවා♥️♥️♥️කව්ට තියන ආදරේ

  • @nilnethu6702
    @nilnethu6702 3 ปีที่แล้ว +45

    ආදරණීයම ආසම ගායකයෙක් නිහතමානී අවංක ඒ කටහඬ ❤️ කවදාවත් නොමැකෙන නොමියෙන හඩක් වෙයි අතුල අධිකාරි

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +47

    හරිම ආස ගායන ශිල්පියෙක්...ජීවිතය අවබෝධයෙන් ගෙවන කලාකරුවෙක්..තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ඔබට...

  • @repairlk6075
    @repairlk6075 3 ปีที่แล้ว +76

    ගොඩක් වටින වැඩසටහනක් උනා මට මේ වැඩසටහන මේ මොහොතට පවා. මම හෙට උදේ කරගන්න ගිය ලොකු වරදකින් මම මිදුන. ස්තූතියි අතුල. ස්තූතියි ලහිරු.

    • @chamaraperera2312
      @chamaraperera2312 3 ปีที่แล้ว +13

      අතුල අධිකාරිගේ පවුද්ගලික ජිවිතේ මටනම් අදාළ නැහැ. ඔහුගේ සමාජ දැක්ම 👌 ඔබට තෙරුවන් සරණයි.

    • @p_r_a_n_a
      @p_r_a_n_a 3 ปีที่แล้ว +3

    • @niroshakamani6293
      @niroshakamani6293 3 ปีที่แล้ว

      Hayyo Kawa Hari marannada hithan hitiye

    • @maleeshagajadeera4291
      @maleeshagajadeera4291 2 ปีที่แล้ว

      වරදකින් මිදුනා නම් එච්චරයි...ඔයාට ජයමවෙන්න ඕන !!!♥️

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +29

    කාටවත් අවමන් නොකරන ,හරිම නිදහස් මනසක් තියෙන හොද මනුස්සයෙක් බව අපිට තේරෙනවා ..ඒ වාගේම හඩ ,ගායනය සුපිරිම සුපිරිම .. යි..

    • @user-ii6vk3tc4c
      @user-ii6vk3tc4c 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @roshiniudayangani2820
    @roshiniudayangani2820 3 ปีที่แล้ว +117

    ඒ හිනාව... ❤️
    හරිම ලස්සන මනුස්සයෙක්..

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 ปีที่แล้ว +87

    මෙයාගෙ වත් සමිතගෙ වත් විස්තර අපිට වැඩක් නෑ.අපි ආස ඔය දෙන්නගෙ දක්ශකමට .ඒ නිසා හැමදාමත් ❤ අතුල අයියේ

  • @danushkaindrajith1650
    @danushkaindrajith1650 3 ปีที่แล้ว +256

    කාවි ඔයා තාත්තා ta ගොඩක් ආදරය කරන්න ... මට හිතෙනවා eya ගොඩක් ඔයා ta ආදරෙයි .. eya ඒක.. හංගන් ඉන්නවා ... හොඳ මනුස්සයෙක් ...

    • @user-xe6dd3zh9k
      @user-xe6dd3zh9k 2 ปีที่แล้ว +12

      කවි කතා බහ කරන තැන් වලදි මම දැකපු දෙයක් තාත්තා එයාලව දාල ගිය එක මිසක් අම්ම ගැන කියනව විතරයි තාත්ත ගැන එයා එ තරම් තකන්නැ 🙏🙏

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 2 ปีที่แล้ว +6

      තාත්තා තමයි.දුවලාට ගොඩාක්ම ආදරේ....එක ..ඇත්තයි...

    • @user-wl2qx8rd5c
      @user-wl2qx8rd5c 2 ปีที่แล้ว +3

      It’s seem like his one and only biological kid is Kavindiya.

    • @avindisheshanisenevirathne836
      @avindisheshanisenevirathne836 2 ปีที่แล้ว +1

      @@user-wl2qx8rd5c that's true...
      It seems like that whenever he talk about children

    • @BerniePerera
      @BerniePerera 7 หลายเดือนก่อน

      ​@@user-xe6dd3zh9kඪ ගජඝ

  • @dedununarasingha3656
    @dedununarasingha3656 3 ปีที่แล้ว +25

    ප්‍රශ්න ඔලුවෙ තියාගන්නෙ නැතිව ජීවිතේ විදින මනුස්සයෙක්❤️

  • @Chandifernando7031
    @Chandifernando7031 3 ปีที่แล้ว +254

    විවාහය දිනාගන්න බැරි උනත් ජිවිතය දිනපු කෙනෙක් ජීවිතය විදින කෙනෙක්.. දන්න දා ඉදන්ම අතුලට එක විදිහටම ආදරේ කරන සෙට් එකක් ඉන්නවා.. ඒ අතුලගෙ නිහතමානී කමත් නිතරම සිනාමුසුව ඉන්න ගතියත් නිසාම වෙන්නත් ඇති❤️❤️

    • @upaliranaweera5543
      @upaliranaweera5543 3 ปีที่แล้ว +4

      Well said

    • @hlprasanna3203
      @hlprasanna3203 3 ปีที่แล้ว +4

      හරිම සුන්දර අත්දැකීමක් අතුල ,❤️🙏

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว +3

      Aniwaryen yalu💐💐

    • @kalyanirohini1738
      @kalyanirohini1738 3 ปีที่แล้ว +3

      ඇත්ත

    • @mudithajay
      @mudithajay 3 ปีที่แล้ว +7

      මූණ බලපු ගමන්ම ඔහුගේ ඇතුලත සුන්දරත්වය පේනවා. ඔහු උසස්, ඩීසන්ට් පවුල් පසුබිමකින් පැවත එන කෙනෙක් කියා අසා තිබෙනවා. එය ඇත්ත කියා අද සිතුනා.

  • @user-qy4lg2xn3j
    @user-qy4lg2xn3j 3 ปีที่แล้ว +62

    මනෝ පාරක් ගහන්න පුලුවන් සුපිරි වොයිස් එකක් ....,ලන්කාවට සම්පතක් .... අතුල සර් ඔබ

  • @ishuonline8295
    @ishuonline8295 2 ปีที่แล้ว +7

    ගොඩක් දේවල් හිතේ හන්ගගෙන දුක පේන්නන්නේ නැතුව ඉන්න මාරම මනුස්සයෙක් 💔 ආසම කටහඩක් ❤💯

  • @tnlsenavirathne4288
    @tnlsenavirathne4288 3 ปีที่แล้ว +24

    මනුස්සකම තියෙන සුන්දර මනුස්සයෙක්,,,,,කවී ට ඇවිත් තියෙන්නේ තාත්තාගේ ශක්තිය,,,,මෙයාගේ කතාව ඇත්ත ඉතින්,,සතුටින් ඉන්නවා අතුල ,,සුභ පතනවා මේ වගේම නිරෝගීව ඉන්න,,,බුදුසරණයි,,,😘😘😘😘

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 3 ปีที่แล้ว +361

    අතුල අධිකාරි කියන්නේ බ්‍රැන්ඩි එකක්,,,ස්තුතියි අතුල අය්යා,,,

    • @alokarathnayake877
      @alokarathnayake877 3 ปีที่แล้ว +5

      ඔබව ආදර්ශයට gattot අපරාධ අඩු වේවි. අනුන්ගේ වැරදිවලට taman අමාරුවේ වැටෙන අය ඉන්නවනේ neda

    • @priyanthamadura5263
      @priyanthamadura5263 3 ปีที่แล้ว +1

      @@alokarathnayake877 ර

    • @avindisheshanisenevirathne836
      @avindisheshanisenevirathne836 2 ปีที่แล้ว

      @@alokarathnayake877 aniva

  • @sarasadancing3096
    @sarasadancing3096 3 ปีที่แล้ว +40

    ඇත්තටම අතුල අයියා කවුරු කොහොම කීවත් හරි අපුරු මිනිසෙක්.
    හරි සරල කෙනෙක්.
    එයා හිතන විදියට හැමෝටම වගේ හිතන්න පුළුවන් නම්.....
    සමාජය ලස්සන වෙනවා

  • @shilanibalasooriya291
    @shilanibalasooriya291 7 หลายเดือนก่อน +2

    අතුල අධිකාරි කියන්නේ ඉතාමත් දක්ශයෙක්....ඉත හොද වැඩසටහනක්....අතුල කියන සමාජීයගැටළු හැමදේම ඇත්තම ඇත්ත..හොද චරිතයක් ජීවිතේ හුදකලාව තරම් කලාවක් මට ත් නෑ..අතුල කියනදේවල් හරි ....ජයවේවා

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +39

    තවමත් මාර හැන්ඩියා නේද .මොන තරම් කෙල්ලො පිස්සු වැටිලා හිටියද කාලයක් .තවමත් තරුණ පාටයි.
    ඉස්සර වගේම කටහඩ මාරම ලස්සනයි
    අතුලගේ, වයසට යන්නෙ නැති චරිතයක් ,ජයවේවා ,පරිස්සමෙන් ඉන්න
    ❤️❤️

  • @lankikakodikara7361
    @lankikakodikara7361 3 ปีที่แล้ว +366

    පෞද්ගලික ජීවිතය අදාල නෑ..
    ඒ හඬට විතරයි ආදරේ කරන්නේ..😊❤

    • @tourstralia4492
      @tourstralia4492 3 ปีที่แล้ว +10

      ඔහුගේ පෞද්ගලික අකාල්ප තමා මේ ලොකේ හැමෝටම තියෙන්න ඕනේ.. ❤️

    • @sanfernando9
      @sanfernando9 3 ปีที่แล้ว +1

      අදාළ නැත්නම් මොකටද ඒක මේන්ෂන් කරන්නේ ???

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 3 ปีที่แล้ว +2

      Anna hari.

    • @gayaninimesha9038
      @gayaninimesha9038 2 ปีที่แล้ว

      @@tourstralia4492
      Q

    • @Kumari-ng3hj
      @Kumari-ng3hj 8 หลายเดือนก่อน

      ​@@tourstralia4492😊අප්ප්‍ය්්‍ය්

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 3 ปีที่แล้ว +155

    චරිතය අමතක කරමු නේ..☝️ සිංදු වලින් වත්මන් සංගීත ක්ෂෙත්‍රයට මොහු කරපු මෙහෙය අසීමිතයි.❤ රූකාන්ත වගේම වේදිකාවේ හරබ පාපු පෙරලිකාරයෙක්..බුදු සරණයි ඔබට..🙏😍🤝

    • @thisarachanaka749
      @thisarachanaka749 3 ปีที่แล้ว +1

      Kagevath charitha gana hoyanna kalin thamange adupaduvak balala hadaganna eka hodai..

    • @chanakamaduranga5520
      @chanakamaduranga5520 3 ปีที่แล้ว

      @@thisarachanaka749 Aniwa...kochchara dewal thiyenawada apita hadaganna..💆‍♂‍✋
      තමන් ගැන සෙවීමද උතුම්? අනුන් ගැන සෙවීමද උතුම්?
      " බුදුන් වහන්සේ "

  • @geethchamikara3421
    @geethchamikara3421 3 ปีที่แล้ว +12

    කාගෙවත් කොපියක් නෙවෙයි....තමන්ගෙම කියලා දෙයක් හදාගත්ත සුපිරි චරිතයක්...ආසම හඩක් 🔥 ❤

  • @runingvisa8136
    @runingvisa8136 3 ปีที่แล้ว +62

    සැබෑම චරිතයක් ආසම එදත් අදත් හෙටත් අතුලගෙ සංගීතය නම් අධිමාත්‍රා ...පිස්සු හැදෙනව .❤️❤️❤️

  • @EliteDancerSlk
    @EliteDancerSlk 3 ปีที่แล้ว +83

    අපි පුංචි කාලෙත් ආසම කරන , දැනුත් ආසම කරන ගායක මහත්මයෙක්.

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +129

    ඔහු තවමත් අතීතයට ආදරය කරනව..👍👍👍❤❤❤

  • @isalithimansa6269
    @isalithimansa6269 3 ปีที่แล้ว +23

    මගෙ ආසම ගායකයා .එදා වගෙම තවම රැපය ලස්සනයි .මම එක සැරයක් හැබැහින් දැක්කා .එදා වගෙමයි❤️

  • @naturellife6458
    @naturellife6458 3 ปีที่แล้ว +3

    මම හිතක් රිදවා නොවූ නෙතක්...
    පැසසුම් නැතත් රිදවුම් ඇතත්...
    හැගුමන් උනයි හුගක්...
    සුවදයි මතක තාමත්......
    ඒ හඩට සමකරන්න හඩක් තවමත් මට ඇහිලා නෑ.. පිරිසිදු හදවතක් ඇති මනුස්සක්ම පිරි මනුසයෙක්.. හැමදාම අපි ආදරෙයි .... හදවතේ ගායකයා.. ස්තුතියි ලහිරු අයියේ ..♥️♥️🙏🙏😊😊🌹🌹

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 3 ปีที่แล้ว +79

    කව්රු කොහොම කිවත් අදටත් අතුල අය්යට සමිතා අක්කට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා ඇත්තටම ආදරණිය දෙන්නෙක් ඔයාලගේ ගීතවලට මාරම ආසයි මම තෙරුවන් සරණයි අය්යා ලහිරු ස්තුති වැදගත් video එකක් අසාවෙන් බැලුව ජය වේවා 🌹👍🌹👍

  • @vishwayapura7025
    @vishwayapura7025 3 ปีที่แล้ว +51

    පෞද්ගලිකව මං කැමති චරිතයක් ...දිවිතුරා එකේ හරිම ලස්සනයි ..තරුපති කියන චරිතයට උපරිම සාදාරනයක් කරනවා ..👌💐

  • @vishu3330
    @vishu3330 2 ปีที่แล้ว +6

    මට ලොකු වයසක් නැති වුනත් මට තේරෙන කාලෙක ඉදන් අහන්න ආසම කටහඩ අතුල සර්ගේ ❤🙏 තෙරුවන් සරණයි සර්❤🙏

  • @user-bo7st7yv8w
    @user-bo7st7yv8w 7 หลายเดือนก่อน +4

    යහපතක්ම වේවා.. ඔබටත් ඔබේ ආදරණීයයන්ටත්.. සතුටෙන්ම ඉන්න.., බුද්ධ ශාසනය උතුම් ඵල නෙළා ගැනීමට ඔබට මතූ දිනක භාග්‍ය උදාවේවා.🙏
    දීර්ඝායු වේවා
    ඔබට තෙරුවන් සරණයි!!!

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +20

    හරිම නිහතමානී ගායකයෙක්, ඒ වගේම හරිම සරල සහ සංකීර්ණ පුද්ගලයෙක්. විවිධ වූ, ඔහුටම අදාල වූ අදහස් ගොන්නකින් පරිපූර්ණ වූ චරිතයක්. අනාගත සංගීත වැඩ කටයුතු සඳහා සුභ පතනවා.

  • @rashadhisingh9318
    @rashadhisingh9318 3 ปีที่แล้ว +79

    අතුල sir ගෙ කටහඩ අහන් ඉන්න ආසයි. සින්දුත් ලස්සනයි. Divithura එකේ ආසම actor.
    Hector dias sirgeth interview එකක් කරන්න.

  • @lakmaljayasinghe6027
    @lakmaljayasinghe6027 3 ปีที่แล้ว +25

    ලස්සන හිනාවක්.ඇත්තටම ජීවිතය දිනූ මනුෂ්‍යයෙක්💓

  • @sewwandikamaduwanthi3081
    @sewwandikamaduwanthi3081 3 ปีที่แล้ว +14

    ඇත්තටම සුපිරි චරිතයක්. කෙලින් කතා කරන හොඳ මනුස්සකම දන්න හොඳ මනුස්සයෙක් ඇත්තටම ගරු කරනවා අතුල සර්

  • @gihaninimmika8393
    @gihaninimmika8393 3 ปีที่แล้ว +119

    හරිම සරල මනුස්සයෙක් ❤❤❤

    • @siromapriyadarshani8536
      @siromapriyadarshani8536 3 ปีที่แล้ว +2

      මම අසම ගයකයෙක් බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +9

    මේ හඩින් සිංදු අහන්න අපි පිං කරන්න ඕන ...එච්චරයි 😘😘👈 ඇස් පියන් අහන්න හිත නිවෙන හඩක් 🤩🤩🤩👆

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 3 ปีที่แล้ว +186

    සමිතා අමායා ගැන වැරදි නොකියන
    පිරිමියා ඔබයි.

    • @bmenike8632
      @bmenike8632 3 ปีที่แล้ว +3

      Ane mr.Athula.
      okkoma hodai ane.. denna depaththata una ekata api kamathi na...Aneee Amaya .??????Samitha ne.hoda.duwai puthai oyagene..me oya gedarane oyage daruwone oyage wife ne...Ane.mage duwane aneee mage family ekane..ane oyata hoda oyage family eka .ane oya family eka ekwanna.pls

    • @dilshiekanayaka
      @dilshiekanayaka 3 ปีที่แล้ว +3

      😞හැමෝම එහෙම නෑ නේද.❤️

  • @p.a.thilakarathna-7885
    @p.a.thilakarathna-7885 3 ปีที่แล้ว +19

    ආදරය කරන්න ඕන කියන්නේ බැදිමක්
    බුදුන් වහන්සේ දේශනා කරන්නෙ බැදිමක් අතහරින්න කියලා.

  • @mkadesilva6944
    @mkadesilva6944 3 ปีที่แล้ว +60

    අත්හැරිය යුතු දේ අත්හැර ජීවිත් වන තැන නිදහස අපරිමිතයි .ඒ ස්වරයන් වලට මම හැමදාමත් ආදරෙයි . මීට වඩා වැඩක් කලාවට මොහුගෙන් වෙන්න හිතුනදෝ කියලත් හිතෙනවා . නිදහස් මතධාරී නිදහස් ආත්මයක් සමඟ ආත්මිය හඩ ඔබට ජයම වේවා !! ❤️❤️

  • @maduwandilruk6264
    @maduwandilruk6264 3 ปีที่แล้ว +14

    එකෙන්ම වැඩ්ඩෙක් තමන් වැඩ්ඩෙක්නම් කොච්චර බදා අවත් ගමන යනවා කියන්න හොදම උදාහරණයක්

  • @lucky10288
    @lucky10288 3 ปีที่แล้ว +67

    අපි හිතනවට වඩා හැම පැත්තෙන්ම දියුණු සරල මනුෂ්‍යයෙක් 💪👌🔥

  • @Imdush
    @Imdush 3 ปีที่แล้ว +12

    වෙනස්ම ජීවිත කතාවක්... ❤️ ලහිරු අයියා බොහොම ස්තූතියි මේ වගේ වැඩසටහන් වලට... මොකද අපිට මේක තවත් කෙනෙකුගේ "ඕපයක්" නෙවෙයි... ජිවිත අත්දැකීමක්... ගන්න දේවල් බොහොමයි.

  • @sewanallalk9173
    @sewanallalk9173 3 ปีที่แล้ว +69

    අාසම ගායකයෙක්... හිත අසිසට හීන ගොඩක් ගෙනල්ල දුන්න.. සිංදුව තමයි මම අාසම සිංදුව අතුල අධිකාරිගෙ ... 😊

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 3 ปีที่แล้ว +3

      Anna Hari math wena wadasatahana balmin hitiye.athula dakka gaman eka balanna awa..harima nihathamani kenek. kenekuta ganna ona dewal godak thiyanawa athulata charithen neda. Ada wagema adatath athulata samitha kiyanne nomakena dennek. godak adari.

    • @sewanallalk9173
      @sewanallalk9173 3 ปีที่แล้ว +2

      @@sheelasenathilaka7863 අතුල සමිතා දෙන්නා වෙන් උනත් එ නම් දෙක සදාකාලිකවම එකතුයි එක කඩන්න කාටවත් බැහැ....

  • @kusalajeewananda3147
    @kusalajeewananda3147 3 ปีที่แล้ว +29

    කලාකරුවෙක්ගේ කලා ජීවිතය විතරක් රස විඳින්න පුරුදු වුනා නම්, නියම රසිකත්වය ඒකයි! ❤️ A.A (ඊමේල් කවිකාරියේ ආසම එක)

  • @kasunvindana7885
    @kasunvindana7885 3 ปีที่แล้ว +49

    පෞද්ගලික ජීවිතය අදාල නෑ..එදා ඉඳන් ආසම හඬක්❤️❤️

  • @madumadi2655
    @madumadi2655 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි සර් අපි හුඟක් ආදරෙයි ඔයාට හරිම නිහතමානී කලාකරුවෙක්... නිදුක් නිරෝගී සුව අත්වේවා හැම දාටම

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 ปีที่แล้ว +142

    අතුල අයියාගෙ costume එක පට්ට. ❤😍shoes 🌟🌟

    • @dilshidiaz1064
      @dilshidiaz1064 3 ปีที่แล้ว +2

      yes

    • @maleeshatharushi2932
      @maleeshatharushi2932 3 ปีที่แล้ว

      @@dilshidiaz1064 😍👍

    • @sanjeewanibandara7340
      @sanjeewanibandara7340 8 หลายเดือนก่อน

      Hm.. මමත් ඒක දැක්ක.. හරි ලස්සනයි.. මේ වයසට හරිම පිළිවෙලට ලස්සනට අඳින කෙනෙක්.. කටහඬ නම්.. ගායනයට ම උපන් හඬක්.. අනිත් දේවල් නම් අදාලම නැත.. බුදුසරණයි..❤

  • @sithumsathsara128
    @sithumsathsara128 3 ปีที่แล้ว +29

    කොහෙ ඉන්ටවිව් එකකට ගියත් ඒ ඔක්කොම බලනවා. ඒ තරම් ආදරෙයි ❤️♥️

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 3 ปีที่แล้ว +40

    ඇත්තටම මිනිස්සු මරාගන්නේ නැතිව මෙහෙම සතුටින් ඉන්න එක කොච්චර දෙයක්ද ❤️

  • @madumaljayasinghe267
    @madumaljayasinghe267 3 ปีที่แล้ว +17

    ශිෂ්ට සම්පන්න, සංස්කෘතික රටක් යැයි කියාපෑවාට මානුෂික බැඳීම් සම්බන්ධව කොයිතරම් දුරකින් හිතන්න ඕන ද... ඒකට හොඳම උදාහරණයක් ඔබ.. ❤
    හිස අතගා හිත හදලා පිරිමදිමි ස්වර හරි රහට😊😊😊😊

  • @shirodissanayake4270
    @shirodissanayake4270 3 ปีที่แล้ว +36

    හැමදාම එකම පෙනුමින් යුත් සොදුරු ගායකයෙක්...

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 ปีที่แล้ว +31

    ඔබේ ඡනප්‍රියත්වයට හේතුව ඔබ කිසිවෙකුට අභියෝග කරන්නේ නැහැ තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +8

    ගහ මරාගෙන හරි තමන්ගේ දරුවෝ වෙනුවෙන් එකට ජිවත් වෙන දෙමව්‍පියන් ලංකාවේ ඉන්නවා එ්යාලා හිතුවේ තමන්ගේ දරුවන්ගේ සතුට ගැන මිසක් තමන්ගේ සතුට ගැන නෙමෙයි..කෙසේවෙතත් ආසම කරන කටහඩක් අතුල අධිකාරි ..❤️

  • @madhaviwasundara4548
    @madhaviwasundara4548 3 ปีที่แล้ว +18

    හොඳ ජීවිතාවබෝධයක් තියෙන මනුස්සක් ❤️

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +25

    අතුල අදිකාරි තරුපති සර් ආසම ගායකයෙක් ආදරෙයි හැමදාමත් 👌👍👈

  • @roshanguruge4115
    @roshanguruge4115 3 ปีที่แล้ว +427

    සුපිරිම චරිතයක් කාලය විසින් තැනූ.❤❤❤

    • @nilushadilhani439
      @nilushadilhani439 3 ปีที่แล้ว +7

      Shihan mihiranga gennako

    • @darshiudayangani3955
      @darshiudayangani3955 3 ปีที่แล้ว +11

      ඒ හිනාව ...ජීවිතේ ලොකු කතාවක් කියනවා ..👍👍

    • @badraranasinghe8495
      @badraranasinghe8495 3 ปีที่แล้ว +6

      SIMPLE/COMPLEX/RESERVED CHARACTER

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 3 ปีที่แล้ว +2

      Eaaka nam sahathika aththa.

    • @sujasurana6347
      @sujasurana6347 3 ปีที่แล้ว

      අන් දෙකක් හොයාල තියනවා මුන්දගේ ඔලුව උඩින් වටිනා

  • @jayasinghechathu9952
    @jayasinghechathu9952 7 หลายเดือนก่อน +2

    අතුල අයියා වැඩි කලබල නැති නමුත් හැම දෙයක් ගැනම හොඳ ගැඹුරින් හිතන කෙනෙක් .සෑම දෙයක් ගැනම හොඳ පැහැදිලි දැක්මක් තියෙන කෙනෙක් .පොඩි කාලෙ ඉඳන්ම ආසයි ඒ හඬට.අදත් ඒක එහෙමයි.සොඳුරු කලා කරුවෙක්.ආදරෙයි හදවතින්ම.❤❤❤

  • @kavishanethmini9550
    @kavishanethmini9550 3 ปีที่แล้ว +4

    කවුරු මොනා කිවුවත් මුල ඉදලම මාර විස්වාසයක් තිබුනා uncle ගැන..අමුතුම චරිතයක් ගොඩක් ආස කරන..මගේ තාත්තව මතක් වෙනවා uncle දැක්කම..silent මනුස්සයෙක්😌බුදුසරණයි❤️

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +24

    කොහොම වුනත් සුන්දර ගායකයෙක්.👍❤❤

  • @salonwithsujani1833
    @salonwithsujani1833 3 ปีที่แล้ว +21

    අල්ල ගැනීම ම නෙවෙයි ආදරය .ඉතාම සංවේදී කලා කරුවෙක් .හොඳට හිතලා බැලුවොත් ඇත්තටම ආදරය කියලා දෙයක් මේ ලෝකේ නැහැ .අපි එකිනෙකා වෙනුවෙන් ජීවත් වෙනවා .වගකීම් දරනවා .ජීවිතය දුකක්

  • @piyumirasanjali9358
    @piyumirasanjali9358 3 ปีที่แล้ว +5

    හරිම නිහතමානීව අවන්කව ජීවත් වෙන මේ වගේ මිනිස්සුන්ටම තමයි හැමෝම ගල් ගහන්නේ මඩ ගහන්නේ..අතුල සමිතා තාමත් ආදරෙයි❤️

  • @sunalikanchana3476
    @sunalikanchana3476 3 ปีที่แล้ว

    ඇත්තට බොහොම නිහතමානි මනුස්සයෙක් අතුල මහත්තයා කියන්නේ.. ඔබතුමාගෙන් බොහෝදෙ ඉගන ගත්තා .. හරිම ආඩම්බරයි... බුදුසරණයි ඔබලාට

  • @nishanidayarathne218
    @nishanidayarathne218 3 ปีที่แล้ว +40

    අතුල අධිකාරි... ❤️ ආත්මා ලියනගේ... ❤️

  • @niroshaninishshanka9134
    @niroshaninishshanka9134 3 ปีที่แล้ว +38

    ගොඩක් අදරේ කරන කෙනෙක් ගෙනවට thanks ගොඩක් අය ඉල්ලුව චරිතයක් .ලහිරු ඔයා නිහතමානී කෙනෙක් .හැමෝගෙම ඉල්ලීම් වලට සවන් දෙනවා.ආයෙ ශිහාන්ව ගෙන්නකො plz .

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +1

    පොතේ පිටකවරය බලලා ඇතුලාන්තය තීරණය කරන්න එපා කියන එකට හොදම උදාහරණයක් ..
    අමුතු වෙනස් චරිතයක් ..
    ඇස් දෙක, මුහුණ ,හිනාව,කතාව හරිම ලස්සනයි ..
    සින්දුව නම් මරු..
    ඒ voice එක තාමත් ඇගට දැනෙනවා ..
    තෙරුවන් සරණයි ..

  • @sujanisamanmali6998
    @sujanisamanmali6998 3 ปีที่แล้ว +23

    හරිම ආදරය කරන චරිතයක් පුංචිකාලේ ඉඳලා .ඔයාලගේ පෞද්ගලික ජීවිත අපි ආදරේ කරන චරිතවලට අදාලම නෑ ආදරේයි හැමදාමත් අතුල අයියේ

  • @priynkajayakodi2793
    @priynkajayakodi2793 3 ปีที่แล้ว +38

    හැමෝම පරෙස්සමට ඉන්න.බුදුසරණයි....🙏🙏🙏🙏🙏

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +27

    මීට වඩා ප්‍රශ්න තියන මිනිස්සු සාමාන්‍ය මිනිස්සු අතර ඇති..ඒත් මෙයාල ජනප්‍රිය නිසා මිනිස්සු මෙයාලගෙ පුද්ගලික ජීවිතේ දේවල් ගැන හොයනව ඔවුන්ගෙ කලාකටයුතුවලට වඩා මොකද මිනිස්සු හොඳ දේවල් වලට වඩා කුනු හොයන්න කැමතියි

    • @world7450
      @world7450 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 3 ปีที่แล้ว +1

    හරිම නිහඩ චරිතයක්.කවදාවත් අමතක නොවන කටහඩක්.ඒ වගේමයි දිවිතුරා ටෙලිනාට්‍යයේ හරිම ලස්සනයි රගපානවා අතුල සර්.එදත් අදත් හැමදාමත් ආදරෙයි.අතුල සමිතා සුසංයෝගය තරම් ගැලපුනේ නෑ වෙන කිසිම ගායනයක් ❤️❤️❤️

  • @renukajayakody6433
    @renukajayakody6433 7 หลายเดือนก่อน

    මම කවදාවත් කැමැත්තෙන් හිට් චරිතයක් නෙමෙයි අතුල අධිකාරී කියන්නෙ .
    මේ වීඩියෝ එක අකුරක් නෑර ඇහුව.බැලුව.
    මගේ සිතුවිලි උඩු යටිකුරු උනා.
    සතුටුයි ඔබ ගැන.හොඳ අවබෝධයෙන් කෙලින් කථාකරන ඔබ වැනි මිනිසුන් විරලයි.
    බුදුසරණ යි.

  • @priyankaraasitha006
    @priyankaraasitha006 3 ปีที่แล้ว +38

    භාවයක් තියන හඩක්, කනට නෑහේන හදවතට දැනෙන හඩක් ❤️

  • @mahesharavinda4056
    @mahesharavinda4056 2 ปีที่แล้ว +5

    අතුලගේ සිංදු වලට හරිම ආදරෙයි..ඒ වගේම අද තමා දැනගත්තේ අතුල කියන්නේ මාරම අදහස් තියෙන චරිතයක්...❤️❤️❤️

  • @margosatoday
    @margosatoday 3 ปีที่แล้ว +21

    Really nice guy. His humaneness says it all. Stay blessed Athula. Nice interview, as always, Lahiru.

  • @seneni1235
    @seneni1235 2 ปีที่แล้ว +1

    මල්ලී.කලාකරුවන් ගෙන් කෙලින් කතා කරන අවංකකම මනුස්සන කම අදහන සුපිරි චරිතයක් බුදු සරන නින් ජය වේවා

  • @MenuAdhikari317
    @MenuAdhikari317 3 ปีที่แล้ว +15

    අදිකාරි කියන නමටත් ආඩම්බරයක් ❤️❤️

  • @sadamini4159
    @sadamini4159 3 ปีที่แล้ว +9

    මහණ වෙන්නම දේවල්නෙ අතුල ඔබේ ඇස් පනාපිටම මේ ජීවිතේ සිද්ද උනේ ඒක,අපට පුදුමයට කාරණාවක් නෙවෙයි ..ඒ මොනවා උනත් අපි හැමදාමත් කැමති චරිතයක් .

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 3 ปีที่แล้ว +2

    ලහිරැ සමහර වෙලාවට ඔයාට මතක නැති වෙනවා නේද අතුලට කතා කරන්න වැඩ සටහන කෙනාට අමතක වුනා කියන්නේ ඉතින් සුපිරි කතා බහක් 👍සුපර් වැඩක්🙏thanks lahiru

  • @r.pisuru3982
    @r.pisuru3982 3 ปีที่แล้ว +21

    තාමත් කොල්ල වගෙ ඉන්නෙ අතුල අධිකාරි.....❤️❤️❤️❤️❤️❤️

  • @s.lakmal5557
    @s.lakmal5557 3 ปีที่แล้ว +11

    ඒ හඩ , ඒ රුව , ඒ දක්ෂතාවය
    එදා මෙදා තුර නොවෙනස්ව පැවති ලෙජන්ඩ් කෙනෙක් 👍👍👍😍😍😍

  • @nadimadinadi8641
    @nadimadinadi8641 3 ปีที่แล้ว +8

    හරිම ලස්සන වැඩ සටහනක් 🔥💪😘 ආදරෙයි අතුල අයිය ❤️👈 බුදුසරණයි 🙏 පරිස්සමෙන් ඉන්නල හැමෝම 🙏

  • @takkoushcell6792
    @takkoushcell6792 2 ปีที่แล้ว +2

    ඔබ කොපමණ හිනාවකින් හිටියත් ...ඔබගේ යටි හිත ගොඩක් දුකින් ඉන්නේ පෙන්නනෙ nhe සමජට .ජයවේවා එදත් වගේම අදත් ආදරෙයි ..බුදු සරණයි ඔබ දෙපලට ..!

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +61

    තාරුකා පෙලින් එහා...දෛවයේ සරදමින් කියන සින්දු අහෙනකොට ආපහු අතුල සමිතා එක් වෙනවනම් හොඳයි කියල හිතෙනව ..♥️♥️♥️♥️

    • @vishwayapura7025
      @vishwayapura7025 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම සුදු ..කලින් දෙන්නා එක්ක සිංදු කියන විඩියො දැක්කම අපිටත් දුකයි

    • @bmenike8632
      @bmenike8632 3 ปีที่แล้ว

      Apith kiyanne saye ekwannai

    • @dineshmangala4177
      @dineshmangala4177 ปีที่แล้ว

      මු වැඩියෙන්ම අහන්නෙ ඔන්නැති පුස්න .