Malin Piree Giya Visal Wane (මලින් පිරී ගිය විසල් වනේ) Live Cover - Lotus Cafe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2024
  • Malin Piree Giya Visal Wane (මලින් පිරී ගිය විසල් වනේ) Live Cover - Lotus Cafe
    Original Credits
    Artist - H.R.Jothipala
    Music - Milroy Dharmarathna
    Lyrics - Karunarathna Abeysekara
    Cover Artists (Simpsons)
    Vocals & Rhythm Guitar - Ranga Herath
    Key board - Dileepa Liyanage
    Bass Guitar - Buddhima Chalanu

ความคิดเห็น • 48

  • @srinathnanayakkara2747
    @srinathnanayakkara2747 17 วันที่ผ่านมา +7

    මේ ගීතයේ මුල් ගීතය අහද්දී අපිට දැනෙන මනෝභාවය වෙනම එකක් එකක්...මැවෙන චිත්ත රූප වෙනම එකක්.....මේ ගීතය වෙනස්කර ගායනා කරාට කම් නෑ....ඒක හදවතට වදිනවනම්......මේක අහද්දි දැනෙන්නේ.....රඟහල ගීතයට කරපු අපරාධයමයි....මිනිස්සුන්ගේ හදවතට ගායනා කරපන්ලා බන්

  • @deshanwijesinghe9518
    @deshanwijesinghe9518 3 วันที่ผ่านมา +1

    Ahan inna amarui.but try one day definitely you can fly

  • @bandarasenarath9697
    @bandarasenarath9697 16 วันที่ผ่านมา +4

    ජෝතිපාලයන් ඉකිබිඳින හඬත් පසු බිමින් ඇහුනා.

  • @nuwanthevampire
    @nuwanthevampire 2 วันที่ผ่านมา

    Managed to destroy the sadness and sorrow in that song.

  • @anujadesilva8426
    @anujadesilva8426 วันที่ผ่านมา

    🎉🎉🎉Supiri

  • @sfcinematicmusic
    @sfcinematicmusic 19 วันที่ผ่านมา

    loving it guys.. keep it up. u have listerns all over the world..❤

  • @user-dx7hm6wu2m
    @user-dx7hm6wu2m 2 วันที่ผ่านมา +1

    සිංදු වෙනස් කරලා හරි, නැතුව හරි කියන්න කලින් මුලින්ම සිංදුව අහලා හිටහල්ලකො.. 😂

  • @chanakadarshanafonseka3862
    @chanakadarshanafonseka3862 13 วันที่ผ่านมา

    Patta 😊 Good Vibe … Keep up good work….

  • @akalsnkapetum4350
    @akalsnkapetum4350 5 วันที่ผ่านมา

    It's different and amazing

  • @dharmapriya9165
    @dharmapriya9165 18 วันที่ผ่านมา +2

    මොන හත්තිලව් ගැ යුමක්ද ට්‍රැක්ලන්තයම තමා.

  • @sonaldesilva
    @sonaldesilva 9 วันที่ผ่านมา +1

    කෙලින්ම කිව්වොත් සෙට්ම නෑ බං...දාන්න කලින් පොඩ්ඩක් උබලම අහල බලපල්ල❤ sound balancing, melody setma nh

  • @palithasilva1218
    @palithasilva1218 19 วันที่ผ่านมา +1

    superb 👍

  • @lahiruruwan6667
    @lahiruruwan6667 11 วันที่ผ่านมา

    Great innovative 🙏❤

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 18 วันที่ผ่านมา

    හොඳ ගමනක් යන්න ආශිර්වාද කරනවා තුන් දෙනාටම 💐💐💐💐💐💐💐💐💐👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @reethaweerarathna8326
    @reethaweerarathna8326 หลายเดือนก่อน

    Excellent singing 👍

  • @dilanariyarathna9784
    @dilanariyarathna9784 28 วันที่ผ่านมา +1

    තව එකක් ඕන👏👏

  • @RoshenLakshithaMusic
    @RoshenLakshithaMusic หลายเดือนก่อน +1

    So classy mate .. just wow ❤️🫶

  • @alahapperumak.l1891
    @alahapperumak.l1891 24 วันที่ผ่านมา

    Excellent Experiment
    🤜🤛
    💙

  • @malwedda
    @malwedda หลายเดือนก่อน

    Patta 🔥

  • @user-vz5nr6em1v
    @user-vz5nr6em1v 5 วันที่ผ่านมา

    Patta❤️

  • @anujadesilva8426
    @anujadesilva8426 6 วันที่ผ่านมา

    🎉Superb

  • @alahapperumak.l1891
    @alahapperumak.l1891 24 วันที่ผ่านมา +2

    Lyrics mis කරපු එකත් අවුලක් නෑ මචංලා.
    ඇස්වහ යන්නත් එක්ක 😂.
    It's ok 😊.
    Well done and good luck.
    🤜🤛

  • @lahiruruwan6667
    @lahiruruwan6667 11 วันที่ผ่านมา

    When english there will released so many version 🎶 musics should be testify & research & changes & also innovative congratulations guys🎼🎶❤

  • @visalmadushabamunuwitagama6353
    @visalmadushabamunuwitagama6353 หลายเดือนก่อน

    madden thama top

  • @visalmadushabamunuwitagama6353
    @visalmadushabamunuwitagama6353 หลายเดือนก่อน +1

    oita wada deyak karanna hakiya tyneawa ayye gassila yanna ekak ohomama damu

  • @kchenuka
    @kchenuka หลายเดือนก่อน

    ❤❤❤

  • @eshanajayasinghe3293
    @eshanajayasinghe3293 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @pawandhanushka2805
    @pawandhanushka2805 23 วันที่ผ่านมา

    ❤️

  • @udaragunawardana2541
    @udaragunawardana2541 4 วันที่ผ่านมา

    දෙයියන්ගේ නාමෙට මේ සින්දු හාන්න එපා බන්, අප්පිරියයි !

  • @pushpajay6701
    @pushpajay6701 4 ชั่วโมงที่ผ่านมา

    අභාවප්‍රාර්ථ වූ ජෝතිපාල ගායකයානන්ව මුන් දෙවෙනිවරට සම්පූර්ණයෙන්ම ඝාතනය කරලා.

  • @sajithgunaratna8996
    @sajithgunaratna8996 19 วันที่ผ่านมา +1

    This is called a cover

  • @BimalUdayakantha
    @BimalUdayakantha 18 วันที่ผ่านมา +1

    ඇත්තටම කන් ඇහෙන් නැද්ද 😢

  • @nadiperera8867
    @nadiperera8867 17 วันที่ผ่านมา

    Some people just dont appreciate creativity in Sri Lanka no wonder amazing coming up artist like these guys dont have a chance. People putting people down if you dont have anytjing nice to say just scroll the fuck down instead of spreading negative vibes. They changed it, it sounds awesome kudos to them. Least they are doing somrthing creative unlike some people just going arounding commenting shit.
    Peace. ✌🏼

  • @grahamdesilva9992
    @grahamdesilva9992 18 วันที่ผ่านมา

    original එක වගෙම ගායනා කිරිමට වඩා වැදගත් වන්නෙ එයට එක් කරන වෙනම රසය. ඒ වෙනස හොන්ද නම් ප්‍රෙක්ශකයා ඊට කැමති වෙනවා. ඔගොල්ලන්ගෙ බාර ගත්ත challenge වටිනවා...🎉🎉

  • @sanjayasilva1566
    @sanjayasilva1566 19 วันที่ผ่านมา +1

    රෙද්ද තමයි.

  • @sadpabian4843
    @sadpabian4843 10 วันที่ผ่านมา

    Mage hadawata dan valapenava . kalla kiyapu vidiya eahanakota ape bada dagalanava . Mallie.

  • @amilanuwankumara
    @amilanuwankumara 17 วันที่ผ่านมา

    Melody eka weradi godak than wala.oyalata yamak karanna puluean kiyala mama hithanawa.thawa hodata original mrlody eka ahala wenasak karanam watinawa.

  • @walkingalone7903
    @walkingalone7903 12 วันที่ผ่านมา

    man mekata kmathi, eth oyala aduma lyrics wath niwaradiwa gayana karanna, mokada me sindu.thiyenne hadawathe, mewa ahapu minissunta mewage hama wachanayakma kata padam , dan thiyena kolam sindu wage newei, e.nisa me wage.sindu walata sadaranayak karanna, anika oyalata kalayak radenna.nam me sinduwalata, mewage gayakayata denna puluwan uparima gaurawaya denna, nathnm swabawa darmayama nogalapena dewal ain karanawa, good luck meelaga eka lassanata karanna

  • @niroshana83
    @niroshana83 14 วันที่ผ่านมา

    ඇයි යකෝ මෙලඩිය වෙනස් කරේ 😂

  • @livemusicclips2114
    @livemusicclips2114 19 วันที่ผ่านมา +2

    මොනාද බන් මේ සිංදු 😢

  • @SpkumarasingaSpkumarasinga
    @SpkumarasingaSpkumarasinga วันที่ผ่านมา

    Apooru gayakayange sindu kanna epa malli

  • @surath70
    @surath70 11 วันที่ผ่านมา

    🤣

  • @user-zt7od3qo7c
    @user-zt7od3qo7c 17 วันที่ผ่านมา

    You should name the band STEELERS cos you steal other artists songs and destroy them 😂😂

  • @Chandana-rs2kf
    @Chandana-rs2kf วันที่ผ่านมา

    Sinduwa කාල🤮

  • @dimuthucollection9204
    @dimuthucollection9204 19 วันที่ผ่านมา

    ඔරිජිනල් flavour එකේ බිඳක් වත් නැහැ. එතකොට රසයේ මදි කමක් වගේ දැනෙනවා..........

  • @sunilmalcolmwarnakulasuriy9991
    @sunilmalcolmwarnakulasuriy9991 วันที่ผ่านมา

    නියමයි වෙනස්ම ආරෙකට ගායනා කරනවා❤❤❤

  • @wik9408
    @wik9408 23 วันที่ผ่านมา

    ❤❤❤