Ma Nowana Mama (මා නොවන මම) with Sarith Surith | 19th April 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024
  • Ma Nowana Mama (මා නොවන මම) with Sarith Surith | 19th April 2024 | TV Derana
    Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
    00:00 - Intro
    12:06 - Nilupul Suwanda (නිලුපුල් සුවඳ)
    25:35 - Olu Pipila (ඕලු පිපීලා)
    39:00 - PUUSEK (පූසෙක්)
    01:03:35 - Tharuka Niwa (තාරුකා නිවා)
    01:24:15 - Sundarai Ahinsakai (සුන්දරයි අහිංසකයි)
    #MaNowanaMama #TVDerana #SarithSurith
  • บันเทิง

ความคิดเห็น • 313

  • @Paviwithanything
    @Paviwithanything 3 หลายเดือนก่อน +21

    සරිත් සහ සුරිත් කොහොම ලගින් ඉදියත් මං කැමති සුරිත්ට.. ❤ එයාලගේ හැම එකම බලනවා..හේතුව සුරිත් 🤭🤭

  • @dilhanikumari4883
    @dilhanikumari4883 2 หลายเดือนก่อน +15

    ඇත්තටම සරිත්ගේ කටහඩ භාවනාවක් ඕනතරම් අහගෙන ඉන්න පුළුවන් සුරිත්ගේ හිනාවට ආසයි අහිංසකයි දෙනාටම දළදා සමිඳු පිහිටයි ❤❤❤❤

  • @TiyaraFernando
    @TiyaraFernando 3 หลายเดือนก่อน +62

    Sarith Surith කතා කරන විදිහ බලන් ඉන්න ආසයි🥰🥰 Announcer අහන දේට හරිම වැදගත් විදියට උත්තර දෙනවා..Favorite Duo of the Decade❤🔥

  • @senithweerathunga6218
    @senithweerathunga6218 3 หลายเดือนก่อน +68

    Sarith ගේ voice එක නම් පිස්සුවක් අප්පා🥵😍 දවසම වුණත් අහගෙන ඉන්න පුළුවන් ලංකාවේ පිනට පහල වුණ පට්ටම Male voice එකක්🇱🇰❤ Surith ගේ Drumming parts ටිකත් මරු👌❤🔥🔥

  • @chandupalakshan558
    @chandupalakshan558 3 หลายเดือนก่อน +47

    වර්ථමානයේ පෙරළිකාරයෝ🔥❤️🙌
    Sarith Surith♥️

  • @senithweerathunga6218
    @senithweerathunga6218 3 หลายเดือนก่อน +41

    පොඩි කාලේ ඉඳන් ආසම චරිත 2 ක් Sarith Surith😍❤ Music වලින් අපේ හිත් නිවන මේ වගේ රටක් වටින දක්ෂ කොල්ලො දෙන්නෙක් හැදුවට Jagath සර්ටයි Niluka මිස්ටයි ගොඩක් පින්🙏🏻🙏🏻❤❤

  • @darshikalokukodikarage6811
    @darshikalokukodikarage6811 3 หลายเดือนก่อน +45

    සරිත් සුරිත් කතා කරන විදියනම් බලන් ඉන්න ආසයි අප්පා...සරිත්ගෙ වොයිස් එකනම් පිස්සුවක් ❤❤❤❤😍

    • @NavodyaJayasekare
      @NavodyaJayasekare 3 หลายเดือนก่อน +4

      eka aththak E voice ekatai sarith ayyati abbahiwela iwarai❤sarith surith dennata marama asi eyala pissuwak ❤❤

    • @darshikalokukodikarage6811
      @darshikalokukodikarage6811 3 หลายเดือนก่อน +2

      @@NavodyaJayasekare ඒක ඇත්ත ❤😍❤

    • @user-es7pl2tq3d
      @user-es7pl2tq3d 3 หลายเดือนก่อน

      💙💙💙

  • @janakaahukorala6253
    @janakaahukorala6253 3 หลายเดือนก่อน +49

    සරිත් සුරිත් පුතුන් දෙදෙනා හරී අපුරු පැමිණීමක් මා නොවන මම සංගීත වැඩසටහන විචත්‍රවත් වුනා අද කැළුම්‍ ඔබට ස්තුතියි ඔබට ඔවුන් ගේ ගීත එකතුව කොතරම්‍ අගේද ෴

  • @MN_Wood_Product
    @MN_Wood_Product 3 หลายเดือนก่อน +18

    පූසෙක් මං පූසෙක් සිංදුව මරු 👌

  • @w.a.c.k6660
    @w.a.c.k6660 3 หลายเดือนก่อน +14

    මං හරි ආසම කොල්ලො දෙන්නෙක් බුදු සරණයි පුතේ ..මල්ලියා අහ්ංසකයි වගේ ❤

  • @Rashminadeera4256
    @Rashminadeera4256 3 หลายเดือนก่อน +20

    ඇයි මෙච්චර කල් ගියේ මේ දෙන්නව ගෙන්නන්න🥺❤️❤️❤️

  • @prabodashashi2102
    @prabodashashi2102 3 หลายเดือนก่อน +30

    දක්ශතාවයින් උපරිම ප්‍රයෝජනය අරන් ඉස්සරාට ගිය නිහතමානී දෙන්නෙක් .....
    ආසම band එක news ..😢❤❤❤
    ආදරෙයි දෙන්නටම ❤❤❤...

  • @warnakulainosha4163
    @warnakulainosha4163 3 หลายเดือนก่อน +15

    වැඩසටහනට එනවා කියලා දැනගත්තාම නොඉවසිල්ලෙන් බලන් හිටියේ වැඩසටහන පටන් ගන්නකම්😚💖කලා ලෝකයේ ඉන්නේ ලාබාලම නිහතමානීම දෙපලක් මේ දෙන්නා ❤❤ කිසිම උඩගුකමක් නැති හරිම වැදගත් කොල්ලො දෙන්නෙක් 💝💖එයාලගේ බෑන්ඩ් එකේ තියෙන්නේ ඔවුන්ටම ආවේනික සද්දයක් ඒකනම් පට්ටම 🥵සුබ පතනවා දෙන්නාටම ආදරේයි ගොඩාක්😚😚❤❤

  • @DWPerera
    @DWPerera 3 หลายเดือนก่อน +18

    Trending වෙන්න ඕනේ Episode එකක්😍❤🔥 තත්පරයක්වත් මඟ අරින්නැතුව ඔක්කොම බැලුවා👌👌

  • @yasasramod3033
    @yasasramod3033 3 หลายเดือนก่อน +243

    🎵සින්දු ටික විතරක් අහන්න ආපු අයට...
    12:06 - නිලුපුල් සුවඳ (Nilupul Suwanda)
    25:35 - ඕලු පිපීලා (Olu Pipila)
    39:00 - පූසෙක් (Puusek)
    1:03:35 - තාරුකා නිවා (Tharuka Niwa)
    1:24:15 - සුන්දරයි අහිංසකයි (Sundarai Ahinsakai)
    Thank Me Later🙌❤

  • @NishanthaDesilva-pm3pl
    @NishanthaDesilva-pm3pl 3 หลายเดือนก่อน +12

    ජගත් ජයවර්ධන කියන පුද්ගලයා හරිම නිහතමනි පුද්ගල යෙක් ඔබහුට මේවගෙ දරුවන් දෙදෙනෙක් ඉන්න එක ගැන හරිම සතුටුයි මම ගාල්ල ලයිට් හවුස් හොටෙල් එකෙ වැඩ කරපු කෙනෙක් ඹබ ඇතුළු දරැදෙදෙනාටත් පවුලේ සියළු දෙදෙනා ටත් වාසනාවන්ත සුභම සුුභ අනාගතය ත් පතමි

  • @charukalakmini5216
    @charukalakmini5216 3 หลายเดือนก่อน +12

    බොහෝම ස්තුතියි❤️ Tv derana
    " මා නොවන මම " වෙතට සරිත් සුරිත් තරු දෙකව ✨ ගෙනාවට. මේක ලස්සන හෝරාවක් 🌌🎼🎶💗✨

  • @savijay3565
    @savijay3565 3 หลายเดือนก่อน +26

    මේ Program එකේ Best ම Episode එක😍❤🔥 Please තාරුකා නිවා Song එක වෙනම upload කරන්න, That's the Best part of the whole Program🥺🥺❤❤

  • @ChimChimmy18
    @ChimChimmy18 3 หลายเดือนก่อน +111

    කවදාවත් මේක බලපු නැති මම Sarith Surith නිසා පොඩ්ඩක්වත් skip නොකර මුළු Episode එකම බැලුවා😍😂 දැන් Audio එක download කරලා Road trips යනකොටත් car එකේ මේක Play වෙන්න දානවා😌❤ හරිම ලස්සන Program එකක්, මේ දෙන්නත් එක්ක ඉස්සරහට තව programs ගොඩක් ඕනේ❤🔥

    • @disal...69
      @disal...69 3 หลายเดือนก่อน +1

      Kata karna ewath ekkada audio eka danne😂sindu wala time stamps padan karganna wei🫠👍

    • @ManojSameera-it8zb
      @ManojSameera-it8zb 3 หลายเดือนก่อน

      😂

    • @thilinabhagya9173
      @thilinabhagya9173 3 หลายเดือนก่อน +7

      තව හොඳ musicianල ලංකාවේ ඉන්නවා ඒයලවත් බලන්න යෝජනා කරනවා.
      Car එක මොකද්ද🫣

    • @chamithnirmal8308
      @chamithnirmal8308 3 หลายเดือนก่อน

      ගේ ද

    • @savijay3565
      @savijay3565 3 หลายเดือนก่อน +1

      ❤🔥

  • @liyonramesh8029
    @liyonramesh8029 3 หลายเดือนก่อน +7

    I’m one of Tharushi’s friends from her old school St’Paul’s Milagiriya;) The thing what Sarith&Surith said was absolutely correct. she is such a lovely character❤, miss u Tharushi

  • @Poornaprasanna6529.
    @Poornaprasanna6529. 3 หลายเดือนก่อน +13

    ඇබ්බැහි වීම නතර කරගන්න බෑ ...සරිත් සුරිත් කියන්නෙ සුපිරි බුලට් 2ක්...❤

  • @MCGArachchi
    @MCGArachchi 3 หลายเดือนก่อน +14

    Sarithge "තාරුකා නිවා" song එක ඕනේ😩❤ TH-cam එකේ මේක හොයාගෙනම ආවේ ඒක බලන්න, ඒ නිසා ඒක ඉක්මනටම දාන්න Please🙏🏻😭❤❤

  • @dsameeradinal
    @dsameeradinal 3 หลายเดือนก่อน +36

    මං මුං දෙන්නට ආස හින්දද මංදා මට අද සද්දෙ අමුතු රහක් දැනෙනවා ...

  • @user-jn9rn5xj7g
    @user-jn9rn5xj7g 3 หลายเดือนก่อน +19

    නියම song selection එකක් boys 🤘❤

  • @samu-ec6gp
    @samu-ec6gp 3 หลายเดือนก่อน +13

    My fav ❤ love you news and sarith surith

  • @dhanushdeco4138
    @dhanushdeco4138 3 หลายเดือนก่อน +23

    Sarith surith ❤😊

  • @HarshaniLakmali-bx7vv
    @HarshaniLakmali-bx7vv 3 หลายเดือนก่อน +30

    Sarith's magical voice❤ sarith &surith❤

  • @rajika86
    @rajika86 3 หลายเดือนก่อน +2

    අයියාගේ කටහඩ අහන්න එපා වෙන්නේ නැති කටහඩක්. Congratulations daruwo dennata.

  • @SuviJay28
    @SuviJay28 3 หลายเดือนก่อน +11

    1:03:35 This is soo Dreamy🧚‍♀️🥺❤️✨️
    Literally the Best version of this song❤️🎶
    You nailed it with your Magical voice and playing Sarith aiyaa🎸😍

  • @charukalakmini5216
    @charukalakmini5216 3 หลายเดือนก่อน +16

    ❤ 🌟Sarith🌟Surith ❤

  • @NavodyaJayasekare
    @NavodyaJayasekare 3 หลายเดือนก่อน +10

    Sarith surith ayyal denn pissuwak ❤marama asawen program eka baluwe❤

  • @user-ln1ss2vz6q
    @user-ln1ss2vz6q 3 หลายเดือนก่อน +18

    මම ඉතාලි සිට නොවරදවාම බලන වැඩසටහනක් කැලුම් ඔබ ලස්සනට වැඩ සටහන් මෙහෙයනවා ස්තුතියි

  • @shanikafernando6703
    @shanikafernando6703 3 หลายเดือนก่อน +13

    දෙමාපියන් ලස්සනට පැල කරපු බිජයක්.පුදුමාකාර ගෟරවයක් දැනෙනවා කතා විලාසයට.skip නොකර ඉවසීමෙන් බලපු වැඩ සටහනක්.සුභ අනාගතයක් සරිත්,සුරිත්❤

  • @prabodashashi2102
    @prabodashashi2102 3 หลายเดือนก่อน +5

    සරිත්ගෙ voice එක පිස්සුවක් ❤❤❤❤❤❤

  • @roshiseimon
    @roshiseimon 3 หลายเดือนก่อน +12

    Sarith's voice 💖💫

  • @prabodashashi2102
    @prabodashashi2102 3 หลายเดือนก่อน +29

    සරිත් සුරිත් නිසා තමා අපි මෙච්චර music වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ ...දැන් සරිත් සුරිත්ටත් ඇබ්බැහි වෙලා ඉන්නෙ ...
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 3 หลายเดือนก่อน +15

    🥺❤️🌎👑️ බෝනික්කෝ බබාලා

  • @SuviJay28
    @SuviJay28 3 หลายเดือนก่อน +12

    Best Episode of this Program😍🔥 Perfect songs selection, Love you Sarith Surith🥺❤️

    • @Isurikashashini
      @Isurikashashini 2 หลายเดือนก่อน

      Sarith ayylage nangi nama mkd? ❤😀

  • @UniqueCreation16
    @UniqueCreation16 3 หลายเดือนก่อน +19

    සරිත් සුරිත් දකුනේ කොල්ලෝ දෙන්නෙක් නේ ගැම්මක් තමා.. 😌

    • @DiveHive
      @DiveHive 3 หลายเดือนก่อน +5

      දකුණේ උතුරේ ගගා වැලලෙන්න එපා බන්, හෙන ගොබ්බ පාටයි. අනිත් දකුණේ කාලකණ්ණි ටිකත් භාරගනින්කෝ ඔය ගැම්මෙන්ම... මයිනා, ඇබ්නෝමල්, කපුටා, කබ්බා

    • @shawnboy85
      @shawnboy85 3 หลายเดือนก่อน +2

      ​@@DiveHive😂😂😂😂

    • @Canvas_wall_Art
      @Canvas_wall_Art 2 หลายเดือนก่อน +2

      ​@@DiveHiveAmmo aththamai😂😂

  • @leninjohnson1816
    @leninjohnson1816 3 หลายเดือนก่อน +6

    One of best knowledgeable n entertain-full program!! Kelum අයියේ Thank so much for all u r efforts & long waited දඟ කොලු ගැටයන් දෙන්නට invite කිරිමගැන!! **මගේ කැමැත්ත සහ අවම වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට මෙම සොඳුරු සහෝදරයන්ගේ ගීත ගුවන් යානය (under entertainment) තුළ uploadකළ හැකිනම් එය ඉතා හොඳවනු ඇත, කෙසේ හෝ මේ මොහොතේ මම ගුවන් යානයේ විනෝද වීමට මා සමඟ S & S හි වීඩියෝ downloadකර ඇත ඇත්තෙන්ම මේ ඩබල මහ සම්පතක් රටට!! One of best Band for now n for the future! Sounds projections superb ❤ දෙමව්පියන් හරිම වාසනාවන්තයි! කොල්ලෝ දෙන්නා බට්ටෝ කාලේ ඉදන්ම අති දක්ෂයෝ තාත්තා ලැබිච්ච මැණික් දෙක සුපිරියටම ඔප කරලා හමාරයි!!! All respect to the beloved parents n our loves goes to news Band !! We love u S & S !!! Watching from Kuwait 🇰🇼

  • @prabodashashi2102
    @prabodashashi2102 3 หลายเดือนก่อน +5

    කොච්චර බැලුවත් ,එපා වෙන්නෙ නෑ ...ඒ තරමටම සරිත් සුරිත් ට ඇබ්බැහි වෙලා ඉන්නෙ

  • @user-lf1cs7ef2k
    @user-lf1cs7ef2k หลายเดือนก่อน +1

    මම නම් ගොඩක් අාස surithට❤❤❤

  • @w.a.c.k6660
    @w.a.c.k6660 3 หลายเดือนก่อน +10

    දෙන්නා කකුල තියං ඉන්නෙත් එක විදිහට ❤

  • @TiyaraFernando
    @TiyaraFernando 3 หลายเดือนก่อน +6

    ඇයි මේ Episode එකේ විතරක් TH-cam Shorts දාලා නැත්තේ😒දාපු නැති සින්දු 2 යි අනිත් ඒවගෙයි හොඳම ටික ඉක්මනටම shorts වලටත් දාන්න Please Admin🙏🏻😬❤❤

  • @oshanividumini1622
    @oshanividumini1622 3 หลายเดือนก่อน +8

    Sarith Surith නම් භාවනාවක්❤🤗

  • @amaraweeranisha9365
    @amaraweeranisha9365 3 หลายเดือนก่อน +4

    වෙනදා වගේම අදත් වැඩසටහන හරිම ලස්සනයි ❤️

  • @RuwandiGammanpila-xt6bb
    @RuwandiGammanpila-xt6bb 3 หลายเดือนก่อน +10

    Sarith❤Surith❤

  • @Poornaprasanna6529.
    @Poornaprasanna6529. 3 หลายเดือนก่อน +7

    පැය ගානක් අහන් ඉන්න පුලුවන් සරිත් සුරිත් කතා කරනවා....

  • @user-bp7zi8oq3p
    @user-bp7zi8oq3p 3 หลายเดือนก่อน +4

    සරිත් සුරිත් ❤❤

  • @user-dg8no7wx9j
    @user-dg8no7wx9j 3 หลายเดือนก่อน +9

    My talented twins 🤍

  • @MCGArachchi
    @MCGArachchi 3 หลายเดือนก่อน +15

    මොරටුව uni ගැම්මක් Sarith💪❤🔥🔥

  • @PushpikaLoku
    @PushpikaLoku 3 หลายเดือนก่อน +26

    ඒ කාලෙ ඉදන් සරිත් සුරිත් ඩබලට ආස කට්ටිය කෝ බලන්න

  • @dasunichamodika5910
    @dasunichamodika5910 3 หลายเดือนก่อน +4

    මන් ආසම දෙන්නේක් සරිත් සුරිත් එදෙන්නා නිසාම පොඩ්ඩක්වත් යවන්නෙ නැතුව ආසාවෙන් බැලුවා ❤️❤️❤️

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 3 หลายเดือนก่อน +3

    සරත් සුරිත් ඔබ දෙපලට බුදු සරනයි ඔයාලා හැමොටම

  • @malindagunawardhna9623
    @malindagunawardhna9623 3 หลายเดือนก่อน +4

    මෙච්චර දවස් බලන් ඉදපු දේ උනා එහෙනම්!❤

  • @charmainewijesinghe6626
    @charmainewijesinghe6626 3 หลายเดือนก่อน +6

    Kudos to the boys and Kelum such a knowledgeable great presenter! Hooked on to this fascinating programme.

  • @deepathiprathiru7196
    @deepathiprathiru7196 3 หลายเดือนก่อน +4

    Sarith ge voice mara clear💥

  • @Kasundi.5605
    @Kasundi.5605 3 หลายเดือนก่อน +18

    Sarith Surith❤🔥

  • @savijay3565
    @savijay3565 15 วันที่ผ่านมา +2

    Love their accent😍❤

  • @ArunaAlwis
    @ArunaAlwis 3 หลายเดือนก่อน +8

    සරිත් සුරිත්ට තව නංගි කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තෙ මේ ප්‍රෝග්‍රෑම් එක බලලා

  • @prabodashashi2102
    @prabodashashi2102 3 หลายเดือนก่อน +4

    සරිත් සුරිත් ❤❤❤❤❤❤❤

  • @shandissanayake817
    @shandissanayake817 3 หลายเดือนก่อน +6

    Kelum uncle ge knowladge aka dakinakota Jackson anthony mahathmaya mathak wenawa. Jathika sampath thama me. Good luck. Wish you very all the best!

  • @youtubeonlu4102
    @youtubeonlu4102 หลายเดือนก่อน +1

    Sarithge voice ekanam pissuvak abbahi vela ammooo ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤aadarei oyala ta❤❤❤❤

  • @Navo768
    @Navo768 3 หลายเดือนก่อน +4

    Sarith surith ♡

  • @darshijeyaram6853
    @darshijeyaram6853 3 หลายเดือนก่อน +2

    Sarith ge voice eka ammo😮😊

  • @LahiruSurangana-zz6vv
    @LahiruSurangana-zz6vv 3 หลายเดือนก่อน +2

    දෙන්නටම ❤️❤️ 🔥 ඩයල් ✌️ක්‌

  • @rashmikaperera4697
    @rashmikaperera4697 3 หลายเดือนก่อน +3

    අනිත් artist ලා සිංදු 7ක් ගායනා කරනවා මේකේ සිංදු 5😢😢

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 3 หลายเดือนก่อน +12

    කැලුම්ගෙ සමහර තොරතුරු නම් වැඩසටහනට අනවශ්‍යයි. පලවෙනි සින්දුව අහන්න විනාඩි 12ක් ඉන්න වුනා.

  • @prabodashashi2102
    @prabodashashi2102 3 หลายเดือนก่อน +5

    දවසක් උනත් අහන් ඉන්න පුළුවන් ❤❤❤❤

  • @ThamaliAnuththara-hq3jp
    @ThamaliAnuththara-hq3jp 3 หลายเดือนก่อน +4

    Sarith surith 👍❤️

  • @Erandi_Hansimali
    @Erandi_Hansimali 3 หลายเดือนก่อน +16

    Sarith surith ❤

  • @Rashminadeera4256
    @Rashminadeera4256 3 หลายเดือนก่อน +3

    ආයෙමත් ඉක්මනින් මේ දෙන්නව ගෙන්නන්න ඕනේ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pereralakmal-mp6mo
    @pereralakmal-mp6mo 3 หลายเดือนก่อน +2

    ❤❤❤ නිහතමානී ගමනක් යන්න. තෙරුවන් සරණයි...!

  • @ravindunirosh1212
    @ravindunirosh1212 3 หลายเดือนก่อน +2

    මේ දෙන්නා පිස්සුවක් ❤

  • @thiwankakaushal4847
    @thiwankakaushal4847 3 หลายเดือนก่อน +3

    එක මරු

  • @ChimChimmy18
    @ChimChimmy18 หลายเดือนก่อน +2

    ❤🔥

  • @kavinduyoshitha5977
    @kavinduyoshitha5977 3 หลายเดือนก่อน +7

    අර්ජුමාන්ගෙ පූසෙක් මරු ❤

  • @user-jy7qz5ky5u
    @user-jy7qz5ky5u หลายเดือนก่อน +1

    Adarei❤

  • @wishwa1031
    @wishwa1031 3 หลายเดือนก่อน +2

    Niyamai

  • @rrxs4able
    @rrxs4able 3 หลายเดือนก่อน +2

    Nice. ..program thank you ..!!

  • @Nk_kavi
    @Nk_kavi 3 หลายเดือนก่อน

    Sarith surith love you both ❤❤
    Sarithge voice ekta nm mama addicted ❤
    News band ekma niymai
    Talented boys ❤😘

  • @Fidjjddh
    @Fidjjddh 3 หลายเดือนก่อน +4

    මම ඔය දෙන්නා පොඩ්‍ඩන්ට පුළුවන්ද වැඩසටහනේ ඉන්න කාලේ ඉදන් ආසායි

  • @shanakagamage3329
    @shanakagamage3329 2 หลายเดือนก่อน +2

    Well done boys!!

  • @Cc-hc3mb
    @Cc-hc3mb 3 หลายเดือนก่อน +4

    Sarith Surith❤

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 3 หลายเดือนก่อน +1

    කවදාවත් දන්නේ නැති සිංදු අහල ත් නැති මම ..😮

  • @ChasingDreams14
    @ChasingDreams14 3 หลายเดือนก่อน +2

    Wow...❤

  • @SamodNethsara
    @SamodNethsara 3 หลายเดือนก่อน +6

    කසුන් කල්හාරව ගෙන්නන්නකෝ...❤️💯

  • @hemikafonseka5622
    @hemikafonseka5622 3 หลายเดือนก่อน +2

    කැලුම් අයියා පුසාට කියපු තව සිංදුවක් තියෙනවා ශිරෝමි ප්‍රනාන්දු අක්කා ගායනා කරපු ... බළල් හාමිනේ.....ඒ ගීතයත් හරිම ලස්සනයි

  • @dulaweerasekara3757
    @dulaweerasekara3757 3 หลายเดือนก่อน +3

    Sarith Surith ❤

  • @divanikaushalya4287
    @divanikaushalya4287 2 วันที่ผ่านมา

    I’m your best fan ever Mr. Sarith 💕🫰

  • @kanchanasubhashini5973
    @kanchanasubhashini5973 3 หลายเดือนก่อน +4

    කාලෙකින් මේ වැඩසටහන නැවතත් බලන්නෙ. නාද band එකට මොකද උනේ?😢😢😢😢

  • @pavijinadasa3383
    @pavijinadasa3383 3 หลายเดือนก่อน +2

    Great episode with these two young talented young Artists❤❤Really interesting program ❤🎼🎵🎶

  • @tcpictures4137
    @tcpictures4137 3 หลายเดือนก่อน +1

    This was waited program, Thank you @ kalum Ayya

  • @thulanimapa2107
    @thulanimapa2107 3 หลายเดือนก่อน +2

    Best song selection ❤

  • @MadhuHGimhani
    @MadhuHGimhani 3 หลายเดือนก่อน +2

    Sarith surith❤❤❤❤❤

  • @SumedhaGunapala
    @SumedhaGunapala 3 หลายเดือนก่อน +2

    presenter godak wadagath prashna tikak ahuwe program eke

  • @ShehaniDissanayake
    @ShehaniDissanayake 3 หลายเดือนก่อน +3

    Sarith surith❤

  • @bakingdiaries
    @bakingdiaries 3 หลายเดือนก่อน +6

    #sarithsurith

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 3 หลายเดือนก่อน +2

    Ice age මතක් වෙනවා..😍❤️

  • @naturalshort2290
    @naturalshort2290 3 หลายเดือนก่อน +11

    සෙනක බටගොඩ ඔනෙ 👈