Ma Nowana Mama (මා නොවන මම) with Ranjan Ramanayake | 28th July 2023 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2023
  • Ma Nowana Mama (මා නොවන මම) with Ranjan Ramanayake | 28th July 2023 | TV Derana
    Watch Ma Nowana Mama Programmes & More Updates
    / @manowanamama
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    #MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 573

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL ปีที่แล้ว +378

    Thanks thanks thanks

  • @anusharose4866
    @anusharose4866 ปีที่แล้ว +67

    ඇත්තටම මමනම් රංජන් රාමනායක කියන්න දේශපාලන චරිතට වඩා කලාකරුවා කියන චරිතෙට තමයි වඩාත්ම කැමති මම ඒ නළුවාට ගොඩාක් ආදරේයි ,,හරිම ලස්සනයි කොච්චර වෙලා හරි අහන්න බලන්න පුළුවන් එයගෙ අත්දැකිම් සුන්දර මනුස්සෙයෙක් 😊

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +66

    විඡය කුමරතුංග සර්ට පසු මම දකපු අදරනියම ඡනතාවට අදරේ මිනිසා අපිත් හරිම අදරේයි ඡයවේවා බුදුසරනයි 🙏🙏❤💐🌺🌹🎉🇱🇰🇰🇼

    • @siriyanikuwaith2685
      @siriyanikuwaith2685 ปีที่แล้ว +4

      ඒද විඡය සර්ට ලැබුනු අදරේ අද රංඡන් අයියාටත් ලැබේනවා

  • @thili6440
    @thili6440 ปีที่แล้ว +118

    හරිම ආදරණීය අවංක චරිතයක්..!! රන්ජා කතා කරන එක පැය ගානක් උනත් අහන් ඉන්න පුලුවන් කිසිම කම්මැලිකමක් නැතිව..❤

    • @KamalChaminda-ci2wz
      @KamalChaminda-ci2wz ปีที่แล้ว +3

      මටත් හිතුනෙ ඕක මයි.මේ වැඩසටහන ආයෙත් අනිවාර්යයෙන්ම බලනව.

    • @chamiudani740
      @chamiudani740 ปีที่แล้ว +4

      Song ahanwata wada, kathawa ahanda asi

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +4

      ඒක තමයි.
      මෙයා හරිම ෂෝක් එකට කතා කරනවා.

  • @nileeka6147
    @nileeka6147 4 หลายเดือนก่อน +4

    විජය කුමාරතුංගයන්ගේ කටහඬත් මට ඇහුනා රංජන් අයියගේ කටහඬ තුළින්. මගේ ආසම නළුවා .රන්ජන් අයියගේ චිත්‍රපටි එක පාරක් නෙමෙයි සිය පාරක් ගියත් අපට බලන්න පුළුවන්.ඒ තරමට ලස්සනයි.අපේ සිනමාවේ වීරයා.one shoot 1,ලීඩර් වගේ,ලස්සන චිත්‍රපටි ටිකක් බලන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! මගේ ආසම ෆිල්ම් දෙක තමයි අයදිමි සමා,මායා තවත් චිත්‍රපටි ගොඩක් රඟපාලා ජනතාව පිනවන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!ඒ වගේම දැන් ජනතාව වෙනුවෙන් කරන සේවය එසේම ඉදිරියටත් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!දේශපාලනය නොකරට කමක් නෑ අයියේ අපිට ඊට වැඩිය වටිනවා අයියගේ ෆිල්ම්ස් බලන එක.

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +53

    මානවහිතවාදී මිනිසා ආදරෙයි ඇත්ත කතා කරන එකම වටිනවා 👌!!

  • @chandragupthakulasingha2228
    @chandragupthakulasingha2228 ปีที่แล้ว +113

    රටේ හොදම නළුවා මෙන්ම ඉරිසියාවක් නැති දෙසපලකයා ඇත්ත කියන එකමකෙනා

    • @piyanthalal6120
      @piyanthalal6120 ปีที่แล้ว

      🤟🤟🤟🤟🤟♥️♥️♥️♥️

    • @thusharapradeep6585
      @thusharapradeep6585 ปีที่แล้ว +1

      ​@@piyanthalal6120rttt5😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🙄😂🗺️🗺️🗺️🗺️🗺️🗾🗾🗾🗺️🚹♿♿🍋🍋🔉😢😢😢😢❤❤❤❤❤❤❤w❤22www😂😂😢🎉🎉🎉🎉u79o8o98iiiiiii8i8iiiiiikiioo9oo9iii8iiioo8oooo9o9o9oiiiiioooooiiiiiooiiiii8kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkooo9i89iuuoot788i8888i8😊😊😊😊😊😊😊😊oooooooooooooooo9ooooooooooooo😊😊9ooooo9ooooooo9i9o8iiiiiiiiiiiiiii8iiiiiiii88😅😊iii8iiiii😊o9😊😊😊iiiiiiiiii9iiu8iiiiiiiiiiii8iiiiii8888iiiiii8uuuuuuuuo9

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa ปีที่แล้ว +84

    කාලෙන් කාලෙන් මොන මොන ප්‍රශ්න වලට මුහුණ දුන්නත්,හැමදාම එකම විදිහට හිනා උන මිනිසෙක්....👍👍🙏🙏
    මම කැමතිම චරිතයක් ❤❤

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      ඇයි අපේ ආච්චි

    • @user-sn8ih8ei2c
      @user-sn8ih8ei2c 5 หลายเดือนก่อน

      අනේ අද තමා මේ වැඩසටහන බලන්න උනේ රන්ජන් මහතා හරිම ආදරණීය චරිතයක් .සිංදුවක් කියාගෙන රගපෑම ට යොමුවෙලා දැන් ඉන්න විදිහට ඉන්න ඔබට බුදු සරනයි

  • @robinnesarajan4408
    @robinnesarajan4408 ปีที่แล้ว +60

    තවත් multi talented කලාකරුවෙක් ❤

  • @chandralatharohini7750
    @chandralatharohini7750 ปีที่แล้ว +33

    රන්ජන් අයියා හැමදාම නළුවෙකු ලෙස ඉන්න එක තමයි හොඳ ජෙසු පිහිටයි 🌹🙏

  • @Imaya_.737
    @Imaya_.737 7 หลายเดือนก่อน +13

    05:07 තව ටික දොහයි
    21:48 ආවාට තිබුණත්
    42:15 දගගෙයි දඩුවම්
    52:19 කවුරුදෝ අර කවුලුවෙන්
    1:06:11 මේ නගරය
    1:21:48 කඩමණ්ඩියේ දොළ අයිනේ
    1:36:56 නිල්වන් මුහුදු තීරේ
    🎧🎙️🎶

  • @hcudaya9469
    @hcudaya9469 ปีที่แล้ว +30

    රන්ජන් ඔබතුමාගේ අම්මාගැන ගැයු ගිතය ලයාන්විතයි ලස්සනයි.❤️❤️

    • @hcudaya9469
      @hcudaya9469 ปีที่แล้ว +1

      ඔබතුමාගෙ ආවාට තිබුනත් නිසසල සදමත,ගිතය ලයාන්විතයි ලස්සනයි.

  • @hsinthanashevon4895
    @hsinthanashevon4895 ปีที่แล้ว +31

    ගොඩක් ලස්සන , බලන්න ආස හිතෙනෙ,හොද වැඩසටහනක් මේක. සුබ ප්‍රාර්ථනා කරනව ඉස්සරහට තව තවත් හොදට මේ වැඩසටහන කරගෙන යන්න ලැබෙන්න කියලා!

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od ปีที่แล้ว

      Harima lassanai ranjan aiyha jayama wawa

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +12

    රංජන් අයියා ආදරෙයි ගොඩක්,❤❤❤🌹😄🖐🙏

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว +14

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතිශය නිහතමානී සුන්දර මනුශ්‍යයෙක්.

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +9

    රන්ජන් රාමනායක❤ ආදරණීය චරිතයක්👍 ඔබට බුදු සරණයි🙏 පරිස්සමෙන් ඉන්න❤❤❤

  • @Hemanthanet
    @Hemanthanet ปีที่แล้ว +25

    හරිම නිදහස් කතාබහක්... නියමයි...!!!❤❤❤

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +19

    හිත හොඳ මිනිහෙක් රංජන්

  • @malkanthipeeris4424
    @malkanthipeeris4424 ปีที่แล้ว +10

    ඇත්ත කතා කරන. හිත. හොද
    මිනිසෙක්. ඔබට. ජය. ❤🎉🎉

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +12

    ආය, ආයෙත් බලන්න හිතෙන වා.. රංජන් සර්...ඔබ නිසා...❤ හැමදාමත්..ජය වේවා..!!

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL ปีที่แล้ว +19

    ❤❤

  • @chandralatharohini7750
    @chandralatharohini7750 ปีที่แล้ว +44

    මානව හිතවාදී සුන්දර මිනිසා අමරණීය විජය කුමාරතුංග මහත්මයාගෙ න් පස්සේ මම දැකපු හිත හොඳ මනුස්සයෙක් නිරොගී සුවය සහ දීර්ඝ ආයුෂ ලැබේ වා ජෙසු පිහිටයි 🌹🙏

  • @UpulPathiranage-mm2gl
    @UpulPathiranage-mm2gl วันที่ผ่านมา

    රංජන් ලොkka ගේ සිංදු වලට වඩා මම ආස රංජන් ගේ කථා අහන්න අපිට විශ්වයෙන් ඉල්ලන දේ අපිට ලැබෙනවා කියපු කතාව මගෙ බොක්katama වැදුනා සහෝ thanks

  • @dayannilantha9137
    @dayannilantha9137 ปีที่แล้ว +5

    රංජන් එන වැඩසටහන් මම බලන්නේ හරිම කැමැත්තෙන්, අවංක ආදරණීය චරියක්, ❤

  • @slvidio1
    @slvidio1 ปีที่แล้ว +51

    රංජන්ගේ
    හිත අස්සේ ගොඩක් දුකක් තියාගෙන
    තමා එලියට හිනා වෙලා කතා කරනනේ.😢😢😢😢
    එක තෙරෙනවා බං රංජෝ..
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤
    මාර පොරක් ❤❤❤
    All the best 👑️👑️👑️👑️👑️

    • @sn-hu1mg
      @sn-hu1mg ปีที่แล้ว +4

      එකගයි එකෙන්ම තෝරාගත් ගීත වලින් දැනුනා

    • @thuduhenagasamarasinha
      @thuduhenagasamarasinha 5 หลายเดือนก่อน

      best best best ranja

  • @SumithraPeiris-yi2qw
    @SumithraPeiris-yi2qw 10 หลายเดือนก่อน +3

    විජය කුමාරතුංගගේ කටහඩ තියෙනවා.අම්මා ගැන ගැයු ගීතය හරි ලස්සනයි.දුක හිතෙනවා අම්මලා ගැන
    Thank you ranjan .well done

    • @buddhikacabral8833
      @buddhikacabral8833 6 หลายเดือนก่อน +1

      Oh wijaya aiyyage voice tuyenney

  • @waves545
    @waves545 ปีที่แล้ว +11

    හිත හොද මනුස්සයෙක් ❤

  • @dilankanz3490
    @dilankanz3490 ปีที่แล้ว +82

    05:08 තව ටික දොහයි
    21:48 ආවාට තිබුනත්
    42:14 දගගෙයි දඩුවම්
    52:20 කවුරුදෝ අර කවුලුවෙන්
    1:06.10 මේ නගරය
    1:21:50 කඩ මන්ඩියේ
    1:36:57 නිල්වන් මුහුදු තීරේ

  • @jinethjineth2741
    @jinethjineth2741 ปีที่แล้ว +10

    මගේ තාත්ගේ හදවතේ හිටි⁣යේ විජේ කුමාරතුංග.අසහාය කලාකරැ...❤

  • @anusharose4866
    @anusharose4866 ปีที่แล้ว +13

    අද වැඩසටහනේ වැඩියෙන් කතා කරේ අදටත් අපෙත් සිහින කුමරා විජය කුමාරතුංග මහත්තයා ගැන එක නිසා අද තවත් රසවත් උනා මුලින්ම රංජන් මහතා විජය මහතා දැක්කගමන් එයාගෙ ඒ ලස්සනයි කව්වවිදිහට තවත් ආදරේ හිතුනා

  • @chathurikaamarasinghe1240
    @chathurikaamarasinghe1240 6 หลายเดือนก่อน +2

    මම හරිම ආදරේ කරන නලුවෙක්, ගායකයෙක්, දේශපාලකයෙක් මෙන්ම උතුම් මිනිසෙක්.

  • @anusanjeewani586
    @anusanjeewani586 ปีที่แล้ว +5

    1st time අද තමයි සම්පූර්ණ වැඩ සටහන බැලුවේ ඒ රන්ජන් රාමනායක නිසා...good luck

  • @James_Walkins
    @James_Walkins 10 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනවා මෙතුමා මෙතැනට ගෙනාපු එක ගැන.ලැබුනු අත්දැකීම් වලින් පන්නරයක් අරගෙන අවංක වැදගත් ගෘකටයුතු චරිතයක් බවට පත්වෙලා ..මේ චරිතය එසේම පවත්වාගෙන යාමට හැකිවේවා..ඔබතුමාට ආශිර්වාද කරනවා .ජයවේවා රංජන් මහතාණනි..මා නොවන මම කවදත් වැදගත් සම්භාවනීය ජනප්‍රිය වැඩසටහනක්❤❤❤

  • @user-wi7mq3nx9l
    @user-wi7mq3nx9l 4 หลายเดือนก่อน

    හරිම ආදරණීයයි .......හදවතේ උඩිම්ම ඉන්න චරිතයක් ....ජයවේවා !!.....බුදු සරණයි !!!!!

  • @nilminimuhandiramage3189
    @nilminimuhandiramage3189 5 หลายเดือนก่อน +1

    ඉතාමත් අනර්ඝයි. රංජන් රාමනායක පිළිබඳ තිබූ ප්‍රතිරූපය මගේ සිතේ ඉතා යහපත් ආකාරයක් කරා වෙනස් කළ සොදුරු වැඩසටහන ක්. ස්තුතියි. රංජන් රාමනායක මහතාට සුභ පැතුම් .

  • @Senuka_Govinda
    @Senuka_Govinda ปีที่แล้ว +9

    රන්ජන් ❤

  • @RAVANA724
    @RAVANA724 5 หลายเดือนก่อน +2

    මන් මගේ ජිවිතේ ආදරයම කරන ආසම නලුවෙක් සහා අපේ රටේ පිනට පහල වුන දේශපාලුවන් විසින් අපිට අහිමි කල මිල කල නොහැකි සම්පතක් විජේ කුමාරතුංග මහත්මයා. ඒ වාගේම මන් ඒ චරිතය නැවතත් එලි දකින මැත කාලයේ ආසම නලුවා සහා චරිතය රන්ජන් සර්. ❤❤❤

  • @botta174
    @botta174 ปีที่แล้ว +6

    අද 👍👍👍👌👌👌👍👍🙏🙏🙏👏👏👏👏ආදරය කරන චරිතයක් ...

  • @TheFlyer-ox3vp
    @TheFlyer-ox3vp 3 หลายเดือนก่อน

    The most generous and truthful man in Sri Lanka. Ranjan Ramanayake. You must be in Parliament and love you 🥰

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 9 หลายเดือนก่อน +2

    ආදරෙයි අයියේ❤
    ඔබට නිදුක් ,නිරෝගී ,දීර්ඝායුශ ලැබේවා .🎉💐🌷🙏🌹🌼

  • @suneetharanasigha3625
    @suneetharanasigha3625 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි 💗💗💗💗💗

  • @user-nj5yb2xv4p
    @user-nj5yb2xv4p ปีที่แล้ว +11

    Super star ❤one and only

  • @hcudaya9469
    @hcudaya9469 ปีที่แล้ว +6

    දගගෙයි ද්ඩුවම් ගිතයත් ලස්සනට ගැයුවා.❤❤

  • @wnshamali
    @wnshamali ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ❤❤❤

  • @tilakhemanthakumarapahalah6756
    @tilakhemanthakumarapahalah6756 ปีที่แล้ว +8

    Ranjan godak sathutui❤

  • @trstuntsteam4755
    @trstuntsteam4755 ปีที่แล้ว +19

    Voice එක මාර විදිහට change වෙලා තියෙනවා 😍❤ පුදුම වෙනසක් 😍❤ Love you Ranjan Ramanayake 😍❤❤

  • @iroshiiro4599
    @iroshiiro4599 ปีที่แล้ว +13

    රංජන් තමයි මම නම් සිනමාවෙ දැකපු අවසන් නලුවා කවුරු පිලිගත්තත් නැතත්

  • @chamaraniranjan3919
    @chamaraniranjan3919 ปีที่แล้ว +4

    රන්ජන් අයියේ ආදරෙයි හැමදාම ඔය මනුෂ්‍යත්වය ට

  • @sudarshanirajapaksha254
    @sudarshanirajapaksha254 ปีที่แล้ว +3

    හරිම ආදරණීය චරිතයක්..ආදරෙයි රන්ජන් අයියේ ❤❤❤

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj 5 หลายเดือนก่อน +1

    දැනන් හිටියේ නැහැ රන්ජන් සර් අද මේ වැඩ සටහනට එනවා කියලා කතා බලන්න ගන්නකොට දැක්කේ කතා නොබලා අපි. මේ වැඩ සටහන බැලුව සර්ගේ කතා දවසෙම හරි ඇහුව හැකි ජේසු පිහිටයි සර් ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +8

    Beautiful Brother!!🎉🎉 🎉 jayawewa, jayawewa. Jayawewa 😊❤👍👏💐

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +51

    කවදාවත් නොබලන tv චැනල් එකක් රoජ නිසා වැඩසටහන බැලුව ❤❤❤

    • @snedeting4924
      @snedeting4924 ปีที่แล้ว +4

      අපේ රංජා,,,දෙවියන් රකින්න ,,

    • @romwij
      @romwij ปีที่แล้ว

      කොහොමද බැලුවේ එතකොට?

    • @Sricocktail
      @Sricocktail ปีที่แล้ว

      @@romwij ඇස් දෙකෙන්

  • @nilushithilakaratne1509
    @nilushithilakaratne1509 ปีที่แล้ว +3

    Marama lassanai ayya..ahanna enna ashai .. lassanata sindu kiuwa ... godak sathutui... oyage jiwetheta jayen..jayama ..weva...❤❤❤💐💐💐

  • @fathimaashika5088
    @fathimaashika5088 ปีที่แล้ว +69

    රන්ජන් කියන අසහාය කලාකරුවාට සේම රන්ජන් කියන මානව හිතවාදි දේශපාලන චරිතයටද මා එක හා සමානවම අාදරය කරමි. සැබවින්ම ඔබ අපේ රටේ දේශපාලනයට අවංක වැඩි යැයි මා සිතමි.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      ආන්න ඒකයි. එයා පෑඩ් මෑන් එක්ක ඉන්නේ

  • @pandulajayathilake521
    @pandulajayathilake521 ปีที่แล้ว +4

    Thank you Universe

  • @malkanthikure9084
    @malkanthikure9084 ปีที่แล้ว +5

    Love you Ranjan Puthe.God blessings!
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anandarathana
    @anandarathana 5 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබතුමා කියන කතාව ඇත්තට ඇත්තමයි කියන්නේ ඔබතුමා මට හරිම සතුටුයි ඔබතුමා ගෙ මෙ නිහතමානී කමගැන

  • @maleeshanirmad4777
    @maleeshanirmad4777 ปีที่แล้ว +8

    Ranja mata naluvek venna oni adarei ❤

  • @HashaniNavodya
    @HashaniNavodya ปีที่แล้ว +8

    Favorite acter..❤️‍🔥✨️

  • @chaminidambagolla9509
    @chaminidambagolla9509 ปีที่แล้ว +4

    Asahaya kala karuwa......qatar api.....budusaranai......🎻🎻🎻🎻🎻

  • @SDN89503
    @SDN89503 ปีที่แล้ว +10

    ඇත්තටම ඇහුවාමයි රන්ජන් අයියගෙ හඬින් කියන මේ ගීත .ලස්සනයි ගොඩාක් .

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      ඔයා ඉපදුණේ අද ඊයේ වෙන්න ඇති

    • @user-bq1se2wj1g
      @user-bq1se2wj1g ปีที่แล้ว

      ​@@Sandakathmini01උඹට සෙට් නැත්නම් පල හැම comment එකටම රින්ගලා උඹේ මෝඩකම කුහකකම පෙන්නන්නේ නැතුව

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@user-bq1se2wj1gඇයි උඹ ඔච්චරම පැනලා දෙන්නේ?

  • @sujeewasujeewa9153
    @sujeewasujeewa9153 ปีที่แล้ว +9

    මිනිස්සුන්ගෙන් මෙච්චරම ආදරය ලබන්න ඔබ කොච්චර නම් පින් කරන්න ඇත්ද

  • @yumethsjc9051
    @yumethsjc9051 ปีที่แล้ว +4

    Good luck for u Ranjan.God's bless u

  • @ivonpeiris4178
    @ivonpeiris4178 ปีที่แล้ว +5

    ආදරෙයි ලොක්කා ❤️❤️🌹

  • @shehanigamage9521
    @shehanigamage9521 ปีที่แล้ว +6

    Apita nm oyath vijekumarathunga mahathmaya wage thamai.sadaa amaraniya charitha❤❤❤

  • @sulochbro138
    @sulochbro138 ปีที่แล้ว +5

    Kalum aiya ranjan aiyata sinduwak liyala dennako..

  • @padmalathalatha7706
    @padmalathalatha7706 ปีที่แล้ว +2

    Manawa hitha wdi kala kruwanani mama oabga රසිකයෙක් ආදරෙයි ආදරෙයි ඔබ සිටීන hadyakma බලන්න හරිම Asawn බහරෙන් සිට

  • @subashlesli4237
    @subashlesli4237 ปีที่แล้ว +2

    රංජන aiya kiynne hithe kisi deyak thiyan inne nathi kenek methanata ohu avith inne kala karuwek vidiyata niyamai aiye

  • @uae102
    @uae102 ปีที่แล้ว +4

    හිත හොද කෙනෙක්

  • @lahirujayasekara7652
    @lahirujayasekara7652 ปีที่แล้ว +5

    music අවුල් මා නොවන මම නව සංගීතයේ ඇත්තෙන්ම

  • @vigithakarunachandra9744
    @vigithakarunachandra9744 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි❤❤❤❤❤❤

  • @damithadesilva8874
    @damithadesilva8874 ปีที่แล้ว +4

    Mr. Kalum, Superb conversation with our hero Ranjan. I wanted to watch this over and over again , and I really happy and agree with your ideas, regarding his past, present and future tasks. Much appreciate your ideas to safe guard him as an entertainer. By considering his own choice of songs, we could easily feel , what kind of human heart he is own. Incredible. What an innocent thoughts struggling in his lonely heart , I really sorry and it was emotional for us to watch the first song he sang for the sake of his late mother. and the sad memories he willingly, shared with you. Mr Ranjan we rally admire you always .Let me thank for your advice, to be positive, as you have shown so many examples, that you felt. Also do not forget that we are waiting to hear the other selected songs in near future. I wish both of you the best of luck.

  • @sujithilamperuma6194
    @sujithilamperuma6194 ปีที่แล้ว +4

    හද ඇඳි බැඳි රුව ගුණ....රංජන්....

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +7

    හරිම අවංක, සංවේදී මිනිසෙක්.., ආදරෙයි.. රංජන් සර්...

  • @rusirupremathilaka3843
    @rusirupremathilaka3843 ปีที่แล้ว +10

    Superb performance as always…
    All the best Ranjan …

  • @fred9000
    @fred9000 ปีที่แล้ว +3

    God bless you ranjan aiya❤❤❤

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 ปีที่แล้ว +11

    මේත් හොද ඕරා එකක් තමයි ❤🙏

  • @Vibe-D
    @Vibe-D 6 หลายเดือนก่อน +1

    ❤ විජේ ගේ කටහඩ වගේ!

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +6

    ලංකාවේ බොහෝ දෙනෙකුගේ හදබැදි නලුවා.ඔහු කඩවසම් ලස්සණ අවංක කාටත් ආදරේ නලුවෙක්

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      පියුමි හංසමාලි කියන්නෙත් ඔහොම

  • @PraveenDambawinne
    @PraveenDambawinne ปีที่แล้ว +8

    This gonna hit more than 1 million views

  • @udararoshan2875
    @udararoshan2875 ปีที่แล้ว +21

    නියම කතාබහක් වැඩසටහනේ තිබුනේ.❤

  • @rukiechamie6502
    @rukiechamie6502 ปีที่แล้ว +2

    It’s really nice , lovely to watch 😊amazing. Thanks

  • @awsugak3766
    @awsugak3766 11 หลายเดือนก่อน

    අපි ත් ගොඩාක් ආදරෙයි රංජන් රාමනායක ට වැඩසටහන කරන මහත්මයාට මෙවැනි වැඩ සටහන් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි.

  • @kumariekanayaka3275
    @kumariekanayaka3275 7 หลายเดือนก่อน

    නිරහංකාර .කෙලින් කතාකරන ඔබ තුමාට හරිම ආදරෙයි රන්ජන් මහත්තයෝ.❤❤❤

  • @sansalasripathi6934
    @sansalasripathi6934 ปีที่แล้ว +2

    Aneeeee manda....,oyanam
    ranjan aiya ape rate samoathak❤❤❤Budusaranai

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 7 หลายเดือนก่อน

    හරිම ආදරණීය චරිතයක් හරිම ආසාවෙන් බැලුවේ කැළුම් මහත්මා ඔබටත් අපි හරිම කැමති ලස්සනයි දෙන්නම සහ සංගීත කණ්ඩායම ❤

  • @amaragamagee6143
    @amaragamagee6143 ปีที่แล้ว +4

    නිහතමානී හිතහොද මිනිසාඔබයි!!!

  • @RamanayakeProduction
    @RamanayakeProduction ปีที่แล้ว +1

    Hrima adare karana pttm garu karana chrithyk mn nm .politician,actor wagema e serama nathuwa nikn ranajn ayytth pttma adarey❤❤❤❤❤❤❤i love you so much

  • @chandekamanike6708
    @chandekamanike6708 6 หลายเดือนก่อน

    ආදරණීය චරිතයක් රන්ජන් අයියා ආදරේයි හැමදාමත් ඇත්ත කතා කරන මිනිසෙක් හරිම නිහතමානි චරිතයක් බුදු සරණයි රන්ජන් අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chinthakalakmalkarunarathn4320
    @chinthakalakmalkarunarathn4320 11 หลายเดือนก่อน

    රංජන් අයියා ආසම චරිතයක් .....කලාව අතින් වගේම දේශපාලනය අතිනුත් විශිෂ්ඨයෙක් අවංක හිනාවක් තියන වචනයේ පරිසාමාප්තයෙන් අවංකයෙක් ...ආදරෙයි ආදරෙයි ආදරෙයි අයියේ❤❤❤❤...දැකලා කතා කරන්න ආසාවෙන් ඉන්නේ රංජන් අයියා❤

  • @shiromapathirage2047
    @shiromapathirage2047 10 หลายเดือนก่อน

    රංජන් පුතේ ඔබට තියෙන්නේ හරිම ලස්සන හදවතක් බුදුසරණයි ඇත්ත කතා කරන මනුෂ්‍යයෙක් නිසා ඔයාට දේශපාලනේ ඔයාට ගැලපෙන්නේ නැහැ ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @reggaepainter6268
    @reggaepainter6268 ปีที่แล้ว +2

    ආදරෙයි

  • @surangifernando4843
    @surangifernando4843 ปีที่แล้ว +2

    Ranjan❤❤❤❤👍👍

  • @gayanmadhusanka902
    @gayanmadhusanka902 6 หลายเดือนก่อน

    Ranjan වෙනුවෙන් මගේ සත දෙක “ කලාව විතරක් කරල ජිවිත ගමන ගියා නම් හරි වගෙ”

  • @creations245
    @creations245 ปีที่แล้ว +6

    Super star❤️

  • @terrarajapaksha6696
    @terrarajapaksha6696 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සන වොයිස් එකක් . එයාගෙම කරගෙන ගායනා කරනවා. රගපාන්න, ගයන්න, නටන්න හැමදේම පුළුවන් . ඒත් දේශපාලනය නිසා සහ නොගැලපෙන දේ නිසා ව්නාශ වෙන්න එපා රන්ජන් . කලාකරුවෙක් ව්දියට ඉස්සරහට යන්න . 🎉🎉🎉🎉❤❤

    • @terrarajapaksha6696
      @terrarajapaksha6696 11 หลายเดือนก่อน

      ආදරනීය කලාකරුවෙක්. ❤🎉🎉

  • @shanikabandara3507
    @shanikabandara3507 ปีที่แล้ว +1

    ලස්සනයි ...
    අතීත නොදත් කතා දැනගන්න පුළුවන් වුණා ...❤
    ජය වේවා ...💐💐💐💐

  • @anjanakurppu3984
    @anjanakurppu3984 ปีที่แล้ว +4

    හිත හොඳ පුතා ...ගොඩාක් ආදරෙයි ...❤❤

  • @sameerajeewan7256
    @sameerajeewan7256 ปีที่แล้ว +6

    අංක 1 කලා කරැවා..ඔබතුමාට සුබ ගමනක් ❤❤

  • @skkw2356
    @skkw2356 5 หลายเดือนก่อน

    හිත හොඳ මිනිසා ලස්සන නලුවා අවංක දේශපාලඤයා