Ma Nowana Mama (මා නොවන මම) with Supun Perera | 14th July 2023 | TV Derana
ฝัง
- เผยแพร่เมื่อ 13 ก.ค. 2023
- Ma Nowana Mama (මා නොවන මම) with Supun Perera | 14th July 2023 | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates
/ @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK - บันเทิง
ස්තූතියි TV දෙරණ සහ ආදරය දෙන ඔයාලා හැමෝටම ❤️🙏🏽
අදත් ලයිව් එක මුල ඉදන්ම බැලුවා ඉවර වෙනකන් එක විනාඩියක් අහකට උනේ නෑ.වැඩි කැටයම් නැතුව සුප්ප ලස්සනට සින්දු ටික කීවා.කැලුම් සර් ගෙ භාෂාවෙන්ම කියනවනම් මන් මේකෙ දරුණු රසිකයෙක් පලවෙනි සීසන් එකේ ඉදන්ම ඉන්න.
Me season eke danata aapu hondama eka. Good Luck❤
@@sameeraproductionppp
Twama baluweth naaaa onna❤
❤❤
▶07:35 - කටු අකුළේ මල් ඇහැරේ...
▶15:50 - මොහොතක සුවදෙන...
▶31:03 - බුදු පදවි පතාගෙන...
▶38:43 - තරුද නිදන මහ රෑ...
▶51:00 - පෙරුම් පුරාගෙන ආ සංසාරේ...
▶1:01:43 - ගී ලියන්න මට කීවේ...
▶1:11:48 - සඳපාන වගේ ඔබෙ රුව...(මාලා)
thanks bosa!
Appreciated a lot
Thanks
22:45
❤❤❤
නිරහංකාර චරිතයක් . සුබ පතනව සුපුන් හිමින් ලස්සනට ගමන යන්න.👍👍
සුපුන්
පේරා ජබුක්කුවා
හරිම සතුටුයි අද ඉන්න තැන ගැන. අරුනාචලම් එකේ 92 කාමරේ....
මට මතක විදිහට...
ප්‍රමිලා සින්දුව practice කරපු හැටි අදටත් මතකයි...
ජයෙන් ජය වේවා මල්ලී
04,05,06,07 සිට ඉහලට agros
තරුණ කලාකරුවෙක් වූ සුපුන් හරිම නිරහංකාරයි ...ලස්සන සිංදු ටිකක් ඇහුවා ... හරිම ලස්සනයි මා නොවන මා වැඩසටහන 😊 ආදරයක් හොයා ගන්න එක නෙමෙයි ප්‍රශ්නය....හදුනාගැනීමෙන් ආදරයට ආදරය කරන අයයි අඩු.... 😌😌
සුපුන් පෙරේරා කියන්නේ රියල් වැඩ්ඩෙක් ❤❤❤❤❤❤❤❤❤
කාලෙකින් රසවින්ඳ සොඳුරු හෝරාවක්..හරිම සුන්දරයි...සුපුන් ඔබ අති විශිෂ්ඨව ගීත තෝරාගෙන ගැයුවා...නව නිර්මාණයක් කරනතුරු බලන් සිටිනවා..ඔබට ජයෙන් ජයම වේවා🙏❤🙏
කැලුම් ඔබේ ඉදිරිපත් කිරීම සහ පාවිච්චි කරන වචන හරිම විශේෂයි වැඩසටහනේ සාර්ථකත්වයට. සුපුන්ගේ ගීත තෝරා ගැනීම සහ ගායනය ඉතා ඉහලයි.
මෑත කාලයේ හදවතේ රැඳුනු ගායකයෙක් කියනවට වඩා වොයිස් එකක් කියන්න මම කැමති සුපුන්ගෙ හඬ..❤ සුභ පතනවා ඔයාගේ සංගීත දිවියට🥰🌼
අමතක නොවෙන වැඩසටහනක්.❤️❤️.Original අහනවාට සමානව තිබුනා.💯
ඒ කටහඬ සත්තකින්ම භාවනාවක් ❤️🙏
මම හරිම ආසයි සුපුන් පෙරෙරා ඔබට ජයෙන් ජයම වෙවා හරිම ලස්සනයි
ආසම කටහඩක්.... බුදුසරණයි.. 🌹
ලස්සන හිනාව
කෝච් සුපුන් ❤❤❤.එනකන් හිටියෙ බ්‍රෝ.කෝච් ගෙ සෙට් එක ෆිල්ම් එකක් බලනවනන් slcafe එන්න 🙏🙏
චාමර වීරසිංහ අයියාට ඉක්මන් සුවය ලැබේවා, බොහොම ස්තූතියි සුපුන් බුදු පදවි පතාගෙන ගීතය තෝරගත්තට, මේ ගීතය නිසා තමයි මේ වැඩසටහන බලන්න ආවෙ❤❤❤
පුංචි කාලේ ඉදන් බලපු ආසම වැඩසටහනක් ආයෙත් දකින්න ලැබීම ගොඩක් සතුටුයි සහ ආසම චරිතයක් නිවේදක කැලුම් අයියා...ඉස්සරහට යමු දිගටම මේ වැඩසටහන ❤
හරි ම සුපැහැදිලි කට හඩක් සුපිරි සුපුන්
සුපුන් ....ලස්සනට ගයනවා....අහන්න අහන්න ආසයි..❤❤❤
සුපුන් ලස්සන සිංදු ටිකක් තෝරගන රහට කිවුව...හරිම ලස්සනයි...❤❤❤
හරිම ලස්සනයි programme එක..👍👌 සුපුන්.. හැමදාමත් ආදරෙයි ❤️ පුදුම ලස්සන voice එකක්.. කියපු සින්දු ටිකත් හරිම ලස්සනයි.. 🙏❤️😊
බුදු පදවි පතාගෙන .....😮😮 වෙනම එකක් දුන්නා..❤❤❤❤
කාලයක් තිස්සේ බලාගෙන හිටිය සුපුන් එක්ක 'මා නොවන මම' එනතුරු.
අද තමා සුපුන් ව අදුර ගත්තේ මම. කලින් දන්නෙ නෙහෙ. දක්සයෙක්. රසවත් ගායනයක්🇩🇪🇩🇪🇩🇪.නිරහන්කාර බවක් තියෙනව❤❤❤. ජයම වෙවා .⭐️⭐️⭐️⭐️⭐️
සුපුන් මගේ ආසම ගායකයා කටහඬ කියලා වැඩක් නැහැ ගොඩක් ආදරෙයි ❤️ අද වැඩසටහන ගොඩක් ලස්සනයි ඔබ නිසා බුදු සරණයි 🙏🙏❤
Newatha programme eka gena awata sthuthi .supun marama lassnai sindu tikanm harima rasawath ..a wagema kelum aiyage kathawa marama lassnai ..harima asawen beluwa .
Amazing collection of songs...katu akule brought back all the wonderful childhood memories...loved this episode!
ආදරණීය දක්ෂයෙක් ..ජය අයියේ ❤
රමීයාගේ නියමුවා
නාද වැඩේ තරම් හුරු නැහැ තාම සංගීතය නම්...ඇත්තටම සුප්පා නිසාමයි අදනම් බැලුවේ ...මා නොවන මම වගේම මා නොවන ඔබ එකත් මාසෙකට එකක් හරි කරන්න ....ආසයි අපි..😍🤗😘
Aniwa NADA kiyana thana, eka wenama ekak... ❤
Hi Supun. Wow, your performance was absolutely fantastic! You truly brought a fresh and unique approach, incorporating beautiful elements that didn't overshadow the essence of the song. As a young singer from Sri Lanka, your voice stands out among the rest. I must admit, I don't usually listen to Sri Lankan modern contemporary songs, but you are one of those rare artists that I always make an exception for. Keep up the amazing work!. best wishes from the UK
හරිම ලස්සන සිංදු ටිකක් ලස්සන හඩකින් අහන්න දුන්නට ස්තුති 🌹🌹කැලුම් ඔබටත්, දෙරණ, ගයාන් ඇතුලු පිරිසටත් ස්තුති.
සුපුන් පෙරේරා කියන්නේ සුපිරි වැඩ්ඩෙක්
ආසම ගායකයෙක් ❤️✨️
සුපුන් අයියා ❤
Niyamai aiye super good luck ❤🥰
Nirahankaarakamaka lassana.
සුපුන් ❤
කැලුම් මහත්තයා නියමෙට කරනවා වැඩෙ...ජයම වේවා..බලනව හැමදාමත්...චාමර අයියෙ ඉක්මන් සුවය ලැබෙවා....!!
මොහොතක සුව දෙන ♥️🥺
චාමර අයියගේ සිංදුව හින්දමයි බලන්න ආවේ😍
❤හරිම ලස්සන,කටහඩක්,best wishes ,කැළුම් මහතා හා සංගීත කන්ඩායම අති විෂිශ්ටයි,
ගීතයට උපරිම සාධාරණයක් කරනවා ඩවුන් ටවුන් Band එක.Good luck 🍀 ගයන්ත අයියා.සමහර අයගේ ඉරිසියාව comments වලින් පේනවා.හොද දේකට හොදයි කියන්න සිංහල සමහර අයට හරිම අමාරුයි.
Wish you all the best DOWN TOWN
Its thru
Supun❤❤❤❤
නියමයි❤❤❤ ගයන්ත ගෙ බෑන්ඩ් එකත් මරු .. ඒත් මගෙ නම් පෞද්ගලික මතය. මා නොවන මම එකට සෙට් වෙන බෑන්ඩ් එක "නාද" තමා😊😊
Ne ne oka hari ne…okkomalage muna ekinekata penna ona….oya nikan badu display kerana system eka wage…moleiy udata yanna ona, bedeem langwenna ona wenuwata oya wela thiyenne ekineka ethwela…kelum mahattayatat weraduna meke….maru koranna….❤❤❤
❤චාමර රනවක ගේන්ඩ... miliion record එකට ලන් වෙන්ඩ පුලුවන් වෙඉ 👍👍👍
අපේ ස්කූල් එකේ හිටිය ලෙජන්ඩ්ලා තමා❤
"Suppa" Superb Machan
වර්තමානයේ සිටින දක්ශයෙක් කැමතිම කලාකරුවෙක් සුපුන් පෙරෙරා
ඒ සිංදු ටික ♥️🙌🏻
apuuuruyyyy,,,, sundara sahodaraya... loku gamanak yanna
Superb musical session with a sensational voice Supun❤❤❤❤Enchanting musical journey ❤
Favorite ❤
Ma novana mama. After long time. One of my favourite music programs. I’m not sure why I couldn’t get previous episodes. Anyway today I’m seeing Supun Perera very happy about it. Supun is very talented young person 🎉🎉🎉
Brilliant Brother. Jayawewa, jayawewa, jayawewa 🎉🎉🎉❤👏👏👏💐🙏👍😊
අපේ පාසලේ .....මිනුවන්ගොඩ ජනාධිපති යෙ තවත් එක් කුසුමක් ..ආඩම්බරයි මල්ලි..
Love this ❤
Connected live stream with tv derana. Colourful evening. Wonderful choices of songs with the heart catching melody. Supun you are a amazing artist beyond the measure. Special thanks to the team!
Mohothaka suwa dena chanchala lokaye ❤
මගේ ආසම ගායකින්ගෙන් කෙනෙක් තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි ඔයගේ කටහඩ ❤
nice songs... my favourite....nice time... love all
Harima lassani supun.athithayata giya.oyage voice aka harima lassanai.b.s
Kalum Aiyya!!. You Absolutely Amazing ❤👍🙏💐😊
සුපිරි Voice එක sindu tika hodai
අදත් ලයිව් එක මුල ඉදන්ම බැලුවා ඉවර වෙනකන් එක විනාඩියක් අහකට උනේ නෑ.වැඩි කැටයම් නැතුව සුප්ප ලස්සනට සින්දු ටික කීවා.කැලුම් සර් ගෙ භාෂාවෙන්ම කියනවනම් මන් මේකෙ දරුණු රසිකයෙක් පලවෙනි සීසන් එකේ ඉදන්ම ඉන්න.@supunpereramusic
නියමයි මචං.. ආසාවෙන් බැලුවා...
Lassanai budu saranai
හදවතේ ගායකයෝ දෙන්න ආයේ පාරක් එක්ක එනකල් බලන් ඉන්නේ 🥺
ඔබගේ අනාගතයට සුභ පතනවා..
A Peradeniya graduate . A talented gifted artist. All the best.
Superb Supun. Keep it up. Thank you for si ging Katu Akule
Excellent ❤💛
හරිම ලස්සනයි ගායනය ❤❤
Super Songs list. 😍😍
Supun ❤❤ band eka patta❤ Ayya kelum adareiii patta❤❤❤❤❤❤❤❤❤
අදනම් 👍👍👍👍👍👍👍👍
හරිම ලස්සනයි ❤
ලස්සන voice එකක් 💜💜💜
Beyond beautiful ❤
Supun fav❤️ Nadeemal perera aiyyth gennko❤️😍 plz
WOW SO beautiful great singer he is super
Beautiful singing 👏
ලස්සන සින්දු ටිකක් අහන්න දුන්නට ස්තූතියි සුපුන්. හැබැයි මේකත් කියන්න ඕන වැඩසටහන සජීවී නොවන බව ඕනම කෙනෙක්ට තේරෙනවා. නාද කන්ඩායමේ සුමිහිරි වාදනය අහපු ප්‍රේක්ෂක අපිට මේ අක්‍රමවත් සංගීතයට හුරු වෙන්න බෑ. නමුත් සුපුන් නිසා වැඩේ බැලුවා ❤
අනිවා නාද තමා සෙට් වෙන්නෙ....💕💕💕
Awasan siduwe vithari mata music good
බෑන්ඩ් එක හොදයි❤️.හැබැයි 'නාද' ඉන්න මා නොවන මම එක බලන්න තමා ආසම.❤️ මේ සීසන් එකේම මන් බලපු හොදම එක මේක.සුපිරීයක් තමා 🖤❤️🖤
He has an absolutely amazing voice and knowledge about music, he didn’t imitate any other singers . Good luck Supun..!
Kkkkkq😊
Supun🥰❤️
I really appreciate your voice and singing. Thank you so much for selecting "Katu akule mal ehere" Ambayaluwo teledrama theme song for the very first song of your program even though many have forgotten to mention my name with the song.😊 All the best!
Tilanie you live in our hearts. Those days even I was confused as some said Praveena Gamage n some said you. Any way now I know it’s you who sang with Mr Jayakody.
This song reminds me of my father as he recorded the drama for me to watch when I get late to come home from office.
Love your singing ❤ Good luck
Thank you so much dear.❤
❤ 🥺
හරිම ලස්සනයි ....❤
Me program eka aththatama tharuna apata ithama watinawa... Ai kiwahoth samahara sindu api ahala na... Ahala thiyena samahara Geetha Wala atheetha kathawa ahuwama harima asawak , adarayk danenawa.... Samahara Geetha ahanna gaththeth Me program eka nisa .... Aththatama deranat sthuthi wantha wenawa 🙏🙏.. kawadawth me program eka nawaththann epa kiyala deranen illanawa.. kalum mamatath me program eka thawath hodata karagena yanna shakthiya dayrya labewa kiyala prarthana karanwa... Eya thaththa kenek wage.... Deranata suba pathanwa 🙏🙏🙏❤️❤️❤️
සුරේෂ් මාලියද්දගේ හඬ ප්‍රතම වතාවට ඇහුණේ මා නොවන මම වැඩසටහන තුලින් ....ආයෙමත් දවසක ඔහුගේ තවත් ගිත රසවිඳින්න ආසයි මේ වැඩසටහන තුලින් ...❤
Mage aasama giiyak thamai tharuda nidana mahare...nanda malani මහත්මියගේ ❤ api AL karaddi gampaha බණ්ඩාරනායක widyaledi නිතරම ගායනා කරපු giithayak.... ස්තූතිය derana saha aasama නිවේදකය Kelum aiya❤❤❤❤ සුබපැතුම් ඔබ සැමට ❤❤❤❤❤❤❤
Kalum Srimal I Really Appreciative of What You Did in This Program Reminding Departed Memorable Musicians 🙏💐
Singing was So Beautiful too💐
Supun perera good luck songs 🥰
සුපිරියි සුපුන්!
V.NICE
Supun ❤❤❤❤
Supun ❤
ඉක්මනටම චාමර අයියව ඕනී❤
Amazing 😍