සති දෙකෙන් බර අඩුකර ගන්නෙ කොහොමද? Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 312

  • @sudanthiwickramasekara9157
    @sudanthiwickramasekara9157 2 ปีที่แล้ว +19

    ඩොක්ටර් ගැස්ට්‍රික් තියෙන කෙනෙක්ට බර අඩුකරගන්න විදිහක් කියන්න පුළුවන් නම් ලොකුම දෙයක් ,ස්තුතියි

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว +18

    ස්තූතියි මිස්...ඔබතුමිය කියල දීපු සෑම ක්‍රමයක්ම සාර්තකයි..🙏🙏

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 ปีที่แล้ว +5

    ඔබතුමියගේ කටහඩ හරිම ලස්සනයි වගේම ඔබතුමියත් හරිම ලස්සනයි ❤

  • @craja190
    @craja190 5 หลายเดือนก่อน +3

    මම වසරක් තිස්සේම 18:6 කරනවා. (දැන් මගේ BMI 18.6. මම දැන් පොඩ්ඩක් බර වැඩි කර ගන්න බලනව. බර වැඩි කර ගැනීම හරිම පහසුයි) ඉන් දින 7ක් දිනකට එක් වේලක් පමණයි කෑවෙ. මේ ක්‍රමය අනුගමනය කළාම ඕනෑම බර ප්‍රමාණයක් අඩු කර ගත හැකි බව ප්‍රත්‍යක්ෂයි.

  • @bianlofa9151
    @bianlofa9151 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් .හොද පැහැදිලි කීරීමක්.තෙරුවන් සරණයි ...

  • @SumuduHanaka
    @SumuduHanaka 2 ปีที่แล้ว +19

    ගොඩක් දවසකින් අලුත් video දැක්කෙ Dr 👩‍⚕️ පිත්තාශයේ ගල් ඉවත් කිරීමේ සැත්කම පිලිබද video කරන්න පුලුවනම් ගොඩක් හොදයි. ❤

  • @udularathnayaka7070
    @udularathnayaka7070 2 ปีที่แล้ว +265

    දැනට අවුරුද්දකට කලින් Doctor කිව්ව දේ වලින් මම ගොඩක් හොද ප්‍රතිඵල ලබා ගත්තා.75 kg ඉදලා 52kgට අඩු කරගත්තා.Thank you Doctor.

    • @priyadarshaniperera7006
      @priyadarshaniperera7006 2 ปีที่แล้ว +8

      oya monade kale kiyannako

    • @shani-qw5xi
      @shani-qw5xi 2 ปีที่แล้ว +7

      කොච්චර කාලයක් ගියාද

    • @dayaniperera6441
      @dayaniperera6441 2 ปีที่แล้ว +5

      ane oya kohomada ehm kale kiyla kiyannako kopamana kaleyak giyada

    • @d.d.s2965
      @d.d.s2965 2 ปีที่แล้ว +4

      පැය 8 ඇතුළත කොහොමද ආහාර ගත්ත ..උදේ ,හවසද?

    • @hasithaprabha4844
      @hasithaprabha4844 2 ปีที่แล้ว +1

      කිලෝ 52ක් අඩුකරගත්තද? කිලෝ 52 ට අඩුකරගත්තද?

  • @sandunirathnayake4247
    @sandunirathnayake4247 2 ปีที่แล้ว +9

    Doctor please tell us a way to gain weight 😫.
    And vitamis which should be taken daily for healthy skin, hair and body. Thank you😊

  • @shanakachathuranga3245
    @shanakachathuranga3245 ปีที่แล้ว

    Godak pin doctor. Mama dan mehema karala sathi dekai. Godak hoda result thiyanwa. Thank you doctor. Thawath me wage video dala minissunta yahapathak karanna shakthiya labenna oni. Budusaranai

  • @nimashalakmali3993
    @nimashalakmali3993 2 ปีที่แล้ว +6

    ඩොක්ටර් මට හොර්මෝන ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා හුගක් මහතයි මම. ගොඩක් ම මහත් වෙන්නේ අතුයි කකුලුයි. Exercise කරාට එවගේ මහත අඩු වෙන්නෙත් නැහැ. බෙහෙත් කරාට අඩුවකුත් නැහැ. අනේ පුලුවන් නම් මොකක් හරි විසදුමක් දෙන්න මට මේකට

  • @dilinisewwandi3162
    @dilinisewwandi3162 2 ปีที่แล้ว +1

    කතාකරන විලාසය ඒ හඩට මන් කැමති.......😊 ❤️ nice❤👍

  • @ishankakumudumali7361
    @ishankakumudumali7361 2 ปีที่แล้ว +14

    ඩොක්ටර් බරට වඩා ඩොක්ටර් ගොඩාක් ලස්සනයි කතා කරන විදියත් ගොඩාක් ලස්සනයි

    • @housemohuse8058
      @housemohuse8058 2 ปีที่แล้ว +2

      තම සුවාමී පුරුශයාට ආදරෙන් කතා කරපුවාම .....තමයි උපතින්ම ඒහෙම සුන්දර රූපයක් සමග ආදරනීය කටහඩක් උරුම වෙන්නෙ දන්නවාද ..............නැතිනම් මෙලොවට එන්නෙ..... ,,බෙලෙක් කටක් තියෙන,, යකින්නියක් තමයි ඉතින් .😊🤔

  • @sadasi6159
    @sadasi6159 2 ปีที่แล้ว +7

    හරියටම හරි ඔය විදිහ මමත් කරා මගේ බර 88 තිබුනා දැන් තියන්නේ 80 වයි

    • @surekasandamali1272
      @surekasandamali1272 หลายเดือนก่อน

      ඔයාට කිලෝ8ක් අඩකරගන්න කොච්චර කාලයක් ගියාද ❤

  • @malakanethsinghe1209
    @malakanethsinghe1209 2 ปีที่แล้ว +5

    Good presentation doctor. May god bless

  • @chethanadilrukshi296
    @chethanadilrukshi296 2 ปีที่แล้ว +1

    Mamath doctorge video balala bara adu karagattha kenek me krama ithamath sarthakai thank you doctor

  • @lalithmapatuna2974
    @lalithmapatuna2974 2 ปีที่แล้ว +4

    Good explanation ,thank you .👍.

  • @user-il6on6hn7w
    @user-il6on6hn7w 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ඔබතුමියට. 🙏🙏🙏

  • @Nil-u7c
    @Nil-u7c 2 ปีที่แล้ว +3

    මේ ඩයට් ක්‍රමය ( 16/8) පාලනය කරන අතරතුර ගත යුතු විටමින් වර්ග ගැන වීඩියෝ එකක් කරන ලෙස ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා

  • @harshanikumarathunga8093
    @harshanikumarathunga8093 ปีที่แล้ว +9

    මිස් මුහුනේ මහත අඩු කර ගන්න ක්‍රම ගැන vedio එකක් ඕනි😊☺️

  • @piyadarshanijayasingha7027
    @piyadarshanijayasingha7027 2 ปีที่แล้ว +1

    I just saw this video. I am 53kg.how ever I want to be 50 kg.
    Let's start from this moment.will see.

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 2 ปีที่แล้ว +13

    16/8 කරන ගමන් ව්‍යායාම විදිහට zumba dance කරන්න.ලස්සනට ඇග හැඩ වෙන ගමන් බර අඩු කරගන්න පුලුවන්.කම්මැලි නැතිව කරන්නත් පුලුවන්.you tube එකේ තියෙනවා.

    • @niroshikarathnayaka6572
      @niroshikarathnayaka6572 2 ปีที่แล้ว +1

      අපෝ..මන් පොඩි කාලෙ ඉදලම කිරිපිටි බොන්න කැමති නෑ.යෝගට් වත් කන්නෙ නෑ.තේ එකක් බොන්නෙ හවසට විතරයි ඒකත් හිතුනොත්.සීනි නොදා ඉගුරු කුරුදු වගේ දාලා හදාගෙන බොනවා හැබැයි සීනි නැතුව.

    • @Sayashrehen
      @Sayashrehen 2 หลายเดือนก่อน

      Link eka dennako zumba wala

  • @roshanbuddika4655
    @roshanbuddika4655 2 ปีที่แล้ว +1

    Thank you doctor mage bara 50 thibbe dan 64 thiyenawa.mn dawalta kannema na eth adu nane doctor karala balannam ❤

  • @madhushadeepani9414
    @madhushadeepani9414 2 ปีที่แล้ว +8

    මම16.8 කරා මිස් කියපු විදිහට කරා මම පාස්ටින් කරන්න කලින් බර102ක් තිබුනා දැන් මසයයි දවස් 11 ක් දැන් බර 73.100යි මිස්ට ගොඩක්පින් කලින් මොනදේ කරත් බර අඩු වුනේ නෑ

    • @nilankachamali6355
      @nilankachamali6355 2 ปีที่แล้ว

      ඔයා කොහොමද කලේ. බඩගිනි ආවේ නැද්ද අනේ කියන්න

    • @ayeshamaduwanthi3747
      @ayeshamaduwanthi3747 2 ปีที่แล้ว

      Ane mata meka terunne plz kiyannako meka hariyatama kohomada karanne kiyala maya wayasa 25I bara 85 merry karala awrudu 5I.babalath ne ane plz udaw karannako oya kohomada meka kale mata terum karala denNako

    • @ayeshamaduwanthi3747
      @ayeshamaduwanthi3747 2 ปีที่แล้ว

      Oya dawasa patan gaththa wele idala monada kale kohomada kewe mata e wisthara okkoma kiyannako

  • @nayomidanushka3847
    @nayomidanushka3847 2 ปีที่แล้ว +9

    මිස් කලින් කරපු විඩියෝ එකක් බලලා මම මේ ක්‍රමය කරන්න ගත්තා. එතකෙට මගෙ බර 101.500 දැන් 78. හරියට හරි මිස් මෙම ක්‍රමය.🙏🙏🙏🙏🙏🙏🙏

    • @nilankachamali6355
      @nilankachamali6355 2 ปีที่แล้ว

      ඔයාට මේ ක්‍රමය කරද්දි බඩගිනි ආවේ නැන්ද

  • @camstudio6930
    @camstudio6930 2 ปีที่แล้ว +24

    මමත් මීට අවුරුද්දකට කලින් ඉන්ටර්මිට්න් ෆාස්ටින් ඩයට් ප්ලෑන් එක කලා.. මම එතකොට හිටියේ 88Kg.දැන් මගේ බර 69kg.ඒ ඩයට් එක කරන කාලේ මම excercise මුකුත් කලේ නෑ. හැබැයි හොදට මගේ බර අඩු උනා. මම දැන් උත්සාහ කරන්නේ..69-55 කට මගේ බර අඩු කරගන්න..දැන් මම ඉන්ටර්මිට්න් ෆාස්ටින් ඩයට් ප්ලෑන් එකත් එක්කම හැමදාම රෑට excercise කරනවා..බලමු ප්‍රතිඵල මාසයකින්😀😀

    • @sameeraudayanga5579
      @sameeraudayanga5579 2 ปีที่แล้ว

      ඔයා කරපු ෆාස්ටින් ප්ලෑන් එක මොකක්ද

    • @camstudio6930
      @camstudio6930 2 ปีที่แล้ว

      @@sameeraudayanga5579 ඇයි උඩින් දාලා තියෙන්නේ..?

    • @imeshamaduwanthi7637
      @imeshamaduwanthi7637 2 ปีที่แล้ว

      Kochchara kalayak yanawada.

    • @camstudio6930
      @camstudio6930 2 ปีที่แล้ว

      @@imeshamaduwanthi7637 හරියට කලොත් මාස හයක් වගේ යනකොට හොද ප්‍රතිඵල ලැබෙනවා

    • @sewwandiNisansala-lx1pg
      @sewwandiNisansala-lx1pg หลายเดือนก่อน

      ඔයා කෑම කාපු time වේල් කීයද කියලා කියන්නකෝ plzz.... 😊

  • @upanandam7864
    @upanandam7864 ปีที่แล้ว

    Thank you Doctor,16/8 karana mng patan gatha danata sathiyakata kalin.mng doctor dawasatama eka welai kane,mng matcha green tea eka bonawa Doctor eka biuwata kamk nedda?

  • @awishkapremasiri7005
    @awishkapremasiri7005 2 ปีที่แล้ว +2

    doctor යට ඇදුම් ගැන පිරිමින් තුල හුගක් මත තියනවා. ඒ නිසා ඒගැන හරි අවබෝධයක් ගන්න බෑ ඒක නිසා ඒ ගැනත් video එකක් කරලා දාන්නකෝ doctor . Please reply

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 ปีที่แล้ว +1

    Dr කිවට පස්ෙස් කරා මාස 4 විතර ගියා දවසට km 3 ක් ඇවිද්දා බර කි 7 දැනට අඩු වනා හැබැයි කැප කිරිමක කරන්න ඔන දැන් මෙග බර 69 යි උස අඩි 5 අගල් 5 බඩ තමයි හමින් අඩු වන්ෙන් අයි dr එ මට පැටි ලයිව තියනවා එ නිසාද

  • @sajeedanceacademy2696
    @sajeedanceacademy2696 2 ปีที่แล้ว +7

    Dr. එතකොට පි පැය 12 හෝ 14 හවස 7- ඉදලා උදේ 7 වෙනකම් ඉන්න එකත් OK ද... ඒ එකක ආහාර වේල් 2 විතරක් ගත්තොත් හරි ද

  • @chamathkamudalige4268
    @chamathkamudalige4268 2 ปีที่แล้ว +5

    Thank You Doctor ❤️❤️❤️

  • @ravisubasinghe8031
    @ravisubasinghe8031 2 ปีที่แล้ว +5

    Fasting sudusu age group 1k tibenawada? Age 60 person kenekta fasting sudusuda?

  • @Yenuu_R
    @Yenuu_R 2 ปีที่แล้ว +2

    Thank you Dr.DR👍💝

  • @nisalakarupasinghe8327
    @nisalakarupasinghe8327 ปีที่แล้ว

    Dear Doctor, I am doing this 16/8 diet plan. But, it is difficult me to do this because my Blood sugar is getting low. Could you place advice?

  • @sanjayakranathunga7888
    @sanjayakranathunga7888 2 ปีที่แล้ว

    Doctor. Suger Wenuwata Diabitasol Wage artificila sweetner ekakk ganna puluwanda

  • @achinijayathissa169
    @achinijayathissa169 2 ปีที่แล้ว

    Doctor thyroid tiyana kenekta me 16/8 fasting karamaya karanna puluwanda

  • @naushiyureni3771
    @naushiyureni3771 2 ปีที่แล้ว +3

    Weight gain video ekk one dr ☺️

  • @sampathsandaruwan8512
    @sampathsandaruwan8512 2 ปีที่แล้ว

    Thank you doctor mn adama patan gannawa.mtth ikmnt result labenna kyl mn pray krnwa.

  • @damsithmateesha6385
    @damsithmateesha6385 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඩොක්ට♥️🙏

  • @sachiniudumbara6218
    @sachiniudumbara6218 2 ปีที่แล้ว

    Mgeth bra 68kg tibba dn 63 kg adu krgtha mth .doc kiypu widiyt kla mn.masayk wge kalykin 5kg adu krgthe mn reta kma noka hitiya coffe biuwa cenamn tea 1k biuwa .

  • @s.rthilakaratne5184
    @s.rthilakaratne5184 ปีที่แล้ว

    මට වයස 67 යි මොනවා කලත් බර අඩු වෙන්නෙ නැහැ අනේ doctor මට සුදුසු උපදෙසක් දෙන්න

  • @nadsratnayaka7293
    @nadsratnayaka7293 2 ปีที่แล้ว +11

    Hi Doctor, I’ve tried to do this fasting method but it’s very difficult for me because I have gastric. I get a headache when I try not to eat for a long time. Can you please give me some tips to how I can manage this?

    • @MakeoverwithShiro
      @MakeoverwithShiro 2 ปีที่แล้ว +2

      Try a have a coffee with a 1/3 lemon with no sugar , it supports to hold on. Coffee / Lemon blend reduces Apitite. Working for me.

    • @shayuiresha1074
      @shayuiresha1074 2 ปีที่แล้ว

      Drink lot of water its reduce gastric nd continue the fasting its so difficult on first week but if u continue it the body adapt to the fasting naturally

    • @imalkajayawardhana7637
      @imalkajayawardhana7637 ปีที่แล้ว

      I have the same thing🥺

  • @VimalKumara-r5b
    @VimalKumara-r5b 9 หลายเดือนก่อน

    Doctor පිරිමි bmi නොර්මල් age 40 උස 170cm බර 55 kg
    එත් ඇයි පෙනුමින් කෙට්ටු ගොඩක් මගේ පෙන්නේ සමාජයේ ගොඩක් මගේ වයස අඩු අය හෝ වැඩි අය දැක්කම? මට යාළුවෙක් කිව්වා bmi බර එකක්, අගේ මස්පිදු වල ලොකු කම එකක්, මොකද මගේ ඇග අතපය හරි කෙට්ටු, මේක හදන්න බැරිද, මට සිනි තියනවා, එත් bmi හරි

  • @thilankadivyanjali2412
    @thilankadivyanjali2412 ปีที่แล้ว

    Thank you doctor ...😍 doctor බිත්තර hemadama kewama කොලෙස්ටරෝල් hedenawada

  • @melanifernando6581
    @melanifernando6581 2 ปีที่แล้ว

    Dr. Mage trigliceridi hari vadiwela 362 . Kanna ona Ahara monavada .Thank you. GB.

  • @ashenkaushalaya1388
    @ashenkaushalaya1388 2 ปีที่แล้ว +2

    Doctor mt hypothyroidsm අධිරුධිර පීඩනය cholesterol තියනවා mn me 16/8 kramaya අනුගමනය karoth mt bara adu කරගෙන කෙට්ටු වෙන්න පුළුවන් වෙයිද ane Dr පිළිතුරක් ලබා දෙන්න

  • @RenuDisanayaka-x5x
    @RenuDisanayaka-x5x 23 วันที่ผ่านมา

    Danata masayak pani rasa,piti kama sampuranayen natha kara,danata kg 2 adu una.thanks doctor

  • @dilanidd1386
    @dilanidd1386 2 ปีที่แล้ว +1

    Thanks you so much Doctor 💓 💗 💖 ❤️ 💕

  • @simple_girl8936
    @simple_girl8936 2 ปีที่แล้ว

    Docter gastric thiyena kenek me kramaya අනුගමනය kalata kamak nadda

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි doctor ❤

  • @T타
    @T타 2 ปีที่แล้ว +1

    Thank you Doctor Good vedio 💜

  • @pasanKonline
    @pasanKonline 2 ปีที่แล้ว +6

    Doctr, lemon සහ coffe එකට mix කර උදෑසන පානය කිරීම ශරීරයට හිතකරද..? එයින් මහත් බව අඩු කල ගත හැකිද..?

  • @kevinlevin4525
    @kevinlevin4525 ปีที่แล้ว

    මේ ක්‍රමයෙදි ව්‍යායාම කරන්න ඕන Fasting ඉන්න කාලය ඇතුලතද නැත්නම් අහාර ගන්න කාලවේලාව ඇතුලතද ඩොක්ටර්..

  • @udarajayawardhana5460
    @udarajayawardhana5460 2 ปีที่แล้ว +1

    If i have some basil seeds during the fasting period? Is it uselless?

    • @CyberClinic
      @CyberClinic  2 ปีที่แล้ว

      I m not aware about this

  • @chandanawahalathanthri7263
    @chandanawahalathanthri7263 2 ปีที่แล้ว +2

    Will that be enough if I take 1300 calories in a day while I'm doing intermittent fasting? Or should I take less than that?

    • @anojamunasingha9343
      @anojamunasingha9343 2 ปีที่แล้ว

      If you can stick to 1300 calories is good.try to exercise as well and drink at least 2L of water 🙂

  • @salanivihara3641
    @salanivihara3641 2 ปีที่แล้ว +1

    Aurudu 22 kenek collagen adangu tablet akk gaththata kmk nadda

  • @dilekaharshani2441
    @dilekaharshani2441 2 ปีที่แล้ว

    Endometriosis gana vedio ekak karanna doctor

  • @marianperera5028
    @marianperera5028 ปีที่แล้ว

    Dr cholesterol thiyana kenakuta dawasata biththara kiyak kemata ganna sudusuda plz reply ekak denna puluwanda Dr

  • @jayamalibhagya5537
    @jayamalibhagya5537 2 ปีที่แล้ว

    Doctor cholesterol thiyena kenek ta Intermittent fasting kalata kamak nedda. Mama ahala thiyanawa Intermittent fasting walin bara adu unata cholesterol wedi wenawa kiyala . Keto diet ekath ekka ekata Intermittent fasting karaddi .

  • @anuththara902
    @anuththara902 2 ปีที่แล้ว

    Doctor hypothyroxine tiyn kenek me method ek krnne kohomd. E ayata suitable d me method ek?

  • @slbgm846
    @slbgm846 ปีที่แล้ว +1

    ඩොක්ටර් කුරක්කන් ආහාරයට ගැනීම බර අඩු කර ගන්න උපකාර වෙනවද

  • @Skyline1986.
    @Skyline1986. 2 ปีที่แล้ว

    Habai monaada ganna ona foods & meals kiyala podi udaaharana kihipayak dunna nam tawat hondai..

  • @anupamauduwela5097
    @anupamauduwela5097 2 ปีที่แล้ว +2

    Is this recommended for breastfeeding mothers

  • @jmkaushalya9853
    @jmkaushalya9853 2 ปีที่แล้ว +4

    Thank you doctor🙏 💗

  • @nilminikumari2861
    @nilminikumari2861 ปีที่แล้ว

    Thank you oyage wedasataha hiri watnawa

  • @s.rthilakaratne5184
    @s.rthilakaratne5184 ปีที่แล้ว

    බිත්තර හාමදාම කාලා cholesterol වැඩි වෙන්නේ නැද්ද

  • @kumudupriyadarshani6414
    @kumudupriyadarshani6414 2 ปีที่แล้ว +1

    Beautiful doctor ❤

  • @phonevideos1516
    @phonevideos1516 2 ปีที่แล้ว +1

    Badiginne inna be doctor eka welakwath oluwe kekkuma hedenawa e ai kiyanna puluwanda

  • @arachchigechamila8321
    @arachchigechamila8321 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ඩොක්ටර් බුදු සරණයි දෙව් පිහිටයි ඔබට

  • @nalinkumara6086
    @nalinkumara6086 2 ปีที่แล้ว +6

    කකුල් මහත් වෙලා තියෙන එක අඩු කර ගන්න පුළුවන් විදියක් කියන්න පුළුවන් ද ඩොක්ට 🥺

    • @nethz73
      @nethz73 2 ปีที่แล้ว +1

      Ammo ow mgeth🥺 exercise krath kakul wala mahatha nam adu wen na kettu unath kakul mahathai🥺😓😓

  • @prabhathudaya7007
    @prabhathudaya7007 2 ปีที่แล้ว +1

    After long time😊😊🥰

  • @Sithu_.
    @Sithu_. 5 หลายเดือนก่อน

    Im going to start today. I will update you with my results.
    Day 01 weight- 62.5
    Dinner two boiled eggs.
    Time 07.00
    Day 02 weight
    Breakfast
    Time
    Dinner
    Time
    Day 03 weight
    Breakfast
    Time
    Dinner
    Time
    Day 04 weight
    Breakfast
    Time
    Dinner
    Time
    Day 05 weight
    Breakfast
    Time
    Dinner
    Time
    Day 06 weight
    Breakfast
    Time
    Dinner
    Time
    Day 07 weight
    Breakfast
    Time
    Dinner
    Time

  • @manoshasanjeewani4652
    @manoshasanjeewani4652 2 ปีที่แล้ว

    බර වැඩි කර ගන්න ක්‍රමයක් කියල දෙන්න doctor

  • @manoribopitiya2744
    @manoribopitiya2744 ปีที่แล้ว

    ඇත්ත මම කි:5 බැස්සුව මසෙන් හරි ආස හිතෙනව

  • @rmchandralatha9891
    @rmchandralatha9891 10 หลายเดือนก่อน

    Miss kma noka inn klaya thula badaginnk ei ethkota monathma knn baida

  • @sanujajayarathne5180
    @sanujajayarathne5180 ปีที่แล้ว

    Dr aga kettu wenakota moona godak kettu wenawane

  • @dilanipremathilaka7586
    @dilanipremathilaka7586 2 ปีที่แล้ว +1

    Doctor mn shift ekata weda karana කෙනෙක් පැය 12k weda night karnwa .එතකොට night eke 8i පාන්දර 4i bath denwa ehema කෑවට kamk නැද්ද miss

  • @chathudesilva963
    @chathudesilva963 2 ปีที่แล้ว +2

    Doctor,man 16:8 methord eken 65kg to 52kg adu karagaththa.namuth mata ayema eaka karagena yanna beri una.ayema barawedin una 57kg una.man ayema 16:8 patan gaththa dan masa 2kaka withara idala namuth bara wedi wenava.dan 61kg..mekata hethuwa mokak wenna puluwanda maseta 2kg wage wedi wela.

    • @theshiningstar1758
      @theshiningstar1758 2 ปีที่แล้ว +1

      Samahara wita oya eating period eke calories wadi kama godak kanawa athi

    • @chathudesilva963
      @chathudesilva963 2 ปีที่แล้ว

      @@theshiningstar1758 thank you..ehema wennath puluwan.eath man kalin e metgord eken bara adu karagaththane.e widihatamai me parath man kare.mata thiyena getaluwa mage bara wedi wenne wena hethuwak nisada kiyana eka.dan masa 3k thisse sathiyata davs 3k gym ekatath gihin 16:8 ekath karalath 60kg mai bara.hebei aga shape wela..bara adu nethi ekai prushne

  • @chandani1025
    @chandani1025 2 ปีที่แล้ว

    ගොඩක් dawasakin ...docter.tikak mahathwela wage...eth එහෙම ලස්සනයි ...thanks docter

  • @nishi6457
    @nishi6457 2 ปีที่แล้ว

    ස්තූතියි doctor 👍❤️

  • @jagathkalum
    @jagathkalum 2 ปีที่แล้ว +2

    මම දැන් අවුරුදු 2ක් වගේ ඉදන් කරන්නේ ඔය ෆාස්ටින් මෙතඩ් එක.පටන් ගන්න කොට බර කිලෝ 91යි ඒක බැස්සා 82කට දැන් ආයේ 85ට ඇවිත් තියෙන්නේ.ඒ ගානෙම තියෙනවා අඩු වැඩි වෙන්නේ නැතුව..ඩොක්ටර් මට බර කිලෝ 78කට වගේ ගන්න මොනවද කරන්න ඕනේ..දවසට කෑම වේලවල් දෙකයි ගන්නේ..උදේ 11ට එකයි රෑ 8ට එකයි.

    • @CyberClinic
      @CyberClinic  2 ปีที่แล้ว

      Combine with keto diet

  • @sulochanasevwandhi4769
    @sulochanasevwandhi4769 2 ปีที่แล้ว

    Docter velava kohomada hada ganne e kiyanne paya 16k kanne natuva inna one mona velavalda kama ganna ona paya 8a koi velavalda

  • @chathuriwicky4184
    @chathuriwicky4184 ปีที่แล้ว

    ඒම කෝමද කරන්නෙ මිස්ස්? බඩගිනි එනව නෙ? Gasraities හැදුනොත්

  • @chanakaranasinghe5906
    @chanakaranasinghe5906 2 ปีที่แล้ว +4

    බර අඩු කරන්න ඉන්නව දාහක් විතර. බර වැඩි කරන්න එකෙක් නෑනෙ අම්මප😁😁😁

  • @nilankanuwan3579
    @nilankanuwan3579 7 หลายเดือนก่อน

    ස්තුතිය ❤

  • @stcraft8910
    @stcraft8910 2 ปีที่แล้ว +1

    පැය 16ක් කන්නෙ නැතුව හිටියොත් පාඩම් කරන්න බාධාවක් වෙයිද

  • @dilkianushka4321
    @dilkianushka4321 2 ปีที่แล้ว +1

    Intermittent fasting කරන ගමන් , දිනපතා විනාඩි 40 ක් exercise කිරීම ශරීරයට හිතකර ද , අහිතකර ද doctor ??????? Please reply me....

    • @CyberClinic
      @CyberClinic  2 ปีที่แล้ว

      Don't do daily. Do 2 or 3 times a week

  • @tharushithejanika3737
    @tharushithejanika3737 5 หลายเดือนก่อน

    තයිරොක්සින් තින කෙනෙක්ට උනත් මෙ විදියට රිසාට් එකක් ගන්න පුලුවන්ද doctor

  • @chathuchathu1657
    @chathuchathu1657 5 หลายเดือนก่อน

    ගොඩක් ඉස්තුතියි ඩෙක්ටර් දෙව් පිහිටයි

  • @nandunithakshila2503
    @nandunithakshila2503 2 ปีที่แล้ว +1

    Doctor, please do a video of gaining weight too ❤

  • @HDkaweeshaa
    @HDkaweeshaa ปีที่แล้ว

    දියවැඩියාව තියන අය මේ dayat plan එක කළා ට ප්‍රශ්නයක් නැද්ද mis

  • @anuththara902
    @anuththara902 2 ปีที่แล้ว +1

    Doctor bada adukrgnne kohomada?

  • @ranikapiyadarshani5869
    @ranikapiyadarshani5869 2 ปีที่แล้ว

    අවුරුදු 14 ගැහැනු ලමයෙක්ට හොදද🥺ප්ලීස් රිප්ලයි,කවුරු හරි 🥺🙏❤️

  • @imalkagamage7190
    @imalkagamage7190 ปีที่แล้ว

    Ane docter bellyfat eka adu kara ganna widiyak kiyannako

  • @prasannamanoj5410
    @prasannamanoj5410 2 ปีที่แล้ว +1

    Oya hari lassanai mis

  • @imeshamaduwanthi7637
    @imeshamaduwanthi7637 2 ปีที่แล้ว

    Doctor thairocsin adu unama bara adu Kara ganna barida

  • @kanchanarasangika1986
    @kanchanarasangika1986 2 ปีที่แล้ว

    Thank you mam...love u 😘

  • @nayominethmini1357
    @nayominethmini1357 2 ปีที่แล้ว +5

    උස වැඩි කරගන්න ක්‍රමයක් කියන්නකෝ

  • @RushaniShashikala-gq6yg
    @RushaniShashikala-gq6yg 3 หลายเดือนก่อน

    Doctor mamath Ada idane me dayat eka karanawa....

  • @jmkaushalya9853
    @jmkaushalya9853 2 ปีที่แล้ว

    Thank you❤doctor

  • @rpkumanayake8688
    @rpkumanayake8688 2 ปีที่แล้ว +1

    Doctor, කෙට්ටු වෙනකොට සමේ ඇතිවෙන කැලැල් එහෙම නැත්නම් ඇදුන පාරවල් නැති කරගන්නේ කොහොමද.... අනේ please මේකට reply එකක් දෙන්න... බොහොම ස්තුතියි...