ความคิดเห็น •

  • @WEERAESHAN
    @WEERAESHAN 3 ปีที่แล้ว +38

    මේක හරිම ප්‍රයෝජන වැඩසටහනක්. පැය 6ත් 8ත් අතර කාලයක් හැමදාම නිදාහගන්නත් අමතක කරන්න එපා.
    අපිට ආහාර, ව්‍යායාම් සහ නින්ද තුනම ඕන.

    • @EvaChandani-jg7tk
      @EvaChandani-jg7tk 11 หลายเดือนก่อน

      දන්නා දේ නිවැරදිව, සරලව රටටම පවසන ඔබ දෙදෙනාටත්, නිදූක් නිරෝගී සුවය හැමදාටම!

  • @sumithradevi6682
    @sumithradevi6682 3 ปีที่แล้ว +7

    තෙරුවණ් සරණයි ස්තුතියි ඔබතුමියටත් ඔබතුමාලටත් සෑම දෙයක්ම පැහැදිලි කරාට 🙏

  • @manuja2006
    @manuja2006 3 ปีที่แล้ว +16

    Just now I start to do exercise, when I’m searching abs vedio I got ur one. It was most useful. Thanx mam

  • @dammikadamayanthi6710
    @dammikadamayanthi6710 3 ปีที่แล้ว +7

    ගොඩක් හොඳ දැනුමක් ලබා දුන්නේ දෙපලටම ස්තුතියි තෙරුවන් සරණයි

  • @indikapremarathna8295
    @indikapremarathna8295 2 ปีที่แล้ว +3

    I am doing these exercises.....these are very effective....thanks both of you.

  • @nishanthiperera2667
    @nishanthiperera2667 3 ปีที่แล้ว +7

    Very informative! Thank you Dr. DR

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +26

    ඔබ දෙපලට මේ ස්තුතියි වැද ගත් බොහෝ දේ අපට දැනුවත් කළා

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 3 ปีที่แล้ว +5

    ස්තූතියි ගොඩක් ඔබ දෙපළට. ගොඩාක්ම වැදගත්.

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว +2

    ඔබ තුමිය ට සහ ඔබ තුමා ට ගොඩක් ඉස්තුති වන්ත වෙනවා අපි කාටත් තියන ලොකු ප්‍රශ්නයක් තමයි බඩ හොඳට තේරුම් ගන්න පුළුවන් විඳිය ට පැහැදිලිව සඳහන් කර දුන්නට පින්සිදු වේවා

  • @srimathihp5787
    @srimathihp5787 29 วันที่ผ่านมา +1

    හොඳ සාර්ථක වැඩ සටහනක්.
    ස්තුතියි .

  • @menakaamadumali2877
    @menakaamadumali2877 2 ปีที่แล้ว +4

    ගොඩක් පිං පැහැදිලිව කියලා දුන්නා 🥰🥰🥰බුදුසරණයි ආදරේ ඩොක්ටර් තවත් මේ වගේ වීඩියෝ ගෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා♥️♥️♥️

  • @seriatysr7593
    @seriatysr7593 3 ปีที่แล้ว +5

    Thank you so much for doctors. 🌷🌷🌷🌷🌷🌷👍🏻sriyani, from Saudi Arabia.

  • @kanthiekanayaka2068
    @kanthiekanayaka2068 3 ปีที่แล้ว +8

    Thanks GOD BLESS YOU both 🙏 ❤

  • @forestsland
    @forestsland 3 ปีที่แล้ว +2

    Thank you very much. Excellent. Worth subscribing. Best wishes from 🇬🇧

  • @rasikaprasadini5350
    @rasikaprasadini5350 3 ปีที่แล้ว +4

    Thank you and willing to follow them...

  • @rupamalani1671
    @rupamalani1671 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් වැඩ සටහනක් ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @ajanthakumari9809
    @ajanthakumari9809 2 ปีที่แล้ว +2

    හරිම කාලෝචිත වැඩසටහනක් ඔබලාට ස්තුතියි

  • @malaniwickramasinghe4140
    @malaniwickramasinghe4140 3 ปีที่แล้ว +3

    විඩියෝ එක ගොඩක් වටිනවා ඔබ තුමිය ටත් ඔබ තුමාට ත් තෙරුවන් . සරනයි

  • @gtssuperservices29
    @gtssuperservices29 3 ปีที่แล้ว +2

    Thank you Dr Dinuja & Dr Kavinda !!!

  • @jayaratnehdc6741
    @jayaratnehdc6741 3 ปีที่แล้ว +2

    Thank you both for valuable advices

  • @keluniinoka2065
    @keluniinoka2065 3 ปีที่แล้ว +4

    I love your TH-cam channel Doctor. Thanks so much you both ...Great video clip...

  • @shankarbaskaran6258
    @shankarbaskaran6258 3 ปีที่แล้ว +1

    Thank you doctor. Very useful program. Presentation is excellent

  • @Nawanjana196
    @Nawanjana196 3 ปีที่แล้ว +1

    Thank you soo much for teaching doctor. May god bless you

  • @ritamudalige5828
    @ritamudalige5828 3 ปีที่แล้ว +1

    Attatama වටිනා දැනුවත් kereemak බොහොම isthuthi doctor .

  • @manomahindasiri6466
    @manomahindasiri6466 3 ปีที่แล้ว +2

    Thanks doctors. Really educational.

  • @kumariperera5232
    @kumariperera5232 3 ปีที่แล้ว +3

    Thank you very much doctor .Very useful vedio

  • @charikamawella4250
    @charikamawella4250 3 ปีที่แล้ว +2

    Thank you Doctor, very useful information

  • @sunethrasamaradheera4331
    @sunethrasamaradheera4331 2 ปีที่แล้ว +12

    ව්‍යායාම් උපකරණ භාවිතය පිළිබඳ දැනුවත් කිරීමක් කරන්නේනම් ඉතාමත් වටිනවා.ඔබේ වැඩසටහන බොහෝ ප්‍රයෝජනවත් .ස්තුතියි

  • @shirazmaharoof4841
    @shirazmaharoof4841 3 ปีที่แล้ว +5

    දොස්තර, මහත්මිට සහ මහත්මයාට , ගොඩාක් ස්තුතිය .

  • @gamingwith9770
    @gamingwith9770 3 ปีที่แล้ว +13

    බොහොම ස්තුතියි. මේ වියායාම සියල්ලම මන් කරනවා, ඒ දේවල් සාර්ථකයි කියලා මට තේරුනේ මේ විස්තර ඇහුවම තමා.

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 3 ปีที่แล้ว +15

    Thank you doctor 👩‍⚕️

  • @jagathattanayake3179
    @jagathattanayake3179 3 ปีที่แล้ว +2

    Doctors vary good program. Thank you

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 3 ปีที่แล้ว +2

    Thanks alot. So importent video.

  • @dilshagayashi5777
    @dilshagayashi5777 3 ปีที่แล้ว +18

    ලංකාවේ ගොඩක් කාන්තාවෝ හිත සතුටු කරගන්න කරන ලේසිම දේ තමයි green tea එකක් බීලා diet කරන එක.😌😌😌
    නමුත් ව්‍යායාම තමයි ඉතාමත් වැදගත් කියලා තාමත් ගොඩක් අය තේරුම් අරන් නෑ.
    වටිනා video එකක්❤❤❤
    තවත් මෙවැනි වටිනා වැඩසටහන් කරන්න හැකි වේවා!
    ඔබතුමියට මා හදවතින්ම සුභ පතනවා!

    • @gbmangalashiromi3436
      @gbmangalashiromi3436 3 ปีที่แล้ว

      👍

    • @Nadeesha.Prasad
      @Nadeesha.Prasad 2 ปีที่แล้ว +2

      Diet is the magic

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 7 หลายเดือนก่อน

      ​@@Nadeesha.Prasadpasse ena ledath mejick

    • @Nadeesha.Prasad
      @Nadeesha.Prasad 7 หลายเดือนก่อน

      @@SasarakaIma-mz9bc කොච්චර එක්සයිස් කරත් ඇඟ අඩු වෙන්නෑ ඩයට් නැතුව 😂

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 7 หลายเดือนก่อน +1

      @@Nadeesha.Prasad athdekimen kiyanne..oka boruwak...mama masekata kg 12 k adukara gaththa..kisima ahara palanayak nethiwa..mama dinapatha kiri bona,loku bath piganak kana.kisima wedak nokarana kenek e atharata suposa,roti,banis athirekawa ahara ganna kenek...henei kale monawada kiyala kiyanna be demma.deweni maseth karala isthirawama kiyannam...mokada man well thunama gaththa. Kisima aharayak ain kale ne.hebei nirmansai...ekanam ada iye deyak neme.

  • @nafirdeen2419
    @nafirdeen2419 3 ปีที่แล้ว +1

    ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි

  • @n.sweerasinghe6668
    @n.sweerasinghe6668 2 ปีที่แล้ว +1

    Thank you very much doctors. Learned alot. ❤️

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම ජයවේවා ජයමවේවා ❤💖🌹🌹🙏

  • @samadhithanthrige6281
    @samadhithanthrige6281 3 ปีที่แล้ว +6

    Thanks doctor God bless you

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 3 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි ඔබ දෙපලටම 🙏❤️

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි මිස් and සර් වටිනා විඩියෝ එක ❤❤❤🌹

  • @SLManju
    @SLManju 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා හරිම වැදගත් ගොඩාක් ස්තුතියි

  • @nuwandissanayake6188
    @nuwandissanayake6188 3 ปีที่แล้ว +1

    Aththatama hoda video ekak prashna godakata pilithuru lebuna thank you docter

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 3 ปีที่แล้ว +2

    Good message God bless you all.

  • @Varuni2
    @Varuni2 3 ปีที่แล้ว +20

    Thank you Dr Dinuja & Dr Kavinda. Could you both talk about post pregnancy exercises and what exercises can fix the Abs muscle seperation after pregnancy. Thanks.

  • @chathuchathu38
    @chathuchathu38 2 ปีที่แล้ว

    ගොඩක් හොද දැනුමක් ලැබුනා..බොහොම ස්තූතී ඔබ දෙපළට

  • @sriyaninethu9180
    @sriyaninethu9180 3 ปีที่แล้ว +3

    Thank you both of you..

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 3 ปีที่แล้ว +23

    මැඩම් තව තවත් මෙවැනි දේවල් කියලා දෙන්න.හොද කෑම වට්ටෝරු ටිකකුත් තව දාන්න.ගොඩක් ස්තුතියි

  • @huaweigr8475
    @huaweigr8475 3 ปีที่แล้ว +2

    Thank you very much for your advice

  • @nilushaeshani4090
    @nilushaeshani4090 3 ปีที่แล้ว +6

    Thank You Doctor 💐❤️

  • @lalaniweediyage5034
    @lalaniweediyage5034 3 ปีที่แล้ว +3

    ස්තුති😊කාරුණාවන්ත ඔබදෙපලටම

  • @harshanithilakarathna1481
    @harshanithilakarathna1481 3 ปีที่แล้ว +3

    Good one. Appreciate if you can show us post pregnancy excerise.

  • @vish_pathirana4312
    @vish_pathirana4312 3 ปีที่แล้ว +14

    Very useful video ✌️✌️

  • @sagarikakarunarathne7889
    @sagarikakarunarathne7889 3 ปีที่แล้ว +1

    Harima watinawa doctor .thank you very much..

  • @kamanimayadunna5259
    @kamanimayadunna5259 3 ปีที่แล้ว +2

    Ape wayasata Dr. Kenek upades Dena eka harima hodai.

  • @gothamiabeysekara7639
    @gothamiabeysekara7639 3 ปีที่แล้ว +1

    Very useful . Thank you...

  • @dilininishanshala2704
    @dilininishanshala2704 3 ปีที่แล้ว +27

    ස්තුති d.r අත් දෙක උරහිස ගාවින් වැලමිටින් උඩ මහත් වීම සහා පියයුරු මහත්වීම අඩු කරන විදිහ කියාදෙන්නකෝ please d.r

    • @dinamadu7629
      @dinamadu7629 3 ปีที่แล้ว +4

      Gym ekakata yanna ikmanata adu karaganna puluwan

  • @anu6884
    @anu6884 10 หลายเดือนก่อน +15

    Exercises
    Crunches 07:57 ( 30 Seconds - 2 Sets )
    Leg Raise 8:40 ( 30 Seconds - 2 Sets )
    Feet Touch 09:42 ( 30 Seconds - 2 Sets )
    Riverce Crunch 10:08 ( 30 Seconds - 2 Sets )
    Plank 10:58 ( 30 Seconds - 2 Sets )

  • @dhammasamarasinghe3124
    @dhammasamarasinghe3124 ปีที่แล้ว

    You always do your best for people. Thank you doctor we appreciate for your service.

  • @paranapolos
    @paranapolos 3 ปีที่แล้ว +2

    Many thanks, keep it up.

  • @ranjithlayanal5791
    @ranjithlayanal5791 2 ปีที่แล้ว

    ඔබ දෙපලට ගොඩක් ස්තුතියි.

  • @muhammadmumtaz5437
    @muhammadmumtaz5437 3 ปีที่แล้ว

    Thank you both good advice god blesh both. From Saudi. Arabia

  • @miranmla9383
    @miranmla9383 3 ปีที่แล้ว +1

    Useful vedio dctr...thank u so much

  • @ganganilminiwithanage2756
    @ganganilminiwithanage2756 2 ปีที่แล้ว

    Thank you so much both of you .

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 3 ปีที่แล้ว +2

    I appreciate your good work thank you very much

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 3 ปีที่แล้ว +3

    සෞඛ්‍ය හොදින් රැක ගෙන යන්න ලස්සන වෛද්‍ය තුමියගෙන් හා වෛද්‍ය තුමාගෙන් ලස්සන වැදගත් වටිනා උපදෙස් වලට බොහොම පින්

  • @chaminda.wow6262
    @chaminda.wow6262 3 ปีที่แล้ว

    Thanks a lot both of you....👍👍👍

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඩොක්ට ගොඩක් ඉස්තුති අප දැනිවත් කලාට 🙏🙏🙏❤❤❤

  • @kavindrahewagama496
    @kavindrahewagama496 2 ปีที่แล้ว

    Thank you Doctor. Very useful vedio.

  • @kumudutaylor3353
    @kumudutaylor3353 3 ปีที่แล้ว

    Dr Kavinda hariyatama pahadili kara godak vatinawa thank you cyber clinic

  • @nuwanrathnayake3860
    @nuwanrathnayake3860 3 ปีที่แล้ว +5

    ගොඩක් හොද දෙයක් සර්

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 2 ปีที่แล้ว

    බොහොම ස්තුති ඩොක්ටර්.ගොඩක් වටින video එකක්....

  • @user-jw2lu2sb6c
    @user-jw2lu2sb6c 2 ปีที่แล้ว

    ගොඩක් හොද වීඩියෝ එකක් ඩොක්ට thenks thenks thenks 💖💖💖

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 3 ปีที่แล้ว +2

    Thankyou both doctors

  • @dushshanu9895
    @dushshanu9895 2 ปีที่แล้ว +1

    Thank you doctor dinuja and doctor kavinda 🙏

  • @achiniwijethunga5963
    @achiniwijethunga5963 3 ปีที่แล้ว +1

    Doctor ,your video is superb .Can you please make a video about kegel exercises and benefits

  • @roshifashion9336
    @roshifashion9336 2 ปีที่แล้ว +9

    හරිම වැදගත් වැඩසටහනක් ❤️ බොහොම ස්තුතියි doctor ❤️❤️

    • @k.s.b.fonseka
      @k.s.b.fonseka ปีที่แล้ว +1

      You are good I am sudath fonseka

  • @wilmanfernando8351
    @wilmanfernando8351 2 ปีที่แล้ว +1

    හරිම අර්ථවත් වීඩියෝ එකක්.

  • @jasuphtaiireshajayakody1652
    @jasuphtaiireshajayakody1652 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබලාට යම් දැනුමක් ලබා ගත්තා

  • @deepikafernando8672
    @deepikafernando8672 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි

  • @madurangirajapaksha7352
    @madurangirajapaksha7352 3 ปีที่แล้ว +1

    Oba depalamatama godakk sthuthiyy. Goadak watinawa.harima Sarala ,pahasu karamawedayann.

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 2 ปีที่แล้ว

    ඔබතුමියගේ program මම හැමදාම බලනවා.හරිම සතුටුයි.ලක්මවගේ නිර්වාජ දියනියනි ඔබට දිර්ඝ ආයු ලැබෙවා.

    • @sanathabeywickrama7060
      @sanathabeywickrama7060 2 ปีที่แล้ว

      වෛද්‍ය කාවින්ද මැතිතුමාටත් ගොඩාක් ස්තුතිය .දිර්ඝ ආයු ලැබෙවා.

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 3 ปีที่แล้ว +2

    Sooo much thanks 🙏👍👍👍❤️❤️

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว

    මෙය.ඉතාම.වැදගත්.ඩොක්ටර්..
    ස්තුතියි..ජේසු.පිහිටයි..🙏❤

  • @rajabandaranayeke2977
    @rajabandaranayeke2977 3 ปีที่แล้ว +2

    Thank you !

  • @indikapremarathna8295
    @indikapremarathna8295 2 ปีที่แล้ว +1

    Exceptional...thanks

  • @padminipereraperera2386
    @padminipereraperera2386 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා අදහස් .....

  • @chitrasenaratne4966
    @chitrasenaratne4966 3 ปีที่แล้ว +2

    Well done doctors.👍😊

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 3 ปีที่แล้ว +2

    Thank you docter👍👍👍👍👍👍

  • @saumayakumari8181
    @saumayakumari8181 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @wasanaweerasinghe9114
    @wasanaweerasinghe9114 3 ปีที่แล้ว +7

    🌼🌼🌼thank you doctor! 🌼🌼🌼| ane doctor mn elliptical bike ekak gtha dn masa 3kt kalin.. thawama mge bara adu un na.. koi weletd exercise krnn ona?? elliptical eka hariyt use krnneh khmd weight loss wenna..

  • @bubulu794
    @bubulu794 3 ปีที่แล้ว +11

    ගොඩක් වටින විඩියෝවක්👍👍තෑන්ක්ස් මිස්💐💐

  • @tissakarunaratne5042
    @tissakarunaratne5042 3 ปีที่แล้ว

    Good video clip.Please tell me about " OPTI FAST" drink.

  • @adhinolifu
    @adhinolifu 3 ปีที่แล้ว +1

    Thank you very much doctor

  • @isurujayarathna221
    @isurujayarathna221 3 ปีที่แล้ว +7

    මම මිස්ගේ වීඩියෝ ඔක්කොම බැලුවා..බලන්න හරිම ආසයි මොකද මිස් හරි ලස්සනට හැමදේම පැහැදිලි කරලා දෙනවා..ස්තූතියි මිස්

  • @wilmanfernando8351
    @wilmanfernando8351 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන වීඩියෝ එකක්.

  • @sonitasonita9903
    @sonitasonita9903 3 ปีที่แล้ว +2

    Thank you so much

  • @dulanjimadushani7856
    @dulanjimadushani7856 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය 😊

  • @yamunafernando3035
    @yamunafernando3035 ปีที่แล้ว

    හරිම වැදගත් කියපු දේවල්⁣ බොහොම ස්තුතියි

  • @nilminikumari1502
    @nilminikumari1502 2 ปีที่แล้ว

    දෙදෙනාටම ගොඩාක් ස්තුතියි ඩොක්ටර් ❤️

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 ปีที่แล้ว

    Thank you very much.