Paara Dige || Episode 540 || පාර දිගේ || 20th June 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มิ.ย. 2023
  • Paara Dige || පාර දිගේ
    Credits:
    Script Writer - Buddhika Semasinghe
    Director - Jayaprakash Sivagurunathan
    Producer - Chamara Samarawickrama
    Musician - Indurwa Sooriyabandara
    Ananda Athukorala
    Sena Gunawardana
    Roshan Pilapitiya as Nanayakkara
    Thushan Kothalawala
    Kishu Gomes
    Sachin Chathuranga
    Gayan Gunawardana
    Uddika Premarathne as Aluvihare
    Kusal Maduranga as Banda
    Nilu Tanasha
    Nilu Tanasha as Wathsala
    Malkanthi Jayasinghe
    Nithya Devindi
    Kanchanamala Mahawithana
    Swapna Sithara as Manavee
    Dusheni Miurangi de Silva as Banti
    Gayathri Dias
    Piumi Srinayaka as Rukshana
    Sapna Padukka
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #Paara_Dige
  • บันเทิง

ความคิดเห็น • 1.1K

  • @dorothy9023
    @dorothy9023 ปีที่แล้ว +130

    දැන් මේ කතාව සද්ධාමංගල සුරියබණ්ඩාර මහත්තයා ලියන්නේ නැති නිසා තමයි මෙච්චර දෙමව්පියන්ට තැන දීලා ලස්සනට ලියන්නේ. බුද්ධික සේමසිංහ මහතාට ගොඩක් ස්තුතියි!!👍 👏👏සද්ධා මහත්තයාගේ හැම කතාවේම දරුවන් ළමයින්ට සලකන්නේ බල්ලෝන්ට වගේ. අද ඒ නාස්ති කරපු රීටාගේ චරිතේ අලුත් රචකයා ලස්සනට හැදුවා. සරණිට වුනත් එයාගෙම දෙමව්පියන්ගේ අගය දැන් ගොඩක් තේරෙනවා. මේ වගේ තරුණ පරපුරට ආදර්ශමත් විදිහට ලියන එක ගැන ගොඩක් සතුටුයි. 👍👍👍දෙමාව්පියන් සහ දරුවන් අතර තියෙන බැදීම වචනයකට පෙරලන්න බැරි තරමට ලස්සනයි, විශේෂයි. 💝

    • @anomapires8939
      @anomapires8939 ปีที่แล้ว +6

      සද්ධාට කතාවක් ලස්සනට නිමකිරිමේ හැකියාවද නැත නේද සද්දෝ😭😭😭😭😭😭

    • @krishanthijayasundara4434
      @krishanthijayasundara4434 ปีที่แล้ว +4

      Eka atha daruvo demaupiyange badeema kathavalin nathi karanna hoda na

    • @gunaseeligunaseeli12
      @gunaseeligunaseeli12 ปีที่แล้ว +4

      ඒක ඇත්ත දැන් කතාවේ දෙමව්පියන් දරුවන් ටත් දරුවන් දෙමාපියන් ටත් ආදරෙන් කතාබහ කරන ව.

    • @niroshapriyadarshani4741
      @niroshapriyadarshani4741 ปีที่แล้ว +3

      ඒක ඇත්ත

    • @OficialUTv
      @OficialUTv 17 วันที่ผ่านมา +1

      හැබැයි ඉතිං සද්ධාමංගල දක්ෂයි.........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................#පාර_දිගේ#TeleDramaSL#Swarnawahini#SaddamangalaSuriyabandara#JayaprakashShivagurunadan

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +363

    සරණිගේ අම්මගේ රගපෑම් හරිම තාත්විකයි. ඇත්තටම අම්මගේ දුක පේනවා තමන්ගේ දරුවා වෙනුවෙන්

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +596

    නයනා නම් (සරණිගේ අම්මා )
    හැබෑම අම්මා කෙනෙක් ගේ
    චරිතය දැන් හොබවනවා...
    ❤️❤️❤️

    • @kamani229
      @kamani229 ปีที่แล้ว +11

      Saraniga amma hodama amma arthyata ma amma❤️🙏💐

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +4

      😂😂🎉🎉🎉🎉🎉🎉

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +1

      🎉🎉🎉🎉🎉😂😂😂😂

    • @Thenukiapsara
      @Thenukiapsara ปีที่แล้ว +1

      Aththa

    • @samandiwanigasekara1118
      @samandiwanigasekara1118 ปีที่แล้ว +2

      Eya kohomath hondaine.Sarani thamai naraka

  • @deciderof8848
    @deciderof8848 ปีที่แล้ว +215

    නයනාගේ (සරණීගේ අම්මාගේ) කතාව ලස්සනයි… නෝනා දරැවෝ දෙන්නගේම යහපත ගැන හිතලා තිරණයක් ගන්න කියපු එක ලස්සනයි❤

  • @indikakumarapperuma7078
    @indikakumarapperuma7078 ปีที่แล้ว +64

    මේතෙක් මා තෙරුම් ගත් එක් දෙයක් ඇත..
    සදාකාලික හොද මිනිස්සුන් හෝ සදාකාලික නරක මිනිස්සුන් මෙලොව නැත ..
    ඇත්තෙ අවස්ථාව අනුව වෙනස්වන මිනිස්සුන් පමනි.. 💕

    • @rathnayaykamudiyanse
      @rathnayaykamudiyanse ปีที่แล้ว +2

      ඇත්ත.

    • @indikakumarapperuma7078
      @indikakumarapperuma7078 ปีที่แล้ว +1

      @@rathnayaykamudiyanse
      👍

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +2

      Minisaa ipadennay,eershiyaava, krodaya, thanhaava, raagaya,maannaya aadi siyalu hengeem ethuva. Eva vedivenavaa kaalayath samaga. Pavul,samaajaya aadi devala bala peymen, minisaa, venas venavaa. Adyaapanaya thamaa minisaa vedipurama venas karannay. Poth path ,maadya, aadiyata adahas venas ksranna puluvan. 100 ta 100 k honda ho naraka aya lokay neha. Minisaa molay tikak diyunu sathva vatgayak. Api swabhava dharmayata ayithi kotasak. Avasthaava ta onay vidiyata hesirennay. Darling hesireema parisaraya anuva. Rehan hesireema pavulay adahas anuva. Rukshana thamangay hesireema anuva, veda varadda gath kenek. Sarani hesireema Rehan gay, rassava saha eymagin magula aarassa karalaa denna. Boru keemata godaak hethuva, Rehan venuven. Boru magula kedunoth,rassava nethivena nisaa. Rehan kaleth ekamayi. Avasthaa vata gelapena vidiyata hesireema penvannay.

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +859

    රීටාට බැනපු උන් දැන් ආදරෙයි රීටා අම්මාලු....😂😂😂

    • @chaminidesilva283
      @chaminidesilva283 ปีที่แล้ว +37

      ලංකාව නේ බන්.වාසියට හෝයියා

    • @babygirlN2605
      @babygirlN2605 ปีที่แล้ว +14

      කියලා වැඩක් නෑ 🤨

    • @ashinipuspa
      @ashinipuspa ปีที่แล้ว +8

      මම බැන්නේ නෑ ❤❤

    • @sandunilperera5621
      @sandunilperera5621 ปีที่แล้ว +4

      Ape lankawe aya samahara jiwiyo wage ne e e parisarayata anuwartanaya wenawa 😁

    • @ErashaJAD
      @ErashaJAD ปีที่แล้ว +6

      😂😂😂😂

  • @deciderof8848
    @deciderof8848 ปีที่แล้ว +225

    මම දැන් රෙහාන්ගේ අම්මව මාරම විදිහට අගය කරනවා… තමන්ගේ දරැවා වෙනුවෙන් සියලුම දෙවල් අමතක කරලා සරණී ගාවට ආවා. බුද්ධිමත්ව කතා කලා…❤❤❤❤

    • @anshsonu1686
      @anshsonu1686 ปีที่แล้ว +5

      Yes

    • @disandinayanathara
      @disandinayanathara ปีที่แล้ว +5

      Api nam mulaindalama agaya kala tamange daruwa amaruwe watenawata ammala kamati na

    • @chamiladilrukshi4456
      @chamiladilrukshi4456 ปีที่แล้ว +4

      @@disandinayanathara ඇත්ත ආදරණිය අම්මා කෙනෙක් කොයි අම්මත් කැමතී නෑනේ තමන්ගේ දරුවන්ට අවැඩක් වෙනවට.

    • @devikaperera4511
      @devikaperera4511 ปีที่แล้ว +6

      ඔව් .. ඊටා ආන්ටි කිසිම අනවශ්‍ය වචනයක් කතා කලේ නෑ...

    • @renu9007
      @renu9007 ปีที่แล้ว +4

      Hmm

  • @Dishani387
    @Dishani387 ปีที่แล้ว +131

    රේහාන්ගෙ අම්මා බන්ටිගේ අම්මා ඇත්තටම දැනෙනවා 😢හැම අම්මටම තමන්ගේ දරුවා රත්තරං

  • @VivoVivo-wu1jw
    @VivoVivo-wu1jw ปีที่แล้ว +116

    ඇඩ් බලන අස්සෙ කතාවක් දාල ඇඩ් බලන එක එපා කරන්න එපා ඕයි.. 😂😂

  • @DREAM_Madhu
    @DREAM_Madhu ปีที่แล้ว +58

    අම්මා තාත්තා තරම් දරුවන්ට ආදරේ නෑ වෙන කවුරුවත් ❤️❤️❤️

  • @buddhichathurika3566
    @buddhichathurika3566 ปีที่แล้ว +110

    රීටා හරිම පිළිවෙලට ප්‍රශ්නය විසදයි වගේ 😊

  • @chill22mix
    @chill22mix ปีที่แล้ว +179

    රෙහාන්ගෙ අම්මාට වෛර නොකරන තැනට අපිව ගෙනාවට බොම ස්තූතියි

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 ปีที่แล้ว +140

    රීටගෙ ඇක්ටින් ආයෙ ඉතිං කතා දෙකක් නෑ සුපිරි ❤

    • @malimali7353
      @malimali7353 ปีที่แล้ว +1

      බොරු

    • @pinky-theunicorn5497
      @pinky-theunicorn5497 ปีที่แล้ว +2

      @@malimali7353 ඒ මනුස්සයා දක්ෂයි. බොරු කියලා කිව්වෙ මොකටද දන්නෑ

  • @maheshnalinda3385
    @maheshnalinda3385 ปีที่แล้ว +30

    අද නම් රෙහන්ගේ අම්මා ගැන මාර ආඩම්බරයක් හා ආදරයක් ඇති උනා කිසිම කල බලයක් නැතිව ප්‍රස්න කරලා ගියා ... මේ දෙන්නා එකතුවෙනවනම්හොදයි ❤❤❤❤❤❤

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +745

    සරනිට අදනමි හොදක් වෙයි වගෙ රිටා අමිමා පුතා නිසා හොද තිරනයක් ගනියි ❤❤

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว +1

      Modayi rita saha rehan. Burichchi kiwwa set wune salli walata kiyalath

    • @HannaAbdull
      @HannaAbdull ปีที่แล้ว +5

      Mana kamthy a2na akathu wanwat

    • @allfriends5622
      @allfriends5622 ปีที่แล้ว +1

      ❤❤

    • @autovision1530
      @autovision1530 ปีที่แล้ว +4

      රීටා auntyge action, dialog අද හරිම ලස්සනයි. ඉතාම පැහැදිලිව සරලව කතා කරා.

    • @VivoVivo-wu1jw
      @VivoVivo-wu1jw ปีที่แล้ว +2

      රීටා ජෝන් ප්‍රස්නෙ විසදුවොත්
      අදිකාරී චීත්තෙට වෙන්නෙ මොකක්ද 😂😂😂

  • @diyonsfashion
    @diyonsfashion ปีที่แล้ว +150

    ඇත්ත ජීවිතෙත් නැන්දම්මලා මෙහෙම වෙනවානම්.සමහර පවුල් ජීවිත අදටත් ලස්සනයි ❤️

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +1

      Ekanam eththa. Eershiya thamayi hethuva. Putha ta geheni yek aadaray karanava balanna beha samahara ammalaata. Samaharavita,Rita gay gathi guna nisaa rukshana nomaga yanna ethi. Parana pemvathun soya yanna pelambena ethi.
      Sarani tath, koitharam nindaa kalaada vedakara class ekey kenek kiyalaa. Den Kohoma hari Rehan Kapati kamen Ammava venas kara gaththaa. Ammagay ukulay nelavilaa.😂😂😂 Mata gelapena ma geheni Sarani 💃💃💃💃 . Amma Kapati puthaagay lanuva gillaa😝😝😜😜

    • @radi5959
      @radi5959 ปีที่แล้ว +6

      ඒකට අපේ උන්. පුතා විතරයි හරි

    • @dilrukshichandrathilake9634
      @dilrukshichandrathilake9634 ปีที่แล้ว

      Ehema aya innawa. Mage nendamma . Eya harima buddimath widiyata prashna wisadanawa. Kawadawath mata wenaskamak karala ne

    • @ireshalakmali2510
      @ireshalakmali2510 ปีที่แล้ว

      Samahara nandammlage lokukama, thamange putha thama hari kiyana mathemai inne. Thawath geniyekge jeewithayakne winasa wenne kiyla eyla hithn na. Boru maannayen oluwa udumma gattama ehema wenwa

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      @@dilrukshichandrathilake9634. Kochchara Honda da.m😂😂🎉🎉 Oba thumiya vaasanavanthayi.🎉🎉

  • @N.Tha...
    @N.Tha... ปีที่แล้ว +118

    අපි අාදරේ කලාට
    අපිට අාදරේ කරන්න ඕන කියලා නියමයක් නැහැනේ... අපිට තියෙන්නේ අාදරේ කරන්න තියන අයිතිය විතරයි...❤

  • @jmsudarshani1010
    @jmsudarshani1010 ปีที่แล้ว +124

    මෙ නාටියට වාඩා වෙලද දැන් විම විතරයි අපි වෙලද දැන්විම් බලන්න නෙවෙයි නාටිය බලන්නෙ ඇත්තටම ⁣එපා වෙනවා මෙකතාවත්

    • @manelpathiranage1454
      @manelpathiranage1454 ปีที่แล้ว +1

      Add s yanakota comments balanawa.

    • @ayomalasanthi7328
      @ayomalasanthi7328 ปีที่แล้ว +1

      වැඩක් නෑ මමත් ඔයගැන දාලා තීනවා

    • @subajayasasmoth2628
      @subajayasasmoth2628 ปีที่แล้ว

      ඇත්තටම කියලා වැඩක් නෑ 😒

  • @yamuna.roshani
    @yamuna.roshani ปีที่แล้ว +63

    අද සරනිගේ ඔලුව අත ගාද්දී රෙහාන් ගේ අම්මා මට අවන්කවම ඇඩුනා අනේ a දෙන්නා ආයමත් එකතු වෙන්න ඕනේ සද්දා මාමේ ඇත්තටම අන්තිමට මොකද වෙන්නේ කියලා කියන්නකෝ හිත හදාගෙන නිවිසැනසිල්ලේ නිදා ගන්න ❤️❤️😭😭😭

    • @sunilanishsanka7108
      @sunilanishsanka7108 ปีที่แล้ว +13

      දුව,ඔයා නිවී සැනසීමෙන් නිදා ගන්න. මම මේ දෙන්නා එකතු කරන්න වටපිටාව හදන ගමන්....ආයේ රිවස් ගිය'ර්' දාන්නේ නෑ.,හොදද? මම, බුද්ධි මාමා.😅 😅 😅

    • @sithalu865
      @sithalu865 ปีที่แล้ว +3

      😂😂

    • @sachiniharshani3112
      @sachiniharshani3112 ปีที่แล้ว

      @@sunilanishsanka7108 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣

    • @chandilayal7651
      @chandilayal7651 ปีที่แล้ว

      Seriously ❤

  • @nishanthasubasinghe3370
    @nishanthasubasinghe3370 ปีที่แล้ว +145

    බැන බැන අතහරින්නෙ නැතිව බලන එකම කතාව...😊
    සරනි අම්මාට වැන්ද සීන් එක නම් excellent ....

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +1

      Mamanam oya vandina sirith valata kemathi neha. Eva den kaalay gelapennay neha. Hamuvanta vandinnay mokatada? Sangha Yaata vandina kiyala budun kiyala neha. Pan Sil ganna Eka vithara yi karanna onay. Mama kiseema aagamak adahannay neha. Aagam vala thiyena boru visvaasa karannay neha. Paaduvay Anunta hirihera novena vidiyata jeevath venavaa. 😂😂😂

    • @nadeena6315
      @nadeena6315 ปีที่แล้ว +1

      API nam kohe yanna giyathp demawpiyo dennata wedaka yanne aylage asiri wadya tiyenne Yana tena wardinnehe

    • @nishanthasubasinghe3370
      @nishanthasubasinghe3370 ปีที่แล้ว

      @@dabey873 මම ලිව්වෙ වැදීම ගැන නෙවෙයි .....
      සරනි අම්මාට වැදපු සීන් එක තත්පර ගානක් වුනත් මාර හැගුම් බර වෙන්න කරල තිබුන..
      Directing & acting excellent කියලයි මට කියන්න ඕන කලේ...

  • @hashiheshan7783
    @hashiheshan7783 ปีที่แล้ว +39

    අවසානේ කවුරු නැති උනත් ලග ඉන්නේ අම්මා තාත්තා විතරයි 🥺🌍💙🌻

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln ปีที่แล้ว +227

    රීටා හොඳ නැන්දම්මා කෙනෙක් වෙයි වගේ 🤗

    • @MuthuStyle
      @MuthuStyle ปีที่แล้ว +3

      හොද තීරනයක් ගනී කියලා හිතෙනවා ,⁣රෙහාන් ,සරණි එකතු කරයි

  • @sachitharu9623
    @sachitharu9623 ปีที่แล้ว +174

    නැන්දම්මා අමතක කරන්නඑපා....සරණි....

  • @sakunthalakumari8753
    @sakunthalakumari8753 ปีที่แล้ว +51

    හැම නැන්දම්මා කෙනෙක්ම හැම යේලියක්ම හැමදාමත් ආදරෙන් සතුටින් සිටීවා.

  • @sudeeradharmarathna9266
    @sudeeradharmarathna9266 ปีที่แล้ว +170

    මෙතන මානවි බොරුවක් කීවුවනේ පොලිස් කාරයත් එක්ක ඩාලිංට හැකර කටක් තියෙනවා කියලා.ඩාලිං ඒ වෙලාවෙ කතා නොකරනේ ගියේ.😆

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 ปีที่แล้ว +319

    රීටා ආන්ට් ඔයාට කතාව මුල ඉදලම බලල ඇවිත් සරනිගෙන් විස්තර ඇහුවා නම් ලේසි 😂😂😂

    • @pushpaweerasinghe2116
      @pushpaweerasinghe2116 ปีที่แล้ว +2

      Ow 😂

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว +1

      හි....හී

    • @bandaranayake441
      @bandaranayake441 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත යකෝ...😂😂😂😂😂

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      අපිට රාජංගයේ හාමුදුරුවෝ නිදහස් කරල දෙන්න, ඒ හිමියන්ට නීතියෙන් අවවාද කළාම ඇති.

    • @Wish472
      @Wish472 ปีที่แล้ว

      😂😂😂👍👍👍

  • @user-olivia96
    @user-olivia96 ปีที่แล้ว +316

    රුක්ශනාට හොද වැඩේ 😂😂😂 කල පව් පලදෙන්නම ඕන .මේවා හොද උදාහරණ අද කාලේ අයට 😂

    • @chandrasiri672
      @chandrasiri672 ปีที่แล้ว +3

      🤣😂🤣

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @garfield7625
      @garfield7625 ปีที่แล้ว +3

      රුක්ෂානාට විතරක් පල දුන්නොත් ඇද්ද 😆😆

    • @thamarikaharshaniathukoral9654
      @thamarikaharshaniathukoral9654 ปีที่แล้ว +3

      Ayi sarani?lokums hera

    • @user-olivia96
      @user-olivia96 ปีที่แล้ว

      @@thamarikaharshaniathukoral9654 ow ayawth hbey boru krn ekk ne

  • @nayanadeepani447
    @nayanadeepani447 ปีที่แล้ว +112

    මල්කාන්ති ජයසිංහ මහත්මියගේ රඟපෑම්නම් අතිවිශිෂ්ඨයි❤️❤️❤️

  • @cutereactions5390
    @cutereactions5390 ปีที่แล้ว +37

    බන්ඩ වගේම තමා රෙක්සිත්.. ❤ දෙන්නම යාලුවො නිසා නැහෙනව

  • @sabhikisihasya1850
    @sabhikisihasya1850 ปีที่แล้ว +178

    රුක්ශානා සල්ලි දීලා ගෙනාපු ප්‍රශ්න දැක්කාහාම හිනායන්නේ මට විතරද😄😂😃😁😃😁😂

  • @shiranthisomavickrama4484
    @shiranthisomavickrama4484 ปีที่แล้ว +119

    අම්මා කෙනෙක් තරම් මේ ලොකේ මොකෙක්වත් අපිට අවංකව ආදරේ නෑ..❤❤

    • @-xxx527
      @-xxx527 ปีที่แล้ว

      ඔව්.. අංක වලින් කියා නිමක් නැති..තරං

    • @heartwhispers8
      @heartwhispers8 ปีที่แล้ว

      Not true. Some have more genuinely loving fathers. And not mothers. There is no difference between a father and a mother. Love of both same. I would say a father's love is very precious..

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      @@heartwhispers8. There are thousands and thousands of so called fathers,who have abandoned their commitments to the family. That’s why there are millions of single mothers all over the world.

  • @tharangasadamali8382
    @tharangasadamali8382 ปีที่แล้ว +133

    ඇති යාන්තම් පුතාගේ සතුටගැන හිතලා අම්මා ගත්ත තීරණය ගැන සරණිට නැවත මහත්තයා හම්බවෙනවා දැන්වත් බොරැ කරන්නේ නැතුව සතුටෙන් ආදරෙන් ජිවත් වෙන්න ආදරේ කරන කෙනෙකුට කවදාවත් බොරැ කරන්න එපා ආදරේයි ඹබ දෙපලට

    • @neranjanpriyadarshana3881
      @neranjanpriyadarshana3881 ปีที่แล้ว

      සරණිට පඩ යනවලු රෙහාන්ට වැඩිපුර අව්ල් ඒකයි 69 ගැහුවම පඩේ මූනෙ

  • @thusharithusharipiyanthika6570
    @thusharithusharipiyanthika6570 ปีที่แล้ว +73

    අම්මාගේ ආසිර්වාද හොඳටම ඇති සරණි රීටා අම්මට වදින කොට නම් ඇඬුණා ඇත්තටම . හිත උණු වුණාදෝ......රිට

  • @shanikamadushani4470
    @shanikamadushani4470 ปีที่แล้ว +31

    රුක්ෂානා මනුස්සයෙක්ට කතා කරන්න දන් නැහැ😂😂😂..හොද වැඩේ ඔකීට😂😂😂

  • @artlife8683
    @artlife8683 ปีที่แล้ว +119

    සරණිගෙ මල්ලිගෙ කොටස් නම් හරිම අනවශ්‍යයි මේ කතාවට..... කතාවෙ රසය බිඳෙනවා සමහර වෙලාවට.... ඒ වෙලාවට ඒ කොටස් Skip කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ...

    • @prasaddissanayake4510
      @prasaddissanayake4510 ปีที่แล้ว +4

      ඒක ඇත්ත මට නම් අප්පිරියයි ඒකොටස්

    • @manimani-py4dv
      @manimani-py4dv ปีที่แล้ว +2

      එකොල්ලට පොඩි චාන්ස් එකක් දෙනවා කැමරාවට මුණ දාන්න එක එච්චර හිතන්න එපා ඌත් පව් නේ අනේ ..

    • @artlife8683
      @artlife8683 ปีที่แล้ว +1

      @@manimani-py4dv ඔව්...ඒත් කතාවක ගුණාත්මක බව රැකගන්න අවශේෂ චරිත වලට ඉන්න අයගෙනුත් උපරිමය ගන්න ඕන....

    • @queensanku5615
      @queensanku5615 ปีที่แล้ว +3

      පෙන්නන්න බෑ අනේ.හෙන ලොකු සීන් එකේ ඉන්නෙ දැන් ලොකුයි කියල පොඩ්ඩක්.ඉස්සර හිටිය වගේ නෙමෙයි දැන්.හිටියෙ නැත්තම් හොදයි කතාවට

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +202

    හොද වැඩේ සරණි රෙහාන් වෙන් වෙනකම් බලන් හිටිය උන්ට 😂😂😂😂😂

    • @babygirlN2605
      @babygirlN2605 ปีที่แล้ว +7

      කතාව ඉවර උනාම රෙහානුයි සරණයි එයාලගේ තැන් වලට යයි රොහාන් එයාගේ ලමයි බිරිඳ එක්ක සතුටින් ඉදියි ඔයා බොරුවට හැමදාම එකම කමෙන්ට් එක දාන් නැතුව ඉන්න 🤮🤮🤮🤮🤮

    • @babygirlN2605
      @babygirlN2605 ปีที่แล้ว

      🤢🤢🤢🤢🤮🤮🤮🤮 අප්පිරියයි එකම දේ

    • @sanu1874
      @sanu1874 ปีที่แล้ว +4

      මූ නම් මහ සාපයක්. අගුලානෙ හොරෙක්ද කොහෙද

    • @rajapaksharajapakshar2045
      @rajapaksharajapakshar2045 ปีที่แล้ว +1

      ඇයි මොකෝ

    • @rajapaksharajapakshar2045
      @rajapaksharajapakshar2045 ปีที่แล้ว +2

      තමුනුත් අගුලානේ හොරෙක්ද

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +70

    සරණි රෙහාන්ගෙ අම්මා ගාවට එක්ක ආපූ විදිහ 😂හරියට අවුරුදු ගානක් අසනීප වෙලා හිටපු කෙනෙක් වගෙ

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 ปีที่แล้ว +43

    අපේ කාන්චනා අක්කගේ රගපෑම මරු (සරණිගේ අම්මා )

  • @mihidusadaruwn9210
    @mihidusadaruwn9210 ปีที่แล้ว +253

    සරනි රෙහාන් එකතු වෙනවට ආස අය කො.

  • @oshadhihimaya1849
    @oshadhihimaya1849 ปีที่แล้ว +56

    කතාව අතරතුර add යද්දිනෙ එපා වෙන්නෙ 😏

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans ปีที่แล้ว +29

    ෴අනිත් හැමෝටම වඩා අපිට ආදරේ කරන කෙනෙක්...
    ෴අනිත් හැමෝටම වඩා අපි ගැන හොයන කෙනෙක්...
    ෴අනිත් හැමෝටම වඩා අපිව පරිස්සම් කරන කෙනෙක්..
    ෴දුකේදීත් සැපේදීත් අපිව දාලා යන්නැති කෙනෙක් ඉන්නවානම්...
    ඒ එකම එක්කෙනයි..
    ෴ඒ තමයි අම්මා...

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 ปีที่แล้ว +2066

    ❤❤❤කෝ බලන්න රෙහාන් සරණි එකතු වෙනොට ආස කට්ටිය ❤❤❤

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว +35

      මොන මගුලක් කරලහරි මේ මගුල ඉවරවෙනවටයි කැමති.......

    • @neranjanpriyadarshana3881
      @neranjanpriyadarshana3881 ปีที่แล้ว +17

      වෙන දෙයක් වෙයි පාඩුවේ කතාව බල#ය

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว +4

      Apo ehema aparada wenna denna ba

    • @inokapriyanthi4912
      @inokapriyanthi4912 ปีที่แล้ว +5

    • @deciderof8848
      @deciderof8848 ปีที่แล้ว +11

      මම කැමති රැක්ෂානා එක්ක එකතු වෙනවට😅😂

  • @user-SLPoliticalGallery
    @user-SLPoliticalGallery ปีที่แล้ว +93

    රීටයි දුවයි මුල ඉදලම සරණිට හොදට සැලකුවා. සරණියි සරණිගේ සෙට් එකයි වංචාකාරයෝ කියලා දැනගත්තමයි තමයි රීට හොයන්න ගත්තේ. හරිනම් සරණී තමයි රීටට කරදර කලේ.

    • @disandinayanathara
      @disandinayanathara ปีที่แล้ว +1

      Sahatika atta

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +3

      👍අනිවා.ඒත් අන්තිමේ රිටා ගියා සරනිගේ දෙපා මුලට ☹️ෆෑන්ස් ලා සතුටු කරන්නනේ මේ ඔක්කොම 😆😆☹️🤮

    • @DimuthuMunasinghe
      @DimuthuMunasinghe ปีที่แล้ว

      සහතික ඇත්ත.

    • @sharmilakumari3680
      @sharmilakumari3680 ปีที่แล้ว

      ඔන්න ඔය ටික තේරෙන්නෙ නෑ මේ ගොඩක් අයට 😏

    • @garfield7625
      @garfield7625 ปีที่แล้ว +3

      රීටා සරණිට නරක විදියට සලකද්දි රෙහාන් හැමදාම සරණිගෙ පැත්ත ගත්තෙ අම්මා ගැන දන්න නිසා. ඒත් සරණි රීටාට සලකපු විදිය රෙහාන් දැක්කෙ නෑ.
      රීටාගෙ උඩඟුකම අනුමත නොකලත්, ලේලි ගැන විශ්වාස කරන්න බැරි කතා ඇහෙද්දි අහක බලන් හිටියනං ඒක හරිම අතාත්විකයි. අනිත් එක රෙහාන් නොදැකපු, සරණිගෙ ඇත්ත ස්වරූපය අම්මා දැක්කා. ඒවා හොයනකොට නරක රීටා දැන් ආදරණීය අම්මා වෙලා 😉

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +342

    සරණි වැන්දම
    රීටාගේ Acting ❤️🌼

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +4

      Vandina kota oluva ta aththa thiyanava neda?? Ehema dekkay neha.😂😂

    • @sathushi
      @sathushi ปีที่แล้ว +4

      රිටට නිකන් කරන්ට් එක වැදිලා සරනිගේ ඔලුව අතගෑවා වගෙ 🤣🤣🤣😊

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 ปีที่แล้ว +1

      ​@@sathushi😅😅😅

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +166

    සතුටුයි වැඩේ හරියයි සරනි❤❤😂😂දැන් ඉතින් බයවෙන්න දෙයක් නැහැ ❤❤ආදරෙයි රිටා අමිමා

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 ปีที่แล้ว +3

      ඒ මුහුණ හරි අමුතුය්

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว +1

      ඒත් තාම නාන සරනිගෙ බුරිය පස්සෙ ගියකතාව එලියට ආවෙ නැහැනෙ(ep 1,2)

  • @hailaa4912
    @hailaa4912 ปีที่แล้ว +76

    රිටා සරනිගේ ඔලුව.අතගාන.කොටසට දුකක් ඇතිවුනා නේද

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans ปีที่แล้ว +49

    හොද දාහක් කරලත්
    එක පුංචි වැරැද්දකට හිත් අමනාපකම් වෙන මිනිස්සු ඉද්දි ....
    අමාරු කාල වලදිත්
    ලග ඉදන් ම උදව් කරලත්
    වෙන මිනිස්සු ජීවිතේ ට ආවම මුල අමතක වෙන මිනිස්සු ඉද්දි ...
    සතුටු වෙන්න
    එහෙම නොවන මිනිස්සු අතර ඔයත් ඉද්දි ....!

  • @nishanipriyanka1514
    @nishanipriyanka1514 ปีที่แล้ว +9

    ඕනිම නැන්දම්මා කෙනෙක් කියන්නේ තව දරුවෙක්ගේ අම්මා කෙනෙක්.....අපේ ගොඩාක් කාන්තාවන්ට අමතක වෙන දෙයක් ඒක....තමා උපමා කරලා හැම ප්‍රශ්නයක්ම හිතුවා නම් මේ ප්‍රශ්න ගොඩාක් ලේසියෙන් විසදේවි......❤❤❤❤❤❤❤❤❤❤❤

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍👍

  • @maleeshabandara3725
    @maleeshabandara3725 ปีที่แล้ว +60

    සරණිගේ අම්මා ගොඩාක් පව්. එයාගේ දරුවා වෙනුවෙන් අත් දෙක එකතු කරලා වැදලත් ඉල්ලනවා.

  • @pradeepramanayake9653
    @pradeepramanayake9653 ปีที่แล้ว +42

    කොච්චර ඇද්දත් බලන් ඉන්ඩ පුලුවං කතාවක්

  • @warukanchi5318
    @warukanchi5318 ปีที่แล้ว +26

    ඩාලින්ට හැකර කටක් තිබ්බා කියලාන්කොහොමද නානායක්කාරගේ දුව දන්නේ. එයාලා රුක්ශානාගේ ගෙදර ඉද්දී ඩාලින් කතාකලේ නෑනේ. 😂

    • @neseemalak7801
      @neseemalak7801 ปีที่แล้ว +1

      Eka aththa. Matath eka mathak una

    • @queensanku5615
      @queensanku5615 ปีที่แล้ว +1

      ඒකනි ඩාලින් එතනින් පාඩුවෙ ගියා විතරයි නෙ.මටත් ඕකම හිතුනා 😂😂

    • @nethmimadhushika8861
      @nethmimadhushika8861 ปีที่แล้ว +1

      පොඩ්ඩක් අතිතේ සිහිපත් කරලා බලන්නකො ලමායි😂

  • @SLbandHitzVideo
    @SLbandHitzVideo ปีที่แล้ว +16

    ඇත්තටම සරණි සුපිරි නැකතකට ඉපදිච්ච කෙනෙක්..💎💎

  • @Niluroshan431
    @Niluroshan431 ปีที่แล้ว +23

    රස්සාව නැති වෙලා දෙන්න එක්ක රට යනවා මන් හිතන්නෙ

  • @anomarathnamali5783
    @anomarathnamali5783 ปีที่แล้ว +58

    රීටා, නයනා , විල්සන් ඔක්කොම අය හොදටම රගපානවා. තාත්විකයි... දක්ශ අය... සුබ පැතුම් හැමෝටම...❤

  • @pradeepajayarathne8495
    @pradeepajayarathne8495 ปีที่แล้ว +20

    අද නම් රීටා ගැන මාරම හැගීමක් දැනුනේ....

  • @queensanku5615
    @queensanku5615 ปีที่แล้ว +10

    සරණි හොදට කතා කරනව නම් ඇති රීටා එක්ක.මොකද රීටත් හොදට කතා කරනවනෙ.සරණි රෙහාන් එකතු වෙනව නම් හැම ප්‍රශ්නයක් ම විසදිලා ❤️

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +85

    ​රීටාගේ සමහර බැල්ම වල් නම් ඇල්ලුවේ නැති උනාට
    සුබදායක වෙයි වගේ...
    අවසානය ❤️😌

  • @lakzani
    @lakzani ปีที่แล้ว +32

    අන්තිම කොටසෙද දෙන්නා එකතු වෙන්නේ අනේ ඇයි මේ දික් කරන්නේ තවත් 😭😭

    • @nadeekashamalee2118
      @nadeekashamalee2118 ปีที่แล้ว +3

      අන්තිම කොටසෙදි දෙන්නා එකතු වෙිලා වැඩක් නැ ඉතින් ඊගාව දවසේ බලන්නෙ අලුත් කථාවක් නේ ඉවර වෙන්න ඉස්සර වෙිලා කථාව රස විදින්න ඔින අවුරැද්දක් පසු වෙිලා බලපු එකේ තේරැමක් නැ?

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +12

    ප්‍රශ්න විසදගෙන රෙහාන් සරනි හොදින් ඉදි ඩාලිං ඇතුලු නඩෙ ප්‍රශ්න විශදගන්න බැරුව විදව විදව ඉදි හොද වැඩේ 😂

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +120

    හැමදාම ආසාවෙන් බලන කතා අතරින් #පාරදිගේ කියන්නෙ ලස්සන කතාවක්...❤❤❤ නේද හලෝ 🥰

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +30

    අම්මා කියන්නේ අම්මා ❤️❤️❤️❤️❤️❤️ආදරෙයි රෙහාන් ගේ අම්මේ ❤️❤️❤️❤️❤️සරණි රෙහාන් වෙන් නොවෙන්න උදව් කරන්න ❤❤❤

  • @sakuni1406
    @sakuni1406 ปีที่แล้ว +30

    ආරියසේන දැන් රෙහාන් ගේ තාත්තා වෙලාද..රීටාට කරපු දේවල් සරණිට මතක් වෙන්නේ නැද්ද අප්පා ..

  • @tharuwa7571
    @tharuwa7571 ปีที่แล้ว +66

    අම්මා තරම් ලමයිට ආදරෙ වෙන කව්ද 😢❤

  • @Japanbariya
    @Japanbariya ปีที่แล้ว +5

    සරනී අලුකොබෙයියයි වෙන් වෙලා සරනි කෝච්චියට පැනලා කූරියා ගහනකල් බලන් හිටියෙ😢😢 ඒ හීනෙට කෙලවුනා😢

  • @hasanthimaheshani8983
    @hasanthimaheshani8983 ปีที่แล้ว +98

    රීටා ඇස් කරකව කරකව හොඳ වැඩක් කරයි වගේ 😮

  • @deciderof8848
    @deciderof8848 ปีที่แล้ว +126

    දුමේෂ්ට පඩිගෙවන්නේ නානලාගේ ගෙදර ප්‍රශ්න විසදන්න විතරයි😂😅 කෙල්ලෝ බලන්න යනවා. මාමණ්ඩිට කේළම් කියනවා එච්චර තමයි රාජකාරිය…

    • @denethvihanga9026
      @denethvihanga9026 ปีที่แล้ว +3

      😂😂😂😂😂😂😂😂

    • @chandrikajayanthi3408
      @chandrikajayanthi3408 ปีที่แล้ว +6

      ඖ එදා හොදටම සද්දෙ අහන් ඉදල අද දන්නැ ඩාලින් රුක්ශානගෙ ගෙදර ඉන්නව කියල මොන්ගල්

    • @renukaperera6239
      @renukaperera6239 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @MuthuStyle
      @MuthuStyle ปีที่แล้ว +1

      😂😂😂😂😂

    • @piyumihansika2413
      @piyumihansika2413 ปีที่แล้ว

      😅😅

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 ปีที่แล้ว +218

    සරනිගෙ 4 මායිම අදින් ඉවරයි රෙක්සි .ආං පොලිස් බෑනා උන්ව කුදලගන්න ලෑස්තියි😂😂😂

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      Mata nam therennay neha hathara maayima kiyana ekey mokakda adahas karannay kiyala. Mata therennay maayima kiyannay vaththaka maayima. Kiyala. Sarani gayhathara maayima,Rukshana,darling ey ayada?? Danna kenek mey modayata therum karalaa denna.

    • @shyamaleeshamalee7057
      @shyamaleeshamalee7057 ปีที่แล้ว +3

      @@dabey873 4 මායිම කියන්නෙ එයාගෙ අතීතය කියපු කරපු දේවල් මොන වගෙ චරිතයක්ද කියලා හරියටම හොයාගන්නඕන කියලා.පික් පොකැට් ගහපු කතාවදන්නෙ නානා, ඩාලිං විතරයි ඔය සෙට් එකෙන්

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      @@shyamaleeshamalee7057 Den thamayi Oba thumiya gay pilithura dekkay. Bohoma sthuthiyi. Mey naatya balalaa godaak aluth vachana igenganna lebuna. Ada Sikura ada . Monava veyida dannay neha. Rehan venadaa vagay Sarani gay nama vath kiyaaganna hithata dahiriyak thibunay neha. Vena da kiyannay, “”kiyanna Sarani “” kiyala. Hithin maanasika duk vindina minihek bavata pathvelaa.

  • @user-jw2jt2ms8y
    @user-jw2jt2ms8y ปีที่แล้ว +12

    කොචිචර නපුරැ වුනත් එ තමයි අමිමා❤

  • @sam69xxx1
    @sam69xxx1 ปีที่แล้ว +10

    ඩාලින්ව ගොලු චරිත වලට විතරක් ගන්න🙏ඉදිරියෙදි 😂

    • @nethmimadhushika8861
      @nethmimadhushika8861 ปีที่แล้ว

      අප්පේ ඔව් නැත්තන් අපි බොරු වෙනවා😂

    • @sam69xxx1
      @sam69xxx1 ปีที่แล้ว

      @@nethmimadhushika8861
      නැ අනේ 🤣කනක් ඇහිල ඉන්න 🥴 කතා කරන කොට ඇනයක්

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa3516 ปีที่แล้ว +70

    අදනම් කතාව ගොඩක් ලස්සනයි . නැන්දම්මා ගැන දුක හිතුනා

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      Mata therunay koi tharam vayasata giyath, patu adahas ayin karala aluth vidiyata samajaay ta gelapena hetiyata venas venna puluvan kiyalaa. Hebeyi, daruvo venuven thamayi Methana Amma venas vunay. Ariyasena ta Kohoma salakayida dannay neha. Sarani ta bennay, Ariyasena uncle kiyana vaata. Ariyasena davasak Rehan ta kivvaa, eyata kathaa karannay sathekuta vaagay kiyala. Rita Puthagay magulata engili gahannay nethuva hitiyoth hondayi. Rukshana ekka ekathuvela , Putha ta ,udav karana vidiyata hesireema ithaama Veradi. Daruvo bendaamath, kiseema nidahasak ratay nethi paatayi penennay. Sarani kaamaray Dora vahagena ayin vela hitiyay.

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      Mata therunay koi tharam vayasata giyath, patu adahas ayin karala aluth vidiyata samajaay ta gelapena hetiyata venas venna puluvan kiyalaa. Hebeyi, daruvo venuven thamayi Methana Amma venas vunay. Ariyasena ta Kohoma salakayida dannay neha. Sarani ta bennay, Ariyasena uncle kiyana vaata. Ariyasena davasak Rehan ta kivvaa, eyata kathaa karannay sathekuta vaagay kiyala. Rita Puthagay magulata engili gahannay nethuva hitiyoth hondayi. Rukshana ekka ekathuvela , Putha ta ,udav karana vidiyata hesireema ithaama Veradi. Daruvo bendaamath, kiseema nidahasak ratay nethi paatayi penennay. Sarani kaamaray Dora vahagena ayin vela hitiyay.

  • @anu__416
    @anu__416 ปีที่แล้ว +95

    ඩාලීන් සල්ලි දුන්නත් යන පාටක් නැ වගේ😂

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 ปีที่แล้ว +2

      වේයන්ගෙ තුඹසට 🐍 නයා රින්ගගෙන ඉන්නවා වගේ

    • @chamilapriyadarshni387
      @chamilapriyadarshni387 ปีที่แล้ว +2

      වපුරන දේ තමයි ලැබෙන්නේ 😂

    • @-xxx527
      @-xxx527 ปีที่แล้ว +2

      @@sirirathanahimi6411 පොකුරම කුදලං යයි

    • @shanikamadushani4470
      @shanikamadushani4470 ปีที่แล้ว +1

      හොද වැඩේ රුක්ෂානා කියන ගොං ගෑනීට😂

  • @Chanaka_Gunawardhana
    @Chanaka_Gunawardhana ปีที่แล้ว +6

    අද මගෙ Birthday එක සුභ පතන්නකො යාලු⁣වනෙ❤🎉😢

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +10

    Dusheni's super acting and answers to Rita 🤩😍🥰💝💖💗💓❤

  • @Study_with_nish
    @Study_with_nish ปีที่แล้ว +30

    ලස්සන කතාවක් 😊

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +2

    මේ කතාව සද්දා සර් ලිව්වා වගේ ලස්සනට කතාව එන්නේ නෑ. දැන් හැම කොටසම පොලිස්කාරයා යි නානාගේ දුවලා දෙන්නයි කොටස් වැඩිපුර යන්නේ. සරණි රෙහාන් ගෙ කොටස් සමහර දවස්වලට නැතිම තරම්. ප්‍රධාන චරිත දෙක දැන් මේ කතාවෙ නිකම්. ඕනවට එපාවට ඔහේ පොඩි කොටසක් දාලා. අන්තිමට නාඩකම් කාරයෝ ටෙලිනාට්‍යයට උන දේ ම මේ නාට්‍යයටත් වෙයි .

  • @suranywirasinha9633
    @suranywirasinha9633 ปีที่แล้ว +8

    Honesty is the best example even for Tele dramas

  • @shashisweerathunga364
    @shashisweerathunga364 ปีที่แล้ว +25

    මොනවා උනත් රිටා දරුවන්ට ආදරෙයි ❤

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +2

    👈 සරණි ඇත්ත ජීවිතේ ඉංග්‍රීසි කතාකරනවා වගේ චතුර ලෙස ඉගෙනගමු. අපේ නම උඩ ඔබල ඇවිල්ල බලන්න.

  • @mnnn1844
    @mnnn1844 ปีที่แล้ว +23

    කතාව ලස්සනයි ඇත්තටම අසාවෙන් බලනවා

  • @viralbook420
    @viralbook420 ปีที่แล้ว +12

    আমি ইন্ডিয়া🇮🇳 থেকে বলছি, আপনাদের এই সিরিয়ালটার ভাষা বুঝি না কিন্ত দেখতে দেখতে বালো লেগে গেল

    • @n.sdissanayake3400
      @n.sdissanayake3400 ปีที่แล้ว +3

      අපිට ත් මෙලෝ දෙයක් තේරෙන්නේ නැත..

    • @jinanjaleeattygalle
      @jinanjaleeattygalle ปีที่แล้ว

      ​@@n.sdissanayake3400😂

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 ปีที่แล้ว +5

    අම්මාවරුනේ... අම්මාවරුනේ..
    සම්මා සම්බුදු.... අම්මාවරු.. තමයි මේ....

  • @vedaathpothamedicalhandboo8529
    @vedaathpothamedicalhandboo8529 ปีที่แล้ว +2

    tv eken balanne nathuva yt eken blnna ava ad nathi nisa. mara ad godakne thiyenne dan 🥲

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans ปีที่แล้ว +41

    තනිය මකන්නට පාළු කපන්නට
    කෙනෙක් ඇවැසිමද ජීවත් වන්නට
    දුක් දොම්නස් මැද සිනහ සලන්නට
    නොහැකිද හදවත තනිව විදින්නට

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 ปีที่แล้ว +38

    අද සරණිට විතරක් වැරදි කියපු අය කොච්චර හිටියද... අනේ මංදා මෙහෙමත් මිනිස්සු..😢

    • @scasiri
      @scasiri ปีที่แล้ว

      අපෝ ඔව්... මොක්කුද මංදා. අවදානෙ ගන්න දාන comments

  • @artking3419
    @artking3419 ปีที่แล้ว +15

    සරණිට නැන්ඳම්මට වැඳගෙන තමයි ඉන්න වෙන්නෙ. කුලයෙන් බලයෙන් ඉහල මිනිස්සු එක්ක කවමදාකවත් විවාහ නොවිය යුතුයි .. පොඩි හේතුවක් උනත් ඇති අවමන් කරන්න .

  • @keshanalwis7055
    @keshanalwis7055 ปีที่แล้ว +1

    Television එකෙ add ලෙඩෙ මෙකටත් බො වෙලා වගෙ

  • @moringaoleifera4407
    @moringaoleifera4407 ปีที่แล้ว +77

    Dusheni is doing such a wonderful job performing both characters. Actually she deserves to be in Hollywood for her amazing ability to show emtions so naturally. ❤❤❤❤

    • @anushkasanjeewani3292
      @anushkasanjeewani3292 ปีที่แล้ว +6

      ඔව් එයා පට්ට ලස්සනයි

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +6

      She can transfer herself from Bunty to Sarani without much effort. Natural ability. She deserves more complex roles in the future. I hope some directors and producers reach out to her. Because Dusheni’s name was mentioned,I watched the 1st episode of sansaarani tv drama. That was my one and only of that drama. What a disaster.😂😂.
      The car travel scene of Rehan and Rexy, I understood that Rehan is realising his folly in the divorce dilemma he created for himself.🧠🧠🧠 his brain in action at last.😂😂👍👍

    • @heartwhispers8
      @heartwhispers8 ปีที่แล้ว

      Her acting is now boring as she is using same words and making same expressions. She has these common expressions....one rude , one angry, one sad, one stubborn, one smiling. Nothing much. Ever her tone has no variations now. She is not doing well now

    • @shirlyjayarathna7634
      @shirlyjayarathna7634 ปีที่แล้ว +4

      Yes absolutely deserves to be Hollywood(Dusheni)

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +5

      @@heartwhispers8 I assume it’s because of the dialogues given to her. If the writer changes,then the wordings change.

  • @malimali6694
    @malimali6694 ปีที่แล้ว +15

    රෙහාන්ගේ අමිමා අමිම කෙනෙක් විදිහට හැමදේම විසදයි

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +36

    සරණිත් වෙලාවකට
    මහා අව්ල් සහගතයි ඈ 😌👍

    • @icmarkets961
      @icmarkets961 ปีที่แล้ว +2

      ඔයාලා වගෙ කෙමෙන්ට්ස් 100ක් විතර දාලා අවදානෙ හොයන අයට එහෙම හිතෙන එක සාදාරනයි

  • @user-gl2xu9wz2q
    @user-gl2xu9wz2q ปีที่แล้ว +5

    මටනම් හිතෙන්නේ රුක්ශනාටත් අවසානේට ඩාර්ලින්ගෙන් බේරෙන්න පිහිට පතන්නවෙන්නේ බංඩාගෙන් තමා😂😂

  • @dilaniabesuriya2797
    @dilaniabesuriya2797 ปีที่แล้ว +31

    රීට කියන්නෙ වැදගත් චරිතයක්.......සරනි රීටට මුලින්ම කතා කර විදියට ඔහොම ආවෙක ඇති.....මොනව උනත් මහත්තයගෙ අම්මට ගරු කරන්න සරනි දැනගන්න ඕන

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว +4

      හිගන හැත්ත එහෙම කරන් නෑ.. හොරකම් කරල බොරු කරලා මදාවී ගතිය් පුරුදු😌😇

    • @Wish472
      @Wish472 ปีที่แล้ว

      @@sonyabanda6543 අපෝ ඔව් දැන් ඔය බොරුවට රවට්ටගන්න ඕනි නිසා වැන්දෙ

  • @lakmalprasad3099
    @lakmalprasad3099 ปีที่แล้ว +3

    කතාව යන්නෙ කොහෙද පාර දිගේ 😁

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +17

    හද සරණි ලගේ ගෙදර සීන් එක පට්ට දුකයි ඇත්තටම ඇසට කඳුලක් ආවා

  • @ndpriyadharshani4867
    @ndpriyadharshani4867 ปีที่แล้ว +10

    රුක්ෂානාට තමයි හොදම වැඩේ වුනේ😂

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +16

    සරනි ට එකතු වෙිනවන සුපිරි යි

  • @Fnu..h...a
    @Fnu..h...a ปีที่แล้ว +9

    ❤️❤️❤️

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 ปีที่แล้ว +3

    සරණි නැන්දම්මට වදිනකොට මගෙ ඇස් දෙකට කදුළුත් ආව .හරිම සන්වේදියි එතන .

  • @kaushimaheshani2010
    @kaushimaheshani2010 ปีที่แล้ว +2

    මේකත් දැන් ටිවි එක වගේ ඇඩ් ගොඩක් යනවා එපා වෙනවා අනේ බලන්න😢😂

  • @sanduns.wijesekara...804
    @sanduns.wijesekara...804 ปีที่แล้ว +1

    මෙි ලෝකේ වෙන්වෙලා ඉන්න , වෙන්වෙන්න ඉන්න , ගැලපෙන්නැ , රැවටිලා , අසාර්ථකයි , දුක්විදිනවා , අඬන , වැලපෙන හැම හිතක් තියෙන කෙනෙක්ගේම තමන් ප්‍රාර්ථනා කරන ඒ ආදරේ හිමි වේවා... ! හිමි වේවා... ! හිමි වේවා... ! 😢💔

  • @sameerarock8595
    @sameerarock8595 ปีที่แล้ว +3

    ඔය තමයි අම්මා නැන්දම්මා අම්මා උන දවස ට හැම පවුලක් ම සාර්ථක යි 🥰