Math oka pereda kiwa gedra mekata vitarak neme eya hitapu okkoma drama Wala acting super a wage ayata hodama niliya denna one young girls lawama thoranne nathiwa ekata ekak change eyae acting expression ❤️❤️apita taraha yanawa kiyanne eyala a character Eka hodata karana Nisa
He’s mentally suffering because of his hasty ,foolish actions. Now he’s in a dilemma of his own creations. Pride comes before a fall. He has to find solutions to the questions he himself has created by being in a great hurry to pass judgement on his wife. In that hurry, he forgot that he played the major part in the lying fiasco. His reluctance to speak,although he accepted the call,showed his guilty feelings and shame. Sarani had a cheerful face. Maybe Rita’s visit gave her confidence to call ,and not get rejected. 😂💃
අනුන්ට ගින්දර දුන්නොත් ඒක පත්තු වෙනවා ඩාලිං රුක්ශනා ගේ චරිත හොදම උදාහරණ අද කතාව සුපිරි ❤
අනිවාර්යයෙන්ම 👍
අනිවාර්යයෙන්ම
What about Banda...?
Great lesson for all.
ආදරයක් වෙනුවෙන් ආදරයක් ලබන්න ගෑනියෙක් කොච්චර හිතින් විදවනවද සරනිගෙ චරිතය හොදම උදාහරනයක්
Hmm
ඒක නම් ඇත්ත
Adareta noweyi, rehange Salli walata, sapa sampath walata thiyena kaadara kamata, pawula goda da ganna thiyena uwamanawakata. Eka hondatama pahadili Karunak.
@@indranialwis2124 👍
@@indranialwis2124
ඔයා නාට්‍ය හරියට බැලුවෙ නැතෙයි
රුක්ශානාට හැමෝම බැන්නට
ACTING නම් SUPERB ❤️✅
👍👍👍🔥🔥🤣🤣🤣❤❤❤
Yes you are very very correct super acting
Yes ❤❤❤❤❤
Yes 👍 ඒ වගේම එයා ලස්සනයි
මුළු කතාවේම රීටට බැන බැන හිටපු අයට දැන් කතාවේ ඉන්න හොඳම කෙනා රීටා අම්මලා එහෙම තමයි❤❤❤❤❤❤❤❤❤
අම්මලා එහෙම තමයි නේද❤❤❤❤
අම්මලා එහෙම වුනාට නැන්දම්මලා එහෙම නෑ බං.. මේක කතාවක්
❤❤❤❤
😀😂
අද නම් මරු අ...
මේ කතාවේ නලු නිලි දෙපක්ෂයේම රඟපෑම් ඉතාමත් අනර්ගයි අතිවිශිෂ්ඨයි.. සම්මාන දෙනවනම් දෙන්න ඕන හැමෝටම මිසක් එක්කෙනෙකුට දෙන්නෙකුට නෙවෙයි. අපි කට ඇරගෙන බලන මේ කතාවට පන දෙන්න මේ හැමෝම මොනතරම් කැපවීමක් කරනවද..
ගැටුමක් නැති තැන නාට්‍යයක් නෑ කියනව වගේ රුක්ෂානා අක්කි නැත්තන් මේ කතාව මෙච්චර ලස්සන වෙන්නෙත් නෑ. නපුරු චරිතයක් රගපෑවට දුකයි මෙහෙම උනාම...🤧💔
අනිවාර්යයෙන්ම
😥
රීටා ටත් හොඳම සම්මානය දෙන්න..අම්මගෙ භූමිකාවෛතම හොදට ...කරනවා..කව්රුත් අම්මලා එහෙම තමයි... රිටට.මගේ සුබපැතුම්
Math oka pereda kiwa gedra mekata vitarak neme eya hitapu okkoma drama Wala acting super a wage ayata hodama niliya denna one young girls lawama thoranne nathiwa ekata ekak change eyae acting expression ❤️❤️apita taraha yanawa kiyanne eyala a character Eka hodata karana Nisa
අද කතාව බලද්දි ඩ්‍රාම එකක් කියලා හිතුනෙම නෑ චරිතවලට ෆට්ට සාදාරනයක් කරනව සියලු දෙනා ම❤️පාරදිගේ 🤟
ඔව් මටත්
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
අද රුක්ෂානාටයි ඩාලින්ටයි දෙකටම කෙලවුනා😅 පියුමි "රුක්ෂානා" චරිතයට සාධාරණයක් කරනව.චන්දිමාත් "ඩාලින්" චරිතයට සාධාරණයක් කරනව.සාර්ථකයි
Super ❤❤❤❤
Ruක්ෂානට වෙනමම සම්මානයක් දෙන්න ඕන මේ නාට්‍ය ඇතුලෙම ගුටිකාපු තරමට 😂😂
😊😊😊
උද්ධික පරිණත නලුවෙක් එත් දුෂේනීගෙ රංගනය මාරම තාත්විකයි…
රෙහාන්ගෙයි සරණිගෙයි ආදරණීය මුහුණු පෙනෙනවා ❤❤❤❤ congratulations 💐💐💐 both of you ❤
❤❤❤
@@sandyadesilva934 👍😆
@@sandyadesilva934හරි නේද 😂😂😂
අම්මෝ රෙහාන් සරනිගෙ වේදනාව මට දැනුනා.පපුවත් රිදෙනවා මගෙ😭😭😭ඇත්තෙන්ම අපේ රටේ දක්ශයෝ දෙන්නෙක්..සුභපැතුම් 🌹🌹🌹🌹උද්දික & දුශේනි
Hmm
උද්දික සුපුරුදු ලෙසම හැඟීම් සමඟ කරන ගනුදෙනුවට පුදුම ආදරෙයි ,,,,, superb acting,,,
Ygy
Dusheni too
❤
උද්දික කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පියකු ඔබට බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏❤️
සරණිගෙ කතා ටික අහලා ඉවරවෙනකොට මට හෙම්බිරිස්සාව හැදුනා ඇඬිලම ❤❤❤
පාළු නැති උනාට කමක් නැහැ මහත්තයා කාලා බීලා ඉන්න ❤😊
ඇයි ඩියර් ඇඩුවේ .
මායාවකි එය ..ඇසුනොත් ඇසුනා පමණයි
දැක්කොත් දැක්කා පමණයි
😃😃😃
Paw
Matath
කපටි කමේ උපත සරණී
ලෙඩක් වෙන්න ඇති
රෙහාන් CEO මහත්තයා
බොළඳ ආදරවන්තයෙක් වෙලා
❤️🙂🌼
එහෙම තමා MD ටවත් නැතුව ඇති එවාගේ අදරය්ක් 🙈
බොළඳ නිසාමයි ආදරය ලස්සන...නේද ?
CEO මහත්තයාටත් ඒක එහෙම මයි.. .ඒක නිසාම අපිත් ඒ දෙන්නාට ආදරය වෙලා... අති විශිෂ්ට රංගනයක්..
ආදරය බොලදයි තමා...CEO කියලා වෙනසක් නැහැ.
ආදරය ලගදි ප්‍රොපෙසර් කෙනෙක් උනත් ගොඩක් බොළදයි තමයි ..
CEO kiyala ayata adarayak athi venne nadsa.
9:58 රුක්ශානාගේ acting perfect ❤
👍👍
සරනිගෙ රගපෑම කොච්චර හොදද කියනවනම් වැඩිය ඇඩෙන්නෙ නැති මට කදුලු ආව👌 perfect sarani👌❤
අද සරනිගෙයි රෙහාන්ගේ සන්වාදේ කට ඇරගේන බලපු අය ඉන්න්වන්ම් කමෙන්ට් එකක් දන්න 😃😂😂😮
😂❤
😮😮😮😮
😂😂😂
😅
මමත් අනේ..😂😂
අම්මා මොකක් හරි කරන්න එපා කියද්දි.. අපිට රුස්සන්න බැරි චරිතේ වුනේ අම්මා.. ඒ අම්මා කියපු දෙයක් මෙච්චර කල් වැරදිලා නෑ.. එච්චර හැකියාවක්... අපිව තේරුම් ගන්න ඉන්න එකම චරිතේ අම්මා විතරයී...විතරමයි 🥺
අද මාත් සතුටින් ඉන්නෙ මගෙ අම්මා නිසා.. ❤️❤️❤️නැත් නම් මම මේ ලොකෙ නැ
E kathawanm 💯 aththa 🥺🥺🥺
@@imadissanayake7721 අනිවාර්යයෙන්ම
ඒ දේවල් දරුවො තේරුම් ගන්නෙ ගොඩක් පහුවෙලා
මගෙත් එකම ප්‍රාර්තනාව මගෙ ලමයි දෙන්නට දුකක් නැතුව හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ලැබෙන්න කියලයි..ලස්සන පව්ලක් හදාගෙන මම වින්ද සහ විඳින දුක දශමයක්වත් එයාලට නම් විඳින්න වෙන්න එපා කියන එකයි ❤❤
ඩාලිංට කෙලවෙනකොට හොද වැඩේ කියලා අන්තිමේ දී කට්ටියම කියයි ඩාලිං ගැන නම් අද දුක හිතුනා කියයි. රීටා ට, රුක්ශානාටත් එහෙම තමා කිව්වේ. මේක බලන අයගේ හිත් උනු වෙන අය 😍
😂😂😂 අපෝ මේ ඩාලිංල ගැනනම් වැරදිලවත් දුක් වෙන්න හොද නෑ
අනාගත ජනාදිපති නාමල් ඒක sur
හොද වැඩෙි වැඩි තන්නාව
@@primaniamarasiri9364😊
මොනවා උනත් රුක්ෂානට වෙච්ච දේ දැක්කහම හිතම ගැස්සිලා ගියා
මලාද දන්නෑ
බත් කන ගමන් කතාව බැලුවෙ ඒකත් හිර උනා
සත්තකින්ම
එයා මැරුනද...ඒ
Rehan wage kenekta boru krala krala krl dn hoda geni wenna hdnakot me wge deyk thma wenna oni
ඩාර්ලිං ට හොද වැඩේ කියන අය කෝ😒
ඩාලිංට විතරක් නෙමෙයි රුක්ෂානාටත්
බන්ඩාටත් හොඳ වැඩේ කියන්න දවසක් එන්න ඕන
ඩාලින්ට කෙලවෙන් හැට් දක්කම ආසවේ බැ අප්පා...😃😃😃
Yes😂
@@chandrikajayanthi3408😊❤🎉
අනිවා 🤘
සරණිගේ...රෙහාන්ගේ...කතාවට...ඇඩුනේ..මට විතරද...😪😪😪
ඇත්තම කිවුවොත් ඇඩුන්නෑ සතුටකුයි දුකකුයි අවා 😃😢
😢😢
@@sathushi aththatama kiwoth ubt pissu
ඇත්තටම මම ඇඬුවා
😢😢😢😢😢😢
මෙච්චර දවසක් ඇස් දෙකට කදුලු ආවේ නෑ මොන කොටස බැලුවත්...අද සරනි ගේ කෝල් එකට මං දන්නෙම නැතුව ඇස් වලට කදුලු ආවා..😥
🤣🤣🤣
ඩාලින්ට කෙලවෙනවට හොදයි කියන අය කෝ.
අනිවාරයෙන්ම 🖐️
@hirunikaveesha380 එහෙම කැමැත්තක් නෑ අර පින්තුර ලස්ස්නයි එකයි 💙❤️🧡
Hoda vade okita anunta kelavenakan balan inna dalinla vage untath hoda padama
@hirunikaveesha380ඇයි ඔයා bts ලට කැමති
ඩාලින්,රුක්ශානා දෙන්නටම හොද වැඩේ 😂😂
මණ්ඩලයේ කචල් මිත්‍රවරුනි 🙂
බණ්ඩාගේ පිලට වාසි අත්වන බව පෙනේ 😌
අදනම් සරනිගේ හිත පිරිලා ඇති ආදරයෙන්..එයා දන්නවා නම් කෝල් කරද්දී රෙහාන් මොකක්ද බලමින් සිටියේ කියලා ..❤ සරනිගෙ රෙහාන්ගේ මුහුනේ ගොඩක් දවසකින් දැක්කේ ලස්සන ආදරවන්ත පෙනුමක් තියෙනවා .... ❤❤❤ .
Okakda eya beluwe...sarani adaren ekathu karapuwa neda
සරණි දැන් බොලේ වගේ මුණ බොලේ වෙලා. ❤️❤️❤️❤️❤️ආදරෙයි සරනිට. දුසේනිට නෙමෙයි 👍👍👍👍
🤣
බොරු කරලා හිත කඩලා දැම්මට පස්සේ ආයිත් පරන තත්වෙට ඇවිත් පරන විදිහට එක වචනයක් කතා කරන්න හිත හදාගන්න කොච්චර අමාරුද කියලා රෙහාන්ගේ රිඇක්ෂන් වලින් හොදට පේනවා. ඇත්ත ජීවිතේ විදපු අත්දැකීම් කතාවකින් නැවත දකිනවා 💔🥺
Eyvunaata Rehan ta boru valin nidahas venna beha. Eyagay Magul sahathikay nisaanay avul godaak sidda vunay. Rehanta thiyennay, ammatath kivvay eyduka saha lejjaava. Kella kivvata passay kema kanna giyaa. 😂😂😂🥬🥦🥦🥒🍅🥗🫕🤣🤣😂😂. Aney,aney rehan 😹😹🙀🙀
👍ඒක හරි 👍
Ekane hamoma Saranige boru wa gana katha katakaranawa anith aya naha
Api දුප්පත් unath පොසත් උනත් ,අපි වෙනුවෙන් hemadetama නොසැලී ලගින්ම හිටියෙ අම්මලා විතරයි ❤😢😢
සරණි ❤️රෙහාන් එකතුවෙලා ආයෙත් ඉස්සර වගේ ආදරෙන් ඉන්නවට කැමති අය කෝ❤️
❤❤❤🤗🤗🤗🤗
❤️❤️❤️😘😘
❤❤
❤❤ ❤❤ ❤❤
♥️♥️ congrtulations 💋
රෙහාන්ගෙ අම්මගෙ කතාව මගේ අැස්වලට කදුලු අාව.රෙහාන් වගේම මගෙ පුතත් හරිම නිහඩයි අාදරනීයයි උපාදියක් තිබුනත් සමහර ප්‍රස්න වලදි එයා බොලදයි.මාත් රෙහෙන්ගෙ අම්ම වගේම
බයයි දරැවන්ට කරදරයක් වෙයි කියල.හැහ
ම අම්මම එහෙමයි.මහත්තය නැතිවෙලා අවුරැදු දෙකටත් ලගයි .එ්ත් එයා වෙනුවෙන් මං මගේ දරැවන්ට රෙහාන්ගෙ අම්ම වගේම අාරක්ෂාව දෙනව.දියුනුව බලාපොරොත්තු වෙනව.ලෝකෙ ජයගන්න එයාලට උදව් වෙනව.❤❤❤.මට තුන්දෙනෙක්
ඉන්නව.මගෙ දරැවො තුන් දෙනාටම එකවගේ මං අාදරෙයි.
❤️❤️❤️❤️හැමදාම කිඋව සරණි රෙහාන් එකතු වෙනොට කැමති ඒ අයට අද කතාව අනිවාර්යෙන් බලන්න ❤❤❤❤
❤️❤️❤️🌹😥😥
❤🤗
❤️🌹
Yah👍
❤❤❤
දැන් ඉතිං රුක්ශානා පව් කියලා
ලියන හෑලි බලන් ඉන්න එපැයි
රීටා ට ලියනවා වගේ 😒👍
😂😂😂
😂😂😂😂😂
😂
ඕනම ප්‍රශ්නයක් අම්මට කිවුවාම තමයි හිත නිදහස් වෙන්නෙ. ❤️❤️🥺ඒක අද කතාවෙනුත් පෙන්නුවා. 🥺❤️
❤
ඔව්❤
මේ දෙන්නා මෙහෙම ඉන්නවා කියන්නෙ.එයාලට වැඩිය මට සතුටුයි.❤💙
😁😁😁😁😁😁😜
මමත් ආසයි රෙහාන් සරණි ඉස්සර වගේම ආදරේ ඉන්න ව බලන්න කෝ ඒ කට්ටිය
Really
රෙහාන් සරණි නැවත එකතු උන දවසට අපිටත් ලොකු සතුටක් ඇති වෙයි කතාව ඉවර වෙන්න ලගයි වගේ
හ්ම්.අනිවාර්යයෙන්ම
සමහර ගතිගුණ තියන මිනිස්සු ජීවිතේට හම්බවෙන්නේ බොහොම කලාතුරකින්.
ඒ නිසා මිනිස්සුන්ට බොරු කරද්දී පරිස්සමින්,
මොකද ඔයාට අහිමි වෙන්නේ හොඳ හදවතක් තියෙන මනුස්සයෙක් වෙන්න පුළුවන්!
❤🩹
❤🤗
❤
Yes 😔😔😔😔
මෙන්න පීටර් මරපු එකා පාර දිගේටත් ඇවිත් රෙහාන් ගේ මූණ දාගෙන
රැක්ෂානාගේ Acting නම් සුපිරී ❤️🔥
👍
@sugivividoaහා 😂
@sugivividoa අම්මේ මොලේ 😂
Eththatama hodai
රුක්ශානා මැරුණොත් කතාව සෙට් නෑ😒
හොස්පිටල් එකෙ කොටසක් තියෙනවා නෙ රුක්ෂානගෙ මුන රෙද්දෙ න් වහනව
@@surekanishani4771අයියෝ ඒ කියන්නේ රුක්ෂානා මැරෙන වද . නෑ නෑ එයාට සිහිය නැති වෙලා ඇති . කරපු වැඩවලට බැන්නට . පව් එහෙම දෙයක් වෙන්නෙ එපා.
@@gunaseeligunaseeli12 කාතවට අනේ 😋
@@surekanishani4771 මෙහෙමයි ඒක කතාවක් නම් තමයි ඒත් අපි බලද්දි ඒක තමන්ගේ ම කරගෙන නේ බලන්නේ එ්කයි මට එහෙම හිතුනේ මොකද අපිට මෙහේ අපේ කියල කාත් කවුරුවත් නැති නිසා ඒ.
@@gunaseeligunaseeli12 🤗🤗🤗🤗
රුක්ශානා ගේ ඔළුව හැප්පිලා
""" කීං """ ගාන සද්දේට
මගේ කන් දෙකත්
කෑ ගහනෝ 😒👍
මගෙත් 😶
ඔව්නෙ
Uddika your acting is superb 🎉
කාලෙකදි කුණු බැනුම් අහන මිනිස්සු කාලෙකදි හොඳ අහනවා,කලින් හොඳ අය දැන් නරක් වුනාම ආයෙ බනිනවා. පූර්ව නිගමන, චරිත සහතික දෙන්න ඉක්මන් නොවී නිහඬව බලා සිටීම සැබෑ රසවින්දනයයි.
රුක්ශානා ඔළුව වැදිලා
බිත්තිය දිගේ රූටලා වැටෙන තැන
හරියට පෙනුම
Aashaqui එකේ කෙල්ල වගේ ❤️😊
Pissuda ane
Dawase wihiluwa😂
@@Keshini.D එයා මේවා බලනවා 🤪
අද කතාව ස්කිප් කරපු නැති අය කො 🙉😃
𝘔𝘈𝘔𝘈😂😂😂
Ads tika witharai skip kare 😂
රැක්ෂානගෙ වැඩේම ගෑනුන්ගෙන් ගුටි කන එක.
නියම රගපෑම ❤
Eki guti kaalama marey
සරණි රෙහාන් එක්ක කතා කරපු විදිය හදවතටම දැනුනා..ඇහැ අගට කඳුලකුත් ආවා💗
රීටා අැන්ටි දැන් තමයි අමිමගේ චරිතෙට අාවෙි කියන අය තවත් ඉන්නවද
සරණි ❤️රෙහාන් ඩිවෝස් වෙන්නෑ කිව් සෙට් එක කෝ🤟❤️
Baluwanam paduwr ennako
අපි
මම
ඩාලින්ටයි රුක්ෂානාටයි වේච්ච දෙනම් නියමයි ඔවට තමයි කියන්නේ කලකම් පල දේනවා කියලා ලස්සනට කතාව ඉවර කරන්න හදන්නේ ලස්සනයි ❤❤❤❤
මහත්තයා 1 2 3 කියට හරි කමක් නැ ගන්න .මන් බලන් ඉන්න වා❤️❤️
Thumbnail එකෙ සරණී,රෙහානුයි ඉන්නවා දැක්කාම ඇත්තටම සතුටක් ආවා ❤️
උද්දික අයියාගේ රගපෑම සුපිරි ❤❤
rehan's expression tells paining of suffering..such a talented actor.
He’s mentally suffering because of his hasty ,foolish actions. Now he’s in a dilemma of his own creations. Pride comes before a fall. He has to find solutions to the questions he himself has created by being in a great hurry to pass judgement on his wife. In that hurry, he forgot that he played the major part in the lying fiasco. His reluctance to speak,although he accepted the call,showed his guilty feelings and shame. Sarani had a cheerful face. Maybe Rita’s visit gave her confidence to call ,and not get rejected. 😂💃
ලොකු කම කොච්චර ද කියනවනම් ඇත්තටම පාලු උනත් ,පාලුයි කියලා කියන්නෙ නැතුව ,මම පස්සෙ ගන්නම් කියන රෙහාන්ගෙ ලොකු සීන්.. පව් සරණි😢
රෙහාන්❤සරනී එ කතාවට මම විතරද ඇඩුවේ අයියෝ රූකීට වෙච්චි දෙට මගේ ❤ නතර උනා පවු අප්පා😭😭😭😭
අවසානය සතුටින් අවසන් වෙනවනම් ආසයි , teli drama එකක් කියල හිතෙන්නෙ නෑ , හදවතට දැනුනු කතාවක් , රෙහාන් සරනි දෙන්න පරන තරහවල් ප්‍රස්න අමතක කරල ආයෙත් සතුටින් එක් වෙනව දක්න්න ලැබෙන්න ඕනි , ❤😊😊
අාදරේ බොලඳයි❤
ඔව් එ්කයි අාදරේ මේ
තරම්ම ලස්සන❤❤
විරහව පවා සොඳුරුයි
මහා රිඳුමක් සමඟින්
සිහින් මිහිරක් ගෙනෙන❤❤
හදවත් හරිම සොඳුරුයි
එවන් අාදරයක් පිලිගැනෙන❤❤
මහා මුහුදක් සේ ගැඹුරුයි
එවන් සෙනෙහස නිමක් නොපෙනෙන❤❤
ඔයා තරම්ම නිසදැසත් ලස්සනයි👌💗
❤💕❤💕❤💕❤
Nadee❤
❤🤗
❤
සරණි අරහෙම කතා කරනකොට මට ඒක හරිම ව්යාජයි. ඒත් රෙහාන්ගේ චරිතෙ දෙබිඩි ඇක්ටින් නෑ. රෙහාන් රෙහාන්මයි.ඒ නිසා මේ සරණිගේ ව්යාජ ආදරේ උඩ රෙහාන් විදනවට වැඩිය දෙයක්.ඉතුරු වෙයි කියලා මම හිතන්නෑ.
👍🏻👍🏻
පුදුම වෙන්න දෙයක් නෑ. කොහොමත් මේක බලන අයත් ආදරේ කියලා හිතන්නෙ ඒ වගේ පිටින් පෙන්නන රැවටිල්ලට විතරයි.
👍සහතික ඇත්ත 👍👍බොරු රගපෑම්,මායාව එදා වගේමයි අදත් ☹️රෙහාන් තවමත් දන්නේ නෑ,ආදර බිරිදගේ සැබෑ ස්වරුපය ☹️ජීවිතේම රෙහාන් රැවටිලා ඉදී ☹️🤮
@@Sunshine-ce5dl 👍ඒක තිබුනම මදැයි ☹️
සරනිගේ අැක්ටින් නම් පට්ට.. දැනෙන්නම දෙනවා ..
රෑ එකට දෙකට ගන්න එපා මගෙ ඔලුව රිදෙනවා 😉😊
අම්මෝ..ආදරේ කරන දෙන්නෙක් නම් මොන හෙතුවකටවත් වෙන්න වෙන්න එපා..මට ඒ ටිකනම් කතවක් කියලා දැනුනේ නෑ මොකද මගෙත් ආදරේ අද මාලග නෑ ඒ වේදනාව අදටත් හිත පාරනවා...මමත් සරනි වගේ කවදා හෝ මගේ මහත්තයා ඒවී කියා සිතන් ඉන්නවා..😥😥😥
Duka hithanna epa babo mage kathawa me widiyamai eth babala nisa iwasagena innawa💪💪
අද නම් කතාව සුපිරියි
❤️✅✅✅
කුස්සියේ මිරිස් කුඩු බෝතලයෙන් ඇරඹුණු නැන්දම්මා - ලේලි වලිය නිසා මෙච්චර කාලයක් බුර බුරා ඇවිලුනු බයංකාර ගින්න සීතල වතුර පොදකින් නැන්දම්මාම නිවා දමයි වගේ 😀😀
ආරීට හදපු තේ එකෙන් නෙමෙයිද.
කල කල දේ පල පල දේ
ඩාලින්ට හොද වැඩේ 😂
ඔහොම නැන්දම්ම කෙනෙක් මේ විදිහට වෙනස් වෙන එකනම් කීයටවත් ලංකාව වගෙ රටක මුනගැහෙන්නැ 😁😁
Rita venas vunay ,Rukshana gay gedaradee aapu call eka nisaa. Ey call eken Eyaagay hora charithaya elivuna. Ritata eyvelaavay ethanin pena ganna vinaadiyak giyay neha. Puthata vivaha kaaledi karapu naraka hesireema nisa amma kalakirenavaa. Namuth ethakam Putha gay magula kadanna ekathu velaa hitiya. Rehan Amma, saha nangigay eysambandaya dannay nethuva ethi. Parana nonaa ekka ekathu veema puthaata karana avanambuvak. Sarani kalaay Rehan gay rassava saha eymagin ethivunu magula arassa ksraganna mahansi veema. Mang hithannay ehema. Hondin thiyena magulak kadana eka samaajayata ,saha eydennata ksrana aparadhayak. Daruvek hitiya nam kohomada duk vindeema.😭😭
කතාව බොරුව වංචාව දිගේ අරන් ගිය විදිහට, ඒ වගේ අතාත්වික වෙනස් වීමක් පෙන්නන්නෙ නැතුව ආපහු ට්‍රැක් එකට ගන්න බෑ.
@@dabey873 🤣🤣🤣🤣🤣
👍
@@Sunshine-ce5dl 👍කොච්චර වෙනස් වෙලාද කියනවනම් ඒ නිළියගේ රගපැමත් over acting වෙලා ☹️
ජිවිතේ මොන දේ අපිට උනත් හැමමොහොතේම ලග ඉන්නේ අම්මා විතරයි ❤
රෙහාන්ව ඕනෑවටත් වැඩිය බොළද ප්‍රේමවන්තයෙක් කළාට මගේ බලවත් විරෝධය 😏
👍විකාරයි ☹️
රුක්ශානාගේ ඔලුව වැදුණු වෙලේ ආපු සද්දෙට මම හිතුවෙ බිත්තිය පැලුනා කියලා 😂😂🤣
අම්මෝ ඔව් 😂😂
😂😂😂
A unata mta baya hithuna
💛❤️ජීවිත ප්‍රශ්න පත්තරේදී තමන්ගේ ප්‍රශ්න පත්‍රයට අනුන්ගේ ප්‍රශ්න වල උත්තර ලියන්න යන්න එපා.ඉස්කෝලේ විභාගෙට ඒක යම් සාර්ථකත්වයක් තිබුනද,
💜ජීවිතය නම් ප්‍රශ්න පත්‍ර එකකට එකක් ඉතා වෙනස්ය.
එයට වෙනස් පිලිතුරු පිටපත් කිරීමට ගියහොත් සැබෑ පිලිතුර සැගවී යනු ඇත.
💙ඒක නිසා අනුන්ගේ ජීවිත කොපි කරන්න උත්සාහ කිරිමෙන් වලකින්න 👍
👍ඇත්තක් කිව්වා
රුක්ශානා ගේ මළ ගෙදර
යන අය ලෑස්ති වෙන්න ළමයි...
හෙට උදේ 8.00 ට
අඟුලාන හන්දියට එන්න
😂😂
බස් එකක් යනවද....අපෙන් 22 ක් ඉන්නවා...🤔🤔🤔
අපි රටනේ ඵන්න බැනේ බිස්කටි ඵකක් කලා බිම ඵකක් බිලා ඵන්න ඔයාලා අපි නිවන් සුව පැතුවා කියන්න රැකි හද😂😂😂
@@pgmchannel7359 සංසාරේ 😂
කලබලේට හෙට යන්න එපා ලමයි ... post mortem එකෙන් පස්සේනෙ body එක release කරන්නෙ... අනිද්දා යමු... 😀
සක්වල එතෙරට ඇසෙනා
අනන්ත ඈතට ඇසෙනා
මුලු මිහිතලයම කම්පා කරවන
එකම හඩයි අම්මා...
අම්මා කියන්නෙ අම්මටම විතරයි ඒ අදරෙ අපි උපන්දා සිට අම්මගෙ ජීවිතේ අවසාම මොහොත වෙනකල් නොවෙනස්ව එකම විදියට අපිට ආදරෙයි ඒත් දරුවන්ටයි සමහර තැන්වල දේමාපියො මගහැරෙන්නෙ කවුරු ජීවිතේට ආවත් අම්මගෙන් එහාට ඔනෙවට වඩා විශ්වාස කරන්න එපා අවසාමෙට අම්මා විතරයි අපිට ඉන්නෙ දුක කියලා අඩන්න හරි... අවන්කව ජිවත් වෙමු කාටවත්ම කරදරයක් නොවි
දැකිමත් සතුටක් ඔය දෙදෙනාගෙ සිනාමුසු මුහුණ . රුක්ෂානා ඩාලීන් 🔥 පත්තු වෙයි.
රුක්ශානා ට මොකද උනේ 😎 රීටා කියන්නෙ හොඳ අම්මා කෙනෙක් ...❤ රෙහාන් සරණි එකතු වෙලා ඉක්මනින් කතාව ඉවර කරන්න ...ඇද ඇද ඉන්නෙපා..😁👍
Me kathawa witharai asawen balanne mekath iwara unoth😮😢😢
Balanna wena lasana kathawak nha
Ha ha anti oya kiyanakm thama hitiye kathawa iwara karanna
තව 8යි වැඩිය නැහැ. ජූලි 4 වෙනිදා ඉවරම වෙයි. ඊට පස්සෙ ඉතිං ඉවර කරපාාාාන් කිය කිය බලන්න නාට්‍යය නැති වෙනවා. ඒ නිසා තව දවස් 8ක් ඉවසන්න, මේ ඉවසුවා වගේ...
සරණි ටිකක් මහත් වෙලා වගේ පේන්නේ මට විතරද 😊
ඩාලිංගේ පවර් එක බැස්සා 🙂
මන් ඩාලින් 😂😂😂😅😅
මතුපිටින් ආදරේ නොපෙන්නුවට පිරිමින්ගේ හිත් වලත් ආදරේ තිබුනා මදි නොකියන්න.💕
පෙන්නුවා ඒක අපූරුවට. නළු ,උද්දික ප්‍රේමරත්න .❤
@@sunilanishsanka7108
👍
රෙහාන් සරණි කවදාවත් වෙන් වෙන්නේ නෑ කියලා කිව්වේ ඔන්න ඕක තමයි. එත් සමහර උන්ට ඒ පවුල කැඩෙනකම් නින්ද ගියේ නෑනේ. කමෙන්ට් දදා වැලලුනා මේක අස්සේ 😂😂🤮🤮
Eeka ඇත්ත.කතාවට හරි අපි ඒ දෙන්න එකතු කරා.ඒත් සමහර අය😥 හැබෑජිවිතයේ මොනා කරනවා ඇතිද අනිත් මිනිස්සු න්‍රට
ඕක තුර්කි කතාවක් හින්දා ඒකේ විදිහට එකතුවෙලා ලමයෙකුත් ලැබිල තමයි ඉතින් කතාව අවසන් වෙන්නේ
@@ශානිමිල්ලවත්ත එහෙම අනුන්ගේ පවුල් කඩපු මිනිස්සු, ඒවා පුරුදු මිනිස්සු තමයි යටි හිතින් හරි අනුන්ගේ පවුල් කැඩෙනකම් බලන් ඉදල සතුටු වෙන්නේ
අනිවාර්යයෙන්ම my dear
Yes of course
යකෝ සරනිගේ වසගම හිතානදුර සරනි උනට ගොඩක් හිතන්නැතුවමනේ වැඩ කරේ 😂😂
අඩේ ඒකy😂😂😂😂
👍😆
අම්මා කියන්නේ හිත නිවන භාවනවක් ❤
සරනී,දාස්පෙතියා මල ,,ලස්සනයි අදත් ,❤❤
රෙහාන්,, පේනවා නේද අම්මාගෙ ආදරේ තරම. මහා සාගරය පරාදයි
ඒ ආදරේ වංචාව, බොරුව, කපටිකම , අවස්ථාවාදී බවක් නෑ.. කිසිම වාසියක්
බලාපොරොත්තු නොවූ එකම ආදරය උතුම් වූ මව් සෙනෙහස යි...❤❤
👍
අම්මෝ රෙහාන්
U are a super hero .
Excellent performance facial expressions and body language .
Amazing amazing amazing .
ඩාලිංගෙ ළමයි ගෙදර අඬනවලු 😹
🤭
සරනි ගේ මහත්තයා ගේ කොටස දෙපාරක්ම බැලුවා ❤ අනේ සොක්
රෙහාන් සරණි වෙන් වෙනකම් මේක කට අරන් බලන් හිටිය උන්ට ගව්රවයෙන් බුදුසරණයි 😂😂😂😂
Mr : බුද්ධිකට බැනපු නිසාමද මන්දා...
අවසානයක් තියෙන හැඩයි..
ලස්සන 🌼❤️
හිතනා දුර😂😂😂 කෝ දුර හිතලම නෑ😢😢😢
පාර දිගේ කතාවේ හැටියට අවසානයේ
රුක්ෂානා මැරෙනවා .ඩාර්ලින් හිරේ යනවා .
මැරේන ඒකක් නෑ ඒක තැන් වේයී.මැරැනෝත් කරපූ දේවල් වලට ඒයාට දෑනීමක් නෑ
Widawanna oni humthi
සරණි පිවිතුරු ආදරේ අවංක සංකේතය වෙනවා 😂😂😂
Rukshana marenawa,hospitl ekakade, man dakka shutin ekakak.
රුක්ෂානා මැරෙනවා මං දැක්කා ෂූටින් එක කරනවා hospital එකේ
අම්මා කෙනෙක් කියන්නේ මහ පුදුමාකාර චරිතයක්.මාත් අම්මාකෙනෙක්. මගේ අම්මා මට මේලෝකෙම වටිනාම වස්තුව තාමත් ❤
ඩාලිං ගෙ ලමයි දෙන්නා අඩනවා කිව්වෙ ටුටු යි... සිකුරයි වෙන්න ඇති 😂😂😂😂😂පව් ලමයි දෙන්නා 😁😁😁😁
අලුවිහාරේ මහත්තය ..හැගුම් බර වෙලා ..අතීතය සිහිනයක් පමණයි සැබැ සුවද ක් නැ.....😢😅🎉
කොල්ලන්ට අම්මලා කොහොමත් වැඩිපුර ආදරෙයිනේ
මදාවි බන්ටිගෙය් හොර සරනිගෙය් ලොකූ වෙනසක් තියනවා කියලා තේරුම් ගනිදිදී නිවට රෙහාන් පරක්කු වැඩී..
👍අනිවා 👍
තාමත් බන්ටිගේ කෝලම් කතාව වෙනස් කරලා නෑ.. කට හදලා බුදු සරණයි මහත්තයා කියනකොට මල විකසිත වෙනවා.
ආදරෙයි කියලා හැමෝම රැවටෙන්නෙ ඒවට තමයි
👍රෙහාන් රැවටුනේ ඕවටනේ,ඉතින් කොහොමද ඒවා වෙනස් කරන්නේ 😆☹️🤮
@@Sunshine-ce5dl 👍
@@m.s.1019 ඒකනෙ තවත් ලැජ්ජා නැතිව රැවටෙනවා
මගෙ පලවෙනි comments එක ඇත්තටම කතාව ලස්සනයි මුල ඉදලම බැලුවා ❤❤❤
හොද වැඩේ #######
Sarani ada thakkali gediyak wage penune mata witharada 😅