🔴අගමැති කිවුවා කියලා හෙට පුටුවේ වාඩි වුණොත් වෙන දේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • අගමැති කිවුවා කියලා හෙට පුටුවේ වාඩි වුණොත් වෙන දේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියයි
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #FBLIVE

ความคิดเห็น • 883

  • @indikakumara5244
    @indikakumara5244 2 หลายเดือนก่อน +272

    මහ ජනතාවට මෙලෙස වටහා දීමට ඉදිරිපත්වීම ගැන ස්තුතියි.

    • @EnaJanapathi
      @EnaJanapathi 2 หลายเดือนก่อน

      මූ තමයි හරක්කටාගෙ නීතිඥයා.ඒක තමයි මූ පොලිස්පතිතුමාට විරුද්ධ .

    • @GAmebalPerera
      @GAmebalPerera 2 หลายเดือนก่อน

      ​@@EnaJanapathimara molayak obathumata thiyenne.Budhusaranai .Hithata ekagawa sithanna.Pakshakgrahee nowanna.

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 2 หลายเดือนก่อน +336

    ජනතාව පාර්ලිමේන්තුවට ගරුකරන්නෑ නමුත් අදිකරනයට ගරුකරනවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +8

      💯✅💯✅🇱🇰👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾

    • @susilayupala2959
      @susilayupala2959 2 หลายเดือนก่อน +6

      Ranil rajapaksa fail all natural punishment now start garwarment finsh parliament finsh. Wesabandu very soon goto Gail. Nice explanation sir. 👍👏❤️🙏✝️✝️

    • @susilayupala2959
      @susilayupala2959 2 หลายเดือนก่อน

      Ranil rajapaksa moda porak. 🐖🐖🐃🐃💥💥🙈🙈

    • @kleelawethililalila8431
      @kleelawethililalila8431 2 หลายเดือนก่อน +4

      🎉🎉🎉🎉🎉🎉🎉100/1000ම

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      UBA WAGAE MODAYAEK GARU KARATA JANATAWA 2 A GARU KARANNAH OKKOOMA BORU KARAYO

  • @thilankadeepal-b1z
    @thilankadeepal-b1z 2 หลายเดือนก่อน +76

    ඉතාමත් හොද පැහැදිලි කිරිමක් මෙි ටික තේරැමි ගන්න බැරි ජනාදිපති කෙනෙක් අගමැති කෙනෙක් පොලිස් පති කෙනෙක් කොහොමද රටක නිතිය රකින්නේ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅🫣😭

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 2 หลายเดือนก่อน +73

    ගරු අධිකරණය වෙත සහ සියලුම ජනතා වාදි නීතීඥ මඩුල්ලට ජනතා උත්තමාචාරය ❤🌷🙏🙏🙏

    • @thusharasampath2088
      @thusharasampath2088 2 หลายเดือนก่อน

      225 horu wagemai munuth kudu mudalalilawa beraganne meyalama thama ratata aadreinam ai owata inne ba kiyapalla edata api pilgannam atthttama ratata aadre minissu kiyala

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      UNTA APAGAE BALAWAT APPRA SADAYA

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 2 หลายเดือนก่อน +368

    අගමැති දූරයෙන් ඉවත්වෙන දවසෙම ඔය අමනය අත්අඩංගුවට ගතයුතුයි.

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 2 หลายเดือนก่อน +19

      අනිවාර්යයෙන්

    • @nimalshantha2993
      @nimalshantha2993 2 หลายเดือนก่อน +17

      අනිවාර්යයෙන් ඔය සක්කිලි කොටු කලයුතුය

    • @yusufshahid4537
      @yusufshahid4537 2 หลายเดือนก่อน +3

      Ne kollo mun parliament kiynewa ta Nadu dhanna barilu, okai parliament a ka joker korarala

    • @sumanadasaakmeemana6011
      @sumanadasaakmeemana6011 2 หลายเดือนก่อน

      This bloody fool should be questioned with the other bloody ass speaker legally no sooner they leave parliament portfolios.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅🫣😭

  • @ishaanblack2049
    @ishaanblack2049 2 หลายเดือนก่อน +20

    සාලිය පීරිස් සීන් එකට Enter වෙනවා කියන්නේ ලේසි නෑ. 2022 ජූලි 9 මතක අයට, මේ නම අමතක වෙන්නේ නෑ. 🇱🇰 ❤. අරගලයට ජය !

  • @PrabhaThennakoon
    @PrabhaThennakoon 2 หลายเดือนก่อน +228

    බොරලුගොඩ නරියා,නාකි අගමැතියා අත්අඩංගුවට ගනිව්.

    • @janakalilantha3254
      @janakalilantha3254 2 หลายเดือนก่อน

      අපිත් කැමති .එහෙම කරන්න ක්‍රමවේදයක් නෑ

    • @Xcxxc572
      @Xcxxc572 2 หลายเดือนก่อน +4

      ඕක කියන්න පුලුවන් බොරලුගොඩ බූරුවට පාර්ලිමේන්තුව ඇතුලෙ විතරයි.

    • @rathnapriyanakara3889
      @rathnapriyanakara3889 2 หลายเดือนก่อน

      Krama thiyenawa kawuruth karanne naha deal

    • @Sunilshantha-hi6on
      @Sunilshantha-hi6on 2 หลายเดือนก่อน +1

      නාකියම තමයි අතත් වෙව්ලනව .ගෙදරට වෙලා ඉන්න ඕන කාලෙ .නිකන් පීචං වෙනව

    • @janakalilantha3254
      @janakalilantha3254 2 หลายเดือนก่อน

      @@Xcxxc572 අනිවාර්යයෙන්ම

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +40

    උත්තරීතර ගෞරවණීය 🇱🇰 අධිකරණයට
    ජාතියේ විශිෂ්ඨ ප්‍රණාමය පුද කරමු.👍🏾👍🏾👍🏾

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 2 หลายเดือนก่อน +88

    අධිකරන මහත්වරුන්ට දිර්ගායුස ලැබේවා . යුක්තිය ඉටුකරන දෙවියන් ඔබය් , අපේ රටේ. ජය වෙවා මාලිමාවට .

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      🐕🐕🐕😁😁😁😁😁😁😁😁

  • @sawaripissa
    @sawaripissa 2 หลายเดือนก่อน +58

    ගරු නීතී්‍ඥවරුන්ට ජනතාවගේ හෘදයාංගම ස්තුතිය පුදකරනවා.❤

  • @roycearthur8060
    @roycearthur8060 2 หลายเดือนก่อน +1

    Niyami!.jayawewa ,jayawewa jayawewa Sri Lanka💯🎊🇱🇰🇱🇰🇱🇰🥳🥳🥳

  • @nilminisamarakkodi4438
    @nilminisamarakkodi4438 2 หลายเดือนก่อน +143

    ගරු අධිකරණයට ජයවේවා 🙏

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      👗👗👗😁😁😁😁😁😁😁😁😁

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +19

    බොහොමත්ම ස්තුතියි ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන . විධායකය හා කැබිනට් එක මොනවා කිව්වත්..වගකිවයුතු මැතිවරණ කොමිසම හා ඉතිරි ආයතනත් මැතිවරණය සඳහා අවශ්‍ය සියලු කටයුතු කලයුතුය.

  • @prabathsanjeewa4446
    @prabathsanjeewa4446 2 หลายเดือนก่อน +48

    අන්න හරි අනිවාර්ය මෙ පාදඩ රැල නීතියෙන් දන ගැස්සිය යුතුයි. ජය වෙවා ඔබතුමාලට!!!

  • @muthuporuthotageantonystom2203
    @muthuporuthotageantonystom2203 2 หลายเดือนก่อน +213

    නැට්ට පුකේ ගහගත්ත බල්ලෙක් වගේ රනිල් ගෙදර යාමට නියමිතය

    • @UpulDester
      @UpulDester 2 หลายเดือนก่อน +7

      AKD

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +4

      👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🤣😂

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 2 หลายเดือนก่อน +2

      ​@@UpulDesterakd thamai ban janadipath wenne

    • @alagiyawaduchamara699
      @alagiyawaduchamara699 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 2 หลายเดือนก่อน

      @@alagiyawaduchamara699 owww sahooo

  • @PramodRoshan-id4tc
    @PramodRoshan-id4tc 2 หลายเดือนก่อน +250

    සාලිය පීරිස් මහතා හැමදාම ජනතාව සමග ❤❤

    • @GayanKrishantha-u7k
      @GayanKrishantha-u7k 2 หลายเดือนก่อน +11

      Saliya parish kiyanne kuddo wenuwen peni inna gothayek

    • @AtanikithaSamantha
      @AtanikithaSamantha 2 หลายเดือนก่อน +4

      Thumani janathawa danuwat karanna obatumata godak pin

    • @User29438
      @User29438 2 หลายเดือนก่อน +7

      ​@@GayanKrishantha-u7kතොට වරදක් උනත් කවුරු නඩු දැම්මත් නඩු කතා කරන්න ඒ විනිසුරු වරු බැදිලා ඉන්නව ඒක නොදන්න තොත්ත බබෙක් ද උඹ

    • @manawadudg2491
      @manawadudg2491 2 หลายเดือนก่อน +4

      හරක් කටා සමග ..

    • @UpulDester
      @UpulDester 2 หลายเดือนก่อน +3

      Pal horek

  • @janpeiris1376
    @janpeiris1376 2 หลายเดือนก่อน +111

    පිං ජනාධිපතිවරයා පන්නමු එන ජනාධිපති වරණයයෙදී අනිවාර්යයෙන්ම රනිල් රාජපක්ෂ ගෙදර යවනවා

    • @DammikacosthaDammika-lx9oe
      @DammikacosthaDammika-lx9oe 2 หลายเดือนก่อน +4

      Gdara namai oka welikadata

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      HINAEM TAMAE

    • @gayanchameera598
      @gayanchameera598 2 หลายเดือนก่อน

      ​@@nissankanissanka2551ගොං රනිලාගේ පැටියෙක් නේද තෝ ඇත්ත කියපං පකයා 😂😂

  • @SamanSamanabedda
    @SamanSamanabedda 2 หลายเดือนก่อน +57

    හිතවත් සාලිය පීරිස්, කරුණාකර සුසිල් ප්‍රේමජයන්තට කතා කර ඔහුට මෙම නීතිමය කරුණු පැහැදිලි කරන්න. සමහරවිට ඔහුට නීති පොතේ නැතිනම් ව්‍යවස්ථාවේ
    එම ඡේදය කියවීමට මග හැරී ඇත. එවිට සුසිල්, දිනේෂ් සහ කථානායකවරයා දැනගන්නවා රනිල් තම ජනාධිපති අපේක්ෂකත්වයට මුදල් තැන්පත් කර ඇතත්, මේ මොහොතේ ජනාධිපති ලෙස, ඔහුට ව්‍යවස්ථාදායක කමිටුවේ අනුමැතිය ලැබිය හැකි සුදුස්සෙකු පොලිස්පතිවරයා හෝ වැඩබලන පොලිස්පතිවරයා ලෙස නම් කළ හැකි බව.

  • @ranwickramasinghe
    @ranwickramasinghe 2 หลายเดือนก่อน +115

    නීතියට අවනත නොවෙන පාලකයොන්ට චන්දෙ දෙනවනම් ඒ වගේ මෝඩකමක් වෙන නෑ

    • @Pathirana23456
      @Pathirana23456 2 หลายเดือนก่อน +8

      අනිවාර්ය ඒක hari තෙල් පෝලිම් නැති කෙරුව kiyala නීතිය ට අවනත වෙන්නේ නැත්නම් ඌ නායකයෙක් karanna සුදුසු නැහැ

    • @MalaneM.a.
      @MalaneM.a. 2 หลายเดือนก่อน

      Ranialata.chanda.dana.uanta.hana.7.kgahanawamakiy

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      ANI WARAYAEMMA RANIL JANADE PATI KALA YUTUEI JAYA WAEWAA RANIL

    • @Pathirana23456
      @Pathirana23456 2 หลายเดือนก่อน

      @@nissankanissanka2551 lollek මූ සමලිංගික පනත් aran ඇවිල්ලා තියෙන්නේ ponila මේ comment දාපු එකා කැමති වගේ කොල්ලෝ කොල්ලෝ බැදලා ඉන්නවා nam අපට එහෙම සංස්කෘතිය ට කැමති නැහැ ponila එළවා දානවා අනිවාර්ය

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      @@Pathirana23456 UBALATA KOLLO KOLLOT NAH JVP PONNAYONAE

  • @gavi8763
    @gavi8763 2 หลายเดือนก่อน +84

    රනිල්ට ජනාධිපතිකම දෙන්ඩ දගලන බල්ලෝ සහ බැල්ලියෝ දැනගනියවි ආය රනිල්ට දුන්නොත් අධිකරන නෑ.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +3

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @renukagunaisnghe4671
      @renukagunaisnghe4671 2 หลายเดือนก่อน +3

      Well said.

    • @lankabatugahagelankabatuga7034
      @lankabatugahagelankabatuga7034 2 หลายเดือนก่อน +3

      sahathika athha

    • @nishaliudeshika9424
      @nishaliudeshika9424 2 หลายเดือนก่อน +3

      කටට මසුරන් දාන්න වටිනවා.ගොන් හැත්තට තේරෙන්නෙ නෑ ඕවා

    • @indikaprabath4610
      @indikaprabath4610 2 หลายเดือนก่อน +2

      ❤❤❤NPP❤❤❤.....

  • @Hemantha301
    @Hemantha301 2 หลายเดือนก่อน +97

    බලය නොමැති කාලයේදි අධිකරණයට අපහාස කලා කියලා මේ තීරණයට විරුද්ධව කටයුතු කරන්නන් හට නඩු පැවරිය යුතුයි..

    • @indikasrisandaruwan8730
      @indikasrisandaruwan8730 2 หลายเดือนก่อน

      පාර්ලිමේන්තුවේ කියන ඒවට නඩු දාන්න බෑ. හෙට එලියෙදි ඔයවිදිහට එලියෙදි කිව්වොත් අධිකරණයේ තීන්දුව පිලිගන්නෙ නෑ කියලා අන්න එතකොට පුළුවන් අධිකරණයට අපහස කිරීමේ වරදට හිරෙ යවන්න පුළුවන්

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @WasanthaKumara-g7w
    @WasanthaKumara-g7w 2 หลายเดือนก่อน +67

    අදිකරනයට ජය වෙිවා අතඅරින්න ✋ එපා ඔබ තූමාලට ජය

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      😈😈😈😁😁😁😁😁😁😁😁😁

  • @dhammikasamarasinghe9535
    @dhammikasamarasinghe9535 2 หลายเดือนก่อน +102

    අදිකරණයට ජයවේවා. මේ වගේ අමන්යන් ගෙන් රට බේරගන්න පෙරට එන්න රනිල්, සජිත් හොරු එලවමු

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @indikaprabath4610
      @indikaprabath4610 2 หลายเดือนก่อน +1

      ❤❤❤NPP❤❤❤

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      KUDU KADINAL HORA LOYALAA RATIN GU GAHLA PANNAMU

    • @sach01100
      @sach01100 2 หลายเดือนก่อน

      ​​​
      We respect the Judiciary and efforts by these Learned Ones but, the NPP has nothing to do with this landmark court order. So, please don't trample yourself and mislead.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      100 T 3 JVP KARAYONTA PULUWANDA AALAWANNA

  • @ranjithsenavirathna-p9u
    @ranjithsenavirathna-p9u 2 หลายเดือนก่อน +52

    අදිකරනයේ ස්වාධීන බාවයට අපගේ ගව්‍රවය

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +26

    දේශප්‍රේමී මානව හිතවාදී රට ජාතිය ආගමට ♥️ ආදරය කරන
    නීතීඥ සාලිය පීරිස් උතූමාට ජාතියේ විශිෂ්ඨ ප්‍රණාමය.👍🏾👍🏾💐
    ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!!
    ආඩම්බරයි විශිෂ්ඨයි.🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰 🇩🇪

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

    • @roshdablo
      @roshdablo 2 หลายเดือนก่อน

      හරක්කටා ගෙ ගැලවුම් කරු.. 😂😂😂😂😂

  • @jagathmarapana387
    @jagathmarapana387 2 หลายเดือนก่อน +30

    අගමැතිනෙමෙයි ජනාධිපති උනත්අ ධිකරණයට ඉහලින් යන්නදගලනවනම් අධිකරණය දැඩිව කටයුතුකලයුතුයිනිතියඅකුරට ඉටුකලයුතුයි නැත්නම් රට වල්බිහිවෙයි ඕබතුමා නිවැරදියි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @wasanadsk1368
    @wasanadsk1368 2 หลายเดือนก่อน +3

    මෙවැනි පාලකයන් නැවතත් පත්කර ගැනීමට තරම් ලංකාවේ ජනතාව මෝඩ නොවිය යුතුයි

  • @gnanadhaja5848
    @gnanadhaja5848 2 หลายเดือนก่อน +47

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වලදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම ව්කුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

  • @aaindians
    @aaindians 2 หลายเดือนก่อน +6

    ඩුබායි රාජ්‍යයේ කුඩ්ඩන්ගේ වැඩ ටික ලංකාවේ උගත් මහත්හොරැ ටික තිතට කරනවා 😅😅😅

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 2 หลายเดือนก่อน +2

    ඔබතුමාට ජාතියේ ප්‍රණාමය ❤❤❤❤

  • @dilumsyms9335
    @dilumsyms9335 2 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීම

  • @sarathdissanayake8517
    @sarathdissanayake8517 2 หลายเดือนก่อน +2

    මහජනතාව මේ විදිහට දැනුවත් කිරීම සම්බන්ධව ඔබතුමාට බෙහෙවින් ස්තුතියි

  • @deepaludayashantha2791
    @deepaludayashantha2791 2 หลายเดือนก่อน +153

    රනිල් දැන් උපාසක වෙලා සිවුරුක් අන්ද්ලා මහනකරමු

    • @hiranthidalpadado5840
      @hiranthidalpadado5840 2 หลายเดือนก่อน

      අම්ෙමා් එපා 😂

    • @martinphillip2440
      @martinphillip2440 2 หลายเดือนก่อน

      Appo epa sanghayath kadai dekata thunata Ranil

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 2 หลายเดือนก่อน +3

      සාසනෙත් විකුර්ති කරලා තියෙන ටිකත් විනාශ කරයි

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 2 หลายเดือนก่อน

      😂😂😂

    • @SR-dz1ed
      @SR-dz1ed 2 หลายเดือนก่อน

      එකා කරන්න ඕන පාදිලියෙක්. රෙද්ද අස්සේ අන්තවාදි කිතුනුවෙක්.

  • @donint9871
    @donint9871 2 หลายเดือนก่อน +84

    ගරු අඩ්කරනයට ජය වෙවා

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 2 หลายเดือนก่อน +28

    කාලෙකට පස්සෙ දැකපු මනුස්සගති තියෙන නීතිඤයෙක්…ස්තූතිවන්ත විය යුතුයි මෙතුමාට…

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

  • @dayawijekoon5583
    @dayawijekoon5583 2 หลายเดือนก่อน +1

    Niyamai!

  • @SamanSamanabedda
    @SamanSamanabedda 2 หลายเดือนก่อน +33

    මැතිවරණ කොමසාරිස්වරයාට අනුව (26/07/2024) ඔහු පොලිස්පතිවරයෙකු හෝ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කරන තුරු, මැතිවරණයට අදාළ කටයුතු සොයා බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග සම්බන්ධීකරණය කරනු ඇත. ඒ ගැන කිසිම ගැටලූවක් නැහැ. පොලිස්පති තනතුර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූව විසඳන තුරු මැතිවරණ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ එක්ව කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසයි.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +11

    ආව් ජයෙන්ම ජයවේවා!!! ඔබතූමාට 🙏🏾🙏🏾🙏🏾
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.

  • @janpeiris1376
    @janpeiris1376 2 หลายเดือนก่อน +11

    උගත් නැනවත් වැදගත් බූද්ධිමත් එඩිතර නොබියව නීතිය, නීතිය ලෙස පැහැදිලිව මහජනතාවට දෑන ගැනීමට සැලැස්වීම අති විශිෂ්ටයි එළ කිරි 🙏🙏🙏🙏

  • @Itoi-hl4vp
    @Itoi-hl4vp 2 หลายเดือนก่อน +1

    සත්‍ය පැහැදිලි කිරීම ගැන ස්තුතියි.. විය යුත්තේ එයමයි. 🌹🌹🌹🌹

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 2 หลายเดือนก่อน +40

    රනිල සූත්තර පුංච.ඕක පැරදෙනව.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +4

      අන්ත පරාජිතයෝ ජඩ පාහර තක්කඩි තූච්ච මැරවරයා.
      නරිල් බටලන්ද 💔 අළුගෝසුවා.👹👺🤬😡

  • @chandiherath-hs4zm
    @chandiherath-hs4zm 2 หลายเดือนก่อน +1

    සර්ලට බොහොම ස්තුතිය 🙏💐🙏මිනිසුන්ට පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලුවන් වහා කදුරු වගේ මිනිසුන්ට එපා වෙලා ඉන්නේ ? අධිකරණයට බොහොම ස්තුතිය ..ඒ විශ්වාසය පමණයි මිනිස්සුන්ට තියෙන්නේ 🙏💐🙏ඔබතුමන්ලා රට වෙනුවෙන් කරන මහගු සේවයට බොහොම පිං ..අතහරින්න එපා සර් 🙏 දේශපාලුවන් රටේ මිනිසුන්ගේ දුක් ගනන් ගත්තේ නැ දැන් අවස්ථාව වැරදි නිවැරැදි කර ගන්න ..මිනිස්සු බුද්ධිමත් උනේ ඔබතුමන්ලා නිසා.🙏💐🙏

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 2 หลายเดือนก่อน +43

    මේ රටකන විකෘති නාකි හැත්ත දැන් පන්නා දැමියයුතු කාලය පැමිණ ඇත. මුං අසිහියෙන් දඟලන්නෙ 😢😢නීතිඥ ප්‍රජාවට අපගේ ගෞරවය 🎉🎉

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      KALU KOOT JVP 🐕🐕🐕 UN PASSAE YANA MOODA JVP 🐕🐕🐕 😁😁😁😁😁😁😁😁😁

  • @janakageeganage7483
    @janakageeganage7483 2 หลายเดือนก่อน +40

    ගරු අධිකරණයට සහ ඔබ තුමන්ලාට හදවතේ උත්තමාචාරය 🙏🙏🙏🙏❤❤❤❤

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      😁😁😁😁😁😁😁😁😁😁

    • @janakageeganage7483
      @janakageeganage7483 2 หลายเดือนก่อน

      @@nissankanissanka2551 😁😁😁😁😁😁

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 2 หลายเดือนก่อน +2

    ස්තූතියි මහත්තයො..නඩු වෙනුවෙන සල්ලි සත පහක් නොගෙන රටේ මිනිස්සු වෙනුවෙන් තමන්ගෙ වටින කාලය කැපකරපු එකට...❤❤

    • @shanikafernando5909
      @shanikafernando5909 2 หลายเดือนก่อน +1

      මේ අර හරක් කටයි, කංජිපානියි වෙනුවෙන් නඩු කතාකරපු ජනාධිපති නීතිඥ මහත්තයා නේද? පව් අප්පා එයා පාතාලේ ඉවරකරන්න එළියට ඇවිල්ලා වගේ.🤣🤣🤣🤣.... මේ නඩුවට සල්ලි ගන්නේ මොකටද, හරක් කටා, කංජිපානි වගේ උන්ගෙන්නේ සල්ලි කුට්ටී එන්නේ.... ඒවනේ සල්ලි , මේ සිල්ලර මෙයාට මොකටද?

    • @shanikafernando5909
      @shanikafernando5909 2 หลายเดือนก่อน

      මේ අර හරක් කටයි, කංජිපානියි වෙනුවෙන් නඩු කතාකරපු ජනාධිපති නීතිඥ මහත්තයා නේද? පව් අප්පා එයා පාතාලේ ඉවරකරන්න එළියට ඇවිල්ලා වගේ.🤣🤣🤣🤣

  • @NadeekaRanasingha-mq5yu
    @NadeekaRanasingha-mq5yu 2 หลายเดือนก่อน +3

    දිනෙසයවත් ඇතුළට දාන්න ඕන

  • @kum1991
    @kum1991 2 หลายเดือนก่อน +3

    What a shame..... Why මෙයාට පොලිස්පතිකම නැතූව ජිවත් වෙන්න බැරිද? මොකක්ද රහස මෙතරම් පචවෙමින් සහ නිති කඩමින් මෙයාවනම් තියාගන්න???😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @ranwickramasinghe
    @ranwickramasinghe 2 หลายเดือนก่อน +39

    රනිල් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් වගේ රගපෑවට එහෙම නෑ කියලා තේරෙනවා නේද????

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅🫣😭👹👺🤬
      ඒකාධිපති නරිල් හෝතඹුවා.

  • @ashokadamayanthi663
    @ashokadamayanthi663 2 หลายเดือนก่อน

    අධ්කරනයට ජයෙන් ජයම වේවා !
    සාලිය පීරිස් මැතිතුමා ඇතුළු නීතිඥ මඩුල්ලට ස්තූතියි .❤️

  • @UpaliLandewatte
    @UpaliLandewatte 2 หลายเดือนก่อน +1

    අධිකරනයේ ස්වාධීනත්වයට මහජනතාවගේ ප්‍රණාමය !

  • @ajithperera255
    @ajithperera255 2 หลายเดือนก่อน +1

    රටේ ජනතාව වන අප හට පොදු නීතිය පිළිබඳව අවබෝධයක් හරියටම නැහැ...ඒ අතරතුර ඔබතුමන්ලාගේ මේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ට යි. ඔබ තුමන්ලාට ස්තුතියි

  • @rathnayakathilak2689
    @rathnayakathilak2689 2 หลายเดือนก่อน +1

    අධිකරණය නැත්නම් රටක් පාලනය කරන්න බෑ.....
    අධිකරණයට ගරු කළ යුතුයි......ඒකාධිපති බලයක් ලංකාවේ නැත.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අධිකරණයට ජයවේවා!!!!!!!!!

  • @RanjithPerera-rj5lw
    @RanjithPerera-rj5lw 2 หลายเดือนก่อน +1

    රටට විණ කල එජාපය ශිුලනිපය ජඩ පොහොටිටු බඩගෝස්තරයින් එලවාදමා පිරිසිදු බුද්ධිමත් රටට ජාතියටසහ සියළුම ආගම් වලට ගරැ කරන පිරිසක් තෝරා ගැනිමට සිහිකල්පනාවෙන් කටයුතු කරමු .මෙය අවසන් අවස්ථාව බව තරයේ මතක තබාගන්න.ජයවෙිවා.

  • @sriyasrimali4400
    @sriyasrimali4400 2 หลายเดือนก่อน +10

    ගරු අධිකරණ ට හා ජනතාව වෙනුවෙන් හඬ නඟන සියලුම ගරු නීතීඥා ප්‍රජාවට ..ජනතාවගෙ උත්තමාචාරය .ඔබ සැමට හිස නමා ආචාර කරමි......ගරු අධිකරණ යටවත් හිස නොනමන මෙවැනි උද්දච්ච ....උන්මන්තකයෙක් වන රනිල් වැනි සොම්බියෙකු ජනතා බලයක් නැතිව මෙලෙස හැසිරෙනවා නම්..ඔහුට ජනතා බලයෙක් එම ධූරයට පත් වුවහොත් කෙලෙස හැසිරෙයිද.බුද්ධිමත් මිකිසුනේ දහස් වාරයක් සිතා.මෙවර ඔබේ වටිනා චන්දය නිවැරදි අපේක්ෂකයෙකු වෙනුවෙන් යොදන්න...අනාගත දරු පරපුර උදේසා..

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 2 หลายเดือนก่อน +14

    👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏 සුපිරිම සුපිරි පැහැදිලි කිරීමක් ස්තුති ඔබ තුමාට ,සිදාලේප ආසනේ වාඩි වෙන්නකෝ ,,බලන්න ආස හිතෙයි එතකොට ,

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 2 หลายเดือนก่อน +54

    Malimawa jayawawa ගරු අඩ්කරනයට ජය වෙවා

    • @dudleydias7816
      @dudleydias7816 2 หลายเดือนก่อน

      Very. Very nice now may be this government donkey's will comes to understand what is the correct situation..

  • @kg94837
    @kg94837 2 หลายเดือนก่อน +12

    නීතියට ගරු නොකරන ජනාධිපතිවරයෙක් , අගමැතිවරයෙක් හා ආංඩුවක් ඉන්න රටක මොනවා බලාපොරොත්තු වෙන්නද?

  • @rajafernando8579
    @rajafernando8579 2 หลายเดือนก่อน +1

    Well said sir. Thank you.

  • @PremathilakaMalaviarachchi
    @PremathilakaMalaviarachchi 2 หลายเดือนก่อน +2

    ගරු අධිකරණයට සහ උගත් බුද්ධිමත් නීතිවේදී න් සියළුම දෙනාටත් ගෞරවණීය ස්තුතිය

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 2 หลายเดือนก่อน +77

    අනිවාර්යයෙන් අගමැති නාකියා අත්අඩංගුවට ගතයුතුයි. අධිකරණයට අපහාස කළා.

    • @UpulDester
      @UpulDester 2 หลายเดือนก่อน +1

      Pala pakaya yanne

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 2 หลายเดือนก่อน +2

      ​​@@UpulDesterumbe ganita hikanna dunnoth yanava ape ..ponnayaaa

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 2 หลายเดือนก่อน +1

      @@UpulDester ඡන්දේ තියපන්... කෑම දෙන්නම්

    • @musicdude6939
      @musicdude6939 2 หลายเดือนก่อน +1

      @@UpulDesterඋබෙ අම්මව දීපං බොරලුවාට බඩ උඩ නගින්න

    • @ude3333
      @ude3333 2 หลายเดือนก่อน +1

      ​@@UpulDesterබොරලුගොඩ බල්ලගෙ පුතෙක්ද උබ?

  • @buddadasaherath2531
    @buddadasaherath2531 2 หลายเดือนก่อน +20

    මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය අභියෝගයට විවේචනය ට ලක්කරන ජනපති අගමැති මැති ඇමතිවරු ඔක්කොම හිරගෙදර ට යැවිය යුතුයි මේ රටේ අධිකරණ ය උත්තරීතර විය යුතුයි අධිකරණය වග කිව යුත්තේ මහජනතාව ටයි ලක්වැසි ජනතාව ගේ ප්‍රණාමය අධිකරණය ට හිමිවේවා

    • @SeemanRandunu-nd7wf
      @SeemanRandunu-nd7wf 2 หลายเดือนก่อน

      විපක්ෂයේ සිටිනවිට අධිකරණය උත්තරීතරයි.විපක්ෂයට ආණ්ඩු බලය ලැබුනම පාර්ලිමේන්තුව අධිකරණයට වඩා උත්තරීතරයි.කෙසේ වෙතත් ලංකාවේ මත්ද්‍රව්‍යවලට එරෙහිව නිසි පියවරගත් දේශබන්දුට එරෙහිව මේ ගොඩනැගෙන්නේ කුඩුකාරයන්ගේ ආධිපත්‍යයයයි.එය උත්තරීතර කියන පාර්ලිමේන්තුව සහ අධිකරණයද අභිබවා යනබව පෙනී යයි.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      ADEKARANA HORUNGAEN JANATAWATA YAHPATAK KOHOOMAT NAH

  • @MadasinghaMalkanthi
    @MadasinghaMalkanthi 2 หลายเดือนก่อน +5

    අදිකරනයට ගරු නොකරන පාලක යන් පත්කර නොගෙන සිටිමට ජනතාව දනගත යුතුයි

  • @anandathero552
    @anandathero552 2 หลายเดือนก่อน +3

    Our Supreme Court great.

  • @aranayakamathsclass9254
    @aranayakamathsclass9254 2 หลายเดือนก่อน +8

    ජනතාවගේ අභිමතය සාලියපීරිස් මැතිතුමා ඉටුකරනවා❤

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 2 หลายเดือนก่อน +3

    ඉතාමත්ම පැහැදිලියි .

  • @UawPerera
    @UawPerera 2 หลายเดือนก่อน +23

    මේවා ගෙ මොඩ ජනාධිපතී කෙනෙක් ද ඉන්නෙ අයියො පව් පොහොට්ටුව සහ ගු එන් පී අන්ත පරජයක් ලබනවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾 ඔය තක්කඩි තූච්ච මැරවර ජඩ පාහර පල් හොරු කල්ලිය දේශපාළුවෝ
      අන්ත පරාජිතයෝ.ජනතා විරෝධී අප්‍රිය අප්‍රසන්නයි හිරිකිත හොරිකඩ කැණහිල්ලූ.

  • @wasanthawasantha3501
    @wasanthawasantha3501 2 หลายเดือนก่อน +1

    දේශබන්දුගේ කුියා කලාපය කෙසේ වෙතත්් රනිල් හිතවාදියෙකු පුටුවෙි වාඩිකරවිිමෙි වැඩ පිලිවෙලක ආරමිබයයි මෙි එලි දැක්වෙන්නේ....😥😥😥

  • @sirimaleefernando8992
    @sirimaleefernando8992 2 หลายเดือนก่อน +12

    නීතියේ මහත්වරුනි ...
    ම්න් ඔබලාගෙන් ප්‍රස්නයක් අහනව... ඔය හැමදේම ඇත්ත ...හොරෙක්...මිනිමරු වෙක් වන ජනාදිපති .......ස්‍රේස්ට අදිකරනයේ තීන්දුවට හිසනමන්නෙත් නැත්න්ම් සුවාදීන අපේක්ෂකයෙක් හටියට ජනාධිපති චන්දෙ ඉල්ලන්න පුලුවන්ද??????? ඔහුට නිතිය ඉඩ දෙන්නෙ කොහොමද ?????????

    • @Sunilshantha-hi6on
      @Sunilshantha-hi6on 2 หลายเดือนก่อน

      හොන්ද ප්‍රස්නයක් ඕකගෙ ඇප කැන්සල් කල යුතුයි

  • @NPP-b9m
    @NPP-b9m 2 หลายเดือนก่อน +15

    Salute to all of you ❤

  • @lakithsri
    @lakithsri 2 หลายเดือนก่อน +26

    ගරු අධිකාරියට ජයවේවා
    තව පෝය දෙකෙන් ඕකුන් ඔක්කොම ලෙෆ්ට්.......

  • @ravdon4776
    @ravdon4776 2 หลายเดือนก่อน +28

    රනිල් පින්නය උපාසක වෙලා

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 หลายเดือนก่อน +22

    බොරලුගොඩ කාලකණ්නියා ඇතුලු නඩය ඉල්ලගෙන කෑමෙන් පසු ගෙදර යන දවස වැඩි ඈතක නෑ.

    • @UpulDester
      @UpulDester 2 หลายเดือนก่อน

      Umbale lagadima illagena kanawa

    • @musicdude6939
      @musicdude6939 2 หลายเดือนก่อน

      @@UpulDesterඒක අපි බලාගන්නම් ආං පොනියා උබ එනකල් බලන් ඉන්න්වා පොල්තෙල් කාලකුත් අරගෙන

    • @Sunilshantha-hi6on
      @Sunilshantha-hi6on 2 หลายเดือนก่อน

      පිස්සු හැදීගෙන එනවද කොහෙද ගු වර්දන පවුලෙ අයට

  • @amaanuzman9177
    @amaanuzman9177 2 หลายเดือนก่อน +10

    Hats off to you all SIRS.. 👍🏻❤️

  • @deepikamendis4530
    @deepikamendis4530 2 หลายเดือนก่อน +3

    අපි පාර්ලිමේන්තු වට හරු නොකරමි.එහෙත් අතිකරණයට ගරුකරන්නෙමු.අමන පොලිස් පතියා අනිවාර්යෙන්ම සිර ගත කිරීමට කටයුතු කර උතුයි.

  • @GayathreeGunasekara
    @GayathreeGunasekara 2 หลายเดือนก่อน +3

    ඔබතුමන්ලට මාගේ ප්‍රනාමය

  • @kasunmaheshan5042
    @kasunmaheshan5042 2 หลายเดือนก่อน

    Obathumanlata godak sthuthi.a wagema godak pin❤

  • @ravinduperera9930
    @ravinduperera9930 2 หลายเดือนก่อน +1

    කෝ මේ විදේශ රටවල ජිනීවා මානව හිමිකම් සංවිධාන ..උන්ට මේවා පේන්නේ නැද්ද,

  • @salad-oo9to
    @salad-oo9to 2 หลายเดือนก่อน +14

    ඇයි මේ ජයගමු ශ්‍රීලාංකා කියල කොල පාටින් ඇඩ් එකක් යන්නෙ රනිල් ඉල්ලන්නෙ ස්වාධීනව 😅😅😅

  • @SunandaLokuliyana-sg5jd
    @SunandaLokuliyana-sg5jd 2 หลายเดือนก่อน +10

    අතීතයේ ජනාදිපති මැතිවරණ වලදී රනිල් පැරදුනේ ලන්කාවේ මොකක්දෝ හොද වෙලාවකට . චන්දබලයෙන් රනිල් ජනාදිපති උනානම්...සොරිම තමයි ..

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      MAE PAARA JANATA CANDA BALAEN JANADI PATI RANIL TAMAE JVP AKATA HULAN PATI 😁😁😁😁😁😁😁😁😁

  • @tilsamsung7729
    @tilsamsung7729 2 หลายเดือนก่อน +14

    Well done , we salute you

  • @randika2
    @randika2 2 หลายเดือนก่อน +2

    Respect sir...👍

  • @Milesh1992
    @Milesh1992 2 หลายเดือนก่อน +20

    ජාතියේ වීරයෝ

    • @aaindians
      @aaindians 2 หลายเดือนก่อน +2

      කුඩු ඉවර උනාම මුන්ට නඩු කෝ😅

    • @Milesh1992
      @Milesh1992 2 หลายเดือนก่อน

      @@aaindians ඇයි දේශබන්දුව කුඩු සුවර් කරල ඉවරකරන්නද ගියෙ??

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 2 หลายเดือนก่อน +32

    කතානායක තට්ටයගෙ කාලෙ නරක්වීගන එන්නෙ.හිරේ යන්න බලාගන ඉදපං.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 2 หลายเดือนก่อน

      Oya naki thattaya dakkama harima appiriyai

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      JVP ATTIMBANGAE MOODA KATAA

    • @ChathuraSampath-cu7pc
      @ChathuraSampath-cu7pc 2 หลายเดือนก่อน

      Umba ranil seeyata ussalama deepan

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      @@ChathuraSampath-cu7pc ANIWARAEN RANIL JANAPATI KARANAWAA USSALAAMA UBA JAYA WAEWA KIYAPAN KOLLO 😁😁😁😁😁😁😁😁😁

  • @Azr900
    @Azr900 2 หลายเดือนก่อน +1

    ජයවර්ධනපුර Jvp මූලස්ථානයේ සහ ඇමරිකාවෙ Jvp ෆේක් එකවුන්ට් රැල ටිපර් වෙලා ෆේක් එකවුන්ට් වලට ඡන්ද නෑ 😂

  • @sashinthapramod-je8uc
    @sashinthapramod-je8uc 2 หลายเดือนก่อน +5

    කවදාවත් චන්දෙකට මේ තරම් ගේම ගැහුවේ නෑ මට මතක ඇති කාලෙක

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 2 หลายเดือนก่อน +27

    සොබා දහමට ලොවේ අවනත නොවන කිසිවක් නෑ . අධිකරනයට නොවි අවනත ඉන්න කිසිවෙකුට බෑ. ජය වෙවා මාලිමාවට , සත්‍යය ජය ගනීවා.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      😈😈🐕🐈🐹🐶🐱JVP 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @SamanSamanabedda
    @SamanSamanabedda 2 หลายเดือนก่อน +7

    Thank you for your explanation. That's great.

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 2 หลายเดือนก่อน +24

    රනිල් මේවට උත්තර දීපන් 😂

  • @SenakaSenanayake-ls7xp
    @SenakaSenanayake-ls7xp 2 หลายเดือนก่อน

    Respect to all of u ❤❤❤

  • @risijayasrikantha998
    @risijayasrikantha998 2 หลายเดือนก่อน

    Hats off sir

  • @palithawijessinha-rt5ow
    @palithawijessinha-rt5ow 2 หลายเดือนก่อน +2

    රනිල් සුත්රපුංචායි බොල්ගොඩ සිංහ යාගේ නරිපැටියායි දෙන්නට අරගලය ට පින්සිද්වෙන්මයි ලැබුණේ නැත්නම්
    රාජපක්ෂලාට හැර⁣ වෙනකාටවත් තනතුරු දෙක ලැබෙන්නේ නැත මුං දෙන්නා දැන් අදිකරණයටත් අපාහස කරනවා

  • @AmarasingheAlbert
    @AmarasingheAlbert 2 หลายเดือนก่อน +2

    අධිකරණයට අපහාස කිරීමේ වරදට තරාතිරම නොබලා ඒ සඳහා වචනයකින් හෝ දායකත්වය දැරූ අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කල යුතුයි...

  • @stanmoregrero268
    @stanmoregrero268 2 หลายเดือนก่อน

    great

  • @DalasFernando
    @DalasFernando 2 หลายเดือนก่อน +1

    තව මොනවාද තෙරුම්කර දෙන්න උවමනා??? කවුරු කවුරුත් ලග නමනේ නැතිව. තම තමුන්ගේ සිමා මායිම් දැනගෙන කටයුතු කලයුතුය.නොවේනම් කරන කියන සියලුම දේ පාරාවලල්ක්වනවා නොඅනුමායී. ඒ සදහා උදාහරණ අතීතයේන් උවමනාවටත් වඩා අප රට පාලනය කල නායකයින්ටද අපටද ඇත .ස්තුති !!!

  • @princyamadoru8106
    @princyamadoru8106 2 หลายเดือนก่อน +1

    ඔබතුමාට ස්තුතියි දැනුවත් කිරීමට ..

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 2 หลายเดือนก่อน +1

    ගරු අධිකරණයට හිස නමා ආචාර කරමි.

  • @latass3767
    @latass3767 2 หลายเดือนก่อน +1

    ගරැ අධිකරණයට ඡය වේවේවා❤❤❤❤

  • @itbuddhika
    @itbuddhika 2 หลายเดือนก่อน

    We agreed what you explain 500%

  • @Pubudu-ki1nx
    @Pubudu-ki1nx 2 หลายเดือนก่อน +3

    අධිකරණයට අත නොතබනු පාහර බොරළු ගොඩ හිවලා

  • @SR-dz1ed
    @SR-dz1ed 2 หลายเดือนก่อน +2

    රනිල්ලා දිනේෂ්ලා ගෙදර යන්නේ රෙදි නැතුව බව ස්තිරයි.