Paara Dige || Episode 541 || පාර දිගේ || 21st June 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +1216

    හැමදාම වෙලාවට කතාව දාන ඇඩ්මින්ගෙ බර්ත් ඩේ එක අද...🎂🎂🎂 අපි හැමෝම එයාට සුභ පතමු...Happy birthday sudu ❤🎉🥰🎂

  • @madu2650
    @madu2650 ปีที่แล้ว +639

    රීටා හොඳ නැන්දම්මා කෙනෙක්. එයා මුලදි සරනිට ආදරෙන් හිටියා ඒත් සරනි බොරු කරනවා කියලා දැනුන නිසා ‍තමා වෙනස් උනේ.

    • @dkanchana6493
      @dkanchana6493 ปีที่แล้ว +20

      රැක්ෂානාගේ කතාව දැනගත්තාම තමා වෙනස් වුනේ

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 ปีที่แล้ว +3

      pissuda bn

    • @wthp2213
      @wthp2213 ปีที่แล้ว +13

      ​@@dkanchana6493නැහැ සරණිව ගෙදරට ගෙනාපු මුල් කාලෙ හොදයි. රුක්ශානට ගැහුවට පස්සෙ තමා මෙයා ගමේ නෙවෙයි කියල සරණිට අකැමති උනේ.

    • @LankaCool-dk5yt
      @LankaCool-dk5yt ปีที่แล้ว +2

      අනිවාරේන්ම අනිවාරේන්ම

    • @slrasikapriyadarshani1532
      @slrasikapriyadarshani1532 ปีที่แล้ว +1

      Eeka eththa

  • @chathumal2002
    @chathumal2002 ปีที่แล้ว +462

    මොන කරදරේ උනත්. අම්මට කොච්චර අපි නරක උනත්. වැරදුන තැන හැම අම්මාම කියන්නේ මම ඉන්නවා නේ පුතේ කියලා. ඒ වචන ටින ලොකු හයියක් කොල්ලෙක් ට ❤️

  • @garfield7625
    @garfield7625 ปีที่แล้ว +288

    අද රීටානං වැදගත් කතාවක් කිවුවා. සම්පූර්ණ විශ්වාසයක් ඇති වෙනකන් එකට ජීවත් වෙන්න එපා කියලා.
    රෙහාන්ට සරණිව ඕනා උනත් ඒක තමයි මේ situation එකේදි ගන්න පුළුවන් බුද්ධිමත්ම තීරණේ.

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +10

      මමත් හිතන්නෙ වඩා තාත්වික වෙන්නෙ රෙහාන් සරනිට සමාව දීලා, නමුත් එකපාරට සරනිව ආපහු ලඟට ගන්නෙ නැතුව ඉන්න එක කියලා.

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +4

      It will be so stupid to start the life again with a partner who deceived you day in day out. Any such person does not deserve unconditional love.

    • @garfield7625
      @garfield7625 ปีที่แล้ว +9

      @@Sunshine-ce5dl බොරුව අහුවෙලා තියෙද්දිත් බංඩා මොකටද රුක්ෂානාගෙ කට වහන්න යන්නෙ?
      ඉතුරු බොරු ටික හංගාගෙන ඉස්සරහටත් රෙහාන්ව පඹයා කරලා තව දුරටත් තමන්ගෙ නූලෙන් නටවන්න තමයි බංඩාට ඕනා.
      එහෙම තියෙද්දිත් කිසි දෙයක් හොයා නොබලා හැටියොත් රෑ වැටුණු වලේ දවල් වැටෙන්නයි වෙන්නෙ රෙහාන්ට.

    • @kosalieseneviratnekosalie1031
      @kosalieseneviratnekosalie1031 ปีที่แล้ว +1

      ​@@Sunshine-ce5dl😮😮Ino in in

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +3

      @@garfield7625 👍ඒක හරි.ඒත් දැන් රෙහාන් මොනවා දැන ගත්තත් වැඩක් නෑ වගේනේ☹️."සරණි තමයි මට ගැලපෙනම ගැනි" කියලා,එයාගේ තීරණේ අම්මට අගවලා තවත් බොරුවට ඇද ඇද ඉන්නවා 😆☹️ඔච්චර ගැලපෙන,ආදරේ කරන කෙනාව ඉක්මනට එක්ක ඇවිත්,මේ ජෝගිය ඉවර කරන්නේ නැතුව 😆☹️🤮🤮

  • @PavithraKanchana-z8c
    @PavithraKanchana-z8c ปีที่แล้ว +218

    ආරියසේන මාමා පට්ට චරිතේ ආදරෙයි ❤️❤️

  • @TinaTina-fm7qm
    @TinaTina-fm7qm ปีที่แล้ว +389

    ආරියරත්න අංකල් මාර යුද්ධයක් කරන්නෙ සරණි වෙනුවෙන් ❤ ❤
    රෙහාන්ගෙ බෙරි වෙච්ච මූනට කවදා හිනාවක් එයිද 😅😅

    • @sathushi
      @sathushi ปีที่แล้ว +4

      එයි එයි බෙරි වෙච්ච මුන ලගදිම හිනාවක් එවි බලගේන ඉන්නකො ☺️

    • @sharmiishara4002
      @sharmiishara4002 ปีที่แล้ว +7

      ආරියසේන අංකල්

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว +2

      Ehema thama banda,uge kollo pawa. Mehema pick pocket ganikawonta un gewanne ehemayi unta salli nane. Un udaw walin service charge pay karanne. Mehema badu ona tharam lankawe innawa.

    • @hsbpererahsb8253
      @hsbpererahsb8253 ปีที่แล้ว +3

      ඒ වුනාට ඒ මනුස්සයා සරණී ගේ හැම වැරදි වැඩ කටම
      පෝර දැමීම

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      @@hsbpererahsb8253 👍

  • @maheshsilva1428
    @maheshsilva1428 ปีที่แล้ว +122

    සරණි ඉස්සර වෙන්න ඕන... පිටින් ඇත්ත දැන ගන්න කලින් සරණි ඉතුරු ටිකත් කියලා හිටියා නම් තමන් හිටපු විදිහ ගැන. රෙහාන්ට තීරණයක් ගන්න ලේසි වෙයි.. 🥺❤

    • @padmagalkotuwe
      @padmagalkotuwe ปีที่แล้ว +1

      divorce වෙන්නැත්නම් මොනවටද ආයෙ හොයන් නෙ..

    • @padmagalkotuwe
      @padmagalkotuwe ปีที่แล้ว +1

      කාලයට ඉඩ දෙන්න..ඩිවෝස් නොවී..

    • @buddhikadissanayaka9946
      @buddhikadissanayaka9946 ปีที่แล้ว

      තව මොනවද හලෝ කියන්න තියෙන්නේ.ඔක්කොම ආරංචි වෙලා ඉවරයි නේ

  • @UGamagePhotography
    @UGamagePhotography ปีที่แล้ว +1824

    ර්‍ර්ටා ආන්ටිව (රෙහන්ගෙ අම්මව) සුදු චරිතයක් කරලා කතාව ඉවර කරනවනම් හොදයි කියන අය ඉන්නවද?

  • @bandhusriya5694
    @bandhusriya5694 ปีที่แล้ว +89

    සැබැ ආදරේ ඉස්සරහ ගල් පර්වත වුනත් වෙඩරැ වාගේ උනු වෙනව.රිට ඇන්ටිට ස්තුතියි ... ගෙදර වැඩකාරයට ගොඩාක් ස්තුතියි ...

  • @ap-xh5rh
    @ap-xh5rh ปีที่แล้ว +29

    ආරියසේන අංකල් ගෙ අහිසංක සතුට.... ❤️❤️❤️❤️ දුක හිතෙනවා ......❤️❤️

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 ปีที่แล้ว +116

    රුකි ව පාරට දැම්මේ ඇයි කියලා අද යාලුවා දැනගත්තා 😀

  • @Kaviyh__
    @Kaviyh__ ปีที่แล้ว +623

    හැමොම රුක්ශානාට බනිනවා කියන්නෙ එයා ඒ චරිතේ නියමෙටම කරනවා

    • @Koshithaashen7668
      @Koshithaashen7668 ปีที่แล้ว +1

      ඔව්

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว +1

      Ow akha.hari😊🇦🇪🇱🇰

    • @matuldaqwickramasinghe1699
      @matuldaqwickramasinghe1699 ปีที่แล้ว

      Ethtatama rukshanage e ragapema athi wishishtai Ewa tama niyama raga pema❤

    • @supluproduction5919
      @supluproduction5919 ปีที่แล้ว +10

      හැමෝම චරිතෙ නියමෙට කරන නිසානෙ බන් උබලා අපි බැන බැන හරි තාමත් මේක බලන්නෙ එහෙම බැලුවාම අපිත් මාර චරිත නේද බන්😁😁😊😊

    • @kuwenisuraj3487
      @kuwenisuraj3487 ปีที่แล้ว +4

      එයා විකාරයක්

  • @sewminigamage
    @sewminigamage ปีที่แล้ว +103

    අම්මා කෙනෙක් විදියට රීටා ආන්ටි මුල ඉඳලම හරි❤😍

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +5

      ඒක තේරුනේ ටික දෙනෙකුට විතරයි

    • @shanikaaberathna9078
      @shanikaaberathna9078 ปีที่แล้ว +2

      මුල ඉදලම හරි කියන්න බෑ.. මමත්වය මාන්නය එක්ක ඉදපු නිසා අම්මගෙ චරිතෙ මගහැරුනා රීටට...

    • @sewminigamage
      @sewminigamage ปีที่แล้ว +2

      @@shanikaaberathna9078 එකත් ඇත්ත තමයි 🥲

  • @binu_girl7025
    @binu_girl7025 ปีที่แล้ว +106

    මෙච්චර ප්‍රශ්න ගොඩක් තියෙද්දි රෙහාන් වාහනේ වෙනස් කරනවා කියන්නේ කෙලින්ම වාහන පිස්සෙක්ම තමා..✨️😌

    • @_HansiniPerera_
      @_HansiniPerera_ ปีที่แล้ว +3

      😅😅ඒක ඇත්ත😂

    • @minukazoysa5081
      @minukazoysa5081 ปีที่แล้ว

      😄😄

    • @manjulameedeniya441
      @manjulameedeniya441 ปีที่แล้ว +3

      වාහනේ රෙන්ට් එක ගෙවලා නෑ..ශූටින්ග් වලට benz එකක් දෙන්නෙ පොඩි ගානකට නෙවෙයි

    • @chandimaweerasekara4307
      @chandimaweerasekara4307 ปีที่แล้ว +1

      🤣

    • @namalimihirani9525
      @namalimihirani9525 ปีที่แล้ว

      😀😀😀

  • @indikakumarapperuma7078
    @indikakumarapperuma7078 ปีที่แล้ว +78

    බොරු කරලා ගන්න දෙට වඩා ඇත්ත කතා කරලා මොන දේ අහිමි උනත් ලැබෙන සැනසිම ගොඩක් වටිනවා .💕✍️

  • @deciderof8848
    @deciderof8848 ปีที่แล้ว +58

    සචී ඔයා යන්න මැණීක ඔය අපායෙන් ගැලවිලා. ඔයත් නරක් වෙනවා රැක්ෂානා එක්ක ඉදලා…….

  • @ශානිමිල්ලවත්ත
    @ශානිමිල්ලවත්ත ปีที่แล้ว +82

    අපි බැනලම රීටා ඇන්ටි හැදිලා.....ඒකට අපෙ නැන්දම්මලා කවදා හැදෙයිද මංදා....

  • @upulsandaruwan4436
    @upulsandaruwan4436 ปีที่แล้ว +104

    අනේ පව් පොලිස්කාරයා, මොන්ටිසෝරි යවන්න ඕන ආයෙත්

    • @chandrekumare1491
      @chandrekumare1491 ปีที่แล้ว

      🤣🤣

    • @nayanadeepani447
      @nayanadeepani447 ปีที่แล้ว +2

      කියලා වැඩක් නෑ.. ලව් කරන්න ගෙවල් ගානේ යන්නෙත් යුනිෆෝම් එක ගහලා. අනේ මන්දා මේ වගේ පොලිස් අයියෙක් දැක්කමයි😂😂😂

  • @roshRcreations1999
    @roshRcreations1999 ปีที่แล้ว +178

    රීටා ආන්ටි දැන් නම් හොද යි 😊❤

  • @sumedhakolitha312
    @sumedhakolitha312 ปีที่แล้ว +46

    මන් දාන comment වලට කවදාවත් like නෑ.. අවුලක් නැ... හොදින් ඉන්න ඔක්කොම

    • @sathushi
      @sathushi ปีที่แล้ว +3

      හාපො ඉන්න්න ලයික් එකකුත් දැම්මා කමෙන්ට් එකකුත් දෑම්මා 🤣

    • @itsmylifenishi2294
      @itsmylifenishi2294 ปีที่แล้ว +2

      ❤❤❤

    • @sunilanishsanka7108
      @sunilanishsanka7108 ปีที่แล้ว +2

      ආඩවනේ,....පාවී අප්පා....සංවේදී හිතක්.😅 😅

    • @sumedhakolitha312
      @sumedhakolitha312 ปีที่แล้ว

      ​@@sathushithanks oyata

  • @sankaudaya341
    @sankaudaya341 ปีที่แล้ว +127

    රුක්ෂානා හොයපු ආත්ම සැනසීම ලැබෙන්න පටන් අරං 🤭

  • @ashinipuspa
    @ashinipuspa ปีที่แล้ว +29

    කමන්ට්ස් බලන එක වෙනම ආතල් එකක් 🤣🤣🤣🤣🤣

  • @nishaniudawaththa-mg4ue
    @nishaniudawaththa-mg4ue ปีที่แล้ว +28

    අනුන්ට දෙන ගින්දර තමන් වටේ ඉක්මනින් පත්තු වෙනවා කියන එකට හොදම සාක්කිය මේ කතාව ❤️💐

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +66

    රැක්ෂානා දැන් සැපද සරණිව පාරට දාන්න පුදුම හදිසියක් තිබ්බේ 😂

  • @indraniamarasingh0561
    @indraniamarasingh0561 ปีที่แล้ว +208

    ආරියරත්න අංකල් ඉන්න විදිහට හිනාව නවත්ත ගන්න බැරි උනෙ මට විතරද

  • @yayodhaprabodinie3091
    @yayodhaprabodinie3091 ปีที่แล้ว +86

    රීටා ආන්ටිගේ ඇක්ටින් සුපිරි ❤❤❤

    • @noor-nr2dv
      @noor-nr2dv ปีที่แล้ว +3

      ඇත්තටම පුතා කියලා හරිම ආදරේන් කතා කරනවා ♥️🙈

    • @ranifrando
      @ranifrando ปีที่แล้ว +2

      👍👍👍👍❤❤❤

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +241

    අනුන්ගේ පවුල් කඩන්න ගිහින් අන්තිමට තමන්ගේම ගෙදර ඉන්නත් නැති උනා. හොද වැඩේ ඔහොම ගෑනුන්ට.

    • @sriyaniramanayaka5608
      @sriyaniramanayaka5608 ปีที่แล้ว +1

      Kathavae mula mada baluwoth degoloma boru kara Dan sarani Wetherai varade.saranigema.kunu hoyanawa Rexceth ahamai Dan Kathawa lassanata ganiyanna Hoda buddika.

    • @wthp2213
      @wthp2213 ปีที่แล้ว +5

      කොහොමත් අම්මයි රුවිනියි ඇරෙන්න අනිත් සේරම බොරුකාරයො තමා වාසියට හෝයියා.

    • @madusanjana7855
      @madusanjana7855 ปีที่แล้ว +1

      ඒකනේ

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +1

      Mey Nona kivvay Rehanva eyagay paamulata genavaa kiyala. Rassaava nethi karanava kivvaa. Raassaava nethivunaama geni eyaava daalaa yayi kiyala kivvaa. Thamangay minmen Saraniva menalaa. Moda 😹😹😹 kama.

    • @padmagalkotuwe
      @padmagalkotuwe ปีที่แล้ว

      ruvinith boru ne kiwwe gedarata..

  • @shanukishanu6269
    @shanukishanu6269 ปีที่แล้ว +12

    කතාවේ අවසානයක් දකින්න ආසයි ..ඒ උනාට කතාව ඉවර වෙනාවට නම් මං කැමති නෑ හොදේ😍

  • @padmagalkotuwe
    @padmagalkotuwe ปีที่แล้ว +5

    රෙහාන් ගෙ චරිතය හරිම තැන්පත්.. ඉවසීමක් ඇති ආදණීය චරිතය ක්.
    💐💐💐🧡🧡🧡🧡

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 ปีที่แล้ว +40

    රීටා අම්මට ගොඩක් පින් සරනිව තේරුම් අරන් සමාව දීලා පුතාගේ හිත හදලා ආපහු දෙන්නව එකතු කරන්න හදන එකට ගොඩක් සතුටුයි ඒ සතුටින්ම රේහාන්ගෙයි සරණිගෙයි අතරට පුන්ච් පැන්චියෙක් අවානම් තවත් කතාව ලස්සන වෙලා අවසානයත් ලස්සන වෙයි 😊

    • @සුදුඅම්මි-ශ3ඨ
      @සුදුඅම්මි-ශ3ඨ ปีที่แล้ว +8

      සරනි පව්ද🤔🤔🤔🤔එතකොට සිප්පි බබාලා පෙන්නන්ට ගිහින් පිං පොකැට් ගහපුවා🤮🤮🤮🤮🤮

    • @mahisha1151
      @mahisha1151 ปีที่แล้ว +1

      ​@@සුදුඅම්මි-ශ3ඨ ඔව් නේ 🤮🤮

    • @scasiri
      @scasiri ปีที่แล้ว

      ​@@සුදුඅම්මි-ශ3ඨ පිං පොකට් නෙවෙයි, පික් පොකට්!!

    • @aishnilmani1734
      @aishnilmani1734 ปีที่แล้ว

      @@scasiri😂😂😂

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤮🤮🤮

  • @dayamaldeniya3718
    @dayamaldeniya3718 ปีที่แล้ว +44

    කතාව යන අතරේ ඇහෙන ඒ මිහිරි වාදනය ඇහෙද්දි . රෙහාන්ගෙයි සරනිගෙයි ආදරය මතක් උනා ආදරෙන් හිටපු විදිය මතක් උනා

  • @Sunshine-ce5dl
    @Sunshine-ce5dl ปีที่แล้ว +48

    සරනිගෙ ආදරේ උතුම් කියලා සරනිව කරේ තියන් ගියා, බන්ඩගෙ ගේම් තමයි ගේම් කියලා බන්ඩව ජනාදිපති කරන්න ඔන්න මෙන්න ගියා, රෙක්සි රෙහාන්වයි සරනිවයි ආපහු එකතු කරයි කියලා යාලුකමේ අරුමය ගැන කවි ගී ලිව්වා, දැන් අන්තිමට කාලයක් තිස්සෙ නාකිච්චි, නාකි ගෑනි කියලා බැනපු රීටාගෙ සාරි පොටේ එල්ලිලා වැඩේ ගොඩ දාගත්තා කොහොමද ටිකිරි මොලේ.

    • @garfield7625
      @garfield7625 ปีที่แล้ว +8

      ඒ රීටාගෙ මොලේට current අල්ලලා තමන්ගෙම දුවට නොකළ වැරැද්දකට පටලෝලා ගහපු මඩ ආදී සමහර දේවල් අමතක කරලා නිසා. 🤣🤣
      ඒ නිසානෙ දුවට වඩා ලේලිට සාධාරණයක් කරන්න යන්නෙ.
      P.S.
      අපි මෙහෙම කිවුවාට දැන් ලියන කෙනා කතාවෙ ඒ කොටස් බලලා නැතුව ඇති 😉😉🤭🤭🤭🤔🤔 😆😆

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +4

      @@garfield7625 ඒක නම් ඇත්ත. හැබැයි ඉතින් කතාව ගොඩ දාගන්නත් එපැයි.

    • @nayanadeepani447
      @nayanadeepani447 ปีที่แล้ว +4

      මහ ජනතාව රටේ පාලකයෝ පත්කරගන්නෙත් එහෙමනේ😁😁😁

    • @chandilayal7651
      @chandilayal7651 ปีที่แล้ว

      Apooooi daviyaneee oya😂

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +4

      @@garfield7625 👍රිටාට වයසත් එක්ක ඩිමෙන්ශියා ඇතිවීම ගැන මට දුකයි 😆☹️ සරණි රුවිනිට,රීටට කරපු ජරා වැඩ ගැන ලිව්වෙත් මේ writer ම තමයි ☹️ඒත් දැන් end එක happy කරන්න ඕනනේ.ඒකය් මේ වෙස් පෙරලි 😆🤮

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +110

    මොකද රුක්ශානා මුන කුන්ඩ හට්ටියක් කර ගෙන ❤❤ඩාලින් ඵලවන්න බැහැ ලේසියෙන් අනුන්ට දෙන ගින්දර තමන් වටෙ කැරකෙනවා දැන් සැපද ❤❤

    • @Thushara276
      @Thushara276 ปีที่แล้ว +1

      😁😁

    • @bhagyanethsarani32
      @bhagyanethsarani32 ปีที่แล้ว

      Kunda hattiya kiyanne mokakda ane..danne nthi nisai ahanne..ahala thibbata theruma danne na

  • @nithurehan9787
    @nithurehan9787 ปีที่แล้ว +103

    රෙක්සිගෙ ලස්සන ❤

    • @kumariaththanayake8207
      @kumariaththanayake8207 ปีที่แล้ว

      මන් දැක්කා දවසක් kandy Town eke.ඇත්තටම ලස්සනයි හරිම⁣ හොදයි.ලස්සනට හිනා වුනා.

    • @ytrzxcvbnm149
      @ytrzxcvbnm149 ปีที่แล้ว

      ඔව් අනේ මාත් ගොඩාක් කැමති ඇත්තටම ❤🎉

    • @slwide7507
      @slwide7507 4 หลายเดือนก่อน

      කටුගස්තොට රාහුලේ කොල්ලෙක්.

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +170

    අම්මෝ ඇති යන්තම් රීටා හොඳ නැන්දම්මා කෙනෙක් වෙන්න යනවා සරණි ගේ ජීවිතේ ඉස්සරහට ලස්සන වෙයි එහෙම වුණේ නැත්නම් කතාවෙන් වැඩකුත් නෑ❤❤❤❤❤❤

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +4

      🤣🤣🤣🤣

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +8

      @@m.s.1019 නැතුව නැතුව නේද. සරනි මෙච්චර කල් බොරු කලෙත් රීටා නිසානෙ නැත්නම් සරනි බොරු කියන වචනෙ තේරුමවත් දන්නෙ නෑ. දැන් රීටා හොඳ වෙනවා කියන්නෙ සරනි කෙලින්ම බෝ පැලයක් වෙනවා.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +5

      @@Sunshine-ce5dl 👍😆කට්ටිය වන්දනාවේ ගිහින් වදින්නත් පටන් ගනි වගේ බෝ පැලේට 😆😆🤮

    • @garfield7625
      @garfield7625 ปีที่แล้ว +5

      නැන්දම්මා විතරක් හැදුනාම මදැයි. ඇයි ඉතින් සරණි දුප්පත්නෙ. රෙහාන්ට පණ වගේ ආදරෙයිනෙ ඒ හෙඳටම ඇති. ආයෙ සරණිගෙ වෙන හැදෙන්න තරම් වැරැද්දක් නෑනෙ.

    • @wthp2213
      @wthp2213 ปีที่แล้ว +3

      ​@@Sunshine-ce5dlඅනේ ද කියන්නෙ මේ ලංකාවාසින්😂 රීටා තමා නරක් වෙලා ඉදල තියෙන්නෙ මෙ ඔක්කොටම මුලත් එයා. සරණි බබා

  • @N.Tha...
    @N.Tha... ปีที่แล้ว +41

    ඔබට අාදරය නොකර සිටීමේ අයිතියක් අැත...
    නමුත් අාදරය කරන කෙනෙකුගේ සිත රිදවීමට අයිතියක් නැත....

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว +28

    රෙහාන්ගෙ අම්මා ගැන දැන් නම් ඇති වෙන්නෙ පුදුම ආදරයක්🌹❤️.
    නියම අම්මලා එහෙම තමයි.😘😘
    තෙරුවන් සරනයි අම්මෙ ඔයාට.🙏🙏

  • @nethmisansala8214
    @nethmisansala8214 ปีที่แล้ว +311

    කියන්න සතුටුයි මටත් අවන්ක ආදරයක් හම්බ වෙලා තියෙනවා කවදාවත් වෙනස් නොවෙන ❤️❤️❤️❤️😊

  • @shanikasewmini2982
    @shanikasewmini2982 ปีที่แล้ว +81

    Happy Birthday ඇඩ්ඩින් කොලුවෝ 😌❤️

  • @pasanlendaramulla4348
    @pasanlendaramulla4348 ปีที่แล้ว +35

    රෙක්සි වගේ බොක්කක් අපි හැමෝටම ඉන්නවා❤

  • @madupremajayantha
    @madupremajayantha ปีที่แล้ว +21

    සද්ධා ඔයා හොර ගෙඩියා 😂😂😂😂 රෙහාන් ගේ අම්ම්මා හොද චරිතයක් කරාට...පරිස්සමෙන් වැඩ කරන්න මැනික හොදේ....අන්තිමේ බංඩා සෙට් වෙයිද දන්නේ නෑ .....බායී චූටි බායී කියද්දී හිතුනා.....

  • @Thushara276
    @Thushara276 ปีที่แล้ว +32

    හමුවේවා අපි සංසාරයේ,,
    හිමිවෙිවා ඔබ මගෙ සෙවනේ,,,
    කදුලක් වී නෙත් හඩවාලා,,,
    වෙන්නොවෙමු මතු කිසිම භවේ,,,,❤️❤

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 ปีที่แล้ว +34

    සරණිගේ අසීමිත ආදරය රීටා සහ රෙක්සි පවසන තුරු රෙහාන්ට කිසි දිනක නොතේරීම කණගාටුවට කරුණකි. රීටා සහ රෙක්සි දෙදෙනාම සරණි සමඟ සිටි ඉතා කෙටි කාලයකදී එය තේරුම් ගත්හ.

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +1

      Rehan ithaama ahankaara, thathvaya gena hithana, mama, Mata ,magay aadi vachana valin pirunu molayak thiyena kenek. Eynisaa Sarani gena etharam therum geneemak nethi bava penenavaa. Rita Podi kaalay indan deepu patu adahas nisaa venna ethi. Pavulay saha hedena parisaraya vidiyata thamayi api hedennay.
      We’re the products of our upbringing. We’re nurtured by the immediate family and the environment we live in. 💃👍
      O

    • @nimalihewawasam8559
      @nimalihewawasam8559 ปีที่แล้ว +1

      @dabey873 true👍. Rehan, Ruvini, and Rita have lots of similarities. Rehan was more prejudiced before he met Sarani. It's the upbringing. All 3 of them lack empathy.

  • @menikmenik2381
    @menikmenik2381 ปีที่แล้ว +90

    සුභ උපන්දිනයක් වේවා ඇඩ්මින්.❤️❤️❤️❤️

  • @umasubashini6286
    @umasubashini6286 ปีที่แล้ว +7

    TH-cam එකෙත් දැන් වෙළඳ දැන්වීම් වැහි වැහැලා . කතාව බලන්න නෑනෙ .

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 ปีที่แล้ว +42

    එකම දේ තමයි හැමදාම බැන බැන අපිත් බලනවා..

    • @gangaperera5246
      @gangaperera5246 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්තටම ඇත්ත

  • @Dishani387
    @Dishani387 ปีที่แล้ว +98

    මේ හැම කතාවෙම පොලිසි වල ඉන්නේ මොන්ඩිසොරි ළමයි වගෙ අයනේ 😂

    • @kumaridinu7369
      @kumaridinu7369 ปีที่แล้ว +1

      ekane aeyalawa policeyata ganne netthee😀😀

    • @ritamiranda9311
      @ritamiranda9311 ปีที่แล้ว +1

      Hondama police officer kenekge charithayak rangapanawa divyadari drama eke

    • @scasiri
      @scasiri ปีที่แล้ว +1

      මොන්ටසෝරි මෙයා...

    • @Dishani387
      @Dishani387 ปีที่แล้ว

      @@ritamiranda9311 ඔව්. ඒ කතාවේ විතරයි දැක්කේ

  • @nayanapathirana4627
    @nayanapathirana4627 ปีที่แล้ว +56

    රෙහාන්ගෙ අම්මා පව්😢

  • @lakzani
    @lakzani ปีที่แล้ว +56

    අනිතිමට ඩිවොස් කරයිද දන්නෑ හිතාගන්න බැරි දේවල්නේ දෙන්නේ අපිට 😥

    • @sathushi
      @sathushi ปีที่แล้ว +3

      රිටානන් කැම්ති ලාවට හරි සරනි ආයේ එක්ක එන්න එවුනාට රෙහාන් තමා ඉතිම් 🤷‍♀️

    • @dhsolutions4606
      @dhsolutions4606 ปีที่แล้ว +8

      ඒ වගේ සීන් එකක් තමා වෙන්න යන්නේ. රිටයි රෙහානුයි කැමති වෙනකොට සරනි බංටි වෙලා අඟුලානෙ බීච් එකේ ඉඳී වගේ.

    • @-xxx527
      @-xxx527 ปีที่แล้ว +1

      @@dhsolutions4606 ඒම කලොත් අම්මප උස්සල ගහනව පොලොවෙ

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      Eththa jeevithay thamangay nangi ho akkaata oya Rehan vagay hadisi theerana gannakenek langata aapahu yanna dennay neha. Gedara genath daapu eka veradi yi. Hethuva, nonaata karunu pehedili kireemata miniththu 10 k vath kaalaya nodeema. Vivaahaya kiyannay dennek athara neethiyen bendunu givisumak. Rehanta puluvan salli balen, nonaa thamanva athheralaa giya bava kiyala ,lawyer ta kiyala divorce karanna. Sarani duppath nisa, nissabdava indiyi. Athheralaa yaama uda divorce venna puluvan. Denata , Rehan innay loku hith vedanaaven. Thaman gath hadisi, moda theerana deka nisaa kella nethi veyi kiyala bayen. Ammava ravata gena , ukulay nelavilaa, Sarani gena kiyapu degena ammaa pehedilaa. Amma kivvaa, hariyatama dennaata ekata inna puluvan kiyala hithuna kaaleka ekathu venna kiyala. Avurudu 40 minhek 😹😹😹😜

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +36

    ❤.අද නම් හරි ලස්සනයි
    කතාව හැමෝම සතුටින් ඉන්න ඕනෑ

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 ปีที่แล้ว +7

    "මම ඔයාට කැමති" කියන එකෙයි "මම ඔයාට ආදරෙයි" කියන එකෙයි තියන වෙනස මොකක්ද?
    මම ඒකට මෙහෙම උත්තරයක් දෙන්නම්.
    "ඔයා මලකට කැමතිනම් කරන්නෙ ඒ මල නෙලා ගන්න එක ඒත් ඔයා මලකට ආදරෙයි නම් කරන්නෙ දවස ගානෙම ඒ මලට වතුර දාන එක "
    ඔයාට ඒක තේරුම් ගිය දවසට ඔයා ජීවිතය තේරුම් ගනියි...!❤‍🩹

    • @malee_teacher
      @malee_teacher ปีที่แล้ว

      ඕෂෝ...

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +1

      මේ කතාව අනුව හිතුවොත් නම් පොඩි නිවැරදි කිරීමක් වෙන්න ඕනෙ නැද්ද. " ඒත් ඔයා මලකට ආ..දරෙයි නම් කරන්නෙ දවස ගානෙම ඒ මල දිහා බලාගෙන මලේ... බුදු සරනා....යි මම ඔයාගෙ පෙති කුචු කුචු ගාලා කපන්නද කියලා අහමින් හුරතල් වෙන අතරෙ, මලට නොදැනෙන්න වටේ ඉන්න අයට කෝල් කරමින් මල කඩාගෙන යන්න අනුබල දෙන එක".

  • @damayanthifernando3219
    @damayanthifernando3219 ปีที่แล้ว +47

    Lankawe පොලිසියටත් අගව්රවයක් මේ පොලිස් කාරයා..රාජකාරියෙදි පිස්සුමයි නටන්නෙ..😅

  • @shanikaherath3857
    @shanikaherath3857 ปีที่แล้ว +107

    හොඳ වැඩේ රුක්ෂානා උබට
    බoඩෝ ආදරෙයි ❤

    • @rush78446
      @rush78446 ปีที่แล้ว +1

      බංඩාට විතරද🙄

    • @SankhaMadhu-iq6mk
      @SankhaMadhu-iq6mk ปีที่แล้ว

      Geniyekge duka danne tawat geniyek...kiwwata.... aka ehema 😂
      Mata den hithenne rukshana paw hlo

    • @shanikaherath3857
      @shanikaherath3857 ปีที่แล้ว +2

      @@SankhaMadhu-iq6mk මොකක්ද පව් පව්ල් ජිවතේයක් කඩන එක පව් නැද්ද අහිංසක කුරුලු කුඩු කඩන්න හොදයිද ඔහොම ගැනුන්ට පව් කියන්නේ නෑ ☹️

    • @SankhaMadhu-iq6mk
      @SankhaMadhu-iq6mk ปีที่แล้ว +1

      @@shanikaherath3857 rukshanaw sathutin thibbe neh rehan e dws wla....rehange oluwa loku wedi...tuff dial ekakne.....anthimedi asarana rukshana wena kenek wetha giya..saralai🐍

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 ปีที่แล้ว +183

    ❤❤❤කෝ බලන්න රෙහාන්❤ සරණි විගහාට එකතු වෙනොට කැමති කට්ටිය ❤❤❤

  • @sabhikisihasya1850
    @sabhikisihasya1850 ปีที่แล้ว +31

    🎈❤❤😄රුක්ශානා හොයපු සැනසීම හන්බ උනෝ😁👍🎖️️🏆️

  • @wasanalakmali8724
    @wasanalakmali8724 ปีที่แล้ว +8

    මොන නැන්දම්මා ද කැමති මහජාතිය දාගෙන නැන්දම්මා ඉස්සරහ වෙන විදිහක හැසිරීම ඒ වගේම rehan ඉස්සරහ වෙනත් විදිහට රඟපෑම සරණිගෙන් දැක්කා ඒ නිසාම තමයි ප්‍රශ්නෙට මුල ..

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +1

      Yes 👍

    • @garfield7625
      @garfield7625 ปีที่แล้ว +3

      අපි ඕවා දැනගත්තාට අලුත් writer ඕවා දන්නෙ නෑ අප්පා.

  • @dilininadeesha8610
    @dilininadeesha8610 ปีที่แล้ว +17

    අනුන්ගෙ කතා වලට මටත් ඇඩෙනවා

  • @buddhichathurika3566
    @buddhichathurika3566 ปีที่แล้ว +52

    රීටා හොද වෙද්දී සරනි ආයෙත් අගුලානට යන්න වගේ 😐

    • @-xxx527
      @-xxx527 ปีที่แล้ว +1

      මල විකාරයක් ..එහෙ ගියොත්

    • @moringaoleifera4407
      @moringaoleifera4407 ปีที่แล้ว +2

      ​@@-xxx527Buddika, Sarani wa Angulanata arala Banti karala.😢😢😢😢 Buddika nisa thama me kathawa winasha une

    • @Thushara1056
      @Thushara1056 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් යවන්න ඕන

    • @-xxx527
      @-xxx527 ปีที่แล้ว

      @@Thushara1056

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      @@Thushara1056 👍

  • @Dedu-x8e
    @Dedu-x8e ปีที่แล้ว +47

    රෙහාන්ගේ අම්මා කියන දේ හරි😈❣️

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 ปีที่แล้ว +32

    Happy birthday ඇඩ්ඩිං අයියා..

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 ปีที่แล้ว +3

    " මගේ දෙනුවන් නුඹේ බැල්මෙන් මදක් ඇත අද නැවතිලා .......
    නුඹේ සුසුමන් මගේ සුසුමට මටත් නොදැනිම ලන් වෙලා.... ගැහෙන හර්දේ නැගෙන රාවෙට
    මගෙත් හදවත ගොළු වෙලා... මටත් නොදැනිම අනේ මගෙ සිත
    සොරා ගෙන නුඹ දුර ගියා... ❤‍🩹 අහිමි පැතුමන් හංගමින් තව හිතක් හෙමිහිට හඩනවා.. නුඹේ මතකය දිය කරන්නට
    හිත් දෙකක් වෙර දරනවා.. අහිමි වී යන මිහිරි මතකය
    කඳුළු ගංගා මවනවා... කොහේ හිටියත් නුඹේ සතුටම
    සදා කල් මා පතනවා..... "
    ..

  • @ThisumDilnath-pk9ji
    @ThisumDilnath-pk9ji ปีที่แล้ว +7

    රුක්ශානට විතරක් පල දීල මදි ඩාලින්ටත් කෙලවෙන්න ඔනෙ.

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +16

    ලස්සනයි අදත් ❤️❤️
    පාර දිගේ 👍👍👍👍👍👍👍👍

  • @sarojahansamali9575
    @sarojahansamali9575 ปีที่แล้ว +6

    කතාව පුරාවටම මුල ඉදන්ම වැරදි චරිතය සරණි මේක කතාවක් නිසාම හොදයි ප්‍රැක්ටිකලි ඔහොම බොරු කරානම් රෙහාන් නෙවේ මොන මනුස්සයෙක් වත් ඔහොම බොරු වලට සමාව දෙන්නැ

  • @Yohanperera1
    @Yohanperera1 ปีที่แล้ว +22

    බණ්ඩා මරු කියලා hitana un mee කොණට 😂😅❤️

  • @Diluuu__11
    @Diluuu__11 ปีที่แล้ว +42

    රෙක්සිට ආදරය.. 😍❤️❤️❤️

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq ปีที่แล้ว +25

    ආරියසේන අන්කල් වගෙම තමා අපිත් සරනි රෙහාන් ආදර කතාව තවත් ලස්සන වෙන්න නම් දෙන්නව එකතු කරලා ආදරෙන් ඉන්නවා දැකිම

  • @shanikaaberathna9078
    @shanikaaberathna9078 ปีที่แล้ว +17

    කොහොම උනත් දැන් කතාව ලියන කෙනා හොදයි....මුල, මැද අග ගැලපීමක් වගේම හැම දේකටම තර්කයක් තියනවා.

  • @nuwanpradeep7788
    @nuwanpradeep7788 ปีที่แล้ว +17

    රේක්සීගේ හෝද පේන්නෙ මට වීතරද..

  • @Abzd3457
    @Abzd3457 ปีที่แล้ว +61

    නංගිව කාලෙකින් දැක්කෙත් නෑ. නංගිට බබා හම්බවෙලානෙ 🌝

    • @nikinivlogs
      @nikinivlogs ปีที่แล้ว

      Ekai nandamma kul😂

    • @arigunawardhane7846
      @arigunawardhane7846 ปีที่แล้ว +3

      ඒ සමයම නම් නැති එකම යි හොඳ .

    • @jithairoshima7876
      @jithairoshima7876 ปีที่แล้ว

      අම්මෝ දන්න දේවල් 🤔🙄😄

    • @wthp2213
      @wthp2213 ปีที่แล้ว +3

      රුවිනියි අම්මයි රෙහන්ගෙ md විතරයි මේ කතාවෙ genuine හැබැයි වැඩිපුරම බැනුම් ඇහුවෙත් ඒ කට්ටියමයි

    • @manjula6212
      @manjula6212 ปีที่แล้ว

      නංගිගේ බාබාව අරගෙන එයි සරනිගේයි අලුවිහාරය ගේයි දෝණි විදියට

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +57

    ලස්සන කතාව සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 💕💕❤❤🇶🇦

  • @Ssaasmms
    @Ssaasmms ปีที่แล้ว +23

    ආරියසේන අන්කල්ට ආදරේ අය කෝ..❤❤❤❤

  • @VisakaSiriwardhana
    @VisakaSiriwardhana ปีที่แล้ว +16

    රෙහ්මාන් මහත්තයාගේ අම්මා එදත් හදවතින්ම අවන්කව පුතාට ආදරය කලා අදත් ඒ බව මනාව පේනවා ඒ අම්මාට මමත් ආදරෙයි....😢😢😢🎉😊

    • @sakuni1406
      @sakuni1406 ปีที่แล้ว +3

      එහෙම අම්මෙකුට සරණි සලකපු හැටි දැක්කනෙ...

  • @ketikathapudasuna8572
    @ketikathapudasuna8572 ปีที่แล้ว +2

    පිට පත ලියන එ දැත් වලට බුදුසරණයි 💝බලන විනාඩි ගාන වගේ නෙමේ ඒ මහන්සිය ..හොදින් වැටහෙනවා💝💝💝

  • @rangaart1364
    @rangaart1364 ปีที่แล้ว +26

    ආරියසේන හැමදාම අපිව අඩෝනවා😢.😌

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว +2

      Nodakin adanawa naki manamalan ekka? 😂 u saranita asayi daily free sapane 😂

  • @madhurajapaksha5580
    @madhurajapaksha5580 ปีที่แล้ว +7

    මේ සචීට දෙමව්පියෝ ගෙවල්දොරවල් නැද්ද ..? මේ රුක්ෂානේ පරිප්පු කකා එහෙට වෙලා රිංගන් ඉන්නේ 🤔

  • @patny330
    @patny330 ปีที่แล้ว +65

    අය්යෝ ආරියසේන අඩනවා කියන්නේ මෙහෙමත් ඇඩිල්ලක්..😢

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 ปีที่แล้ว +4

      චාටර් හොඳම එක

    • @kasunlakmal2791
      @kasunlakmal2791 ปีที่แล้ว +4

      තාත්වික නෑ 😂 අද ඊයේ දන්න එකීට අඩනවා. නාක්ය දනන රෙද්දක් නෑ. අඩුම අහු වුන බොරු ටිකවත් දන්නැ තාම

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      @@kasunlakmal2791 👍ඌ හිතා ඉන්නේ රුක්ෂාන ගැන හැන්ගුවට ජෝඩුව තරහා වෙලා කියලා 😆ඌ දන්න මගුලකුත් නෑ.නොදන්න මගුලකුත් නෑ 🤮

    • @kasunlakmal2791
      @kasunlakmal2791 ปีที่แล้ว +2

      @@m.s.1019 🤣🤣

  • @VivoVivo-wu1jw
    @VivoVivo-wu1jw ปีที่แล้ว +21

    ආරියසේනට ඉදුල් කටගාපු දිනය අදයි. . හැමෝම සුබ පතන්න.. 🎉❤🎉😊

  • @artlife8683
    @artlife8683 ปีที่แล้ว +5

    දැන් කතාව යන විදිය හොඳයි...😊😊

  • @brendajay7974
    @brendajay7974 ปีที่แล้ว +11

    Nice role Mr Dumesh! Doing your part so well

  • @dinudinesha9541
    @dinudinesha9541 ปีที่แล้ว +15

    අනුන්ගේ වල kapanna ගිය රුකී ඒ වලට වැටුණු හැටි 😁😁😁😁.

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +5

    වැරදි පූර්වාදර්ශයක් බංඩො ..රේල් පීල්ලේ වාඩිවෙලා call ගන්න එක... 🥺🥺🥺

  • @deciderof8848
    @deciderof8848 ปีที่แล้ว +5

    අපි මාරම අවස්ථාවාදී හැම දෙයකම එක පැත්තයි දකින්නේ… රීටා ඉස්සර හොද නැ දැන් හොදයි… එ සරණීට උදව්කරන නිසා. හැබැයි එ අම්මා ඉස්සරත් හිතුවේ දැන් හිතන්නේත් තමන්ගේ දරැවා ගැන…

  • @rajapaksharajapakshar2045
    @rajapaksharajapakshar2045 ปีที่แล้ว +8

    ආරියසේන නිකන් කිබුල් කදුළු හෙලන්නේ නැතිව ඉන්න. අනෙක් පිරිමින්ටත් ලැජ්ජා කරනවා.

    • @Lgo-d6g
      @Lgo-d6g ปีที่แล้ว +3

      ආරියසේන over වැඩි. සරණි ගැන monaa දැනගෙනද ඔහොම වැලපෙන්නේ 🙄😏

    • @rajapaksharajapakshar2045
      @rajapaksharajapakshar2045 ปีที่แล้ว

      @@Lgo-d6g හ්ම්ම් එකනේ

    • @achinijayasekara2361
      @achinijayasekara2361 ปีที่แล้ว +1

      ආරියසේන කියන්නෙ තනිකරම මහ පන්ඩිත පිස්සෙක්. මට නම් පේන්න බෑ

    • @rajapaksharajapakshar2045
      @rajapaksharajapakshar2045 ปีที่แล้ว

      @@achinijayasekara2361 මටත්

  • @sonyabanda6543
    @sonyabanda6543 ปีที่แล้ว +3

    මන් නම් ආස බන්ටි ආයෙත් බුරිය පෙන්නලා දිව ලෙවකාලා නාකි මිනිසුන්ගේ පර්ස් හොරකම් කරලා ඒ සල්ලි වලින් බුරියානි කන සීන් එකක් බලන්න!!බැරිද

  • @menushasewwandi9575
    @menushasewwandi9575 ปีที่แล้ว +3

    සමාජයේ වෙන ඇත්තම දේ පෙන්නුවා වගේම කතාව ලස්සනට ඉවර කරන්න

  • @shayanianuththara6410
    @shayanianuththara6410 ปีที่แล้ว +1

    Ariyasena ankalge charithe niyamai

  • @akamarasekara3851
    @akamarasekara3851 ปีที่แล้ว +8

    මෙි අමිමා අද හැසිරෙන විදිය ආදරණිය අමිමා කෙනෙක්මයි

  • @SebastianAurora-zm5ot
    @SebastianAurora-zm5ot ปีที่แล้ว +7

    ආරියසේන අන්කල් එකපාරට කොපි කඩේ කිරි හොදා වගෙ කතාකලොත් කොහොමද ? 😁

  • @bluecaptraining9889
    @bluecaptraining9889 ปีที่แล้ว +7

    මොනවා උනත් කෙල්ලෙක්ගේ ආත්ම ගරුත්වයට හානි කරන්න හොඳ නෑ තරහ උනත් වයිරකරත්😕

  • @indraniamarasingh0561
    @indraniamarasingh0561 ปีที่แล้ว +2

    බංඩා ලස්සන ට ආදරනිය විදිහට කතා කරන්න නමි දන්නවා ❤️❤️ ආදෙරෙයි මගෙ බන්ඩො

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 ปีที่แล้ว +22

    රෙහාන් බලන් හිටපු විදිය 😋😊

  • @anojaariryadasa774
    @anojaariryadasa774 ปีที่แล้ว +2

    බැනුම් ahalama එපා වෙලාද කොහෙද දැන් ටිකක් හොඳට ලියනවා වගේ.

  • @brendajay7974
    @brendajay7974 ปีที่แล้ว +16

    People always like to scold while it is dragging but the story is beautiful. I hope people appreciate this drama without scolding anymore. I salute 🙏 the director, all the crew and amazing actors and actresses.......these characters are given to right people.....do not change the characters

    • @oskarumesh2394
      @oskarumesh2394 ปีที่แล้ว

      Everything is good but the advertisements they are playing are annoying.

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +1

    මොන අම්මද කැමති තමන්ගෙ දරුවො දුක් විදිනවට ඒ වගේ තමයි රෙහාන්ගෙ අම්මත් සරනීගෙ ඇත්ත දැනගෙන එයා හැසිරුන බිදිය සාධාරණයි එයා මැදිහත්ව මේ ප්‍රශ්නය නිරාකරණය කරයි රෙහාන්ගෙ අම්මත් මේ ටෙලිනාට්‍යයෙ ප්‍රදානය චරිතයක් ❤❤❤❤❤

  • @gayani5685
    @gayani5685 ปีที่แล้ว +6

    දරැවෙක් බැන්ද ට පස්සේ අමිම ල අත් අරින්න කැමති නැ ...දුක් කරදර ඉවෙන් වගේ පේන්නේ...රෙහාන් සරනි ලංවෙනව ආදරෙන් හුරතල් වෙවි ඉන්න ව දකින්න ආසයි ....දෙන්න දෙපල ක හුල්ලන ව....පවි ...දරැපැටියෙක් සරනි ට දෙන්න ...මහත්තයා ගේ ආදරය ලැබේ වි... ඒ තමන්ගේ ම දරැවෙක් කියල ...

  • @kasunihansika9122
    @kasunihansika9122 ปีที่แล้ว +5

    අනේ ආරියසේන අංකල් පව් දෙයියනේ 😌

  • @sathushi
    @sathushi ปีที่แล้ว +47

    අපේ රෙහාන්ට අදරේ අය කො බලන්න 🙂❤️

  • @Thushara1056
    @Thushara1056 ปีที่แล้ว +1

    මේ වැඩකාරයා අමු චීත්තයක් පේනවනේ හොරෙන් අහගෙන ඉන්න විදිහ

  • @yasmindesoysa
    @yasmindesoysa ปีที่แล้ว +3

    මේකේ හොඳ චරිත ටික script writer viewer's lata epa කරනවා, අපරාදේ බණ්ඩා සහ Sarani. ඉවර කරන්න danam හොඳ කාලය.