කැලුම් ශ්‍රීගේ Wife හිත ඉල්ලන තරු ඇවිත් නටපු, බලන්නම වටින නැටුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #hithaillanatharu #swarnavahini #trending
    Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    / swarnavahinitv
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

ความคิดเห็น • 392

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +246

    ගොඩාක් ලස්සනයි හින්දිවලට පරාදයි අපේ කෙල්ලෝ කොල්ලෝ ජයවේවා බුදු සරනයි

  • @dineshasrimali3613
    @dineshasrimali3613 2 ปีที่แล้ว +205

    නිළියොත් එක්ක බලද්දි දුලී අක්කා හරිම චාම්..... ආදරෙයි හැමෝටම. බුදු සරණයි !!!!💞💞💞💞💞

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +212

    ❤තාත්තිගේ කොන්ඩෙ එයගෙ කොන්ඩෙ එක වගේ අනේ ශොයි ගැලපෙන අය හමුවෙද්දි ජිවිතේ හරිම සුන්දරයි ❤❤❤❤❤❤සජිත අයියගේ ම්ම කැමතිම සිංදුව තමයි ඒ 😊❤

  • @lakmalipathiranage5121
    @lakmalipathiranage5121 2 ปีที่แล้ว +57

    හුරුබුහුටි ජෝඩුව ...ලස්සනයි ..හොඳ ජවයකින් ඩාන්ස් කරන්න පුලුවන් ....සුභ පැතුම් ...ජයවේවා .

  • @chamilashanthi2128
    @chamilashanthi2128 2 ปีที่แล้ว +141

    අන්න එහෙම තමයි ඉන්න ඹ්නේ..☝️ ආදරෙයි කිය කිය දගලන්න ඹ්නේ නෑ..ඒක දැනෙන්න ඉඩ දුන්නම ඇති..❤️

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 ปีที่แล้ว +2

      මගේ මහත්තයත් එහෙම තමා මම අහනවා මට ආදරෙයිද මට ආදරෙයිද කීය කිය ඒ අය එක කියන්නෑ ඒ උනාට එයා මට ගොඩක් ආදරෙයි ❤️❤️🤲🤲🤲🤲🕋🕋හැමදාම එයා.අල්ලා දෙවියන් වහන්ස රැකදේවා 🤲🤲🤲❤️❤️❤️ඒ දෙන්නගෙ චැනල් එක මං හැමදේම බලනවා පොඩ්ඩාගේ වැඩ බලන්ඩ හරි ආසයි බැලුම් පුපුරවපු එක තමයි මරු පිටි නෑවා නේද කැලුම් 😁😁

  • @chathuryanayananjali5308
    @chathuryanayananjali5308 2 ปีที่แล้ว +292

    මං ආසයි මේ දෙන්නාට ඉන්න විදියටයි ජීවිතේ විදින විදියටයි 😍💖

  • @nisansalamadhushani6807
    @nisansalamadhushani6807 2 ปีที่แล้ว +178

    අනෙ ලස්සනට දෙනනම නැටුවා.බබාත් ලස්සනයි.බුදු සරනයි

  • @Buddhi-n6c
    @Buddhi-n6c 2 ปีที่แล้ว +423

    කැලුම්ගෙ බබා කොරියන් බබෙක් වගේ😍❤️

  • @siduvlogs3740
    @siduvlogs3740 2 ปีที่แล้ว +144

    කැලුම් අයියගේත් දුලී අක්කගේත් නර්තනය සුපරි පරි ආ ..... කියන්න වචන නෑ ඊළඟ නර්තන පරම්පරාවට ආර්යනුත් ඉන්නවා.. ආදරෙයි තුන්දෙනාටම 💗

  • @Adhikari-jo6lj
    @Adhikari-jo6lj 2 ปีที่แล้ว +44

    මොන දේ ලැබුණත් ජිවිතේට කවුරු මුන ගැහැනත් මැරෙන තුරු මේ ආදරේ පවති්වා.❤️❤️

  • @garyami4067
    @garyami4067 2 ปีที่แล้ว +84

    කටහඬ සජිත් ඇන්තනි ගෙ...ලස්සනයි මිහිරියි .god bless everybody

  • @dilhanikumari5161
    @dilhanikumari5161 2 ปีที่แล้ว +41

    ආසම කපල් එකක්.. හැමදාම හොදින් සතුටින් ඉන්න..ඇස් වහක් නම් වදින්න එපා ඒ ආදරේට 😍❤️

  • @kalbag9729
    @kalbag9729 2 ปีที่แล้ว +114

    කලාව හොදයි පුතෙ එ වගෙම ලස්සන පවුලක් තියෙනවා ඔයාට ලස්සන පුතෙක් ඉන්නවා එ පවුල් ජිවිතෙ ලස්සනට ගෙනියන්න බුදු සරනයි

  • @AS-op9vu
    @AS-op9vu 2 ปีที่แล้ว +15

    මේ අක්ක කතා කරනකොටත් හරිම ලස්සනයි.සින්දුවක් කරොත් ලස්සන වෙයි.

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +35

    පෙර කරපු පිනක් තමයි ඕක..
    ආදරෙයි ගොඩක්ම

  • @nethmihimansha1243
    @nethmihimansha1243 2 ปีที่แล้ว +56

    නළු නිළියන්ගෙ කපල් වලින් දැකපු ආදරණීයම පවුලක්

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 2 ปีที่แล้ว +16

    Ane e copul ekh🔥 maru සතුටින් හැමදාම ඉන්න 3න් දෙනා . ආදර්ශමත් පවුලක් 👍😊 මල්ලි බබා..❤️ එ නැටුම නිලියෝ පරාදයි

  • @tanushikadilhari1267
    @tanushikadilhari1267 2 ปีที่แล้ว +24

    Editing song එක නැතුව orginal song eka thibbanm තවත් ගොඩක් ලස්සනයි

  • @user-sw5lq3zh1w
    @user-sw5lq3zh1w 2 ปีที่แล้ว +185

    බබා පොඩි gujumpio වගේ 😍

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +38

    පුංචි පවුල රත්තරන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 2 ปีที่แล้ว +151

    දෙන්නගෙ නැටුම ලස්සනයි...
    ශුභ පැතුම් ❤❤❤ මුලු පවුලටම

  • @pathmakuruvitage9984
    @pathmakuruvitage9984 2 ปีที่แล้ว +42

    හැමදාම සතුටින් ජීවත් වෙන්න I love all of thank very nice dance

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +37

    අනේ බබා හරිම ලස්සනයි

  • @inushashena5386
    @inushashena5386 2 ปีที่แล้ว +15

    Couple aka shok.ලස්සනයි කොල්ලෝ ටිකත් niyamai ආදරෙයි හැමෝටම තෙරුවන් සරන ඉ

  • @ghanakwt3980
    @ghanakwt3980 2 ปีที่แล้ว +30

    හරිම. ලස්සන. පවූලක් බුදු සරණයි සුභ ගමන්

  • @dinushipriyanjala2983
    @dinushipriyanjala2983 2 ปีที่แล้ว +32

    මේ වීඩියෝ එක හොය හොය හිටියේ 🥰🥰😁😁

  • @chamodiperera823
    @chamodiperera823 2 ปีที่แล้ว +6

    ටුටු කොල්ලා බය වෙලා වගේ❤🥺සතුටින් ඉන්න තුන්දෙනම❤❤

  • @sajithmanethsari5796
    @sajithmanethsari5796 ปีที่แล้ว +3

    ගොඩක් ගුනයහපත් සරල චාම් නිලියක් එ වගෙම ඔබ දෙපල ආරය බබාවත් ආදරෙන්❤️❤️❤️ සුබ පතනව 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @sunethrairangani1709
    @sunethrairangani1709 ปีที่แล้ว +5

    කැලුමි අයියා මරම ලස්සනයි අයියා ඔයාව දැකපුවාම ඉෂා අක්කි මතකවුනා

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +115

    කැලුම් ලස්සන කෙල්ලෙක් කොන්ඩේ අපේ පැමිල් එක වගේ
    නෝනාත් ලස්සනයි
    ☆☆☆සුභ පැතුම් දෙපලටම සිතුම් පැතුම් ඉටු වේවා
    Byuoo..suuii💖💖💖💖🌷🌷🌷🌹🌹🌟⭐🌟⭐🇦🇪

    • @ruwani1654
      @ruwani1654 2 ปีที่แล้ว

      mohine wahila wage mokada me natuma

    • @madushankabalasuriya5786
      @madushankabalasuriya5786 2 ปีที่แล้ว +6

      @@ruwani1654 oyt irisiyai නෙහ් 😂

    • @Sasini_Rajapaksha_01
      @Sasini_Rajapaksha_01 2 ปีที่แล้ว +5

      උඹ පිස්සෙක්නෙ බන් 😅 උපුටා ගැනීම . = කැලුම් ලස්සන කෙල්ලෙක් උපුටු ගැනීම අවසන් 😅 කැළුම් කියන්නෙ කොල්ලෙක් බන් 😅

    • @ishankamadushan7522
      @ishankamadushan7522 2 ปีที่แล้ว +1

      ඇයි උබට ජලස්ද,

  • @ඉසදිඅනුත්මා
    @ඉසදිඅනුත්මා 2 ปีที่แล้ว +42

    සිංදුව වෙනස් කරලා..මේ සිංදුවට නෙවෙයි මෙයාල ඩාන්ස් කරේ 🙄

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 2 ปีที่แล้ว +3

    දෙන්නගේම හරිම දක්ෂයි ලස්සනයි සදා සතුටින් ඉන් ලැබේවා,. වාසනාවන්. ❤❤

  • @Niroshakaumini
    @Niroshakaumini 2 ปีที่แล้ว +5

    බුදුසරණයි හරිම ලස්සනයි දුරගමනක් යන්න ඕනාදරුවෝත් හොදින් හදා⁣ගෙන බුදුසරණයි

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +17

    මාරම ලස්සනට ඩාන්ස් කරනවා ඒ නංගි.👌👌👌👌🔥🔥🔥🔥💓💓💓💓💓💓💓

  • @rushrush7878
    @rushrush7878 2 ปีที่แล้ว +33

    ගොඩක් ලස්සනයි
    බුදු සරණයි තුන් දෙනාටම ❤️🌟

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +12

    දුලි හරිම ලස්සනයි 😍❤️

  • @nadeeshadias5153
    @nadeeshadias5153 2 ปีที่แล้ว +64

    මෙයාලා මේ සින්දුව වෙනස් කරලයි මේ වීඩියෝ එක දාලා තියෙන්නේ. එදා නැටුවේ ලස්සන හින්දි සින්දුවකට. ඔහොම වැඩ කරන්න එපා. දුලී අක්කි සින්දුවට හරියන්න ලස්සනට නැටුවා..😍😍

    • @anonymoust9971
      @anonymoust9971 2 ปีที่แล้ว +7

      සිංදුවත් හරි නැටුමත් හරි.උං දෙන්නා එදා සිංදුවෙ නැටුමම මේ සිංදුවටත් නැටුවා😅

    • @vishulab5533
      @vishulab5533 2 ปีที่แล้ว +4

      E youtube copyright wedunama awul e nisa wenas karanna aththe

    • @rasikaroshan2041
      @rasikaroshan2041 2 ปีที่แล้ว

      @@anonymoust9971 the dc the d

    • @sandeepanishadini7159
      @sandeepanishadini7159 2 ปีที่แล้ว +1

      Nehe mekta tamai natuwe.kalum katin song eka kiayan gaman natanneth

    • @vishulab5533
      @vishulab5533 2 ปีที่แล้ว +1

      @@sandeepanishadini7159 ow math dekka mihirawa sinduwe podi kallak kiyanawa

  • @shehra793
    @shehra793 2 ปีที่แล้ว +6

    Raam song eka nemei me dance ekata enne
    Me wena song ekak
    Okama thawa wedding dance ekaka
    Lassana song ekakata natuwe
    Ee song eka thibbanam maru😌😊

  • @දෝණි-හ2ප
    @දෝණි-හ2ප 2 ปีที่แล้ว +22

    මං නමීි ආසම ෆැමිලි එකක්...ඇස්වහක් නම් වදින්න එපා....

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 ปีที่แล้ว +120

    ලස්සනට dance කරන්න පුලුවන්.ඒත් මෙතන නම් dance කලේ මේ සිංදුවලට පුරුදු උන dance එකක් නෙවෙයි වගේ.හැබැයි ලස්සනයි

    • @ඉසදිඅනුත්මා
      @ඉසදිඅනුත්මා 2 ปีที่แล้ว +13

      නෑ මේ සිංදුවට නෙවෙයි මෙයාලා ඩාන්ස් කරේ ..සිංදුව වෙනස් කරලා ඒකයි ඩාන්ස් එක ගැලපෙන්නෙ නැත්තේ..

    • @RishithaDeMel
      @RishithaDeMel 2 ปีที่แล้ว

      @@ඉසදිඅනුත්මා ee unata kalum katin kiyanne mee sinduwa hodata balanna

    • @ඉසදිඅනුත්මා
      @ඉසදිඅනුත්මා 2 ปีที่แล้ว +1

      @@RishithaDeMel ඔයා සම්පුර්ණ වැඩසටහන බලන්න මේ සිංදුව නෙවෙයි ඒකෙ තියෙන්නෙ

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි ඔබ දෙපල ගොඩක් හොඳයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤🌸🌸🌸🌸🌸🌸🌸

  • @danushkapraboshan1715
    @danushkapraboshan1715 ปีที่แล้ว +2

    කොරියා බබෙක් තමයි හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishmininethsara2194
    @nishmininethsara2194 2 ปีที่แล้ว +1

    ඔයාලා තුන් දෙනාම හරිම ලස්සනයු😘හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනව ....lovely family❤️ චූටි බබා හරිම ලස්සනයි

  • @kumudukumari98
    @kumudukumari98 2 ปีที่แล้ว +1

    මේ සිංදු ටිකටමද මෙයාලා නටන්නෙ අනේ 🤔
    කෝම උනත් මාරම ලස්සනයි Dance එක.

  • @gossipworldof8317
    @gossipworldof8317 2 ปีที่แล้ว +12

    ලස්සනයි සතුටින් ඉන්න හැමදාම❤️

  • @Mastercolla1
    @Mastercolla1 ปีที่แล้ว +2

    අනේ ශෝයි අනේ ,මං ආසම ෆැමිලි එකක්

  • @vidulidulla4339
    @vidulidulla4339 2 ปีที่แล้ว +142

    කැලුම් ලස්සන පවුල ගොඩක්ම ආරක්ෂා කරගන්න.අගස්ති ඉන්න ඩ්‍රාමා එකෙ චරිතය ඒකට විතරක් සිමා කරගන්න.දන්නවනෙ නැත්නම් උමාලි තිලකරත්නට වෙච්ච දෙ ඔයාගෙ පවුලටත් වෙයිBRO

  • @minesisandewma1887
    @minesisandewma1887 2 ปีที่แล้ว +6

    Lassana family eka aiya. Oyage family eka oyage pana wage araksha karaganna.oyalata godak adarei💓💓💓💓💓💓

  • @ckbeatsonline7651
    @ckbeatsonline7651 2 ปีที่แล้ว +3

    මන් ගොඩාක් ආසම couple එකක්. ට්ගෙරුවන් සරණයි ❤️🥰

  • @UpekshaEdirisinhga
    @UpekshaEdirisinhga 3 หลายเดือนก่อน

    ආසම නලුවෙක් එයාටම හරියන වයිෆ් lovely couple ❤️🥺

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 ปีที่แล้ว +1

    Aththatama hari lassanai dennatama budusaranai patiyatathehemmamai ❤❤❤❤❤

  • @RadhaKrishnafan-d1z
    @RadhaKrishnafan-d1z 9 หลายเดือนก่อน +2

    Ane malli baba lassanai❤❤

  • @neetaguruge2865
    @neetaguruge2865 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ජේසු පිහිටයි ඔබදෙපලට

  • @r.pnimesha9742
    @r.pnimesha9742 2 ปีที่แล้ว +27

    අර පොඩි කොල්ලා කොරියන් කොල්ලෙක් වගේ

  • @thamarathamara7618
    @thamarathamara7618 2 ปีที่แล้ว +2

    ලස්සනයි ලස්සනයි සුභ අනාගතයක් ..හැමදාම සතුටින් ඉන්න ලැබේවා 👍👍❣️❣️🙏🙏

  • @sadunitharaka6184
    @sadunitharaka6184 2 ปีที่แล้ว +5

    මන් හරි ම ආසයි අනෙ කැලුම් අයියටයි දුලී අක්කිටයි

  • @danuskasanjiwa5078
    @danuskasanjiwa5078 2 ปีที่แล้ว +4

    ලස්සනයි දෙන්නම ලස්සන පවුලක්.. අදරේයි...

  • @himalkaravishan9260
    @himalkaravishan9260 2 ปีที่แล้ว +4

    නියමයි ලස්සනයි ... බුදු සරණඉ.. දෙන්නටම.

  • @khanthikw8523
    @khanthikw8523 2 ปีที่แล้ว +5

    ලස්සනයි අනේ

  • @crazygirl7978
    @crazygirl7978 2 ปีที่แล้ว +18

    A very beautiful family 😍❤️

  • @geethasangeetha1799
    @geethasangeetha1799 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් බුදු සරණයි ඔයාලාට ,🌹

  • @mishalnimnade9357
    @mishalnimnade9357 ปีที่แล้ว +2

    Mama me program eka hareyata baluwa. mama echcharatama oyalata kamathei adarei duwa & putha god bless you'll forever.🙏🙏🙏❤❤❤

  • @janeiuae5751
    @janeiuae5751 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සුබම සුබ අනාගතයක් ඔයාලට බුදු සරණයි

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 2 ปีที่แล้ว +2

    අනෙ හරිම ලස්සනයි

  • @chithrairangani9968
    @chithrairangani9968 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @MamaMama-cc9ir
    @MamaMama-cc9ir 2 ปีที่แล้ว +8

    බබා ලස්සනයි ❤️

  • @pathminikodithuwakku1273
    @pathminikodithuwakku1273 2 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි 🌺🌺❤❤

  • @හෂීඑරන්දී
    @හෂීඑරන්දී 2 ปีที่แล้ว +13

    So cute couple dance❤️🤗

  • @priyahudeni3779
    @priyahudeni3779 2 ปีที่แล้ว +6

    Super super super super video බුදු සරණයි ❤♨️👑

  • @Visiting1
    @Visiting1 2 ปีที่แล้ว +7

    මරු ඩබල...❤🔥

  • @wenurikalana8970
    @wenurikalana8970 2 ปีที่แล้ว +7

    Natuma godk lassanai. Eth natumata wada mata hitha adilla giye e ganu lamaya mn oyata adarei kiyapu eka, e wele kalum aiya lajjawen wage hasiruna widiya saha e girlwa kis krpu thanata. Hamadama dennama sathutin inna. Budu saranai 🙏

  • @imashapiyumeni8308
    @imashapiyumeni8308 2 ปีที่แล้ว +3

    me natunama nam patta lassanai. Eth swarnawahini sinduwa wenas karaph ekh nam weradi...e gollo natanne wena sinduwakata dala thiyenne mix dj ekakni appa 🙃

  • @yellowrose8312
    @yellowrose8312 ปีที่แล้ว +1

    Mun dennanam mara dabalak thamai.mara natunne danne mulu ratatama siriyawa gena dena dabalk hari lassanai yaluwo wage. Anith ayatath onna oya vidiyata inna bariai mara lassanai💯❤🧡💛👍🧚‍♂️🧚‍♀️🧚

  • @liah9598
    @liah9598 2 ปีที่แล้ว +2

    Harima lassanai thun denama...godak asa karana kalakaruwek..theruwan saranai...

  • @swarnakanthi7648
    @swarnakanthi7648 2 ปีที่แล้ว +11

    Very beautiful the dance 👍👍❤

  • @wndperera3751
    @wndperera3751 2 ปีที่แล้ว +1

    ආදරෙන් පිරුණ පවුලක් දකින්න ලැබීම වාසනාවක්!❤

  • @roshanmexmex2396
    @roshanmexmex2396 2 ปีที่แล้ว +26

    ලස්සන දේ අගයන්න ඕනේ 🥰🥰

  • @maheshichami8794
    @maheshichami8794 2 ปีที่แล้ว +7

    Lassanai danne eka dennage. ❤️❤️❤️❤️❤️❤️Eth e sinduwa galapenne naha ne ai ehema

  • @dilanzoysa67
    @dilanzoysa67 2 ปีที่แล้ว +3

    Budusaranai Punchi paula

  • @hasinikanchana7051
    @hasinikanchana7051 2 ปีที่แล้ว +10

    අම්මෝ ඒක මරු ❤️❤️🤟

  • @sunethrairangani1709
    @sunethrairangani1709 ปีที่แล้ว +2

    එ්තරමටම ලස්සනයි අයියා ඔයා දිවිතුරා එ්කෝ මරම ලස්සනට රගපානවා අයියා එ්තරමට අයියා ගොඩක් ලස්සනයි අයියා ඉෂා අක්කිටයි කැලුමි අයියාට ගොඩක් අාදරෝයි අයියා හැමදාම සතුටින්න මාගෝ සුදු අයියා

  • @himanethmi843
    @himanethmi843 ปีที่แล้ว +2

    කැලුම් ශ්‍රී ගෙ නැටුම්ත් හොඳයි එයත් ලස්සනයි

  • @sudeepakollambaarachchi9614
    @sudeepakollambaarachchi9614 2 ปีที่แล้ว +2

    ජිවිතේ සතුටින් ඉන්න. කවදාවත් තුන් වෙනියෙක් ගන්න එපා ඔයාලා අතරට 🙏🙏

  • @chameladilu780
    @chameladilu780 2 ปีที่แล้ว +4

    ලස්සන අනාගතයක්

  • @dineththennakoon
    @dineththennakoon 2 ปีที่แล้ว +1

    කෝ බන් සින්දුව ඇහෙන්නෙ නෑනෙ😣

  • @maneeshasathsarani2466
    @maneeshasathsarani2466 ปีที่แล้ว +1

    She is really gorgeous and looks like Chulakshi❤

  • @thamaradamayanthi2637
    @thamaradamayanthi2637 2 ปีที่แล้ว +1

    godak lassanai oya dennage dance eka. ekata kiyanna wachana na. machine couple . suba pathum oya dennage idiri anagathayata.❤️❤️❤️❤️❤️

  • @kavishkasadaruvan26
    @kavishkasadaruvan26 2 ปีที่แล้ว +2

    අනේ ඒ දෙන්නා 💞💗

  • @darshanarathnayaka9117
    @darshanarathnayaka9117 ปีที่แล้ว +1

    Ane akki aiyyai patta lassanaiiiiii dance eka godakkkkkkkk ❤❤❤❤❤❤❤❤❤❤

  • @sudu-gb9yf
    @sudu-gb9yf 2 ปีที่แล้ว +1

    Harima lassana ජෝඩුවක් jesu පිහිටයි

  • @hasaralchamath3834
    @hasaralchamath3834 2 ปีที่แล้ว +18

    ලස්සනයි. හැබැයි පරිස්සමෙන්. අර මොකද්ද එකයි හුරතලයයි හරි අවදානන්ලු හොදේ

  • @DisnaRupika-q9g
    @DisnaRupika-q9g 2 หลายเดือนก่อน

    සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි ❤❤❤

  • @dineshbro868
    @dineshbro868 2 ปีที่แล้ว +14

    මාර ලස්සන couple එකක්

  • @terinperera7730
    @terinperera7730 ปีที่แล้ว +1

    Godak lassanai

  • @sigithibisomanike8925
    @sigithibisomanike8925 2 ปีที่แล้ว +4

    ලස්සනයි අයියා, අක්කී

  • @nishanthilankapurage5476
    @nishanthilankapurage5476 2 ปีที่แล้ว +4

    ලස්සනයි ..ලස්සනයි budu saranai 💖💖💖 👍👍👍👍👍👍👍👍

  • @deepikand5722
    @deepikand5722 2 ปีที่แล้ว +1

    Ane harima adaraneeya uwalak kalum harima lassana kollek eyatama galapena eyage birida putha kalum wagemai sada satutin adren Inna teruwan saranai

  • @ridminawasha6174
    @ridminawasha6174 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි ❤️

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv 3 หลายเดือนก่อน

    Happy family උතුම් වූ නිවනට යන්න ලැබේවා ධර්මය අවබෝධ වේවා ❤

  • @sachithramadushani2878
    @sachithramadushani2878 2 ปีที่แล้ว +5

    Nice couple 😍😍