නිතර භාවිතා කලයුතු මහානුභාව සම්පන්න සෙත් පිරිතකි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2023
  • දිනපතා ශ්‍රවණය කරන්න තෙරුවන් සරණයි

ความคิดเห็น • 698

  • @sudathwimalasiri4454
    @sudathwimalasiri4454 9 หลายเดือนก่อน +13

    මෝර පිරිත
    බන්ධ පිරිත
    චන්ද පිරිත
    සුරිය පිරිත ආනු භාවයෙන් මගේ සියලු කරදර දුරුවෙලා මට මගෙ රැකියාව නැවත ලැබේවා බුදු සරණයි

  • @priyani-hw2ob
    @priyani-hw2ob 5 หลายเดือนก่อน +34

    අද දවසේ මා සිත නිරතුරුවම .යහපත් වේවා .
    කරන වැඩ කටයුතු සියල්ල යහපතක්ම වේවා
    මා නිසා කිසිම කෙනෙකුගේ හිතක් නොරිදෙවා.
    අන් අයා නිසා මගේ හිතද නොරිදේවා සතුටින් දවසම ගෙවෙවා මේ පිරිත් බලයේන් මගේ හිත නිදහස් වෙමින් කාලය ගෙවෙවා .
    සියලු සත්වායො නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-qh9oo8uc4v
      @user-qh9oo8uc4v 22 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaKumari-pf8cq
    @PushpaKumari-pf8cq 2 หลายเดือนก่อน +4

    මෙම පිරිත් බලයෙන් මා ඇතුලු පවුලෙ සියලුම දෙනාටත් ලෝක වාසි සියලුම දෙනාටත් සියලු කරදර බාදක දුරූවී යහපත් බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉෂ්ට වේවා 🙏🙏🙏

  • @mallikabandara5131
    @mallikabandara5131 3 หลายเดือนก่อน +3

    සියලුම සත්ව්‍යෝ
    සුවපත් වේවා !

  • @NilanthaBalasuriya-ry3pe
    @NilanthaBalasuriya-ry3pe 4 หลายเดือนก่อน +32

    මේ පිරිත් බලයෙන් අපටත් අපේ පවුල් වලටත් මේ ලෝකවාසි සියලු දෙනාටත් යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-iq7pc2nb2w
    @user-iq7pc2nb2w 4 หลายเดือนก่อน +43

    මෙ මේ උතුම් පිරිත් බලයෙන් මගේ පවුලේ අයටත් මටත් සෙතක් ශාන්තියක් ම වේවා... අපේ ජීවිතයට යහපත්කම වේවා....,🙏🙏🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 6 หลายเดือนก่อน +26

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @anushalakmali3788
    @anushalakmali3788 4 หลายเดือนก่อน +15

    මේ උතුම් පිරිත් දේසනාවේ බලයෙන් මාගේ පවුලේ සියලුම දෙනාගේ ලෙඩදුක් අපල දුරැ වේවා!!
    මාගේ නැතිවුන සියලුම මුදල් මාහට නැවත ලැබේවා!!

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 5 หลายเดือนก่อน +3

    Namo buddaya me uthum pirithe anuhasin siyalu sathvayo suvapath veva yahapathakma veva theruvan saranai 🙏🙏🙏💫💫💫💫

  • @user-gc8sd5qc4f
    @user-gc8sd5qc4f 6 หลายเดือนก่อน +11

    ආරක්ෂක පිරිතේ බලයෙන් අචිනිගේ ග්‍රහ අපල දෝෂ ඇත්නම් දුරු වේවා අත වේදනාවෙන් තොර වේවා ,ඒරාශ්ටක අපල ඇත්නම් දුරු වේවා ,ඒ පවුලේ සියලුම දෙනාට සෙතක් වේවා .

  • @khdmakhdma7106
    @khdmakhdma7106 5 หลายเดือนก่อน +8

    Uthum pirith balayen mage daruwanta semata sethwewa siyalu sathwayo nidukwethwa nirogi wethwa suwapath wethwa 🙏🙏🙏🙏🪔🌻🙏🌻🌻🙏🙏🌻🌻🌻🙏🪔🙏🪔🌻🙏🌻🌻🌻🙏🙏🪔🌻🙏🙏🌻

  • @cilyrd5770
    @cilyrd5770 6 หลายเดือนก่อน +21

    උතුම් වු පිරිත් ෙද්සනා ෙවි බල ෙයන් සැමට ෙසත් ෙවිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @x___alone
    @x___alone 20 วันที่ผ่านมา +1

    මෙ උතුම් බුද්ධ පිරිතේ අනුහස් බලයෙන් මතේ මෙි ලො සියලු දෙනාගේ දුක් කරදර දුරැ වෙවා

  • @SineliDinethma-cc6wq
    @SineliDinethma-cc6wq 5 หลายเดือนก่อน +15

    මේ පිරිත් වල අනුබාවයෙන් මාගේ මව් පියන් මෙන්ම ලෝකවාසි සියළුම මව්වරුන්ට පියවරුන්ට නිදුක් නිරෝගි සුවයම ලැබේවා ....තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ...❤❤❤🙏🙏🙏💐💐💐

  • @doreenmanel398
    @doreenmanel398 4 หลายเดือนก่อน +11

    මේ පිරිතේ බලයෙන් සියලුම දෙනා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @NimeshaDulanjali-vv3fj
    @NimeshaDulanjali-vv3fj 5 หลายเดือนก่อน +14

    මේම පිරිත් බලයෙන් මගෙ පවුලේ අයගෙත් මගෙ මහත්තයගෙ පවුලේ අයගෙත් ලෙඩ රොග දුක් කරදරයක් ඇත්නම් දුරු සතුට ලැබේවා සැනසිම ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @anulaanula8804
    @anulaanula8804 9 หลายเดือนก่อน +20

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️❤️

  • @shiromikapukotuwa1887
    @shiromikapukotuwa1887 6 หลายเดือนก่อน +42

    මේ උතුම් පිරිත් බලයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වේවා

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 หลายเดือนก่อน +5

    20.24.2..10.semata.sethwewa.uthum pirith balayen🙏🙏🙏🙏🪔💮🌹🇱🇰ape.swaminwahanselata bhudusarani niduknirigi dergayusha labewa🙏🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺

  • @chandanarathnayake529
    @chandanarathnayake529 วันที่ผ่านมา +1

    සියලු දෙනාට යහපතක් ම වේවා..!

  • @musiclife939
    @musiclife939 9 หลายเดือนก่อน +12

    නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා සිතූපැතූ සැප සම්පත් නොඅඩුව ම ලැබේවා දීර්ඝායුවේවා උතුම් තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

    • @shashigirl5186
      @shashigirl5186 8 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @pmanori3378
      @pmanori3378 8 หลายเดือนก่อน

      2

  • @majanakadayanga5421
    @majanakadayanga5421 4 หลายเดือนก่อน +7

    සම්මා සම්බුදු සසුන බැබලේවා****!!!!!,,,

  • @kusumaellepola5237
    @kusumaellepola5237 4 หลายเดือนก่อน +57

    🙏🙏🙏මේ අනගි පිරිත් දේශනා බලයෙන් සියලු ලෝ වාසී සත්වයෝම සියලු උවදුරුවලින් මිදේවා!

  • @user-uc9eo6pk8x
    @user-uc9eo6pk8x 4 หลายเดือนก่อน +37

    මේ පිරිත් බල මහිිමයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නිරෝගි වෙත්වා !සුවපත් වෙත්වා !

  • @PushpakumariPerera-xm7el
    @PushpakumariPerera-xm7el 4 หลายเดือนก่อน +23

    ජයපිරිත ආනුභාව යෙන් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා.. නිරෝගී වේවා.. සුවපත් වේවා දීර්ඝායු ලැබේවා..

  • @sriyawijesundara6604
    @sriyawijesundara6604 3 หลายเดือนก่อน +5

    මගෙ.චුටි.පුතා .ඉක්මනින් .සුවපත් වේවා 🎉🎉🎉

  • @user-iq7pc2nb2w
    @user-iq7pc2nb2w 5 หลายเดือนก่อน +10

    මේ උතුම් පිරිත් බලයෙන් මටත් මගේ මහත්තයාටත් තිබෙන සෙනසුරු අපලය දුරුවේවා යහපතක් ම වෙවා....

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน +2

    සාධු` සාධු` සාධු` සාධු` නමෝබුධාය මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @sunetrathilakarathna9961
    @sunetrathilakarathna9961 5 หลายเดือนก่อน +20

    ලෝකවාසීන් සියලු දෙනාටම සෙත් වේවා

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 4 หลายเดือนก่อน +33

    මෙි පිරිතේබලයෙන් මාගේ සියලු පුාර්ථනා ඉටු වෙිවා සියලු ලෝ සතුන් සුවපත් වේත්වා

  • @amithaamitha157
    @amithaamitha157 7 หลายเดือนก่อน +3

    උතුම්බුද්ධ.රත්නයට.මාගේ.නමස්කාරය.වේවා..සාදු.සාදු.සාදු🎉

  • @YasaraSethmini
    @YasaraSethmini 5 หลายเดือนก่อน +7

    සියලු සත්වයෝ
    නිදුක් වේවා!
    නිරෝගි වේවා!!
    සුවපත් වේවා !!!
    දුකින් මිදෙත්වා

  • @NirmalaLiyanwala356
    @NirmalaLiyanwala356 6 หลายเดือนก่อน +30

    උතුම් වූ බුද්ධ රතන යට මා ගේ නමස්කාර ය wawa

  • @SirimaliWeerapparuma-nm6pg
    @SirimaliWeerapparuma-nm6pg 4 หลายเดือนก่อน +2

    මෙ පිරිත් දෙසනාව මම හැමදාම උදේට අහනවාමයි මේ පින් බලෙන් මගේ සෙනසුරු එරාස්ටක අපලය කරදරයක් නැතිව ගෙවා දැමේවා සියලුම දෙවියන් රැකදේවා බුදුසරණයි සියලුම දෙනා සුව පත් වේවා 🙏🙏🙏

  • @user-iw4qk9iw7h
    @user-iw4qk9iw7h 10 หลายเดือนก่อน +10

    Me prith balen mata thibena karadara mage duwata thiyana apala mage paule siyalu denata යහපතක් වේවා

  • @sunandanavodani8219
    @sunandanavodani8219 19 วันที่ผ่านมา +1

    සැමට ජය වේවා!!!!!!!!!!

  • @inokaumashini7570
    @inokaumashini7570 9 หลายเดือนก่อน +17

    මේ පිරිත් බලයෙන් මටත් මගේ පව්ලේ සැමට සෙත සැලසේවා මට තිබෙන මුදල් ප්‍රශ්න විසදා දෙන්න මේ පිරිත් බලයෙන් ...

  • @user-hv1zu4qh7x
    @user-hv1zu4qh7x 4 หลายเดือนก่อน +6

    සියලු සත්වයෝ නිදුක් වෙම්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා

  • @lalwijayananda2044
    @lalwijayananda2044 4 หลายเดือนก่อน +2

    උතුම් පිරිතේ බලයෙන් අප පවුලේ සියලු ඩෙනාට ජය වේවා.

  • @user-ll7uz7cc8t
    @user-ll7uz7cc8t 5 หลายเดือนก่อน +3

    මෙ උතුම් පිරිත් වල බලයෙන් මටත් ලොක වාසී සිලුම සත්වයන්ටම වැල්දී ඇති ලෙඩ දුක කරදර පහව ගොස් සෙතක් සාන්තියක්ම වෙවා තුනුරුවන්ගෙ ආසිර්වාදෙයෙන් බුදු සරනින් ඉක්මනින් සුවපත් වෙවා

  • @sunitasunita9697
    @sunitasunita9697 4 หลายเดือนก่อน +2

    බුදු ගුන සත්‍යයකි මේ පිරිත් ආනුභාවයෙන් මගෙත් දුවගෙත් පුතාගෙන් මහත්තයාගේ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු 🌷සාදු 🌷සාදු 🌷සාදු

  • @SlMobile-uo6hi
    @SlMobile-uo6hi 8 หลายเดือนก่อน +12

    මේ පිරිත බලමහිමයෙන් මගේ සියලු බලා පොරොත්තු ඊස්ට් වේවා
    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @achaladesilva6132
    @achaladesilva6132 5 หลายเดือนก่อน +11

    මේ පිරිත් වල බලයෙන් සියලු දෙනාටම යහපතක් වේවා 🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @sajithmadushanka2851
    @sajithmadushanka2851 6 หลายเดือนก่อน +19

    උතුම් පිරිත් දේශනාවේ බලයෙන් මගේ ජීවිතේ ඇති සතුරු කරදර ,බාධා , ග්‍රහ අපල දුරු වී සැපත , සතුට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ce9qn9du9n
    @user-ce9qn9du9n 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 4 หลายเดือนก่อน +25

    මෙි උතුමි පිරිත් බලයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වෙිවා

    • @nopsebaab
      @nopsebaab 3 หลายเดือนก่อน

      ❤❤❤😂

  • @DipthiDipthika-jy1ww
    @DipthiDipthika-jy1ww 6 หลายเดือนก่อน +18

    මෙි පිරිතේ බලයෙන් මාගේ සියලු ප්‍රාර්ථනා ඉටු වෙිවා!සියලු ලෝ සතුන් සුවපත් වෙිත්වා !

  • @lasanthajanaka8785
    @lasanthajanaka8785 10 หลายเดือนก่อน +20

    සීයලු දේනාටම තේරුවන් සරනයී . සාදු සාදු සාදු 🙏🙏🙏 .

  • @hansiyasho
    @hansiyasho 4 หลายเดือนก่อน +25

    මෙිපිරිත් දේශනාවෙි බලයෙන් මගේ ගෙදරට දරුවන්ට සහෝදරයින්ට අපිදෙන්නාට ඇති දෝස ග්‍රහ අපල මනුෂ්‍ය කරදර සියලුමදෝස උුරුවෙිව⁣ාාාාාසාඋු සාඋු සාදු....🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshanprasanna5217
    @niroshanprasanna5217 8 หลายเดือนก่อน +19

    ""උතුම් වූ පිරිත් දේශනාවට මගේ නමස්කාරය වේවා අති උතුම් දේශනාවේ බලයෙන් මගේ සියලු පාර්ථනාවන් ඉෂ්ඨ සිද්ද වේවා සියලු කරදර බාදා දුරු වේවා.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 4 หลายเดือนก่อน +2

    පිරිතේ බලයෙන් සියලූ සත්වයෝ සුවපත් වෙත්වා !!!🙏🏻🙏🏻🙏🏻!!!

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน

    මෙි උතුම් පිරිත් දේෂනාවෙන් මගේ පුතාගේ දරැවාවට ඉක්මනින් සුව ලැබේවා .රාහු අපල දුරැවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ උතුම් නමස්කාරය වෙිවා අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 ❤❤

  • @nilanirajapaksa4652
    @nilanirajapaksa4652 2 หลายเดือนก่อน +1

    Me pirit deshanayata mage🙏🙏🙏🙏🙏🙏🙏 namaskaraya wewa

  • @khdmakhdma7106
    @khdmakhdma7106 6 หลายเดือนก่อน +4

    Ape hamuduruwane oba wahanseta budusarani niduknirogi dergausha labewa 🙏🙏🙏🪔🌼🌼🌼🙏🌺🏵💐🥀🪔🌸🌸🌸🪔🪔🪔🪔🪔🌺🌹🌺

    • @imeshaimesha5864
      @imeshaimesha5864 3 หลายเดือนก่อน

      😮😮😮

    • @imeshaimesha5864
      @imeshaimesha5864 3 หลายเดือนก่อน

      🧭🏯🏭🌆🗼🎢🚜🏎️🏍️🛵🚥🚦🚤🛳️⛴️🛥️🔊🔊🎵🎤🎛️🎧📻🐯🦁🐈‍⬛🐕‍🦺🐵🐒🐺🦝

  • @subashinibandara5529
    @subashinibandara5529 4 หลายเดือนก่อน +1

    මේ පිරිත් දේශනාවේ බලයෙන් හැමෝටම යහපතක් වේවා 🙏
    බුදු සරණයි 🙏

  • @jpsarathchandrasiri3042
    @jpsarathchandrasiri3042 6 หลายเดือนก่อน +26

    මේ උතුම් වූ පිරිත් දේශනා බලයෙන් මාගේ ශරීරයේ ඇතිවී තියෙන්නාවූ සියලුම ලෙඩ දුක් ධූරින් බූත වී නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @user-sx8xk7sl2i
    @user-sx8xk7sl2i 7 หลายเดือนก่อน +5

    මේ උතුම් වූ පිරිත් දේශනා වට. මගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏. එම පිරිත් බලයෙන් මගේ සියලු ග්‍රහ අපල දුරුවී. මගෙ. පාර්ථනාවන්. ඉෂ්ට වේවා

  • @rasanjaligeethika6328
    @rasanjaligeethika6328 3 หลายเดือนก่อน +1

    උතුම් පින් බලයෙන් සියලු දෙ සර්තක වෙවා !!! සාදු සාදු සාදු 🙏🙏

  • @chandradk8578
    @chandradk8578 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 หลายเดือนก่อน +8

    මෙි උතුම් ඌ පිරිත් දේෂනාවෙන් මගේ අපල දුරැවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 .සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා .අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා තෙරැවන්සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲

  • @nilukadamayanthi3303
    @nilukadamayanthi3303 4 หลายเดือนก่อน +1

    Me utun pirit balayen mage siyalu ledaroga biya duruwewa duruwewa durumawewa sadu sadu sadu

  • @sriyanidilrukshi4119
    @sriyanidilrukshi4119 หลายเดือนก่อน

    මේ උතුම් පිරිත් දේශනා බලයෙන් මගෙත් මගෙ පවුලේ සියලු දෙනාගෙන් සියලු ග්‍රහ අපල දුරු වේවා

  • @nilukadamayanthi3303
    @nilukadamayanthi3303 4 หลายเดือนก่อน +1

    Me utun pirit balen mage siyalu apala duruwewa duruwewa durumawewa sadu sadu sadu theruwan saranai

  • @indralalani-mq9rt
    @indralalani-mq9rt 10 หลายเดือนก่อน +7

    ma pirate balayan.magat maga pawla siyalu danatama yahapatak wawa .🙏🙏🙏🌹🌹🌹

  • @kumaridehigama4293
    @kumaridehigama4293 วันที่ผ่านมา

    උතුම් තෙරුවන් සරණින් සියලු දෙනාටම යහපතක්ම වේවා🙏🙏🙏

  • @ravindukavinda4641
    @ravindukavinda4641 8 หลายเดือนก่อน +26

    මගේ පුතා ගේ සියළුම අපල දුරුවී කයික මානසික සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-ry6fi9km4b
    @user-ry6fi9km4b 3 วันที่ผ่านมา

    ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබෙවා.සියලුම. සත්වයෝ සුවපත්.වෙම්වා

  • @Indraniambagaspitiya-nq9dr
    @Indraniambagaspitiya-nq9dr 3 หลายเดือนก่อน

    මේ උතුම් පිරිත් බලයෙන් මගේ දියණියගේ අපල දුරු වේවා. මහත්තයාගේ
    නුවණ වැඩේවා 🌹🌹

  • @sriyawijesundara6604
    @sriyawijesundara6604 3 หลายเดือนก่อน

    සියලු .දෙනා .ලොව .සුවපත් වේවා .sadu sadu sadu 🎉🎉🎉🎉🎉

  • @ranjaniranjani7112
    @ranjaniranjani7112 4 หลายเดือนก่อน +1

    Sadusadusadu.budusaranai

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 6 หลายเดือนก่อน +3

    Uthum pirithe aniwaryen mage appachchita niduk nirogi suwapath bawaya labewa. Sadu sadu sadu 🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 5 หลายเดือนก่อน +4

    Uthum pirith balayen semata sethwewa🙏

  • @sunandagomas
    @sunandagomas 2 หลายเดือนก่อน +3

    මෙම බලගතු පාරිතේ අානුබාවයෙන් සායලු සත්වයන් සුවපත් වේවා නිදුක් වෙත්වා නීරෝගී වේවා 🙏🙏🙏🙏🙏

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo 9 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ පිරිත් බලයෙන් සතුරෝ තුරන් වේවා මගේ නඩු හබ ජයවේවා මගේ බලා පොරොත්තු සපලවේවා 🙏🙏🙏

  • @sriyanikankanamge4204
    @sriyanikankanamge4204 10 หลายเดือนก่อน +9

    සාදු සාදු නමස්කාර කරමි තෙරුවන් සරණින් යහපතක්ම වෙවා බුදු සරණ වේවා

  • @RmRatnayaka-zr7bl
    @RmRatnayaka-zr7bl 8 หลายเดือนก่อน +31

    මේ උතුම් පිරිත් දේශනාවල බලයෙන් මගේ ජිවිතේට තිබෙන සතුරු කරදර සියලුම බාදක දුරු කොට සාමය සතුට ලැබේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @madushannadeeka292
    @madushannadeeka292 2 หลายเดือนก่อน

    මේ උතුම් පිරිත් බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-ry6fi9km4b
    @user-ry6fi9km4b 3 วันที่ผ่านมา

    මාගේ.නමස්කාරයවේවා. මෙ.පිරිත් දේශනයේ.අනුභවයෙන්. මාගේ සියලුම. අපල.උපද්‍රව. දුරු වේවා

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 หลายเดือนก่อน

    දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .එසේම උන්වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. සාධු!සාධු!!සාධු!!!

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 3 วันที่ผ่านมา

    මෙම පිරිත් ඇසීමෙන් පවුලේ සියලු දෙනාගේම කරදර දුරු වී යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා වේවා! සාදු සාදු සාදු

  • @KomareKomare-rj3or
    @KomareKomare-rj3or หลายเดือนก่อน

    🙏🙏🙏නමෝ බුද්ධාය මගේ උතුමි අමාමෑ්ණියන්ට මගේ නමස්කාරය

  • @user-xi2bk8mm2j
    @user-xi2bk8mm2j 12 วันที่ผ่านมา

    මෙි පිරිත් ආනුභාවයන් මගේ තාත්තාගේ සියලු ලෙඩ දුරැවෙවා 🙏🙏 මගේ දරුවන්ගේ අපල දුරැවෙවා 🙏🙏

  • @user-pp3tc5jm6i
    @user-pp3tc5jm6i 16 วันที่ผ่านมา

    Ma piritha balayan maga sitha pin sithuvili aethai wewa siyalu sathwayo niduk nirogi wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 2 วันที่ผ่านมา

    Me උතුම් පිරිත් බලයෙන් matath mage දරුවන්ටත් දෙමව්පියන්ටth yhapatakma wewa .oba whanse atulu api siyaluma denata chathurarya sathyama awabhoda wewa sadu sadu sadu .

  • @DahamKB
    @DahamKB 3 หลายเดือนก่อน

    මේ පීරිත් දේශනා දේශනා කරන පින් වත් ස්වාමින් වහන්සේටත් මා හා මාගේ දරු තිදෙනා ඇතුළු සියලු ලෝ වැසි සතුන් ට ම ආරක්ෂාව නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TeclaPriyadharshani-yw8eh
    @TeclaPriyadharshani-yw8eh 5 หลายเดือนก่อน +1

    Me pirithe anhas bawayen mgr Pwle siyalu denage apla updrawa duru wewa

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x 3 หลายเดือนก่อน

    මෙම පිරිත් බලයෙන් අපේ පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා මගෙ මහත්තයා ගේ සියලු බලාපොරොත්තු ඉස්ට වේවා මගෙ ලොකු පුතා ගේ රැකියාව ඉක්මනින් ලැබේවා sadu sadu sadu 🙏🙏🙏

  • @KuwKut-cx6kb
    @KuwKut-cx6kb 3 หลายเดือนก่อน

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් මා මෙන්ම සියලු සත්වයෝ සුවපත් වේවා!!!🙏🙏🙏

  • @madusankakurera1218
    @madusankakurera1218 หลายเดือนก่อน

    මේ පිරිතේ බලයෙන් මගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා,සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වාසාදු සාදු සාදු

  • @user-yg7hc1cj7o
    @user-yg7hc1cj7o 15 วันที่ผ่านมา

    මාගේ පවුලේ සියලු දෙනා ඇතුළු ලංකා වාසි ලෝකවාසීන් සියලුම දෙන්නාට මේ පිරිත් බලලෙන් යහපතක්ම වේවා .....🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 หลายเดือนก่อน

    2024..2...24..uthum.theruwan sarani ..pinwath ape swaminwahanselata niduknirogi dergayusha labewa 🙏🙏🙏🌼🌸💕🙏🙏🙏🙏🌼🌸🙏🙏🙏🙏🙏

  • @mos9b961
    @mos9b961 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu❤❤❤❤

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @chadiyapa6661
    @chadiyapa6661 หลายเดือนก่อน

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @tashininew7040
    @tashininew7040 5 หลายเดือนก่อน +2

    Me pirith balayen ape pule siyalu denatama yahapathakma wewa🌹🌹

  • @manga-ec5py
    @manga-ec5py หลายเดือนก่อน

    Mepirith බලයෙන් nihal sha මංගලිකා යන අයට නිරෝගී සුව lebewa

  • @madushannadeeka292
    @madushannadeeka292 2 หลายเดือนก่อน

    මෙ උතුමි පිරිත් බලයෙන් මට මගේ මහත්තයා ලගට යන්න ලැබේවා…..🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Nisanthawije
    @Nisanthawije หลายเดือนก่อน

    උතුම් පිරිත් බලයෙන් මගේ පුතා ගේ සියලු අපල දුරැවි A 9 සිහිනය සැබැවේවා

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน

    🙏🙏🙏 අප ස්වමින්වහන්සට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මේ පිරිත් බලයෙන් මගේ දරුවා ගේ කන්දෙක ඇසේවා සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏

  • @lalkodikara9557
    @lalkodikara9557 5 หลายเดือนก่อน

    Magey hithey tibena parthana etuwewa,budu Saranai.🙏🙏🙏💐💐💐🙏🙏🙏🙏