අංගුලිමාල පිරිතේ බලසපිරි ආශිර්වාදාත්මක සෙත් කවි |Seth Kavi|Angulimala piritha ha seth kavi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2023
  • මහා අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් ඔබත් දරුවාත් ආරක්ෂා වේවා! නිදුක් නිරෝගී ගර්භණී සමයකට ආශිර්වාද වේවා! පහසු දරු ප්‍රසූතියක් සිදුවී නිදුක් නිරෝගී පින්වත් දරුවෙක් ඔබට ලැබේවා!
    යැයි සිතමින් මේ සෙත් කවි ශ්‍රවණය කරන්න 😇😇
    එකතු වෙන්න මගේ අලුත් චැනල් එකත් එක්ක.
    / @-kirisihinayataadarayen
    සටහන: දරුවන් බලාපොරොත්තුවෙන් සිටින, දරුවන් ලැබීමට සිටින ආදරණීය මවුවරුන් විසින් දරුවා වෙනුවෙන් ඇසිය යුතු කවි,ගාථා,සින්දු,පිරිත් හා ගර්භණී හා ගර්භණී වීමට අපේක්ෂිත ඔබට දැනුවත් වීමට තොරතුරු ලබාදීම අරමුණු කරයි. ඔබට නිරාකරණය කරගැනීමට ඇති වෛද්‍යමය ගැටළු හා හදිසි අවස්ථා වලදී පුද්ගලිකව වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර/උපදෙස් ලබාගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි!!!
    *Disclaimer-
    Please Note: This channel does not provide any personal medical advice. If you have any medical inquiry or medical emergency please visit your doctor as soon as possible. Thank you !

ความคิดเห็น • 56

  • @Amaranganiperera
    @Amaranganiperera 17 วันที่ผ่านมา

    අංගුලිමාල මා රහතුන් වහන්සේගේ පිහිටෙන් දේශා නිවයි දරුවාවයි ආරක්ෂා කරත්වා

  • @shanikamadushani1119
    @shanikamadushani1119 11 วันที่ผ่านมา

    අංගුලිමාල මහා රහාතන් වහාන්සේට මාගෙ නමස්කාරය වේවා!මගෙ දරුවා අරක්ශා වේවා!

  • @Amaranganiperera
    @Amaranganiperera 17 วันที่ผ่านมา +2

    අංගුලිමාරහතන් වහන්සේ ගෙදර හිං මන්තුරුවමත් දරුවෙක් දැම්මේ මොහොතේ ලැබේවා ලැබේවා ලැබේවා! ඔබ වහන්සේගේ පිහිටානුභාව බලය ලැබේවා සාදු සාදු සාදු

  • @chalanihansika5204
    @chalanihansika5204 3 วันที่ผ่านมา

    මගෙ දරු ගැබ ආරක්ෂා වේවා.. නීරෝගි වේවා 🙏

  • @dineshasithumini6301
    @dineshasithumini6301 20 วันที่ผ่านมา

    මාගෙ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී වේවා මගේ කුසේ පැටියා මෙලොව එලිය දකිනකම්ම කිසිම ප්‍රශ්නයක් නොවේවා කිසිම බලගතු දෙයකින් මගෙ දරු ගැබ විනාශ නොවෙන්න මගේ දරු ගැබ ආරක්ෂා කර දෙත්වා🙏🙏🙏🙏

  • @user-pr1to6no1x
    @user-pr1to6no1x 18 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි .
    සියලුම මව්වරුන්ගේ කුසතුල වැඩෙනා දරුවන්ට අංගුලිමාල මුනිදුන්ගේ ආනුහාවයෙන් සෙත් වේවා

  • @shanikamadushani1119
    @shanikamadushani1119 11 วันที่ผ่านมา

    මාගෙ කුස තුල වැඩෙන දරු පැටියා සියලු අඟපසඟයෙන් පරිපුර්ණ නිරොගි දරු පැටියෙක් වෙවා! 🙏🙏🙏

  • @ravidulakshan6433
    @ravidulakshan6433 หลายเดือนก่อน

    Mage kusa thula sitina darupetiya nirogimath darupetawek wewa

  • @Amaranganiperera
    @Amaranganiperera 17 วันที่ผ่านมา

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිට නම් මවයි දරුවා ඔය දෙන්නා දෙන්නම් ආරක්ෂා කරත් නිදුක් නිරෝගී භාවය ඇති පින්වන්ත දරුවෙක් ලැබේවා සාදු සාදු සාදු

  • @rmnandana3956
    @rmnandana3956 28 วันที่ผ่านมา

    Mage kiri ketiyath mage lagata awithwage denenawa.... Nidukweewa.. nirogi weewa... Maage nimala wasthuwa semadeeiyan rakiwa.... Sadu sadu sadu

  • @Amaranganiperera
    @Amaranganiperera 17 วันที่ผ่านมา

    අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් දැන් මේ මොහොතේම කරදරයක් නැතුව දේශානෙට දරුවා ලැබේවා ලැබේවා ලැබේවා

  • @wasanthinayana2327
    @wasanthinayana2327 3 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @hirunihimashi7691
    @hirunihimashi7691 4 หลายเดือนก่อน +5

    මෙම පිරිතේ බලයෙන් මාගේ කුසේ සේම අනෙකුත් කුසවල සිටින මව්වරුන්ගේ කිරි සිහිනය මෙම පිරිත් බලයෙන් ආරක්ෂා වේවා🙏🙏🙏

  • @RangaBandara-r1d
    @RangaBandara-r1d หลายเดือนก่อน

    Me pirithe anubawayen mage kuse sitina daruwa menma anek mawwarunge kuse sitina daruwoda siyalu anga pasagayangen piripun nirogimath Daru petawun bihi wewa!!! Sadu sadu sadu !

  • @nuwanthikamadushani5715
    @nuwanthikamadushani5715 24 วันที่ผ่านมา +4

    මාගේ දරු ගැබ ආරක්ෂා වේවා සියලු අගපසගයෙන් යුත් සර්ව සම්පුර්ණ නිරෝගි දරුවෙක් ලැබේවා සියලුම අම්මලාගේ දරුවන් නිරොගි වේවා දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ගේම සිහිනය හැබෑ වෙවා❤❤❤❤

  • @user-uv2cc3kb6j
    @user-uv2cc3kb6j 5 หลายเดือนก่อน +7

    මාගේ දරු ගැබ ආරක්ෂා වේවා... කුසේ සිටින දරුවා නිරෝගී වේවා ❤️

  • @pawaninisansala6647
    @pawaninisansala6647 4 หลายเดือนก่อน +4

    Anguli mala pirithe balayen mage kirisihinaya ikmanin sebewewa.🙏🙏🙏

  • @malsharuvishani3181
    @malsharuvishani3181 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලෙන් මගේ කුසේ සිටින දරුවෝ නිදුක් නිරෝගී අංග සම්පූර්ණ දරුවෙකු වේවා🙏🙏🙏හැම අම්මා කෙනෙක්ම කිරි සිහිනය සැබෑ වේවා🙏🙏❤️

  • @user-qh2el9oz2g
    @user-qh2el9oz2g 6 หลายเดือนก่อน +6

    පිරිතෙ අනුබවෙන් සියලු මඋවරුන්ගෙ කිරි සිහින සපල වෙවා.සියලු අගපසහයන්ගෙන් පිරිපුන් දරුවන් බිහි වෙවා

  • @user-ly5xp8it6y
    @user-ly5xp8it6y 3 หลายเดือนก่อน +4

    හැම අම්මා කනකු ගම කුස තුල වැඩෙන දරුවා නිරෝගී දරු පැටියෙකු වැත්වා. ටරුවන් සරණයි. 🙏🙏🙏🙏

  • @Hansi621
    @Hansi621 3 หลายเดือนก่อน +2

    මාගේ දරැපැටියා වාගේම සියලුම දරැ පැටවුන් රැකදේවා🙏පිරිත් බලය සත්‍යයි🙏සාදු සාදු සාදු 🙏සියලුම මවිවරැන්ට බුදුසරණයි 🙏

  • @user-ym2pp4ww3s
    @user-ym2pp4ww3s 3 หลายเดือนก่อน +12

    මාගේ කුස තුල ඉන්නා දරුවා පැටියා මෙන්ම අනෙකුත් සියලු මව් වරුන්ගේ දරු පැටව් නීරෝගී ව ආරක්ෂා වේවා 🙏

  • @Amaranganiperera
    @Amaranganiperera 17 วันที่ผ่านมา

    දේශාන්ට මේ මොහොතේ සාමාන්‍ය විදිහට දරුවා ලැබේවා

  • @nethunimsara6551
    @nethunimsara6551 5 หลายเดือนก่อน +1

    Angulimala pirithe anubawayen mage kuse sitina daruwa niduk wewa nirogi wewa araksha wewa

  • @senulithiyansa5332
    @senulithiyansa5332 6 หลายเดือนก่อน +3

    මගේ කුස තුලසිටින දරුවා නිදුක් නීරෝගි සියලුම අගපසගයන්ගෙන් සම්පූර්ණ වාසනාවන්ත පින්වත් බෝසත් දරුවෙක් ලැබේවා සියලුම අම්මාවරුන්ගේ කිරි සිහීනය සැබෑ වේවා!

  • @nilushikasamithakumari2001
    @nilushikasamithakumari2001 10 หลายเดือนก่อน +18

    බොහොම පිං..මං වගේම දරුවන් පතන හැම කෙනෙක්ට නිදුක් නීරෝගි පිංවත් බෝදිසත්ව දරු පැටවුන් ලැබේවා🙏🌷🙏🌷🙏

  • @AffectionateCherryDumpli-ni4od
    @AffectionateCherryDumpli-ni4od 4 หลายเดือนก่อน +3

    ඔබ වහන්සෙට ගොඩාක් පින් අපි වගේ අහිංසක gamini මවු වරුන්ට මෙ වගෙ පිරිත් desanaval ahanda salassuvata.🙏🙏🙏🙏🙏

  • @user-tz4mv7zf8r
    @user-tz4mv7zf8r 8 หลายเดือนก่อน +3

    මාගේ කුස තුල වැඩෙන දරුවා ආරක්ශා වේවා 🙏 නිරෝගී වේවා. සියළු අඟපසඟයන්ගෙන් වැඩී පින්වත්ත දරුවෙකු බිහි වේවා !!!!! සියළුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏 දරුවන් අපේක්ශාවෙන් සිටින සියළුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @user-vp1il7ge7b
    @user-vp1il7ge7b 4 หลายเดือนก่อน +1

    Mage kuse sitina daruwa niduk nèerogi wewa....siyalu agapasagayangen piripun daruwan bihi wewa.!!! Budu saranayi.

  • @asanka-nadee
    @asanka-nadee 2 หลายเดือนก่อน +1

    Anguli malaa pirite balayen mage kuse inna daruwa neerogi guna yahapath siyalu awayangen sampoorna kisima ledak dukak nati neerogi daruwek wewaaa..mata inna mage asaneepa duwatat neerogi wewaa ayusa wadi wewaa...siyalu gahapala duru wewaa.upadina kisima bawayakadi me athme wage leda jiwitayak nolabewaaa...

  • @shalikashalika3378
    @shalikashalika3378 5 หลายเดือนก่อน +1

    Mage kuse daruwa niduk nirogi vewa, mema piritha ashirwadayakma vewa !!! Sadu sadu sadu 🙏🙏🙏

  • @lakshilasirithunga5979
    @lakshilasirithunga5979 10 หลายเดือนก่อน +2

    Mage kusa thula sitina daruwa sema anak mawwarunge kusa thula sitina daruwa nidu nirogi wewa yahapath daruwaku labewa Kiri sihina Saba wewa

  • @wathsaladishanthi3830
    @wathsaladishanthi3830 หลายเดือนก่อน

    මාගේ දරුගැබ ආරක්ෂා වේවා !!! කුසේ සිටින දරුවා නීරෝගී වේවා !!!

  • @Amaranganiperera
    @Amaranganiperera 17 วันที่ผ่านมา

    වේදනාවක් නැතුව දේශානෙට දැන් මේ මොහොතේම දරුවා ලැබුණා කියලා ආරංචි වෙන්න අංගුලිමා රහතන් වහන්සේගේ පිහිටයි සාධූ සාධු සාදු

  • @sashiprabhapiyumali4916
    @sashiprabhapiyumali4916 3 หลายเดือนก่อน +1

    Anantha buduguna balen mage daru geba araksha kara dethwa🙏🙏🙏

  • @rknimala9886
    @rknimala9886 2 หลายเดือนก่อน

    Mage kiri සිහිනය සැබෑ වේවා

  • @user-rp3ji4ez2d
    @user-rp3ji4ez2d 5 หลายเดือนก่อน +1

    ❤mage daruwa niduk wethwa

  • @DinukaHansani-tm8in
    @DinukaHansani-tm8in 2 หลายเดือนก่อน +2

    අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ දරු ගැබ අාරක්ෂා වේවා...සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..

  • @user-fx1zd2vh3n
    @user-fx1zd2vh3n 10 หลายเดือนก่อน +4

    Mage daru geba araksha karanna saadu.matada daruwatada kisima karadarayak aethi nowewa.

  • @seusupem8640
    @seusupem8640 2 หลายเดือนก่อน +1

    Mage kiri sihinaya saba wewa

  • @user-if7pj4om8c
    @user-if7pj4om8c 3 หลายเดือนก่อน

    me seth pirithe balayen mage biridath kuse inna daruwath niduk nirogiva araksha weewaa.e wagema anith sama denagema daru gaba araksha weewaa.niduk nirogi suvayen daruvan wadeewaa.buddanu bawayen dammanu bawagen sanganu bawayen siyalu denatama yahapathakma weewaaa

  • @user-bi6tq1zg3b
    @user-bi6tq1zg3b 7 หลายเดือนก่อน +1

    Saadu!!! Saadu!!! Saadu!!!

  • @shaseemaKumari
    @shaseemaKumari 3 หลายเดือนก่อน

    Mage kuse inna daru patiya niduk nirogiwa ipadewa

  • @HarshaniJayasooriya146
    @HarshaniJayasooriya146 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-et9uf3bq1w
    @user-et9uf3bq1w 10 หลายเดือนก่อน +1

    Maga දරු gaba araksa kara danna sadu

  • @sithuzumba1111
    @sithuzumba1111 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @madushaharshani8203
    @madushaharshani8203 4 หลายเดือนก่อน

    Mama ada Baya Una sarpayek avith mama pegnat inne den masa 5 ahema hitha gessunama bayada

  • @user-vm8qm9sn7y
    @user-vm8qm9sn7y 14 วันที่ผ่านมา

    මාගේ කුස තුල
    ඉන්න දරුවාද
    අනිකුත් සියලුම මවිවරුන් ගේ දරු පැටව් අරක්ෂාවේවා

  • @iroshanisewwandika4258
    @iroshanisewwandika4258 9 หลายเดือนก่อน +1

    මාගේ දරු ගැබ ආරක්ෂා වේවා... සියළුම මව් කුසවල දරුවන් ආරක්ෂා වේවා.... බෝසත් සත්පුරුෂ දරුවන් බිහි වේවා.... සියළුම අම්මාවරුන්ගේ පියවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා.... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mv2ds7jg7e
    @user-mv2ds7jg7e 10 หลายเดือนก่อน

    Anguli mala therunge pihita arkshawa lebewa mage kiri sihinya sebe wewa siyluma ammlge kiri sihinya etu wewa..🙏🙏🙏mage namas karaya wewa anguli mala maharahath terunta.

  • @RangaBandara-r1d
    @RangaBandara-r1d หลายเดือนก่อน

    Me pirithe anubawayen mage kuse sitina daruwa menma anek mawwarunge kuse sitina daruwoda siyalu anga pasagayangen piripun nirogimath Daru petawun bihi wewa!!! Sadu sadu sadu !

  • @RangaBandara-r1d
    @RangaBandara-r1d หลายเดือนก่อน

    Me pirithe anubawayen mage kuse sitina daruwa menma anek mawwarunge kuse sitina daruwoda siyalu anga pasagayangen piripun nirogimath Daru petawun bihi wewa!!! Sadu sadu sadu !

  • @RangaBandara-r1d
    @RangaBandara-r1d หลายเดือนก่อน

    Me pirithe anubawayen mage kuse sitina daruwa menma anek mawwarunge kuse sitina daruwoda siyalu anga pasagayangen piripun nirogimath Daru petawun bihi wewa!!! Sadu sadu sadu !

  • @RangaBandara-r1d
    @RangaBandara-r1d หลายเดือนก่อน

    Me pirithe anubawayen mage kuse sitina daruwa menma anek mawwarunge kuse sitina daruwoda siyalu anga pasagayangen piripun nirogimath Daru petawun bihi wewa!!! Sadu sadu sadu !