වෙඩි නොවදින දිඹුලාගල නාහිමි ඝාතනයේ ඇත්ත කතාව | ටැපටා CIDයේදී වමාරයි | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2023
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 469

  • @wanesatv
    @wanesatv  8 หลายเดือนก่อน +158

    දිඹුලාගල රාහුලාලංකාර නාහිමි - 0772675711 ( ආරණ්‍ය සේනාසනාධ්පති )

    • @Viwidha
      @Viwidha 8 หลายเดือนก่อน

      @@BNR_RANA දැන් උන දේවල් වැඩක් නෑ අපි දන්නවනේ දේශපාලුවෝ තමයි මේ හැමදේටම වගකියන්න ඕන. ඒ වගේම උසස් කියන රජයේ සේවකයෝ. මහා දනපතියෝ වගේ ඉන්න පට්ටම හොරු තක්කඩි. මේ එන චන්දෙ හරි විදියට බාවිත කන්න ප්‍රධාන දේශපාලනය නැතිම කරලා දාමු ඊට පස්සේ නීතිය ගොඩ නගමු

    • @chandradasa7301
      @chandradasa7301 8 หลายเดือนก่อน +4

    • @jayanthaathukorala2644
      @jayanthaathukorala2644 7 หลายเดือนก่อน

      ​@@chandradasa73010🎉~mi111

    • @nihalabeysekara-3061
      @nihalabeysekara-3061 7 หลายเดือนก่อน

      ​@@chandradasa73011q

    • @anomaranamuka7441
      @anomaranamuka7441 7 หลายเดือนก่อน

  • @LayalLuvi
    @LayalLuvi 8 หลายเดือนก่อน +239

    අද වගෙ මතකයි මම චුටි කාලෙ නැදැයන් එක්ක ගියා එදා නායක හාමුදුරුවො ඇහුවෙ උබල කාලද ආවෙ කියල ❤❤❤ ආදර්ශමත් හාමුදුරුවන් නමක් මම ක්‍රිස්තියන්❤

    • @dayanidipani447
      @dayanidipani447 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

    • @ireshalgewaththa1399
      @ireshalgewaththa1399 7 หลายเดือนก่อน +1

    • @wow2337
      @wow2337 7 หลายเดือนก่อน

      ඒ කොහොමද ?

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 7 หลายเดือนก่อน

      Dukayi buddhagamata vechcha dee geenav 😢😢😢😢😢😢😢

    • @ndhunter5280
      @ndhunter5280 6 หลายเดือนก่อน +2

      මගෙනුත් ඕකම ඇහුවේ මම ඔලුව වැනුවම උබට කටක් නැද්ද අහුවා

  • @user-bz5gd1ly9d
    @user-bz5gd1ly9d 8 หลายเดือนก่อน +84

    මම ගියා අපෙ හාමුදුරුවන් ගේ මල ගෙදර .අපෙ ගෙවල් පැත්තේ .මේ වීඩියෝ එක වයිරල් වෙනවා ඉක්මනින් .ඔබ තුමාට පින්

    • @hemanthajayasekara5695
      @hemanthajayasekara5695 6 หลายเดือนก่อน +1

      හාමුදුරුවන්ට මල ගෙවල් නැහැ .තියෙන්නේ ආදාහන පූජෝත්සව .මල ගෙවල් තියෙන්නේ ගිහියන්ට

  • @tecno6900
    @tecno6900 8 หลายเดือนก่อน +124

    දිඹුලාගල නා හිමියන් කියන්නේ රට ජාතියට පණ දුන්න යතිවරයාණන් වහන්සේ නමක් 🏵🙏🏵

  • @user-oj2xi2cs1s
    @user-oj2xi2cs1s 8 หลายเดือนก่อน +45

    වැළලී යමින් පවතින මතකයන් නැවත මතක් කරදෙනවාට බෙහෙවින් ස්තූතියි සංජීව මහත්මයාණෙනි ඔබට 🙏 ❤️

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 8 หลายเดือนก่อน +24

    ඇස් වලට කදුළු ආවා මේ කතාව අහන්නකොට බුදුසරණයි අපේ සුවාමින් වහන්සේට ලොකු සුවාමින් වහන්සේ අපවත් කරපු උන්ට සොබාව දර්මය විසින් දඩුවම් දෙන්නම ඕනි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @shiromisunethra-8593
    @shiromisunethra-8593 7 หลายเดือนก่อน +13

    අපේ පවුලේ සියළුම දෙනා අවුරුදක් පුරාම පන්සලේ අටුව පිරෙව්වා. මාගේ මව නැතිඋනාට පසුව අටුව පුරවන්න බැරි උනා😢 හාමුදුරුවන් අපවත් වෙලත් අවු 2 ක්‌ පමණ අටුව පිරෙවු වා 🙏මම පොඩි කාලේ හාමුදුරුවන් මට අශිර්වාද කලා. අද වගේ මට මතකයි. ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා 🙏

  • @y3vlog
    @y3vlog 8 หลายเดือนก่อน +22

    බොහොහම ස්තූතියි වැණස, මේ කතාවලින් තේරෙනවා කාලකණ්ණි දේශපාලය හා ලංකාවේ පෝලීසීය කොහමද කබරයා තලගොයා කරපු හැටි කියලා. හෙට අපිටත් ඔහම දේවල් වෙන්න පුලුවන්.

  • @NJay380
    @NJay380 8 หลายเดือนก่อน +47

    TH-cam නොතිබුණා නම් මේ වගේ වටිනා කතා ගොඩාක් සැඟවී යන්න තිබුණා මේ මිනිස්සු එක්කම..
    අවුරැදු 30 කට විතර කලින් social media/TH-cam තිබුණා නම් අද ලංකාව ගොඩක් වෙනස් වෙන්න තිබුණා..අති දක්ෂ තරුණ තරැණියෝ අපිට නැති නොවෙන්න තිබුණා..එදා රට පාලනය කල රජයන් වලට උවමනා තොරතුරු විතරයි එළියට ආවේ..බලය ධනය නැති අහිංසක මිනිස්සුන්ට ගොඩාක් අසාධාරණ උනා ජීවිත නැති උනා..

    • @sandunthushara762
      @sandunthushara762 8 หลายเดือนก่อน +2

      👍👍👍

    • @emperorshey8686
      @emperorshey8686 8 หลายเดือนก่อน

      ​@@sandunthushara762aurudu 20kt 30kt kalin social media tibb nm yudde iwara nha😅😅😅
      Ehenm dn inn gobbyo set ek wgema set ejak ee kaleth htya yudde waradi kynna...
      Ranil kwwa ktha mathaka athi un kiyai😂😂😂
      Katin bathala hitwana.. Prabakarn kyna gothaya weerayek una gobba youth ekak inna ee gobba youth eke inn kenek widihta mt mn gana sathutui aru elwanna muu elwanna ghn Army kollonta banalath nha bainneth nha baninna hitha genath nha...
      Ada dakkth ayt hinawkin hri garu krla ynnee❤

    • @dayanidipani447
      @dayanidipani447 8 หลายเดือนก่อน +2

      Batalandayage wada gana nam kiyala wadak na muta daduwamak thama nahane

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef 8 หลายเดือนก่อน +45

    හොද හිතක් ඇති හොද කොල්ලෙක් සංජීව... පරිස්සමින් හොද උන්ට ලංකාවේ අපලයි කොල්ලෝ... හමුදාවෙත් ඉදලා රට දාලා මෙහෙ ආවේ... අපිට බලන් ඉන්න බෑ රටට කරන දේ ඒත් කරන්න කරන්න දෙයක් නෑ

    • @newmobile9414
      @newmobile9414 8 หลายเดือนก่อน +1

      Sir kocchara kal hamudawe sevaya kalada? 🙂

  • @imeshlakshan7487
    @imeshlakshan7487 7 หลายเดือนก่อน +18

    මේ කතාව අහද්දි ඇගේ ලේ රත් වෙනවා...මේ තමයි නියම ආගමික නායකයෝ❤

  • @heshanjaye
    @heshanjaye 8 หลายเดือนก่อน +26

    වනස කියන්නේ SF CR ම නෙවෙයි ❤
    Good job සංජීව අයියා 💫

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 8 หลายเดือนก่อน +34

    🎉🎉🎉 අපේ පිං වත් හාමුදුරුවන් වහන්සේ 🎉🎉🎉 උතුම් නිවනින් සැනසීම ලැබේවා 🎉🎉🎉 අනිත් සියලු දෙනාටම යහපතක්ම වේවා 🎉🎉🎉 යහපතක්ම 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉

  • @jayavidesilva6289
    @jayavidesilva6289 8 หลายเดือนก่อน +115

    මුකුත්ම පහසුකමක් නැතුව නොදියුණු පලාත්වල නොදියුණු මිනිසුන්ව මිනිස්සු කරල සමාජයට වැඩක් කරපු අපේ හාමුදුරුවන්ව අනිකුත් පැවිදි පර්ශව වලට හොද උදාහරණයක්.

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef 8 หลายเดือนก่อน +83

    බුදුසරණයි සංජීව මල්ලි... නැති වෙලා ගිය ජාති ආලේ ගොඩනගන්න ඔබ‍ට අවස්ථාව ලැබේවා...

    • @waguregamage6863
      @waguregamage6863 8 หลายเดือนก่อน +1

      😂😂😂😂ජාති ආල්‍රෙ ඉවරයි

  • @wasu..6104
    @wasu..6104 8 หลายเดือนก่อน +10

    ගොඩක් ස්තුතියි වනැස" බොහොම පිං සංජිව මහත්මයා ඔබ තුමාට..

  • @deepikanilangani7837
    @deepikanilangani7837 8 หลายเดือนก่อน +24

    මේ වගේ ජුජනිය ස්ථාන වලට සුර්යපැනල් සවිකර දෙන්න රටරටවල දානපතියෝ ඇතිනම් හොඳයි නේද විසදුම

  • @manojbuddhika-gr1jq
    @manojbuddhika-gr1jq 8 หลายเดือนก่อน +15

    මමත් පොලොන්නරුවේ . දිඹුලාගල ලොකු හාමුදුරුවන් හිටියනම් අද පොලොන්නරුව බැබලෙනවා. ස්තුතියි සහෝදරයා ඔබට . වනැස දිනෙන් දින දිනේවා.

  • @herathchandra4082
    @herathchandra4082 8 หลายเดือนก่อน +48

    ඒ සහගහන අපරාධයට අමන අධම මිනීමැරු පාදඩ තිරිසනුන්ට අන්ත පව්කාර කාලකණ්ණින්ට මෙලොව දීම ඵලවිපාක ලැබේවා !!! 🙏🙏🙏 මතු කිසිම ආත්මයක මිනිසත් බවක් නොලැබේවා!!!🙏🙏🙏 මේ අපරාධ කරුවන්ට ශාප වේවා ශාප වේවා ශාප වේවා!!! 🙏 🙏🙏

  • @learnTOonlinemoney
    @learnTOonlinemoney 8 หลายเดือนก่อน +21

    අපේ ගමේ පන්සලත් දිබුලාගල පන්සල යටතේ තියන පන්සලක්. දිබුලාගල හාමුදුරුවො නැති උනානම් අද දිබුලාගල කොට්ටාසයක් කියල කොට්ටාසයක් නෑ.උන්වහසේගේ දැක්ම උතුම් දැක්මක් උනු නිසා ඒ කලාපයේ අපිටත් ජීවත් වෙන්න අවස්තාව වසනාව හම්බ උනා ඒ පින් බිමේ.

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 8 หลายเดือนก่อน +61

    සෝම හාමුදුරුවන් සහා.දිඹුලාගල හාමුදුරුවන් ,නාඝදීප හාමුදුරුවන් කියන්නෙ මේ ලෝකෙටම පහල උන වස්තු

    • @rajeevperera4181
      @rajeevperera4181 8 หลายเดือนก่อน +2

      soma hamuduruwo thama lankawe den thiyana thathweta waga kiwa yuthu pudgalaya

    • @AdithyaDeSilva.-vk2rz
      @AdithyaDeSilva.-vk2rz 7 หลายเดือนก่อน +1

      ​@@rajeevperera4181මොකක්ද පකයෝ තෝ කියන්නේ සෝම හාමුදුරුවෝ මොකටද වගකියන්න ඕන තෝ මහා ජාති ද්‍රෝහී බල්ලෙක් මට හරිම දුකයි තොපි වගේ කාලකන්නි සිහල්ලු ඉන්න එක ගැන තමන් වදපු අම්මටත් ලැජ්ජ කරන බල්ලෙක් උබ

    • @donsyd
      @donsyd 7 หลายเดือนก่อน

      @@rajeevperera4181 ehema kiyanna hethuwath kiyanna

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi 7 หลายเดือนก่อน +3

      ​@@rajeevperera4181ane pala uba palli kakkekne 😅

    • @dumindathukorala4065
      @dumindathukorala4065 7 หลายเดือนก่อน +3

      ඇයි තන්තිරිමලේ ලොකු හාමුදුරුවෝ උන් වහන්සෙත් මාඉම් ගමාන දියුණු කලා මිනිස්සුන්ට සැලකුම් කලා අද ඒ මිනිස්සු න්ගේ දරුවන් සතුටින් ඉන්නවා

  • @nipuniumanda2973
    @nipuniumanda2973 8 หลายเดือนก่อน +32

    ගොඩක් ස්තූති වැනැසට අපි නොදන්න දේවල් අපිට අහන්න දකින්න සලස්වන එකට නියමයි මාමේ ❤❤❤ අපේ රනවිරුවන්ට නියම තැනක් ඔයාගෙ නාලිකාවෙන් ලැබනවා ❤ජය වේවා

    • @SavetheHeroes
      @SavetheHeroes 8 หลายเดือนก่อน +2

      100%

    • @nipuniumanda2973
      @nipuniumanda2973 8 หลายเดือนก่อน +1

      @@SavetheHeroes ❤️❤️❤️❤️

  • @chanaplace2891
    @chanaplace2891 8 หลายเดือนก่อน +28

    අර පුත්තලමේ බුරුවට බැරිද දන්නේ නැ මේ වගේ තැනක ලයට් බීල ගෙවන්න 😡අර රැට කාපු හොරාගේ ලයට් බීල ලක්ස විස්සක්ම ගෙව්වා ඔව්න්ට හෙන ගහන්න ඕන රට කාපු බල්ලෝ

    • @user-ku7uo8mc9e
      @user-ku7uo8mc9e 7 หลายเดือนก่อน

      Epaa epaa ,pohottu ung gennanda epaa😳, ung giyathana iwarai vinaasai..🙏

  • @dilanindika2853
    @dilanindika2853 8 หลายเดือนก่อน +11

    දෙන්නම එකවගෙනෙ තෙරැවන්සරනයි ඔබ වහන්සේට

  • @nowtywasa2391
    @nowtywasa2391 7 หลายเดือนก่อน +7

    උතුම් නිවනින් සැනසීම ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 8 หลายเดือนก่อน +12

    ස්තුතියි වැනස සංජිව අයියා.............අමා මහා නිර්වාණ සුව පිංවත් අපේ හාමුදුරැවන් හට

  • @blabala867
    @blabala867 8 หลายเดือนก่อน +18

    ඇත්තටම දැන් තියන සංවර්ධනය ඒ කාලේ තිබ්බේ නෑ ඒ දවස්වල අපි යනවා පංසල තියන කැලේට ගල් සියබලා කඩන්න ඒ දවසේ තමා වෙඩි තිබ්බේ වෙලාවට මාත් කෑලේ තාත්තාත් එදා හිටියේ නෑ තාත්තගේ යලුවා හිටියේ ගමේ පිරිමින්ට ශොට් ගන් දීලා තිබ්බේ එදා ඒ මාමට වෙඩි තිබ්බා මාර දුකයි පපුවට ශොට් 6ක් විතර වැදිලා තිබ්බා මායි තාත්තයි සතියකට පස්සේ දලුකාන හංදියට යද්දී ඒක දැක්කා බයික් එකෙන් ආපු දෙන්නෙක් සභාපති ට වෙඩි තිබ්බා ඒ උනුසුමේ තමයි හාමුදුරුවන් ට වෙඩි තිබ්බේ ඒ සිද්ධි දාමය දම්වැලක පුරුක් වගේ මට හිතන්නේ ltte එකට ඕඩරේ දුන්නා ගමට ගහන්න එතකොට නෝන්ඩි නෑනේ මිනිස්සු හිතෙන්නේ ආවේ ltte එක කියලා තාත්තා අද ජීවතුන් අතර නෑ ඒ දවස්වල මාත් පොඩිනේ ආන්ඩුවෙන් තමා කරේ ඒ ltte එකට බැර කරා දේශපාලන ක්‍රමය වෙනස් කරන්න පුලුවන් කෙනෙක් හාමුදුරුවෝ නිර්බීතයි මිනිස්සුන්ට කොච්චර සැලකුවද ගම්මාන කීයක් හැදුවද කාලකන්නි දේශපාලුවන් දැයට කොච්චර දේශප්ප්‍රේමින් නැති කරාද බල තන්හාව නිසා

    • @nirmajayawickrema2468
      @nirmajayawickrema2468 8 หลายเดือนก่อน

      ඇයි ආණ්ඩුවෙන් order එක දුන්නේ ගමට ගහන්න කියලා? හාමුදුරුවෝ මරන්න ආණ්ඩුවට තිබුණ උවමනාව මොකද්ද?

    • @waguregamage6863
      @waguregamage6863 8 หลายเดือนก่อน

      ගාමිණී ටආදරෙයි හාමුදුරුවෝ

    • @kelumsenevi8383
      @kelumsenevi8383 7 หลายเดือนก่อน

      @@nirmajayawickrema2468
      හරි සරලයි. හාමුදුරුවෝ සිංහල දෙමල මිනිස්සුන්ව එකතු කරද්දී දේසපාලුවො කොහොමද යුද්දෙ වවාගෙන කන්නෙ! සිංහල දෙමල ප්‍රශ්නයක් කොහොමත් තිබුනෙ නෑ.ඉන්දියාවෙයි අපේ දේසපාලුවො ටිකයි උන්ට ගොඩ යන්න ඕනකමට අහිංසක මිනිස්සුන්ගෙ ඔලු හෝදලා යුද්දෙකට ඇදලා දැම්මා. (ප්‍රභාකරන් ගැන නෙවෙයි කියන්නේ ඌ මානසික රෝගියෙක්. .පහල හිටපු උන් ගැන කිව්වෙ .)

    • @asankahewa8753
      @asankahewa8753 7 หลายเดือนก่อน

      ​@@nirmajayawickrema2468හාමුදුරුවන්ට තිබුනෙ පුදුම බලයක්.ජේ,ආර් ට පවා ජනාධිපති මන්දිරේට ගිහින් බැනලා එනවා කියලා මම අහලා තියෙනවා.😢🙏

    • @u.s.llanki5805
      @u.s.llanki5805 7 หลายเดือนก่อน

      ​@@nirmajayawickrema2468 රටක් රකින ස්වාමීන් වහන්සේ ලාට දේශපාලනකාරයෝ ඉන්න දෙන්නේ නෑ

  • @isharamadhuranga693
    @isharamadhuranga693 8 หลายเดือนก่อน +5

    සංජීව අයියේ වාහනයේ නමිිබර් එක වෙනද වගේම වහලා දාමු ❤❤

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 8 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @positivethinking2384
    @positivethinking2384 8 หลายเดือนก่อน +12

    සුරන්ග පටන් ගන්නෙම බොරුවක් කියල වෙඩි සද්දයක් ඇහුනලු රතිඤ්ඤා කියලලු හිතුවෙ ඒක මාර කතාවක්

  • @gihaadikari8242
    @gihaadikari8242 8 หลายเดือนก่อน +3

    හරිම වටින වැඩසටහනක් සංජීව ❤️ . ගොඩක් ස්තූතියි. 🙏

  • @LAKSHANWITAHANAGE.
    @LAKSHANWITAHANAGE. 8 หลายเดือนก่อน +8

    ගොඩක් වටිනා වැඩ සටහනක් ❤️ තවත් ඉදිරියට මෙවන් දේ බලාපොරොත්තු වෙනවා සංජිව අය්යේ ❤️

  • @chandimalakmal8433
    @chandimalakmal8433 8 หลายเดือนก่อน +10

    Sounds වල අව්ලක් තියෙනවා ඇහෙනවා මදි වගේ .❤❤

  • @ourcountry7348
    @ourcountry7348 8 หลายเดือนก่อน +1

    සංජීව මල්ලි ගොඩක් පින් මේ වැඩසටහනින් ජාතියේ අවධානය යොමුකරන උතුම් මෙහෙවරට!

  • @priyanthapriyantha1949
    @priyanthapriyantha1949 8 หลายเดือนก่อน +3

    පරිස්සමට සංජීව මල්ලි
    ඔබට තෙරුවන් සරණයි !

  • @samanthilakarathna9504
    @samanthilakarathna9504 8 หลายเดือนก่อน +6

    එකම එක වතාවක් උන් වහන්සේ දෑසින් දකින්න පිං කරලා තිබුනා අපි පොඩි දවස් වල❤☸️☸️🙏🙏🙏

  • @nimeshabeygunawardhana3410
    @nimeshabeygunawardhana3410 8 หลายเดือนก่อน +3

    යුද්ධය ගැන අමතරව මිනිමැරුම් ගැනත් ඉස්සර වගේ ප්‍රෝගෑම් ටිකක් කරන්න සංජීව අයියා. මොන ප්‍රෝගෑම් දැම්මත් අපි බලනවා ජය.

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 8 หลายเดือนก่อน +17

    සංජීව මහත්තයා කරපු වැඩ සටහනක පුනරුත්ථාපනය උන කොටි සමාජිකයෙක් එයා දැන් රජයේ සේවකයෙක් මං හිතන්නේ එයා කිවා දිඹුලාගල හාමුදුරුවෝ අපවත් කලේ එල්.ටි.ටි.නෙවෙයි කියලා 😢

  • @Viwidha
    @Viwidha 8 หลายเดือนก่อน +10

    අපේ සම්පත ලොකු හාමුදුරුවෝ තමයි. උන්වහන්සේලා වැඩ ඉන්න එකම වාසනාවක්

  • @nelumfernando8994
    @nelumfernando8994 8 หลายเดือนก่อน +16

    මේ වගේ බුද්ධ පුත්‍රයන් අකාලයේ සමුගෙන යනවා 😢😢😢රට කන එවුන් තාම කකා ඉන්නවා 😑😑. මේ දේවල් ආරක්ෂා කරගන්න ඕනී අපේ වීරයෝ රැකපු රට 😮😮❤❤❤.

  • @nuwanchathuranga8097
    @nuwanchathuranga8097 8 หลายเดือนก่อน +5

    දැනට අවු 3කට කලින් උන්වහන්සෙ හමු උනා නිහතමානිම ස්වාමින්වහන්සෙ නමක්☸️🙏

  • @anojaudayangani5909
    @anojaudayangani5909 8 หลายเดือนก่อน +4

    GOOD job සංජීව අයියා.

  • @dammidamayanthi3968
    @dammidamayanthi3968 7 หลายเดือนก่อน +5

    උන්නන්සේ ගේ ගාතනය ට සම්බන්ද අයට අද ලුණු ඊ බතුයි නැතුව ඇති ඒ පැත්තම අදටත් හරි මුසල පාටඊ..... උන්නසේට උතුම් නිර්වාණය සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 8 หลายเดือนก่อน +2

    ස්තූතියි සංජීව අයියේ

  • @dilukakumara5430
    @dilukakumara5430 8 หลายเดือนก่อน +10

    සිංහල අපෙ උන්ම තමා මෙ අපරාධය කරලා තියෙන්නෙ 😢 අන්න එකයි අපෙ රටට එක එක වියසන එන්නෙ

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 8 หลายเดือนก่อน +4

    ඇස් දෙකෙන් දකින්න පිං කරලා තිබ්බා උන්වහන්සේ ව පොසොන් පොහොය දවසක එඩිතර ස්වාමීන් වහන්සේ නමක්☸️🙏☸️🙏☸️

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 8 หลายเดือนก่อน +5

    යුධ පුවත් අනාවරණය වගේම භීෂණ කාලය තුළ සිදු වූ මනුෂ්‍ය ඝාතන සිද්ධීන් පිළිබඳවත් ඉස්සර වගේ video දාන්න කියලා කරපු ඉල්ලීමට අද හොඳ ප්‍රවේෂයක් අරන්...
    ඉදිරියට යමු

  • @kasungayan6918
    @kasungayan6918 8 หลายเดือนก่อน +5

    අදත් නියම කතාවක් 🙏🙏🙏

  • @SudeshNenathunga-fp9wo
    @SudeshNenathunga-fp9wo 8 หลายเดือนก่อน +5

    සංජීව මහත්මයා ඉදිරියට මෙවැනි බොහෝ සිදුවීම් ඉදිරිපත් කරන්න .ඔබ කරන්නේ මිලකල නොහැකි ජාතික මෙහෙවරක්.හරිම අගෙයි.

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @jkmalani1544
    @jkmalani1544 8 หลายเดือนก่อน +3

    වැක්ස් නාලිකාව ට බෙහෙවින්ම ස්තුති මේ හෙලිදරව් කිරීම සඳහා උදව් උපකාර කලාට

  • @user-hi7ko4nh3g
    @user-hi7ko4nh3g 7 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා ! ඔබ වහන්සේට

  • @user-nv9ju9dc3i
    @user-nv9ju9dc3i 8 หลายเดือนก่อน +2

    This channel is exclusive, highly appreciate your effort & editing,
    episodes are so much of value!
    Subscribed!

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 8 หลายเดือนก่อน +3

    දිඹුලාගල නාහිමියන් නැති අඩුව කිසිදා පිරිමැසිය නොහැක.😓ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය අත් වේවා!!!!!🙏........සංජීව මේ වගේම නාලක ගුණරත්න රණවිරුවා සමග චෙන්කලඩි කළු පාලම ලගටත් යමු නේද??✌

  • @arunadissanayake6620
    @arunadissanayake6620 8 หลายเดือนก่อน +7

    තවත් ලස්සනම වැඩ සටහනක්. SBS එකේ 30 වෙනි සංවත්සරය නොවැම්‍බර් 10,11 තියනව. ආරාධනාවක් ලැබුනද?

  • @maliya005-
    @maliya005- 8 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනා video එකක් ගොඩක් පිං සංජීව අයියා ට මේ වගේ video එකක් කරාට, (වැලිකන්දෙ අපි)

  • @priyantakumara1652
    @priyantakumara1652 8 หลายเดือนก่อน +2

    අදත් සුපිරි

  • @chamindamonarawila337
    @chamindamonarawila337 8 หลายเดือนก่อน +6

    නිවනින් නිවෙත්වා නාහිමි සදානෝ..!!

  • @janakapriyantha6713
    @janakapriyantha6713 8 หลายเดือนก่อน +3

    මම ඉතාමත් ගරු කරන චරිතයක් අපේ ලොකු හාමුදුරුවෝ. පොඩි කාලේ අපි හැදුනේ අරලගන්විල. අපේ ගම් රැකලා දීලා, ඉඩම්, කුඹුරු දීලා අපිව රැකබලා ගත්තේ. මම අනන්තවත් දැකල තියෙනවා අපේ හාමුදුරුවෝ. මොකක් හරි රැස්වීමකට ඇවිත් මයික් එක දුන්නොත්, අතීතයේ විස්තර, එයා දිඹුලාගල ආව විදිය, කියනවා පැය ගානක්.. පුදුමාකාර ශක්තියක්‌ උනා මිනිස්සුන්ට. නිවන් දැකල ඇති අපේ ලොකු හාමුදුරුවෝ. අපවත් උනාම අපි අරලගන්විල ඉඳලා ෆුට් බයිසිකලේ ගියා හැමදාම. දවස් ගානම දිඹුලාගල හිටියේ.

  • @LahiruSandaruwan-bz2vm
    @LahiruSandaruwan-bz2vm 8 หลายเดือนก่อน +2

    නියමයි අයියේ ජය වේවා❤❤❤

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 8 หลายเดือนก่อน +1

    සුපිරි. VIDEO. එකක්
    නියමයි ජය වේවා
    ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @jumanji5239
    @jumanji5239 8 หลายเดือนก่อน

    Excellent Sanjeewa malli! You are very talented and a visionary!

  • @dasunsankalpekarunarathna50
    @dasunsankalpekarunarathna50 8 หลายเดือนก่อน +7

    ජයවේවා වැනස.හැමදාම ආදරෙයි.
    ❤❤❤❤

  • @dilrukchanna8797
    @dilrukchanna8797 8 หลายเดือนก่อน +8

    සැඟවී යන්න හදන අමිහිරි මතකයන් සමාජයේ දැන ගන්න සලස්වපු එකට ගොඩක් ස්තුති ....

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 6 หลายเดือนก่อน

    ස්තුතියි ..නොදත් දේ දැනගත්තා..🙏

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka 8 หลายเดือนก่อน +3

    මේ හැම එකක් ම මහා කැත game එකක් සංජීව. අපි ඒවායේ ඉත්තෝ වෙලා ඉන්නේ. මේවා අපේ පාලනයෙන් පිට දේවල්.

  • @dilukakumara5430
    @dilukakumara5430 8 หลายเดือนก่อน +3

    ජයවේවා අයියෙ 🎉 ❤

  • @tithiraidurath2216
    @tithiraidurath2216 7 หลายเดือนก่อน

    Respect wanasa tv program
    Proud of u..this vedio to know
    Our past buddhist heartage
    Debulagala...tanks..

  • @deshanjanith7176
    @deshanjanith7176 8 หลายเดือนก่อน +2

    අදත් සුපිරි කතාවක්

  • @SampathSampath-st3ip
    @SampathSampath-st3ip 8 หลายเดือนก่อน +3

    Oyage camaraman supar sanjiwa malli

  • @DewMaleesha
    @DewMaleesha 8 หลายเดือนก่อน +2

    හැමදාමත් wage සුපිරි ❤❤❤

  • @videomakerskandy
    @videomakerskandy 8 หลายเดือนก่อน

    Thank you for sharing

  • @ruwansampth7000
    @ruwansampth7000 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි හැමෝටම ..

  • @jayaruwanaberathna6906
    @jayaruwanaberathna6906 8 หลายเดือนก่อน

    අදත් සුපිරි .....

  • @sisirakumarasathutuimaliyo651
    @sisirakumarasathutuimaliyo651 8 หลายเดือนก่อน +4

    නියමයි මල්ලියො

  • @MalWidhanage
    @MalWidhanage 4 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම මේ වගේ අපි nodanna කොතරම් watinawa athita katha තියනවාද මමනම් ahala tribune dibulagala කියලා hamuduru කෙනක් hityiya කියලා vitarayi බොහොම ස්තූතියි ඔබට awage ma පින්

  • @user-oo2of7yw9n
    @user-oo2of7yw9n 8 หลายเดือนก่อน +4

    දිට්ඨදම්මවේදනියව පඩිසන් දෙනවා 🙏

  • @prabodashashi2102
    @prabodashashi2102 7 หลายเดือนก่อน +8

    පර දේශපාලකයන් මේ රට නැත්තටම නැති කරන්න හදන්නෙ ...

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 8 หลายเดือนก่อน +8

    අර මනුස්සයා කිව්වානේද කලුපාට ඇදුම් ඇදගෙන හිටපු අය තමයි දිව්වේ කියලා ගෑනු කෙනා කියනවා පොලිස් ඇදුම් ඇදන් දිව්වේ කියලා

  • @theshalideumini6373
    @theshalideumini6373 8 หลายเดือนก่อน +1

    ලන්කවේ හොදම you tiub චැනල් එක තමයි වනැස tv ❤️❤️❤️❤️

  • @danuprasad6451
    @danuprasad6451 8 หลายเดือนก่อน

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 8 หลายเดือนก่อน +3

    දිබුලාගල හාමුදුරැන්ට නිවන්සුවලැබේවා

  • @alexandar7694
    @alexandar7694 8 หลายเดือนก่อน +11

    විස්කි නෝනගේ වැඩක්

    • @nalakanalaka3650
      @nalakanalaka3650 8 หลายเดือนก่อน

      👍🏻👍🏻👍🏻

  • @janiya3384
    @janiya3384 8 หลายเดือนก่อน +7

    ඒ සුරේ හෙනරාජ තෛලය තිබ්බ කියල ජනවහරෙ තියනව. වෙඩි වදින්නෑ ඒකට

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n 8 หลายเดือนก่อน +3

    *ඒ කාලේ තිබුණු ආන්ඩුවල රාජ්ය ත්‍රස්තවාදයේ වැඩ ඕකුං ට හෙන ගහන්න ඕන*

  • @sivilima85
    @sivilima85 8 หลายเดือนก่อน +2

    ෆ්‍රස්ට් ෆයර් එක මගෙන්

  • @yaddessalagaegedara3849
    @yaddessalagaegedara3849 8 หลายเดือนก่อน +10

    ඔබ හමුදුරුවන් වහන්සේ නමකට වදින්න කලින් ඔබේ
    පවහන් ගලවන්න සහොදාරයා.. 🙏

    • @ruwanlakmalajayasundara3087
      @ruwanlakmalajayasundara3087 7 หลายเดือนก่อน

      චෙිතනාහමි බික්කවේ,,,,,,

    • @aravinm7039
      @aravinm7039 7 หลายเดือนก่อน

      පුරුද්දක් නැතිව අැති, ඒකයි.

  • @buddhikaweerasinghaSL
    @buddhikaweerasinghaSL 8 หลายเดือนก่อน +1

    බුදු සරණයි 🙏

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 7 หลายเดือนก่อน

    නිවන් අවබෝධ වේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 7 หลายเดือนก่อน +2

    බුදු සරණයි ❤

  • @geethdanthanarayana6468
    @geethdanthanarayana6468 8 หลายเดือนก่อน

    Bohoma pin sanjeewa 🙏

  • @pushaplatha5178
    @pushaplatha5178 8 หลายเดือนก่อน +6

    දිඹුලාගල කිතලගම අපේ නායක හාමුදුරුවෝ ❤❤ ඇන්ටන් මල්ලි අපේ දිඹුලාගල නැන්දම්මගේ පොඩි පුතා❤❤😥
    අමාමහා නිවනම හිමි වෙිවා 😥🙏🙏🙏

  • @theekshanasandesh5995
    @theekshanasandesh5995 8 หลายเดือนก่อน +2

    දැම්මගමන් බලනවා ඈහ්

  • @asithabandara1617
    @asithabandara1617 8 หลายเดือนก่อน +2

    ජයවේවා වනැස ❤

  • @chandanaroshan891
    @chandanaroshan891 7 หลายเดือนก่อน +1

    තාම මතකයි. උදේ ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙලා පාරට ආවේ.. එක දිගට වැඩි ඇහුන.. පස්සේ දැනගත්තේ හාමුදුරුවන්ට වෙඩි තියලා කියලා. එතැනට යනකොට හාමුදුරුවෝ මරලා ඇළට දාලා.. අපි ගම් අතඇරලා ගියා. අම්මලා තාත්තලා විතරයි ගමේ ඉතුරු උනේ.. ලොකු හාමුදුරුවෝ නැති උනා කියන්නේ අපේ ගම්වලට තියෙන ආරක්ෂාවත් නැතිවුණා වගේ තමා අපිට දැනුනේ.. අල්ලපු ගමේ කොටි හිටියත් අපේ ගම්වලට කිසි කරදරයක් වුණේ නෑ.. නමුත් බලාගෙන ගියපුවහම කොටින්ට උවමනාවක් නෑ ලොකු හාමුදුරුවෝ මරන්න.. දේශපාලන ගේම්

  • @nalinkoshala8182
    @nalinkoshala8182 8 หลายเดือนก่อน +2

    එල කිරි වනස...ආදරෙයි වනස..❤

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 8 หลายเดือนก่อน +3

    එනකම් බලන් හිටපු එකක් ❤
    වැනස ❤💯🖤

  • @asithamaduranga6017
    @asithamaduranga6017 6 หลายเดือนก่อน

    අපේ රාහුල හාමුදුරුවන්ට දිඹුලාගල නායකහාමුදුරුවන්ට පස්සේ නැවත දිඹුලාගල විහාරස්ථානයත්, සමස්ථ සම්බුද්ධ ශාසනයත් බබළවන්නට ශක්තිය , වාසනාව ,හා නිරෝගි සම්පත්තිය ලැබෙිවා !!!

  • @dinesheranga5219
    @dinesheranga5219 6 หลายเดือนก่อน +1

    නියම ආගමික නායකයෝ❤

  • @prasadhemantha7757
    @prasadhemantha7757 8 หลายเดือนก่อน

    Niyamai Sanjeeva malli