ජපානය පර්ල් වරායට පහර දුන් සැබෑ හේතුව මෙන්න | Reasons Why Japan Attacked Pearl Harbor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 206

  • @sonalkss6973
    @sonalkss6973 ปีที่แล้ว +25

    අද දෙන්නා ගජ බොක්කේ යාලුවෝ දෙන්නෙක්.🇯🇵❤️🇺🇸.❤️🇱🇰.
    Barbarosa invasion එක ගැනත් ගේන්න විශ්ම ලෝකය brother.❤️

  • @shashiya999
    @shashiya999 ปีที่แล้ว +15

    Midway movie එකත් මෙහෙමම බලන් යන්න එතකොට ගොඩක් තේරෙනවා❤

  • @darkatomgaming541
    @darkatomgaming541 ปีที่แล้ว +11

    ලෝක යුද්දෙකිනුත් පරාද වෙලා ඒත් ජපානය දැන් ලබන් තියෙන දියුණුව කොහොමද ❤️.... ඒත් ලංකාවනම් හිටියටත් වඩා පස්සෙන් 😢

  • @dulasan6529
    @dulasan6529 ปีที่แล้ว +10

    කෙටියෙන් කියන්නං'සුපිරි video එක.comment එකක් ඇතුලේ ඉල්ලීමක්' පොඩි කාලේ ඉදන් අදටත් අමතක කරන්න බැරි සිදුවීමක් තියෙනවා9/11ප්‍රහාරය ගැන.මේ මාසෙට අවු:22 වෙන මේ සිදුවීම සවිස්තරත්මක විස්තර video එකක් දෙන්න.මේ ඉල්ලීමට ගැම්මට like ටිකක් දාමු.👑️

  • @NethmiShamod
    @NethmiShamod ปีที่แล้ว +22

    වැදගත් දේවල් කියලා දෙනවට විශ්ම ලෝකය sub තව වැඩි වෙන්න ඕනි ❤️

  • @sanjithawickramasinghe68
    @sanjithawickramasinghe68 ปีที่แล้ว +23

    ජපනා හපනා ❤

    • @Kaviiisha
      @Kaviiisha ปีที่แล้ว +2

      ජපන හපනා ආෆ්ටර් අමෙරිකා😂

  • @gamingripx2431
    @gamingripx2431 ปีที่แล้ว +14

    King🇺🇸❤👑

  • @techburti3089
    @techburti3089 ปีที่แล้ว +12

    ආදරෙයි ඔබගේ කට හඬට සහෝ❤❤❤❤❤❤❤❤

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 ปีที่แล้ว +26

    අන්තිමේ ටිකේ ගැම්ම නිදාගෙන හිටිය සිංහයා, ජපාන අධිරාජ්‍ය බිමටම සමතලා කිරීම ❤🇺🇸

    • @dumindaalexander8033
      @dumindaalexander8033 ปีที่แล้ว +6

      ජාන කකියනවා නේ බං ඇහෙද්දිත්. අම්මද තාත්තද ඇමරිකන්...😂😂

    • @achiraudantha649
      @achiraudantha649 ปีที่แล้ว +4

      ​@@dumindaalexander8033ඇයි ඔයා හිතාගෙන ඉන්නේ ඔයාගේ ජාන සම්පූර්ණයෙන්ම ලාංකිකයි කියලද?

    • @imalka98
      @imalka98 ปีที่แล้ว +4

      ජපානෙ කෙස්වෙතත් ලංකාව නම් සමතලා වෙල උන්ගෙන් ආධාර ඉල්ලන ගමන්

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 ปีที่แล้ว +7

      @@dumindaalexander8033 මේක පුටින් සම්බන්ධ එකක් නම් උබ අතේ ගගහා සද්ද නැතුව බලනවා නෙහ් අනේ අනේ පකෝ ආවා ජාන හොයන්න උබට ඕවා මතක්වෙනවා කියන්නේම ෂුවර් එකටම උබේ අම්මා වටේටම අල්ලපු සුපිරි බඩුවක් වෙන්න ඕන අන්න ඒවා මචං ජානවලින් එනවා හොයලා බලපං ගමේ ඇවිදල අම්මාගේ පැටිකිරිය .. කුඩ්ඩෝ එහෙමත් ගහලා ඇති.. පොන්ස් 😝🤣

    • @dumindaalexander8033
      @dumindaalexander8033 ปีที่แล้ว

      @@rapcranasinghe3152 ඇයි බං මේ උබ කලබල වෙලා 😂😂 අඩෝ උබ කුණුහර්පත් දන්නවද බං ගෝතයා 😂😂😂😂

  • @KesaraDilshan
    @KesaraDilshan ปีที่แล้ว +3

    රටවල් දෙකම සුපිරි❤❤

  • @shenalthilanka7883
    @shenalthilanka7883 ปีที่แล้ว +13

    ජප්පයි,ජර්මනියයි එකපාර හැලිය බෙදාගන්න ගියපු එක තමයි උන්ට වැරදුනෙ.

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +7

    අයියේ America වෙ War ship ගැන වීඩියෝ එකක් ගේන්නකො

  • @rathnayaka4627
    @rathnayaka4627 ปีที่แล้ว +1

    thank you

  • @aruna.jayamaha
    @aruna.jayamaha ปีที่แล้ว +20

    කොහේ උනත් ඒකාධිපතියෝ හිටියොත් ලෝකෙටම කෙල වෙනවා

    • @sonalkss6973
      @sonalkss6973 ปีที่แล้ว +7

      සහතික ඇත්ත.ඒකාධිපති පාලන වලට වැඩි ආයුශ නෑ.

    • @DilshanMalindu225
      @DilshanMalindu225 ปีที่แล้ว

      ​@@sonalkss6973එහෙනම් උතුරු කොරියාව ඉන්නෙ 😢😢

    • @sonalkss6973
      @sonalkss6973 ปีที่แล้ว +4

      @@DilshanMalindu225උතුරු කොරියාවත් ලගදිම කනවා.අනික උතුරු කොරියාව ලෝකේ දුප්පත්ම,පීඩාකාරීම රටක්.පව් ඒ රටේ මිනිස්සු.දකුණු කොරියාවට පැනගන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන ඉන්නේ.

    • @Californianboy476
      @Californianboy476 ปีที่แล้ว +3

      කාලකන්නි බන් ඔය කොමියුනිස්ට් ගොබ්බයො

    • @Germanpactriot
      @Germanpactriot ปีที่แล้ว

      රුසියාව ඒකාධිපති කියල හිතනවද උබල දැන්😂

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว +1

    අදත් සුපිරි වීඩියෝ එකක්. ජයෙන් ජයම වේවා විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🌎🙏

  • @UshanEeshantha-g1y
    @UshanEeshantha-g1y ปีที่แล้ว +4

    Usa greatest forever ❣️❣️❣️

  • @blackberry5771
    @blackberry5771 ปีที่แล้ว +3

    " අපි නිදාගෙන ඉන්න සිංහයෙක්ව නැගිටලා ඌව දරුණු අධිශ්ඨානෙකින් පිරෙව්වා "
    Isokuru yamamoto

  • @vidunethlalanjana976
    @vidunethlalanjana976 ปีที่แล้ว +6

    Please ඉන්දියාවේ සික් ජාතිකයෝ ගැන විඩියෝ එකක් ඕනි❤🙌

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ ปีที่แล้ว +4

    *ලංකාවත් නිදාගෙන ඉන්න සිංහයෙක් අවුස්සන්න එපා 👹👹👹👹👹👹👹👹👹👹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ඇගට ඉතා අහිතකරයි*

    • @chaneld3182
      @chaneld3182 ปีที่แล้ว +1

      😂

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq ปีที่แล้ว

      Oya hari👍👍 Ra☉wana rajuga 👹 darunu avi gabadawa " 🔴agaharu /rathu grahayaga " matha🔺🔼🔺piramida thula adatath surakshithawa pawathi (bawanawaka nihada kara atha rata👺 mage ) 👃👃👃👃👃👃👃

    • @ThushinDusa
      @ThushinDusa ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂

    • @kevinthomas7040
      @kevinthomas7040 ปีที่แล้ว +1

      😆

  • @themixere9223
    @themixere9223 ปีที่แล้ว +1

    Balan hitapu video ekak ayye ❤😊

  • @SinethDeshara-i4g
    @SinethDeshara-i4g ปีที่แล้ว +1

    Niyamai adath video eka❤

  • @TV-js7dv
    @TV-js7dv ปีที่แล้ว +3

    👍❤

  • @dewminhansana
    @dewminhansana 10 หลายเดือนก่อน +1

    Amrica❤❤❤❤❤❤❤❤

  • @budurasmala
    @budurasmala ปีที่แล้ว +1

    👍

  • @malindachathmal2182
    @malindachathmal2182 ปีที่แล้ว +4

    🇺🇸❤️

  • @ThushinDusa
    @ThushinDusa ปีที่แล้ว +8

    අවුස්ස ගන්න එපා මල්ලි අපි අමුසක්කිලි❤🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇲

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +8

      සිරා උන් සක්කිලි තමයි ඒත් රියල් වැඩ්ඩෝ තමයි රුසියාව සහා චීනය

    • @dumindaalexander8033
      @dumindaalexander8033 ปีที่แล้ว +1

      උබලා කොහොමත් සක්කිලි..
      දවසක උබලට අයිති වැසිකිලි 😂😂😂😂

    • @Danan1020
      @Danan1020 ปีที่แล้ว +6

      ​@@comment....2257ඔය හිඟන ඒකාධිපතියෝ දෙන්නා කවදද වැඩ්ඩො වුණේ😹💔

    • @windows10-k8h
      @windows10-k8h ปีที่แล้ว +2

      ​@@comment....2257උන් වැඩ්ඩො නෙවෙ හිගන්නු🤣🤣

  • @sandunbandara777
    @sandunbandara777 ปีที่แล้ว +5

    අපේ උන්ට මේ රට ගොඩ දාන්න බැරි වෙන මුකුත් නෙවෙයි එකිනෙකා කුලල් කා ගැනීම නිසා.

  • @Pasiduanurada-125f
    @Pasiduanurada-125f 7 หลายเดือนก่อน

    නිදාගෙන සිටින සිංහයාව ඇහැරවලා ජපානය ලොකු වරදක් කරේ👑️🇺🇲😍

  • @zuhairmohamed9795
    @zuhairmohamed9795 ปีที่แล้ว +1

    A voice eka❤

  • @naveenmaralanda963
    @naveenmaralanda963 ปีที่แล้ว +10

    හුදෙකලා දූපතෙන් එහා ඇති ලෝකය මිනිස්සුන්ට පෙන්වනවාට විශ්ම ලොකයට මගේ ප්‍රණාමය… 🫡❤️

  • @DANUKAGAMING627
    @DANUKAGAMING627 ปีที่แล้ว +3

    අදත් නියමයි 👍 👌

  • @SajithMunasinghe-t8n
    @SajithMunasinghe-t8n ปีที่แล้ว

    Niyamai

  • @dulachsenura
    @dulachsenura ปีที่แล้ว +3

    ජපානේ ඒඋන් එච්චර වැටිලත් දැන් ඉන්න තැන බලපන්.උන්ගේ ග්‍රාමීය bus holt වලත් සල්ලි දාල කෑම ගන්න මැෂින් ටියේ. අපේ රටේ නම් එකත් උස්සන් යයි. අපේ රෑට එහෙම හැදෙන රටක් නෙවේ 😂💔

  • @DonPriyankara
    @DonPriyankara ปีที่แล้ว +29

    ඇමරිකාව එක්ක හැප්පෙන්න ගියොත් මොකා උනත් අවසානයේ රස කෑමක් විතරයි අනිවාර්යයෙන්ම

    • @ThushinDusa
      @ThushinDusa ปีที่แล้ว +2

      ඒ ගොල්ලො යාලුවො මල්ලි

    • @SLlion2005
      @SLlion2005 ปีที่แล้ว +2

      එහෙමද 😂😂

    • @DonPriyankara
      @DonPriyankara ปีที่แล้ว +3

      @@Senithadewsad123
      ඒකත් රුසියාව දින්නෙ ඇමරිකාව සෙට් උන නිසා අතීතය වැඩක් නෑ වර්තමාන තත්ත්වය මම කියන්නේ

    • @theekshanajayalath
      @theekshanajayalath ปีที่แล้ว +7

      එතකොට වියට්නාමයේදී ඇමරිකාවට මොකද උනේට😂😂😂

    • @Germanpactriot
      @Germanpactriot ปีที่แล้ว +1

      😂

  • @shianfernando1458
    @shianfernando1458 ปีที่แล้ว +7

    United States 😊

  • @sithuli_
    @sithuli_ ปีที่แล้ว +1

    ❤❤🎉

  • @dinukamuthukumarana3886
    @dinukamuthukumarana3886 ปีที่แล้ว

    Good

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara9988 ปีที่แล้ว +1

    ❤❤❤

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 ปีที่แล้ว

    දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් කරලා තියෙන videos ඉතා වටිනවා

  • @shashinigeethanjali4900
    @shashinigeethanjali4900 ปีที่แล้ว +1

    Aiye V ekak one korea wala e kale fotos dan fotos visstharai.sri lankawe e kale fotos dan kale fotos ui vistharai puluwanda

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +1

    ♥️👌🤗

  • @manojrukshan1451
    @manojrukshan1451 ปีที่แล้ว +36

    පිස්සු පුටියටත් මේක හොද පාඩමක් ඇමරිකාව අවුස්සගන්න එපා.
    🇺🇲🇺🇲🇺🇲🇺🇲🇺🇲🇺🇲🇺🇲🤟🤟❤

    • @Pasindumalith-pm
      @Pasindumalith-pm ปีที่แล้ว +11

      Palayan hutto yanna

    • @sahanviraj
      @sahanviraj ปีที่แล้ว +6

      ඒකනම් වෙනස් වෙනවා බන්😂 ලෝකෙ ලොකුම රට සහ සම්පත් හැම එකක්ම අතින් රුසියාව ඇමරිකාවට වඩා ඉස්සරහින් ඒ වගේම තමයි න්‍යෂ්ටික බලය අතිනුත් ලෝකෙ එකටම ඉන්න රට😂

    • @Rtpa-b7h
      @Rtpa-b7h ปีที่แล้ว

      Ara හිට්ලර් hadapu nuclear bombe salasuma nattam japane hamudawa paraddai americawa 😂

    • @Lm10826
      @Lm10826 ปีที่แล้ว

      ​@@Rtpa-b7hදන්න මගුලක් කතා කරපන් nuclear bombs දාන්න කලිනුත් ජපානය ගොඩක් දුරට දුර්වල වෙලා තිබුනේ බෝම්බ සිද්දියේන් උනේ පරාජය ඉක්මන් කරපු එක හොදම උදාහරනය තමයි ජපානේ ප්‍රදාන නගර දෙකක් උඩින් ඇමරික්න් ගුවන් යානා දෙකක් යන එක නවත්ත ගන්න බැරි උනා එකෙන්ම බලපන් ජපානේ ගුවන් ශක්තිය එම කොච්චර දුර්වල වෙලාද කියලා ඒ වෙලාවේ

    • @mastervideo3620
      @mastervideo3620 ปีที่แล้ว

      habai amaricawa neto eke innawa😅

  • @chamodvihanga4628
    @chamodvihanga4628 ปีที่แล้ว +2

    Pearl Harbour
    Battle of Midway 🥺🥺🥺😊

  • @gamingripx2431
    @gamingripx2431 ปีที่แล้ว +38

    balapan හුත්තු ඇමරිකාවේ ගැම්ම😌🇺🇸❤👑

    • @dumindaalexander8033
      @dumindaalexander8033 ปีที่แล้ว +6

      ආහ් ආහ් මොකෝ මේ උඩ ගිහින්. පහලට බැහැපන්. වයස කීයද උබේ?

    • @gamingripx2431
      @gamingripx2431 ปีที่แล้ว +9

      @@dumindaalexander8033 ai 90 ganan wala nakiyak ne😂

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว

      🇳🇱🇳🇱🇳🇱🇳🇱🇳🇱🇳🇱

    • @dumindaalexander8033
      @dumindaalexander8033 ปีที่แล้ว +3

      @@gamingripx2431 පොඩි එකා පලයන් ගිහින් අම්මාගෙන් කිරි බීලා නිදිය ගනින් පලයම් 😂😂😂

    • @DANUKAGAMING627
      @DANUKAGAMING627 ปีที่แล้ว

      පල පොඩි බෙසිකයා

  • @roshangunathilaka569
    @roshangunathilaka569 ปีที่แล้ว +1

    මේක අහද්දි දැනෙන්නේ අද ලෝකය තියෙන්නෙත් තුන්වෙනි ලෝක යුද්ධයේ ආරම්භයේ කියලා.එක් පාර්ශ්වයකින් සිදුවෙන පුංචි වරදකින් වුවද ලෝකයේම අවසානය සිදුවෙන්න පුලුවන්.එදා ජපානය පරමාණු බෝම්බයෙන් පසුව නැගීසිටියද මීලග ලෝක යුද්ධයෙන් පසුව කිසිදු රටක් ඉතිරිවේද යන්නද සැක සහිතය ...

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +7

    සිරාවටනේ බං😢..ඇයි බං ලංකාවට බැරි☝️🇱🇰

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 ปีที่แล้ว +5

      හොර නාකි දේශපාලුවො ඉන්නකම් කවදාවත් බෑ.😏☝️

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq ปีที่แล้ว +1

      ☻👈kalu suddo hinda

    • @dumindaalexander8033
      @dumindaalexander8033 ปีที่แล้ว +2

      පළවෙනි හේතුව තමයි මචන්, මේ දේශපාලුවො ටික මේකෙන් අයින් කරලා ඊලඟ පාර වත් අපි හරි සෙට් එකක් යවන්න ඕනෙ ඇතුලට. මුං ඉන්නකල් මේ රට එක අඩියක් ගොඩ එන්න බෑ. දෙවෙනි එක තමයි මචන් මේ වීඩියෝ එකට comment කරලා තියෙනව පරගැති ජාන සෙට් එක බලපන්. ඇමරිකාව කිවුවොත් අම්මව හරි විකුනන සීන් එකේ ඉන්න කුණු ලේ.. අන්න ඒ වගේ කුණු ලේ ටික මේ ලංකාවෙන් අයින් වෙන්න ඕනෙ. රට ගැන හිතන දේශපාලකයො ටිකයි, රටට ආදරේ මිනිස්සු සෙට් එකයි රට ඇතුලෙ අවංකව වැඩ කරනවා කියන්නෙ මේක ගොඩ ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 ปีที่แล้ว +2

      අනිවාරෙන් බං ..මමනම් දෙන්නෙ j.v.p එකට මේ පාර ...උන් හැදුවෙත් නැත්තම් මරාගෙන මැරෙන්න තමයි තියෙන්නෙ

    • @dumindaalexander8033
      @dumindaalexander8033 ปีที่แล้ว

      @@vimukthigeeth5502 උන් හදන්නෙත් නෑ බං. අපරාදෙ උබේ චන්දෙ. හරි මම උබට මෙහෙම option එකක් දෙන්නම්. මාලිමාවට චන්දෙ දීපන් මේ රටින් සදහටම යන්න ලෑස්ති වෙලා. මොකද මාලිමාවෙ අනුර වත්, පොහොට්ටුවේ මයිනා ඇතුලු නඩේ වත්, දුරකතනෙ පුතානෝ වත්, ඔය ඉන්න එකෙක් වත් මේක හදන්නෙ නෑ බං. වෙන විකල්පයක් හොයපන්.. අපරාදෙ උබලගෙ අපේ ජීවිත

  • @sandaruwanPradeep-v6o
    @sandaruwanPradeep-v6o ปีที่แล้ว +1

    Hawau dupatha gena vidio ekak karannako

  • @readersmind1836
    @readersmind1836 ปีที่แล้ว +1

    Yasai.. oka gana kiyawana ahana hama welawakma Japaneta hoda wade kyl hithenawaa .. heee

  • @hanukakhan
    @hanukakhan ปีที่แล้ว +2

    I LOVE YOU BRO

  • @chethanalolimbawansa5342
    @chethanalolimbawansa5342 ปีที่แล้ว +3

    Can i join with your team

  • @ZTE55
    @ZTE55 ปีที่แล้ว +6

    රිතික් රෝෂන් ගැන විඩියෝ එක බලන් ඉන්නවා 😊😊

    • @Relaxworld2023
      @Relaxworld2023 ปีที่แล้ว +3

      😂😂😂

    • @nuwanduminda5599
      @nuwanduminda5599 ปีที่แล้ว +4

      හිරිකිත රොෂාන් ගැනද ?

    • @ZTE55
      @ZTE55 ปีที่แล้ว

      @@nuwanduminda5599 oya kohomada ehema kiyanne Hrithik wayasa 49 wealth eya innawa "Top ten most handsome mans in the world "List eke.oyata samaharawita thama 49 wen nathuwathine
      Kannadiyak issaraata gihin balannna kauda dakkahama hrikitha kiyala

  • @chamarasithum8437
    @chamarasithum8437 ปีที่แล้ว +1

    Aparade eda lankawath yatath karagaththa nan apita ada mehema higakanna wenne nane 😅😅

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq ปีที่แล้ว +5

    🛥⛴🚢🚀Amarikawata 😢riduna 🗾japanaya💣 dam wala 💥dum una 🗾japanaya aya 🎢🚈🚝🚋 nagitta habai 🗾 Amarikawata udin giyoth😈🚀🚀🚀🚀kaliwath na

    • @විෂ්මදෙරණ
      @විෂ්මදෙරණ 2 หลายเดือนก่อน

      පලයන් අවජාතක වෙසිග් පුතා 🤣🤣🤣🤣❤❤❤

  • @Tom50058
    @Tom50058 9 หลายเดือนก่อน +1

    Axis power in ww2 🇩🇪🇯🇵 and Italy....

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +2

    අමෙරිකාව ඉන්දියාවත් බෙදන්න හො යුද්ධයක් ඇති කරන්න අන්තවාදී සික් ගේමක් සෙට් කරල වගේ මොකද උන් ලගදී සාර්ථකව හදත් කරනය කලා

  • @UnknownUser-ni9iz
    @UnknownUser-ni9iz ปีที่แล้ว +15

    රුසියාවෙ පිස්සු පුටියට වෙන්නෙත් ඔය ටිකමයි. 😅😅

    • @mr.gustavo4561
      @mr.gustavo4561 ปีที่แล้ว +1

      paka thama blpnko 😂

    • @windows10-k8h
      @windows10-k8h ปีที่แล้ว +2

      ​@@darkStar.000😂😂😂කවුද උතුරු කොරියවෙන් කාලතුවක්කූ උන්ඩ් හිගාකැවෙ?

    • @windows10-k8h
      @windows10-k8h ปีที่แล้ว +2

      @@darkStar.000 😂😂😂ubata pissu

    • @asankathalwaththehena7527
      @asankathalwaththehena7527 6 หลายเดือนก่อน

      පුප තමා

  • @Chenchi-v4s
    @Chenchi-v4s ปีที่แล้ว +1

    ජපානය බෝම්බ කාලත් නැගිට්ටා යකෝ.....ඒකට ලංකා....😕ලංකාවේ එවුන්ගේ රෙද්ද අස්සට පරමාණු බෝම්බ ගැහුවත් උන්ට ගානක් නැ....ආ මල්ලි තව ගහන්න ගහන්න කිය කිය රෙද්ද උස්සාවි.....😅

  • @maheshmadushan5988
    @maheshmadushan5988 ปีที่แล้ว +1

    Comment eken දීපු ගැම්ම බලාපන්

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +1

    හරි ජපනා හපනා එතකොට සිංහලයා ???දිපල්ලා පුළුවන් නමිි උත්තර 😂😂😂😂

  • @dileeshachamika7764
    @dileeshachamika7764 5 หลายเดือนก่อน

    Prince of wales battleship ship එක ගිල්වල දැම්මෙ ජපානෙන්ද 🥲

  • @Cricket_Vibu
    @Cricket_Vibu ปีที่แล้ว +2

    1st🤍

  • @arunalujayanith
    @arunalujayanith 4 หลายเดือนก่อน

    පුරුදු හඬ ❤

  • @lahiruwiduranga6734
    @lahiruwiduranga6734 ปีที่แล้ว +1

    ඉල්ලගෙන කෑව ජපනා

  • @shashinigeethanjali4900
    @shashinigeethanjali4900 ปีที่แล้ว +1

    Man nam hithanne oya una de thamai hodama de.mokada japane karanna hitapubde kalanam ada japaneta mewage thanaka newe iitapahath thanaka thiyena ratak wennath ida thibba.e bomba walin una deta dukai thamai.eth ita wada loku deyak eyala kalane anith ratawal walata. Mage korean jathika sirla kihipadenek innawa eyalata japan walin karapu dewal kiyaddi adenawa.ithin man hithanne e una de thamai hodama de.eken loku padamak igena gaththa

  • @mohamedasram7555
    @mohamedasram7555 ปีที่แล้ว +2

    Oya american karayo hietan inna un tama weddo kiyala kauwda un monunda un apea hitler hadiessie wuna neattan oya kalakanni americawa den ne

  • @dulanaperera9070
    @dulanaperera9070 ปีที่แล้ว +1

    Ota benga gana video ekak.

  • @sanjaya4real
    @sanjaya4real ปีที่แล้ว +4

    අන්තිමේට ජපානෙට හොඳ කිව්වනෙ 😂💔
    එතකොට made in US අවුල් කියලා කියන්නෙ නේ 😂😂😂😂

  • @slhansakaroyals8716
    @slhansakaroyals8716 ปีที่แล้ว

    american weapon tiyenawa adatath on kaloth control karanna beri ewwa ehema ewwa russian un gaawawath ne north korea walath ne 😈😈😈

  • @mohamedasram7555
    @mohamedasram7555 ปีที่แล้ว +2

    Americwae paka mona poona ratakda oya americawa japanayai nazi germanyai tama weaddo

  • @chamodhashan8998
    @chamodhashan8998 ปีที่แล้ว +1

    Japane thama padamak igenagena na

  • @Chenchi-v4s
    @Chenchi-v4s ปีที่แล้ว +11

    ජපානය බෝම්බ කාලත් නැගිට්ටා යකෝ.....ඒකට ලංකා....😕ලංකාවේ එවුන්ගේ රෙද්ද අස්සට පරමාණු බෝම්බ ගැහුවත් උන්ට ගානක් නැ....ආ මල්ලි තව ගහන්න ගහන්න කිය කිය රෙද්ද උස්සාවි.....😅

  • @kmh1512
    @kmh1512 ปีที่แล้ว +2

    " අපි නිදාගෙන ඉන්න සිංහයෙක්ව නැගිටලා ඌව දරුණු අධිශ්ඨානෙකින් පිරෙව්වා "
    Isokuru yamamoto

  • @ThushinDusa
    @ThushinDusa ปีที่แล้ว +19

    අවුස්ස ගන්න එපා මල්ලි අපි අමුසක්කිලි❤🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇲

    • @kalhara264
      @kalhara264 ปีที่แล้ว +6

      සක්කිලින්ගෙත් සක්කිලි 😂😂😂

    • @SLlion2005
      @SLlion2005 ปีที่แล้ว +6

      ඔව් ඔව් අමුසක්කිලි කියලා පේනවා කොහොමත් 😂😂.

    • @SamanthaSamantha-uc1wj
      @SamanthaSamantha-uc1wj ปีที่แล้ว +2

      Menna සුදු තාත්තෙක් ඇවිල්ලා 😅

    • @ThushinDusa
      @ThushinDusa ปีที่แล้ว +2

      @@SamanthaSamantha-uc1wj chiinekge daathuwakta sidila neda🤣🤣🤣🤣

    • @Rtpa-b7h
      @Rtpa-b7h ปีที่แล้ว +2

      Amu sakkili vietnam welin kawa redi galawenna 😂

  • @kasunshalinda21
    @kasunshalinda21 ปีที่แล้ว +4

    🇺🇸♥️