කවදාහරි පෘතුවියේ ශබ්ධය අහලා තියෙනවද ? - සුර්යාගේ සැබෑ වර්ණය දන්නවද ? | 9 Biggest lies about Space

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 152

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan7120 ปีที่แล้ว +46

    අහන්න දකින්න ආසම මාතෘකාව විශ්වය ❤ගොඩක් ස්තූතී අදත් ❤😊

  • @DraziSenzer1111
    @DraziSenzer1111 ปีที่แล้ว +16

    විශ්ම ලෝකය වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන් නැ මානසික සුවය සහ දැනුම ලබා දෙන විශ්ම් ලෝකයට ගොඩක් ස්තුතියි. ❤️🌏🪐🧘‍♂️මේ වගේ වීඩියෝ දිගටම කරන්න ශක්තිය වාසනාව ලැබේවා ❤️🙏🏼

  • @munasinghefernando7864
    @munasinghefernando7864 ปีที่แล้ว +3

    ගෞතම බුදුන්වහන්සේ දේශනාකළේ විශ්වය ගැන හොයන්න යන්න යන එක තේරුමක් නැති වැඩක් යන්නයි.හේතුව ඒක අතරමන්වෙන දෙයක් කියලා.සියළු බැඳීම් වලින් මිදී නිර්වානය අත්කරගන්න යැයි දේශනාකළ සේක.

  • @lakshitha4776
    @lakshitha4776 ปีที่แล้ว +1

    සුපිරි ඇ...❤

  • @phlgeethani9453
    @phlgeethani9453 ปีที่แล้ว +16

    ඔයාගෙ කටහඩ හරිම ආකර්ශනීය යි.ලබාදෙන දැනුම ට ගොඩක් පින්

  • @bhashithanavod
    @bhashithanavod ปีที่แล้ว +4

    ග්‍රහලෝක සහ කලුකුහර වලින් පිටවන ශබ්දය ඇහුවෙ පලවෙනි වතාවට...Thank you ගොඩක්....😟❤

  • @hellomachan9995
    @hellomachan9995 ปีที่แล้ว +34

    ජීවිතය මේ හැම දෙයක්ම මායාවක්.. බුදුන් දෙසූ ධර්මයට අනුව ජීවත් වෙලා නිර්වාණය සාක්ෂාත් කරගැනීම තමයි මෙයින් ගැලවීමට තිබෙන එකම මාර්ගය..🥺🙏

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว +3

      හා 😂

    • @buddikadeshan3032
      @buddikadeshan3032 ปีที่แล้ว +3

      ​@@user-jt6ej7vh2p pala balla yanta 🤬

    • @clarkkent-8411
      @clarkkent-8411 ปีที่แล้ว

      Ela ela😂😂

    • @isurumalshan88
      @isurumalshan88 ปีที่แล้ว +2

      කතාව ඇත්ත වුනාට මේක මෙතනට ගැලපෙන්නෑ මචන් 😂

    • @gamingwithGT123
      @gamingwithGT123 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත 🙏🙏🙏

  • @Chamidu45
    @Chamidu45 ปีที่แล้ว +13

    දැනුම් සම්භාරයක් ඔයාලගෙන් අපි ගන්නව.
    Good work 😎

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +16

    වටිනා වීඩියෝවක්..ඒකට මුලින්ම respect..💪❤️ ඒත් ඔය කොල පාටට සමාන වර්ණයකින් සූර්යයා දිස්වෙනවා කිව්වත් ඇත්තටම සූර්යයාට සැබෑ වර්ණයක් තියෙනවා ද? අපේ ඇහැට පෙන්වන/පෙනෙන දේවල් ඒ විදිහම ද? උත්තර දෙන්න හදිස්සි වෙන්න එපා..තව අවුරුදු 10කින් ඔය සියල්ලටම වෙනස් උත්තර ලැබෙනවා..👍😍

  • @gameingwithmalithsl7358
    @gameingwithmalithsl7358 ปีที่แล้ว +3

    Tnx danuma bedanavata

  • @shashikamadurangi6365
    @shashikamadurangi6365 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @artofdubbing9197
    @artofdubbing9197 ปีที่แล้ว +5

    චම්පික අයියගෙ වොයිස් එක සුපිරි ♥️

  • @sandaruwanpathirana8790
    @sandaruwanpathirana8790 ปีที่แล้ว +2

    වාවි thank you wishma lokaya

  • @himalkosala8136
    @himalkosala8136 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් තවත් වීඩියෝ ගෙන එන්න විශ්වය ගැන 👍

  • @Nvs190
    @Nvs190 ปีที่แล้ว +2

    අදත් නියමයි 👍❤️
    ඉන්දියාවේ චන්ද්‍රයාන් මෙහෙයුම ගැන වීඩියො එකක් ගේන්න

  • @pathummadushanka2653
    @pathummadushanka2653 ปีที่แล้ว +1

    Video එක නම් ලස්සනයි. අයියේ

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +7

    නියමයි විශ්ම ලෝකය ❤

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว +16

    අයියේ. Titanic නැවේ අමතක වෙච්ච සහෝදරිය වන britannic නැවට උනදේ ගැන වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද?❤

    • @chamika4793
      @chamika4793 ปีที่แล้ว

      britanic ගිලන් නැවක් ඒකට බෝම්බ දැම්මා

    • @DashParrOfficial
      @DashParrOfficial ปีที่แล้ว

      @@chamika4793 ඒක මං දන්නවා.

  • @ABHISl-pn8zu
    @ABHISl-pn8zu ปีที่แล้ว +1

    Mata witharada hithenne පෘථිවියෙයි අඟහරුවලයි සද්දෙ එක වගේ නෙමෙයිද

  • @IshakRaheem-n7g
    @IshakRaheem-n7g 11 วันที่ผ่านมา

    Your voice is brilliant ❤❤❤❤❤❤❤❤
    I love your voice

  • @chandimawejerathna4061
    @chandimawejerathna4061 ปีที่แล้ว

    Really clear your voice
    Love it ❤️👍

  • @koralageindikaprasadsanjee618
    @koralageindikaprasadsanjee618 3 หลายเดือนก่อน +1

    පෘථිවියෙන් ඇහෙන්නේ ශිප්පි කට්ටක් කනෙ තිබ්බහම ඇහෙන සද්දෙනෙ 😮😮😮😮❤❤❤❤❤

  • @PushpaPushpa-wj9lc
    @PushpaPushpa-wj9lc ปีที่แล้ว +1

    Supiriy video ekak. 😊👌💗

  • @Chamu82
    @Chamu82 ปีที่แล้ว

    ආසම මාතෘකාවක් 🖤

  • @hiransanuthmal4359
    @hiransanuthmal4359 ปีที่แล้ว +1

    Supiri watinawa ❤

  • @SanduwithMixTV-eu4em
    @SanduwithMixTV-eu4em ปีที่แล้ว +3

    ඇත්තටම ඔයාගේ විඩියේ වල මම ආස කරන දෙයක් නැති වුනත් මට බලන්න හිතෙනවා.ඒ ඔයාගේ වොයිස් එක නිසා.ඒක නම් ඔයාගේ වාසනාවට පිහිටපු වොයිස් එකක්.අනේ ඇත්තටම ඔයා වගේ රටම ආදරේ කරන වොයිස් එක ඇහුණු ගමන් මේ අර යූ ටියුබ් චැනල් එක කරන කෙනා කියලා මිනිස්සුන්‍ට මතක් වෙන කෙනෙක් වෙන්න මටත් ආසයි.❤

    • @vimu839
      @vimu839 ปีที่แล้ว

      Quality mike nisa ohoma supiriyata ahenne. Noise cancel

  • @sandamalierandika4325
    @sandamalierandika4325 ปีที่แล้ว

    ada video 1 nm harima lazznai. harima interesting😍😍😍

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว

    හරිම වැදගත් වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🏆🔥🙏

  • @dilshanahangama8189
    @dilshanahangama8189 ปีที่แล้ว +2

    First comment adath maru🥺❤️

  • @erangaprasad230
    @erangaprasad230 ปีที่แล้ว +1

    Thanks

  • @chamothdilshan-ft6vi
    @chamothdilshan-ft6vi ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ නම් නියමයි අයියේ. මමත් උත්සාහ කරනව මේ වගේ කරන්න. ඒත් ලන් වෙන්නවත් බෑ. 👍😍💓

  • @chamaradilhan
    @chamaradilhan ปีที่แล้ว

    වටින video එකක් ගොඩක් ස්තූතී

  • @pererastores9509
    @pererastores9509 ปีที่แล้ว +1

    Tnx 🎉🎉❤

  • @slvideoforhumanlifestory
    @slvideoforhumanlifestory ปีที่แล้ว +2

    ඔන්න අයියෙ 1ට් ලයික් එක කමෙන්ට් එක මගෙන්❤❤❤

  • @pubgbor6389
    @pubgbor6389 ปีที่แล้ว

    Akunu gasimata balapana hethu monawada ewa polowata wadila Raththaran hadenawa kiyal ahala thiyenawa e Gana video ekak karann puluwan nm watinawa.

  • @anjulatashen1821
    @anjulatashen1821 ปีที่แล้ว +1

    පාන්දර 3:45 නිදාගන්න දෙන්නැද්ද දෙයියනේ 🥲 මෙව recommended වෙද්දි කොමද නිදාගන්නෙ 🥲💙

  • @nihalwijaya524
    @nihalwijaya524 ปีที่แล้ว +1

    Mama abiyakasayata sathayakwath wiyadan nokara giya . Winadi 20 kata asannawa hitiya. It is importent for the Nasa experiment.

  • @dinith2001
    @dinith2001 ปีที่แล้ว

    අයියේ....ඔයාලා voice over කරන්න ගන්න software එක මොකක්ද?

  • @manushaviran4945
    @manushaviran4945 ปีที่แล้ว +1

    fatta...

  • @sajeewanijayaweera6971
    @sajeewanijayaweera6971 ปีที่แล้ว

    හරිම ලස්සන vedio එකක්..We ❤ විශ්ම ලෝකය.❤️

  • @nithyanithya5991
    @nithyanithya5991 ปีที่แล้ว

    Thank you so much....❤❤❤

  • @ravindurathnayaka719
    @ravindurathnayaka719 ปีที่แล้ว +2

    කළු කුහයක හඩ කොහොමද හොයා ගත්තෙ.කළු කුහර තියෙන්නෙ ගොඩක් දුරින්නෙ.😮

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 ปีที่แล้ว +4

      පරිගණකවලින් ප්‍රතිනිර්මාණය කරල මිසක් පටිගත කරල නෙවෙයි

  • @vehiclelover601
    @vehiclelover601 ปีที่แล้ว +1

    superb

  • @kasunperera9128
    @kasunperera9128 ปีที่แล้ว

    Wow those sounds amazing

  • @anomabriyatrice3295
    @anomabriyatrice3295 ปีที่แล้ว

    හරිම වැදගත් ❤❤❤

  • @thusithasaman3249
    @thusithasaman3249 15 วันที่ผ่านมา

    පෘථිවියෙන් ඇහෙන්නෙ වතුර ගලාගන යන ශබ්දයක්😮

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว

    නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥

  • @dakshinarajapakse2816
    @dakshinarajapakse2816 ปีที่แล้ว +1

    Nice 👍 the 😮😮

  • @Sanjunawarathna9078
    @Sanjunawarathna9078 ปีที่แล้ว

    Supiri aiye

  • @sandipaniashinsana8652
    @sandipaniashinsana8652 ปีที่แล้ว +1

    MN Asama you tube channel eka

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว

    මේ තොරතුරු මෙහෙම ලස්සනට ටී වි එකකවත් ඉදිරිපත් කරනව මම දැකල නැ.

  • @sumudukrishanthi8199
    @sumudukrishanthi8199 ปีที่แล้ว

    nice ❤

  • @thusharinilmini3738
    @thusharinilmini3738 ปีที่แล้ว

    හරි භයානක සද්ද ,,,

  • @lochana3601
    @lochana3601 ปีที่แล้ว

    Thank you Wishma lokaya❤😊

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw ปีที่แล้ว

    Wow niyama i

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว

    Thank you 🙏 ❤ 💐

  • @nuwansameera3128
    @nuwansameera3128 ปีที่แล้ว +1

  • @sandunperera-e9s
    @sandunperera-e9s ปีที่แล้ว

    Good video

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 ปีที่แล้ว +1

    Superb😊

  • @SDilshan-nb1sz
    @SDilshan-nb1sz ปีที่แล้ว

    පට්ට ❤❤

  • @upekshamaduwanthi1574
    @upekshamaduwanthi1574 ปีที่แล้ว +1

    Nice vidiyo 😙❤️

  • @maheshsaranga3559
    @maheshsaranga3559 ปีที่แล้ว

    පෘථිවියෙ සාගර ජලය නොමැතිව එහි හැඩය පිළිබඳ විඩියෝ එකක් කරන්න.

  • @matheeshafernando9825
    @matheeshafernando9825 ปีที่แล้ว

    ඔයා අපේ වැරදි මත ගැන කියවනව . ඔයා කියන කතාව අපි විශ්වාස කරන්න ඔයා හරි කියල කියන්න සාක්ශි තීනෝද

  • @kurullaa
    @kurullaa ปีที่แล้ว +1

    සෙනසුරුගෙ සද්දෙට නම් බය හිතුනා 😢
    පෘතුවියෙ සද්දෙ නිකම්.ප්ලෙන් එකක් යනව වගෙ 😁

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 ปีที่แล้ว

    Wow

  • @anzworld10
    @anzworld10 ปีที่แล้ว +1

    ❤❤

  • @DussanthaAthulajayawera
    @DussanthaAthulajayawera ปีที่แล้ว +1

    ඔය සද්ද ඔක්කොම අපිට පෘතුවියේදී අහන්න ලැබෙන සද්දනේ ප්ලේන් එහෙක, ගන්ටා රයක සද්ද ඌවනේ වෙදිපුරම තියෙන්නේ

  • @MotivateADBro
    @MotivateADBro ปีที่แล้ว

    good job

  • @SamanKumara-ed3uh
    @SamanKumara-ed3uh ปีที่แล้ว

    Aiye.lokaye hamuuna nidan gena video akak karannako

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup ปีที่แล้ว +3

    පෘතුවිය සද්දය නම් අරගලයේ සද්දේ වගේ 😂

  • @nihalwijaya524
    @nihalwijaya524 ปีที่แล้ว

    Notther special thing is less in your video. I have experiment in that
    Thank you for your video.

  • @chinthakenuwankarunarathne8714
    @chinthakenuwankarunarathne8714 ปีที่แล้ว +1

  • @kavindagihan
    @kavindagihan ปีที่แล้ว

    Brilliant 🎉❤

  • @bhanukasanjaya5532
    @bhanukasanjaya5532 ปีที่แล้ว

    එ සද්ද වලටනම් ටිකක් බය හිතුනා😊

  • @harshaaththanayake4023
    @harshaaththanayake4023 ปีที่แล้ว +1

    🖤🖤

  • @kumarihewage8298
    @kumarihewage8298 ปีที่แล้ว

    supper voice ❤

  • @lovebar8709
    @lovebar8709 ปีที่แล้ว

    Good

  • @ShankaLakmali
    @ShankaLakmali ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @SYAZYT368
    @SYAZYT368 ปีที่แล้ว +2

    First view and first comment

  • @ChathreCJ-jf3bd
    @ChathreCJ-jf3bd ปีที่แล้ว

    සෙනසුරුගේ ශබ්‍දය හොල්මන් ශබ්‍දයක් වගේ 😅

  • @buspissa357
    @buspissa357 ปีที่แล้ว

    Music science gana video ekak one❤❤❤

  • @WonderofHistory
    @WonderofHistory ปีที่แล้ว

    හැමදාමත් අලුත් අලුත් දැනුම් සම්භාරයක් ලබා දෙනවා. ❤️🥰❤️

  • @AMIYA02.2
    @AMIYA02.2 ปีที่แล้ว +1

    ❤🫂 interesting

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 ปีที่แล้ว

    තරු ගණන වැරදි ඔයිට වැඩිය තරු 17කුත් පුංචි තරු තුනක් තියෙනවා...

  • @l-y-g
    @l-y-g ปีที่แล้ว

    ඒකනං මාරයි ඇත්තටම විශ්මය ජනකයි

  • @sahanpramod1567
    @sahanpramod1567 ปีที่แล้ว

    ඉස්සර පොඩි කාලේ පොත් වල තිබුනේ pluto වෙනුවට UB313 කියලා ග්‍රහලෝකයක් නම් කරා කියලා නේද එතකොට ඒක බොරුද 🙄

  • @wanniputha9085
    @wanniputha9085 ปีที่แล้ว +1

    🤗

  • @LushanManoj-nm2tr
    @LushanManoj-nm2tr 6 หลายเดือนก่อน

    Pruthuwiye gaburum sidhura mokkda

  • @SamanKumara-ed3uh
    @SamanKumara-ed3uh ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    විශ්ම ලෝකය මගේ පණ වගේ. 😅❤🎉

  • @nihalwijaya524
    @nihalwijaya524 ปีที่แล้ว

    I had here those sounds.

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +1

    🤗👌❤️

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +1

    ❤🎉

  • @888sri
    @888sri ปีที่แล้ว

    මට මාර ? මෙ ඉර කොහෙද පිහිටා තියෙන්නේ කියන එක .....

  • @dilumlakshan598
    @dilumlakshan598 ปีที่แล้ว

    පෘතුවියේ සද්දේ හෙමනම් අනිත් ග්‍රහලෝක වල සද්දෙ කොහොම ඒනවා ඇත්ද ඒවගේ මොක්කු හරි ඇති සද්ද ඒන්නත් පිට සක්වල උනුත් ඇත්ත වෙන්න ඇති හෙනම් 🤔

  • @_World-Wide_
    @_World-Wide_ ปีที่แล้ว +1

    1st Comment

  • @sahanabisheka3786
    @sahanabisheka3786 ปีที่แล้ว

    SCP 173 gana video ekak one

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️

  • @DinulasenumithaDissanaya-os7re
    @DinulasenumithaDissanaya-os7re ปีที่แล้ว

    ඉර කොලපාටයි කියල කොහෙද තියන්නෙ .හැමෝම කියන්නේ සුදු කියලනේ🤔🤔🤔

  • @SYAZYT368
    @SYAZYT368 ปีที่แล้ว

    පලවෙනි ලයික් එක ❤